Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කෝටියක් වටින කතාවක් ඔබ වහන්සේට මේ පිනම ඇති මෙවැනි ප්‍රකාශයක් සමාජගත කිරිම ..කිසිම ඔබ වහසේ විතරමයි මේවගේ කෙනෙක්ව මරණින් පසුව ඇගිමයි..මෙවැනි වැඩ සටහන හැමකෙනාටම බෝහෝම ආදරශයක්..බොහොම පිං ..එතුමාටත් නිවන් සුවයම අත් වේවා .
Dannam parli mentuwe inne guath kiyala.inne hora achari upadi gatha euwoo.palitha thewarap peruma kiyanne upadi nati unata duppathage hadagatha .palitha thewarap peruma kiyanne.niyama desapalanayak.karapu .durlaba manussayek.
ඇත්තටම හරිම හොඳ මනුස්සයෙක් 😢 එතුමාට නිවන් සුව ලැබේවා 🙏❤
ඔබ සදා අමරණීයයි මැතිදුණී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
.අනුන්ගේ දුක.දැක්ක.එකම.මිනිසා.එතුමන්ට.නිවනින් සැනසීම.ලැබේවා 🙏🙏
එතුමාට නිවන්සුව ලැබේවා , එතුමව ඇගයීම ගැන බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏
උතුම් මිනිසා පාලිත තෙවරප්පෙරුම මැතිදුනි ඔබ තුමාට අජරාමර නිවන් සුවය ලැබේවා !! අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! වටිනා සාකච්ඡාවක් සිහිපත් කිරීමක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා !!🙏🙏🙏
මිලග ආත්මෙ ඔබ තුමා කිසිම අඩුපාඩුවක් නැතිව මිනිසුන් අතර දෙවියෙකු ලෙස ඉප දේවා😢😢😢😢
සාධු 🙏සාදු 🙏සාදු🙏 එසෙම සිදුවෙත්වා.🙏🙏🙏
එතුමා බුදුන් දැක නිවන් දකින්න ඔනේමයි 🙏🙏🙏
අනිවාර්යෙන්
හාමුදුරුවෝ වැදගත් දෙයක් කියල දුන්න.පාලිත මහත්තයාට නිවන්සුව ලැබේවා
ඉන්න තිබ්බ මනුස්සයෙක් හිත හොද චන්ඩ්යෙක්..🙏🙏🙏🙏💙
පාලිත මහතා බුදුන් daka නිවන් දකින්න ඕනෑ අනුන්ගේ දුකක් දැනෙනවා nati වුන aka ලොවටම ලොකු පාඩුවක් පරිත්‍යාග හොඳ මනුස්සයෙක් නිවන් දකින්නට වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා
මෙතුමා හිටියනම් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට තේරෙනවා❤😢
ඇත්ත හාමුදුරුවනේ හොදමල් කලින්ම නෙලනවා ජීවිතේ ගොඩක් වටින දේශනා අපට දායාද කල ඔබ වහන්සේට තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ඒවගේම උතුම් නිවනින් සැනසෙන්න මා කල සියලුම පිං අනුමෝදම් වේවා 🙏
අයිතිහාසික මරණයක් සංවේදී මිනිසෙක් සහ මරණයක් හදවතට දැනුනු මරණයක් සහ ලංකාවේ සිද්ධවුණ කලාත්මකම ආවමංගල්‍ය උත්සවය.එතුමන්ට සසර මග අවසන උතුම් නිවන් මග සාක්සාත් වේවා.!🙏
😅
5😅5
පාලිත වගේ පියෙක් සෑම දරුවෙක්ට ලැබෙන්න ඔන ❤
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි ඉතාමත් වැදගත් දේශනයක් තෙරුන් කලා පාලිත තෙවරප්පෙරුම මහතා නිවන් දකිත්වා ජනතාවට කල සේවය ඉතාමත් වටිනවා ඹබවහාන්සේට පින් අවබෝධ කරදුන්නාට
පාලිත තෙවරප්පෙරුම මැතිතුමා බුදු වී නිවන් දකිත්වා !!❤
එතුමන් වැනි සත් පුරස මිනිස්සු අද සමාජයේ අඩුයි එතුමාට නිවන් සුව
පලිත තෙවරප්පෙරුම මැතිතුමා බුදු වි නිවන් දකිත්වා ඇත්තටම පලිත තෙවරප්පෙරුම..දැන් හොඳ ලොකයක ඇති ..සමහරවිට පලිත තෙවරප්පෙරුම දෙවියලොකෙ දෙවි කෙනෙක් වෙලා ඇති අහිංසක මිනිස්සුන්ට කරපු හොදවුවම ඇති දෙවියෙක් වෙන්න
පාලිත .මැතිවරණ දුනි ඔබට නිවන් සුව ලැබේවා ....!
ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ මේ දේශනාව ගේනවට ඔබ වහන්සේට ගොඩක් පිං ඉන්න ඔනේ කෙනෙක් කලින් ගියා තේරුවන් සරණයි 🙏🙏🙏🙏
පාලිත මතිටුමට අපිත් ආදරෙයි යළිත් අපි අතරම ඉපදේවා
ඉතාම වටිනවා .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,🙏🙏🙏
බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට පාලිත මහතානන්ට වැඩි අඈතක නැතිව මේ සසර කතරින් එතෙර වේවා පතමි
ගොඩක් වටිනා .දේසනාවක් ..ඔබවහන්සේට teruwan සරණයි 🙏🙏🙏..
ඔබ වහන්සේටත් දීර්ගායු වේවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
හරිම හොද මනුෂ්‍යයෙක් මෙවැනිකෙනෙක් මෙතෙක් කල් දැකනැත පුදුම රත්තරං මනුෂ්යයෙක්දෙවියෙක් වෙලා ඉපදෙවා 🙏❤🌹
ආදිතස්මිං අගාරස්මීංයං නීහරති භාජනංතං තස්ස හෝතී අත්ථායනෝ ච යං තත්ථ ඩයිහතීතෙවරප්පෙරුම මහතාට නිවන් සුව වේවා!
රනිල් මහින්ද හිටන් සේරම ජඩ දේශපාලුවෝ පාලිත තෙවරප්පෙරුම මහත්තය නිහතමානී සංවේදී මිනිසෙක් නිර්වචනය අවබෝධ වේවා!! ඔබ වහන්සේ ගේ දේශනය කාලීනයි 🙏🙏🙏🙏
නිවනින් මතු සැනසීම උදා වේවා
වැස්සේ තෙමිතෙමී ඔබ වහන්සේ මුලුලෝකෙටම වටින අශහස් දේසනා කර වදාලා පින්.ඔබවහන්සේ ට නිවන් දොරටු විවර වේවා
@@kalatuwawahadn151 බන කටපාඩම් කර බණ දෙසන අය ඉන්න බහුල ලෝකෙක සසරීන් එතෙරට යන හාමුදුරුවෝ අඩුයි. එවන් අයගෙ බන අසා රැවටෙන ඡනතාවද වැඩියි
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ලංකා වටම එක්කෙනයි හාමුදුරුවනේ මගෙ ගම්පළාත එතූමාට නිවන් සුව ලැබේවා
නමෝ බුද්ධාය🙏🙏🙏🙏ඇත්ත පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏
හොඳ පණිවිඩයක්👍
වටිනා දේශනාවක්
නිවන් සුවය labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඩබතුමාට නිවන් සුව ලැබෙිවා
බෝහොම ස්තතී ජේසු පීහීටයී ..
මේයත් විකුර්තියක් ආගම සම්බන්ධයෙන්
පාලිතලා ගොඩක් සමාජයේ බිහිවන්නේ නැහැ ඉතාම කලාතුරකින් කාලයකට පසුයි මේ වැනි මානව හිතවාදීන් බිහිවන්නේ ජීවත් වන කාලයේ ප්‍රදේශයේ ජන්දදායකයින්ටවත් නොතේරුණ ගුණ එතුමා මියගිය පසු රටක් ජාතී බේදයකින් තොරව සිහිකරන්නේ මහා පුරුෂයෙක් විදියට සමාජයට වැඩදායක විදියට සිටිය නිසයි. ජන්ද දායකයින් මෙතුමාගේ අගය තේරුම් අරන් දිගටම පාර්ලිමේන්තුවට යවලා තිබුනා නම් අකල් මරණයක් නොවන්නට තිබුණා සනත් නිශාන්ත මළදින ලොවක් සතුටු වුනා වගේම මෙතුමා මළ දින රටම මළ ගෙයක් බවට පත් වීම තුල ලොකු කතාවක් ලොවටම දන්වා තිබෙනවා අපි නම් මෙතුමා වැදගත් සමාජ සාධකයක් බව ගොඩක් කලින් සිට දැකලා කියලා තිබුනා. සහ සමහර සාමාජයේ වැදගත් අයත් එය ප්‍රකාශ කලා
කාලීනයි. තෙරුවන් සරණයි. දිගටම මේ වගේ වීඩියෝ කරන්න. අපි බලනවා. ❤️🙏
මේ තරම් වටින රත්තරං මිනිසා අද හිටිය නම් කොච්චර සතුටු වෙයිද?.
