සත්‍ය ස්වභාවය නොදැන මියයාම ජිවිතයේ විශා⁣ලම ඛෙදවාචකයයි - මහේශ් බුද්ධික සහ ආචාර්ය විපුල වනිගසේකර

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 118

  • @meandmylittlesister7194
    @meandmylittlesister7194 9 дней назад +1

    ඔබ දෙපලට තෙරුවණ් සරණයි යූටියුබ් එකේ තපෝවනය හිමිගේ දේශණාවන් මේ ආකාරයමයි ස්‍රවනයකර බලත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
    ලොවට දහම් මග එලිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 Месяц назад +10

    දෙවැනි වතාවටත් මේ දේශනාව ඇහුවා..හරිම ප්‍රායෝගිකයි හරිම පහසුයි අවබෝධයට..නැවතත් මෙතුමා සමග දේශනාවක් ඉදිරිපත් කරන්න..තෙරුවන් සරණයි..🙏

  • @mallika8744
    @mallika8744 Месяц назад +13

    මහේෂ් මහත්මයාගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා..තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @RohanWijetilake
    @RohanWijetilake Месяц назад +10

    ඉතාමත් පැහැදිලි අවසන් දේශනාව , ඔබ දෙපලටම කුසල් අත්වේවා සාදු ...... සාදු සාදු .....

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Месяц назад +5

    මෙම සාකච්ඡා ව ඉතාම වැදගත්, ඒ බවටපත්වීම ගැන සරලව තේරුම් කරගැනීමට ප්‍රඤාව උදා කර ගතයුතුබව වැටහේ. තෙරුවන් සරණින් යහපතක්ම වේවා,දීර්ගායු වේවා,සුවපත් වේවා.

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda Месяц назад +14

    අද සාකච්ඡාව නම් අති විශිෂ්ඨයි
    මේ තරම් වටින සාකච්ඡාවක් මෙතෙක් තිබුණෙ නෑ කියල හිතෙනවා.. " මේ මොහොත විතරමයි" ..!! අතීතෙ අනාගතේ කියන්නෙ මතකයක් විතරයි..!! Recording එකක්..! Erase වුනොත් මුකුත් නෑ.. අම්මගෙ.. අ කියල ම් කියන කොට අ ඉවරයි ම් කියල මා කියන කොට ම් ඉවරයි.. එතකොට අම්ම කියන එක ගැට ගහගන්නෙ මතකයෙන්.. මහේෂ් මහත්තයටත්, විපුල මහත්තයටත් බොහොම පින්..!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AkilaRideemahaliyadda
    @AkilaRideemahaliyadda Месяц назад +11

    මන් බලාපොරොත්තුවෙන් හිටපු සාකච්වාවක් . බොහොම පින් විපුල මහත්තය .

  • @muthubandara8702
    @muthubandara8702 Месяц назад +21

    මෙම සාකච්ඡාවේ අගය වට්නාකම කියන්න වචනත් නෑ .ඒ තරම් ආශ්චර්‍ය්ය්.ඔබ දෙපළට නිරතුරුව නිදුක් නිරෝගී සුවපත් බවම වෙවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉සුවපත්

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake Месяц назад +9

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් .ස්තුතියි ඔබ දෙදෙනාටම ..

  • @lakshmijayasekera8130
    @lakshmijayasekera8130 Месяц назад +12

    ❤ස්තුති කරන්නට වචන මදි. ඒ තරමටම හදවතට වැදුන සාකච්ඡාවක්.❤

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 Месяц назад +4

    සාදු සාදු සාදු

  • @arunarajapaksha4887
    @arunarajapaksha4887 Месяц назад +4

    ඔබ දෙපලට බොහොම පිං ගොඩක් වටින සාකච්චාක් 🙏🙏🙏

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 19 дней назад +1

    සාකච්ජා අතර අහපු පැහැදිලි වගේම සරලම සාකච්ජාව.. මහේෂ් මහතාගෙ අවබෝධයට ගරු කරනවා..ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුව❤❤❤

