අනුර ගෙන් තවත් දැවැන්ත පෙරළියක්.2024.09.27.

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 238

  • @HettiarachchgeSriyaniRodrigo
    @HettiarachchgeSriyaniRodrigo Месяц назад +8

    ඔබගේ පැහැදිලි කිරීමට ස්තූතියි බොහොම .මාලිමාවට ජයවේවා .❤❤❤❤❤❤❤

  • @somaratnehetti7411
    @somaratnehetti7411 Месяц назад +32

    ඔබගේ පැහැදිලි කිරීම් වලට ඉතාමත්ම ස්තුතියි

  • @soisvejai8771
    @soisvejai8771 Месяц назад +2

    කලින් වගේම මෙම අවස්ථාවේදීත් මින් ඉදිරියටත් රටට ජනතාවට ඔබතුමාගේ සේවය ඉතාමත් වටිනවා බොහොම ස්තුතියි ජයවේවා🙏❤️💐

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u Месяц назад +7

    මාලිමාවට චන්දය දුන් නෙදුන් සියලුදෙනටම කරැනාකර මාලිමාවට චන්දය දෙන්න අපේ රට නිතිගරැක ලස්සන රටක් හදන්න මාලිමාවට චන්දය දෙන්න 🙏🙏මාලිමාවට ජයවෙිවා ජයවෙිවා බුද්දිමත් ජනතව මාලිමාවට හොරැ නමි ගෙන්න එපා එපා පැහැදිදිලි කිරිමට ඔබතුමාට ගොඩක් ඉස්තුතියි ❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉

  • @ukuk1581
    @ukuk1581 Месяц назад +46

    ඔබතුමාගේ වෙහෙස මහන්සිය ඉතා අගය කරනවා. දිගටම මාලිමා ආණ්ඩුවට සහාය ලබා දෙන්න.
    ❤❤❤

    • @SeethaSeetha-o3b
      @SeethaSeetha-o3b Месяц назад +1

      ගූඩ් මොර්නින්ග් සර් ඔබ තුමාට ස්තුතියි අපේ ජනාධිපති තුමාට සහය ලබා දෙන්න ස්තුතියි බුදුසරණයි අල්ලාහ් දෙවි පිහිටයි මා කුවේට් ❤️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

    • @swarnaserasinghe6906
      @swarnaserasinghe6906 Месяц назад

      ​@See,😊thaSeetha-o3b

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Месяц назад +35

    ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමා ගේ ආරක්ෂාව පළමුවෙන්ම තහවුරුකල යුතුයි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🎉

  • @sunilsanthahelapalla227
    @sunilsanthahelapalla227 Месяц назад +2

    මාලිමාවට 6න්5ක් ලැබේවා. අනිවාර්‍යෙන් ලබේවා.සියලු දෙවියෝ උදව් කරත්වා.සියලු මිනිසුන්ගේ නුවණ වැඩෙත්වා.අනුරකුමාර ජනාදිපතිතුමා ඇතුලු රජයට තෙරුවන් සරණ්‍යි.සැමදාම බුදුන් වැද අපි රජයට සෙත් පතා පිරිත් කියමු.

  • @LuckySirimanna
    @LuckySirimanna Месяц назад +54

    මාලිමාවට ජය .everybody join the fight .

  • @hemalathamenike1960
    @hemalathamenike1960 Месяц назад +1

    අනුර ජනපති ඇතුළු සියලු රාජ්‍ය නායක රාජ්‍ය පාලක සහ සියලු ලක් ලක් වැසියන් සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි!
    .උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා ! උතුම් රුවන් වැලි මහා සෑයේ අසීමිත අනුහසින් සෙත් වේවා!
    සියලු උවදුරු දුරු වේවා!
    සියලු දෙනාගේ ජිවත ආරක්ෂා වේවා!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @GaminiBulathsinhala
    @GaminiBulathsinhala Месяц назад +39

    දැන් .ඔබ තුමා ලංකාව ට.ඇවිත් .රට.ගොඩ ගන්න හවුල් .වෙන්න කියා හදවතින් ම.ඉල්ලා .සිටිනවා ස්තුතියි බුදු සරණ යි ඔබට

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q Месяц назад +11

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි ....ඔබතුමාට හැකි නම් ජනාධිපති අනුර සහෝදරයාට ආරක්ෂාව වැඩි කරන්න කියලා නව ආරක්ෂක ලේකම් දෙපලට දන්වන්න ...ඔබතුමා කරන මෙහෙවර ට්ල් ගොඩාක් ස්තුතියි ...ජයවෙවා ...

