සූර්ය බෝධිසත්වයන්ගේ ධර්මතාවයට අභියෝග කළ අසුර යක්‍ෂ මාරාවේෂයෙන් හැසිරුණු පුද්ගලයෙකු දමනය කිරීම

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 9

  • @IndikaBandara-p2p
    @IndikaBandara-p2p 15 дней назад +1

    Sadu sadu sadu

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  15 дней назад

      සියළු සිත් මෙත් සිත් වේවා!

  • @ananthadarmarajya6836
    @ananthadarmarajya6836  15 дней назад +3

    පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. 2024-12-07 වන දින මෙම පුද්ගලයා දමනය කිරීමට මිහිදු අනන්ත විශ්ව සූර්‍ය බෝධිසත්වයන් ශක්තිය පාලනය කළ උදෑසන 1000 සිට දහවල් 1200 කාල පරාසය තුළ බොහෝ රශ්මියක් තමන් හට දැනුණූ බව එදින සහ ඉන්පසුව අප හා සම්බන්ධ වුණු බොහෝ පුද්ගලයින් ප්‍රකාශ කොට ඇත. මෙම කාලය තුළ මෙම පුද්ගලයා සමග ධර්ම සාකච්චාව උදෑසන 1000 සිට දහවල් 1200 කාලපරාසය තුළ පැවැත්වෙන බව අප විසින් ඔහු හට අපගේ ෆේස්බුක් මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබුණත් ඔහු සංඝයා වහන්සේලාගේ ශීලයට අපහාස කළ බැවින් බෝධිසත්වයන් විසින් ඔහු හට ශක්තිය පාලනය කොට ඔහුගේ පවිටු, දුස්සීල ස්වභාවය සත්ත්වයා හට අවබෝධ කෙරූ අතර මෙම දින තෙක් මාධ්‍ය හරහා කිසිදු අනන්‍යතාවයක් හෙළි නොකරමින් රටෙහි රාජ්‍ය නායකයා ඇතුළු මහා සංඝරත්නය දින 7කින් මරා දමන බවට ප්‍රකාශ කළ මෙම පුද්ගලයා කවුද යන්න සත්ත්වයා හට අවබෝධ කරවන ලද අතර ඔහු විසින් බන්ධනය කරගෙන සිටි අසුරයන්ගේ පැවැත්මද විනාශ කෙරුණි. අප උදෑසන 1000 සිට දහවල් 1200 වන තුරු මෙම ස්තානයේ රැදී සිටියද ඔහු වෙත කළ ශක්තිය පාලනය නිසාම රැදීසිටීමට හැකිවූයේ විනාඩි 10 ක කාලයක් පමණි. මෙම ස්තානයේදී රැදීසිටි සිව්වනක් පිරිසගෙන්ම බෝධිසත්වයන්ගේ අනන්ත වූ මෛත්‍රිය පිළිබදව පැසසුම් ලැබුණි. මෙයද බෝධිසත්වයෙකුගේ ධර්මතාවයකි. මෙම කාලපරාසය තුළ රුවන්වැලිසෑය ඉහළ අහසෙහි පාරිසරික විපර්‍යාසයන් සිදුවන ආකාරයද හිරුගේ ශක්ති ප්‍රභා මණ්ඩලයද වෙනස් වෙන ආකාරය ඔබට මෙම වීඩියෝව මගින් දැක ගත හැකි වේ. මේ වන විට බුදු, පසේබුදු, මහරහත්, බෝසත්වරු ලෙස සහ වෙනත් ශක්තීන් ඇති බවට පවසන පුද්ගලයන් සමග ධර්ම සාකච්චාවන් සදහා අප විසින් ඔවුන් හට ආරාධනා කර ඇතත් එම පුද්ගලයින් පවසන කිසිදු ධර්මතාවයක් ඔවුන් හට නොමැති බැවින් අප සමග ධර්ම සාකච්චාවන් සදහා එකග වී නොමැත. ඉදිරි කාල පරාසය තුළ සූර්‍ය බෝධිසත්වයන් එම මිත්‍යාදෘෂ්ඨික පුද්ගලයින් හමුවීමට ගොස් එම පුද්ගලයින්ගේ ධර්මතාවයන් මිත්‍යාදෘෂ්ඨික බව මෙවැනි ධර්මතාවයන් මගින් ප්‍රසිද්ධියේම සත්ත්වයා හට අවබෝධ කරවනු ඇත. මෙය අනන්ත වූ මෛත්‍රියෙන් භව දුකින් පෙලෙන සත්ත්වයා ගලවාගැනීමට සහ ආධ්‍යාත්මික ලෝකය සකස් කිරීමට මෙන්ම සියළුම මිත්‍යාදෘෂ්ඨික ධර්මතාවයන්හි පැවැත්ම විනාශ කර ධර්ම රාජ්‍යය ඇති කිරීමට මනුලොව ජන්මාන්තර ගත වූ බෝධිසත්වයන්ගේ ධර්මතාවයයි. මෙම වීඩියෝව නරඹන ඔබ හට බෝධිසත්වයන්ගේ ධර්මතාවය පිළිබදව ගැටළු පවතී නම් ධර්ම මණ්ඩල විමසීම් හරහා බෝධිසත්වයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහනකට සම්බන්ධ වන්න. සියළු සිත් මෙත් සිත් වේවා!

