2025 AL | 13 වසර පළමු පාඩම | Theory | Lesson 07

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 5

  • @MIHINLIYANARACHCHI
    @MIHINLIYANARACHCHI  День назад +3

    විද්‍යුත් මුදල් සම්බන්ධ ව ශ්‍රි ලංකා මහ බැංකුව සමඟ පැවැත්වූ වැඩසටහන
    ruclips.net/video/rR25x-b0rYM/видео.htmlsi=1Mg6d9NsWBsmelOX

  • @MIHINLIYANARACHCHI
    @MIHINLIYANARACHCHI  День назад +3

    ECON හරි පාර🚸
    _ලංකාවෙම Econ හරි පාර ට_
    2025 AL ලියන ඔබට මෙන්න අපේ සැළසුම
    _අද 0% න් පටන් ගත්තත් මැයි ඉවර වෙද්දි 100% ට යන්න පුළුවන්._
    📚 12 වසර පාඩම් 06 ආවරණය වන අයුරු
    🎓 0-100 Revision මඟින්..
    ▪️01 පාඩම - ජනවාරි
    ▪️02 පාඩම - පෙබරවාරි
    ▪️03 පාඩම - මාර්තු
    ▪️04 පාඩම - අප්‍රේල්
    ▪️05,06 පාඩම් - මැයි
    ⏰අඟහරුවාදා රාත්‍රී 6.30-9.30
    ⏰බදාදා රාත්‍රී 6.30 - 9.30
    මෙම පන්තියේ ම අගෝස්තු වන විට 06,07,08,09,10,11,12 පාඩම් ද උගන්වා Syllabus අවසන් ය.
    ______________________________
    📚 13 වසර පාඩම් 06 ආවරණය වන අයුරු
    ▪️07 පාඩම - ජනවාරි
    ▪️08 පාඩම - පෙබරවාරි
    ▪️09 පාඩම - මාර්තු
    ▪️10 පාඩම - අප්‍රේල්
    ▪️11, 12 පාඩම - මැයි
    ජනවාරි සම්බන්ධ වන ඔබට මෙම පන්තියෙන් 05,06 පාඩම් සම්පූර්ණයෙන් ආවරණය කරගත හැකි ය.
    ⏰ සඳුදා රාත්‍රී 8.00-12.00
    ______________________________
    📝 Past Papers , පාසල් ප්‍රශ්න පත්‍ර, පළාත් Papers ආවරණය වන අයුරු
    ▪️01 පාඩම - ජනවාරි
    ▪️02 පාඩම - පෙබරවාරි
    ▪️03 පාඩම - මාර්තු
    ▪️04 පාඩම - අප්‍රේල්
    ▪️05,06 පාඩම - මැයි
    ▪️07 පාඩම - ජුනි
    ▪️08 පාඩම - ජූලී
    ▪️09,10 පාඩම් - අගෝස්තු
    ▪️11, 12 පාඩම් - සැප්තැම්බර්
    ⏰ බදාදා රාත්‍රී 10.00 සිට
    ✍️ Paper Class
    ▪️ සෑම මාසයකම ඒ මාසය තෙක් කරන ලද පාඩම්වලින් ප්‍රශ්න පත්‍ර 04 ක් සාකච්ඡා කෙරේ.
    ⏰ සෙනසුරාදා 6.30-9.30
    මීට අමතරව,
    ▪️ දිනපතා Telegram MCQ
    ▪️ සෑම මාසයක් අවසානයේ දී ම පැය 05 විභාගයක් සහ ලංකාවෙම Top 10 තේරීම
    ______________________________
    🎓 ජුනි මාසයේ සිට දිවයින පුරා ආයතනවල සහ Online මඟින් Model Paper Class එක ආරම්භ වේ. මෙවර පෙර පුහුණු විභාග 16 ක් සැළසුම් කර ඇත.
    මීට අමතරව,
    සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වේ.
    ▪️ විභාග ජයගන්නා සාර්ථක ක්‍රම
    ▪️ Mind Maps
    ▪️ Short Notes
    ▪️ පාඩම ම තනි කොළයකට
    ▪️ අසීරු පාඩම් කොටස් ආවරණය
    මෙම සම්මන්ත්‍රණ මඟින් ආවරණය වේ.
    අපි ලංකාවේ ම Econ පන්තියයි.
    ඔබ තවමත් ප්‍රමාද නැත
    Online පන්ති ගැන වැඩි විස්තර
    📱WhatsApp - 0743906284
    ☎️ Hotline - 0729546494
    ______________________________
    📍Physical පන්ති
    🏠 නුගේගොඩ - Sailing Pen
    🗓️ Theory - සෙනසුරාදා උදේ 10.30-1.00
    🗓️ Revision - සඳුදා හවස 3.00-6.00
    ☎️ විශ්ව -0766663851
    🏠 කුරුණෑගල - Pensil Opera
    🗓️ Theory & Revision - සිකුරාදා උදේ 8.00-4.00
    ☎️ සංදීප - 0704848121
    Physical පන්ති ළමුන් ට Online ද Online ළමුන් ට Physical ද නොමිලේ සම්බන්ධ විය හැකි ය.
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    Sri Lankan Econ Trust 🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    ලියාපදිංචි විස්තර මෙතනින්..
    🚸 t.me/+jXdHyX8UAOxiYjQ9

  • @ViyangaWeerasuriya-l1s
    @ViyangaWeerasuriya-l1s 22 часа назад

    Sir❤❤❤

  • @nethminawody5413
    @nethminawody5413 День назад +1

  • @SamodiWaragana-q2u
    @SamodiWaragana-q2u День назад +1

    ❤❤❤❤❤