Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්තුතියි අපේ රණ විරුවන්ට 🙏🙏 සියලුම දෙනා එකතු වෙලා රට බේරගන්න 🙏🙏🙏 රට බේරගන්න දුක් විදින සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ සියළුම දර්මයන්ගේ ආශීර්වාදය ලැබේවා අරගලයට ජයවේවා ජයවේවා
let LTTE diaspora take North and East now ...........all happened for that eventuality ......although these idiots act like they dont know that
ජය වේවා අරගලට
Godak pin Rana vituwani🙏🙏🙏🙏ape Rata because ganimu. 🙏🙏🙏🙏🙏🙏🇦🇪
ඡනපති රට නැ එකයි ගිය
ගෝඨා එතනින් පැනලා ගිය නිසා තමයි හමුදාව ආපහු ගියේ... ඔතන ගෝඨා නෑ
මේක තමා ඈත්ත
අනිවාර්යයෙන්
Aniwaryenm
ඒක තමා
අනිවාරෙන්.ඒක.තමා.උනේ.
හමුදාවට ජයවේවා .ඔබලාගේ කාර්යබාරය ගැන ජනතාවගේ ප්‍රනාමය. ඔබලාගේ ගැම්මට ජයවේවා අරගලයට ජයවේවා
රන විරුවනුත් මේ මාස 3 නේ පුදුම දුකක් වින්ද අරගලය ට ජයවේවා ජයවේවා ජයවේවා
ජනතාව ට සහා යෝගය දීපු සියලු රණවිරු හමුදාව ට ජනතාවගේ ප්‍රණාමය.....,,,, 🌟 🌟 🌟
සතුටුයි අවසාන මොහොතේ හරි මෙවැනි තීරණයක් අරන් රට වැසියන් හට සහනයක් ලබාදී රට විශාල බියසනයකින් මුදා ගැනීම. ඔබ සැමට ජයවේවා 💪♥️🙏
හැමොටම .ස්තුතිය .අපේ.අරගලයට ජයවෙවා ජයවෙවා .❤👍🙏
හම්මේ සතුට එහෙම තමයි ඉන්න ඕන ඔය හොරුන්ව රැකලා වැඩක්නැ ඕන්න ඔය වාගෙ.හැමොම එකතු වෙයල්ලා රත්තරනේ රට වෙනුවෙන් ජයම වේවා ❤
එයාල කරන්නෙ එයාලගෙ රස්සාව 😇
@@hansakahirushan897 ඒ ලංකාවේ බූරැවෝ! අනෙකුත් රටවල අය සටනට එකතුවෙනවා!
@@hansakahirushan897 ඒ කියන්නෙ හමුදාව ඉන්නෙ හොර පාලකයෝ රකින්න.නැතුව මේ රට රකින්නවත් රටේ අහිංසක මිනිස්සු රකින්නවත් නෙමෙයි නේ.එහෙමද කියන්නේ .ඒකද ඔය කියන රස්සාව
හමුදා ව ඔබලාට ජය දුකක් නැතිව හැමෝටම ජීවත් වන්න පුලුවන්
👍👍👍👍👍
ඒ අයට ස්තුතියිඅරගලයට සම්බන්ධ බවඇග විම ගැනනැවතත් ස්තුතියි
Aragaleta jaya
get out of sri lankan too ...then we can take over whole of sri lanka....not just north and east
එකද එ ගියේ
"සියත" සහ "සිරස" මාධ්‍ය වෙත අපගේ ගෞරවය.ඔයාල මීට පස්සෙවත් ජනතාවට සේවයක් වෙන විදියට ප්‍රවුර්ති ඉදිරිපත් කරන්න. 🇱🇰🙏🇱🇰
yes , true
🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 respect සිරස ,,siyatha
ස්තුතියි අපේ ආරක්ෂක හමුදාවන්ට...සටන ජයගත්තෙ ඔයාලටත් එක්කමයි...හෙට දවස ඔයාලටත් සුබයි...
හිරුත් වැටලුවනම් හරි 😂😂😂 අරගලයට ජය 🙏🙏🙏🙏
හිරු වටලන එක ලේසි නෑ Bro... හිරු තියෙන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉහළම මහලකනේ... ඒ වගේ අවස්ථාවක් ගැන හිතලම වෙන්න ඇති හිරු එතන ස්ථාපිත කරේ...
@@yasirumadhuwantha අපරාදේ හැබැයි කමක් නැ බං අරගලයට ජය 🙏🙏🙏🙏
මේ රටට ජතියට ආගමට අවශ්‍ය ලොකුම ශක්ත්තිය ත්‍රිවිද හමුදාව. එදත් අදත් ලන්කාව මේ තත්වෙයෙන් රැකෙන්න හෙතුව ඒ අය. අද ඒ අයට අපහස කරන හැමොටම ලගදිම ඒ අයගේ පිහිටත් පතන්න වෙයි. අපේ දරුවෝ අපේ ජිවිත රැකෙන්නෙ උන් නිසයි. ආදරෙයි සියලු රණවිරුවන්ට.
ගෝඨා දැන් මන්දිරේ නැතුව ඇති.ඒකයි කට්ටිය අයින් කලේ.කොහොම උනත් අරගලය ට ජයවේවා
මම ලංකාවේ ඉන්නකොට රණවිරුවෙක්...ආදේරෙයි කොල්ලො නුඹලා ගැන...🇱🇰🇰🇷❤️🙏💪
යන්න විරුවනි දෙන්න ඉඩගොඩගන්න රට....
කලිං ඉදන්ම යුධ හමුදාව විශ්වාස කලේ ඒකයි ✌️💪
එහෙම තමා කරන්න ඕනී ... නිකම් ත්‍රීවිද හමුදාවේ දරුවන් බැනුම් අහන්න ...ඒ පවුල් වලටත් හෙණ ඉල්ලු මිනිසුන් හිටියා ... දැන් මහජනයාට පුලුවන් ඕනී දෙයක් කර ගන්න .. repeat කරනවා හමුදා දරුවනේ ඔබ සැමට!!!! 🙏🇱🇰👍💐💐💐... එදත් ...අදත් රට ගැන හිතුවේ ඔබම පමණයි ... 🙏🇱🇰💐💕😘
යුද්ධයක් ඉවර කලාවගේ..
