@@shanjayasinghe7488 So you teaching to me about development? I am Engineer worked in United kingdom. once I learned to trade then I moved back to Sri Lanka. I typed here not because I am itching. I typed and comment here thinking people at least learn to listen and try to understand what is real trading means. I know and I associate big hedge fund traders foolish boy.. have you ever heard about it?
@@shanjayasinghe7488 I dont wnat to talk about my status fker... but you simply said "diyunu wenna bari uba hitapn api diyunuwenawa." so wTF you talking about now? you think even a threewheelr can invest ? do you think the books & knowledge needed to invest written in sinhala? this shows your stupidity..bye man.. keep giving advices to poor fellows and they will have to suicide one day...
what a beautiful timely interview I have watched many programs on this topic never got any idea questions were excellent the way he broke down and explained in lay man s language,excellent thank you
Your voice is so solace to hear The way preceding the question is so humble The way approaching the question with the explanation so smart And more things to share..
@@suranga01790 Video එක හරියට බැලුවනම් තේරෙයි,,,ඔය ගොන් කතාවට උත්තරයක් දෙනව එතුමා...! (Fundamentally it is not a medium of investment, it is a currency.)
Extremely valuable program. Thank you very much for conducting this interview. Learnt a lot about this baffling & confusing subject. Thank you for choosing a very knowledgeable person in the industry to teach us about it. Can you conduct another discussion with him to teach us about Blockchains. Because that too is a subject that is not well known and looks very mysterious.
@@suranga01790 ado mamath bn.😂😂.wassi oii.Gemak gahala me Moda buruwonta PENNANA ONEE. Ethakotath ei mun Mona Mona Hari Kiya gena.lnkawe un hadanna baa.
Appreciate very much for sharing your knowledge. Good questions ware asked and answers were well balanced and perfectly pointed. Interesting interview.
You are the best I have seen explaining it, infact dear, oneday you will become valued asset to digital media doing this type of interview, I noticed that you had a very hard time to realise it since very complicated ICT theories involver in digital currency, Keep it up dear, I must thank to him sharing his knowledge with us,
දෙවන කොටස ruclips.net/video/31Ht8sk3xtI/видео.html
66 ny9iewemm.
Abi.......🌹❤😘😍🌹
@@Chunlani._4246 fonseka78 cට fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 vfonseka78 fonseka78 fonseka78 vvfonseka78 fonseka78 vvfonseka78 vvfonseka78 fonseka78 fonseka78 vfonseka78 vvfonseka78 fonseka78 cfonseka78 fonseka78 vfonseka78 vvcfonseka78 fonseka78 fonseka78 fonseka78 vfonseka78 cfonseka78 cfonseka78 cfonseka78 cfonseka78 ff
ගොඩක් කල් ඉඳන් channel එක බලනවා,ඒත් අද තමා ඔන්න subscribe කලේ.එකට හේතුව මේ දවස් ටිකේ දිගටම ගොඩක් හොඳ interviews තිබුණා.ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා. Professor Rohan Samarajeewa ගේ වැඩසටහන, interview එක ගොඩක් වටිනවා..ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න. හුදෙක් දේශපාලන විවේචන වලට එහා ගිහින් ඔබ කරන මේ දේ ඉතාමත් අගය කරනවා..අභිෂේක අක්කා අවට පස්සේ චැනල් එක ටිකක් ප්රගතිශීලී ගමනක යනවා පේනවා..සුබ පතනවා..💪💯🙏
පෙරහැර ගියාම කතා කරන්න ඕනි තරම් ලොක්කො ඉන්නව. අපි $ 4000 දිත් බිට්කොයින් ගැන කීවා. අපිව follow කරපු අය ගොඩ ගියා.
Link pls
😁😁❤
teller said is said
sure Teller....
Apith e athara innawane kiyana sathuta danenakota kohomada Teller kata piyana inne.😁😁❤ dn ithin sudu van ewanna epa kohomada gatte kiyala hoyanna😜
An excellent program .
මේ මහතාට මේ විශයේ ඉතාම හොද දැනුමක් ඇති බව පේනවා . ඒ දැනුම පැහැදිලිව , නිරවුල්ව හා වටේ යන්නැතිව විශයට අදලව ඔහු ඉදිරිපත් කලා.
නිවේදිකවත් මැද්දෙන් පැනලා බාදාකරන් නැතිව සන්සුන්ව වැදගත් විදිහට , වැඩසටහන ඉදිරිපත් කලා.
Thank you .
ඕනිම දෙයක් හරියට පාවිච්චි කරොත් ගොඩ යන්න පුලුවන් ක්‍රිප්ටෝ කියන්නෙ පිරමීඩ් කියන්නෙයි දෙකක්.
