Punsiri with Sunflowers (ගී 16 - 1) | Punsiri Soysa - Cassette

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 776

  • @rtdash1993
    @rtdash1993 3 года назад +245

    0:01 සුභාෂිණි
    5:52 එකම මගක
    9:10 ලියුම ලියාලා
    13:07 අඳුර නසන්නට
    16:20 එගොඩත් මෙගොඩත්
    19:42 නොහඬන් ලඳුනේ
    23:35 බිඳුවක් ඉවසා
    27:05 මා හද නළවන
    30:09 රන් කෙන්ඩියකින්
    34:13 දෙගුරුන් වෙනුවෙන්
    37:38 අදින් පසුව
    41:01 යොවුන් පැතුම් මල්
    44:02 කඳුළු තිළිණයක්
    48:42 ගමරට දාලා ගියා
    52:08 ඔබට ලියනා
    55:56 ලස්සන ඇස් දෙක

  • @GNadeesha-nf4re
    @GNadeesha-nf4re 10 месяцев назад +18

    මේ සිංදු වගේ අලුත් ඒවා හරි යන්නේ නැහැ❤❤

  • @bNj793
    @bNj793 Год назад +2

    තාම තාත්තා ගෙනාපු කැසට් ටික තියේ..එකතු කරලා..

  • @ඉන්දිකවර්නකුලසූරිය

    මන් මේ කැසට් එක ආපූ කාලේ ඉදන් මේ වෙද්දි ගමන් 1000ක් විතර අහන්න ඇති.ගී දහසයම කට පාඩම්..ස්තූති මේ ඇල්බම් එක අප්ලෝඩ් කල ඔබට..ස්තූති පුන්සිරි..ස්තූති සන්ෆ්ලවර් ...

  • @isurusharada7836
    @isurusharada7836 2 года назад +46

    මතකය ඈතට දිවයන සින්දු.. මෙතන ඔක්කොම 81-89 කාලවකවානුවේ අය වෙන්න ඔනි.🤩

  • @seabreeze3415
    @seabreeze3415 Год назад +11

    පුන්සිරි මහත්මයා..ගරු කරනවා ඔබේ නිහතමානී ගති ගුණ වලට. එච්.ආර්. ජෝතිපාල යුගයෙන් පසු මගේ ප්‍රියතම ගායකයා ඔබ..හිතේ ආශාවක් තියෙනව ඔබතුමා මුණගැසී කථා කරන්න..❤❤

  • @theekshanaddilshan1528
    @theekshanaddilshan1528 Год назад +9

    අවුරැදු 21 වයස මම ❤

  • @ruvankumara2217
    @ruvankumara2217 Год назад +10

    මම 92 ඉඳන් අහන්නේ ඔය සින්දු විතරයි එ තර ම් අසායි එ සින්දු වලට ආදරේ

    • @PunsiriSoysa
      @PunsiriSoysa  Год назад

      ඒ හිතවත්කම තමයි වටින්නේ. තෙරුවන් සරණයි.

    • @Akiya-z5d
      @Akiya-z5d 9 месяцев назад

      Oyage voice eke lassana

  • @Yajith.K
    @Yajith.K 11 месяцев назад +59

    2024 ත් අහන අය කෝ...🇱🇰🇱🇰🇱🇰

  • @ErandaEranda-qc2td
    @ErandaEranda-qc2td 5 месяцев назад +2

    මම මේ සින්දු ටික පළවෙනි පාරට ඇහුවේ 1997 අදත් එදා වගේම රස විඳිනවා 2024 ❤❤❤❤❤❤

  • @NeemaAl-h5s
    @NeemaAl-h5s 10 месяцев назад +6

    පට්ට ලස්සනයි .සුපිරි .ආදරෙයි හැමදාම ❤❤❤

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf Год назад +11

    මේවට ගහන්න සින්දු නෑ. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @thulithapiyarathna110
    @thulithapiyarathna110 Год назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ වෙන්නේ නෑ

  • @Yajith.K
    @Yajith.K 11 месяцев назад +26

    2024ත් අහන අය කෝ..❤❤❤

  • @twineetha6106
    @twineetha6106 5 месяцев назад +3

    මම මේව නිතරම ඇහුවෙ 2004 වගේ.දැන් මට 39යි. සුන්දර අතීත ලෝකයකට හිත ගෙනයන සිංදු.

