Mangala Denex - Budun Wadinawalu (බුදුන් වඩිනවාලු) | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии •

  • @anushapriyanthi1734
    @anushapriyanthi1734 17 дней назад +3

    කවුද මේ ගීතයේ පද ලිව්වේ......හරිම ලස්සන ගායනයක්,

  • @SangeethGihan-bw5cp
    @SangeethGihan-bw5cp Месяц назад +310

    සේරම රැල්ලට. ඔබ විතරක් තනියම උඩුගං බලා යනවා. හරිම සතුටුයි බ්‍රෝ

    • @music-o8v
      @music-o8v Месяц назад +2

      ඇයි සුනිර සුමංග රවින්

    • @RoySmokiyo
      @RoySmokiyo Месяц назад +1

      Samn indika, sigithi niroshan

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 Месяц назад

      මේ ගමන උඩු ගං බලා යෑම නෙවෙයි
      මේක තමයි දහම් ගඟේ යෑම,
      අනෙක් අය කොහොම කිව්වත් අදහම් ගඟේ යන්නෙ

  • @MangalaDenexHiruStar
    @MangalaDenexHiruStar  Месяц назад +279

    හැමදෙනාටම බොහොම ස්තුතියි 🙏🖤

    • @ThilinaMadushan-o3v
      @ThilinaMadushan-o3v Месяц назад +1

      😍😍😍😍

    • @لوبا-س5ي
      @لوبا-س5ي Месяц назад +1

      🎉🎉🎉🎉🎉🎉

    • @krishanudaya8746
      @krishanudaya8746 Месяц назад

      එක සුපිරියක් ❤

    • @ProCoder12
      @ProCoder12 Месяц назад

      Adarei bosa

    • @nimashasewwandi5511
      @nimashasewwandi5511 Месяц назад

      Godak Honda nirmanayak aiye.oya thamai adatath best hiru star.ada samaje aththa mekai.ath minissu ahu wenawa.godak watina video ekak wagema lassanai aiye oya sing karanawa.budu saranai oyata..idiriyatama yanna labewa api innawa oya ekka hamadamath❤❤❤

  • @thiwafilmmaker
    @thiwafilmmaker Месяц назад +267

    ජීවිතයේ පළවෙනි වතාවට මේ වෙනුවෙන් මම බොහොම කැමැත්තෙන් හිඟන්නෙක් බවට පත්වුණේ ගීතයේ අර්ථාන්විත බව නිසාමයි. 😊
    රඟපාන අතරම වෙනදා මෙන් වීඩියෝවක් අධ්‍යක්ශණය කිරීම ලොකු අභියෝගයක් වුණත්, මේ නිර්මාණය වෙනුවෙන් එකතු වුණු සියලු දෙනා එයට මට විශාල සහයෝගයක් ලබා දුන්නා.
    ඉතින්,
    මේ වීඩියෝව නිර්මාණයේදී මා හට නන් අයුරින් සහයෝගය දුන් ඒ හැම දෙනාටම මගේ ආදරය මෙසේ ලියා තබමි ! ❤🥰

    • @Dilini-sk9qg
      @Dilini-sk9qg Месяц назад +3

      Eka dekkama ekkenekwa kalin dekala thiyenawa wage hithuna. Oyata hondata act karannath puluwanne. WOW 😊

    • @thiwafilmmaker
      @thiwafilmmaker Месяц назад +1

      @@Dilini-sk9qg Thank You ❤️

    • @travelwithchabiya
      @travelwithchabiya Месяц назад +2

      මගේ එකා ඒක මරු තිවා අයියා ❤

    • @pramodchandima
      @pramodchandima Месяц назад +3

      ​@@thiwafilmmaker❤❤

    • @kasunmadusanka5425
      @kasunmadusanka5425 Месяц назад +1

      නියමයි අයියේ ඒකනන්..බොක්කටම දැනුන..❤❤❤👌👌👌

  • @rumeshwijesundara5767
    @rumeshwijesundara5767 Месяц назад +142

    හිරු එකෙන් බිහි වුණ එකම ගායකයා...
    අනික් සේරම බෙලෙක්කයො ❤

  • @PRaDiYa1993
    @PRaDiYa1993 Месяц назад +53

    බොරු මාකටින් දාල පඩ ශෝ වලින් දුප්පත් මිනිහාගෙ ආත්මය සුද්ධ කරන්න දඟලන සමහරක් උන්ට රිදෙන්න කරපු සුපිරිම නිර්මාණයක්....ජයවේවා මංගල අයියේ...එදා ඉදන් හදවතේ ඉන්න රැල්ලට නොගියපු හදවතේ ගායකයෙක්...🎉❤

