ආදරේ වේදනාව |කෙටි කතාව‌කි| Sinhala novels | Nawa katha | Keti katha |

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 387

  • @tharinikapremachandra4976
    @tharinikapremachandra4976 Год назад +4

    ඒකාකාරීව ගලාගෙන යන නොයෙකුත් නරි නාටක කතා අතරෙ හදවතට මහා බරක් දැනුන සංවේදී කතාවක් ,කතාවක් උනත් කදුලු නවත්ත ගන්න බැරි උනා ,ආදරෙයිි ආදරයට

  • @devdiakarsha
    @devdiakarsha Год назад +33

    මට මෙ කතාව කියවද්දින් ගොඩක් ඇඩුනා😢 මට මතක් උනෙ මගෙ පරන අතීතෙ මන් ආදරේ කරපු හැමෝටම වඩා මගේ ආදරේ කරපු මගේ අයියාහ් එයා මාත්තෙක්ක අවුරුදු දෙකක් ඉදලා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා මාව මගහරිද්දිනුත් හේතුවක් නොදැනම මම එයාගේ පස්සෙන් ගියා එයාව හොයන් ගිහින් කකුල් අල්ලලා වැදලා ඇඩුවා ඒත් එයා හිත රිදෙන්න කතා ගොඩාක් කිව්වා එයා වැඩ කරන කඩේ ගාවින් මන් ස්කොලෙ ඇරිලා යද්දින් හැමදාම දකිනවා හිනා වෙවි කොල් වල ඉන්නවා ඉතින් මන් පිස්සුන් බැල්ලියක් වගේ පස්සෙන් ගිහින් අඩ අඩා ඇහුවා කෙල්ලෙක් ඉන්නවා නේද කියලා එතකොට එකෙක් නෙමෙයි මට තුන්දෙනෙක් ඉන්නවා කියලා එයාලාව හම්බ වෙන්න හිහින් බදාගෙන ගහපු ෆොටො මට එවුවා එදා අසරන වෙච්ච තරම් ජිවිතේ අසරන උනෙත් නෑ එදා විදවපු හැටියට කවදාවත් විදවලත් නෑ මගෙ හිත තද කරන් එයාගෙ සතුටට ඉඩ දීලා මම යන්නම ගියා 😢පපුව හැගීම් හිර කරන් දෙන්නාටම සුබ පතලා මම ඈත් උනා අදටත් කොච්චර අය යාලු වෙන්න ඇහුවත් හදවතෙ ආදරයක් උපදින්නෙ නෑ ආදරේ තියෙන්නෙ එයා වෙනුවෙන් මගෙ හදවතේ විතරයි 😢😢

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  Год назад +6

      ❤️🥺🥺🥺🥺🥺 දුක් වෙන්න එපා හැමදේම වෙන්නෙ හොදට 🙏🙏🙏

    • @AnuradaAnurada-fi6zf
      @AnuradaAnurada-fi6zf 7 месяцев назад

      dala yana ayata yanna denna nangi api adare karana aya apata adare karanne ne sithin yana aya athin allwa nawaththannata be oya adare karana kenek newei oyata adare karana kenek hoyaganna ethakota aye jiwithe waradinne ne sathutin inna

  • @upaliupali9
    @upaliupali9 Год назад +15

    ❤ ගොඩක් දුක හිතුන ඇත්තටම.කවදාවත් මම කිසිම දේකට අඩන කෙනෙක් නෙවෙයි ඒත් අද මේ කතාව කියවද්දි ඇත්තටම කදුලු ආව් ඇස් වලට.ඔයාගෙ කතාව සාර්තකයි අයියේ.😢

  • @Sadini-n4r
    @Sadini-n4r 8 месяцев назад +2

    මේ කතාව කියවනකොට ගොඩක් දුක හිතෙනවා තරිඳු කියන්නේ ඇත්තටම ගොඩක් අදරේ කරපු කෙනෙක් තමන්ගෙ පන වගෙ අදරේ කරන කෙල්ලට දුකක් දෙන්න බැරි නිසා එයා හෙමින් ම කෙල්ලගෙ ජිවිතෙන් ඇත් උනා අන්තිමට මේ ලොකෙනුත් සදහටම යන්න ගිය 🥺🥺🥺