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Месяц назад +5

    ශ්‍රි ලාල් ප්‍රියන්ත මහතානෙනි පැහැදිලි කිරීම පිලිබදව ඔබට 🙏 🙏 🙏 ස්තුතියි

  • @manelperera5336
    @manelperera5336 Месяц назад +7

    නැවතත් හොරැ රැ ගෙන්නඑපා.ජනතාවට සැවිදින්න උවමනානමි.මාලිමාවෙි අය පත්කර යවමු.රටගොඩගන්නනමි .බුද්ධියෙන් සිතන්න.රටත් ජනතාවට ලැදි මාලිමාව තොරාගන්න.❤

  • @npuwakdandawa4029
    @npuwakdandawa4029 Месяц назад +11

    මෙිිවා දැක දැකත්,හොරැත් එක්ක ලඟින එවුන් ඉන්නවා කියලත් දැනුවත්ව ඉමු

  • @MalaKumari-m8n
    @MalaKumari-m8n Месяц назад +1

    මේකෙන් අපි ජය නියතයි අනිත් පක්ෂ ගෙදර යනවා මාලිමාව පමනයි ජය ගන්නවා දළදා සමිදුගෙ පිහිටයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සියලු දේවියො රැක දේවා 🙏🙏🙏

  • @UdeniYamuna
    @UdeniYamuna Месяц назад +4

    අනුර ජනාපත් තුමනි ඔබට ගොඩාක් මේ රට හැදුවාට හොර කාලකන්නි කියන රට බේරිකත්වය ඔබට ගොඩාක් පින් අනුර ජනපතිතුමනි

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v Месяц назад +7

    අපි අනිවාර්යෙන්ම ජාතික ජනබල වෙගය ඉහලින් ම දිනවන්නට එකාමෙන් පෙළගැසෙමු

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Месяц назад +72

    විශාලතම දියුණුම සොරකැළ ඉඳලා තියෙන්නෙ අපේ රටේනෙ.

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 Месяц назад +8

      ''Kamba Horu'😢

    • @NimalJayarathna-uv8jt
      @NimalJayarathna-uv8jt Месяц назад

      L....​@@krishaniseneviratne9242

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      💯✅💯✅💯✅🇱🇰🫣 අන්තර් ජාතික ප්‍රබළ දැවැන්ත දේශද්‍රෝහී තක්කඩි ජඩ කූට පල්හොරු කල්ලි ශ්‍රී ලංකා දේශපාළුවෝ ලෝක වාර්තාවක් පිහිටුවයි.🫣😭😂🤣😂🤣 ආත්මගෞරවයක් ලැජ්ජා බයක් නැති නූගත් බල ලෝභී කෑදර අපරාධ කාරයෝ.

  • @Its-Me-e111
    @Its-Me-e111 Месяц назад +5

    පරණ බහිරවයෝ ටික ආයෙත් පාර්ලිමේන්තුවේ ඉන්නවා බලන්න බහුතරයක් කැමති නෑ.තනිකරම මාලිමා ආණ්ඩුවක් යටතේ ඉන්න ලැබේවා !

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka Месяц назад

    ඔබ තුමාගේ උද්යොගිමත් ⁣ධෛර්යමත් කැපවිම ඉතාමත්ම ගෞරවයෙන් අගේ කරමු. ජයවෙිවා ඔබතුමාට. ස්තුතියි.

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 Месяц назад +6

    සේවය කරන්නට පැමිණෙන අපේක්ෂකයන්ගෙන් එම මුදල් අය කරගන්න අහිංසක ජනතාව වෙත එය පටවන්න එපා ❤❤❤❤

  • @srilanka5819
    @srilanka5819 Месяц назад +11

    විශාකා සූරියබණ්ඩාරට විරැද්ධව නීතිමය පියවර ගන්න .

  • @PradeepikaWijekon
    @PradeepikaWijekon Месяц назад +7

    ඔබ තුමා ඇවිත් සහය දෙන්න අපේ.ජනාධිපති තුමා හට තෙරුවන් සරණ යි ..