  • @hewage2023
    @hewage2023 Месяц назад +43

    ඇයි මං මේක බැලුවෙ..සිංදුව විතරk අහන්න තිබුනේ... 😔 දුක හිතෙන රංගනයක්

  • @Knit905
    @Knit905 Месяц назад +58

    මෙතෙක් බිහිවුන හිත නිවෙන එකම කටහට තියන ගායකයා ඔයා අයියේ...මොන තරම් ප්‍රශ්න තිබුනත් හවසට ඔයගේ බුදු බන පදයක් සිංදුව අහන ගමන් වැඩ ටික ඉවර කරල පහන තියනවා.ඔයටයි ඔයගෙ wife ටයි බබාලටයි තෙරුවන් සරනයි🙏❤

  • @Saviscribbles
    @Saviscribbles Месяц назад +32

    මේව තේරුම් ගන්න තරම් 'මිනිස්සූ' දැන් ලංකාවේ ඉන්නවද කියලත් ප්‍රශ්නයක්.. 🙏 මේ වගේ නිර්මාණ, තවත් බිහි වෙන්නම ඕන, මිනිස්සුන්ට තමන් ගැනම හැරිල බලන්න පුළුවන් වෙන තරමටම... ඔව් අපිට සෑහෙන දේවල් මග ඇරිලා... 😢

  • @rashinirathnayaka948
    @rashinirathnayaka948 Месяц назад +27

    "බුදු බණ පදයක්", මම ආසම සිංදුව. කොච්චර ආසද කීවොත් වෙන කෙනෙක්ගෙ කටහඩඩින් අහන්නවත් කැමති නෑ. රසවින්දනය රැල්ලට දුවද්දි, මේ වගේ හදවතට කිදා බහින මතකයේ රැදෙන ගීත ඔබේ කටහඩින් බිහි කරන්න. සදාකල් ඔබව සහ ඔබේ කටහට මතකයේ රැදේවි.

    • @duleekasrimali8822
      @duleekasrimali8822 Месяц назад

      මගේ රින්ගින් ටෝන් එකට මම දාලා තියෙන්නේ ..

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 Месяц назад +32

    සිංදුවෙ අර්ථය‍ සහා ඒකට පෙල ගස්සලා තියෙන රෑප රාමුව කියන්න තේරෙන්නෙ නෑ එහි වටිනාකම.
    සමාජයේ තියෙන තිත්ත ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා දීලා ‍,
    මෙහි අදහසේ සිට නිර්මාණය නිමාවන තෙක්ම සිටින සියලුම දෙනාට ම බොහෝම ස්තුතියි !!! බොහෝම පිං‍ ....
    කාලෙටම ගැලෙපෙන වටිනාම නිර්මාණයක් ❤❤

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 Месяц назад +27

    හැම දෙටම වඩා මාගේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් මෙ වගේ නිර්මාණ බිහි වෙනකොට පට්ටම සතුටුයි... ඔයා මෙ යන පාරෙම යන්න අයියෙ.. මොකද අනිත් පාර කෙටි.. මිනිසුන්ගේ හිත් වල ඉන්නේ ටික දවසයි.. හැබැයි ඒ ගොඩට ඔයා නොවැටි හිටියොත් ඔයා හැම දාම අපෙ හදවතෙ ඉදි ❤.. තෙරුවන් සරණයි 🙏

  • @lakshikaperera4487
    @lakshikaperera4487 Месяц назад +7

    මිනිස්සුන්ට අාදර්ශමත් ලස්සන විෂුවල් එකක්.හදවතින්ම අසරණයෙකුට උදව් කරන අය කැමරා අරගන රගන්නෙ නැහැ.ඉවර වෙනකන්ම බලන් හිටියෙ තේරුම මොකක්ද කියලා හිතා ගන්න.ලස්සන සිංදුවකට ගැලපෙන විෂුවල් එකක්.එ් කඩහඩට මාරම කැමතියි..

