115 - අරපිරිමැස්ම, පිරිසිදුකම සහ පිළිවෙල අගය කරන ගෘහනියකට | Five Home Hacks

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 162

  • @PasanNivasa
    @PasanNivasa  2 года назад +6

    ස්තුතියි මගේ පසන් නිවසට ගොඩ වැදුනට 🙏මගේ අනිත් Home hacks /ටිප්ස් video එක මෙතනින් බලන්න
    ruclips.net/video/2N9g2iu1DXQ/видео.html

  • @nadeeranisshanka2945
    @nadeeranisshanka2945 Год назад +1

    ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි..ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .thank you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      අනේ මට ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම ❤️❤️❤️

    • @nadeeranisshanka2945
      @nadeeranisshanka2945 Год назад

      @@PasanNivasa ඔයා මගේ කමෙන්ට් එකට රිප්ලයි කලාට thank you මට හොඳ යහලු වෙක් ලැබුනා වගේ හැගීමක් දැනුනා.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @ornamentalaquapets5270
    @ornamentalaquapets5270 2 года назад +1

    Thanks Akki

  • @NilanthiSureka-u3w
    @NilanthiSureka-u3w Год назад

    ගොඩක් ස්තුතිය

  • @shiromadias8694
    @shiromadias8694 Год назад

    Thank you very much ❤❤❤❤

  • @bertusferdinando6987
    @bertusferdinando6987 Год назад

    Grate dear excellent God bless

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 2 года назад +1

    Thank you aunty

  • @shiromichitra9446
    @shiromichitra9446 2 года назад +1

    Thank you.

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      Thank you for watching ❤️❤️❤️

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 года назад

    ලස්සනයි

  • @lifeofmisaki_official
    @lifeofmisaki_official 2 года назад

    hungak ayage channels walata wada oyage channel eka godak useful ....oluwata deyak ganna puluwan...thanks

  • @genevieveanandappa20
    @genevieveanandappa20 Год назад

    wow what a great idea to store wires!! thank you dear 💖

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 Год назад

    thank u so much.followed ur advices.God bless u forever❤🎉✝️✝️✝️

  • @hasfernando8581
    @hasfernando8581 2 года назад +1

    වටිනා අදහස් ටිකක් ගොඩක් ස්තූතියි

  • @minipotstory9521
    @minipotstory9521 2 года назад +1

    Thanks...😀😀😀💗💗💗

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 2 года назад

    Godak wadagath tips aunty thank u apiwa me vidiyata danuwath karanawata.

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      Thanks for watching darling!

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 года назад +1

    අරපිරිමැස්ම ලස්සන වැනි දේවල් කියලා දුන්නට බොහොම ස්තුතිය . තෙරුවන් සරණයි නංගී .

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි අක්කා🙏🙏🙏

  • @subhasurasingha6518
    @subhasurasingha6518 2 года назад +1

    Godak hodha video ekak...🙏🙏🙏

  • @Dusky-b2d
    @Dusky-b2d 2 года назад

    Nice video

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад +1

    ගොඩක් වටිනා අදහස් ටිකක් ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි දැනුවත් කරාට ඔයටෙ❤

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ස්තුතියි මාලි 🙏

  • @pavithradarshani6507
    @pavithradarshani6507 2 года назад +1

    👍👍

  • @serendibfamilyusa
    @serendibfamilyusa 2 года назад +1

    ආන්ටී කාලෙකින් වීඩියෝස් බලන්න බැරි උනා. ආන්ටී මම ඩලස් වල ගනීෂා. නම ලියුවේ අද ඇවිත් ඉන්නේ වෙන නමකින් නිසයි. මාත් චූටි චැනල් එකක් පටන් ගත්තා. හැබැයි ආන්ටි වගේ professional type එකක් නෙමෙයි ඉතින්.. 🥺🥺🥺🥺😍😍😍😍😍 මේක නම් ගොඩාක් වටිනවා. .. මොකද appartement වල ඉද්දි තියෙන දේවල් clean කරලා තියගන්නවා මිසක් අපිට ඕන ඕන වෙනස් කම් කරලා ක්ලීන් කරන්න ලස්සන කරන්න බැහැනේ..මිස් වෙලා තියෙනවා ආන්ටී වීඩියෝස් ගොඩක්. හෙමින් බලලා කමෙන්ට්ස් ලියන්නම්. පරිස්සමෙන් ඉන්න . තෙරුවන් සරණයි . 😍😍😍😍😍😍😍😍🥰🥰🥰