බුදු වී නිවන් දකිත්වා !!❤
🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි
පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ❤️❤️❤️❤️❤️
Me tamai niyama sihaya .palita oba miyama sihayek oba nawata ipadennama one hoda tanaka
Supiri charithayak ❤❤❤❤😢😢🙏🙏🙏
නිවන් දකිත්වා ❤❤❤❤❤❤❤
Hamuduruwanwahnse hoda upadeshayak denna haki gurudeviyek.
Mama godak adare manusayek ❤❤❤❤
Duk unananm despalkshyekta duk unee methumata what a great herooo miss us paksha pata ADALA NA😢😢😢😢😢😢
Ane me mahaththaya nam diviya looka yanna athi❤❤❤❤
ඔබ වහන්සේ හබරාදූවෙ කෙනා දැනගෙන ඡන්දෙ දැම්මත් එයා නෙමේ පාර්ලිමේන්තුව ට යන්නෙ පක්ෂ යට ඕන කෙනා ඒ තරම් ප්‍රජා තන්ත්‍ර වාදී කට්ටියක් ඔබ වහන්සේලා මහ පුටුවේ තිබ්බෙ තව ඉස්සරහට තව කනතු ගාව ඉදන් කියවන්න වෙයි
ඉන්න ඕනෑ ම කෙනෙක් ඉක්මනින් ගියා බුදුන් දැක නිවන් දකීවා මැතිිඳුනි
Ethuma niwan suwa ath weywa 🙏🙏🙏🙏
බුදුන් දැක නිවන් සුව ලැබේවා
Niwan suwa labewa palita mathi duni obata🙏🙏🙏🙏🙏🙏🙏🙏
පාලිත෴මැතිතුමනි෴😢😢😢😢😢😢නිවන්෴සුව😊😊😊😊😊😊
Niwan suwa labewa
Mathi amathiwaru maruna Henry palitha thewarpperuge malagedarata apu senagak nam kawadawath dakje na paw apa Ath arena danatamath ipadila athi🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඉතින් අවසරයි අපේ හාමුදුරුවනේ🙏අපි කියමු දැන් අලුත් මුහුණු වලටත්,ජන දුක හඳුනන ගම් මට්ටමේ නායකයන් වෙන්න කියල.🙏
ගෞරවනීය ස්වාමීන් වහන්ස , මේ සිද්ධිය මටම සිදුවූ අත්දැකීමක්. අපේ ආයතනයේ ( නම නොකියා ඉන්නම්) පහුගිය ජනාධිපති වරණයේදී මාලිමාවට බොහෝ සේ දරදිය අදිමින් මිනිසුන්ගේ ඔළුව වෙනස් කරමින් මාලිමාවට ඡන්දය දීමට පෙළඹුව පුද්ගයෙක් ඉන්නවා, ඔහු ඒ වන විට නිතරන්තරයෙන් කතා කලේ ආයතන වල සිදුවන හොර වංචා දූෂණ නැති කල යුතු බවයි. කෙසේ හෝ ඔහුගේ අභිප්‍රාය පරිදි මාලිමාව ජයග්‍රහණය කලා. ඒ වන විටත් ලොකුවට සමාජ වාදය කතා කල ඔහු උදේ් රැකියාවට පැමිණ, ටික වේලාවකින් බිරිඳ ව රැකියාවට ඇරලීමට ගොස් නැවත පැමිණෙන්නේ උදේ දහයට පමණ වෙලා, ඉන්පසු නැවත දරුවා පාසලෙන් ගෙන ඒමට ගොස් ඔවුනට කවා පොවා නිදිකරවා තමනුත් නිදා ගෙන නැවත අතිකාල පැයකුත් සමඟ හවස හයට ඕෆ් වෙයි. මහ ලොකුවට සමාජ වාදය, දූෂණ වංචා ගැන කතා කල ඔහු ඔහුගේ වරද නිවරද කරගන්න උත්සහ කරන්නේ නෑ , මේ ගැන ඔහු ට පැවසූ විට ඔහුගේ මතය වූයේ රටේ නීතිිරීති වෙනස් කරලා හැමෝම වෙනස් වුනොත් තමාත් වෙනස් වන බවයි. මං කිව්වේ උඹලා වගේ තුප්පහි අදහස් තියන උන් ඉන්නතාක් මේ රට ගොඩ යනවා බොරු කියලයි. අනුන්ට අවවාද දෙන්න කලින් තමන් නිවැරදි වෙලා ඉන්න කියලයි. මට ඇත්තටම ලොකු කණගාටුවක් ඇත් වුනා අපේ රට ගැන. මෙහෙම උන් තමයි බහුතරයක් ඉන්නේ. 😢😢😢