අනිවා ක්‍රිප්ටො කියන්නෙ ඔලුව කල්පනාකලොත් ගහන්න පුලුවන් හොද ගේම් එකක්.පිරමීඩ් කියන එකයි ක්‍රිප්ටො එකයි අහසට පොලොව වගේ
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
Oya me busness eka karanawada
හොද දැනුමක් ගන්න පුළුවන් උනා....ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.......🙏🙏🙏🙏🙏🙏🙏
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
මට දැන් අවුරුදු 16 යි දැන් මම bit coin ගැන ඉගෙන ගන්නවා 17 දි crypto ගන්නවා මේ තිරනය හොදයිද
ගත්තානම් ගොඩ
තව අවුරුදු 10 කින් විතර නොමැරී හිටියොත්. මේකට commet එකක් දාන්නම් ටටා...😌
උඹ තවම මැරිලා නැනේද? මැරුනොත් කියහන්
@@shanjayasinghe7488 උඹලා වගේ බක පන්ඩිතයෝ කියන එව්වා අහලා තමා අර අල්ලපු ගෙදර නාකි මනුස්සයා තමුන්ගේ සල්ලිටික ඔක්කොම නැති කරන දැන් බයිසිකලේ යන්නේ...
@@shanjayasinghe7488 So you teaching to me about development? I am Engineer worked in United kingdom. once I learned to trade then I moved back to Sri Lanka. I typed here not because I am itching. I typed and comment here thinking people at least learn to listen and try to understand what is real trading means. I know and I associate big hedge fund traders foolish boy.. have you ever heard about it?
@@shanjayasinghe7488 I dont wnat to talk about my status fker... but you simply said "diyunu wenna bari uba hitapn api diyunuwenawa." so wTF you talking about now? you think even a threewheelr can invest ? do you think the books & knowledge needed to invest written in sinhala? this shows your stupidity..bye man.. keep giving advices to poor fellows and they will have to suicide one day...
@@sunilsilva8204 බයිසිකලේ යන්නෙ ඒ මනුස්සයගෙ මෝඩ කම නිසා වෙන්න ඇති.හරියට බුද්දියෙන් ගේමක් ගහන කෙනෙක්ට ක්‍රිප්ටො මාර්කට් එක ගොඩ යන්න හොද තැනක්.කෝම උනත් ගගට නොබැහැ ගැබුර කියන පන්ඩිතයො එක්ක කතා කරල වැඩක් නෑ.😂
බොහොමත්ම කාලෝචිත, මේ පිළිබඳව ප්‍රශ්න රැසකට පිළිතුරු මෙතුමාගෙන් ලැබෙනවා....sl vlog මෙවැනි දැය පිළිබඳව ජනතාවගේ දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රණාමය 🙏
BILLG Coin kynne mokadda
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
ඉතා හොද සරල පැහැදිලි කිරීමක්. මූලිකම දේ තමයි තමන්ගෙම Workstudy එකක් කරලා තමන්ගේ මුදල් ආයෝජනය කරන එක.
හොද දේවල් නම් තිබුන මට විතරද තේරැනේ මහ මොඩයෙක් කියල...
@@suranga01790 මටත්
@@suranga01790 YES
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
Danushka Chathuranga,
දේශක මහතා පැහැදිලිකල පරිද සහ ඔබතුමා ද අදහස් කරන පරිදි, තමුන් තමන්ගේම අධ්යායනයක්කර, මුදල් ආයෝජනය කිරීම, යහපත් බව පෙනේ.
He is an Engineer from University of Miratuwa . Later became a financial expert in USA . From my batch
University of Miratuwa ලන්කාවේද තියෙන්නේ? මම නන් අහලා නෑ එහෙම එකක්...UGC එකෙත් එහෙම එකක් රෙජිස්ටර් වෙලා නෑ ...
Which field?Electronic,computer,civil or what?
@@sunilsilva8204 නියම කතාව
@@suranga01790 විහිලුවක් බන් කරේ
I hope he will contribute to society in a right way. Because he seems incredibly smart. Majority of the smartest ppl in SL are crooks and fraudsters.