  • @gayananuruddha5996
    @gayananuruddha5996 26 дней назад

    ඒක අර්ථාන්විත අනර්ඝ නිර්මාණයක් 🙏 ජයවේවා @Mangala denex❤

  • @sanjirodrigo3082
    @sanjirodrigo3082 Месяц назад +4

    මේ වගේ ගීත තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤

  • @Lahiya440
    @Lahiya440 Месяц назад +1

    හරිම ලස්සණයි බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් තව තවත් ගුණ ගැයීමට ධර්මයේ හැසිරීමට වාසනාව දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🙏🙏❤️

  • @එයාමතමයි
    @එයාමතමයි Месяц назад +3

    අයියේ උබනම් පට්ට.. ගහන සිංදු බොක්කටම වදින්න ගහනවා ..❤️❤️
    බුදු බණ පදයක් වගේම මේකත් සදා රැදෙන ගීයක් 💐❤️

  • @lakshdeshu02
    @lakshdeshu02 Месяц назад +4

    බුදු බණ පදයක් ගීතය සහ දුවෙක් ඉන්නම ඕන ගීතය හදවතට දැනෙන ගීත දෙකක් මේ කාලේ අහන්න දකින්න ලේසියෙන් ලැබෙන්නෙ නැති.මගේ මාස 2 දූ නලවන්න මම එයා බඩේ ඉන්න කාලේ ඉදන් ඇහුවෙ දුවෙක් ඉන්නම ඕන සිංදුව. එයා නැලවෙනව කොච්චර ඇඩුවත් ඒ සිංදුව අහපු ගමන්. මේ වගේ නිර්මාණ කෝටියක් කිරීමට හැකියාව ලැබේවා 🎀

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 Месяц назад

    Harima lassanai Denex ♥️✌️ gamata adambarayak. Visual ekath godak lassanai🥰

  • @DheerviJana
    @DheerviJana Месяц назад +9

    හිත නිවෙන කටහඬ ක්... මේ දවස් වල හැටියට මේ සින්දුව කාන්තාරෙකට වැහි බිංදු වගේ.. සැනසීමයි අහන් ඉද්දී... Thank u ❤ & congratulations .

  • @Dinesh-Madusanka93
    @Dinesh-Madusanka93 Месяц назад +13

    රැල්ලට ඔක්කොම..ඒත් මේක..වෙනස්ම රහක්...නියමයි මංගල අයියේ❤❤❤

  • @AmithSandaruwan-i7z
    @AmithSandaruwan-i7z Месяц назад +10

    හිරු එකෙන් ගෙනාව එකම වැඩ්ඩා,කිසිම කෙනෙක් බැනපු නැති එකම එකා උබ අයියෙ ,ආදරෙයි හැමදාම ❤

  • @SanuNadithya-ix3eb
    @SanuNadithya-ix3eb Месяц назад +9

    ඔබගේ නිවුණු හඩට ගැළපෙන්නෙ මෙවැනි ගීතයි. මිනිසුන් ගේ හදවතට සිතුවිලි කිදා බසින ලෙස ගීත ගායනා කරන ඔබට ස්තුතියි. තුනුරුවන් සරණයි!!!

  • @AnomaThero-p4v
    @AnomaThero-p4v Месяц назад +4

    මුළු සමාජයටම ලොකු ආදර්ශයක් ලබා දෙන වටිනා ගීතයක් ඔබ තුමාට පිං

  • @AngelsProduction
    @AngelsProduction Месяц назад +2

    පපුවට පිහියෙන් ඇන්න වගේ 🙏🙏🙏❤👈 මල්ලි මරු මං දිනේෂ් අමිල ඒන්ජල්ස් බෑන්ඩ් එකේ 😢😢😢😢 වොයිස් එකක් ඒක 🫵

  • @SportyWorld-zu3ew
    @SportyWorld-zu3ew 11 дней назад

    හිතට වදින මාරම විෂුවල් එකක්❤😢 ඔයාගෙ කටහඬ නම් භාවනාවක් අයියෙ ❤️

  • @SithijaDevinda-oy7sf
    @SithijaDevinda-oy7sf 27 дней назад

    හරිම ලස්සන සිංදුවක්, ඒ වගේම වීඩියෝවක්,❤❤

  • @ErangaMadushanka-j1o
    @ErangaMadushanka-j1o Месяц назад +2

    සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන්වහන්සේට නමස්කාර වේවා! බුදු සරණයි මංගල denax

