@@MadushaWeerasinghe-g5r mama hithanne naha illowoth dei kiyala, mama ahapu dewal walata Heshani reply karala nahane, anyway mata oyage kakka tikak ganna puluwan da😅😅?
@@MadushaWeerasinghe-g5r ithin oya ne mata kiwwa Heshani ge kakka illanna kiyala, mama kiwwa Heshani dena ekak naha instead mata oyage kakka balanna puluwanda kiyala 😃
ඔයා හොද කෙල්ලෙක්.අවන්ක ගොඩක් ආදරේ හිතෙන චරිතයක්..සමාවෙන්න මෙහෙම කියන්වට මට හස්බන් ගැනනම් තරහ ආව..එච්චර දුර ඉදන් තමන්ගෙ කෙල්ල තමන්ව බලන්න එද්දි එයාපෝට් එකට ඇවිල්ල එයාව පොඩ්ඩක් ගන්න බැරි ලවු කරන එකා මොකාද බන්..තමන්ට ආදරයක් දැනෙන කෙනෙක් වෙනුවෙන් පිරිමියෙක් ඕනෙ දෙයක් කරනව..මන් දන්නව මන් අදරේ කරන කෙල්ලට මන් සලකන විදිහ..කමක් නෑ අඩුපාඩු හදාගෙන ඉස්සරහට ය්න්න ❤
මිනිස්සු කියන කතා ඔයා හිතන්න ගියොත් වැලලෙන්න වෙන්නේ ඔයා හරිම නිහතමානී නිරහංකාර පෙනුමෙන්ද ලස්සන චරිතයක් මිනිස්සු ආදරය කරන්නේ ඒකටයී 🥲🥰❤✨
ඔයා ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න ..පුලුවන් නම් එයා ලග නැවතිලා ඉන්න ..හොද රටක් වාසනාවන්ත ජීවිතය ක් තියෙනවා ඔයා ට ❤
Woww...ඔයා මම හිතුවට වඩා හුගක් වෙනස් කෙනෙක්... ❤️..
ඇත්ටම ඔයාගෙ පෙනුමට සමහරු එක එක දේවල් කීවට ඔයා හරි ලස්සනයි.. ඇමරිකන් කෙල්ලෙක් වගේමයි.. හරි ලස්සනයි ඔයාට ඔය විදියට...ෆැශන් එක කතාව ඒ ඔක්කොම හරි ලස්සනයි.. මිනිස්සු දන්නෙ ඇද හොයන්න විතරයි.. ලස්සන දේට ලස්සනයි කියන්න ගොඩක් අයගෙ දිව නැමෙන්නෙ නෑ.. මම අහම්බෙන් පාඩම් කරන ගමන් කම්මැලිකමට ආවහම මේ vlog එක දැක්කෙ.. මම මීට කලින් ඔයාගෙ videos ,vlog බලල නෑ.... මිනිස්සු කියන දේවල් නිසා මම ඔයාගෙ vlogs ,videos ආවත් skip කරා.. ඒව බැලුවෙ නෑ.. ඔයා හරි නිහතමානී වෙනස් කෙනෙක් වගේම හරි ලස්සන කෙනෙක් කියල මම මේකෙන් දැක්කෙ.. ඇත්තටම මේ මේකප් එක නම් මාර ලස්සනයි.. හරිම natural ,deep ගතියක් ඒක..
ලංකාවට එනවට වඩා Husbund එක්ක ඔහාට වෙලා මේ වගේ පුංචි පුංචි vlogs වලින් අපිව හම්බෙන්න ආව නම් ඇත්තෙන් ම හොදයි...