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      අලුත් චැනල් එකට සුබ පැතුම් දූ, ඔන්න මාත් Subscribe කළා 🥰🥰🥰

    • @serendibfamilyusa
      @serendibfamilyusa 2 года назад

      @@PasanNivasa අනේ ආන්ටී... ගොඩාක් ස්තූතීයි ... ආන්ටීගේ ස්ටේට් එකේ මේ දවස් වල අලුත් ගෙවල් වල ගනන් විස්තර ගැන වීඩියෝ එකක් කරන්නකෝ. ස්ටේට් වෙනස් වෙද්දි prices designs & weather එක වෙනස් වෙනවනේ.අලුතෙන් ගෙයක් අරගන්න move වෙන්න හිතන අයට වැදගත් වෙයි. අපිත් ඇතුලුව 😍

  • @americanlife2894
    @americanlife2894 2 года назад

    ස්තුතියි අක්කා මෙවැනි වැදගත් video කරනවට 🙏🙏🙏♥️♥️♥️♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ස්තුතියි නංගියෝ

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 года назад +1

    Hugak kalekin dakka eka sathutui
    Lankawe api inne haruma kalakireemen
    Puluwan tharam ikmanin me adaraneeya raten athwennayi inne
    Oyalata Budusaranai

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      අනේ මම දන්නවා අක්කා... ඒ ගැන කථා කරලා වැඩක් නැහැ. ඔයාලා පරිස්සමින් ඉන්න.

  • @wadumestrigenandani8338
    @wadumestrigenandani8338 2 года назад +2

    Godak watinawa vidio eka
    Thank you

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ස්තුතියි video එඅක බැලුවට

  • @tashaziyara1385
    @tashaziyara1385 2 года назад +1

    thanks

  • @mumsview8016
    @mumsview8016 2 года назад +2

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් අක්කා , thank you so much 🙏🙏💗💗💗

  • @surenilanka6615
    @surenilanka6615 2 года назад +1

    ප්‍රයෝජනවත්..👍👍👍

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් ස්තුතියි Video එක බැලුවට

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 года назад +1

    Thanks for sharing

  • @Pushpa-x6z
    @Pushpa-x6z Год назад +1

    ❤❤❤❤❤

  • @sharmaperera485
    @sharmaperera485 2 года назад +1

    Thank you dear Thanuja.

  • @shiromipremachandra6385
    @shiromipremachandra6385 2 года назад +1

    Good ideas thank you

  • @ANELECTRICAL
    @ANELECTRICAL 2 года назад +1

    Very usefull video
    ☺️🌺🌸

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 2 года назад +1

    Beautiful video. Thanks.

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 2 года назад +1

    miss compde seat eke badila tiyena
    ppus arinne kohomada

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      මේ video එකේ තියෙන විදිය try කරලා කියන්න සාර්ථකද නැද්ද කියලා
      ruclips.net/video/dR4qfdPFkmU/видео.html

  • @dinushawithanaga7514
    @dinushawithanaga7514 2 года назад +1

    ගොඩාක් ස්තූතියි අක්කි ඔයාගේ අදහස් වලට.❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ස්තුතියි video එක බැලුවට දිනුෂා

  • @anujashamanthi9485
    @anujashamanthi9485 2 года назад +1

    🙏 ස්තුති අක්කා

  • @lakmaliperera5992
    @lakmaliperera5992 2 года назад +1

    Short and sweet ..

