My Red Comrade (රතු අතු අග) - Official Movie Trailer (2024)

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 90

  • @princyfernando.6284
    @princyfernando.6284 9 месяцев назад +6

    අපුර්වයි...ආදරය ගැන වෙනස්ම නිර්වචන ඇති මිනිසුන්ට...💐 ජයවේවා

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 9 месяцев назад +2

    මේකෙනම් සුපිරියක් වෙයි වගේ ❤️🔥

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 месяцев назад +19

    හැමෝටම තේරෙන්නේ නෑ ,,ඒක සුපිරි පිරි කතාව ක් , ලංකාවේ හොඳ නිර්මාණ තමා සම්භාව්‍ය සිනමාව , තරින්දි , සිනමාව ත් අල්ලනවා , සුපිරි , 👍👍👍 දැනට අතීත නිලියන්ගේ මට්ටම තියෙන්නේ ඇයටයි, 👍👍

  • @tharadiaries
    @tharadiaries 9 месяцев назад +1

    මරු ❤️

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 10 дней назад

    Excellent

  • @flashydeals2743
    @flashydeals2743 8 месяцев назад +52

    මේව හොඳයි හිසකුඩිච්චි දාපු උන්ට 😂. Hollywood වල හදන Revenant, Gladiator, blood diamond , වගේ මහ පොලොවෙ පයගහපු යථාර්ථවාදී සම්භාවනීය චිත්‍රපට සහ Avatar වගේ විද්‍යාප්‍රබන්ධ මහා සිනමා කෘති හදාගන්න නිර්මාණශීලි ,උසස් දැනුමක් නැති වුනාම එ සම්භාව්‍ය ගතිය ගන්න අපේ රටේ උන් එ දවස්වල ඉඳලම කරපු සිල්ලර මගෝඩිය තමයි හෙනම පිස්සු පීකුදු රැඩිකල් මනෝවිකාර චිත්‍රපට හදපු එක. අර 5 වන මණ්ඩලේ කියල ආවෙත් එව තමයි. දෙවියන් වහන්සෙටවත් නොතේරෙන මහප්‍රාන පිස්සු විකාර වචන පේලි ,උපමා කියවල අමුතු පහේ ලබ්බෙ චිත්‍රපට හදනව. සාමාන්‍ය එදිනෙදා ජීවිතේ මිනිස්සු කතාකරන දෙබස් නෙමි එවා.රැඩිකල් ගොබ්බ පිස්සන්ට හොඳයි මේව😂

    • @dkmemo6520
      @dkmemo6520 8 месяцев назад +3

      ඕයි ඕයි... 😂 කට කට... 😂

    • @chandilsampaya4393
      @chandilsampaya4393 8 месяцев назад +3

      Machan gihilla ara raja katha tika balapan please

    • @champikaherath808
      @champikaherath808 8 месяцев назад +6

      ඉතින් නොබලා හිටපන්.පොර ටෝක් දෙන්න නම් කාටත්.පුලුවන් හදන්න.එකෙක් තමා නැත්තේ.නොබලම පොර ටෝක් දෙන උන් නම් ඊයා.

    • @flashydeals2743
      @flashydeals2743 8 месяцев назад +10

      @@KinzlyDhanushka හැබැයි මම උඹ තරම් ගස් ගොබ්බයෙක් නෙමි 😁. මම කොතනකවත් කියල තියෙනවද ගොනෝ ලංකාවෙ හදන රජ කතා හොඳයි කියල? මම කියල තියෙන්නෙ hollywood වල හදන Gladiator ,revenant වගේ චිත්‍රපට standard එකට චිත්‍රපට හදාගන්න බැරි වුනාම මේ වගේ බහුබුත චිත්‍රපට හදනව කියල. එකෙ ව්‍යංග අර්ථය තමයි අපේ රටේ උන්ට රජකතා හදාගන්න බැරිව හානව කියන එක තමයි. මොකද gladiator කියන්නෙ පුරාණ රෝමයේ රජ කතාවක් පාදක කරගෙන හදපු ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද අග්‍රගණ්‍යයේ කලා නිර්මාණයක්. ඒක තේරුම්ගන්න ඉතිං බොල වගේ ගස් ගොබිලො වැස්සකටවත් බටහිර චිත්‍රපටයක් බලනව කියල යෑ. බැලුවත් තේරුම්ගන්න බෑනෙ 😂

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 8 месяцев назад +1

      ඇත්ත කතාව .

  • @Abey2000
    @Abey2000 9 месяцев назад

    Waiting ❤

  • @dirapropa
    @dirapropa 8 месяцев назад +30

    වොයිස් ඕවර් එකක් නැතුව trailer එකක් හදාගන්නම බෑද මං අහන්නේ 🙂

    • @kapugamageeganagetharindur5652
      @kapugamageeganagetharindur5652 8 месяцев назад +4

      සිරා කතාව. හැම සිංහල ෆිල්ම් එකකම trailer එක හදන්නෙ වොයිස් ඕවර් එකකින්.