  • @MaduToons
    @MaduToons Месяц назад +5

    දැකපු ලස්සනම වීඩියෝ එකක් ගන්න දේවල් ගොඩක් තීනව ජීවිතේ ට.මේ වගේ දේවල් මේ සමාජෙ කොච්චර වෙනවද මිනිස්සුන්ගෙ ඇස් මේ වගේ දෙයක් හරි දැක්ල පෑදෙනව නම් ලොකු දෙයක්....🙏

  • @ishandilantha2261
    @ishandilantha2261 Месяц назад

    බූට් කලාවෙන් මිදිලා මෙච්චර ලස්සන නිර්මාණ කරන ඔබට දීර්ඝායුම ලැබේවා මංගල අයියේ....❤❤තව ලස්සන නිර්මාණ කරන්න සුභ පතනවා...😘😘

  • @diniwijerathna7990
    @diniwijerathna7990 12 дней назад

    Lassana අර්ථවත් ගීතයක් ...ස්තුති ඔබට ..🌷🌷

  • @PawithraMadubhashini
    @PawithraMadubhashini Месяц назад +7

    කාසි පඩුරු පුරවන්නට පිංකැට නෑලූ....
    තැන තැන තැබු හිත විතරක් අරන්
    එන්නලූ...❤❤❤❤❤❤

  • @supun3133
    @supun3133 Месяц назад +12

    හිරැ තරැව ඔබ විතරයි 🎉 supur

  • @SurangiSandamali-pb7cr
    @SurangiSandamali-pb7cr Месяц назад +3

    අද කාලේ වෙන්නේ ඕක thamai... හරි ලස්සනට ගලපලා තියනවා. Kata hada නම් භාවනා ක‍්. හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandareproduction9359
    @chandareproduction9359 Месяц назад

    සුපිරි වැඩක් ඒකනම් ❤

  • @RNVAmyfamilyismyeverything
    @RNVAmyfamilyismyeverything Месяц назад +11

    මේකනම් පට්ටෙටම වැදුන සහෝ. වදින තැනට සැරටම ව්දියන් කියල දීල තියනව වීඩියෝව❤❤❤

  • @sad_ishcreations5159
    @sad_ishcreations5159 Месяц назад +6

    තව එකෙක්ගෙ වේදනාව දන්නෙ ඒ වේදනාව දන්න එකෙක්ම තමයි...කියන්න වචන නෑ මේක..හිතටම දැනුනා...ජය ❤

  • @amalragith2886
    @amalragith2886 Месяц назад

    Mandala aiye ade oyta dun vote ake gena ada godak sathutie lassana nirmana thawath krnna oyta ❤ suba pthnawA ❤❤❤

  • @kamaltesth6130
    @kamaltesth6130 Месяц назад +4

    යතාර්ථය තේරැම් අරං සිංදු කියන එකම කලාකරැවා🎉 මංගන ඩෙනෙක්ස්🎉🎉😊

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 Месяц назад +2

    ලස්සනයි සිංදුව විශුවල් එකත් ලස්සනයි මිනිසුන්ගේ හැටි මේකෙන් පේනවා❤❤ ❤❤❤❤

  • @LakminiEknaligoda
    @LakminiEknaligoda Месяц назад

    කොහේදි ඔය කටහඩ ඇහුනත් අහන්නම හිතෙනවා අයියේ..හිරු සිටාර් වලින් තමයි දන්නේ.. එදා ඉදන් මේ වෙනකන් කියපු සින්දු ඔක්කොම හරිම හිත නිවෙන සිංදු..පුදුම ලස්සනයි...❤❤

  • @chathurikagonawatthage4289
    @chathurikagonawatthage4289 Месяц назад +2

    Niyamai 👌❤️💐💐

  • @NilanthaSubhasingha
    @NilanthaSubhasingha Месяц назад

    හරිම ලස්සන සින්දුවක් මන් දැක්ක හිරැ ඒකේන් බිහිවේච්ච හෝද ගයකයේක්

  • @Kelaniyeajitha
    @Kelaniyeajitha Месяц назад +3

    ඉතාමත් හොඳ නිර්මාණයක්.
    සියලු දෙනාටම යහපත වේවා!

