අනුරට පොත් ප්‍රදර්ශනයේදී වෙච්ච දේ..ආරක්ෂකයෝ අනුරව වටකර ගනී..

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 702

  • @SaanaShow
    @SaanaShow  Месяц назад +16

    Grab your bonus - tinyurl.com/Saana22
    Code - Saana22

    • @RiziRozaj
      @RiziRozaj Месяц назад

      Api late maliyo now we are wine❤❤❤❤❤❤

    • @KuwaitXtreme-c4w
      @KuwaitXtreme-c4w Месяц назад

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KuwaitXtreme-c4w
      @KuwaitXtreme-c4w Месяц назад

      ❤❤❤❤❤😊

    • @inokaarachchige424
      @inokaarachchige424 Месяц назад +1

      👍👍👍👍💞🇮🇹❤️❤️🙏🙏👍👍👍👍💞🇮🇹❤️

  • @deepafernando7274
    @deepafernando7274 Месяц назад +8

    ❤❤අනේ මල්ලි අපි අනුරට පාර්ලිමේන්තුවට 150ක් අරගෙන දෙන්න මල්ලි please please please ඔයාට තේරැවන් සරණයි ❤❤❤

  • @DifferentBoy-z8w
    @DifferentBoy-z8w Месяц назад +16

    අනුර මහත්මා සමග එකට හිටගන්න අය මේ ❤ එකක් දාගෙන යන්

  • @asankaduminda676
    @asankaduminda676 Месяц назад +6

    අනිවාර්යයෙන් atthe මල්ලි ❤❤❤❤❤

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q Месяц назад +5

    අඩෝ උඹ සුපිරි අරින්නෙපා අපි උපරිම සප් ඒක දෙන්න ඕන වැඩේ නියමයි සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq Месяц назад +13

    මරු මල්ලියෝ අපි චන්දේ දුන්නේ රාජපක්ෂ පවුලට නමුත් දැන් තේරෙනව මුං මහා හොරු කියලා මහා මැති වරනෙන් අපි අනුරට චන්දේ දෙනවා

    • @shamlykuwait2087
      @shamlykuwait2087 Месяц назад +4

      තේරුම් ගත්ත එකම ලොකු දෙයක්.මාලිමාවටජයවේවා

  • @LashiPuja
    @LashiPuja Месяц назад +4

    ජයවේවා මචන් උබට මේ වෙනුවෙන් කතා කරනවට ❤

  • @RadDs-fr3pl
    @RadDs-fr3pl Месяц назад +4

    කතාව.සහතික.ඇත්ත අපි.සියලුම.දෙනා.මාලිමාවට❤❤❤❤❤❤❤

  • @dantidanti1017
    @dantidanti1017 Месяц назад +3

    අනිවාර්යයෙන්ම තෙරුවන් සරණයි ♥️♥️💙💙💚💚💕💕😘😘😘😘

  • @malinthadenuwan838
    @malinthadenuwan838 Месяц назад +3

    👍ආඩම්බරයි එතුමා ගැන 👍ඔබට බොහොම ස්තුතියි මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා,, 👍👍👍

  • @benjaminfernando7892
    @benjaminfernando7892 Месяц назад +6

    මමත් එවනවා ඩොලර් 500. රටෙ නය ගෙවන්න..❤ ඔබ තුමා හරියටම හරි.❤

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 Месяц назад +5

    හරි ආඩම්බරයි අපි තෝරාගත් ජනාදිපතිතුමා ගැන.

  • @roshanipriyanka7406
    @roshanipriyanka7406 Месяц назад +3

    ඔයා කියන එක සම් පූර්න ඇත්ත මල්ලි. ඒක මේ මෝඩ හැත්තට තෙරෙන්නේ නෑ. ඔයාට අපි ආදරෙයි මල්ලි❤❤❤❤❤

  • @RenukaDamayanthi-u1c
    @RenukaDamayanthi-u1c Месяц назад +6

    මේ බුදුන් වැඩිය පින්බිමේ ජනාදිපතිතුමා රටේ අනාගතය වෙනුවෙන්❤ චිරහත් කාලයක් යෙහෙන් වැජබේවා🙏❤️🙏❤️🙏❤️🎉🎉🎉🎉