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 года назад +2

    Good to see you nangi. Thank you for your tips. ❤🙏

  • @wasanaperera7525
    @wasanaperera7525 2 года назад +1

    බොහොම ස්තුතියි ඔබතුමියට 🌷🌹

  • @dilaniindu2071
    @dilaniindu2071 2 года назад +2

    අදත් වෙන්ද වගේම ලස්සනයි .💐

  • @HSF40559
    @HSF40559 2 года назад +1

    So nice to see you back

  • @jeyseelanpathmanathan198
    @jeyseelanpathmanathan198 2 года назад +2

    It's Good Tips

  • @shayamalimendis5182
    @shayamalimendis5182 2 года назад +2

    ගොඩාක් වටිනා අදහස් ටිකක් ...
    තෙරුවන් සරණයි ...

  • @ayeshiniroshi3474
    @ayeshiniroshi3474 2 года назад

    Budusaranai akkiyo!

  • @sdtechshow137
    @sdtechshow137 2 года назад +1

    Thank you oya

  • @hlchandani273
    @hlchandani273 2 года назад +2

    ගොඩක් ස්තූතියි පුරුදු පරිදිම අපිට දැනුම රැගෙන ආවට. ඉතිං ඔයාත් පවුලේ සියළු දෙනාටත් දෙව් පිහිටයි

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      ගොඩක් ස්තුතියි , ඔයාටත් පව්ලේ සැමටත් බුදු සරණයි

  • @beautyofnature.360
    @beautyofnature.360 2 года назад +2

    වීඩියෝ බලන්න කලින් ම ලයික් කමෙන්ටි දාන්න මම විතරද 🙏🙏ස්තූතියි නංග වීඩියෝ ඒකට😀😀👌👌👏👏🙏🙏🙏🙏🙏

  • @piuminisansala5949
    @piuminisansala5949 2 года назад

    ගොඩාක් හොද අදහස් ටිකක් ඔයා දුන්නේ .🙏 ස්තුතියි

  • @manorisubawickrama7929
    @manorisubawickrama7929 2 года назад +2

    ස්තුතියි තනුජා💕

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 года назад +1

    හරි වැදගත් හරි ලස්සනට පිලිවෙලට ඔයා කරන්නෙ හරි ලස්සනයි ඔබට ශක්තිය දහිරිය ලැබෙන්න මං ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️

  • @ishisamee5670
    @ishisamee5670 2 года назад

    අක්කා නැතිව පාළුවෙන් හිටියේ. බොහොම ස්තුතියි අක්කේ ❤️🙏❤️

  • @chandikapushpakumara5931
    @chandikapushpakumara5931 2 года назад +2

    Akkagen mama igena gath de bohoi.hemadama akka genne ape ජිවිතයට wedagathma video thamai.akkata godak sthuthi...🙏 🙏 🙏 akkata sada jaya!!! God Bless you

  • @thejagunasekara2456
    @thejagunasekara2456 2 года назад +1

    Tiles wala පල්ලම් yawanna monada gedarima hadaganna puluwan aunty

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      මේ ක්‍රමය try කරලා බලල කියන්න. හැබැයි tile එක glossy නම් මේක කරන්න එපා.
      ruclips.net/video/dR4qfdPFkmU/видео.html

  • @Dinud1217
    @Dinud1217 2 года назад +1

    Very useful vedio. Thank you so much 🥰😍❤️

  • @growwithbunchey1239
    @growwithbunchey1239 2 года назад

    💐💐💐

  • @LankansInUK
    @LankansInUK 2 года назад +2

    බොහොම ස්තුතියි අක්කා දන්නේ නැති දේවල් කීපයක්ම දැන ගත්තා😍😘 මේ වගේ වටිනා videos දිගටම අරන් එන්න අක්කා❤🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      අනේ ඇත්තද නංගියෝ.. ස්තුතියි video එක බැලුවට

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 2 года назад +2

    Thank you dear for Reminding nice day today works. It really help for me.

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 2 года назад +2

    I'm happy to see you aunty.

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 2 года назад +1

    4th of July මට ඔයාව මතක් වුනා.අපේ පපියත් බයේ හිටියා. I'm from Oregon.