Niwan..suwa..labawa😢😢😢
Swamen,Wahansege,KathawaEthama,,Gelapena,Kathawak,Mewani,Sath,Gunawath,Minisun,Bohoma,Adui,,palithaMahathmata,Uthum,Nirwanaya,Shath,Shath,Wewa,🙏🙏🙏
Great Human. Respect!!
Inna one manussayek neti una ❤❤❤
Maylowata pahath una davaduthayak thamai athuma 🙏🏻🙏🏻🙏🏻😭😭😭
ඔහු නිවහල් මිනිසෙක් ඔහුට. ධර්මානුකූල. ජීවය. උදාවේවා...........
Atumage puta epadela budu puthtrayk wala atuma gana gunawarrana karanawa sadu sadu sadu
නිවන් දකින්න හදන මොඩි ෆයි හා මදුරුවා
Good lesson🎉
Palitha thewarappurima mahathanani obata suba gaman 😢😢😢
❤❤❤❤❤❤.niyamai
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
Meka aththa mamath samvidayakayek hoya ganna baluwa ..thama bari una janapathita danwa ganna chande misam unu veema na..godak ayata paduwei
අද ඉන්නම තිබුන මනුස්සයෙක්.හඳවතේ ජාතියේ කැක්කුම රට ගැන කැක්කුම ඇති සැබෑම නායකයෙක්අද ඉන්නම තිබුනා.හිටයනම් අද N.P.P. එකට.❤
නමෝ බුද්ධාය?🙏🙏🙏
Ada sitiya nam mathuma mona tharam saveyak kari da . Gag wathurata?
Me gan wathuratath hitiyanam ratatama balanawa
Gesu pihitai budu sarani
Desapaluwo mechchara hoda Manusa aye kat amathi kamak dunne na parayo pi want ha mainis gathiguna athi pi wath mahathmek ❤❤❤😢
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🪷🪷🪷♥️♥️♥️තෙරැවන් සරණයි
Niwan suwa labewa ❤❤
හොද මිනිස්සුන්ගේ අගේ දැනෙන්නේ මැරැනම
හරියටම හරි ඔබවහන්සේගේ අදහස්.නමුත් ඔවැනි ආකල්ප,චින්තන කෝ අනෙක් භික්ෂූන්ට. මෙි සවාමින්වහන්සේ අනුගමනය කරනවානමි අනික් භික්ෂූන්වහන්සේලාත් මොනතරමි හොද රටක් වෙයිද? සමාජයටම ආදර්ශයක් .
🙏🏻💜වටිනා කතාවක් !!
Ada hitiyanam 😢😢😢😢ane satutu wenawa aye 2k na ape dewa puthraya...niwanmagama yanda oni utumanani😢😢😢😢
නිවන්සුව ලැබේවා
222එකම මනුෂත් කම තිබුන මිනිසා.එතුමා නැවත මෙිරටෙිම යහපත් අමිමෙකුගේ කුසේ ඉපදේවා.ඉදිරියට රටබාරගන්න ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏එතුමා ජිවත් ඉන්නදි නිවන ලැබුවෙි.කුසලය එතුමාට අත්වෙිවා.