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk Месяц назад +5

    හරි ම අපූරුයි !ස්තුතියි !!තෙරුවන් සරණයි!!! කියන්න පුළුවන් උපරිම විදිහට කිව්ව . මහෙෂ් මහත්මයා ට ත් , විපුල මහත්මයාටත් බොහොමත්ම ස්තුතියි !🪷🌹🙏🪷🌹🙏🪷🌹🙏🪷🌹🙏🪷🌹🙏🪷🌹🙏🪷🌹🙏

  • @AkilaRideemahaliyadda
    @AkilaRideemahaliyadda Месяц назад +6

    මේ චැනල් එකේ අහපු හොඳම සාකච්වාව...🙏🙏🙏

  • @KanthiSenavirathna
    @KanthiSenavirathna Месяц назад +3

    ස්තුතියි සරල යි

  • @janulhasmitha
    @janulhasmitha Месяц назад +6

    අපහැදිලි කරුණු ගොඩක් පැහැදිලි කර ගත්තා ගොඩක් පින්

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 Месяц назад +4

    බෙහෙවින් ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏

  • @kabaragalagerathnasiri5653
    @kabaragalagerathnasiri5653 Месяц назад +4

    බොහොම ස්තූතියි ඔබ දෙපලට

  • @sampath5050
    @sampath5050 Месяц назад +2

    Thank You..!!!

  • @anushaishwari9439
    @anushaishwari9439 Месяц назад +4

    Great discussion 👍

  • @nandakumarihami3657
    @nandakumarihami3657 Месяц назад +3

    වටිනා සාකච්ඡවක්

  • @geethafernando8670
    @geethafernando8670 13 дней назад +1

    Very valuable utum Desanawak 🙏 beautiful discussion.

  • @dayanherath7732
    @dayanherath7732 Месяц назад +4

    අල්ලා ගත නොහැකි බවද.
    අතහැරිය නොහැකි බවද.
    අවබෝධ වූ කල., නිදහස් වේවි
    නිදහස් වූ කෙනෙකුත් නැතිව

  • @warshikaweerasekara447
    @warshikaweerasekara447 Месяц назад +3

    Great Discussion ❤❤❤❤❤

  • @ayomaeroshinee8376
    @ayomaeroshinee8376 Месяц назад +3

    🙏🙏🙏 ,,,,, ස්තුතියි

  • @nilmininirosha4016
    @nilmininirosha4016 Месяц назад +2

    බොහොමත්ම පින් .❤❤❤

  • @KanDil-s4f
    @KanDil-s4f Месяц назад +3

    පෙනීමම දුක ඒදුකට හේතුව ඉන්පෙර වැයවී ගිය අතීතය. 58:06 ඒ අතීතය පිලිගැනීමම අවිද්දියාව ඒ අවිද්දියාව ඇතිකල දේ පෙනීම.

  • @AraNisa-t8x
    @AraNisa-t8x Месяц назад +5

    සියලු හැකියාවන් තිබුණ ද අමු මෝඩයෙකු විය හැකි නම් එයින්ම සසර අවසන් වේ යන්න ගැඹුරුන් දැනුනා.🙏🙏🙏

  • @KaviduGayan-e2y
    @KaviduGayan-e2y 15 дней назад +1

    නොදන්නා බව ඇත්ත ...දන්නාබව බොරුව.....අපි කැමති ..බොරුවට..ඇත්ත කියන්න බැරිනිසා මෙි වැඩසටහන කරන ඔබ තුමාටත් දායකත්වය දෙන සියලු දෙනාටත් ...මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @Disna-r7s
    @Disna-r7s Месяц назад +3

    විමර්සනයට යායුතු නැත එය එසේමය නිවැරදියි අවබෝදය එයමයි

  • @hemalisiri
    @hemalisiri Месяц назад +2

    🌷🌷🌷🙏🙏🙏 ස්තූතී ඔබ දෙදෙනාටම .