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana Месяц назад +5

    හිත නිවන කටහඩක්...බාවනාවක් වගේ....congratulations aiyaa❤❤❤❤

  • @Bbbdg
    @Bbbdg Месяц назад +4

    ඔබගේ මෙ හඩට පුදුමාකාර ආසාවක් මම නම් බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න❤❤❤❤

  • @akilamadushan1865
    @akilamadushan1865 Месяц назад +1

    කාලෙට ගැලපෙන බුදුන් ගැන කියවෙන මිනිස්සුන්ට වටින වීඩියෝ එකක් තෙරුවන් සරණයි අයියේ..ධර්මයම අවබෝධ වේවා.🥺🙏❤️🍃

  • @sasindulalantha9154
    @sasindulalantha9154 Месяц назад

    නියමයි සහෝ..❤❤❤ශිවා මල්ලි මියුසික් ලස්සනයි ..🤎🤎🤎

  • @sandaruwanmadushanka36754
    @sandaruwanmadushanka36754 Месяц назад

    Niyamai denex aiya . Oya ape game wechacha ekata thawath adambarai..bs

  • @Vikum.Shiwantha
    @Vikum.Shiwantha Месяц назад +5

    බුදු බණ පදයක් වගේම හදවතේ ගැබුරටම❤

  • @josephseed9878
    @josephseed9878 Месяц назад +2

    නිහඩ චරිතයක් අර්ථවත් ලස්සන නිර්මාණ කරන අගය කරනවා ඇත්තටම ❤❤❤

  • @sri_2003.
    @sri_2003. Месяц назад

    🥺🥺🥺❤️❤️ No words ayyh.. aththtm lassnayi .... creative ... hamotm balanna puluwn adrshamath wadak... issrht thawa lassana dewal genna shakthiya dairya labewa... ❤❤❤

  • @buddhika_attanayake
    @buddhika_attanayake Месяц назад +4

    පට්ට කන්සෙප්ට් එකක්. හැමදේම බැලන්ස්. ජයවේවා නිර්මාණය කල හැමෝටම ❤❤📻📻

  • @seneshdissanayake80
    @seneshdissanayake80 Месяц назад +6

    අද සමාජයේ ඇත්තම තවය පෙන්නලා තියනවා....බොහොම අපූරු නිර්මාණයක්

  • @KasuniUpeksha-q2b
    @KasuniUpeksha-q2b 21 день назад

    Harima lassanay .oyage hema song ekakma ekinekata wenas.bawanawak wage.thawa meweni nirma karanna shakthiya lebewa

  • @Knjayawardana
    @Knjayawardana Месяц назад +1

    Wachana ne aiye kiyanna..kaduluth awa..harima lassnai...❤❤❤❤

  • @prabha5885
    @prabha5885 Месяц назад

    මංගල ඩෙනෙක්ස්...❤️👊
    හිත නිවන හඬක්...අලුත් නිර්මාණය මාරම ලස්සනයි අයියේ..ලස්සන සමාජ පණිවිඩයක්.මිනිස්සුන්ගෙ දුක මාර්කට් කරන බොරුකාරයන්ට,ඒ වගේම අහිංසක මිනිස්සු ළඟත් අව්‍යාජත්වය තියෙනවා කියලා පෙන්වන ලස්සනම නිර්මාණයක්.ඔහොම ඉදිරියටම යමු..ජය වේවා..❤️🙏❤️

  • @saliyaanuruddha6549
    @saliyaanuruddha6549 Месяц назад +5

    සුපිරි මල්ලි අද කාලෙට ගැලපෙන ගීතයක්,,,(ආදරෙයි හදවතේ ගායකයා)

  • @SandeepaRajapaksha
    @SandeepaRajapaksha Месяц назад +4

    ඇත්තටම පට්ට වටිනවා පඩ දාන උන් ඔය වගේමයි බොරුවට මිනිස්සුන්ට උදව් කරන්නෙ..... සුපිරි පහරක් සුපිරි

  • @RoySmokiyo
    @RoySmokiyo Месяц назад

    Niyamai, ❤❤❤❤❤hadavathe legum gath katahada❤❤

  • @iduwarasenal5237
    @iduwarasenal5237 Месяц назад

    හරිම ලස්සනයි. මාර අරුත ක් තියෙන්නේ. මමනම් නිතරම අහනවා. අපි ගැනම දුක හිතෙන කතාවක් තියෙනවා හැංගිලා.