බිට්කොයින් වංචාව SL VLOG Program Review කවුද ඇත්ත කියන්නේ ගැටළුවක් මේක.. නිවැරදි කරුණු සමාජගත කරන්න වැඩසටහනක් අවශ්‍යයි
රත්තරන් කියන්නේ අපි වටිනාකම ගබඩා කරන ලෝහයක් . Bitcoin කියන්නේ ඒකෙ digital version එක . එම නිසා මෙය රත්තරන් වලට වඩා Fast, Smart and Strong . මතකද අපේ kodak camera එකේ පරණ පින්තූර . අද digital photos කොහොමද ? විනාඩි එකෙන් දහස් ගහන එකට අපිට යවන්න පුළුවන් . දැන් හිතන්න රත්තරන් ඩිජිටල් උනහම ? ලෝකේ කොයි තරම් පෙරළියකට වෙනස් වෙයි ද 🤔
මෙයට සවන් දීගන හිටියට මම යන්තම් තේරුම් ගත්තෙ, ඔබ තුමාගේ උදාහරණයෙන් සීයට පනහක් තේරුණා, මම ලග යුරෝ පන්දාහක් තිබුන කියමුකෝ මම කොහොමද ආයෝජනය කරන්නෙ,
අනිත් crypto currency වලින් bitcoin වෙන් කරලා අදුරගන්න පුලුවන් වෙන්න ඕනේ. ඇත්තම decentralized සිස්ටම් එක තමයි බිට්කොයින්.
what a beautiful timely interview
I have watched many programs on this topic never got any idea
questions were excellent
the way he broke down and explained in lay man s language,excellent
thank you
@@wasanthadissanayka728 බිනැන්ස් එකෞන්ට් එකක් හදාගන්න
@@wasanthadissanayka728 Create a binance account. Invest on stable coins
Your voice is so solace to hear
The way preceding the question is so humble
The way approaching the question with the explanation so smart
And more things to share..
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
මේ කමෙන්ට් කියෙව්වම අපරාදේ විනාඩි 40 ක් කෑවෙ කියලා හිතෙනවා. මොකද මේ විචාර නිසා මේ වැඩසටහන බොරු කියන එකට කමෙන්ට් වැඩි. කරුණාකර පැහැදිලි පිලිතුරක් සරල උදාහරණ සහිතව වැඩසටහනක් මගින් ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි. ඒ වගේම මෙහි කමෙන්ට් කර ඇති සමහරක් අය මේ වැඩසටහනේ හිටි මහතාට වඩා දැන උගත් බව කමෙන්ට් වලින් පැහැදිලි වන නිසා ඔවුන්ද සහභාගී කරගෙන සාකච්ඡා වැඩ සටහනක් පැවැත්වීම ට යෝජනා කරමි.
පොඩ් එකෙකුටත් තේරයි මූ ක්‍රිප්ටො ගැන හරියට පැහැදිලි කරන් නෑ. අමු කුහකයෙක්. මුං වගේ උන් ගෙන් ලංකාවට සෙතක් නෑ.
02:13 crypto වගේ පිරමීඩ් ජාවාරම් නෙවේ මිස්, crypto භාවිතා කරගෙන කරන පිරමීඩ ජාවාරම්, අවබෝධයෙන් කතා කරොත් සමාජයට හරිම දේ දෙන්න පුලුවන්, උගත් මහත්මයත් ඒක නිවැරදි කලේ නෑ මං හිතන්නෙ🙂
මම නම් හිතන්නේ නැ මෙතුමා මේ තරම් උගත් කියල මොකද නිකමට ඒ දවස් වල මෙතුමන්ල බිට්කොයි කියන එක ගැන දැනගෙන හිටියනම් මොන මගුලටද ඒකෙන් 100 200ක් අරගත්තේ නැත්තේ
@@suranga01790 සමහරවිට එයා ලඟ තියෙනවත් ඇති☺️
Mun gonnu bn
අනිවාර්යෙන්ම මහ මෝඩයො තමා ක්‍රිප්ටො පිරමීඩ් කියන්නෙ.එක්කො මෙලෝ හසරක් මාර්කට් එක ගැන නොදැන ගිහින් ලොස් උන උන්😂😂උන් තමා මේවට බැන බැන යන්නෙ.නමුත් ලෝකෙ මේව එක්ක ඉස්සරහට යනවා.මුන් මේම බයිල ගැහිව කියල ලෝකයෙ අනික් රටවල් වලට සත පහක ගානක් නෑ බන්.උන් උන්ගෙ ගේම ලස්සනට ගහගෙන යනවා.මේ වගේ උන් පස්සෙ යන උනුත් එක තැන මුනුත් එක තැන😂
@@suranga01790 Video එක හරියට බැලුවනම් තේරෙයි,,,ඔය ගොන් කතාවට උත්තරයක් දෙනව එතුමා...!
(Fundamentally it is not a medium of investment, it is a currency.)
2023 මේ වීඩියෝ එක බලද්දි දේවල් ටිකක් තියෙනව පොඩ්ඩක් හිතන්න ඕන
1. අභිෂේකා මංජුට කතා කරන්නෙ මංජු මහත්මයා, ඔබතුමා වගේ ටිකක් ගෞරවයක් දීල. හැබැයි සුනිල් හඳුන්නෙත්ති ආවම හඳුන් කියල තමයි ආමන්ත්‍රණය කරේ. ඒ ඇයි? මොන පදනමෙන්ද ඒ දෙන්න වෙනස් වුණේ?