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 Месяц назад +2

    ස්තූතියි සරලයි

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 Месяц назад +4

    🙏❤️🙏❤️🙏 ස්තුතියි .මහේශ් මහතා කියන ස්වභාවය දැනෙනව.
    අමල් මහතා කියන්නෙත් ඔය ස්වභාවයම තව පැත්තකින්.එකම ස්වභාවයක් නිසා.
    තෙරුවන් සරණයි..

  • @dheerapartha6168
    @dheerapartha6168 Месяц назад +2

    සුපිරි🙏🙏🙏🙏

  • @SunithaPerera-k6e
    @SunithaPerera-k6e Месяц назад +2

    Thank you very much both of you.
    🎉♥️🎉

  • @LakmalDushantha-b6r
    @LakmalDushantha-b6r Месяц назад +2

    Matanam hodata therenawa me kiyanade.❤❤Mulinma mata meka ahune nuwan surgen ethumata bohoma pin. Oba thumath me karana uthum sewayata bohoma pin❤❤❤❤

  • @JayaniPriyanka-b2v
    @JayaniPriyanka-b2v Месяц назад +2

    Thank you son

  • @PriyaniFernando-s8n
    @PriyaniFernando-s8n Месяц назад +2

    Vipula mahatha mahesh kiyanne niyama aththa

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Месяц назад +2

    Good ❤️🌷🌺🌼🌼🌍👍🙋

  • @ThushariDamayanthi-b2y
    @ThushariDamayanthi-b2y Месяц назад +3

    මහේෂ් මහතා කියන ගොඩක් දේ හොදින් තේරැනා රුුප දකින තැනම සසර කියන දේ තේරැනේ නැ මා දන්නා තරමට රුප දැකිිම හදුනාගැනිම හේතු ඇති විට සිදුවන ස්භාවික කිුයාවලියක් හඳුනා ගැනිිමෙන් පසු ඇලිිම ගැටිිම ඇති විිම සසර ඇලිිම ගැටිිම ඇකි නොවිිමට පුහුණු විය යුතුයි සතිය දියුණු කල යුතයි මා වැරදිනම් සමාවෙලා නිවැරදි කරන්න

    • @Ekathwaya
      @Ekathwaya Месяц назад

      සියල්ලම එතන එතන නැතිවෙන හැටි බලාගෙන ඉන්න , ඔලුව බර කරගන්න එපා

  • @shawnfernando8687
    @shawnfernando8687 Месяц назад +2

    direct short & sweet . Just be 🙏Thank you !!😍❤

  • @samanthiperera1007
    @samanthiperera1007 Месяц назад +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @udanisamaraweera8525
    @udanisamaraweera8525 Месяц назад +2

    Very nice and simple. Thank you sir

  • @teenablacky4230
    @teenablacky4230 Месяц назад +1

    Oba depalata godaaaaak sthuthi 🙏🙏🙏

  • @prasadrathnayake4763
    @prasadrathnayake4763 Месяц назад +2

    💞💞💞

  • @kumuduarthnayake3933
    @kumuduarthnayake3933 Месяц назад +1

    Ithamath pahadili. Obathumanlata bohoma pin

  • @champikaranjani8875
    @champikaranjani8875 Месяц назад +4

    අපි .ඉන්නෙ .ම.නිවනෙ

  • @gamagep3760
    @gamagep3760 16 дней назад +1

    Radical, but what else and how else to explain...❤

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 Месяц назад +2

    🙏🙏🙏❤❤❤

  • @Pushpika-g7z
    @Pushpika-g7z Месяц назад +2

    🎉🎉🎉🎉

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Месяц назад +5

    සියුම් වැඩි කමට මිනිස්සුන්ට තේරැම් ගන්න අමාරැයි වෙලා තියෙන්නෙ එයයි. හොද සාකච්ඡාවක් . මිනිසෙක් වෙලා ඉපදීමේ විශේෂය මෙයයි නේද ?