Magee depahalana wiraya tamai metuma jiwitetewath dakla na mehema deshaplkshyek 😢😢😢 niwan sapa labewa
Oba thuma budun dska niwan dakithwa
Great
පලිත තෙවරප්පෙරැම ඇමතිතුමා අද හිටියානමි අනිවාරයෙන්ම පර්ලිමේන්තුවට යනවා එතුමාට නිවන්සුව.
Ugathunta pohosathunta dupoathage duka danenne na hamuduruwani
Soba dhahamata awanatha wee gommane oba giya gaman magehi alokaya pathirewa nirwana suwaya langa weva
Ammo adahana manusayak
අද. මෙතුමා. නැති. පාඩුව. රටට. දැනෙනවා. පාලි ත. මැති තුමා. බුදුන්. දැක. නිවන්. දකී ත් වා. 🙏🙏🙏
Raththaran minisek nathi una.ada hitiyanam Anura kumaragana godak sathutu wenne Thewarappeeuma mahabharata.Thewarapperuma mahabharata niwan suwa labewa❤
Oba thumata niwan suwa labewa 😢 😢😢
Me okkoma naluwo hamuduruwane ...uda inna ekek yati hite inna kena ..hoyanna ..puluwan ..rahatan wahannse .namakata witarai ..
කෝටියක් වටින කතාවක් ඔබ වහන්සේට මේ පිනම ඇති මෙවැනි ප්‍රකාශයක් සමාජගත කිරිම ..කිසිම ඔබ වහසේ විතරමයි මේවගේ කෙනෙක්ව මරණින් පසුව ඇගිමයි..මෙවැනි වැඩ සටහන හැමකෙනාටම බෝහෝම ආදරශයක්..බොහොම පිං ..එතුමාටත් නිවන් සුවයම අත් වේවා .
Dannam parli mentuwe inne guath kiyala.inne hora achari upadi gatha euwoo.palitha thewarap peruma kiyanne upadi nati unata duppathage hadagatha .palitha thewarap peruma kiyanne.niyama desapalanayak.karapu .durlaba manussayek.
ඇත්තටම හරිම හොඳ මනුස්සයෙක් 😢 එතුමාට නිවන් සුව ලැබේවා 🙏❤
ඔබ සදා අමරණීයයි මැතිදුණී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
.අනුන්ගේ දුක.දැක්ක.එකම.මිනිසා.එතුමන්ට.නිවනින් සැනසීම.ලැබේවා 🙏🙏
එතුමාට නිවන්සුව ලැබේවා , එතුමව ඇගයීම ගැන බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏
උතුම් මිනිසා පාලිත තෙවරප්පෙරුම මැතිදුනි ඔබ තුමාට අජරාමර නිවන් සුවය ලැබේවා !!
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! වටිනා සාකච්ඡාවක් සිහිපත් කිරීමක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා !!🙏🙏🙏
මිලග ආත්මෙ ඔබ තුමා කිසිම අඩුපාඩුවක් නැතිව මිනිසුන් අතර දෙවියෙකු ලෙස ඉප දේවා😢😢😢😢
සාධු 🙏සාදු 🙏සාදු🙏 එසෙම සිදුවෙත්වා.🙏🙏🙏
එතුමා බුදුන් දැක නිවන් දකින්න ඔනේමයි 🙏🙏🙏
අනිවාර්යෙන්
හාමුදුරුවෝ වැදගත් දෙයක් කියල දුන්න.පාලිත මහත්තයාට නිවන්සුව ලැබේවා
ඉන්න තිබ්බ මනුස්සයෙක් හිත හොද චන්ඩ්යෙක්..🙏🙏🙏🙏💙
පාලිත මහතා බුදුන් daka නිවන් දකින්න ඕනෑ අනුන්ගේ දුකක් දැනෙනවා nati වුන aka ලොවටම ලොකු පාඩුවක් පරිත්‍යාග හොඳ මනුස්සයෙක් නිවන් දකින්නට වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා
මෙතුමා හිටියනම් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට තේරෙනවා❤😢
ඇත්ත හාමුදුරුවනේ හොදමල් කලින්ම නෙලනවා ජීවිතේ ගොඩක් වටින දේශනා අපට දායාද කල ඔබ වහන්සේට තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ඒවගේම උතුම් නිවනින් සැනසෙන්න මා කල සියලුම පිං අනුමෝදම් වේවා 🙏
අයිතිහාසික මරණයක්
සංවේදී මිනිසෙක් සහ මරණයක්
හදවතට දැනුනු මරණයක්
සහ ලංකාවේ සිද්ධවුණ කලාත්මකම
ආවමංගල්‍ය උත්සවය.