  • @PrashanthiShanika
    @PrashanthiShanika Месяц назад +2

    🇱🇰❤️🇱🇰🙏🙏 AKD හදවතේ නායකයා ❤️❤️ අපි හැමෝම මව් බිමට වගේම එතුමාටත් ආදරෙයි ❤️❤️ජයවේවා මල්ලි

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 Месяц назад +4

    අනිවාර්යෙන් සහතික ඇත්ත 👍👍👍👍👍👍

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 Месяц назад +2

    ඇත්තටම මල්ලි කතාව ඇත්ත මුළු ලෝකයක්ම එකතු වෙලා අනුර ඇමැතිතුමාට මේ සැරේ ඉහලටම යන්න ඡන්දෙ මාලි මාව මාලි මාවතට ජය වේවා❤❤❤❤❤❤❤

  • @Lila-l1t
    @Lila-l1t Месяц назад +5

    ඔයා ගේ කතාව ඇත්ත ජනාදිපති තුමාට බුදුසරණයි දිවියන් රෙක දේවා

  • @chandrikakumudinihamy331
    @chandrikakumudinihamy331 Месяц назад +7

    නියමයි.කාතාව.දැන්තාමයි.නියම.ජනාතිපති.අවෙ.දෙවිපිහිටයි

  • @bosalem3727
    @bosalem3727 Месяц назад +4

    කාටවත් වැරදිලා නෑ හැමදේම සිද්ද වෙන්නෙ වෙලාවට ඔබ සැමටම ත් ජනපති ට ශ්‍රී දලදා සමිදු පිහිටයි

  • @chandikajayasena5297
    @chandikajayasena5297 Месяц назад +4

    සුපිරි bro .
    නියමෙටම කිව්වා කියන්න තියෙන ටික සුද්දෙන්ම . ජයවේවා ❤❤❤

  • @sandeepuae-o9g
    @sandeepuae-o9g Месяц назад +3

    අනිවාර්යෙන්ම සහෝදරයා ඔය කතාව සම්පූර්ණ ඇත්ත👍

  • @nimaliperera9457
    @nimaliperera9457 Месяц назад +3

    ස්තූතියි ...saana..
    ඇත්ත කියපං මලත් කමක් නෑ.
    ❤❤❤

  • @Puja-yu2pq
    @Puja-yu2pq Месяц назад +5

    අපේ අනුර අනුරට පර්ලිමේන්තුවේ බලය අරන් දෙන්න වැඩියෙන් මහන්සි වෙන්න වෙනදට වැඩිය 🙏🏻

  • @danukagajanayake1766
    @danukagajanayake1766 Месяц назад +4

    මාලිමාවට ජය ඉදිරියටම යන්න...❤❤❤❤

  • @anniebarthelot6486
    @anniebarthelot6486 Месяц назад +3

    Yes brother 👍අනුර කුමාර මහතාට
    ජයවිවො ජයන් ජයවිවො god blss to
    අනුර කුමාරතාට 🙏👍❤️❤️🇱🇰🇱🇰🇬🇧❤️

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 Месяц назад +3

    ස්තූතියි ස්තූතියි සහොදරයා❤❤❤

  • @Rastiyaduwaa
    @Rastiyaduwaa Месяц назад +5

    උඹෙන් ඇහුව හොදම කතාව❤

  • @athulaperera3025
    @athulaperera3025 Месяц назад +4

    නියමයි ජය වේවා

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v Месяц назад +8

    සෙල්ලන් නෑ . මේ මනුස්සයට හිංසාවක් කරොත් . ලේසි වෙන්නේ නෑ මිනිස්සු මරලා සුප්පුකරයි. ඒ තරන් ආදරෙයි ජනතාව ඇත්තටම පුදුම මනුස්සයෙක් AKD කියන්නේ . මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @shevanperera7781
    @shevanperera7781 Месяц назад +4

    මරු සහෝ මේ ටික ඉන්න හරක්ට නොතේරෙන එක තමයි දුක 😔😔😔

  • @jayarathneyatawara797
    @jayarathneyatawara797 Месяц назад +12

    ඒ කොහොම වුණත් එතුමාගේ තත්වයට ගරු කිරීමක් වශයෙන් ඔහුට ගෞරව නාමය දී කතා කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා

    • @kumarijayathunga1920
      @kumarijayathunga1920 Месяц назад

      Ou aka aththa maddiyen nama kiyala kathakerapuwama anith ayath ahemane kiyanne

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u Месяц назад +2

    සම්පුර්ණ ඇත්ත සහෝදරයා . මේ කාලකන්නි දුෂිත⁣ රැළ පන්නලාමයි අපි පස්ස බලන්නෙ .අනුර පාර්ලිමේන්තුවේ බහුතර බලය ගත්තොත් වුන්ට සැප නැහැ .අපි අනිවාර්යයෙන් අනුරට රටේ ජනතාව හැටියට පුලුවන් තරම් සහයෝගය දෙනවා .❤❤❤

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj Месяц назад +8

    ඔහොම කිව්වත් තේරෙන්නේ නැති වහලු ඉන්නවා සහෝදරයා 😂😂😂😂😂

  • @mado4672
    @mado4672 Месяц назад +4

    ශක්තිය දෙන්න මල්ලි අපිත් එහෙමයි රට අනුරට

  • @Annayadhiriya
    @Annayadhiriya Месяц назад +4

    වැරදි අය තමයි වැරදි හොයන්නෙ.මාලිමාවට ජයවේවා

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 Месяц назад +3

    හරිම ආඩම්බරයි අපි පත්කරගත්තු අපේ නායකයා

  • @tharangalakmal2700
    @tharangalakmal2700 Месяц назад +4

    Patta oi..niyama talk eka….💯💪💪🧭🧭❤️❤️

  • @ThisaraKavinda-df1mn
    @ThisaraKavinda-df1mn Месяц назад +4

    එල එල සහොදරයො

  • @SaNa_Official_
    @SaNa_Official_ Месяц назад +3

    දිගටම කතා කරහන් මචං.. මිනිස්සු දැණුවත් කරන්න පුලුවන් උබලට. ජය වේවා❤

  • @sr.felicitasrodrigo4205
    @sr.felicitasrodrigo4205 Месяц назад +2

    You're extremely correct brother.I Wish you all the best 👃🇩🇪🙋

  • @AnomikaAnomika-h6d
    @AnomikaAnomika-h6d Месяц назад +2

    ❤❤❤කුවෙට් මලිමාවට ජයවෙවා බුදුසරනයි කුවෙට්

  • @anuramunasigha7205
    @anuramunasigha7205 Месяц назад +5

    නියමයි මචං ඔය විදියට තමයි කතා කරන්න ඕනේ රටකරන්නදිපන් අනූරස හොදරයට යකූනි ජාතියේ පවට කාලකන්නි මිනිස්සුන් විපක්ෂ ගතවී ඇත

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx Месяц назад +3

    නියම කොල්ලෙක් සුපිරි සහො❤❤❤❤

  • @marinachrtou8898
    @marinachrtou8898 Месяц назад +5

    සහතික ඇත්ත තාම අනුරිගෙ බෙට්ට විතරයි මුන් බැලුවේබ නැත්තේ

  • @samamalee8976
    @samamalee8976 Месяц назад +12

    මගෙ පවුල් චන්දය දුන්නෙ සජිත් ට රනිල් ධ.මෙදා පාර ඔක්කෝම මාලිමාව

    • @Rose-bu7ol
      @Rose-bu7ol Месяц назад

      Good move 👏 👌 👍 hemotama anura aiyyage agaya dhena gaththanam hodhai . Ape parampara wenuwen wath

  • @SwarnaSwarna-bq5ee
    @SwarnaSwarna-bq5ee Месяц назад +7

    ඒ අනුර කුමාර ජනාධිපති තුමාට දළදා හාමුදුරුවනගේ පහිටයි අපිට කවදාවත් මෙවගේ ජනාධිපති කෙනෙක් දැකලා නෑ අපිට හරිම සතුටු බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @Keeliani-i1l
    @Keeliani-i1l Месяц назад +2