  • @prabathranjitha6095
    @prabathranjitha6095 Месяц назад

    එකෙන්ම ජයවේවා සහෝදරයා

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 Месяц назад +41

    හොරු රැලක් ඉඳලා තියෙන්නේ . ආත්ම ගානක් පඩිසන් දෙනවා ඔය මිනිස්සුන්ට . මාලීමාවට ජයවේවා

  • @RailLifeSriLanka
    @RailLifeSriLanka Месяц назад +24

    5/6 දැන් අදාල නෑ,එව්වා පරණ කතා.දැන් ඕනා 2/3 තමයි අනුරට.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Месяц назад +22

    අමතක නොකළ යුතු ජන කණ්ඩායමක් රටේ සෑම තැනකම එදත් හිටිය අදත් ඉන්නවා.
    ඒ කණ්ඩායම හෙවත් ජන සමූහය තමයි :
    එදා වේල සරි කර ගන්නට වෙර දරන ඉතා අසරණ, දරිද්‍රතාවයෙන් පෙළෙන,
    ගම්වල සහ නගරවල කීයක් හරි උපයාගෙන එදා වේල සපයා ගැනීමට අව් වැසි නොතකා මහ මඟ, පදික වේදිකාවල දවස ගත කරන, බර උසුලන ආදී වශයෙන් විවිධ කටයුතු කරන, ගම්වල කිසිදු ආදායමක් නොමැතිව කුලී වැඩ කරමින්, බැල මෙහෙවර කරමින් අනේකවිධ කරදරවලට මුහුණ දෙමින් කීයක් හරි හොයා ගන්නා ජනතාව ආදී වශයෙන් සමාජයේ සිදුවන් විපර්යාස පිළිබඳ ව හෝ රටේ ආර්ථිකය, දේශපාලනය වැනි කිසිදු දෙයක් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව කල් ගත කරන සැළකිය යුතු පිරිසක් මේ රටේ ජීවත් වෙන බවත් ඔවුන්
    ' අපි හම්බ කර ගත්තොත් අපි කනව බොනව ' යන අදහස මත පිහිටා ජීවත්වන බවත් අමතක නොකළ යුතුයි.
    ඔවුන් ඡන්දය දා එක්කෝ සුපුරුදු පක්ෂයකට කතිරය ගසයි නො එසේ නම් එදිනත් කීයක් හරි හම්බ කර ගැනීමට කටයුතු කරනවා.
    මහ මැතිවරණයට පෙර ඔවුන් ගැනද විශේෂ අවධානය යොමු කළ යුතුයි.
    ඔවුන්ගේ කතිර තීරණාත්මකයි.

    • @udaperera9945
      @udaperera9945 Месяц назад

      මම හිතනවා වර්තමාන රටේ තත්වය ජනතාව වටහා ගෙන ඉන්නවා.හැබැයි හොරුන්, ජාවාරම් කාරයන්,අපරාධ කාරයන් මේ තත්වයෙන් බැහැරව ඉන්නවා.හරිම පහසුයි නේද සුර,අසුර දෙපාර්ශවය තෝරා බේරා ගන්න.තෙරුවන් සරණයි!!! ඔබතුමා ගේ කැපවීම සහ දැනුවත් කිරීම ගැන.❤❤❤❤

    • @anularatna1359
      @anularatna1359 Месяц назад

      1​@@udaperera9945

  • @SunethraLaxmi
    @SunethraLaxmi Месяц назад

    ඉතාමත්ම වටිනා පෙළ ගැස්මක්
    මාලිමාව තුලින් අපට ව්ජයග්‍රාහී අනාගතයක ඔඑර නිමිති පේනවා
    ජයවේවා

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Месяц назад

    ජය වෙවා සැලසුම් ක්‍රියාත්මක කරමු දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏

  • @DinethGunarathne
    @DinethGunarathne Месяц назад +6

    ඔබතුමාගේ විචාරය අති විෂිශ්ටයි! මෙච්චර කල් කොහෙද හිටියෙ ? ඔබතුමා වගේ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.හරිම සතුටුයි!❤

  • @hectorNanayakkara
    @hectorNanayakkara Месяц назад

    ස්තුතියි මහත්මයා ඔබට.
    බොහෝ යුටියුබ් කාරයො තමයි දැන් ආණ්ඩුකරන්න හදන්නෙ. NPPකල්පනාවෙන්යමු.