හයියෝ අපිට දුක.. හමුදාවත් නිකම් බලු වුණා.
බලුවුනාකියන්න එපා. ඹවුන් ජනතාව වෙනුවෙන් යුතුකමකලා!රටෙි සියලුජනතාවට ජයවෙිවා !
@@sadeepasubash7175 anniwaten
ආරක්ෂක අංශ සිටිය යුතුයි. රාජ්ය දේපල ආරක්ෂා කිරීම සඳහා
Army ewarai aragale pissu na ape rata🇱🇰🇱🇰🇱🇰🇱🇰💯🙏🙏
No need...
Anda kiyamakota andai yanna kiyanakota yandai kauda unuth
Mona palakaya awat owai raja karanne anura awat ekai owa rajaye depala owata dan hani karai aparade
අපේ රණවිරුවන් ට ජය වේවා තෙරුවන් සරණයි
kawda army ponayinta jyawewa kiynne
අනේ නිර්බීත අපේ දරුවනි ඔබලා සියලු දෙනාටම යෝද බල ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏💐💐💐💖💖💖 මම ඉතාලියේ සිට
මේක අපේ රට ,,ජනතාව ගෙ ජයග්‍රහණය ,,🙏🇱🇰🇱🇰🇱🇰
Aeragalayata පැමිණි සියලු දෙනාටම hadawathinma suba පතමි 💘💘💘❤️❤️❤️❤️😘😘😘😘🙏🙏🙏🙏💪💪💪
ලේ බිදක්....විරුද්ධවාදීන්ගේ...නොසෙල්වා කල ලෝක ඉතිහාසයේ කල...ආදරනීයම අරගලය...❤❤❤🌹🌹🌹😍😍😍
එක්කනෙක් මැරුණා නේද 😭😭😭
හමුදාවෙන් ඉදල වැඩක් නැහැ නෙ අරූ ඕකෙ නැතුව හිටියනම් ඕකුන් වෙඩි තියලයි නිකන් ඉන්නේ ඌ හිටියනම් යයිද ඔහොම පූස් පැටව්වගේ
Aniwaryen
නෑ බං හමුදාව කළින් ඉදන් support කරා අරගලේ උන්ට නැත්තම් ඔහොම යන්න බෑ අස්සට.
"සියත" සහ "සිරස" මාධ්‍ය වෙත අපගේ ගෞරවය.
ඕක අපේ රටේ රජ වෙන අයට ඉන්න තියෙන මාලිගාව. ආරක්ෂක අංශ ඔතනින් ගිහාම වෙන්නේ පොදු දේපල විනාශ කිරීම හා සොරකම් කිරීම.ආරක්ෂක අංශ දැන් ඕවා ආරක්ෂා කරන්න ඕනේ.
අයෙ මේ රටේ ජනාතා නියෝජිතයො විතරයි පත් වෙන්නෙ, ආයෙ රජ්ජරැවො වගේම උන්ට ඇම්බැට්ටකම් කරන උබල වගේ උන්ව බිහිවෙන්න දෙන්නෙ නෑ, අරගලයට ජයව්වා
ඉදිරියට මාළිගා අවශ්‍ය නැහැ නේද ?
සියලුම පොදු දේපල ආරක්ෂා කිරීම පුරවැසි අපගෙ යුතුකම සහ පුරවැසියා සතු වගකීමකි. අපගේ රටේ රජවරු නැති බවත් අප දැන ගත යුතුයි.
@@sisirasenanayake3737 තිබ්බට අව්ලක් නෑ
kauruth mandiraye kisima dekata atatibbe na , atulata gihin janatawage balaya pennuwa witarai
උබල ඇතුලට ගියාට කිසිම ඩේකට ඩැමේජ් කරන්න එපා ඕව අපේ සල්ලි වලින් හදපුව බං.නැතුන්ව උන්ගෙ බූදලේ නෙමෙයි..
රටේ රනවිරුවන්ට පින්. අරගලයට ජය උපන් නුපන් දරුවන්ට ජය හෙළ දිපයයට ජය🇱🇰🇱🇰🇱🇰 සියලුම අරගලකරුවන්ට පින්
පුදුම සතුටක් දැනෙන්නෙ අරගලයට ජය වේවා jaya jaya jaya ජය ජය ජය ජය වේවා අරගලයට සහභාගී වෙච්ච හැම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි
අපේ හමුදාව කොහොමත් එහෙම තමා👍
හැමෝටම ස්තුතියි අපේ අරගලයට ජය වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪
අම්මෝ දැනෙන සතුටක් ❤️❤️❤️ ලස්සන රටක් බිහිවෙිවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
හිරු ජාතියෙන් සමාව ගනින්
මෙතන බයියො වැහි වැහැලා, හිරුනෙ ඉතින් 😂එක්කෙනෙක් කියනවා ගෝඨාභයගෙ ඉවසීමලු, තව එක්කෙනෙක් කියනවා රාජ්‍ය දේපල ආරක්ෂා කරන්න ඕනලු, තව කට්ටියක් කියනවා උතුරු කොරියාවක් වෙයි කියල 🤣🤣🤣ඔච්චරටම ගෝඨාභයට ආසයිනම් ගෙදර සිරියහන් ගබඩාවෙ තියාගනිම්කො.
😂😂😂😂 මිනිස්සු හරියට හැසිරුනානම් වැඩේ ඉවරයි බන්
බයියෝ වැහි වැහැලා😂😂
Yes..
ඕය් ඕය් ඔච්චර සැරට කියන්න එපා පව් වහල්ලු ගොන්නු ටික හිත රිදෙය්
👍👍🙈🙈🙈
මුන් පැනලා යනකන් ආරක්ෂා කරලා අයින් වෙලා ගියාම උන්ගේ වැඩේ ඉවරයි.