2. මෙයා කියන දේවල් ඇත්තනම් මෙලහකට මේ මංජු කියන පුද්ගලයා ලංකාවෙ ඉන්න ලොකුම සල්ලිකාරයා විය යුතුයි. මොකද 2011 ඉඳන් රිසර්ච් කරල 2013 විතර බ්ලොක් චේන් ප්‍රමෝට් කරානම් මෙයා එහෙම නොවුණෙ කොහොමද? මොකද ඒකට ඒ කාලෙ ඩොලර් 1000ක බිට්කොයින් අරන් තිබ්බනම් ඇති.
3. මෙයා මීට පස්සෙ කරපු වෙන වීඩියෝ එකක කියනව මෙයා ඇමරිකාවෙ සමාගම් වල ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක් කියලත් එතෙන්දිනම් ඔය ක්‍රිප්ටෝ ගැනනම් මෙලෝ සඳහනක් කරන්නෑ. ඒ ඇයි?
4. තවත් වැදගත් දෙයක් තමයි මෙයා ක්‍රිප්ටෝ ප්‍රමෝට් කරානම් ඇයි මෙයා දැන් ඒක විවේචනය කරන්නෙ? අනිත් එක මෙයා දන්නෑ තාමත් ලංකාවෙ අයට බිට්කොයින් වලට ඉන්වෙස්ට් කරන්න පුලුවන් කියල.
5. මේ වීඩියෝ එකේ දේශපාලනය සම්බන්ධයෙන් කිසිම විවේචනයක් නැති පුද්ගලයා ඇයි මේ හදිස්සියෙ ඡන්දෙ ඉල්ලන්න එන්නෙ පක්ෂයකුත් හදාගෙන? හොඳම දේ ඒක සම්පූර්ණයෙන් ප්‍රමෝට් කරන්නෙ මේ මංජු මහත්මයා කියාගෙන ආපු අභිෂේකා ඇතුලු slvlog එකේ සෙට් එකමයි.
පොඩ්ඩක් හිතන්න මේ ගොල්ලො කවුද කියල.
channel 1ata jayen jayama wewa
දන්න තරමින් ලිහාගන්න බැරි
ගැටයක් ලිහිවොත් සල්ලි ඩබල් දෙනවා කියලා ගසා කැමක් වගේ
ලංකාවෙ ඉන්න උන් කැමති නෑ මිනිස්සු දියුණු වෙනවට එක තේරුනා මේක බලපුවාම.
Yes
කියපු මෙලෝ හසරක් තේරිලා නෑ,,,ඒකනෙ ඕවගෙ ගොන් කතා කියන්නෙ...!
Muth Sinhala pakek me ban.
@@jagathkumara2537 මූ සිංහල පකෙක් නම් උඹ සිංහල පොන්නයෙක් ද ? 🤣
Thanks Abisheka, කාලින මාත්‍රකාවක්, good programs and right people to address 👍
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
This is my CPA study today. Great content and thank you very much both. Wishes from Australia 🇦🇺
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
Super program today
මෙතුමාගෙ තවත් වැඩසටහන් දෙන්න පුළුවන් නම් වටිනවා.
👍👍👍👍
💐💐💐💐💐💐
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
Supiri විද්වතෙක් වගේම උපරිම දැනුමක් ලැබුනා
Nice to see u Manju 🤘❤
ක්‍රිප්ටෝ ආරම්භයේ ඉදන් ඩිවලොප් කරන අයට හෙල්ප් කරගන ප්‍රමෝශන් එකේ වැඩ කලානම් 2013 දි ඩොලර් 100 ක් ඉන්වෙස්ට් කලානම් අද මේ දරුවා ඉන්නෙ මෙතන නෙවෙයි නේ...??
මේ බැංකු වල වැඩ කරන අය මුල ඉදන්ම Bitcoin කිසිම වැඩක් නැති දෙයක් විදිහට තමයි දැක්කේ. නමුත් අද ඒ අය අවබෝධ කරගෙන තියනව මුළු බැංකු පද්ධතියටම ලොකු challenge එකක් bitcoin වලින් එනවා කියල. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ගේ ධනය ගබඩා කරන මාධ්‍යයක් විදිහට bitcoin යොදා ගන්න එක අඩු කරන්න තමයි මේ වගේ බය කර කර යන්නේ.
ලංකාවේ මොන ක්රිප්ටොද බං. රාජපක්ෂ පවුල රටට කෙලිනකම් මොන රෙද්දකින්වත් ගොඩ යන්න බැරිය.