එතුමන්ට සසර මග අවසන උතුම් නිවන් මග සාක්සාත් වේවා.!🙏
😅
5😅5
පාලිත වගේ පියෙක් සෑම දරුවෙක්ට ලැබෙන්න ඔන ❤
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි ඉතාමත් වැදගත් දේශනයක් තෙරුන් කලා පාලිත තෙවරප්පෙරුම මහතා නිවන් දකිත්වා ජනතාවට කල සේවය ඉතාමත් වටිනවා ඹබවහාන්සේට පින් අවබෝධ කරදුන්නාට
පාලිත තෙවරප්පෙරුම මැතිතුමා බුදු වී නිවන් දකිත්වා !!❤
එතුමන් වැනි සත් පුරස මිනිස්සු අද සමාජයේ අඩුයි එතුමාට නිවන් සුව
පලිත තෙවරප්පෙරුම මැතිතුමා බුදු වි නිවන් දකිත්වා ඇත්තටම පලිත තෙවරප්පෙරුම..දැන් හොඳ ලොකයක ඇති ..සමහරවිට පලිත තෙවරප්පෙරුම දෙවියලොකෙ දෙවි කෙනෙක් වෙලා ඇති අහිංසක මිනිස්සුන්ට කරපු හොදවුවම ඇති දෙවියෙක් වෙන්න
පාලිත .මැතිවරණ දුනි ඔබට නිවන් සුව ලැබේවා ....!
ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ මේ දේශනාව ගේනවට ඔබ වහන්සේට ගොඩක් පිං ඉන්න ඔනේ කෙනෙක් කලින් ගියා තේරුවන් සරණයි 🙏🙏🙏🙏
පාලිත මතිටුමට අපිත් ආදරෙයි යළිත් අපි අතරම ඉපදේවා
ඉතාම වටිනවා .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,🙏🙏🙏
බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට පාලිත මහතානන්ට වැඩි අඈතක
නැතිව මේ සසර කතරින් එතෙර වේවා පතමි
ගොඩක් වටිනා .දේසනාවක් ..ඔබවහන්සේට teruwan සරණයි 🙏🙏🙏..
ඔබ වහන්සේටත් දීර්ගායු වේවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
හරිම හොද මනුෂ්‍යයෙක් මෙවැනිකෙනෙක් මෙතෙක් කල් දැකනැත පුදුම රත්තරං මනුෂ්‍යයෙක්
දෙවියෙක් වෙලා ඉපදෙවා 🙏❤🌹
ආදිතස්මිං අගාරස්මීං
යං නීහරති භාජනං
තං තස්ස හෝතී අත්ථාය
නෝ ච යං තත්ථ ඩයිහතී
තෙවරප්පෙරුම මහතාට නිවන් සුව වේවා!
රනිල් මහින්ද හිටන් සේරම ජඩ දේශපාලුවෝ පාලිත තෙවරප්පෙරුම මහත්තය නිහතමානී සංවේදී මිනිසෙක් නිර්වචනය අවබෝධ වේවා!! ඔබ වහන්සේ ගේ දේශනය කාලීනයි 🙏🙏🙏🙏
නිවනින් මතු සැනසීම උදා වේවා
වැස්සේ තෙමිතෙමී ඔබ වහන්සේ මුලුලෝකෙටම වටින අශහස් දේසනා කර වදාලා පින්.ඔබවහන්සේ ට නිවන් දොරටු විවර වේවා
@@kalatuwawahadn151 බන කටපාඩම් කර බණ දෙසන අය ඉන්න බහුල ලෝකෙක සසරීන් එතෙරට යන හාමුදුරුවෝ අඩුයි. එවන් අයගෙ බන අසා රැවටෙන ඡනතාවද වැඩියි
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ලංකා වටම එක්කෙනයි හාමුදුරුවනේ මගෙ ගම්පළාත එතූමාට නිවන් සුව ලැබේවා
නමෝ බුද්ධාය
🙏🙏🙏🙏
ඇත්ත පින්වත් ස්වාමීන් වහන්ස
🙏🙏🙏🙏🙏
හොඳ පණිවිඩයක්👍
වටිනා දේශනාවක්
නිවන් සුවය labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඩබතුමාට නිවන් සුව ලැබෙිවා
බෝහොම ස්තතී ජේසු පීහීටයී ..