  • @ThiliniMaduwanthi-x6i
    @ThiliniMaduwanthi-x6i 10 месяцев назад +2

    අනේ ගොඩක් දුකයි ලස්සන කතාවක් ගොඩක් පින් ඔයාට

  • @shanikamaduwanthi6276
    @shanikamaduwanthi6276 Год назад +2

    අවංක ආදරය ඇතුලෙ තරහක් ගෑවිලාවත් නෑ. ඒක තමයි ඇත්ත. ලස්සන කතාවක්✨

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 Год назад +3

    මල්ලි මං සවුදි අරාබියේ ඉන්නේ වැඩ නැති වෙලාවට ඔයා ගේ කතාව අහනවා මං හරි ආසාවෙන් අහන්නේ ගොඩාක් ලස්සනයි ඉතින් අපේ හිතේ තියෙන දුක පාළුව තනිකම නැති කරනවාට ඔයා ට ගොඩාක් ස්තූතියි

  • @chutimanike7087
    @chutimanike7087 Год назад +7

    කියන්න වචන නෑ ඔයා සාර්තකයි.හදවත පතුලටම වැදුන කතාවක්.ආදරේ කියන්නෙ මොකද්ද කියල හරි ලස්සනට කියල දෙන කතාවක්.එකම ප්‍රාර්ථනාව ලෝකේ කාටවත් මේ වගේ ආදරයක් අහිමි වෙන්න එපා😔.all the best❤

  • @ShanikaS-cr5uc
    @ShanikaS-cr5uc Год назад +2

    ලස්සනයි ඔයා ලියන කතා මන් නිතරම බලන්වා.මන් කුවෙට් වල වැඩ කරන්නේ .බොහොම ඉස්තුතියි ඔයාට

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Год назад +7

    මේකතාවකියන ඇඩුන්නැත්නම්ඒහිතගලක්.ලස්සනයි ඒවාගෙම.දුකයි😢😢❤❤❤

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 11 месяцев назад +2

    ගොඩක් ලස්සන වගේම දුක හිතෙන කතාවක් 🥺♥️

  • @menushavihangani5199
    @menushavihangani5199 Год назад +13

    මං කියවපු සංවේදීම කතාවක් කිව්වොත් හරි.❤❤😍

  • @anushalakmali-y5e
    @anushalakmali-y5e Год назад +1

    Godak lassana kathawak thawath mewage katha aran enna malli

  • @RathnamaliSamanthika
    @RathnamaliSamanthika Год назад

    හරිම ලස්සන ඒ වගේම දුක පිරුනු ,සාර්තක කෙටි කතාවක්..❤ගිඩාක් ලස්සනයි. මේ වගේ තවත් ලස්සන කෙටිකතාවක් එනකල් ආසවෙන් බලන් ඉන්නව..ජය වේවා..

  • @milanidinushika7354
    @milanidinushika7354 10 месяцев назад +1

    හැමදාම හොයන්නේ ඔයාගේ කතාවක්. ජිවිතේ කොටසක් වෙලා ඔයාගේ කතා.❤❤❤❤

  • @ThiliniHerath-h8c
    @ThiliniHerath-h8c 3 месяца назад

    හරිම ලස්සන කතාවක් b . S

  • @KalumDilhani-u3l
    @KalumDilhani-u3l Год назад

    Ane ayye me katawath godak lassanay. Godak aduna. Oyata pin ayye me wage DeWal kiyawanna liuwata. Oya godak Hoda lekakayek . Oyage idiri anagate hodin sartaka wenna wagema idiriyatath me wage nirmana Eli dakwanna shaktiya dairya lebenna kiyala mama hadawatinma prartana karanawa. 😊😊😊😊😊❤

  • @Madushi....
    @Madushi.... Год назад +1

    මෙච්චර ..ලස්සනට ..කාතා
    ලියන්නෙ ✍️
    කොහොමද ..කියලා . හිතාගන්න ..බැ 🥺🥰

  • @chathurimaduwahthi1117
    @chathurimaduwahthi1117 Год назад +1

    අද කාලේනම් මේ වගේ අය හොයා ගන්න අමාරුයි මේ වගේ හිත් තියෙන අය ඉන්නවනම් පවුල් ජීවීත විනාශ නොවෙවී😌😌හරිම ලස්සනයි කතාව තවත් ලස්සන කතා ලියන්න හැකි වේවා 🙏🙏