  • @RasikaManoji-gk8mm
    @RasikaManoji-gk8mm 3 месяца назад +1

    එකම මගක පියවර මැන යන්න යි එකම බිමක සෙවැනැලි පැටලෙන්නයි සෙනේ දියෙන් මිවිත පිරවෙන්නයි මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි ❤❤❤❤

  • @jessicamucha250
    @jessicamucha250 3 года назад +47

    සින්දු නම් සින්දු මේවා තමයි.. මේවා අහද්දි නිකම්ම හිත යනවා අපේ අතීතයට .. 90 දශකයේ එලිමහන් සන්ගීත සන්දර්ශණ බලලා පාන්දර පයින් ගෙදර ආපු ඒ අතීතය පට්ටම සුන්දරයි. පාන්දර ගෙවල් වල ඉන්න බල්ලෝ එලවනවා. මේ අයගෙ සින්දු අපි අහලා ඇවිල්ලා මොන තරම් ආයේ මුමුන මුමුනා යාලුවො එක්ක සතුටු උනාද.. ගෙදර මේ කැසට් පටි නිතරම ඇහුවා..... මේ නොමියන ගීත.. ඒ අතීතයේ අපි අහපු ගීත අපි අදටත් හරිම ආදරෙන් රස විදිනව.. .. ඔබ තුමාට නිදුක් නිරෝගිමත් ජීවිතයක් ප්‍රාර්ථනය කරනවා...... ඒ වගේම දීර්ඝායුස පතනෙමි.. තෙරුවන් සරනයි.....

  • @roshandanushka5840
    @roshandanushka5840 Год назад +40

    1998 මට මතක හැටියට ඉස්සලම මේ සිංදු ටික ඇහුවේ..මේ සිංදු වල සමහර කොටස් තමයි ආදරය කරපු කෙල්ලට ලියුමෙ සමහර තැන් වල ලිවුවේ..ඇත්තටම ඒ කොටස් ලියුම් වලට ඕන උනා...එදා තරම්ම මේ සිංදු ටිකට ආදරෙයි ..එදා ආදරය කරපු කෙනා තමයි දුකසැප බෙදාගෙන අදටත් මගෙ එක්ක ජීවත් වෙන්නෙ ❤❤❤❤

    • @PunsiriSoysa
      @PunsiriSoysa  Год назад +10

      අතීතය මතක් කරමින් හැමදාම සතුටින් ඉන්න මේ ගීත රසවිදිමින්. තෙරුවන් සරණයි

    • @Akiya-z5d
      @Akiya-z5d 9 месяцев назад +1

    • @udayakumara3361
      @udayakumara3361 7 месяцев назад

  • @gamagenuwan5964
    @gamagenuwan5964 3 года назад +20

    සුබාශිනි කොහොමද සන්ෆ්ලවර් බැකින්, දෙනවා ලෙසටම 😍

  • @gprasanna1
    @gprasanna1 2 месяца назад +2

    සුභාෂිනි ඔබ මගේ නමට එවූ අවසන් ලිපිය ලැබුනා -2003 දී

  • @udayangawgb702
    @udayangawgb702 3 года назад +60

    ඉස්සර අවුරුදු විසි ගානක අතීතයේ කල ගෙඩියෙ ගම් ගාල අලවපු ස්පීකර් එක තියල අහපු අතීතය .ආදරෙයි sunflower . පුන්සිරි ගායකයාණනි

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 2 года назад +43

    කුරුණෑගල අපි නගරේ සිට km 3 විතර දුරින් පදින්ච්චි වෙලා සිටියේ කුරුණෑගල මලියදේව බාලීකා විදුහලේ සන්ගීත සන්දර්සන සමග සැනකෙලියක් මාසයක් තිබුනා 1976 අවුරුද්දේ ! අපි පයින් එන්නේ පාන්දර 4 විතර ගෙදර යන්නේ ! ඔක්කොම ජනප්‍රිය ගායකයෝ එනවා ! පුන්සිරි සොයිසා සින්දු හරි ජනප්‍රියත්වයට පත් වෙලා කොල්ලෝ කෙල්ලෝ අතර ඒ කාලේත් ๬ සින්දු අර්ථ වත් ! හොද පද රචකයො හිටියා ! අද නැහැ ! ගායකයෝ , නලු නිලියො එදා හොදයි ! අද පලේ පල් ! තරුන පරපුර විකුර්ති වෙලා ! පොලොවේ සුවද අදුරන්නේ නැහැ ! ජීවිතය පෝන් කොම්පියුටර් වෙලා ! ගද සුවද නොහදුනන පිරිසක් වෙලා ! මුනිස්කම යටපත් වෙලා වර්තමාන පරපුරේ ! සතුට අදුරන්නේ නැහැ වරන පරපුර ! සල්ලී වලයි සතුට තියෙන්නේ කියලා හිතන්න තරම් බොලද වෙලා වර්තමාන පරපුර ! අපි උපේක්ෂා වෙන් බලා සිටිනවා එපමණයි අපට කල හැක්කේ !