    • @SampathChamara-m9q
      @SampathChamara-m9q 14 дней назад

      Mun Mona boru karayoda ruwan wai mahasa radunga idiriya natana aunta pollak aran danna oni gonna haththa

    • @mslo3801
      @mslo3801 14 дней назад

      @@SampathChamara-m9qවිඩියෝව අවසානයේ තියන බෝධිසත්වයන්ගේ ප්‍රකාශය බැලුවද? සියලු දේ ගැන අවධානය යොමු කරලා ඒ ගැන කතාකරනවා නම් සුදුසුයි. නැත්තම් ඔබත් මේ විඩියෝවේ පෙන්වන එස් පී රත්නායක වැනි නිකරුනේ කෑ ගහන පුද්ගලයෙකි. එසේ නොවන්න. 🙏

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  14 дней назад

      @@SampathChamara-m9q පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. කාරුණික මහත්මයාණෙනි,
      ☸බුදුන් වහන්සේලා දේශනා කොට තිබෙන්නේ සියළු සත්ත්වයන් හට සියළු පාපයන්ගෙන් මිදී, සිත දමනය කරගනිමින්, කුසල් පූර්ණය කරන ලෙසයි. සියළු සත්ත්වයන් හට මෛත්‍රියෙන්, කරුණාවෙන් කටයුතු කරන ලෙසද දේශනා කොට ඇත.
      ☸මෙම වීඩියෝවෙහි පවිටු ලෙස හැසිරෙන පුද්ගලයා ඉදිරියේදී බෝධිසත්වයන් අනන්ත වූ මෛත්‍රියෙන් කටයුතු කරන ආකාරය ඔබතුමා හට නොපෙනේද? ඔබතුමා අප වෙත යොමු කළ කමෙන්ට් එක හරහා අප හට අවබෝධ වන්නේ ඔබතුමාද සියළු සත්ත්වයන්ට හිංසා, පීඩා කරමින් දුස්සීලව හැසිරෙන බවයි. පළමුව ඔබතුමාගේ සිත, කය, වචනය පාලනය කරගෙන ඔබතුමාගේ ශීලය රැක ගත හැකි නම් සුදුසුයි.
      ☸ඔබතුමා හට ඉහත පළමුවන කමෙන්ට් එක මගින් දක්වා ඇති පිළිතුර සම්බන්ධව අපැහැදිලිතාවයක් ඇත්නම් අපගේ ෆේස්බුක් මාධ්‍යයෙහි පළ කර ඇති ෆේස්බුක් පෝස්ට් එක හරහා මෙම පවිටු, දුස්සීල පුද්ගලයා සිදු කර ඇති ප්‍රකාශය කුමක්දැයි නැරඹීමට මෙම සබැදිය හරහා පිවිසෙන්න 👉👉 web.facebook.com/share/p/1Aq7HHS6mN/ .
      ☸මෙය නැරඹූ පසුව හෝ ඔබ හට බෝධිසත්වයන්ගේ ධර්මතාවය පිළිබදව ගැටළුවක් ඇති නම් ඉදිරි කාලසීමාවේදී ඔබට එය අවබෝධ කර ගත හැකි වේවි. ඔබතුමා හට බෝධිසත්වයන්ගේ ධර්මතාවය දැනගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් බෝධිසත්වයන් විසින් මෙහෙයවනු ලබන ආධ්‍යාත්මික වැඩසටහනකට සම්බන්ධ වන ලෙස ධර්මාරාධනා කොට සිටිමු. මතු බුද්ධත්වයට පත් වන්නේම සිව්වනක් පිරිසට අයත් නොවන ධර්මතාවයකින් යුත් බුද්ධ අංකුර බුද්ධ පුත්‍රයෙක් වන මහා බෝධිසත්වයන් වහන්සේ නමක්ම පමණි. බුදුන් වහන්සේලාට සහ බෝධිසත්වයන්ට මෙන්ම උන්වහන්සේලාගේ ධර්මතාවයට අපහාස කිරීම, අගෞරව කිරීම ඔබතුමා සිදු කරගන්නා බරපතල අකුසල කර්මයක් බවට ඔබතුමා හට මෙසේ දැනුම් දෙන්නෙමු.
      🙏සියළු සිත් මෙත් සිත් වේවා!🙏