මේ එකමුතුව, මේ.හැගීම,රටට තියෙන මේ ආදරය,මේ ගැම්ම, මේ වීර්යය, කරුණාකරලා දිගටම තියාගන්න මගේ මිනිසුනේ... අපිමයි ජන්දෙ පාවිච්චි කරන්නෙ .. ආයේ කවදාකවත් මේ කාලකන්නින්ට, කිසිම පවුලකට රට කන්න දෙන්න නොදී ඉමු.තෙරුවන් සරණයි
එක්කෝ ලංකාව somalia වක් වේවි..නැත්තං උතුරු කොරියාව රුසියාව වගේ මහින්දලා ප්‍රේමදාස la පරාද වෙන පාලනයක් බිහි වේවි..මේ විදිහට කට්ටිය එකතු කරගෙන ජනාධිපති මන්දිර අල්ලපු රටවල් වලට වෙච්ච දේවල් අනුව මොකෙක් හරි ඇවිල්ලා මේක හරියට කරනවා නම් ඒක ලොකු දෙයක්..
දේශපාලනය හදාරන්න බලන්න
ජනාධිපති පන්නන mob protest ජනමතයය් පාලකයෙක් පත්කර ගන්න බහුතර ජනමතයය් කියන්නෙ දෙකක් බව අරගලයො දන්නෙ නැහැ.
පැවතුණු තත්වයෙදි සෝමාලියා තත්වයකට එන්න ආවෙ.එනිසා වෙනසක් අවශ්‍යමව තිබුණ.හොර බොරු වංචා දූෂණ අවම හෝ නැතිවුවහොත් යහපතක් වේවි.එසේම වේවා !!! කියල පතමු.
@@malalachernobyl5594 mulu ratama aragalakarayo tama , rata kala minissunta duk nna hattata mehema wela madi
මොකක්ද අරගලයො හදපු ප්‍ජාතන්ත්‍රවාදී රට? එහෙම එකක් නැහැ.
respect police and army✊✊✊
රණවිරුවන් උනත් නුබලත් මෙරටේ. මිනිස්සු මේ කාලකන්නි දෙසපලුවෝ එලවන්න. නුබලත් දේස හිතයිසිව. එක් වන්න බුදුසරණයි අරගලයට ජයවේවා
පොලිසිය ත්‍රිවිද හමුදා මෙරටට ඕනවෙන ක්‍රමය ඉදිරියෙදි වෙනස්වෙනව.ජනතාව කියයි.ඔයාල යන්නකියල.
ගෝඨා නිසා රට ලේවිලක් නොවුන එක ඔහුගේ ඉවසීම අපේ උතුම් බුදු දහමට අනුව අති විශිෂ්ටයි 🙏
ME MINISUN KARA GANNE HODAK NEWE GOTA KOHOMAT EWASANAWA BALANNA EDIRIYE ME ME PAKSHA DEKA EDIRIYE KARANA DEWAL ME AKEK WAT RATA TA ADARE NA MUN ME
BALA TANHAWA BALA TANHAWA
අසරණ වහලිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😪
Gota go home 😡😡😡
😂දැන් උබට ඕන අපි බුදු දහමට බනිනව බලන්නද.
සිංහයෙක් කියල අපි චන්දෙ දීල තියෙන්නෙ බලුසිංහයෙකුට.
Ow bn. mm hituwe mokake hari game ekak di kyla.. ykoooo math army commando regiment ekae captain kenek mat th laji wge ykooo army karyo kyannna
ස්තුතියි අපේ රටට එකතූන් පලවා හරින්න ම ඕන මෙයට සහභාගි වෙන සෑම දෙනාටම බුදු සරණයි 🙏🙏🌻🌻🌻🌻🥰👍👍🙏🙏🙏
පාලකයෝ දේශපාලකයෝ සාධාරණ ලෙස වැඩ කරනවා නම් රට පාලනය කරනවා නම් දැඩි ලෙස ත්‍රිවිධ හමුදා police ආරක්ෂාවක් කුමකටද ධර්මානුකූලව රටක් පාලනය කරනවා නම් ධර්මය විසින් සියලු දෙනා ආරක්ෂා කරනු ඇත සියලු දේ ආරක්ෂා වෙනු ඇත ත්‍රිවිධ හමුදාවට ශ්‍රී ලංකා පොලිසියට බොහොමත් ස්තුතියි මව් රට ආරක්ෂා කරන දිවි පරදුවට තබමින් ඔබ සැම කරන මෙහෙවර අභිමානවත් ලෙස අගය කරමි අති විශිෂ්ටයි අද දවසේ sri lanka police ත්‍රිවිධ හමුදාව තෙරුවන් සරණයි
වීරෝදාර රනවිරුවො .අපේ රටට ආදරෙයි
විර්වනි ජය වේවා ..අපෙ රට රකිම අප සතුය..
මේකට උබලත් වගකියන්න ඕන හිරු
හමුදාවත් පට්ට support එකක් දුන්නා යටින්. එයාලට අයින් වෙලා යන්න දෙන්න බෑ. ඒත් වැඩිය ගහන්නෙ නැතුව වටේට ගහනවා වගේ පෙන්නලා මිනිස්සුන්ට යන්න දුන්නා. සමහරක් අයනම් ගැම්මටම අරගලේට හැරුණා. වතුර ඕනෙ අයට වතුර පවා දුන්නා ආමි එකේ කොල්ලො. සමහර අය අයින් වෙන්න විදිහක් නෑ කඩාගෙන යන්න කියලා පවා කියලා තිබ්බා. උන් තමා මේකෙ වැඩියෙන්ම කට්ට කාපු උන්
මෙයාලා මිට කලින් ඔය තිිරනය ගත්තානමි අපි මෙි වෙද්දි ගොඩක් දුර ඇවිල්ලා.අද කොහොමත් ජනතාවගේ පැත්තට හැරෙනවා.මොකද ගෝඨා ගියා .ඒ ගියත් මෙයාලාව අරගෙන යන්නේ නැහැ.එතනින් පස්සේ මෙයාලා ඉන්න ඔිනේ ජනතාව එක්ක.ඉතින් ජනතාවගේ පැත්තට හැරෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ මිිට මාසයකට කලින් ජනතාවත් එක්ක හිට ගත්තානමි තමයි හොද.මොනවා උනත් අපේ සිංහ පැටවුන්ට ජයවෙිවා 👍❤❤ අරගලයට ජයවෙිවා
උඔල ආයෙත් ඕන වෙයි අවසක
නිරායුද අරගලයට ජයවෙවා🙏🙏🙏🙏🙏
ස්තුතියි රණවිරුවන් ට ❤️🙏🙏
තවත් උතුරු කොරියාවක්. සියරා ලියෝන්. පැනමාවක් වෙන තත්වයක් ලංකාවේ තියෙනවා.