    • @PunsiriSoysa
      @PunsiriSoysa  2 года назад +3

      කාලෙන් කාලෙට සමාජය වෙනස් වෙන විදිය බලාගෙන අපිත් ඉන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය. තෙරුවන් සරණයි ඔබට.

    • @samaranayakasamaranayaka9812
      @samaranayakasamaranayaka9812 2 года назад +2

      සහතික..ඇත්ත❤️

    • @sisiramahanama8161
      @sisiramahanama8161 Год назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @udayakumara3361
      @udayakumara3361 7 месяцев назад

      Ekagai

  • @Yajith.K
    @Yajith.K 10 месяцев назад +61

    2024 ත් අහන අය කෝ ❤❤❤❤

    • @avnschannel7096
      @avnschannel7096 7 месяцев назад +1

      2024 ව්තරක් නෙවෙයි හැමදාමත් අහන්න පුළුවන් සින්දු.

    • @JeewaniJeewani-br6uc
      @JeewaniJeewani-br6uc 4 месяца назад +1

      Hemadamath
      .ahanawa

  • @gamagenuwan5964
    @gamagenuwan5964 3 года назад +30

    මරු සින්දු සෙට් එක. සන්ෆ්ලවර් බැකින් අම්මෝ දෙනව ලෙසටම 😍

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb Год назад +4

    අවු 21මේව අහන මන් වගෙ තව අය ඉන්නවද බන් මෙන්න සින්දු අලුත් ඒව සෙට් නෑ ඕඉ 😅✌️💝🥰❤️‍🔥

    • @PunsiriSoysa
      @PunsiriSoysa  Год назад

      බොහොම ස්තූතියි ❤️

  • @hasunlakshan42
    @hasunlakshan42 Год назад +7

    මේව නැත්තම් සින්දු කොහෙද ඉතින්........සුපිරිම......👍🔥

  • @upul1684
    @upul1684 Год назад +7

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @kotuwegedaradarmarathna3957
    @kotuwegedaradarmarathna3957 4 месяца назад +2

    ❤මියෙන තුරාවටම හදවතේ රැඳ්‍ෙවි,,,,,
    එදා ඒ යොවුන් වසන්තය රසවත් කල සොඳුරු කලාකරැවානෙනි ඔබට අප්‍ෙ පුනාමය ,,,,,,

  • @jayanthakumara2404
    @jayanthakumara2404 4 месяца назад +1

    හදවතේ ගායකයා සහා සොබාදහමෙ ගායකයා ඔබයි හැමදාම මම ඔබ තුමාගේ ගොඩාක් කැසටි පටි අහලා තියෙනවා

  • @ShashiprabhaHerath
    @ShashiprabhaHerath 5 месяцев назад +1

    98/99 ගහපු පුන්සිරි ගෙ සන්ෆ්ලවර් කැස්ට් ඇල්බම් එක අහන 2008 අපි.❤ ✋1නෙමේ,2නෙමේ,3ත් අහනවා😅

  • @Dineshas14
    @Dineshas14 5 месяцев назад

    පුන්සිරි අයියා කියන්නෙ ආගමක් එක පට්ට වොයිස් එකක් අයෙ නැ ඔච්චරයි ❤❤❤❤❤පිස්සුවක් මෙක 2005ඉදන් අහනව දැන් මට33ක්

  • @roshandanushka5840
    @roshandanushka5840 2 года назад +17

    ඔය කැසට් එක ආවේ 1997 මට මතක ...එදවස් අහලා ඇබ්බැහි උන සිංදු සෙට් එක. මේ වෙනකම් තවමත් අහනවා ඒත් මදි ...ආදරෙයි පුන්සිරි අයියේ 🙏🙏🙏