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 Месяц назад +6

    මාලීමාව ඉහලින් දිනවීමට දැනුවත් කරමු

  • @anandawimal-ed9mk
    @anandawimal-ed9mk Месяц назад +3

    Thank for your explanation, very important, Budusarani

  • @KhemaSubhashini
    @KhemaSubhashini Месяц назад +10

    Thank you sir

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 Месяц назад

    මාලිමාවට අති බහුතරයක් දීල තට්ටුමාරු ජඩ වසලයින් සහමුලින්ම උපුටා දමමු. පාර්ලිමේන්තුව ශුද්ධ භූමියක් කරමු. සත්‍යය යුක්තිය සාධාරණය රජ කරවමු

  • @HerathChandrathilaka
    @HerathChandrathilaka Месяц назад

    You have explaned many things for us.i appreciate very much. Keep it up .

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Месяц назад +15

    සාමකාමිම මැතිවරනයක් පැවැත්වුවා අපි

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp Месяц назад +2

      නිරායුධ සාමකාමී ඉතාම අනර්ඝ සරල සාමාන්‍ය මාලිමාව මැතිවරණය සහ අනූර දිසානායක ජනාධිපති තූමාගේ දිවූරුම් දීම මූදල් කෝට් ගණනක් අනවශ්‍ය වියදම් කිරීමෙන් තොරව මෙතෙක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවතූන එකම මහජන ජයග්‍රහණය යි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      💯✅💯✅💯✅💯ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සාමකාමී ශ්‍රී ලංකා මැතිවරණය සහ 🇱🇰 👑 ජනාධිපති 👑දිවූරුම් 👑දීම මාලිමාව විසින් සරල සාමාන්‍යයෙන් අනවශ්‍යය වියදම් වලකා අභිමානවත්ව කරන ලදි.

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj Месяц назад +34

    දෙකක් නෑ මේ ටිකටම බොහෝ අය මාලිමාවට හැරිල .6/5 එනව සැකයක් තියාගන්නෙපා

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Месяц назад

    හැමදාම ගොඩාක් මහන්සි වුණා ඔබ තුමා ඉදිරියට ඔබගේ උතුම් සේවය .බලාපොරොත්තු වෙමු මඩ ගහන.එව්වන් මඩ වලින් නාවන්න ඕනෑ මේක හොරු කුට්ටම ගෙ.කාලය නොවේ .ජනතාව ගේ කාලය.බව .හොදින් මතකයේ තියාගෙන ඉන්න 🎉🎉

  • @danudesilva9634
    @danudesilva9634 Месяц назад +13

    පොහොට්ටුව , U,N,P , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය , ස.ජ්.බ මේ පක්ෂ තුනේ උන් ආයි පාර්ලිමන්ට් යවන්න නම් එපා මොකද උන් යන්නෙ වරප්‍රසාද ලබන්න විතරයි අලුත් පාර්ලිමන්ට් එකේ වැඩකටයුතු ටිකවත් කරගන්න බැරිවේවි ආයෙත් කඩාකප්පල් කාරයෝ ඕක ඇතුලට යැවුවොත් ඇත්තමයි....

  • @bandusilwa7967
    @bandusilwa7967 Месяц назад

    සොයුර ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි. දිගටම අප සමග රැදී ඉන්න.

  • @Hemarathnadesilva
    @Hemarathnadesilva Месяц назад

    Your explanation is very clear thanks

  • @ramaniperera6801
    @ramaniperera6801 Месяц назад +3

    මාලිමාවට ජයවෙවා

  • @priyankapalugama6503
    @priyankapalugama6503 Месяц назад

    මැරුණු රටකට පැන දෙන්න හදන ඔබලා හැමදෙනාටම දීර්ගායුෂ වේවා

  • @user-sl7k
    @user-sl7k Месяц назад +7

    _මෙතෙක් හිටි පාලකයින්ට ඉදිරියෙන් ජනතාව සිටියා. අනුරට ඡන්දය දෙන්න බැරිවුනාට කමක් නෑ _*_යහපත්_*_ මිනිසුන් පාර්ලිමේන්තුවට එවන්න. පව්කාරයෝ එව්වොත් මළකරදරයක් වේවි !_

    • @manelperera5336
      @manelperera5336 Месяц назад

      ජනතාවට හොද වෙන්නේ පවිකාරයො ගෙනවාමද.මොලේ පරික්ෂාකරගන්නවෙයි.