  • @naveendraliyanage
    @naveendraliyanage Месяц назад

    ඒකනම් හිතටම වැදුනා ❤❤❤❤
    සමාජයේ එක් පැතිකඩක් ලස්සනට විවවර කරලා ❤❤❤❤

  • @YasanthaBandula
    @YasanthaBandula Месяц назад

    සුපිරියක්😍

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Месяц назад

    අනේ....හරිම ලස්සන සිංදුවක්❤

  • @pradeeplakmalsoorige
    @pradeeplakmalsoorige Месяц назад

    අහපු වාර ගැනත් අමතකයි,😢😢බොක්කටම වැදෙනවා.ආදරෙයි බොක්කෙන්ම ❤❤❤❤❤❤❤

  • @chamikajayamali3386
    @chamikajayamali3386 Месяц назад +8

    අනේ ඒ visual eka..😢😢..hitha sahenna ridenawa...Lassana නිර්මාණයක්❤❤❤

  • @NDmusics
    @NDmusics Месяц назад +1

    FB Thiwanka අය්යා දාපු video කැල්ල දැකලා ආවෙ වයිරල් වෙන්න ඕනි next level නිර්මාණයක් ❤

  • @lets-live-life
    @lets-live-life Месяц назад +1

    සුපිරි Concept එක. සුපිරි acting

  • @SupunChandramal
    @SupunChandramal Месяц назад

    සුපිරි ❤

  • @anushkadissanayaka4873
    @anushkadissanayaka4873 Месяц назад +4

    ජයවේවා දම්මා අයියේ...ඒක නියමයි ❤❤.තිවා උබේ Action සුපිරි ...මංගල සහෝදරයා වොයිස් එකත් එක්ක සංගීත නිර්මාණයත් නියමයි. සුපිරිම නිර්මාණයක් ජයවේවා සෙට් එකටම ❤❤❤❤❤

  • @dj-deshan
    @dj-deshan Месяц назад +5

    ලස්සන විඩියෝ එකක් ලස්සන සිංදුවක් ඇත්ත තමා ඔය.. ❤

  • @Duminda979
    @Duminda979 Месяц назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏❤😍

  • @SUDEWA1028
    @SUDEWA1028 Месяц назад

    Niyamai niyamai niyamai ❤️❤️❤️

  • @amazingcooking4523
    @amazingcooking4523 Месяц назад +4

    Jiwithe palaweni wathawata sinduwak video karanakota lagata wela balan hitiye natthan kawadawath wena ewa balan inne na meka hoda nisa balan hitiya ❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Месяц назад +2

    අද කාලෙට ගැලපෙනම song එකක් අයියා Deside කරලා තියෙනවා 😍👌 ඇත්තටම අද කාලෙ සමහරක් RUclipsrsla කරන පහත් ක්‍රියාවක් තමා මේ ඒකට වදින්න සුපිරිම song එකක් නිර්මාණය කරපු එකට ගොඩාක් ගරු කරනවා අයියේ ඔයාලාට 🙏🥰❤️👍 Good Job 🥰👍

  • @emandi-tm7mg
    @emandi-tm7mg 28 дней назад

    අනේ ගොඩක් ලස්සනයි අයියේ❤

  • @dkvoice-39
    @dkvoice-39 Месяц назад +2

    නියමයි මංගල අයියා,❤️🙏

  • @dineshpushpatharanga9439
    @dineshpushpatharanga9439 Месяц назад +1

    Waradinne ne mangala aiye..... ඔයාට hariyannama oni.... ape agama gena හැමදාමත් me wage apita අහන්න සලස්වන ඔයාට teruwan saranai ❤❤❤❤

  • @SrimalRajapaksha-qy8co
    @SrimalRajapaksha-qy8co Месяц назад

    ඔයා තමා මන් දැක්ක නිහතමානී ගායකයා අයියා අදරෙයි මංගල අයියා ❤

  • @thaalamathra
    @thaalamathra Месяц назад +2

    අද සමාජයට වටිනා පණිවිඩයක් ගෙනෙන ලස්සනම නිර්මාණයක්‌... බුදුසරණයි අයියේ ❤️❤️💙🙏🏻🙏🏻🙏🏻 මෙවැනි තවත් නිර්මාණ කිරීමට ඔබ‍ට ශක්තිය ධෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..!! 🙏🏻🙏🏻🙏🏻

  • @hashanabeywickrama3017
    @hashanabeywickrama3017 Месяц назад +6

    වචන නෑ කියන්නට...දවසක වඩීවි බුදුන්, උතුම් හදවත් වලට...