මේයත් විකුර්තියක් ආගම සම්බන්ධයෙන්
පාලිතලා ගොඩක් සමාජයේ බිහිවන්නේ නැහැ ඉතාම කලාතුරකින් කාලයකට පසුයි මේ වැනි මානව හිතවාදීන් බිහිවන්නේ ජීවත් වන කාලයේ ප්‍රදේශයේ ජන්දදායකයින්ටවත් නොතේරුණ ගුණ එතුමා මියගිය පසු රටක් ජාතී බේදයකින් තොරව සිහිකරන්නේ මහා පුරුෂයෙක් විදියට සමාජයට වැඩදායක විදියට සිටිය නිසයි. ජන්ද දායකයින් මෙතුමාගේ අගය තේරුම් අරන් දිගටම පාර්ලිමේන්තුවට යවලා තිබුනා නම් අකල් මරණයක් නොවන්නට තිබුණා සනත් නිශාන්ත මළදින ලොවක් සතුටු වුනා වගේම මෙතුමා මළ දින රටම මළ ගෙයක් බවට පත් වීම තුල ලොකු කතාවක් ලොවටම දන්වා තිබෙනවා අපි නම් මෙතුමා වැදගත් සමාජ සාධකයක් බව ගොඩක් කලින් සිට දැකලා කියලා තිබුනා. සහ සමහර සාමාජයේ වැදගත් අයත් එය ප්‍රකාශ කලා
කාලීනයි. තෙරුවන් සරණයි. දිගටම මේ වගේ වීඩියෝ කරන්න. අපි බලනවා. ❤️🙏
මේ තරම් වටින රත්තරං මිනිසා අද හිටිය නම් කොච්චර සතුටු වෙයිද?.
බුදු වී නිවන් දකිත්වා !!❤
🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි
පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ❤️❤️❤️❤️❤️
Me tamai niyama sihaya .palita oba miyama sihayek oba nawata ipadennama one hoda tanaka
Supiri charithayak ❤❤❤❤😢😢🙏🙏🙏
නිවන් දකිත්වා ❤❤❤❤❤❤❤
Hamuduruwanwahnse hoda upadeshayak denna haki gurudeviyek.
Mama godak adare manusayek ❤❤❤❤
Duk unananm despalkshyekta duk unee methumata what a great herooo miss us paksha pata ADALA NA😢😢😢😢😢😢
Ane me mahaththaya nam diviya looka yanna athi
❤❤❤
❤
ඔබ වහන්සේ හබරාදූවෙ කෙනා දැනගෙන ඡන්දෙ දැම්මත් එයා නෙමේ පාර්ලිමේන්තුව ට යන්නෙ පක්ෂ යට ඕන කෙනා ඒ තරම් ප්‍රජා තන්ත්‍ර වාදී කට්ටියක් ඔබ වහන්සේලා මහ පුටුවේ තිබ්බෙ තව ඉස්සරහට තව කනතු ගාව ඉදන් කියවන්න වෙයි
ඉන්න ඕනෑ ම කෙනෙක් ඉක්මනින් ගියා බුදුන් දැක නිවන් දකීවා මැතිිඳුනි
Ethuma niwan suwa ath weywa 🙏🙏🙏🙏
බුදුන් දැක නිවන් සුව ලැබේවා
Niwan suwa labewa palita mathi duni obata🙏🙏🙏🙏🙏🙏🙏🙏
පාලිත෴මැතිතුමනි෴😢😢😢😢😢😢නිවන්෴සුව😊😊😊😊😊😊
Niwan suwa labewa
Mathi amathiwaru maruna Henry palitha thewarpperuge malagedarata apu senagak nam kawadawath dakje na paw apa Ath arena danatamath ipadila athi🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඉතින් අවසරයි අපේ හාමුදුරුවනේ🙏අපි කියමු දැන් අලුත් මුහුණු වලටත්,ජන දුක හඳුනන ගම් මට්ටමේ නායකයන් වෙන්න කියල.🙏