oke anit patta wenne
ජයවේවා ජයග්‍රහණය ට
හොරු රැකපු විරුවන්ට ස්තුතියි.. 🙏🏻
ජයවේවා ජයවේවා ජයවේවා මාගෙ tatat Jesu pihiti
රණවිරැවනි ඔය අරගල කරන්නේ යුනිෆෝම් අැදල නැති,ආයුද නැති රණවිරුවෝ.මැරෙන්න හරි පාරට බැස්සේ කාලා කාලා ඉතුරු වෙලා තියන අපේ රට බේර ගන්න.එයාලට උදව් කරන්න.සැමට ජයශිු මහ බෝ සමිදු පිහිටයි.
හමුදාවේ හිටපු සියලුම දෙනාට ජය වේවා සාමකාමී ජන අරගලයට ජය වේවා ජයවේවා ජයවේවා
අරගලයට ජයම වෙිවා කොහෙමද අපේ සිවිල් ජනාතවගෙ ජය
👍👍👍සුපිරි 👍👍👍ජනතාව නි රට බේරාගමු
රටේ බලය වෙන කවුරුත් නෙමේ මහ ජනතාව ❤️
හොඳටම කරා.
අපේ කොල්ලන්ගේ ගැමිමතමායි
අරගලයට ජය වේවා 💕💕💕🧡🧡🧡
අරගලයට ජය වෙවා ...අපි හැමො වෙනුවෙන්ම සටන් වදින මෙ සියලුම අරගල වරැවන්ට සියලු දෙවි පිහිටයි❤❤🙏🙏
පවතින රජයට සහයෝගය දීම ඔවුන්ගේ රාඡකාරියයි.කොහොමනමුත් හදවතේ ගැස්ම ආඩම්බරය හැමදාමත් විරුවනි නුඹලා පමනයි.ආදරෙයි හැමදාමත්.
අරගලය ජය
අපේ අරගලයට කරුවන්ට ජයවෙිවා
රට ගොඩ දාන්න නම් සරත් ෆොන්සේකා ජනාධිපතිඅනුර අගමැතිඑච්චරයි
ජය වෙිවා අරගලයට බුදුසරනයි
යවන්ඩ දෙයක් නැ කටින් නොකීවට එයාලා යන්නෙ හදවතින් ❤️❤️❤️❤️❤️ සතුටින්
අරගලයට ජයවේවා රන විරුවන් හට ජයවේවා ❤❤❤
ස්තූතියී 🙏🙏🙏🙏🙏🙏🙏
අපි සිංහ පැටව් අපි සිංහ පැටවු ඔයා ගෝඨා හිවලා වගේ නෙමෙයි අපේ කොල්ලො සිංහපැටවු
හොරු ටික පැනලා ගියා දැන් ඉතින් තවත් ආරක්ෂා කරන්න තියෙන්නේ මොනවද
HIRU UBALATH පරිස්සමෙන්
දවසක් කලින් මෙයකා ගිහිල්ල තිබුනා නම් මෙ හදිසි අවස්ථාව වලක්වා ගන්න තිබුණා.. රාජ් පක්ෂ පවුලෙම හිටපු මහ මෝඩයා කියල රටටම ඔප්පු කරලම ගියා.
ගොටාබය ගරු කල යුතු යමක් ඇත...එනම් කිසිදු හමුදාවකට අන දුන්නෙ නැත වෙඩි තියන්න ...අද වෙනත් ජනාධිපති කෙනෙක් (ප්‍රෙමදාස ) හිටයා නම් මේ තත්ත්වය ලේ විලක් වනු නියතයි ...
Gota nokii nisanowey fonseka nisa
hutha ubata pissuda okata ගරු කරන්න 🤬🤬🤬
ethakota 4o ganak hospital inne hulan wedilada? ane nikn plyn adu kule wesa by keriya ynna
ඇත්ත අමාරුවෙන් උනත් තෙරුම් ගත යුතුයි ..
Jaya wewa
අපරාදෙ කාලකණ්ණි අපේ මහජතාවට වෙඩි තිබිබ.වෙඩි තිබිබ එවුන්ට සහගහන්න ඕනෙ.එවුන්ව උපරිම දඩුවමි දිය යුතුයි.
කාටවත් වැඩිය නොදැනුනාට. මේ හැමෝම කරේ රගපෑමක්. ගෝඨාභයට පැනගන්නකන් මෙයාලා මෙහෙම කරේ...
අනිවාර්යයෙන් ගෝට පැනගන්නකං ආරක්ශා කරෙ.ගියාට පස්සෙ අකුලගන යනව
දැන් යන තැන බලාගෙන හිටියනම් ගොඨා නිකම්ම ඉන්න තැන මාට්ටු වෙනවා මේ හොදින් යන්නෙ මිනිස්සු ගැන හිතලා නම් නෙමේ අර කබරයා ඉන්න සයිඩ් එක රකින්ඩ නැත්තන් වෙන කබ්බෙක් රකින්ඩ
ගෝඨාභය ඉවත් නොවුනොත් ඊළඟට පාර්ලිමේන්තුව අරලියගහ මන්දිරය
Thank you
නියමයි කොල්ලනේ 🙏🙏🙏
අරගලයට සහභාගිවූ සියළුම දෙනාට මා හිස නමා ආචාර කරමි
අරගලයට ජයවේවා. දෙවියන්ගෙ දඩුවම බොහෝඇ භයානකයි.
මහ එකා පනල ගියට පස්සෙ හමුදව අය්න් වෙන්නෙ .