  • @chanakaeranga8560
    @chanakaeranga8560 Год назад +1

    Lassani kathava godak duka hithuna

  • @dilumsilva9356
    @dilumsilva9356 Год назад +1

    Aththa tama godak lassanai.godak dukai .digatama katha liyanna

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 11 месяцев назад +1

    Beautiful story...💖💖💖💖💖💖

  • @NadhishaSewwandhiperera-fw5it
    @NadhishaSewwandhiperera-fw5it 11 месяцев назад +1

    ගොඩක් ලස්සනයි

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 Год назад

    Godak dukai.atthatama aduwa.oya godak sarthskai.lassana sanwedi kathawak

  • @ishaditharushika5750
    @ishaditharushika5750 Год назад

    කොච්චර කතා කියෙව්වත් මේ තරම් දුක හිතිලා නෑ.අඩ අඩ කියවපු එකම කතාව.😢 කතාව ගොඩාක් ලස්සනයි අයියේ❤.මේ වගේ ලස්සන කතා තව තවත් වැඩියෙන් ලියන්න ශක්තිය ලැබේවා 🙏❤ බුදු සරණයි (මම comment එකක් දාන්නෙ නෑ හැමෝටම.ඒත් මේ කතාව කියෙව්වට පස්සෙ comment එකක් නොදා යන්න හිතුනෙ නෑ)

  • @chathurikanilmini1018
    @chathurikanilmini1018 Год назад

    අනේ කතාව ගොඩාක් දුක හිතෙනවා .කතාව කියවලා අඩන්න උනා .කතාව ලස්සනයි .තව ලස්සන කතාව ක් දෙන්න .ඔයාට බුදු සරණයි .

  • @PriyanthiKumari-qm3gp
    @PriyanthiKumari-qm3gp 4 месяца назад

    Ou athtatama godak lassanai dukai homa ahamath na nada ethin💖

  • @DulajAkalanka-y9p
    @DulajAkalanka-y9p 11 месяцев назад

    Harima lassanai kadulak wetune nethnam thamai puduma

  • @NaduniBandara-uf2tq
    @NaduniBandara-uf2tq Год назад +1

    aththatama lassana kathawak 😢😢

  • @ChanikaSithumini-zn3ml
    @ChanikaSithumini-zn3ml Год назад +1

    Harima lassani, jivithe hama kenatama thiyenawa, pita ayata kiyanna ba namuth hadawathe hira karagena inna adayaka, me loke thaman hadawathin adare karana kenama thamanta labenna kiyala mama pathanawa.....😢😢😢

  • @shanika5141
    @shanika5141 Год назад +8

    මම කියවපු කතා වලින් දුකම හිතුනු කතාව ..ගොඩක් ඇඩුනා ...😢😢😢😢

  • @maneeshamahamoor1840
    @maneeshamahamoor1840 Год назад +1

    Aththatama aduwa ,lassana kathawak ❤

  • @vinodyalakmini3920
    @vinodyalakmini3920 10 месяцев назад

    Lassanai akka .. pahu wela kiyewwath.. as dekama kadulu walin pirila.. oyage dakshakama akka hithata danenna liyana eka.. thawa hodata wada karanna akka.. good luck

  • @AnuradaAnurada-fi6zf
    @AnuradaAnurada-fi6zf 7 месяцев назад

    harima lassani aeththatama aesswalata kadulu awa

  • @kumudurathnayaka6089
    @kumudurathnayaka6089 Год назад +1

    Hadawatha pathulatama weduna kathawak.adare kiynne mokakda kiyla hari lassanata kiyala dena kathawaj

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 8 месяцев назад +1

    lassnai ❤❤❤❤🎉🎉🎉🎉

  • @shehaniakurugoda4670
    @shehaniakurugoda4670 Год назад +1

    ගොඩාක් ලස්සනයි.😊

  • @hansidissanayake8360
    @hansidissanayake8360 Год назад

    හරිම ලස්සනයි...දිගටම ලියන්න

  • @tharanganiseram2996
    @tharanganiseram2996 Год назад

    Lassanai.awanka aya hamotama labenna.oya hithata vadina vidihata kathawa dunna.oyata thawa lassana nirmana krnna hakiveva jayen jaya❤❤❤