  • @AnuAnu-u6v
    @AnuAnu-u6v 6 месяцев назад

    ඉස්සර පිස්සුවෙන් අහපු සින්දු තාමත් ඒ වගේමයි. තෙරුවන් සරණයි ඔබ‍ට 🙏❤️❤️

  • @NDweerasinghe-1994
    @NDweerasinghe-1994 3 месяца назад

    අපේ තාත්තාලා අහපු සිංදු අද අපිත් අහනවා ඇත්තටම හිතේ සැනසිමක් එන්නෙම මේ වගේ ගිතයක් ඇහැවම විතරයි ❤️ හැම ගිතයකම තියෙන හැම වචනයක්ම අපිට වුනත් තවම මතකයි කියන්නේ සුපිරියක්ම තමයි 👍👍දැන් ඉන්න වුන්ගේ සිංදු මොනවද කියලා හිතෙනවා මේවා අහනකොට

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 2 года назад +13

    මගේ ආසම ගායකයෙක් දීඝායු වේවා ඔබතුමාට ❤❤❤🙏

  • @robertoFaríñez
    @robertoFaríñez Год назад +8

    මියුසික් quality eka Sunflower ❤👌

  • @ATTRACTIVElanka4055
    @ATTRACTIVElanka4055 Год назад +2

    කොච්චර ඇහුවත් එපා නොවෙන ලස්සන සින්දු ..........❤❤❤❤

  • @janakaanuhas
    @janakaanuhas 6 месяцев назад +2

    අදටත් අහද්දි හදවත මොකක්දෝ විගෙන යනවා . ඒ තරමටම ඇබ්බැහි වෙලා ස්තුති ඔබට

  • @thara777pethub
    @thara777pethub Год назад +3

    හි තට දැනෙන ගායනයත් අහල ඇති වෙන්නැති..❤❤❤❤

    • @PunsiriSoysa
      @PunsiriSoysa  Год назад

      බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි.

  • @jagathchanndana
    @jagathchanndana 3 месяца назад

    කලාකරුවන්ට ස්වර්ණමය අගයක් ලබාදුන් අමරණීය sunflowers යුගය... ❤️

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 года назад +21

    පාලුව තනිකම දැනෙන හැම වෙලාවෙම ඔබතුමාගේ සිංදු අහන එකමගේ පූරැද්දක්

  • @thusithamadurangasongs
    @thusithamadurangasongs 2 года назад +11

    පුන්සිරි අයියේ මේ කැසට් එක නිකුත් කරපු දා පටන් අද වෙනකං අහනවා ජය වේවා අයියේ!

    • @PunsiriSoysa
      @PunsiriSoysa  Год назад +2

      ඇත්තටම මේක මගේ ජනප්‍රිය කැසට් පට අතරින් එකක්. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.

    • @thusithamadurangasongs
      @thusithamadurangasongs Год назад

      ජය වේවා අයියේ!

  • @RasikalaWarnakulasuria
    @RasikalaWarnakulasuria 3 месяца назад

    අලුත් පරම්පාරවත් මේව අහන එක සතුටුයි ❤

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 5 месяцев назад +1

    එදත් ආසාවෙන් ඇහුව අදත් ආසාවෙන් අහනව❤❤❤

  • @asankasrimal1215
    @asankasrimal1215 9 месяцев назад +34

    මේ සිංදු ඒ දවස් වල අහපු අයට දැන් වයස අවුරැදු 40ට වැඩී

  • @kasunvlogs2825
    @kasunvlogs2825 3 года назад +7

    Sunflower thama lankawe anka 1 ela bro ela adare palanna 💜 💜 💜 💙 👍 👍 👍 💞 💞 💖 💞 💞 💚

  • @udararoshan2875
    @udararoshan2875 2 месяца назад

    පුන්සිරි අයියා ඔබගේ ගීත වලට හොදම බැකින් කරලා තියෙන්නේ සන්ෆවර්ස් පමනයී ❤ඒක අනිවාර්යයෙන් කිවයුතුමයි.අන් රෙකෝඩින් එක්ක වෙනම ලෙවල් එකක තියෙනවා සන්ෆවර්ස් රිද්මෙයී ඒ රෙකෝඩින් එකේ❤

  • @gklasanthawithanage2850
    @gklasanthawithanage2850 Год назад +6

    Punsiri with sunflower super
    👍👍👍

  • @dilrukshaslbro8926
    @dilrukshaslbro8926 2 года назад +8

    එදාවගේම අදත් අපි මේ සිංදු අහනව ඒ ෆීලින් එක කවදාවත්ම නැති වෙන්නැ .. නිදුක් නිරෝගී වේවා පුන්සිරි අයියේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.a.sriyanimallikarachchi7528
    @m.a.sriyanimallikarachchi7528 4 месяца назад

    මම එදා ඉදන්ම අාසම ගායකයා.දැන් මට අවුරැදු 57ක් වෙනවා..හැමදාම අහනවා.