ජයවේවා
Next Hiru
TANKS you so much
Respect ..Sri lankans army .We all are brothers .
akanama hoda wadak nawai
Jayaweva
Sir ඇතුලෙ නැතිව හමුදාව ඉදලා පම්කක් රකින්නද,
අරගලය ට. ජය වේවා
ස්තුතියි අපේ රණ විරුවන්ට 🙏🙏 සියලුම දෙනා එකතු වෙලා රට බේරගන්න 🙏🙏🙏 රට බේරගන්න දුක් විදින සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ සියළුම දර්මයන්ගේ ආශීර්වාදය ලැබේවා අරගලයට ජයවේවා ජයවේවා
let LTTE diaspora take North and East now ...........all happened for that eventuality ......although these idiots act like they dont know that
ජය වේවා අරගලට
Godak pin
Rana vituwani🙏🙏🙏🙏ape Rata because ganimu. 🙏🙏🙏🙏🙏🙏🇦🇪
ඡනපති රට නැ එකයි ගිය
ගෝඨා එතනින් පැනලා ගිය නිසා තමයි හමුදාව ආපහු ගියේ... ඔතන ගෝඨා නෑ
මේක තමා ඈත්ත
අනිවාර්යයෙන්
Aniwaryenm
ඒක තමා
අනිවාරෙන්.ඒක.තමා.උනේ.
හමුදාවට ජයවේවා .ඔබලාගේ කාර්යබාරය ගැන ජනතාවගේ ප්‍රනාමය. ඔබලාගේ ගැම්මට ජයවේවා අරගලයට ජයවේවා
රන විරුවනුත් මේ මාස 3 නේ පුදුම දුකක් වින්ද අරගලය ට ජයවේවා ජයවේවා ජයවේවා
ජනතාව ට සහා යෝගය දීපු සියලු රණවිරු හමුදාව ට ජනතාවගේ ප්‍රණාමය.....,,,, 🌟 🌟 🌟
සතුටුයි අවසාන මොහොතේ හරි මෙවැනි තීරණයක් අරන් රට වැසියන් හට සහනයක් ලබාදී රට විශාල බියසනයකින් මුදා ගැනීම. ඔබ සැමට ජයවේවා 💪♥️🙏
හැමොටම .ස්තුතිය .අපේ.අරගලයට ජයවෙවා ජයවෙවා .❤👍🙏
හම්මේ සතුට එහෙම තමයි ඉන්න ඕන ඔය හොරුන්ව රැකලා වැඩක්නැ ඕන්න ඔය වාගෙ.හැමොම එකතු වෙයල්ලා රත්තරනේ රට වෙනුවෙන් ජයම වේවා ❤
එයාල කරන්නෙ එයාලගෙ රස්සාව 😇
@@hansakahirushan897
ඒ ලංකාවේ බූරැවෝ! අනෙකුත් රටවල අය සටනට එකතුවෙනවා!
@@hansakahirushan897 ඒ කියන්නෙ හමුදාව ඉන්නෙ හොර පාලකයෝ රකින්න.නැතුව මේ රට රකින්නවත් රටේ අහිංසක මිනිස්සු රකින්නවත් නෙමෙයි නේ.එහෙමද කියන්නේ .ඒකද ඔය කියන රස්සාව
හමුදා ව ඔබලාට ජය දුකක් නැතිව හැමෝටම ජීවත් වන්න පුලුවන්
👍👍👍👍👍
ඒ අයට ස්තුතියි
අරගලයට සම්බන්ධ බව
ඇග විම ගැන
නැවතත් ස්තුතියි
Aragaleta jaya
get out of sri lankan too ...then we can take over whole of sri lanka....not just north and east
එකද එ ගියේ
"සියත" සහ "සිරස" මාධ්‍ය වෙත අපගේ ගෞරවය.
ඔයාල මීට පස්සෙවත් ජනතාවට සේවයක් වෙන විදියට ප්‍රවුර්ති ඉදිරිපත් කරන්න. 🇱🇰🙏🇱🇰
yes , true
🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 respect සිරස ,,siyatha
ස්තුතියි අපේ ආරක්ෂක හමුදාවන්ට...සටන ජයගත්තෙ ඔයාලටත් එක්කමයි...හෙට දවස ඔයාලටත් සුබයි...
හිරුත් වැටලුවනම් හරි 😂😂😂 අරගලයට ජය 🙏🙏🙏🙏
ඒක තමා
හිරු වටලන එක ලේසි නෑ Bro... හිරු තියෙන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉහළම මහලකනේ... ඒ වගේ අවස්ථාවක් ගැන හිතලම වෙන්න ඇති හිරු එතන ස්ථාපිත කරේ...
@@yasirumadhuwantha අපරාදේ හැබැයි කමක් නැ බං අරගලයට ජය 🙏🙏🙏🙏
මේ රටට ජතියට ආගමට අවශ්‍ය ලොකුම ශක්ත්තිය ත්‍රිවිද හමුදාව. එදත් අදත් ලන්කාව මේ තත්වෙයෙන් රැකෙන්න හෙතුව ඒ අය. අද ඒ අයට අපහස කරන හැමොටම ලගදිම ඒ අයගේ පිහිටත් පතන්න වෙයි. අපේ දරුවෝ අපේ ජිවිත රැකෙන්නෙ උන් නිසයි. ආදරෙයි සියලු රණවිරුවන්ට.
ගෝඨා දැන් මන්දිරේ නැතුව ඇති.ඒකයි කට්ටිය අයින් කලේ.කොහොම උනත් අරගලය ට ජයවේවා
මම ලංකාවේ ඉන්නකොට රණවිරුවෙක්...ආදේරෙයි කොල්ලො නුඹලා ගැන...🇱🇰🇰🇷❤️🙏💪
යන්න විරුවනි දෙන්න ඉඩ
ගොඩගන්න රට....
කලිං ඉදන්ම යුධ හමුදාව විශ්වාස කලේ ඒකයි ✌️💪
එහෙම තමා කරන්න ඕනී ... නිකම් ත්‍රීවිද හමුදාවේ දරුවන් බැනුම් අහන්න ...ඒ පවුල් වලටත් හෙණ ඉල්ලු මිනිසුන් හිටියා ... දැන් මහජනයාට පුලුවන් ඕනී දෙයක් කර ගන්න .. repeat කරනවා හමුදා දරුවනේ ඔබ සැමට!!!! 🙏🇱🇰👍💐💐💐... එදත් ...අදත් රට ගැන හිතුවේ ඔබම පමණයි ... 🙏🇱🇰💐💕😘
යුද්ධයක් ඉවර කලාවගේ..