  • @Sadu539
    @Sadu539 Год назад +1

    මං ඉන්නේ සවූදි වල ආදරේ නිසා ගොඩක් දුක් වින්ද ජිවිතේ සමහර තැන් වැරදුන දෙමාපියන්ගේ සතුට ගෙන හිතලා වැඩ කරලා මගේ ජිවිතේ කියන්නේ දැන් මගේ දෝණි විතරයි හැම දෙයක්ම අත් හැරලා දෝණි වෙනුවන් ජිවත් වෙනවා ඔයාගේ කතා ගොඩක් ලස්සනයි ඒවා කියවන්නේ මං හරි අසාවෙන් ඉතින් පාළුව තනිකම මැකිලා යනවා එකට ගොඩක් පින්

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  Год назад

      ගොඩාක් හොදින් ජීවත් වෙන්න පුලුවන් ඔබතුමියට❤️

  • @sureshmadusanka1847
    @sureshmadusanka1847 Год назад +1

    ලස්සනයි කතාව dukai

  • @sriyakanthi5402
    @sriyakanthi5402 Год назад +1

    ගොඩක් ලස්සනයි ඇඩුනා ඇත්තටම ගොඩක් දුක හිතුණා

  • @jeewarani1182
    @jeewarani1182 Год назад +1

    ඇත්තටම godaaak ලස්සනයි kathawa.mage as walatath kadulu awa....

  • @DevikaDamayanthi-d7h
    @DevikaDamayanthi-d7h Год назад

    ඔයාගෙ මම බලන දේවනි කතාව මම රට ඉන්නෙ බිත්ති හතරකට කොටඅවෙිලා ඉද්දි ඔයාගෙ කතා මට මාරම සැනසිල්ලක් දැනෙනවා මම හැම දාම අඩනවා මෙි කතා අහනින අමාරුයි එත් ඉවසගන අහනවා

  • @DilhaniNiroshika-u1f
    @DilhaniNiroshika-u1f 2 месяца назад

    Godak lassanai me wage thawa katha liyanna sakthiya dahirya labewa

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  2 месяца назад

      thankyou channel එක subscribe කරලා හැමදාම අපිත් එක්ක ඉන්න💗🙏

  • @GdusHhshsh
    @GdusHhshsh 11 месяцев назад +1

    ලස්සනයි ❤❤

  • @chamindakatuwavila1879
    @chamindakatuwavila1879 Год назад

    ඇත්තටම ගොඩක් ලස්සනයි . ඒ වගේම ගොඩක් දුකයි

  • @gimhaninimesha134
    @gimhaninimesha134 Год назад +1

    Aththatama as walata kadulu awa.kathawa godak lassanai😥

  • @mimi_mins
    @mimi_mins Год назад

    Godak lassanai Eth godak dukai. Aney Duken awasan karanna epa Katha. Hitha ridenawa.

  • @dilrukshisd232
    @dilrukshisd232 Год назад

    Godak lassana duka hithena kathawak. Budusaranai.

  • @ajanthakumari8445
    @ajanthakumari8445 Год назад

    ඇත්තමයි මගෙ ඇස් වලටත් කදුලු ආවා.ඉදිරියටම යන්න.බුදු සරණයි .

  • @GeethikaShayamali
    @GeethikaShayamali Год назад +1

    Eka marama lassana kathawak. oya digatama liyanna. oyata theruwan saranai!!!""🙏🙏🙏🙏🙏

  • @nisansalasandamali1693
    @nisansalasandamali1693 Год назад

    Godak lassanai kathaawa. Hodatama aduwa ada kathawa kiyawala.. oyaage kathaa kiyawanne mm godak aasawen. thawa thawath me wagee lassana nirmana karanna shakthiya lebewa kiyala prarthanaa karanawa....... ❤❤❤

  • @wasanthadawamuniga9237
    @wasanthadawamuniga9237 Год назад

    ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් දුක යි ලස්සන කතා වක් අයෙත් කතා වක් දෙන්න ගොඩක් ඉස්තුති ඔයාට 🌹

  • @JaniduAkarsha-kp9mh
    @JaniduAkarsha-kp9mh Год назад

    හරිම දුකයි.ඔය කතාව ලියපු ඔය අත් දෙකට බුදු සරනයි.