    බුදු සරනයි ජයෙවිව❤❤❤

  • @KanthiSunthra
    @KanthiSunthra Месяц назад +2

    atthama.kathaqa idakin thirisan hettha janapathi thumata budusarani ❤❤❤

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t Месяц назад +3

    ඇත්ත කතාව බන්❤

  • @රසදියත-RasaDiyatha
    @රසදියත-RasaDiyatha Месяц назад +2

    ජය ජයම සහෝදරයා

  • @KaveeshaNimsara-zz6bx
    @KaveeshaNimsara-zz6bx Месяц назад +6

    මරු කතාවක් ගොඩක් මිනිස්සුන්ට තාම තේරෙන්නේ නෑ...උන් ගොඩ එන්නේ නෑ කවදාවත් අර නිදහස හදලා දුන්න එකයි චන්දේ කාලෙට දෙන හාල්,පිටි වලට රැවටී රැවටී ඉන්නවා මහා ගොන්. හැදෙන්නේ නැ උන්.වැඩක් නෑ.මොලේ තියන උන් වත් මේ වගේ වීඩියෝ බලලා තේරුම් ගන්න කියලා බැගෑපත් වෙනවා🥰🥰.මාලිමාව ජයවේවා😊

  • @loshithamultitraders2847
    @loshithamultitraders2847 Месяц назад +2

    එකෙන්ම අපි ලංකාව එපා වෙලා රට අවෙ දැන් මාරම ගම්මක් තියෙන්නෙ ලංකාවට එන්න.සුපිරි අයියෙ ඔයාගෙ ටොන් හොදෙ

  • @CassimSheriff-p2d
    @CassimSheriff-p2d Месяц назад +2

    Excellent speech bro I really appreciate your explanation AKD OUR ALL KIND CITIZENS RESPONSE OKEY VERY KIND AKD NEXT PRESIDENT FOR EVER AND EVER JAYAWEWA MALIMAWATA JAYAMA JAYAWEWA ALL POOR PEOPLE AWAITING YOUR KIND CONSIDERATION HOPE YOU MAY CONSIDER OUR COUNTRY THANKS ALAMDDUILLAH

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt Месяц назад +3

    සැනා උඹ සුපිරි කොල්ලෙක් මචෝ ඇත්ත කතා කරන සුපිරි චරිතයක් සුදා අයියා එක්ක කරපු වීඩියෝත මම බැලුවා ඇත්තටම මරු අපිත් ගෝඨාභයට ඡන්ද දීල අනාගත්තා අන්තිමට ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ටිකවත් ගන්න නැතුව ගියා හැබැයි අපේ සමහරක් වැඩිහිටියෝ තවම රාජපක්ෂලාට කඩේ යන්නේ ඇයි කියලා හිතාගන්න බෑ තවම 88 89 ගෙන කිය කියා ඉන්නවා මචෝ උඹ ඇත්ත කියනවා ආදරෙයි කොල්ලෝ

  • @SarathKwt-j3o
    @SarathKwt-j3o Месяц назад +2

    ඔයාගේ කතාව ඇත්ත මල්ලි

  • @nonayasmin5320
    @nonayasmin5320 Месяц назад +1

    සහතික ඇත්ත කතාව රටේ ජනතාව අර්ථකය තත්ත්වය නිදහස් කරන්න ඕන.

  • @LankaCool-s9k
    @LankaCool-s9k Месяц назад +2

    නියමයි සහෝදරයා

  • @RohanVijithakumara
    @RohanVijithakumara Месяц назад +2

    Thanks sahodaraya.

  • @mahindamwk155
    @mahindamwk155 Месяц назад +4

    අපි නගපු හඩක තවත් ප්‍රතිඵලයක් අද දැක්කා සහෝදරයා. ජනපති අනුර සහෝදරයා අකමැති වුනත් මිනිස්සුන්ගෙ හඩට ඇහුන්කන් දීලා අද ඉදලා ආරක්ෂාව තරකලා. අපි සතුටුවෙමු සහෝදරයා.අපේ සහුර්දයෙක් දුක දන්නා මිනිසෙක් රටේ ආරක්ෂකයා වීම.ඔහුට මිනිස්සුන්ගේ පපුවල තියෙන ආදරේ දෝර ගලනවා.❤❤❤❤

  • @asankaduminda676
    @asankaduminda676 Месяц назад +2

    තවත් horuntea kade yane වහලුන් innewa මල්ලි awn හදන්නේ kakulen අඳින්න unte oyage කතාව ගොඩක් watinewa මල්ලි ❤❤