හයියෝ අපිට දුක.. හමුදාවත් නිකම් බලු වුණා.
බලුවුනාකියන්න එපා. ඹවුන් ජනතාව වෙනුවෙන් යුතුකමකලා!රටෙි සියලුජනතාවට ජයවෙිවා !
@@sadeepasubash7175 anniwaten
ආරක්ෂක අංශ සිටිය යුතුයි. රාජ්ය දේපල ආරක්ෂා කිරීම සඳහා
Army ewarai aragale pissu na ape rata🇱🇰🇱🇰🇱🇰🇱🇰💯🙏🙏
No need...
Anda kiyamakota andai yanna kiyanakota yandai kauda unuth
Mona palakaya awat owai raja karanne anura awat ekai owa rajaye depala owata dan hani karai aparade
අපේ රණවිරුවන් ට ජය වේවා තෙරුවන් සරණයි
kawda army ponayinta jyawewa kiynne
අනේ නිර්බීත අපේ දරුවනි ඔබලා සියලු දෙනාටම යෝද බල ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏💐💐💐💖💖💖 මම ඉතාලියේ සිට
මේක අපේ රට ,,ජනතාව ගෙ ජයග්‍රහණය ,,🙏🇱🇰🇱🇰🇱🇰
Aeragalayata පැමිණි සියලු දෙනාටම hadawathinma suba පතමි 💘💘💘❤️❤️❤️❤️😘😘😘😘🙏🙏🙏🙏💪💪💪
ලේ බිදක්....විරුද්ධවාදීන්ගේ...නොසෙල්වා කල ලෝක ඉතිහාසයේ කල...ආදරනීයම අරගලය...❤❤❤🌹🌹🌹😍😍😍
එක්කනෙක් මැරුණා නේද 😭😭😭
හමුදාවෙන් ඉදල වැඩක් නැහැ නෙ අරූ ඕකෙ නැතුව හිටියනම් ඕකුන් වෙඩි තියලයි නිකන් ඉන්නේ ඌ හිටියනම් යයිද ඔහොම පූස් පැටව්වගේ
Aniwaryen
නෑ බං හමුදාව කළින් ඉදන් support කරා අරගලේ උන්ට නැත්තම් ඔහොම යන්න බෑ අස්සට.
"සියත" සහ "සිරස" මාධ්‍ය වෙත අපගේ ගෞරවය.
ඕක අපේ රටේ රජ වෙන අයට ඉන්න තියෙන මාලිගාව. ආරක්ෂක අංශ ඔතනින් ගිහාම වෙන්නේ පොදු දේපල විනාශ කිරීම හා සොරකම් කිරීම.
ආරක්ෂක අංශ දැන් ඕවා ආරක්ෂා කරන්න ඕනේ.
අයෙ මේ රටේ ජනාතා නියෝජිතයො විතරයි පත් වෙන්නෙ, ආයෙ රජ්ජරැවො වගේම උන්ට ඇම්බැට්ටකම් කරන උබල වගේ උන්ව බිහිවෙන්න දෙන්නෙ නෑ, අරගලයට ජයව්වා
ඉදිරියට මාළිගා අවශ්‍ය නැහැ නේද ?
සියලුම පොදු දේපල ආරක්ෂා කිරීම පුරවැසි අපගෙ යුතුකම සහ පුරවැසියා සතු වගකීමකි.
අපගේ රටේ රජවරු නැති බවත් අප දැන ගත යුතුයි.
@@sisirasenanayake3737 තිබ්බට අව්ලක් නෑ
kauruth mandiraye kisima dekata atatibbe na , atulata gihin janatawage balaya pennuwa witarai
උබල ඇතුලට ගියාට කිසිම ඩේකට ඩැමේජ් කරන්න එපා ඕව අපේ සල්ලි වලින් හදපුව බං.නැතුන්ව උන්ගෙ බූදලේ නෙමෙයි..
රටේ රනවිරුවන්ට පින්. අරගලයට ජය උපන් නුපන් දරුවන්ට ජය හෙළ දිපයයට ජය🇱🇰🇱🇰🇱🇰 සියලුම අරගලකරුවන්ට පින්
පුදුම සතුටක් දැනෙන්නෙ අරගලයට ජය වේවා jaya jaya jaya ජය ජය ජය ජය වේවා අරගලයට සහභාගී වෙච්ච හැම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි
අපේ හමුදාව කොහොමත් එහෙම තමා👍
හැමෝටම ස්තුතියි අපේ අරගලයට ජය වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪
අම්මෝ දැනෙන සතුටක් ❤️❤️❤️ ලස්සන රටක් බිහිවෙිවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
හිරු ජාතියෙන් සමාව ගනින්
මෙතන බයියො වැහි වැහැලා, හිරුනෙ ඉතින් 😂
එක්කෙනෙක් කියනවා ගෝඨාභයගෙ ඉවසීමලු, තව එක්කෙනෙක් කියනවා රාජ්‍ය දේපල ආරක්ෂා කරන්න ඕනලු, තව කට්ටියක් කියනවා උතුරු කොරියාවක් වෙයි කියල 🤣🤣🤣
ඔච්චරටම ගෝඨාභයට ආසයිනම් ගෙදර සිරියහන් ගබඩාවෙ තියාගනිම්කො.
😂😂😂😂 මිනිස්සු හරියට හැසිරුනානම් වැඩේ ඉවරයි බන්
බයියෝ වැහි වැහැලා😂😂
Yes..
ඕය් ඕය් ඔච්චර සැරට කියන්න එපා පව් වහල්ලු ගොන්නු ටික හිත රිදෙය්
👍👍🙈🙈🙈
මුන් පැනලා යනකන් ආරක්ෂා කරලා අයින් වෙලා ගියාම උන්ගේ වැඩේ ඉවරයි.