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      හොඳ වෙලාවට මම දැන් ඉන්න city එකේ fireworks තහනම් 🥰🥰🥰

  • @nimavlogs3939
    @nimavlogs3939 2 года назад

    One of my favourite channel.. a wise woman... Very valuable things. Thank you so much....

  • @kumarimanike9492
    @kumarimanike9492 2 года назад +1

    හා පුතෙ ලස්සනයි . පරිස්සමින් ඉන්න බුදු සරණයි

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ස්තුතියි අම්මා!

  • @shalikamadushani6482
    @shalikamadushani6482 2 года назад +1

    Great job,its soo useful to me and all your kitchen so beautiful💕 and perfect too.thank you very much ,budusaranai

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      Thank you so much Shalika ❤❤❤

  • @pubudunigunathilake2549
    @pubudunigunathilake2549 2 года назад +1

    Godak dawasakin akke. Asawen baluwa akke. Godak dewal danaganna labuna. Hamadana mewage dewal genna. Oyage aluth gedara tour ekak genne nadda. Asawen balan innawa. Budusaranai💐🌹🌹🌹

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ඉක්මනින් කරන්නම් නංගි , ස්තුතියි video එක බැලුවට

  • @luckx9547
    @luckx9547 2 года назад

    akke blender eke brand eka mokakda .nice video

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      "Preeti", thank you nangi 🙏

    • @luckx9547
      @luckx9547 2 года назад

      @@PasanNivasa thank you so much akka

  • @ayeshiniroshi3474
    @ayeshiniroshi3474 2 года назад

    Budusaranai akkiyo..!mage phon ake what's app aken oyawa pennana. Hama masekama oya mage daruwa wenuwen kala upakara walata apramana pin!oya nattham apita wechchi deyak nathiwei.

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      අනේ නංගියෝ ඒක බොහොම සුළු දෙයක් දෝණි සනීපෙන් නේද ? මගේ බලු පැංචා phone එක නාස්ති කලා . ඒවගේම මට Whatsapp එකෙන් එන සමහර messages වලට හරිම දුකයි සහ මට ඒ හැම කෙනෙක්ටම උදව් කරන්න බැහැනේ නංගි , ඉතින් මම දැන්මම පසන් නිවස චැනල් එකට අලුත් phone එකක් ගන්නේ නැහැ කියල හිතුවා. ඔයාල හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏

  • @UmiBabyFoodBlog
    @UmiBabyFoodBlog 2 года назад +4

    I do the same thing to keep my blender( back side ) clean..also we can wipe it after washing using a clean cloth..akka, this is a beautiful video and your kitchen is perfect..

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 года назад +5

    අද හුගාක් වටිනා අදහස් ගොඩාක් දීල ඉක්මනින්ම යන්න ගියාම දුකයි නංගී ...කාලයක් ඔබව නැති අඩුව දැනුනා ..අපිත් ඉන්නවට ඉන්න ජීවිත ගෙවන නිසා මේ videos තමයි අපිව ජීවත් කරවන්නෙ.ඔබව දැකීමත් මගේ හිතට හරි සතුටක්...ස්තූතියි නංගී, ඉක්මනින්ම ආයෙ හමුවෙමු, බුදුසරණයි !❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      බොහොම ස්තුතියි අක්කා ඔබේ ආදරේට . ලංකාවේ තත්ත්වය නිසා අපිත් මානසිකව ගොඩක් වැටිලයි ඉන්නේ . ඔයාල පරිස්සමින් ඉන්න

    • @beautyofnature.360
      @beautyofnature.360 2 года назад

      අපි හැමෝම කලකිරීමක් ඉන්නේ ඒත් අපි සතුටින් පුබෝද ඉන්න ඒක තමයි දෙවියන්ගේ කැමැත්ත මාරයා කැමති අපි දුකින් කලකිරීමකින්. පැමිනිලි කරමින් ඒකිනෙට ට විවෙචනය කරමින් ඉරිසියාව කරමින් ඉන්න ඒක මම බෞද්ධ ේයක් නමුත් මම ලගදි joyce meyer paster දේශනාව ක් ඇසුවා බෞද්ධයන් වුනත් අපි කොතරම් පහල තැනකද ඉන්නේ කියල හිතුනෙ..😊

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 года назад +1

    Electric water mug kohomada clean karanna nanga

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්.