  • @indrapremalatha-nh7vx
    @indrapremalatha-nh7vx Месяц назад +2

    Me phadili kiriima agya karanna mata vachna naa'

  • @Freedom-dp6pp
    @Freedom-dp6pp Месяц назад +2

    🎉🎉🎉

  • @ajanthadias7485
    @ajanthadias7485 Месяц назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gayanisuranga2464
    @gayanisuranga2464 Месяц назад +3

    ❤❤❤❤

  • @Freedom-dp6pp
    @Freedom-dp6pp Месяц назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @ruwaniweerawardane883
    @ruwaniweerawardane883 Месяц назад +2

    ❤🧡💛💚💙💜🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 Месяц назад +3

    🙏🙏🙏

  • @Hima-ts6xk
    @Hima-ts6xk Месяц назад +1

    Mama me puthage chanal eke siyaluma veediyo ahuva.oba thumage siyaluma sakachchavanda ahuva.mata avabodaya thava godak durai kiyala hithenava.

  • @NilukaLakmali-b4g
    @NilukaLakmali-b4g Месяц назад +2

    👍❤👌

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 Месяц назад +2

    🙏❤️🌹🙏💚🌹🙏💙🌹

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 Месяц назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KanDil-s4f
    @KanDil-s4f Месяц назад +1

    තමන් ලබන ඒ අත්දැකීම ලබන මොහොතේදී ඒ දැක්ම තුල ඇති දේ නිවැරදි බව තහවුරු කරගත හැක්කේ දර්ම දැනුම තුලින් පමනි(ධර්මයට ගලපා) නැත්නම් එය තවත් මංඤනාවක් පමනක් වනුඇත.ඒ වගේම අතීතය නිරුද්ධ වූ බව නොදැක්කානම් බාහිරයේ තවත් මම සහ නගර ගොඩ නැගිලි ඉතිරි වේවි සුන්නත දැනුම යනු පොදුවූ තමාත් අනුනුත් ගලපා ලැබියයුත්තක් නොවේ අතිශයින් පවුද්ගලික ඌ දෙයකි හේතුව ඒ දැනුම තුල මමත් තව කෙනෙකූත් දැකිය නොහැකි නිසාය. සසසසසාදූ!......මතකය යනු ආශ්ශරවයි එයක්ශය වීම සමග තන්හාව නිරුද්ධ වේ. හේතුව ආශ්ශරව නැමති අතීතය නැත්නම් ඉදිරියට එනදේ හදුනා ගත නොහැක එවිට එයට තන්හාව ඇති වේවිද
    මේදර්ශනය පැහැදිලි කිරීමේදී නිතරම බුදුහිමියන් මතක්කිරී මෙන් සද්ධා සම්බොජ්ජංගය වැඩේ.

  • @ExcitedAlpineVillage-fj9ow
    @ExcitedAlpineVillage-fj9ow Месяц назад +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimakosali4803
    @chandimakosali4803 Месяц назад +1

    No words to say. So enlightening and eye opening. So grateful to both of you.

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 Месяц назад +2

    නිවනේ ඉදගෙන නිවන හොයනවා 🤔

  • @PriyaniFernando-s8n
    @PriyaniFernando-s8n Месяц назад +3

    Pragna asa ,kusalaya nathnam may awa prathyaksha. Wennena

  • @lalithrathnasiri5033
    @lalithrathnasiri5033 Месяц назад +1

    mata sir oya gana athivena sradhava kiyanna wachana na mahesh sir

  • @LankaWijewardhana
    @LankaWijewardhana Месяц назад +2

    ♥️🌹

  • @HandungeDhammikaAnosha
    @HandungeDhammikaAnosha Месяц назад +1

    You tube eka

  • @Y.Y.Jayalath
    @Y.Y.Jayalath Месяц назад +1

    Bohoma sthuthi ❤❤❤ me mahathmayage youtube channel nama sadahan karanna puluwanda

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Месяц назад +3

    දන්නා භෞතික දේ බැහැර කරීම තුල නොදන්න දේ අල්ලා ගැනීම යනු තම දැනුම මත ගොඩනගා ගත් නිවීමක් නොවේ ද

    • @Ekathwaya
      @Ekathwaya Месяц назад +3

      භෞතික කියල දෙයක් තියනවද ?