    • @buddhist-y1g
      @buddhist-y1g 14 дней назад

      @@SampathChamara-m9q මෙවැනි තැනක පොල්ලක් අරන් එන්නට තරම් ඔයා වසලයෙක්ද? මෙතැන රුවන්වැලි සෑය නොවුණ නම් බලන්න තිබ්බ මේ නිල් පාට සරමක් ඇදගෙන බුදුහාමුදුරුවන්ටයි හාමුදුරුවන්ටයි අපහාස කරන කිසිම සංවරකමක් නැතිව බෙරිහන් දීල කෑ ගහන පිස්සට එතන හිටපු හැමෝගෙන්ම පොලු පාරවල් තමයි කන්න වෙන්නෙ කියන එක. රුවන්වැලි සෑය ඉස්සරහ නිසා අපිත් නිශ්ශබ්දව හිටිය අපිත් මේ වෙලාවෙ එතන හිටිය. මේ බෙරිහන් දෙන වසලයට එකතු වෙන්නෙත් තවත් ඒ වගේම වසලයෙක්ම තමයි. වසලෝ හෝති. බුදුහාමුදුරුවො පහළ වෙලා මේ වගේ හරි දෙයක් කළත් ඔයාල වගේ වසලයො හැසිරෙන්නෙත් වසල මාරයො විදියට තමයි. ඔයා තණකොළ ටිකක් කාල බුදියගන්න ඔයාට ගැලපෙන්නෙම අං තට්ටුවක්. කිසි දෙයක් තේරුම් ගන්න බැරි හරකෙක්ද ඔයා? පිස්සෙක් වගේ කෑ බෙරිහන් දෙන විදිය පේන්වද ඔයාට? මේ බෝසත්තුමාට එච්චර අපහාස කරද්දිත් නිහඩව ඉන්නව පේන්වද ඉවසීම පේනවද? නමස්කාර වේවා බෝසතාණන් වහන්ස ඔබ වහන්සේට!

  • @DineshHerath-q6s
    @DineshHerath-q6s 11 дней назад

    මී හරකා ...හැමදාම කොහිල කාපන්

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  6 дней назад

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. කාරුණික මහත්මයාණෙනි, ඔබතුමා පවසන්නේ කුමක් සම්බන්ධවද යන්න අප හට අපැහැදිලියි. සියළු සිත් මෙත් සිත් වේවා!