  • @ErangaKumara-rv3hp
    @ErangaKumara-rv3hp Месяц назад +3

    නියමයි මචන් ස්තුති

  • @prasavlogs257
    @prasavlogs257 Месяц назад +2

    එකෙන්ම රෙස්පෙක්ට් බ්‍රදර්...👍❤️💪💪💪💪💪

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b Месяц назад +1

    නියමයි සහෝදරයා .මරු මරු

  • @thilaniekanayaka4284
    @thilaniekanayaka4284 Месяц назад +6

    ඇත්තටම මිනිස්සු හරි සතුටින් ඉන්නෙ.අපේ ජනාධිපති බලන්නකො හරිම සරල,මිනිස්සු එක්ක ගැටෙන,හරිම නායකයෙක් ගෙනාවෙ.මෙච්චර කල් හිටපු ජනාධිපතිලා ඔය විදිහට මිනිස්සුන්ට අතට අත දීගෙන හිටියද .හරිම උද්දච්ච කමින් හිටියෙ.අපේ මව් බිම අවුරුද්දක් යනකොට සුරපුරයක් කරනවා.සහතිකයි.නමුත් හොරුන්ව ලන් නොකර ගත යුතුයි.

  • @pradepspradepkumara1981
    @pradepspradepkumara1981 Месяц назад +7

    දැන් රට ගැන හිතන මොලේ තියෙන සෙට් ඒකක් ඉන්නවා ජනපතිට සහාය දෙන අපිට ඉස්සර වැරදුනා දැන් අපි ඒ 🐂 වික්කා

  • @DammikaDheshappriya
    @DammikaDheshappriya Месяц назад +2

    Aka aththa macho..❤❤

  • @MaduwanthaIshan
    @MaduwanthaIshan Месяц назад +5

    ගැම්මක් තමයි❤❤❤❤

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc Месяц назад +7

    රට හදනවනං වෙන එක පොන්නයකුටවත්බෑ එය කරන්න පුලුවන් අනුරට විතරයි .

  • @Manojchathuranga-sn4dp
    @Manojchathuranga-sn4dp Месяц назад +4

    දූෂිත දේශපාලනයට තිත තියන්නම ඕනි මේ රට ගොඩ නැගිය හැක්කේ

  • @K.s.k-l3o
    @K.s.k-l3o Месяц назад +6

    අනිවරයෙන්ම දැන් මෙයාලට රිදෙන්නේ සවොදරයා පොඩි තැනකින්නේ ආවේ මිනිසුනේ දැන්වත් රට බෙරාගැනිමට එන්න මාලීමාවටා එකතුවෙලා අපී සහයක් වෙමූ අවුරුදු 5 යි ඔයාලටම වෙනස තෙරුම් ගන්න පුළුවන් වේයී අනිත් අය කරේ බලය ගන්න සියලුම හොර වැඩ කරා මාත් ඔබත් දන්නා කරුනක් සවොදරයා රටම මාලීමාවට 🧭 🇱🇰JAYA වේවා මගේ රටට තෙරුවන් සරනයී

  • @dayanialoka9138
    @dayanialoka9138 Месяц назад +5

    මාලිමාවට ජයවේවා ❤

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m Месяц назад +1

    අනිවා මචං..සහතික අැත්ත...❤ජය වෙිවා

  • @Tryandreams
    @Tryandreams Месяц назад +2

    ස්තුති කොල්ල්ලො

  • @Harshi22819
    @Harshi22819 Месяц назад +4

    ඒක නම් සහතික ඇත්ත ...ගොන්නු ඉන්නේ අනුන්ගේ ඇද හොයන්න..රටක් විදියට ගොඩ යන්න නෙමේ ...

  • @user-xg2nt9bt1m
    @user-xg2nt9bt1m Месяц назад +2

    සුපිරි සුපිරි කොල්ලො..❤❤

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Месяц назад +3

    Akd උතුම් මිනිහෙක් ජය රටට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය

  • @SLDanujaBro
    @SLDanujaBro Месяц назад +3

    සුපිරි මලිමාවට ජයවේවා

  • @ajntaass3697
    @ajntaass3697 Месяц назад +2

    අනිවාර්යෙන්ම ❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉

  • @donint9871
    @donint9871 Месяц назад +2

    Well done 👍 Bro , keep supporting ANURA and AKD❤❤❤

  • @rohanafernando9021
    @rohanafernando9021 Месяц назад +2

    ජය වේවා සහෝදරයා.