ඇත්ටම මේ vlog එක නිසා තමා ඔයා මේ වගේ කෙනෙක් කියල දැනුනෙ...❤️ හැමදාම දෙන්න එක්ක සතුටින් ඉන්න.🙊❤️
ආදරනීය හැම හිතකටම ස්තූති ❤
@@heshaniliyadipita3626 මම ගුවනි ඔයාට වගේම මටත් නටන්නේ පුළුවන් මාත් මහතයි හැබැයි ඔයවගේ ලස්සනයි නම් නෑ. මට අවුරුදු 28ක් වෙනවා මම බැදලා මහත්තය ඉන්නේ රට මම නැටුම් කරන්නේ පුදුම ආසයි එත් මට යන්නේ මෙහෙ පන්ති නෑ මට කොළබ ගොඩක් දුරයි මට නටන්නේ තියෙනවනම් ඊටවඩා දෙයක් නෑ. මොන දුකක් තිබ්බත් සින්දුවක් දාගෙන නැටු වම හිතේ දුක අඩුවෙනවා. මම ඕන තරම් නැටුම් තරග වලට පෙරහැරවල් වල නටල තියෙනවා. එත් බැන්දම ඔක්කොම නතර උනා
ඔයා හරිම ලස්සනයි අක්කී❤ මම හරි ආසම චරිතයක් .. ඔයා වගේ ලස්සන වෙන්න තිබ්බනම් සතුටුයි .. ඔයා තව තවත් ලස්සන වෙන්න ඔනී . ආදරෙයි ❤
Ane akke oyge skin colour ek mara lssni monwad use krnne
Oya ලස්සනයි manika ❤
@@wasanthaKuruppu therune neha?
ඔයා බෝල උනාට හරි ලස්සනයි අක්කි ඒ මහත ඔයාට කැත නෑ 🥰❤️
ඔයාගෙ හැම වචනෙකම මනුස්සකම තියෙනවා.බුදුසරණයි අක්කි.පරිස්සමින්
අද තමයි අක්කගෙ video එකක් බැලුවේ..ඇත්තටම ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්..ආදරෙයි ❤💐
හිතුවට වඩා නිහතමානී චරිතයක්. අද තමයි දැනුනේ. ❤
කලින් වීඩියෝ වලට වඩා අද ගොඩක් ලස්සන ය්.ඔයා හරි වාසනාවන්ත ය්.ඔයා ල ට බුදු සරනය්
හිතුවට වඩා හරිම නිහතමානී අනේ අක්කි 😍🤍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🤍
Oya hari lassanai .oya asa dewal karala oya jiwath wenna budu saranai
ටීච🥺❤ සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාක් ❤️❤️
ලංකාවේ ගොඩක් අයට වැඩක් කරන්න බැරි උනාට අනුන්ගේ අඩුපාඩුවක් හරි ඇදයක් හරි හොයන්න අය ඉන්නවා එහෙම වෙන්න එපා එක්කෙනෙක් ලස්සන දෙයක් තව කෙනෙක් අවලස්සන ඇති ඒක එහෙම උනත් මිනිසුන් හිත කැඩෙන රිදෙන වචන කියන්න එපා මොකද එහෙම කියන්න තමන්ගේ ජීවිතය අසුබවාදිව දකින්න අය
ඔයාගෙ ජිවිතය සාර්ථක වේවා සියලුම කටයුතු සාර්ථක වේවා බුදු සරනයි
ඔයා ඇරබික් ගර්ල් කෙනෙක්.වගේ❤
සිරාවටම මෙයාට ඇරබික් ලුක් එකක් තියෙන්නෙ
ඔයා හරිම නිහතමානී කෙනෙක් ඒ වගේම ගොඩාක් ලස්සනයි..සතුටින් ඉන්න..බුදු සරණයි !!!
ඔයාගේ හරි අමුතු ලස්සනක් තියනවා dr...සුබම වෙන්න කියන්න ප්‍රාර්ථනා කරනවා...❤
ඔයා හරිම වාසනාවන්ත
කෙල්ලෙක්....