  • @becool4142
    @becool4142 3 года назад +10

    බොහොම ස්තූතියි මහත්මයා ලස්සන සිංදු ටිකක් රසවින්දා

  • @kumarsilva4622
    @kumarsilva4622 9 месяцев назад +3

    ඒකාලයේ ලියුමක් තමා..
    දැන් අලුත් තාක්ෂණය ලැබිලා
    සියළු දේවල් ක්ෂණිකයෙන්
    සියළු දේනාටම ලැබේනවා.
    නමුත් මා තාමත් කැමති පරණ අතීතයට.
    අලුත් දේවලුත් පරිහරණය කරනවා.ඉස්සර රසය ගන්න තවමත් බෑ.

  • @SUDARSHANILAKMALI-ic7om
    @SUDARSHANILAKMALI-ic7om 10 месяцев назад +11

    අනේ ඒකාලෙට යන්න පුලුවන් නම් ආයෙත්😢😢😢😢

  • @ranjithkumara4274
    @ranjithkumara4274 5 месяцев назад +1

    සඳ පා යා ඇත වෙනදා සේ ඇත මේ සින්දුව ඔනේ අනිවාර්යයෙන්ම

  • @eranaderanda2418
    @eranaderanda2418 3 года назад +7

    Parana mataka aluth wanawa ahanakota බුදු සරණයි

  • @Dineshas14
    @Dineshas14 5 месяцев назад +2

    නිහත මානි කාලාකරුවා එකෙන්ම අදරෙයි ❤❤❤

  • @thejananalin4329
    @thejananalin4329 Год назад +1

    සුපිරි සුපිරි හරිම ලස්සනයි 🔹✤┈••✦✦••┈✤🔹

  • @samanthagunadasa4043
    @samanthagunadasa4043 2 года назад +5

    මම අහනවා ලස්සනයි

  • @anushkarathnayake5772
    @anushkarathnayake5772 6 месяцев назад +1

    ආදරණීය සින්දු පෙලක් ❤❤

  • @asanka300
    @asanka300 3 года назад +68

    හැම වෙලාවෙම මේ කැසට් එක අහන අය කෝ?

    • @PunsiriSoysa
      @PunsiriSoysa  3 года назад +2

      බොහොම ස්තූතියි

    • @NISHISHANIKAREAL555
      @NISHISHANIKAREAL555 3 года назад +2

      Mama

    • @ishaniabesinghe7212
      @ishaniabesinghe7212 3 года назад +1

      🤩🤩🤩🤩🤩🤩

    • @gamagenuwan5964
      @gamagenuwan5964 3 года назад +1

      පට්ටම සින්දු ටික. ඒ වගේම සන්ෆ්ලවර් මියුසික් අම්මෝ පිස්සුවක් තමයි 💛💚💜️😍

    • @chandichandi7274
      @chandichandi7274 3 года назад +1

      මම

  • @gayanlakmal1196
    @gayanlakmal1196 2 года назад +19

    හදවත් සුවපත් කරන ඔබේ කටහඩ එක්ක අදරනීය පරන සන්ෆලවර් එකතු උනාම තියන වටිනාකමක අමිලයි.නිදුක් නිරෝගීවේවා,ඔබතුමාට

  • @ramanisriya6568
    @ramanisriya6568 Год назад +3

    ♻📈♻️📈♻️📈♻️📈♻️📈♻️lassanai♻️📈♻️📈♻️jaya වේවා ♻️📈♻️📈♻️📈budu saranai ♻️📈♻️📈♻️📈thanks

  • @gangaKumudu-c2j
    @gangaKumudu-c2j 5 месяцев назад +1

    ඔබේ චාපල කම් හදුනා ගන්නට සිව් වසරක් ගෙව්නා

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 6 месяцев назад

    නැ මච්න් මමත් තවම අහන්නේ මේ ලස්සනමලස්සන සින්දු තමයි කවදාවත් එපාවෙන්නේ නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @sumithlaksman4719
    @sumithlaksman4719 2 года назад +25