  • @WikiThennakoon
    @WikiThennakoon Месяц назад +7

    අපි අසන 113 වඩා මාලිමාවට අරගෙන දෙමු

  • @shanicadecroos2152
    @shanicadecroos2152 Месяц назад +4

    Well said
    Thank you

  • @lahiru4169
    @lahiru4169 Месяц назад +3

    උබ මචන් එල කෙල් ලෙක්❤❤❤❤❤❤

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 Месяц назад +6

    මේ වැදගත් පවුලකින් ආපු.හොදට කොන්ද පන තියෙන.හොරකම නැති මේ සිංහයව රැකගමු❤ ආයිත් කවදාවත් මේ රජ පුටුවට ගේන්න එපා පසුගිය ආන්ඩුවල හිටපු බල්ලො රැල 😅😂

  • @user-fazal-g4b
    @user-fazal-g4b Месяц назад +5

    මචෝ මුං දැන් හැදුන්නැත්නම් කවදාක්වත් මුන් හැදෙන්නෑ මේ ජනතාවට කියලා කියලා අපිට එපා වෙලා

  • @Prabuprabu-j5m
    @Prabuprabu-j5m Месяц назад +1

    සුපිරි කතාව bro❤❤❤❤

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 Месяц назад +1

    Akd....ape ekaaa...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AaBb-qg5wj
    @AaBb-qg5wj Месяц назад +3

    නියමයි මල්ලි❤❤❤❤❤❤

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage Месяц назад +1

    සුප්පා ජයවේවා සහෝදරයා... ජයවේවා npp❤❤

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 Месяц назад +3

    ඔලුවට සැහැල්ලු බවක් දැනුනා..ඒ අපිගැන බලන අපේ එකා නායකයා වුන නිසයි❤❤❤

  • @MuhammadMISKA-h9s
    @MuhammadMISKA-h9s Месяц назад +1

    ඇත්ත සහෝදරයා අපි බොක්කෙන්ම අනුර දිසානායක සහෝදරයාටතමයි❤❤❤

  • @SriLankanreview
    @SriLankanreview Месяц назад +2

    පට්ට සතුටක් දැනෙනවා දීපු ඡන්ද වටිනාකමක් තියන හින්දා ❤

  • @AnushaShamali-f7z
    @AnushaShamali-f7z Месяц назад +1

    නියමයි සහෝදරයා කතාව❤❤❤❤

  • @jayarathneyatawara797
    @jayarathneyatawara797 Месяц назад +7

    තව දවසක් එනවා ඔහුට උදව් කරන්න

  • @farzanaashraff4307
    @farzanaashraff4307 Месяц назад +2

    Exactly Bro we always support him and protect him

  • @javijerathna4188
    @javijerathna4188 Месяц назад +6

    බත් කන හරක්ට කොච්චර කීවත් මුන්ට තේරෙන්නෙ නැහැ රත්තරනෙ...මටත් මේ අමුතු ඇටේනෙ කියල හිතෙනවා නිතරම මුන් ගැන ....මූලිකව මුන්ට බුද්ධියක් තිබුනා නම් හිතනව දැන්වත් හිතපල්ලා

  • @praveen_nimshan
    @praveen_nimshan Месяц назад +7

    ශෙයා කරපියව්... රෙන එකේ ඉඳන් හොයන හැත්ත awrudu 76ක් මේ රට කාපු උන් කරපු ඒවා හෙව්වේ නෑනේ... යකෝ අනුර අතින් බැරි වෙලා හරි චූටි වැරැද්දක් උනොත් මුං මරාගෙන කයිනේ බං.. අඩෝ ඇයි බං මේ රටේ මිනිස්සු මෙච්චර මෝඩ

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l Месяц назад +5

    එළකිරි කතාව 🩷

  • @dammikaw9050
    @dammikaw9050 Месяц назад +6

    ඔයත් අපේ සුදා වගේමයි පුතේ නියමයි නියමයි.. අපි කුවේට්