@@JEENAKKA මෙහේ තියෙන්නේ සාට-කන්ස් කරන්සීස්.. ඒවා ක්රිප් ටෝ එකට වඩා හුඟක් බළගතුයි.
agree
@@sl_btc true
Extremely valuable program. Thank you very much for conducting this interview. Learnt a lot about this baffling & confusing subject. Thank you for choosing a very knowledgeable person in the industry to teach us about it.
Can you conduct another discussion with him to teach us about Blockchains. Because that too is a subject that is not well known and looks very mysterious.
There are enough videos on you tube on Blockchain
උඹලා මේ එක්ස්පර්ට්ලා කියන දේවල් අහන්න එපා. පුලු පුලුවන් විදියට හොඳ ප්‍රොජෙක්ට් එකක් දෙකක් හොයලා කීය කීය හරි ඉන්වෙස්ට් කරපල්ලා. අවුරුදු 5-10ක් යද්දි තේරෙයි...
අනිව බන් මුගේ උගත් කම හිතාගත්තෑකි මු BTC 100 200ක් වත් අරගෙන තිබ්බනම්
@@suranga01790 thawa awurudu dahayakin Bitcoin allanawath bari wei bn ape wage ratawal walata.dan ma invest karoth thama Hoda.JAYA WEWA
@@shanjayasinghe7488 api nm.redy brooo ... danatama Binace eka trdin karanwa
@@suranga01790 ado mamath bn.😂😂.wassi oii.Gemak gahala me Moda buruwonta PENNANA ONEE. Ethakotath ei mun Mona Mona Hari Kiya gena.lnkawe un hadanna baa.
@@shanjayasinghe7488 aniwa maga dawasa trget eka 50 $
Buddimath manju❤❤❤❤❤❤❤ God bless you
විශිෂ්ටයි අභිශේකා ඉදිරිපත් කිරීම
අභිශේකාගේ ප්‍රශ්ණ හොඳයි.
නමුත් මෙතුමා දන්න හුඟක් කිව්වා මිසක් හරියට cryptocurrency ගැන කිවුවේ නෑ.
ඒකේ හොඳ නරක, ඒක වැඩ කරන විදිය සහ Bitcoin ගැන.
Cryptography සහ Blockchain ගැන විස්තර කිරීමත් හරි නැ.
එතුමා සමඟ නැවත සාකච්චා කරන්න හෝ හොඳට විස්තර කියන්න පුලුවන් කෙනෙක් එක්ක නැවත සාකච්චා කරන්න.
වඩා හොඳ Software Engineer කෙනෙක්, ව්‍යාපාරික අය සුදුසු නෑ මේ වගේ වැඩ වලට.
මෙතනට ඕනේ software engineering සහ economy දෙකම ගැන දන්න කෙනෙක්.
එහෙම සම්පූර්න විශ්තරයක් කවදාවත් මිනිත්තු 40 ක වැඩසටහනකින් දෙන්න පුලුවන්ද? බෑ නේද? එහෙම සම්පූර්න විශ්තරයක් දෙන්න ඕන නන් විඩියෝ කොර්ස් එකක් කරන්න වෙයි..
@@sunilsilva8204 ඕනෙම දේවල් ටිකවත් හරියට කියන්න ඕනේ මේ වගේ වැඩසටහනකදී.
@@sl_btc මිනිත්තු 40 ක වැඩසටහනකින්?
@@sunilsilva8204 ඔව්, ලේසියෙන්ම පුලුවන්.
මට මේ ක්‍රිප්ටෝ ගැන නිසි අවබෝධය ක් නම් නෑ. ඒත් මේ සම්බන්ධ වෙලා තියෙන රටවල් දැක්කම ත් තාමත් ලෝකයේ කිසි බළවත් ආයතනයක් මේ.සම්බන්ධයෙන් ව්ගනන යක් සිදු නොවෙන නිසාත්. මේ ක්‍රිප්ටෝ කරන්සියට ලෝකයේ කළු සල්ලි, ව්ශේෂ යෙන් මත්ද්‍රව්‍ය ගනුදෙනු වළින් උපයන මුදල් මේහා බැදෙන්න ඇති හැකියාවක් තියෙනවා කියල මට හිතෙනවා. ඒගැන දැනුවත් කිරීම වැදගත් කියලා මට හිතෙනවා.
FBI එකට අනුව crypto currency ගනුදෙනු වලින් අපරාධ සම්බන්ධව ගනුදෙනු වෙන්නේ 0.3%ක් වගේ. Bitcoin වලින් අපරාධ කරන්න හෙන අමාරුයි. මොකද ඕනෙම කෙනෙක්ට block chain එකේ ගනුදෙනු වෙන විදිහ බලාගන්න පුලුවන් නිසා. ඔයා bitcoin එකක් ගත්තොත් ඒවා කොහෙන්ද ආවේ කියල chain analysis එකක් කරලා හොයාගන්න පුළුවන්.