ගෞරවනීය ස්වාමීන් වහන්ස , මේ සිද්ධිය මටම සිදුවූ අත්දැකීමක්. අපේ ආයතනයේ ( නම නොකියා ඉන්නම්) පහුගිය ජනාධිපති වරණයේදී මාලිමාවට බොහෝ සේ දරදිය අදිමින් මිනිසුන්ගේ ඔළුව වෙනස් කරමින් මාලිමාවට ඡන්දය දීමට පෙළඹුව පුද්ගයෙක් ඉන්නවා, ඔහු ඒ වන විට නිතරන්තරයෙන් කතා කලේ ආයතන වල සිදුවන හොර වංචා දූෂණ නැති කල යුතු බවයි. කෙසේ හෝ ඔහුගේ අභිප්‍රාය පරිදි මාලිමාව ජයග්‍රහණය කලා. ඒ වන විටත් ලොකුවට සමාජ වාදය කතා කල ඔහු උදේ් රැකියාවට පැමිණ, ටික වේලාවකින් බිරිඳ ව රැකියාවට ඇරලීමට ගොස් නැවත පැමිණෙන්නේ උදේ දහයට පමණ වෙලා, ඉන්පසු නැවත දරුවා පාසලෙන් ගෙන ඒමට ගොස් ඔවුනට කවා පොවා නිදිකරවා තමනුත් නිදා ගෙන නැවත අතිකාල පැයකුත් සමඟ හවස හයට ඕෆ් වෙයි. මහ ලොකුවට සමාජ වාදය, දූෂණ වංචා ගැන කතා කල ඔහු ඔහුගේ වරද නිවරද කරගන්න උත්සහ කරන්නේ නෑ , මේ ගැන ඔහු ට පැවසූ විට ඔහුගේ මතය වූයේ රටේ නීතිිරීති වෙනස් කරලා හැමෝම වෙනස් වුනොත් තමාත් වෙනස් වන බවයි. මං කිව්වේ උඹලා වගේ තුප්පහි අදහස් තියන උන් ඉන්නතාක් මේ රට ගොඩ යනවා බොරු කියලයි. අනුන්ට අවවාද දෙන්න කලින් තමන් නිවැරදි වෙලා ඉන්න කියලයි. මට ඇත්තටම ලොකු කණගාටුවක් ඇත් වුනා අපේ රට ගැන. මෙහෙම උන් තමයි බහුතරයක් ඉන්නේ. 😢😢😢
Niwan..suwa..labawa😢😢😢
Swamen,Wahansege,Kathawa
Ethama,,Gelapena,Kathawak,
Mewani,Sath,Gunawath,Mini
sun,Bohoma,Adui,,palitha
Mahathmata,Uthum,Nirwana
ya,Shath,Shath,Wewa,🙏🙏🙏
Great Human. Respect!!
Inna one manussayek neti una ❤❤❤
Maylowata pahath una davaduthayak thamai athuma 🙏🏻🙏🏻🙏🏻😭😭😭
ඔහු නිවහල් මිනිසෙක් ඔහුට. ධර්මානුකූල. ජීවය. උදාවේවා...........
Atumage puta epadela budu puthtrayk wala atuma gana gunawarrana karanawa sadu sadu sadu
නිවන් දකින්න හදන මොඩි ෆයි හා මදුරුවා
Good lesson🎉
Palitha thewarappurima mahathanani obata suba gaman 😢😢😢
❤❤❤❤❤❤.niyamai
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
Meka aththa mamath samvidayakayek hoya ganna baluwa ..thama bari una janapathita danwa ganna chande misam unu veema na..godak ayata paduwei
අද ඉන්නම තිබුන මනුස්සයෙක්.හඳවතේ ජාතියේ කැක්කුම රට ගැන කැක්කුම ඇති සැබෑම නායකයෙක්
අද ඉන්නම තිබුනා.හිටයනම් අද N.P.P. එකට.❤
නමෝ බුද්ධාය?🙏🙏🙏
Ada sitiya nam mathuma mona tharam saveyak kari da .
Gag wathurata?