  • @madhumalipriyangika2780
    @madhumalipriyangika2780 Год назад +1

    Ane mara lassanai katawa❤❤❤❤❤

  • @DanukaAththanayaka
    @DanukaAththanayaka Год назад +1

    Kathawa godaaak lasssanai.et hitha riduna itat wada.lassana awanka adara katha godak duka hitena widihata iwara wenne...😢😢😢😢😢😢

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  Год назад

      ආදර කතා ගොඩක් ඉවර වෙන්නෙ දුක හිතෙන විදියට තමා 🙂

  • @dilankathilakarthna1334
    @dilankathilakarthna1334 Год назад +1

    අනේ හිතට මාර දුකක් දැනුනා❤❤❤❤

  • @koshikapriyangani157
    @koshikapriyangani157 Год назад +2

    Harima lassanai..🌹🌹

  • @swarnakanthi9568
    @swarnakanthi9568 Год назад

    කතාව හරිම ලස්සනයි හරිම දුකයි අන්තිම ටික අඩ අඩා කියෙව්වා තව

  • @SarojaChathurani-er5hr
    @SarojaChathurani-er5hr Год назад

    Ow oyge kathawa godak sarthakai yaluwa..thaw hodat issarahatt katha liynn👍❤️

  • @MalshaMalsha-m1o
    @MalshaMalsha-m1o Год назад

    ❤🎉🎉❤❤❤lassanai saho.thanks oyata me wage katha denawata.atthatama dukai.eth harima lassanai.oyata jesu pihitai saho.good luck🎉🎉🎉❤❤❤

  • @sumedalowe1075
    @sumedalowe1075 Год назад

    harima sanwedi kathawak.matath mage athithe mathak una eyage sathuta wenuwen mn eyage jiwithen ath una.eya mata wayra kalath kochchara ridduwath thawamath mn eyata godak adarei.labaganna ba kiyala dana danath adare karanawa marenakanma.ayye oyage hakiyawata godak adarei.thawath me wage katha liyanna puluwan wenna kyl mn wish karanawa.God bless u

  • @sachinikawshalya9732
    @sachinikawshalya9732 Год назад +1

    මේ කතාව කියවද්දි මගෙ අැසටත් කඳුලක් අාවා. මටත් තියෙන්නෙ දුක පිරුණ අතීතයක්. එ් අතීතය සතුටු අනාගතයකට හරව ගන්න උත්සහ කරනවා. එ්ත් අනාගතය සතුටු කරගන්න ගිහින් ජීවිතයම දුකක් වෙයි කියලත් බයයි. දෙලොවක අතරමං වෙලා තනියම විඳවනවා.

  • @asokabandara47
    @asokabandara47 8 месяцев назад

    Atthatama godak dukai.adenawa.mmt pana wge adare karapu kena mwth ohoma dala giya.api 2nna awurudu 5 adare kara.eya train 1ta happila nathi una.ithin me kathawa kiyawddi mt mge janithwa godak mathak una.hamadama lassana katha liynna....bs

  • @ChalithShamalk
    @ChalithShamalk Год назад +1

    ගොඩාක්.දුකයි.එත්.ලස්සනයි.අවන්ක.ආදරයක්

  • @shanithilini7928
    @shanithilini7928 Год назад

    අත්තටම ගොඩක් ලස්ස්නයි. ගොඩක් ලස්සනයි. එක නිකන් ඇත්ත්ටම කියන්න වචන නෑ.

  • @ValewPathiranage-tc5pf
    @ValewPathiranage-tc5pf Год назад

    Lassanai kathava harima lassanae godak dukai a vage adaraya karnataka aya adue neda😢😢😢😢😢😢😢❤❤❤❤

  • @sujikwt2675
    @sujikwt2675 Год назад +1

    Math issara liwa den ne oyage kathawa dukai lassanai

  • @yashodhanuwandi4988
    @yashodhanuwandi4988 Год назад

    Lassanai kathawa badu saranai oyata

  • @DilshikaHarshani-e6m
    @DilshikaHarshani-e6m 9 месяцев назад

    Kathavak unath kadulu navaththaganna bari unu mama😢😢magulaval balala adanava kiyala gedarin banunuth ahuva😢godak sarthakai❤❤subapathanava mevage katha thavath liyanna😊😊

  • @kasunisampathi919
    @kasunisampathi919 Год назад +1

    හරිම ලස්සන කතාවක්🥺💖

  • @nmmjhyuuu
    @nmmjhyuuu Год назад

    ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @nethminimasha2476
    @nethminimasha2476 Год назад +1