තව ටික දවසකින් රජයෙන්ම ඔයාට දැණුවත් වෙන්න පුළුවන් ..
Binance ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද???
Binance nam aththa nede
@@krishandanushka7922 aniwaarenma hodata igena gena field ekata bahinna aniwa goda yanawa. ❤💯
Professional explanation. Delighted to know, we have got young professional to drive this concept. Well done Abhisheka.
Until you get to know 80% the story is a lie
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
Really good explanation. Many thanks for both of you!!
thanks for this program 👍
needed to know about this since long ago
ඔයාගෙ වැඩසටහන නියමයි .
Appreciate very much for sharing your knowledge. Good questions ware asked and answers were well balanced and perfectly pointed. Interesting interview.
koo bn sinhala
ඉතාමත් වටිනා කියන සහ සමාජට වටිනා පනිවිඩයක් ඔබ දෙපල විසින් ඉදිරිපත් කරෙ ජයවෙවා තවත් මෙවගෙ විඩියො අපවෙත අරගෙන එන්න
worthy explanation, precise & concise even for a student. appreciate the prg.
yeah totally agree.
Great program that’s very well presented.
Work on expanding your audience, though. Good job!
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
Good to know that you didn't forget your Singhala! Extremely professional explanation.
Abhisheka. You can invest in crypto in srilanka. Its totally possible. I dont know why he says its complicated. Its totally doable
බිටිකොයින් සහ අකෙකුත් ඒවැනි ඒ්වා ගැන ඉකෙනගැනීමට ආයෝඡනය කරන්න. ඒවා තුල ඇති පරිගණක ශාශා ඉගෙනගන්න. අනිවාර්යයෙන්ම බොහෝ මුදල් ඉපයිය හැකියි. බිටිකොයින් බිහිවූයේ මුදල් ආයෝඡනය කිරීමට නොවෙි. නමුත් බොහෝ දෙනා ඒය ඒසේ යයි සිතනවා. මෙි නිසාම බොහෝ මුදල් නැති කරගත් අයත් සිටින වා.
very good programme.I have gained basic knowledge about cripto which i needed
Thank you so much for your excellent explanation. A very important program.
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
නියම වැඩසටහන. Blockchain ගැන තව පැහැදිලි කිරීමක් සහිත වැඩසටහනක් දෙන්න හැකි නම් ඉතා අගනාය.
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
ලංකාවේ sports chain කියන්නේ mokadda mata පැහැදිලි කරන්න පුලුවන්ද
දෙයක් දන්නේ නැතිව මිනිසුන්ගේ හිත් වලට වැරදි අදහසක් දෙන්ට එපා cripto curency ලංකාවේ මිනිසුන්ගේ life style එක හොද විදිහට වෙනස් වෙනවා එක hari විදිහට use කරන්ට ඕනි දන්නේ නැති දේවල් ඉගෙනගත්තා 🙏🙏🙏❤
මේ සම්බන්දව හදාරන්න හොද විදිමත් පාටමලාවක් නැද්ද..?
Victory academy ekata set venna..math eken thamai kare.hodata karanava eke
Nicely explained, Thank You.
Great discussion very timely 👍
Thanks! Very clear and concise..
Good one Abisheka
Bring more,things, very appreciated
He didn't explain about blockchan, its really interesting, maybe next time, hi will be explain
Currencies ගැන මෙයාගෙන් වෙනම වැඩ සටහනක් දෙන්න පුලුවන්නම්, ගොඩක් වටිනව. forex course හොරු ටිකටත් ෂොට් එකදෙන්න පුලුවන්.
Exactly 100 % it should expose at large forex marketing.. Many trapped, lost their investments
Ado forex eke horu na 🤣 keeyak lost unada? lol use the correct tool to tackle the market . It’s not forex’s fault
@@larryperera8724 Uba ekko forex walata aluth.. nathnam ubath forex horek 😂😂
@@larryperera8724 good ans bro.
මී හරකො අනුන්ට forex කරන්න නොදී තමන් කරපන් බල්ලෙක් නොවී
ගොඩාක් වටිනා තොරතුරු රැසක්
Great program..and the explanation was clear cut..
වැඩි දෙනෙක් නොදන්නා වියාපාරයක් ගැන තොරතුරු විග්‍රහය නිදර්ශන නිද්රර්ශනමතින්ම තෙරුම් කරදිම අගෙයි අද කලෙ ගනුදෙනු හා මුදල් පරිහරණය නොදන්නා වියාපාරයක් ගැන තෙරුන් කිරිම හොදයි මෙවගෙ වැඩසටහන් පවත්වන්න ස්වනයකරන ඇත්තන්ගෙ දැනුවත්කරදිමට අගෙයි,
Superb....and thankz a lot...