සතුටින් ,ආදරෙන් ,පරිස්සමෙන් ඉන්න
බුදු සරනයි
ඔයා හරිම ලස්සනයි නංගී. ඔය දෙන්නට මේ මාස කීපය සතුටින් ගතකරන්න ලැබෙන්න කියලා කියන ගමන්, ඔයා එක්ක අපිත් ආවා වගේ මට දැනුනේ .ගොඩක් ස්තුතියි ඔයාට. පරිස්සමින් සතුටින් ඉන්න. බුදුසරණයි .
මිනිස්සු කුහකයි,ඒ නිසා හිත රිදෙන වචන කියන්නේ,ඒත් ඒවා ගණන් ගන්න එපා,බුදු සරණයි පරිස්සමින් ඉන්න❤️❤️❤️
මිනිස්සු කියන දේවල් ගනන් ගන්න එපා ..ඔයා සතුටින් ඉන්න් ..අනාගතය තවත් ලස්සන වේවා ❤❤❤❤
ඇත්තටම අක්කී ඔයා හරි නිහතමානී චරිතයක්.. ඇත්ත ඔයා කියන දේ.. රටවල් දෙකක ඉන්නවා කියන එක හරිම අමාරුයි තමයි. ඒ්ත් සියල්ල වෙන්නේ හොදටයි කියලා සතුටින් හිනාවෙලා ඉන්න අක්කි. දෙන්නම ඉක්හනින් එක තැනකට මූ වෙන්න.. එකොට ඔය දෙන්නටම හොදයි... ආදරෙයි අක්කි
අද තමා first time ඔයාගේ video එකක් බැලුවා ..අනේ..🥰❤️❤️ ඔයා හරිම ශෝක්..🥰❤️❤️
අක්කි ගොඩක් ලස්සන වෙලා.අක්කිට normal makeup එක හරිම ලස්සනයි.එතකොට අක්කිගෙ අමුතු චාම් look එකක් පේනවා.ඒකට මං ගොඩක් ආසයි.පුළුවන් හැම වෙලාවකම ඔය විදිහට ඉන්න.එතකොට ලස්සනයි .❤❤
@@MadushaWeerasinghe-g5r akki godak lassana unata eya kakka karaama ape kakka wage ganda athi neda🤣🤣?
@@MadushaWeerasinghe-g5r mama hithanne naha illowoth dei kiyala, mama ahapu dewal walata Heshani reply karala nahane, anyway mata oyage kakka tikak ganna puluwan da😅😅?
මට ඔයාගෙ මානසික තත්වය තේරුම් ගන්න පුළුවන්.sorry 🥹🥹
@@MadushaWeerasinghe-g5r ithin oya ne mata kiwwa Heshani ge kakka illanna kiyala, mama kiwwa Heshani dena ekak naha instead mata oyage kakka balanna puluwanda kiyala 😃
@@SS-lg2kp ඔයාගෙ මානසික තත්වය මට තේරුම් ගන්න පුළුවන්.
ඔයාගෙ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙිවා නංගි... 😘😘😘
Mamath husband gawata yanna aurudu 2ka idan dina ganinnawa... oyage vlog ekak man me 1st time baluwe. Aththatama caption eka nisamai baluweth. Mamath hama welawakama prarthana kranne depaththaka idan ekwenna heena mawana ayata ikmaninma eka thanakata wela sathutin inna labenna ona... Hamadama sathutin inna ❤️❤️❤️
අද තමයි බලපු පලමු වීඩියෝ එක.ඔයා ගොඩක් හොද කෙනෙක්...අහිංසකයි.ලස්සනයි පරිස්සමට ඉන්න ...❤❤❤❤❤😊😊😊😊
