Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරීම අගේ කරනවා ඔබේ කාර්යය ගැන. ධාරාණිපාත වැස්සක solo camp කරන එක නම් හරීම ලස්සනයි. අපටත් ආස හිතෙනවා. නමුත් අප වෙනුවෙන් ඔබ ගත් අවධානම...., ඒ ගැනත් හිතන්න. විඩියෝව ඉවරවුනේ අපරාදේ කියල හිතුනා අවසානයට. ඔබේ නැවත පැමිණිමත් අපට ඉදිරි පත් කරන්න තිබුනේ. අති දුර්ලභ දසුන් අප නෙත්මානයට ගෙන්න ඔබ කල කැපවීමට කොහොම ස්තුතිවන්ත වෙන්න ද. ඔබට සොබාදම් මාතාවගේ රැකවරණය ලැබේවා.ඔබේ ඊලග විඩියෝව එනතෙක් බලා ඉන්නව.💚💚💚
ගොඩක් ස්තූතී 🌵🍀
@@NadeeJayarathne ඔයාට සිද්ද වුනු කරදරයට මාගේ කණගාටුවට ප්‍රකාශ කරනවා. ඔබට කිසිදු කරදරයක් විපතක් සිදු නොවේවා.පරිස්සමට hiking, solo camping කරන්න. ඔයා පරිස්සමට ඉදලා ඕන දෙයක්. ඔයාගෙ ඊලඟ episode එනකල් මග බලාගෙන ඉන්නව. Good luck. Be safe.
නියමයි කෙල්ල 🤍
සුපිරි මාත් දායක උනා❤
Phage viidiyo hating lassanai
Nice Video🌿💙💚
Supiri ❤🎉
👍👍🌹🌹💪💪💪👍👍👍
0.35 පිස්සුවක්
Aiyo😮
🧡
❤❤❤
😘🧡
Great!🙋♂️
😍🖤
😘
Very good
මාතලාගල..තවත් සුන්දර සංචාරයක්❤🍃🏕⛈පරිස්සමෙන්,දිගටම සංචාරය කරගෙන යන්න!!!
ස්තුති 🧡🌵
❤❤❤එල
superb 😍
💚✨️
ඔයා විඳිනවා .වීඩියෝ බලල අපිත් විඳිනවා. බොහොමත්ම ස්තුතියි
හුගාක් ස්තුති 🌵
😍😍😍😍❤
Beautiful work.
❤️
oyage wedasatahana lassanai api hamadama balanawa. hariyata math trvel karanawa wage denenawa
ස්ත්රීති 🌵
Patanganne kothaninda
සුපිරි ❤❤
ස්තුති 🌵
niyamai oyaga video laissanai👍👍👍👍
බොහොම ස්තුති 🌵
නියමයි. ❤️
super............wish you all the very best...........beautiful sri lanka and so beautiful nadee......
😍😘
Marama lassani nangi.
ස්තූතී 🌵
Oyaa thaniyamada yanne.?
නාරංගමුවට කොලඹ ඉදන් එන්නේ කොහොමද
වැස්සෙ තෙමෙනවා ගානක්වත් නෑ....🌿🌳🍃☘️
ඒක නම් දැන් පුරුද්දක් වෙලා 😁🌵
යන්න ප්ලෑන් කරලා වීඩියෝ බලන්න ආවම ඔයා ගිහින් ...තෑන්ක්ස් විස්තර ටිකට❤️💚🥹
ස්තුති ☺️🌿
Camp site එකේ කූඩැල්ලෝ idiyada ? අලි ගැවසෙනවා වගේ සලකුණු තිබුන්ද ? video එකනම් මරු 🌿🇱🇰
Ne camp site eke kudallo ne 🌵 අපිට වනඅලි මුනගැහුණෙ නම් නෑ එත් සලකුණු නම් කොච්ච්‍රද කිඋවොත් හවස 5 න් පස්සෙ අඩුම හෙට්ටිපොලෙන් එහාට වත් යන එකක් නෑ 😁
@@NadeeJayarathne ඒ කියන්නේ අලි ඉන්නවා නේ
@@traveleranjana ou innwa eth camping site ekta nm enne nethuwa ethi samahara wita kokatath awaden inna yanawanm
යන්න තිබ්බනම් 🥺
යන්න 🥺☘️
හරීම අගේ කරනවා ඔබේ කාර්යය ගැන. ධාරාණිපාත වැස්සක solo camp කරන එක නම් හරීම ලස්සනයි. අපටත් ආස හිතෙනවා. නමුත් අප වෙනුවෙන් ඔබ ගත් අවධානම...., ඒ ගැනත් හිතන්න. විඩියෝව ඉවරවුනේ අපරාදේ කියල හිතුනා අවසානයට. ඔබේ නැවත පැමිණිමත් අපට ඉදිරි පත් කරන්න තිබුනේ. අති දුර්ලභ දසුන් අප නෙත්මානයට ගෙන්න ඔබ කල කැපවීමට කොහොම ස්තුතිවන්ත වෙන්න ද. ඔබට සොබාදම් මාතාවගේ රැකවරණය ලැබේවා.