    අනේ ඒ කතාව හරිම ලස්සනයි අයියේ මට ඇඩුනා ඒ කතාව කියවනකොට 🥺🥺🥺

  • @ThanujaThanuja-b9h
    @ThanujaThanuja-b9h Год назад

    gooooooodaaaaaaaaakkkkkk duka hithuna aekatanam😢😢😢

  • @ranialgiyanna953
    @ranialgiyanna953 Год назад +1

    Harima dukai lassani

  • @nidukanethsara3196
    @nidukanethsara3196 Год назад

    Dan thamai kathawa baluwe. Lassanai godak dukai man thama adanawa. 😒 gl oyata

  • @IreshaRanasingha-h1q
    @IreshaRanasingha-h1q Год назад

    😢godaak ලස්සනයි katawa ❤

  • @NadeeNadeeka-io5ml
    @NadeeNadeeka-io5ml Год назад +1

    මම හරි සන්වේදි කෙනෙක් ඒත් මය ඇඩුන්නෑ..ඒත් මගෙ පපුව රිදුම් දෙනවා හරියට ඒක කියවලා ඉවරවෙනකොට.ඇඩුනනම් හිදයි .මේ පපුවේ වේදනාවට වඩා.හරිම දුකයි....😢😢😢

  • @shanikamaduwanthi6276
    @shanikamaduwanthi6276 Год назад

    ඇත්තටම ගොඩක් ඇඩුනා. ලස්සන අවංක ආදරයක් තියෙන කතාවක්..🥺❤️

  • @sajithbuddhika4567
    @sajithbuddhika4567 Год назад

    Kadulu vitharak neme papuwa pelenna wage awa.lassaniiì❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Doni430
    @Doni430 Год назад +2

    ලස්සන කතාවත්. ගොඩක් දුක හිතුනා 🥺🙏

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 Год назад +1

    Adath kathawa lassanai ath dukai.😢😢😢apith matara thamai 👍👍❤.

  • @mohammadshamim5529
    @mohammadshamim5529 Год назад

    Godak duka lassana kathawak❤❤

  • @AshaniRanasinghe-ov5ez
    @AshaniRanasinghe-ov5ez Год назад

    Good job. Continue ❤️

  • @ishanigamage7233
    @ishanigamage7233 Год назад

    hrima lassana kathawak aiye . gdak duka hithuna mekata nm

  • @KrishanthaBaduge
    @KrishanthaBaduge Год назад +1

    Lassanai 😢

  • @Chathori
    @Chathori Год назад

    Ane thama adanawa man.godak lssani awagemadukay.❤❤❤❤

  • @indraniherath4357
    @indraniherath4357 Год назад +1

    Ammoooo ගොඩක් duka hithuna es dektakadulu awa.🥲🥲❤️❤️

  • @thathsaranigamage7194
    @thathsaranigamage7194 Год назад

    Lassanai kathawa

  • @KuKu-j9t
    @KuKu-j9t Год назад +1

    Marama lasani...godak duki eth😢😢😢😢

  • @ranganamusicroom6607
    @ranganamusicroom6607 Год назад

    Godak lassana kathawak.dukai😢

  • @tyrt9989
    @tyrt9989 Год назад +1

    Lassanai katawa ett godak dukai 😢😢😢😢😢😢

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤මම.කුවෙිටි.වලින්.ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @AjithPriyantha-q3h
    @AjithPriyantha-q3h Год назад

    Ane godak bukai ath lassanai❤❤❤

  • @samankumara9577
    @samankumara9577 10 месяцев назад

    Matat eduna awanka adare ehemai taman adare karana kena duk vidinwata kematu ne katawa lassnai❤❤

  • @ChandralekaSuraweera
    @ChandralekaSuraweera 4 месяца назад

    ඔයා සර්තකයි❤❤❤❤

  • @HnkamkmkJjknajvvsubs-bu5yv
    @HnkamkmkJjknajvvsubs-bu5yv Год назад +1

    අනේ මේ වගේ ලස්සන කතා තව දෙන්න කො ❤🥺🥰😢

  • @lakshanmadushanka1969
    @lakshanmadushanka1969 Год назад

    Athtamai lassanai ada ada katawa kiyeuwe

  • @AchiniDilsara
    @AchiniDilsara 8 месяцев назад

    Ow godak duka hithuna 😢😢