  • @hectorNanayakkara
    @hectorNanayakkara Месяц назад

    මේ වාහන විකුණා රාජ්‍ය ආදායම තරකරගන්න . මාලිමාවේ
    අපි හොද
    ස්ථාවර ගමනක් යමු.🇱🇰🇱🇰🇱🇰

  • @shyamaperera9799
    @shyamaperera9799 Месяц назад +10

    ඇත්ත අපි හැමදාම මාලිමාව සමගයි

  • @AmArachchi
    @AmArachchi Месяц назад

    ඉතා වැදගත් අදහස් 🎉thanks

  • @bankokanthurium7272
    @bankokanthurium7272 Месяц назад +1

    බුද්ධිමත් සමාජ මාධ්‍ය මිතුරනි හැමෝම ඒක්වෙලා ඉතිර්‍රි ටිකත් ගොඩ දාමු

  • @jennygunawardena
    @jennygunawardena Месяц назад

    මහත්තයා ඔබේ වගකීම ඉතා ම ඉහල ඉ. ඉස්තුතී. වා හන ගැ න පප්පා
    පමණක් නොව ඒවගේ ඉන්දන ව්‍ යදම් ගා න ගැ න ත් ජනයා දැ නු ව ත් කරන්න. ඉස්තුතී ඊ 🙏🙄 බුදුසරණයි

  • @DeepaDahsnayaka
    @DeepaDahsnayaka Месяц назад

    අනිවාර්යෙන්ම ❤❤❤

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 Месяц назад +5

    ඒ කතිකාචාර්ය තුමියට එන්න කියන්න එතූමිය එහේම කිවිවද කියලා අහාන්න? ඊට පස්සෙ ප්‍රසිද්ධියේ සමාව දෙන්න. මේ කැත දේශපාලනය දැන්වත් අවසාන කල යුතු නැද්ද කියලා එතුමියගෙන් අහාන්න.

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp Месяц назад

    මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී ගමිවල.ශාඛාසමීතිබලගන්වා.සාමාජීකයන්බදවාගතයුතුයී.අපේගමිදුර්වලයී.ලක්ෂ30ක්හදාගතයුතුයී..ඉක්මන්වන්න

  • @chandanahemapala1839
    @chandanahemapala1839 Месяц назад

    Anurata jayawewa malimawata jayawewa thankyou

  • @manelperera5336
    @manelperera5336 Месяц назад +6

    ජනාධිපති තුමනි ඔබතුමා ආරක්ෂා විය යුතුයි.ඒවාග්මදුෂිතයන් රකින්න එපා.හොරවැඩ නරන අයට නිතිය කරන්න.නොවැමිබර් 14 පෙර කලයුතු දෙකරන්න.එවිට ජයගුුහනය 6/5ගන්න .ආරක්ෂාව ගැන සිතන්න.

  • @pkshapksha9638
    @pkshapksha9638 Месяц назад

    🇱🇰🇱🇰🇱🇰රජයට ලංකාවේ නිෂ්පාදන වාහන හදුන් වන්න??? 🇱🇰🇱🇰🇱🇰

  • @mohamedshuaib874
    @mohamedshuaib874 Месяц назад +1

    Your ideas and educating the public is greatly apptrciated

  • @srilanka5819
    @srilanka5819 Месяц назад +6

    මාලිමා අපේක්ෂකයින්නමි මනාපය පිළිබදව ඇන කොටා ගන්නේ නැහැ .ඔවුන් ලග මනාප පොරයක් නැහැ .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් මාලිමාව මහා ජනතාව සමගයි.පවූල් නඩත්තු කිරීමේ දේශපාළුවන් නොමැත. මාලිමාව 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @ShanthaPeiris-e6g
    @ShanthaPeiris-e6g Месяц назад

    Meweni Denuwath Kiirim Thawa Thawath Karanna....Obalata Shakthiya Dhiriya Lebewa....Jayasri mama....!