මේ එකමුතුව, මේ.හැගීම,රටට තියෙන මේ ආදරය,මේ ගැම්ම, මේ වීර්යය, කරුණාකරලා දිගටම තියාගන්න මගේ මිනිසුනේ... අපිමයි ජන්දෙ පාවිච්චි කරන්නෙ .. ආයේ කවදාකවත් මේ කාලකන්නින්ට, කිසිම පවුලකට රට කන්න දෙන්න නොදී ඉමු.තෙරුවන් සරණයි
එක්කෝ ලංකාව somalia වක් වේවි..නැත්තං උතුරු කොරියාව රුසියාව වගේ මහින්දලා ප්‍රේමදාස la පරාද වෙන පාලනයක් බිහි වේවි..මේ විදිහට කට්ටිය එකතු කරගෙන ජනාධිපති මන්දිර අල්ලපු රටවල් වලට වෙච්ච දේවල් අනුව මොකෙක් හරි ඇවිල්ලා මේක හරියට කරනවා නම් ඒක ලොකු දෙයක්..
දේශපාලනය හදාරන්න බලන්න
ජනාධිපති පන්නන mob protest ජනමතයය් පාලකයෙක් පත්කර ගන්න බහුතර ජනමතයය් කියන්නෙ දෙකක් බව අරගලයො දන්නෙ නැහැ.
පැවතුණු තත්වයෙදි සෝමාලියා තත්වයකට එන්න ආවෙ.
එනිසා වෙනසක් අවශ්‍යමව තිබුණ.
හොර බොරු වංචා දූෂණ අවම හෝ නැතිවුවහොත් යහපතක් වේවි.
එසේම වේවා !!! කියල පතමු.
@@malalachernobyl5594 mulu ratama aragalakarayo tama , rata kala minissunta duk nna hattata mehema wela madi
මොකක්ද අරගලයො හදපු ප්‍ජාතන්ත්‍රවාදී රට? එහෙම එකක් නැහැ.
respect police and army✊✊✊
රණවිරුවන් උනත් නුබලත් මෙරටේ. මිනිස්සු මේ කාලකන්නි දෙසපලුවෝ එලවන්න. නුබලත් දේස හිතයිසිව. එක් වන්න බුදුසරණයි අරගලයට ජයවේවා
පොලිසිය ත්‍රිවිද හමුදා මෙරටට ඕනවෙන ක්‍රමය ඉදිරියෙදි වෙනස්වෙනව.ජනතාව කියයි.ඔයාල යන්නකියල.
ගෝඨා නිසා රට ලේවිලක් නොවුන එක ඔහුගේ ඉවසීම අපේ උතුම් බුදු දහමට අනුව අති විශිෂ්ටයි 🙏
ME MINISUN KARA GANNE HODAK NEWE GOTA KOHOMAT EWASANAWA BALANNA EDIRIYE ME ME PAKSHA DEKA EDIRIYE KARANA DEWAL ME AKEK WAT RATA TA ADARE NA MUN ME
BALA TANHAWA BALA TANHAWA
අසරණ වහලිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😪
Gota go home 😡😡😡
😂දැන් උබට ඕන අපි බුදු දහමට බනිනව බලන්නද.
සිංහයෙක් කියල අපි චන්දෙ දීල තියෙන්නෙ බලුසිංහයෙකුට.
Ow bn. mm hituwe mokake hari game ekak di kyla.. ykoooo math army commando regiment ekae captain kenek mat th laji wge ykooo army karyo kyannna
ස්තුතියි අපේ රටට එකතූන් පලවා හරින්න ම ඕන මෙයට සහභාගි වෙන සෑම දෙනාටම බුදු සරණයි 🙏🙏🌻🌻🌻🌻🥰👍👍🙏🙏🙏
පාලකයෝ දේශපාලකයෝ සාධාරණ ලෙස වැඩ කරනවා නම් රට පාලනය කරනවා නම් දැඩි ලෙස ත්‍රිවිධ හමුදා police ආරක්ෂාවක් කුමකටද ධර්මානුකූලව රටක් පාලනය කරනවා නම් ධර්මය විසින් සියලු දෙනා ආරක්ෂා කරනු ඇත සියලු දේ ආරක්ෂා වෙනු ඇත ත්‍රිවිධ හමුදාවට ශ්‍රී ලංකා පොලිසියට බොහොමත් ස්තුතියි මව් රට ආරක්ෂා කරන දිවි පරදුවට තබමින් ඔබ සැම කරන මෙහෙවර අභිමානවත් ලෙස අගය කරමි අති විශිෂ්ටයි අද දවසේ sri lanka police ත්‍රිවිධ හමුදාව තෙරුවන් සරණයි
වීරෝදාර රනවිරුවො .අපේ රටට ආදරෙයි
විර්වනි ජය වේවා ..අපෙ රට රකිම අප සතුය..
මේකට උබලත් වගකියන්න ඕන හිරු
හමුදාවත් පට්ට support එකක් දුන්නා යටින්. එයාලට අයින් වෙලා යන්න දෙන්න බෑ. ඒත් වැඩිය ගහන්නෙ නැතුව වටේට ගහනවා වගේ පෙන්නලා මිනිස්සුන්ට යන්න දුන්නා. සමහරක් අයනම් ගැම්මටම අරගලේට හැරුණා. වතුර ඕනෙ අයට වතුර පවා දුන්නා ආමි එකේ කොල්ලො. සමහර අය අයින් වෙන්න විදිහක් නෑ කඩාගෙන යන්න කියලා පවා කියලා තිබ්බා. උන් තමා මේකෙ වැඩියෙන්ම කට්ට කාපු උන්
මෙයාලා මිට කලින් ඔය තිිරනය ගත්තානමි අපි මෙි වෙද්දි ගොඩක් දුර ඇවිල්ලා.අද කොහොමත් ජනතාවගේ පැත්තට හැරෙනවා.මොකද ගෝඨා ගියා .ඒ ගියත් මෙයාලාව අරගෙන යන්නේ නැහැ.එතනින් පස්සේ මෙයාලා ඉන්න ඔිනේ ජනතාව එක්ක.ඉතින් ජනතාවගේ පැත්තට හැරෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ මිිට මාසයකට කලින් ජනතාවත් එක්ක හිට ගත්තානමි තමයි හොද.මොනවා උනත් අපේ සිංහ පැටවුන්ට ජයවෙිවා 👍❤❤ අරගලයට ජයවෙිවා
උඔල ආයෙත් ඕන වෙයි අවසක
නිරායුද අරගලයට ජයවෙවා🙏🙏🙏🙏🙏
ස්තුතියි රණවිරුවන් ට ❤️🙏🙏
තවත් උතුරු කොරියාවක්. සියරා ලියෝන්. පැනමාවක් වෙන තත්වයක් ලංකාවේ තියෙනවා.