ලංකාවේ උඩරට ජීවත් වෙන දුප්පත් නංගිලට ඔය වගේ ජීවිතයක් ලැබෙනවානම් මට ඒ ඇති 😍❤
අක්කි ඔය ඔයගෙ ගමන ලස්සනට යනව ඒක බලන්න බැරි අය තමා negative comments දාන්නෙ ඒ නිසා අක්කා අක්කගෙ ගමන ලස්සනට යනව කියල මං හිතනවා ආදරෙයි අක්කි ❤❤
හරිම ශෝක් අක්කෙක් ඔයා මම ඔයා එක්ක ලගින්ම කතා කරලා photosගහලා තියනවා දෙරන අවුරුදු කුමරි එකේදි..හරිම ලස්ස්න කෙනෙක් ඕන කෙනෙක් එක්ක හොදට කතා කරලා ඉන්නවා මමනම් හරි කැමති අනිත් අය කොහොම උනත් 😘🫶🏻
මගේ ජීවිතේ ආසම චරිතයක්😍 මගෙ හස්බන්ඩ් ආමී මමත් අක්කි වගේම දුක් විදිනවා අක්කිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා
😂😂😂😂😂😂😂😂
ඹබ දෙදෙනා ගියපු ශාරිකාව නම් හරිම ලස්සනයි සහ හොඳටම enjoy කරලා තිබෙනවා අපිත් ඒවා බලලා ගොඩාක් සතුටු උනා හරිම සුන්දරයි මම පතනවා හැමදාමත් ඹය දෙන්නා සතුටින් ඉන්න කිය මින් හදවත ඇතුලින් ප්‍රාර්ථනා කරමි හේශානි අක්කියෝ 💖💖💖💖💖💖
නියමයි අක්කේ.....🤗🤗🤗🤗 සතුටින්න් පරිස්සමෙන් ඉන්න ඔයාලා..මටත් ඔය වගෙ relationship එකක් තමයි තියෙම්නෙ.....🤗💪💪💪💪best of luck..ඊලග video එකත් ඕනේ.....🤗
ලස්සනයි ඔය විදියට සිම්පල් මේකප් එක ඔයාට හොඳ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ❤❤
අක්කි ගොඩක් ලස්සනයි ❤ අක්කි කියන කතාව ඇත්ත, මාත් 4 years රටවල් දෙකක ඉදන් love කරේ, marry කරලා 1 Year වගෙ රටවල් දෙකක හිටියේ, ඒක මාරම ලොකු challenge එකක්,දැන්නම් අපි එකට ඉන්නෙ,එත් අම්මලව miss වෙනව ගොඩක්, අක්කිටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන, කවුරුත් කියන ඒවා හිතන්න එපා අක්කි, හිත් රිදෙන කතා කියන්නෙ එයාලගෙ තියන අවුලකට,එක අපේ වැරැද්දක් නෙමෙයි, කොහොමත් අපි සමාජෙට expose වෙද්දී එක එක mentality level වල මිනිස්සුන්ගෙ කතා අහන්න වෙනවනෙ,දුක් වෙන්න එපා අනෙ, හැබැයි අක්කි ගෙ මුන සොස පාට වෙද්දි හරිම ශොක්❤❤
මාරම ලස්සනයි අක්කි
.කලු පාට ඇඳුම් ඔයාට ගැලපෙනව
ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් අක්කේ. ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනයි. මම ආසයී ඔයාගේ වීඩියෝ බලන්න❤
Oya hindi niliyak wage akki godak lassanai dennama sathutan inna hemadamath❤❤
❤❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි නංගි ඔයාට.
ඔයාගේ මූණ වගේම හිතත් ලස්සනයි නංගි❤.හරිම ආදරණීය වීඩියෝ එකක්
මිනිස්සු එහෙම තමයි නංගී,ඔයා ඒවා ගණන් ගන්නෙපා. හැමදාම සතුටින් ඉන්න.