    අප කුඩා කාලයේ නිතර කණ වැකුනු මේ ගීත වලට අදටත් හරිම කැමතියි . ඒ මතකයන් අලුත් කරනා ඔබතුමාට බොහොම ස්තූතියි . තෙරුවන් සරණයි

  • @Dasunduahmantha11
    @Dasunduahmantha11 Месяц назад

    සුපිරිම සින්දු ආයෙ කියන්න දෙයක් නෑ❤❤❤

  • @neelt8551
    @neelt8551 Год назад +1

    මම අසම සිංදු

    • @PunsiriSoysa
      @PunsiriSoysa  Год назад

      බොහොම ස්තූතියි ❤️

  • @sudarshanabasnayaka771
    @sudarshanabasnayaka771 11 дней назад +1

    Supar sindu😊😊

  • @gangaKumudu-c2j
    @gangaKumudu-c2j 5 месяцев назад +1

    රිදෙන තැවෙන සිත සුසුම්න් මුදවා මොහොතක් නතරඋනේ 💔💔💔💔💔💔💔💔💔💔

  • @rasikamajula4856
    @rasikamajula4856 3 года назад +5

    Mama asam kamatem 1punsre .👍👍👍👍

  • @maduwanthakarunarathna8857
    @maduwanthakarunarathna8857 2 года назад +10

    බිදුවක් ඉවසන්න අහන්න හිතවත සින්දුව කොතරම් අපූරු තේරුමක් තියනවද.ඒ ගීතයේ කියවෙන සිදුවීමකට මාත් මුහුණ දුන්නා ඒ සින්දුව තේරුම් ගත්හ කෙනෙක් කවදාවත් ප්‍රේමයට වයිර කරනු නෑ.මේ ගීතය රචනා කරේ කවුද යන්න කියන්න පුළුවන් නම් වටිනවා

  • @sumithsamantha4791
    @sumithsamantha4791 Год назад

    Katha dekak na gaayakayek achcharai ❤budu saranai oba thumata

  • @DhananjayaWanasinghe
    @DhananjayaWanasinghe 5 месяцев назад +1

    අපි 97 ඒත් අහනවා අපිත්🥰

  • @world7450
    @world7450 3 года назад +30

    Sanflower සංගීතය මේ ගීතවලට නියම සාදාරනයක් වටිනා කමක් දෙනවා මෙතුමාගේ ගීත හරිම ලස්සනයි අපිව අපේ පාසල් කාලයට රැගෙන යනවා ඔබතුමාට දෙවිපිහිටයි බුදුසරණයි !!

    • @micahanakin8664
      @micahanakin8664 3 года назад

      I guess Im randomly asking but does any of you know of a trick to get back into an Instagram account??
      I stupidly lost the account password. I love any help you can offer me.

    • @raymondjulius2479
      @raymondjulius2479 3 года назад

      @Micah Anakin Instablaster :)

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 2 года назад +2

      මටත් වයස 62 ඒ කාලේ සින්දු තමා මේ 1975 / 80 කාලේ !

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 3 года назад +10

    🎵📯උස්සව අවස්ථාව වකට 🎶👍කොහොමත් සුපිරි 🎼කොහොම අහුවත් ලස්සන යි.📯🎶🎷🎵අනික අහුවට එපාවොන්ත් ne🎶🎼

  • @shyamalipriyanka9418
    @shyamalipriyanka9418 2 года назад +6

    කොච්චර කාලයක් ඇහුවත් එපාවෙන්නැ.ඇත්තටම ගොඩක් පිං

    • @PunsiriSoysa
      @PunsiriSoysa  2 года назад +1

      බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 3 года назад +7

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ..punsiri obata ජයවේවා ...නිරෝගී සුව ..දීර්ගායුශ

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 2 года назад +7

    මං ආසම ගායකයෙක්,ජය වේවා ඔබ තුමාට ❤️❤️❤️

  • @JanakakrishanthaJanakakrishant
    @JanakakrishanthaJanakakrishant 9 месяцев назад +2

    අපිත් සන්ෆ්ලවර් නිසා මේවා අහන්න ගත්තේ 19.20දි

    • @Thilaroha
      @Thilaroha 7 месяцев назад

      කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ එකට දැන් ගායකයෝ මෙලෝරහක් නැ