Good Conversation
100% විශ්වාසනීය ක්‍රම භාවිතා කරන්න. Crypto කියන මුදල මතම ජීවිතය ගෙන යන්න එපා එය අමතර ආදායම් මාර්ගයක් කර ගන්න.
ඔව් ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා නමුත් මේ ලෝකෙ කාට හෝ කියන්න පුළුවන්ද100% විශ්වාස කළ හැකි යම් ආයෝජන ක්‍රමයක් තියෙනවද මුදල් හම්බ කිරීමට ක්‍රමයක් තියෙනවද සහ අඩුම තරමේ මේ ලෝකයේ සියයට සියයක් විශ්වාස කළ හැකි කිසිම දෙයක් තියනවද කියලා යථාර්ථය ඒක නේද ඉතිං අපි අන් කෙනෙකුට අවහිරයක් නොවන පරිදි අසාධාරණයක් නොවන පරිදි ආයෝජනය කරමින් හෝ යම් ආකාරයකින් මුදල් සෙවීම මෙ යන ලෝකයේ තාක්ෂණයක් සමඟ වැඩ කටයුතු කිරීම අවභාවිතාවක් හෝ අකටයුත්තක් නොවිය යුතුයි
මේ දවස්වල මිලදී ගන්න හොද coin මොනවාද
Doge . hahhaha
@@tomcats125 thanks
@@lalithdisanayake5223 careful hode. ada dip una.
@SL VLOG ඔයාල සාමාන්‍ය මිනිස්සුන්ට වැදගත් දේවල් ඉදිරිපත් කරනවානම් මිනිස්සුන්ට බිට්කොයින් අරගන්න කියල පොළඹවන එක තමයි කරන්න තියෙන්නේ. බලන්න ලෝකේ උද්ධමනය වැඩි රටවල් හැම එකකම මිනිස්සු බිට්කොයින් අරන් තමන්ගේ වත්කම් වල අගය අඩු නොවී තියාගන්නවා. ලෙබනන්, වෙනසියුලා, නයිජීරියා, ආර්ජන්ටිනා, ඉරාන් වගේ රටවල ගොඩක් දෙනා බිට්කොයින් පාවිච්චි කරනවා උද්ධමනයෙන් බේරෙන්න. දන්නේ නැත්තම් කියන්න, resources දෙන්නම්.
බිට් කොයින් account ගැන පැහැදිලි කරන්න
@@weerasinghe6613 ඔයා අහන්නේ wallet ගැනද? bitcoin අරන් wallet එකක දාල ඒ wallet එකේ seed එක (නිකම් password එක වගේ එකක්) පරිස්සමෙන් තියාගන්න එක තමයි කරන්න තියෙන්නේ. wallet apps ඕනෙම ෆෝන් එකකට දාගන්න පුළුවන්. Blue Wallet කියන්නේ හොඳ එකක්. Binance, localbitcoins, ftx වගේ සයිට් තියනව bitcoin ගන්න පුළුවන්. එහෙම කරන්න ඒ සයිට් වල account එකක් හදාගන්න වෙනවා.
Kohomada bitcoin hoyanne? Kothaninda Patan ganna ona? Mnwadiya crypto gana danne naa.kohomada igena ganne
@@KALUKiTiyA dr, enna ape channel eka peththarta.
මට ව්ස්තර දෙන්න පුළුවන් ද මොකද ආයෝජනය කරන්නයි හදන්නෙ
Really good expansion about Crypto!
expansion nemeyi yako explanation
මේ සම්බන්ධව කිසිම දැනුමක් නැති කෙනෙක් එක්ක ඇයි මේ.ප්‍රශ්න අහන්නේ
Great explanation.
Finally some introduction to a crypto information starved nation. Defi is the future.
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
Sport chain hodada ??
Well informative program
Great explanation. Thanks 👍
Great interview.
2011 දී ඩොලර් 1න් පටන්ගත්ත bitcoin එක අවුරුදු 10ක් ඇතුලත ඩොලර් 30,000 සීමාව පන්නනවා. 2011 දී bitcoin වල ඩොලර් 100ක් ආයෝජනය කරලා තිබ්බ කෙනෙක් අද වෙද්දි ප්‍රකෝටිපතියෙක්.. ඉදිරියේදී මිනිස්සු ක්‍රිප්ටො වැලඳගැනීම අඩු කරන්න මේ වගේ fiat currency උඩ ගනුදෙනු කරන ආයෝජකයෝ මේ වගේ මිමිස්සුන්ව බය කරනවා. ඒකට එකම හේතුව එයාලගේ market වලට crypto වලින් එල්ලවෙන බලපෑම.. ඇත්ත කියනවට වඩා බොහෝ දේවල් සඟවලා මේකෙන් මිනිස්සුන්ව බයකරනවා කිවුවොත් නිවැරදියි
Absolutely.