oke anit patta wenne
ජයවේවා ජයග්‍රහණය ට
හොරු රැකපු විරුවන්ට ස්තුතියි.. 🙏🏻
ජයවේවා ජයවේවා ජයවේවා මාගෙ tatat Jesu pihiti
රණවිරැවනි ඔය අරගල කරන්නේ යුනිෆෝම් අැදල නැති,ආයුද නැති රණවිරුවෝ.මැරෙන්න හරි පාරට බැස්සේ කාලා කාලා ඉතුරු වෙලා තියන අපේ රට බේර ගන්න.එයාලට උදව් කරන්න.සැමට ජයශිු මහ බෝ සමිදු පිහිටයි.
හමුදාවේ හිටපු සියලුම දෙනාට ජය වේවා සාමකාමී ජන අරගලයට ජය වේවා ජයවේවා ජයවේවා
අරගලයට ජයම වෙිවා කොහෙමද අපේ සිවිල් ජනාතවගෙ ජය
👍👍👍සුපිරි 👍👍👍ජනතාව නි රට බේරාගමු
රටේ බලය වෙන කවුරුත් නෙමේ මහ ජනතාව ❤️
හොඳටම කරා.
අපේ කොල්ලන්ගේ ගැමිමතමායි
අරගලයට ජය වේවා 💕💕💕🧡🧡🧡
අරගලයට ජය වෙවා ...අපි හැමො වෙනුවෙන්ම සටන් වදින මෙ සියලුම අරගල වරැවන්ට සියලු දෙවි පිහිටයි❤❤🙏🙏
පවතින රජයට සහයෝගය දීම ඔවුන්ගේ රාඡකාරියයි.කොහොමනමුත් හදවතේ ගැස්ම ආඩම්බරය හැමදාමත් විරුවනි නුඹලා පමනයි.ආදරෙයි හැමදාමත්.
අරගලය ජය
අපේ අරගලයට කරුවන්ට ජයවෙිවා
රට ගොඩ දාන්න නම් සරත් ෆොන්සේකා ජනාධිපති
අනුර අගමැති
එච්චරයි
ජය වෙිවා අරගලයට බුදුසරනයි
යවන්ඩ දෙයක් නැ කටින් නොකීවට එයාලා යන්නෙ හදවතින් ❤️❤️❤️❤️❤️ සතුටින්
අරගලයට ජයවේවා රන විරුවන් හට ජයවේවා ❤❤❤
ස්තූතියී 🙏🙏🙏🙏🙏🙏🙏
අපි සිංහ පැටව් අපි සිංහ පැටවු ඔයා ගෝඨා හිවලා වගේ නෙමෙයි අපේ කොල්ලො සිංහපැටවු
හොරු ටික පැනලා ගියා දැන් ඉතින් තවත් ආරක්ෂා කරන්න තියෙන්නේ මොනවද
HIRU UBALATH පරිස්සමෙන්
දවසක් කලින් මෙයකා ගිහිල්ල තිබුනා නම් මෙ හදිසි අවස්ථාව වලක්වා ගන්න තිබුණා.. රාජ් පක්ෂ පවුලෙම හිටපු මහ මෝඩයා කියල රටටම ඔප්පු කරලම ගියා.
ගොටාබය ගරු කල යුතු යමක් ඇත...එනම් කිසිදු හමුදාවකට අන දුන්නෙ නැත වෙඩි තියන්න ...අද වෙනත් ජනාධිපති කෙනෙක් (ප්‍රෙමදාස ) හිටයා නම් මේ තත්ත්වය ලේ විලක් වනු නියතයි ...
Gota nokii nisanowey fonseka nisa
hutha ubata pissuda okata ගරු කරන්න 🤬🤬🤬
ethakota 4o ganak hospital inne hulan wedilada? ane nikn plyn adu kule wesa by keriya ynna
ඇත්ත අමාරුවෙන් උනත් තෙරුම් ගත යුතුයි ..
Jaya wewa
අපරාදෙ කාලකණ්ණි අපේ මහජතාවට වෙඩි තිබිබ.වෙඩි තිබිබ එවුන්ට සහගහන්න ඕනෙ.එවුන්ව උපරිම දඩුවමි දිය යුතුයි.
කාටවත් වැඩිය නොදැනුනාට. මේ හැමෝම කරේ රගපෑමක්. ගෝඨාභයට පැනගන්නකන් මෙයාලා මෙහෙම කරේ...
අනිවාර්යයෙන් ගෝට පැනගන්නකං ආරක්ශා කරෙ.ගියාට පස්සෙ අකුලගන යනව
දැන් යන තැන බලාගෙන හිටියනම් ගොඨා නිකම්ම ඉන්න තැන මාට්ටු වෙනවා මේ හොදින් යන්නෙ මිනිස්සු ගැන හිතලා නම් නෙමේ අර කබරයා ඉන්න සයිඩ් එක රකින්ඩ නැත්තන් වෙන කබ්බෙක් රකින්ඩ
ගෝඨාභය ඉවත් නොවුනොත් ඊළඟට පාර්ලිමේන්තුව අරලියගහ මන්දිරය
Thank you
නියමයි කොල්ලනේ 🙏🙏🙏
අරගලයට සහභාගිවූ සියළුම දෙනාට මා හිස නමා ආචාර කරමි
අරගලයට ජයවේවා. දෙවියන්ගෙ දඩුවම බොහෝඇ භයානකයි.
මහ එකා පනල ගියට පස්සෙ හමුදව අය්න් වෙන්නෙ .
ජයවේවා
Next Hiru
TANKS you so much
Respect ..
Sri lankans army .
We all are brothers .