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 Месяц назад +3

    අද සමාජයට ගැලපෙන සිංදුවක්..හරිම ලස්සනයි මල්ලි ❤❤❤❤❤❤❤

  • @sanduntharaka8715
    @sanduntharaka8715 Месяц назад +4

    සමාජයට දුන්න නියම පනිවිඩයක් මංගල අයියෙ ඒක.ඒ වගේම ප්‍රසන්න අයියගෙ වචන ටිකට ඇග හිරි වැටෙනවා.

  • @BuddhimaSehansana
    @BuddhimaSehansana 18 дней назад

    ❤තෙරැවන් සරණයි මල්ලො❤

  • @nilasamaradiwakara
    @nilasamaradiwakara Месяц назад

    දවසට තුන් පාරකට වඩා අහනවා...බලනවා😍

  • @ෂෙරොdreams
    @ෂෙරොdreams Месяц назад

    හරිම ලස්සන මං ආසම කටහඩ...😊

  • @daara2258
    @daara2258 Месяц назад

    ඔයාගේ songs නම් mis නොකර බලනවා අනිවා. ලස්සනම නිර්මාණයක්. ජයවේවා❤❤❤❤❤❤❤

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 Месяц назад +1

    කදුලු පැන්න ඒකට.අද සමාජයේ බහුලව සිද්ද වෙන දෙයක් මේක.😢❤

  • @pasindudamsara3489
    @pasindudamsara3489 Месяц назад

    මේවගේ සිංදු ගහන ඔයාට පිං අයියේ....නැතීවෙන ගොඩක් දේවල් එක්ක ..ඇතිවෙන දෙයක් කරන්නෙ ඔයා..අනාගතය දකින් දරුවෙක් හරි ආදර්ශ ගන්න බලයි....දැන් තියෙන අනික් තේරුමක් නැති සින්දුවලට වඩා මේක පට්ට ...❤❤❤❤

  • @harshakumara5991
    @harshakumara5991 27 дней назад

    කොච්චර හිරු ස්ටාර්ලා ආවත් මංගල ඩෙනෙක්ස් තමයි සුපිරිම හිරු ස්ටාර්

  • @tharushiniwarthana4008
    @tharushiniwarthana4008 Месяц назад

    එක සැනසීමක්...🙏🙏

  • @alpha_colours
    @alpha_colours Месяц назад

    සමාජෙ තියෙන ප්‍රශ්නයක් ගීතයක් තුළින් මිනිස්සුන්ගෙ හිත්වලට කාවදින විදියට ලස්සනට ගෙනත් තියෙනව,මාරම හොද වැඩක්❤

  • @dulithmadhushan
    @dulithmadhushan Месяц назад

    කියන්න වචන නැහ් ...ජය වේවා අයියේ 🥺💗

  • @ManjuAjith-oo4rl
    @ManjuAjith-oo4rl Месяц назад +3

    තවත් සුපිරියක්.

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 Месяц назад +2

    Gadak lassanii Ayye jaya wewa theruwan saranii ❤❤🎉❤

  • @DANIELJD8
    @DANIELJD8 Месяц назад

    මේ සිoදුව නිදහස් සුපිරියි❤බුදුන් වෙනුවෙන් මේ වගේ සුපිරි නිර්මාණ තව තවත් කරන්න සහෝ❤

  • @clrcreatorslk
    @clrcreatorslk Месяц назад +1

    ස්වර සංකලනය, රූප රචනාවේ සංකල්පය විශිෂ්ටයි 🎉❤🎉
    නූතනයේ බිහි වුණ බොහෝ සමාජ මාධ්‍ය නාටක වීරයන්ගේ තිරය පිටුපස කතාව😢

  • @TharangaAlawaththa
    @TharangaAlawaththa Месяц назад

    Aththatama supiri❤❤❤❤ wesmunu dagaththu,harda sakshiyak nathi minessunta mewa dakkahama wat as arei.👍👍👍👍🙏🙏🙏🙏

  • @upamaliwijerathne41
    @upamaliwijerathne41 Месяц назад

    ලස්සනයි ❤

  • @hashankumara1127
    @hashankumara1127 Месяц назад +1

    එක සුපිරියි.. ඉහළම තැනක වජබෙවා මංගල