ඔයා හරි ලස්සනයි අක්කේ❤
Man me videos eka iwara wenakan baluwa Marama hitha niwapu videos ekak b.s
හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි
Oya hoda kenek . Adumen minissu maninna be . Oyata kemathi widiyata oya adinna . Mamath inne rata mn adare karana kena lankawe ithin ikmanin lagata yanna asai math
කොණ්ඩේ කඩන් ඉද්දී හරි ලස්සනයි නංගි ඔයා
Heshani oya harima සංවේදී kenek kiyala hithenawa, ada thamai first time oyage vlog ekak balanne, ❤ lassanaiii oya
ඔයාගෙ සුන්දර ලස්සනට මම හුගක් ආදරෙයි ...හැමදාම සතුටින් ඉන්න ...බුදුසරණයි ...(නාමලී )
අක්කේ ඔයා හරි හොදයි 😍😍😍 මිනිස්සු ඔයා ගැන කියන නරක දේවල් වැඩිය හිතන්න එපා🥺
Akki oyata godak kamathi kenek mama. Oya harima nihathamani charithayak.❤oya video danakan. Balagena innawa. Digatama video danna🥰adarei akki❤️😘
සතුටින් පරිස්සමෙන් ඉන්න..❤️ බුදුසරණයි
අදනම් හරිම ලස්සනයි ඔයා..ස්වබාවික ලස්සන ...
Hari lassana charithayak...nihathamani kenek oya akki...adarei oyata godaaaak
අනේ අක්කි මන් ඔයාගෙ විඩියෝ මිට කලින් දැකලා බලලා තියෙනවා එත් මේ විඩියෝ එකටනම් කමෙන්ට් එකාක් දන්නම හිතුනා ඔයා ගොඩක් නිහතමනි කෙනෙක් කියලා හිතුනා ඉතින් ලස්සනට සතුටින් ඉන්න ලැබේන්න ඔනි ඔයාටත් අයියාටත් දෙන්නටම 💗💖
ඇත්තටම ඔයා හොද කෙනෙක් ❤🫶🏻🥺✨
මං හරිම ආසයි ඔයාට ඔයාගේ අමුතුම ලස්සනක් තියෙනවා අක්කෙ ඔයාලා දෙන්නටම බුදු සරණයි❤❤❤
හැමදාම සතුටින් ඉන්න අක්කා❤
❤ලස්සනයි දුව සුබ ගමන් ❤ සතුටින් ඉදලා එන්න ජේසු පිහිටයි 🙏
හැමදාම සතුටින් ඉන්න අක්කා & අයියා බුදුසරනයි ❤
ඔයා හරි ලස්සනයි අක්කි.කවුරු මොනා කියුවත් මන් නම් ඔයාට මාර කැමති 💖💞
හරීම ලස්සනයි Akki...❤🥺
Iwara wenakn baluwa man asama kenek oya darling good luck for your life enjoy buddy❤
මං ආසම චරිතයක් අක්කී ඔයා.මං හරිම ආදරේයි...ඔයාව ඉස්සරෝම දැක්කේ මං අර අක්කයි නංගියි රගපාපු ටෙලිනාට්‍ය මොකක්ද.බබලා දෙන්නත් එක්ක ඔයා තනිවෙන්නේ අයියා මැරුණට පස්සේ ඒකට.මං හරිම ආදරේයි...හැමදාම සතුටින් ආදරේන් ඉන්න ලැබේවා කියා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
ලස්සනයි අක්කි. පරිස්සමෙන් ඉන්න❤❤❤
බෝල බබී....ඔයා හරි ලස්සනයි ❤
ලස්සනයි නංගියා..මමත් ආසවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවා...ඔයාට ජේසු පිහිටයි ..ආදරෙයි මමත් ඔයාට❤❤❤
Akki aiyath ekkath vlog ekak oni 🥰 oya godak lassanai akki ❤️
Lassanama lassna vlog ekk....... okkomaa baluwaa.. harimaa lassna ganu lamayek oyaaa ❤
Samara ayata twa kanakga dayak balanna ba.hodata wadiya waradi hoyanawa.math awata goda muhuna danawa.