ඔබේ ඊලග විඩියෝව එනතෙක් බලා ඉන්නව.💚💚💚
ගොඩක් ස්තූතී 🌵🍀
@@NadeeJayarathne ඔයාට සිද්ද වුනු කරදරයට මාගේ කණගාටුවට ප්‍රකාශ කරනවා. ඔබට කිසිදු කරදරයක් විපතක් සිදු නොවේවා.
පරිස්සමට hiking, solo camping කරන්න. ඔයා පරිස්සමට ඉදලා ඕන දෙයක්. ඔයාගෙ ඊලඟ episode එනකල් මග බලාගෙන ඉන්නව. Good luck. Be safe.
නියමයි කෙල්ල 🤍
සුපිරි මාත් දායක උනා❤
Phage viidiyo hating lassanai
Nice Video🌿💙💚
Supiri ❤🎉
👍👍🌹🌹💪💪💪👍👍👍
0.35 පිස්සුවක්
Aiyo😮
🧡
❤❤❤
😘🧡
Great!🙋♂️
😍🖤
😘
Very good
මාතලාගල..තවත් සුන්දර සංචාරයක්❤🍃🏕⛈පරිස්සමෙන්,දිගටම සංචාරය කරගෙන යන්න!!!
ස්තුති 🧡🌵
❤❤❤එල
🧡
superb 😍
💚✨️
ඔයා විඳිනවා .වීඩියෝ බලල අපිත් විඳිනවා. බොහොමත්ම ස්තුතියි
හුගාක් ස්තුති 🌵
😍😍😍😍❤
Beautiful work.
❤️
oyage wedasatahana lassanai api hamadama balanawa. hariyata math trvel karanawa wage denenawa
ස්ත්රීති 🌵
Patanganne kothaninda
සුපිරි ❤❤
ස්තුති 🌵
niyamai oyaga video laissanai👍👍👍👍
බොහොම ස්තුති 🌵
නියමයි. ❤️
ස්තුති 🌵
super............wish you all the very best...........beautiful sri lanka and so beautiful nadee......
😍😘
Marama lassani nangi.
ස්තූතී 🌵
Oyaa thaniyamada yanne.?
නාරංගමුවට කොලඹ ඉදන් එන්නේ කොහොමද
වැස්සෙ තෙමෙනවා ගානක්වත් නෑ....🌿🌳🍃☘️
ඒක නම් දැන් පුරුද්දක් වෙලා 😁🌵
යන්න ප්ලෑන් කරලා වීඩියෝ බලන්න ආවම ඔයා ගිහින් ...තෑන්ක්ස් විස්තර ටිකට❤️💚🥹
ස්තුති ☺️🌿
Camp site එකේ කූඩැල්ලෝ idiyada ? අලි ගැවසෙනවා වගේ සලකුණු තිබුන්ද ? video එකනම් මරු 🌿🇱🇰
Ne camp site eke kudallo ne 🌵 අපිට වන
අලි මුනගැහුණෙ නම් නෑ එත් සලකුණු නම් කොච්ච්‍රද කිඋවොත් හවස 5 න් පස්සෙ අඩුම හෙට්ටිපොලෙන් එහාට වත් යන එකක් නෑ 😁
@@NadeeJayarathne ඒ කියන්නේ අලි ඉන්නවා නේ
@@traveleranjana ou innwa eth camping site ekta nm enne nethuwa ethi samahara wita kokatath awaden inna yanawanm
යන්න තිබ්බනම් 🥺
යන්න 🥺☘️