  • @rashmiaishwarya3349
    @rashmiaishwarya3349 2 года назад +1

    ආන්ටි පිලිවෙල පුරුදු වුනේ වයස කීයෙදිද ? හරිම ලස්සනයි ආන්ටි වීඩියෝ එක. ස්තූතියි කියාදුන්නට

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      අනේ පුතේ, මම පුංචි කාලේ ඉදන්ම ගොඩක් පිළිවෙලයි , පිරිසිදුයි. හැබැයි ඒක මගේ ගෙදරින් පුරුදු වුනු දෙයක් නම් නෙමෙයි ...

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 2 года назад

    Akki how are you? I was listening to u while was was working..u inspire me..and I find u so strong😊

  • @geethanisj
    @geethanisj 2 года назад +3

    කාන්තාවක් දැන ගත යුතුම, කොයි මැස්මටත් වඩා වටින අරපිරිමැස්ම මතක් කරලා දුන්නට ස්තුතියි නංගා. ❤❤❤

  • @surasaradiel9627
    @surasaradiel9627 2 года назад

    I am going to Sri Lanka next month, how can I meet up with you? I am in Torrance California.

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      Hi amma, please drop me an email on pasannivasausa@gmail.com

    • @surasaradiel9627
      @surasaradiel9627 2 года назад

      Thank you duwa,
      I will send you an email.

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 2 года назад

    E diyara eka hadala ki dawasak thiyaganna puluwanda akka

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      Mama nam sathiyak withara thiya gannawa nangiyo

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 2 года назад +1

      Aye video daddi diga video danna,oya katha karaddi ahan inna asai akka,,,e hada mata baawanaawak wage

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      @@ruwanidulanjalie8243 ❤❤❤❤❤❤

  • @thejanidayananda6691
    @thejanidayananda6691 2 года назад +1

    Thanx for the vedio. Do you make meals everyday or once a week?

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      Once a week for the most part. Thank you for watching the video 🙏

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 года назад +11

    හොඳ අදහස් ටිකක්. පිගන්, කෝප්ප වලට වෙන වෙනම sponge දෙකක් තියාගත්ත නම් හොදයි අක්කා. මටත් තියෙන්නෙ තාම කපරාරුවත් කරල නැති පුන්චි කුස්සියක්. පුළුවන් විදිහට පිලිවෙලට තියාගෙන ඉන්නවා.❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +5

      කුස්සිය පුංචි වුනත්, ඒක පිරිසිදුවට සහ පිලිවලට තියා ගැනීම තමයි වැදගත් . මගේ ජීවිතෙත් පටන් ගන්නේ මැටි ගහපු ගෙදරකින් තමයි උත්සාහය සහ කැපකිරීම නිසා අද මම මෙතන ඉන්නේ . ජීවිතේට ශක්තිමත්ව මුණ දෙන්න.
      Recording වලදී සමහර දේවල් miss වෙනවා නංගි. සින්ක් එකේ පැත්තකින් තියෙන නිල් පාට පුංචි sponge එක තමයි මම mugs වලට පාවිච්චි කරන්නේ .