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 Месяц назад +2

      @Ekathwaya භෞතික කිසිවක් නැත යන අන්තය තුල දෘෂ්ටිගත වීම තුල තම මනස අනෙක් අන්තය අල්ලා ගැනීමක් නොවේ ද.
      එවිට තම ශරීරය නඩත්තු කිරීම තම මතය සමගින් සැසදෙයි ද

    • @Ekathwaya
      @Ekathwaya Месяц назад +1

      @@suchithadeerathera2174 ඒක තමයි. ඇයි එහෙනම් භෞතික දේවල් බැහැර කිරීමක් ගැන කියන්නේ? නොදන්න දේ දෙයක් වෙන්නෙ කොහොමද? ඔබ ඔබේ වචන වලම පැටලිලා , බැහැර කිරීමක් හෝ තියා ගැනීමක් ගැන කතා කලේ නෑ , මුලාව ගැනයි කතා කලේ,

    • @Ekathwaya
      @Ekathwaya Месяц назад +1

      ​@@suchithadeerathera2174භෞතිකය කියන්නේ සිතිවිල්ලක්, ඒක තියෙනවා කිව්වත් වැරදියි නෑ කිව්වත් වැරදියි,ඇයි මේවා මෙච්චර සංකීර්ණ කරන්නේ

  • @nandakumarihami3657
    @nandakumarihami3657 Месяц назад +2

    🧎

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf Месяц назад +2

    මේ සාකච්ඡාව අහද්දි පුදුම හඝීමක් දැනුනා. ඔබ දෙදෙනා වටපිටාව නමක් නොදී බලන්න කියද්දී ඇත්තටම එය දැකලා අවසන්. ඊළඝට වෙන් කිරීම ගැන කතා කරද්දි එයද සිතිවිල්ලකට නැගී තිබුනා. මේ මුලු සාතච්ඡාවේදීම එය සමග ඒකාත්මික වන බව දැෙනනවා. ඒකත්වය ම තමා දැනෙන්නෙ. අපූරුයි නැවත නැවත ඇසිය යුතුම දේශනයක්. කෙසේද ඔබතුමන්ලට ස්තුති කරන්නේ. හැමදාම මේ බොරුවක් මායාවක් බව දැනුනත් ඒක වටහා ගන්න හරිම අපහසු වුනා. විද්‍යා උදපාදි. ආලෝකෝ උදපාදි. ස්තුතියි නැවතත්.

  • @LGS-w1i
    @LGS-w1i Месяц назад +2

    මල පිපෙන එක පේන්නෙ නෑනි, ඇත්තටම මල පිපෙන එක පේන්නෙ නැත්තෙ මල හෙමින් පිපෙන නිසා නෙවෙයි , එහි වේගය නිසා, එහි වේගය හසු කර ගන්න මනසක වේගයට බැරි නිසා ...
    මෙන්න මේ වේගවත් විඥානය දෘෂ්ටිමය ලෝකයක් තනනව, එක ඇසිල්ලකින් වත් ඉඩක් නොතබා අකණ්ඩව create වෙනවා ,
    වේගයකට වේගයක් නසන්න බෑ , නමුත් දැක බලා ගන්න පුළුවන් ...
    මල් ගහකට වතුර දාන්න පුළුවන් , පොහොර දාන්න පුළුවන් , පස සකස් කරන්න පුළුවන් , වාතය හිරු එලිය එන්න සලස්වන්න පුළුවන් ...
    නමුත් වර්ධන කාර්‍ය සිද්ද වෙන්නෙ ගහ විසින්මයි...
    අන්න ඒ වගේ තමයි නිවන් මග ගමන් කරන්න පුළුවන් , ආධ්‍යාත්මික වර්ධනය එහි අභ්‍යන්තරය විසින්ම සිදු කර ගන්න ස්වාභාවික ක්‍රියාවලියක් ...
    අනිත්‍ය වශයෙන් , දුක වශයෙන් , හේතු පල වශයෙන් , සිහියක් පිහිටුවල, මේ මොහොත තුලින් බලන්න පුළුවන් ...
    නමුත් නිරෝධ ධර්මය අභ්‍යන්තරික ක්‍රියාවලියක් ... ඒකට අත ගහන්න තමන්ට බෑ
    එක එක්කෙනාට මේක 3D, 5D, හෝ 6D වලින් උනත් බලන්න පුළුවන් ... ඒ ලෙවෙල්සුත් සාංසාරිකයි...
    තියරි වලින් බලන්න පුළුවන් ... නමුත් තියරියකින් දැකීම සත්‍ය බවට පත් වීම නෙවෙයි ...තියරියට උනත් නැවත හසු වෙන්න පුළුවන්