Agreed 100%
අනිවාර්යයෙන්ම... ක්‍රිප්ටො වලින් ඉදිරියටත් බලපෑම් වෙනවා... ඒක නවත්වන්න බෑ... හැමදෙයකටම විකල්පයක් ගොඩ නැගෙනවා...
පුලුවන් අය හොඳ ගයිඩ් එකක් යටතේ හොඳ ප්‍රොජෙක්ට් කීපයක් අරන් තියාගන්න.
Plz details
Thanks good explanation 🙏
මේ පැතුම් නිශ්ශංක ගේ අය්යා නේද ...? මංජු නිශ්ශංක 😁😁😁😁😁
ගොඩක් වටිනා video ekak
😀😀😀 Satoshi Nakamoto වගේ කෙනෙක් ලංකාවෙ කෙනෙක් ආශ්‍රය කරා කියන්නේ ඒක අපිට ලොකු ගෞරවයක් 😀😀😀 😀😀😀😀😀😀🤣🤣🤣🤣🤣
satoshi nakamoto kiyanne kenek newei neh😌😌
kiyana name ekak witharai kawda kiyala thama danne na man danna widihata😊😊
@@FXNinjaTrader96 ea unata meya eyath ekkath wada karala athi
😂😂😂 meya eyage dakunu athalu neh
Abisheka your doing a good job but ....we wana see Darshana Handungida as well....eayata mokada unea.
Meyala kiyanna ahulada thanna dharshana 🤔🤔🤔
Great to see a blockchain specialist on your show. Like to see more 👍
Crypto currency කියලා block chain එක ගැන කියවනවා, block chain කියලා crypto currency ගැන කියවනවා..සාත්තරේ බාගෙට දැන ගත්තහම වෙන දේ තමයි ඉතිං.. එකෙන් හිතා ගත්තහැකි ඔබගේ දැනුම.. මේ යකා බාගෙට දන්නේ..
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
@@newfilmtrailer7733 Blockchain නැතුව crypto නැහැ. 😅 If you don't know Blockchain then you don't know crypto 😅
Thanks for the valuable Info
super Explanation !!
Great explanation,thanks
not at all
You are the best I have seen explaining it, infact dear, oneday you will become valued asset to digital media doing this type of interview, I noticed that you had a very hard time to realise it since very complicated ICT theories involver in digital currency, Keep it up dear, I must thank to him sharing his knowledge with us,
දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html
Thank you sir. Great speak.
නව තාක්ෂනය - crypto currency
ක්‍රිප්ටො කරන්සි අපේ දේශීය බැංකු ගිණුමකට මාරු කරගන්න පුලුවන්ද ?
ඔබේ වැඩ සටහන ගොඩාක් වටිනවා..
Oya yaka kiyanne godak noru
very important discussion
2024 December meka balana aya ko? aurudu 3kata kalin Bitcoin ekk aran thibba nam ada kohomada
අනිවාර්යයෙන් trade කරන කෙනෙක් දැනගන කරන්න..
පොලියක් ලැබෙනවද
Super program today
සර් trust කරන්න පුළුවන් crypto wallet කියන්න පුළුවන් ද?
coin base
@@The_Networker Tron Link Pro eka
@damith EXODUS wallet
Binance
බිත්කොයින් වලට නම් bluewallet, sparrow wallet, brd, electrum, muun වගේ ඒවා. වෙන වෙන කොයින්ස් වලට exodus.
Cleary explained about Digital Assets and Currency
I am heading to moon with my 10 million shiba baby 👶 keep buying shiba boyz. Moon baby 🌙
Mate doge coin is much better than shiba,do ur research all the best
@@charithsamarasekera3769 ruclips.net/video/7PGt28X4ufU/видео.html
@@charithsamarasekera3769 I have dodge as well
බොහොම ස්තූතියි..
ඉදිරියටත් මෙතුමාගේ තවත් වැඩසටහන් ඕනේ
Loku danuwath kirimak godak sthuthi mahamaya
රාජපක්ෂ පවුලේ අය හොරා කාපු මහජන මුදල් බිට් කොයින් එකව්න්ට් වල නේද හන්ගල තියෙන්නේ? බිට් කොයින් එකක් රුපියල් මිලියන කීයද
7,852,010
දැන් මේ වෙලාවෙ බිට් කොයින් එකක් ඩොලර් 40931.67 යි. ඒක 200 න් වැඩිකරන්න රුපියල් බලන්න. දැන් ඇමරිකාවෙ හවස 5.13යි.
ගොඩාක් ස්තූතියි... දැනුවත් කළාට..
Ammatasiri rajapakshala gawa bitcoin tyd 😅😅😅
valuable information.. keep it up.