  • @WasanthaKumara-e2m
    @WasanthaKumara-e2m Месяц назад

    Api 1 න් Ma 👍

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage Месяц назад

    මේ වනවිට දැනටත් චන්දය ලබානුදුන් බොහෝදෙනෙක් පසුතැවෙනවා.ඒ බව දැන් ඒ අය පැහැදිලිවම කියනවා.රටටත් ජනතාවටත් මාලිමාවටත් ජයෙන් ජය.🧭❤️❤️❤️🧭💐

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 Месяц назад +1

    ඔබතුමාගෙ කතාව අැස්පියාගෙන බණක් අහනව වගේ සවන්දුන්නෙ,හරිපැහැදිළියි

  • @roopasenajayawardene3519
    @roopasenajayawardene3519 Месяц назад +1

    මාලිමාවට අතිවිසිස්ට ජයක් අනිවර්‍යයෙන්ම ලැබෙනවා

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xm Месяц назад +3

    මොන සන්දානයෙන්‍ ආවත්හොරැ ගෙඳර

  • @udynara4169
    @udynara4169 Месяц назад +1

    Thank you sir 🙏🏻 AkD god bless ❤❤❤❤❤❤

  • @chamodinethsarani2383
    @chamodinethsarani2383 Месяц назад

    Oba wishala shakthiyak... maalimawata jayawewaa

  • @sarathkankanamge
    @sarathkankanamge Месяц назад +2

    මාලිමාවට ජයවේවා

  • @sisirathilakarathna9627
    @sisirathilakarathna9627 Месяц назад +4

    විශාකා සූරියබණ්ඩාර රනිල් මුත්තාගේ ගූ කාල වෙන්න ඇති.😮😮😮😮😮😮 මාලිමාව ට ජයෙන් ජයම ලැබේවා ❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭✌️✌️✌️👍👍👍👍👍❤️❤️❤️❤️❤️👍👍👍

  • @PriyanthaSaman-jv1zb
    @PriyanthaSaman-jv1zb Месяц назад +6

    ලතෂ.1100ක්.කියන්නෙ.කෝටි.11.යි.අනිකුත්.පක්ෂවල.ඇමතියො.එහාට.මෙහාට.පන්න.ගන්න.උන්.එකෙකුට.කෝටි.සියගනනක්.හොරාකාපුව.වියදම්.කරන්න.ඇද්ද.

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ Месяц назад +3

    👍👍👍👍👍👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭☸️☸️☸️☸️☸️☸️ධර්මද්දීපයක මංපෙත .

  • @pasindudilshan132
    @pasindudilshan132 Месяц назад

    අ⁣ෙප් මවි බිම යලිත් පෙරදිග ධන්‍යාගාරය කරනවා මෙි අපේ ගැලවුමි කරැවා

  • @roshanneroshan821
    @roshanneroshan821 Месяц назад

    මාලිමාවට ජය රටටත් ජය ෙවිවා

  • @MaduraniPerera-zl6ue
    @MaduraniPerera-zl6ue Месяц назад

    වාහන ටික මන්ත්‍රී ලාට .අගමැති ලාට.. නොදි .විකුණන දිළින්දුන්ට .දෙන්න

  • @Mahina12
    @Mahina12 Месяц назад +5

    🧭🧭 රජයට 👏🏻👏🏻🇺🇸🇺🇸🇱🇰🇱🇰.
    ශ්‍රීලංකා ව බංකොලොත් කරපු මිනීමරු රජපක්ෂලා සමග මනමාල නාකි මයිනා. මිනීමරු නාකි රනිල් බටලාන්තයේ බටයා. මිනීමරු නාකි ගාමිණී ලොකුගේ විජය කුමාරනතුංගව ගතනය කරන්න පිස්තෝලය දුන්න උබලා දැන් හැන්ගිලා ඉන්න ටොයිලට් එකෙන් එලියට වරෙල්ලා තව ඉන්නවා ඔතන හැන්ගෙන්න🤪 . එලියට ඇවිත් බලපිය දැන් සැපද කියලා .
    Happy අරගලය 🇺🇸🇱🇰🙏🏻.

  • @thusithabandara7694
    @thusithabandara7694 Месяц назад

    Excellent explanation and speach 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @yaracell2605
    @yaracell2605 Месяц назад

    මාලිමවට ජය වෙිවා අපෙ මාලිමවට ජය වෙිවා ජය වෙිවා

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 Месяц назад

    ස්තුතියි ශ්‍රී ලාල් මයා ණෙනි ❤!

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan Месяц назад +6

    අනුර ජනාධිපති වරයාගේ ආරක්ෂාව ගැන වීඩියෝවක් කරන්න දැනට අප බියටත් ශෝකයටත් පත්ව ඇත ⁣ඉන්දියාවට අවශ්‍යවන්ෙන් නැවෙන නායකයෙකි....