    • @Ekathwaya
      @Ekathwaya Месяц назад

      මනසේ වේගයට සමාන කල හැකි වේගයක් නෑ

    • @LGS-w1i
      @LGS-w1i Месяц назад

      @@Ekathwaya මනසේ වේගයත් අනිත් සියල්ලෙහි වේගත් කියලා දෙකක් නෑ

    • @Ekathwaya
      @Ekathwaya Месяц назад

      ​@@LGS-w1i එහෙනම් වේගය මනසකට අල්ලන්න බෑ කියල කියන්නෙ ඇයි? වේගය හැදුවෙත් මනසමයි

    • @LGS-w1i
      @LGS-w1i Месяц назад

      @@Ekathwaya වචන ...

  • @muthubandara8702
    @muthubandara8702 Месяц назад +1

    එතුමාගේ යූ ටියුබ් චනල් එකේ නම ?????❤❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 Месяц назад +1

    Attatama kiuwwoth prutuwiye sobawaya boruwamai.හරියට kiuwwoth මිනිස්සු pennanawa දන්නවා කියලා නමුත් pennana taramata දන්නේ නැහැ .

  • @JayanthaPathirana-eb2vl
    @JayanthaPathirana-eb2vl Месяц назад

    ඔබ තුමා මෝටර් බයිසිකල් එකේ යනව කීවනේ ඉතින් ඒක සිතේ මායාව කියමුකෝ එත් ංඔබ නැගල යන ංංඋපකරණය බොරුද ?

  • @ChandraPiyaseeli-k6s
    @ChandraPiyaseeli-k6s Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k Месяц назад +1

    🙏🙏🙏🌷🌷🌷

  • @sameeravidanage1497
    @sameeravidanage1497 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 Месяц назад +1

    ❤❤❤❤❤

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ Месяц назад +1

    🙏🙏🙏

  • @nilanikumari6448
    @nilanikumari6448 26 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 Месяц назад +1

    ❤❤❤

  • @nimmimudalige1784
    @nimmimudalige1784 Месяц назад +1

    🙏🙏🙏

  • @rpdtcreations4519
    @rpdtcreations4519 Месяц назад +1

    ❤❤❤

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 Месяц назад +2

    🙏🙏🙏🙏

  • @wasanthiperera4981
    @wasanthiperera4981 Месяц назад +1

    🙏🙏🙏

  • @chrishanthifernando4513
    @chrishanthifernando4513 Месяц назад +1

    🙏🙏🙏

  • @koralatv
    @koralatv Месяц назад +1

    🙏🙏🙏🙏🙏

  • @nilminiGunarathne-q4o
    @nilminiGunarathne-q4o Месяц назад +1

    🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 Месяц назад +1

    🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 Месяц назад +1

    🙏🙏🙏

  • @kishanpathirana6917
    @kishanpathirana6917 29 дней назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @HandungeDhammikaAnosha
    @HandungeDhammikaAnosha Месяц назад +1

    🙏🙏🙏🙏

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya7525 5 дней назад +1

    🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 28 дней назад +1

    🙏🙏🙏🙏