    • @virajshanthapriya638
      @virajshanthapriya638 2 года назад

      @@PasanNivasa ❤❤❤

  • @bedandyou9087
    @bedandyou9087 2 года назад +1

    ❤️❤️❤️

  • @ruwanihome9010
    @ruwanihome9010 2 года назад

    Ammo oya awa neda akki😍

  • @mychannellk8263
    @mychannellk8263 2 года назад +1

    අපි මේ දවස් වල දර ලිපෙන් උයන නිසා වලන් හෝදන්න හොඳ ක්‍රමයක්. මොකද වෙනදාට වඩා liquid ප්‍රමනයක් යනවා දැලි වලන් හෝදන්න යද්දී . හැමදාම අක්කා එක්ක අපි ඉන්නවා වීඩියෝ පරක්කු උනත් .❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      අනේ ඔයාට බොහෝම ස්තුතියි ❤️❤️❤️

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 года назад +1

    Akkaaaaaa goda dawasakata passeeee ane balgena hitiye..thank you .ow apita godak prayojanawath akka.mayage whatsap ekata msg ekakuth damma.welawak thibunoth balanda

  • @kumudukulatunga4009
    @kumudukulatunga4009 2 года назад +2

    💖💖💐💐💐💐💐

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 2 года назад +1

    සුන්දර සිනා මුව කමලේ තබාගෙන.
    "සෝඩා"වලින් ඒ මුව වත දොවා ගෙන.
    🤣🤣🤣🤣🤣🤣😁😁😁😁🤭🤭🤫🤫🤫
    ඔවදන් වලින් හඩ දීගෙන සිනාසෙන.
    දෙවියන් රකිනු ඇත ඔබකාටත් ඔවාදෙන

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      "සෝඩා"වලින් ඒ මුව වත දොවා ගෙන 😂😂😂
      ස්තුතියි ඔබේ ලෙන්ගතු කමට

    • @sudathabhayakeerthi7521
      @sudathabhayakeerthi7521 2 года назад +1

      @@PasanNivasa 🤣🤣විහිළුවට

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      @@sudathabhayakeerthi7521 අනේ මම දන්නවා සුදත් 🥰🥰🥰

    • @sudathabhayakeerthi7521
      @sudathabhayakeerthi7521 2 года назад

      @@PasanNivasa 🦢

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 2 года назад +2

    💐😁

  • @samanthikumari752
    @samanthikumari752 2 года назад

    Vatina video ekak ❤️❤️ thank you so much 🥰

  • @kivindi487
    @kivindi487 2 года назад +4

    හායි නැන්දේ මට වයස දහ අටයි🌝මන් ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න ආසයි මට අම්මලාව එක්කන් එන්න පුලුවන්ද🌝

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      පුතේ ඔයාට 18යි කියන්නේ ඔයා තවම AL සමත් වෙලා නැහැ කියන එක නේද? DV (Green Card) එකට අවම සුදුසුකම තමයි උසස් පෙළ සමත් වෙන එක. ඔයා AL සමත් වෙලා, DV එක දින්නට පස්සේ, ඇමරිකාවට ඇවිත් අම්මලාව ගන්න පුළුවන්, මොකද DV application එකට දෙමව්පියන්ව අතුලුත් කරන්න බැරි නිසා. නමුත් ඇමරිකාවට ආවට පස්සේ දෙමව්පියන්ව ඉක්මනටම ගන්න පුළුවන්.

    • @kivindi487
      @kivindi487 2 года назад

      @@PasanNivasa godk pin nandee🌝🙏

  • @kumudulakshani9130
    @kumudulakshani9130 2 года назад +2

    අනේ ආන්ටී ඔයා නැතුව පාලුවෙන් හිටියේ... ස්තුතිය සහ හරිම සතුටුයි ...අයේ ආවට..

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 2 года назад +1

    ආදරණිය නැගණියනි,ඔයාගේ වීඩියෝ ප්‍රමාද වුන එක මටනම් හොඳ වුනා...මොකද දන්නවද අදයි මට mata oyage video බලන්නත් ලැබුනේ,ෆෝන් අප්සට් ගියාම ලංකාවේ දන්නවනේ..ඔයා ඔය පිරිසිදු ක්‍රමය කියලා දීලා ගොඩක් කල්. එදා ඉඳන් මම ඔයාගේ ඔය ක්‍රමේ තමා අනුගමනය කරන්නේ සත්‍ය වශයෙන්ම..හරිම සාර්ථකයි..තෙරුවන් සරණයි🙏🙏🙏