ආදරෙයි මැණික හැමදාම සතුටින් ඉන්න ලැබේ වා 💐🙏🙏🙏🌹🙏❤️💐
Lankawe inna mara amutuma look ekak tiyna kellek oya ❤❤❤
මං ආසම කෙනෙක් අක්කි ඔයා ❤❤ ආදරෙයි ගොඩක් 😍🥰 පරිස්සමෙන් ඉන්න..ආයෙත් ඉක්මනින් vlog එකක් දාන්න අපි බලාගෙන ඉන්නවා 😁❤️❤️
ආසාවෙන් බලන් ඉදිය ඉවර වෙනකම් .. ඔයාල දෙන්නා us වල ට්‍රැවල් කරන ව්ලොග් එකක් දාන්නකො ❤
මන් ඔයාට ගොඩාක් කැමති අක්කෙ..ධරනි කතාවෙ ඉදන් තමා ඔයාට කැමති උනේ.😊 පරිස්සමින් ගිහින් එන්න අක්කෙ..❤
ඔයා හරි හොද කෙනෙක් ❤❤
අක්කා ඉන්න විදිහට මන් ආසයි .❤
Amuthuma lassanak thiyanna ganu lamayek ❤
Wish you all the best puthe.bidusaranai
Ane akki oyata maarama Lassana hithak thiyenne 🥺♥️Katha Karana widiyenma therenw❤️ hamadaama sathutin Inna Akki Adareyi❤️❤️
සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා පරිස්සමෙන්
Adarei ane oyata godak.❤
oya harima hoda kenek mama oyata godak adarei parissamen idala enna ❤❤❤❤❤
Ada vlog eka lassanai akka 😍
Digtm vlogs krnn ❤❤
Akki hamadama sathutin inn ❤❤
අනේ නන්ගී අහම්බෙන් ඔයාගේ විඩියො බැලුවෙ ඔයා ගොඩක් නිහතමානීව ඉන්න කෙනෙක් කියලා ඔයගේ කතාවෙන් තෙරුම් ගියා සතුටින් ඉන්න ❤❤❤❤❤
ලස්සනයි නංගා...තෙරුවන් සරනයි 🌹
හදවතින්ම සුභ පතනවා සුදු අක්කි ❤
අක්කි ඇහුවානේ මොන vedios වලටද කැමති කියලා. ඒ නිසා පුලුවන්නම්;
Skin care routine
GRWM vedio එකක් කරන්න අක්කි. ඔයාගේ makeup look එකට මන් මාරම කැමතියි ❤️
පරෙස්සමෙන් සතුටෙන් ඉන්න අක්කි ❤️😘
ලස්සනයි....💕💕💕💕
Ada thamai math oyage video ekak baluwe❤❤❤ oya nihathamani kenek ❤❤❤❤ me video eka baladdi dukai sathutai dekama danuna❤❤❤ mokada math mage duwath ekka mage mahaththaya gaawata yanna inne❤❤❤ ane hamoma wish karanna mata❤❤❤ jesu pihitai ❤❤❤
Akke maru vlog ek❤ digatama video danna❤
Ane oya hari ahinskai akke ❤️
අක්කී ලස්සනයි ඔයා කරන හැමදේම හරියන්න ඕන ❤
Aneeeeee Mn Asama kenekkk hamdama sathutin Inna budu saranauii
Mama akkige godak video balanva.ada nam akkita godaaak adare hithuna❤ harima hodai akki oya❤
ඔයා හරිම වාසනාවන්තයි ❤️❤️ සතුටින් ඉන්න ♥️
ආදරෙයි අක්කි ඔයාට ගොඩක් ❤❤❤❤
බුදු saranai akki ❤❤
air craft eke adaddi matat aduna because ගෙදරින් ඈත් වෙන feeling eka kiyala wedak ne 😊❤
Harima ලස්සනයි ..oya parissamin gihin enna budusaranai
සුභ පැතුම් අක්කියෝ. සතුටින් ඉන්න. ඉක්මනින් එන්න ආදරෙයි
මං මේහෙම කියනවා කියලා මොකුත් හිතන්න එපා මට ඔයා දකිද්දි අමුතු සන්සාර බැදිමක් දැනෙනවා මං ඔයාට ගොඩක් කැමති කෙනෙක් 😊❤