  • @sujiwasujiwa595
    @sujiwasujiwa595 Месяц назад

    ස්‍රීලාල් මහත්තය ගොඩක් අය ගෙ මනස හැදුවා ආණ්ඩුවේ හොරුන් රට ට හෙලිකලා මන්ත්‍රීවරුන් ගෙ මිනීමැරුම් හෙලිකලා අපිව අවදිකලා රට වෙනස් කරන්න ඔබට තවත් ද්‍යිරිය ලැබෙන්න ඕනෑ ❤

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr Месяц назад

    තවමත් හොරුන්ට කඩේ යන කාල්කණ්ණින්ට ශාප වේවා , අනුර කුමාර දියසෙන් කුමරාට 2/3 අනිවාර්යයෙන්ම චන්දය ලැබෙන්වාමයි, එය නවත්වන්න කාටවත් බෑ, ඕකුන් එක පොකුරට තියල ගෙදර යවල එක එකා විමර්ශන කර කර හිරේ යැවිය යුතුමයි

  • @sheelaarangala-rm2jh
    @sheelaarangala-rm2jh Месяц назад

    Thanks a lot

  • @malkanthisamankula5664
    @malkanthisamankula5664 Месяц назад +1

    Very good ❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Месяц назад +5

    ❤❤👍👍ස්තූතියි

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 Месяц назад

    ජනාධිපති තුමාට ජය වේවා ♥️♥️🙏

  • @nimalbandara102
    @nimalbandara102 Месяц назад

    I agree with you

  • @Lakshan_JB14
    @Lakshan_JB14 Месяц назад

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    රනිල් වික්‍රමසින්හ
    මහින්ද රාජපක්ශ
    සජිත් ප්‍ර්‍රේමදාස
    මයිත්‍රීපාල
    නාමල් රාජපක්ශ
    ජොන්ස්ටන් ප්‍රනාන්දු
    නිමල් ලංසා
    තිස්ස කුට්ටිආරච්චි
    ලක්ශ්මන් කිරිඇල්ල
    එස් බී දිසානායක
    රවී කරුනානායක
    රාජිත සේනාරත්න
    රෝහිත අබේගුණවර්ධන
    නිමල් සිරිපාලද සිල්වා
    විමල් වීරවංශ
    දයාසිරි ජයසේකර
    හරීන් ප්‍රනාන්දු
    සුජීව සේරසින්හ
    මනූශ නානායක්කාර
    පාටලී චම්පික
    ජෝන් සෙනවිරත්න
    ගීතා කුමාරසිංහ
    කංචන විජේසේකර
    දුමින්ද දිසානායක
    ඩිලාන් පෙරේරා
    ප්‍රසන්න රණතුංග
    අකිල විරාජ්
    රංගේ බන්ඩාර
    උදය ගම්මන්පිල
    සුසිල් ප්‍රේමජයන්ත
    රංජිත් සියඹලාපිටිය
    කෙහෙලිය රබුක්වැල්ල
    කනක හේරත්
    ඩලස් අලහපෙරුම
    දිලිත් ජයවීර
    රිෂාඩ් බදීයුදීන්
    තොණ්ඩමන්
    කබීර් හෂීම්
    රාවුෆ් හකීම්
    අලි සබ්‍රි
    දිගම්බරම්
    එසේ එම් චන්ද්‍රසේන
    ශෙහාන් සේමසිංහ
    මහින්දු අමරවීර
    විමලවීර දිසානායක
    චොකා මල්ලි
    ඉන්දික අනුරුද්ධ
    DV චානක
    D වීරසිංහ
    දිළුම් අමුණුගම
    චාමර සම්පත්
    අජිත් මාන්නප්පෙරුම
    ඉන්දික අනුරුද්ධ
    කුමාර වෙල්ගම
    මහින්ද යාපා
    අජිත් පී පෙරේරා
    සංජීව එදිරිමාන්න
    ගෙවිඳු
    ටිරාන්
    ශාන්ත බණ්ඩාර
    සමන් ප්‍රිය හේරත්
    ලක්ශ්මන් යාපා
    සුසන්ත පුංචිනිලමේ
    තාරක බාලසූරිය
    රාධිකා වික්‍රමසිංහ
    උදයකාන්ත ගුණතිලක
    සුජිත් සංජය පෙරේරා
    දුෂ්මන්ත මිත්‍රපාල
    ශෙහාන් සේමසිංහ
    අජිත් පී පෙරේරා
    ගාමිණී ලොකුගේ
    වේලු කුමාර්
    අජිත් රාජපක්ෂ
    හෝමාගම -
    01. බන්දුල ගුනවර්ධන
    ගම්පහ -
    01. ප්‍රසන්න රණවීර
    රත්නපුර -
    01. හේශා විතානගේ
    02. ප්‍රේමලාල් ජයසේකර
    03. වාසුදේව නානායක්කාර
    04. තලතා අතුකෝරල
    05. පවිත්‍රා වන්නිආරච්චි
    කෑගල්ල -
    01. කනක හේරත්
    නාවලපිටිය -
    01. මහින්දානන්ද අලුත්ගමගේ
    මාලිමාවට දුන්නනං මුං නිකංම හැලෙනවා. 🧭 🧭
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා...... ( උපුටා ගන්නා ලද්දකී ) තව මතක් උනොත් add කරන්න. මේ අය ඉන්න පළාත කමෙන්ට් එකක් දාන්න දන්න අය.