  • @arzzag1052
    @arzzag1052 3 года назад +22

    ආසම ගායකයෙක් ජය වේවා ඔබ තුමාට 💖💖💖💖🤗🤗🤗🤗🤗🤗💓💓💓💓💓🙏🙏🙏🙏🙏

  • @SahanNilusha
    @SahanNilusha 5 дней назад +1

    😊❤❤🎉Ai apeth ahanawa

  • @avnschannel7096
    @avnschannel7096 7 месяцев назад

    කවදාවත් එපා වෙන්නැති සින්දු 🙋🙋🙋

  • @DhammikaWaldeniya
    @DhammikaWaldeniya 6 месяцев назад +5

    අද කාලේ ඇහෙන මර ල්‍රතෝනි වගේද මේව. ජීවමාන ගීත

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 Год назад +3

    නෑ නෑ අපිත් අහනවෝ.......

  • @nussamantha3199
    @nussamantha3199 3 года назад +32

    මේ කැසට් එකත් එක්ක මාරම අතිතයක් තියනවා

  • @roshan8440
    @roshan8440 3 года назад +18

    හරිම ලස්සනයි.මගේ පාසැල් කාලයේ සුන්දර අතීතය ට ගෙන ගියා... ගොඩක් හිතෙන දැනෙන වා

  • @chandanapushpakumara5588
    @chandanapushpakumara5588 9 месяцев назад +1

    කරුණාකරලා සිංදු අහලා ඉවර වුණාම ඇඩ් ටික දානවද

  • @srimaprincess4099
    @srimaprincess4099 3 года назад +11

    සිත ඒ සොදුරු අතීතයට ගෙන ගියා. පෙම් හසුන්වල ලියපු ලස්සන සිංදු. ආදරෙයි ඒ සුන්දර අතීතයට.💖💖

  • @ThariduAsanka-h6o
    @ThariduAsanka-h6o 5 месяцев назад +2

    Sunflower music🎶 supri

  • @Thilaroha
    @Thilaroha 7 месяцев назад +2

    අනිවාර්යයෙන්ම අපි පොඩි කාලේ මේවා ඇහුවෙ සන්ෆ්ලවර්ලගේ

  • @candanacandana6893
    @candanacandana6893 Год назад +3

    Harima lassana katahadak godak lassanai ❤❤❤❤

  • @kanchanadilrukshi3645
    @kanchanadilrukshi3645 Год назад +2

    මෙ සින්දු අහනකොට මොකක්ද අමුතු bediimak තියෙනවා වගෙ denenewa.පුදුම ලස්සන හඩක්... ❤️❤️

  • @Tiktokvideo-vx7zq
    @Tiktokvideo-vx7zq 9 месяцев назад

    වයස 19ක් වෙලත් තාත්තලාගේ කාලේ පැරණි ගීත අහන්නේ මං විතරයිද 😍🫂❤️‍🩹

  • @ShanthaMadushanka-d5c
    @ShanthaMadushanka-d5c Год назад +2

    Apith ahanawa mewa issara ewa marama lasanak ❤

  • @lakshithasooriyabandara6989
    @lakshithasooriyabandara6989 5 месяцев назад +1

    එල කිරි

  • @dineshprasnna954
    @dineshprasnna954 3 года назад +16

    Sunflower lata punsiri set unama ❤️❤️

    • @PunsiriSoysa
      @PunsiriSoysa  3 года назад +2

      බොහොම ස්තූතියි

  • @roshanpriyadarshana9807
    @roshanpriyadarshana9807 3 года назад +15

    මේ සිංදු වලට ගහන්න එක සිංදුවක් නැ

  • @Somasirisomasiri-c2d
    @Somasirisomasiri-c2d 10 месяцев назад +1

    මෙ ඉන්නෙ ලස්සනයි ...❤. එල

  • @hshshshjksheh4862
    @hshshshjksheh4862 2 года назад +3

    Ammo apitat emai ...punsiri mahatmaneni obata siyalu devi pihitaiiii!!!!!!

  • @restorationofdirty
    @restorationofdirty 2 года назад +4

    Subashini 🙄😍

    • @sadeepalakshan877
      @sadeepalakshan877 2 года назад +1

      Super.

    • @anuradasrimal6034
      @anuradasrimal6034 Год назад

      Ammmmmo ela kohomada gehilla 1000 parak withara ahala athi bn aekama witharak 😮😮😮❤❤❤❤