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 Месяц назад +1

    Thank ❤❤❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Месяц назад

    ඔබතුමා පුකාශ කල පරිදි අපේ රටේ බුද්ධිමත් මිනිසුන්ගේ අඩුපාඩුව බලවත් ලෙස මෙම මැතිවරණයෙන් පැහැදිලි වුනා. එසේ වුවානම් අනුරමහතා මීට වඩා ඡන්ද පුමානයක් ලැබිය යුතුමයි.රටේ අවාසනාවද අපේ අවාසනාවද එලෙස වුයේ.මේ තරමින් හෝ එතුමාගේ පත්වීම නොවන්නට හොර කල්ලියම රටනැවත අල්ලාගන්නවා

  • @girlymendis3140
    @girlymendis3140 Месяц назад

    Niyamai, niyamai.

  • @sriyanisonny4772
    @sriyanisonny4772 Месяц назад

    Jayawewa malimawat horu klabila

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Месяц назад +1

    ජනතා මුදල් අමු අමුවේ කොල්ල කන ජනපති වැය sheershayen 75% k වහා කපා දමනු !!!

  • @thilakawardanadissanayake7502
    @thilakawardanadissanayake7502 Месяц назад

    මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු රටට සෙතක් වෙනවා නියතයි ඒ සදහා ඔවුන් කැපවීමෙන් කටයුතු කරනවා නියතයි

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 Месяц назад +1

    Horu thamai rata hadanawa wenuwata Rata kewe unta chandaya nodiya yuthu namuth embetta land Kamen inne Oba thumage nihanda sewayata apage pranamaya , Budu saranai🎉🎉

  • @sithmivilakshana
    @sithmivilakshana Месяц назад

    ආදරෙයි ඔබ තුමාට ❤❤❤ ජයවෙවා.❤❤❤❤😂😂😂

  • @thusithsagara
    @thusithsagara Месяц назад +1

    ශ්‍රීලාල් ඔබේ විච්චූර්ණ වැඩියි. W- 5 ට සහ H ට අදාළව ප්‍රවෘත්ති ය සැකෙවින් ඉදිරපත් කර, ඉක්බිති අවශ්‍ය දෑ පමණක් පවසන්න. පල් හෑලි අපට වෙහෙසකරයි .

    • @syryanygood-y5w
      @syryanygood-y5w Месяц назад

      horunta wadagath wadan ahagena inna puluwan kamak natha sri lal mahataneani obatumage seawaya lankawata awassya mohotai

  • @dayapathmini6834
    @dayapathmini6834 Месяц назад

    ❤❤🎉🎉🎉malimawa

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 Месяц назад

    මාලිමාවට ජය වේවා

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 Месяц назад

    ❤ Malimawata jayawewaa ❤❤❤

  • @afzalabubakr2298
    @afzalabubakr2298 Месяц назад

    සමගි ජනබලවේගයට ලැබූවන් චන්ද ප්‍රමාණය අතරින් උතුර නැඟෙනහිර චන්ද හම් බවෙන්නේ නෑ.ඒ චන්ද ඒ පලාත්වල අය තරගකරන පක්ෂවලට යනව

  • @nikithaperera4805
    @nikithaperera4805 Месяц назад +3

    NPP is the only solution for Sri Lanka