    • @LishanRanthusa-ot5ms
      @LishanRanthusa-ot5ms 7 месяцев назад +1

      Sirama Kathawa
      Hondata Edit Karana Trailers Chatar Wenw Voice Over Nisa😂😂

    • @nomadshorizonrelax
      @nomadshorizonrelax 6 месяцев назад +1

      සිරා බං මහ විගඩම් එකක් දාල තියෙන්නෙත්

  • @Randikasudaham123
    @Randikasudaham123 4 месяца назад +3

    කතාව බලන්න හැමෝම❤❤️‍🔥 මාලිමාවට ජය❤

  • @ChannaSiriwardhane
    @ChannaSiriwardhane 8 месяцев назад +4

    සුපිරියක් වෙයි❤

  • @nadunbuddadasa8364
    @nadunbuddadasa8364 9 месяцев назад +3

    ඇල්ලෙ අයියා!! ❤️ සුදත් සර් ❤️

  • @anuradhachinthakadissanayake
    @anuradhachinthakadissanayake 9 месяцев назад

    ❤🎉

  • @dprasannam
    @dprasannam 9 месяцев назад

    👌 ❤ 👊

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 2 месяца назад

    සුපිරි ❤

  • @thushphotography7104
    @thushphotography7104 9 месяцев назад

  • @dkumaramax7966
    @dkumaramax7966 8 месяцев назад +31

    පුළුවන් ,නමනම් මොකක්ද කියලා මතක නෑ,රගපාන්නේ සංජයදත් ඒ ෆිල්ම් එක දුවන්නේ ම සංජදත් හා තවත් කාන්තාවක් පමනක් ස්තාන දෙකක සිට කරනු ලබන දුරකථන සංඅවාදයක් හරහායි මුලු කාලයම යැවෙන්නේ.දන්න කෙනෙක් ඉන්නවනම් ෆිල්ම් එකේ නම දාන්න මට ආයෙත් ආසයි ඒ ෆිල්ම් එක බලන්න

  • @nishshankafernando2432
    @nishshankafernando2432 8 месяцев назад +5

    Tharindi niliyak echcharai patta niliyak

  • @vineethasenevirathne1080
    @vineethasenevirathne1080 8 месяцев назад +6

    මැයි 18 වෙනිදා තිර ගත වන my red commrade බලන්න ඇත්ත නැත්ත වැටහේවි😂

  • @lamayaj205
    @lamayaj205 5 месяцев назад +3

    ඒක මගදි වැස්සට හේදුනා...ම්ම්ම්ම් තරින්දි...😚😈

  • @kanchanarajapaksha8006
    @kanchanarajapaksha8006 9 месяцев назад +10

    මේ පාර හැබැයි මලිමාවට තමයි.😊

    • @thushanthaperera3983
      @thushanthaperera3983 8 месяцев назад

      අමු මොට්ටයා උබනම්!

    • @HirunKarunaratne
      @HirunKarunaratne 5 месяцев назад

      ​@@thushanthaperera3983 කවුද යකෝ එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ කල්ලියෙන් රට ගලවාගෙන නව පාලනයක් ගොඩනඟාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න මනුස්සයෙක්ට මොට්ටයා කියන මීමා? 😂 ඇයි උඹ ඡන්දය පාවිච්චි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ මෙතෙක් රට හූරන් කෑව හැත්තට ද?

  • @Newowner-v9o
    @Newowner-v9o 4 месяца назад +1

    Supiri . welak Gahamuthe tharin diwa dala😂😂😂

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 7 месяцев назад +4

    කවද්ද කොහේ ද තිරගත වෙන්නේ තරින්දි නිසා ම බලනවා

  • @rashananuradha5744
    @rashananuradha5744 8 месяцев назад +1

    🔥🔥

  • @sanjeewakumara5027
    @sanjeewakumara5027 8 месяцев назад +3

    U will never find me film එක වගේමයි

  • @visulasiriwardhana2147
    @visulasiriwardhana2147 8 месяцев назад

    Where can we watch this?

  • @youcantoopagelk
    @youcantoopagelk 4 месяца назад +1

    Meka release unada

  • @DizaShen
    @DizaShen 4 месяца назад +6

    තරින්දිගේ ෆුල් නිරුවත් ඇක්ශන් මේකේ තියනවා

  • @powerbutton6305
    @powerbutton6305 9 месяцев назад +3

    Tharindi

  • @IndikaSisira-o8n
    @IndikaSisira-o8n 8 месяцев назад

    👍👍👍👍

  • @chamathcooray2984
    @chamathcooray2984 8 месяцев назад +10

    විප්ලවවාදීන් කියන එවුන්ගෙ නිරුවත හොදටම පෙන්නනවා. 😂😂😂

  • @NimsathPerera-c3s
    @NimsathPerera-c3s 8 месяцев назад +3

    සිනමාරූපී වෙනස් අත්දෙකීමක් අත්විඳීමට එන්න

  • @dushhero2081
    @dushhero2081 8 месяцев назад +10

    බෝරින්ග් 😂

    • @ChathurangaNanayakkara
      @ChathurangaNanayakkara 6 месяцев назад +1

      nugath kama

    • @dushhero2081
      @dushhero2081 6 месяцев назад +2

      @@ChathurangaNanayakkara ammbo umbe ugath kama mkkda kyhnko blnna issella😂😂😂😂

    • @nomadshorizonrelax
      @nomadshorizonrelax 6 месяцев назад

      බම්බුවේ නූගත් කම. පලයන් බං යන්න. බෝරින් නම් බෝරින්. උඹලට ඒක කියන්න කොන්ද පණ නෑ.

    • @lamayaj205
      @lamayaj205 5 месяцев назад

      ​@@dushhero2081තරින්දිගෙ ඒවා දකිද්දි බෝරින් යයි .🤣

  • @truthlegend6346
    @truthlegend6346 4 месяца назад +5

    යකෝ මෙච්චර හොදට color grade කරල ගූ කම්මැලි කතාවක් හදලා. යකෝ Blok and Dino ට දීපන් ෆිල්ම් හදන්න. උන් සුපිරිම Zombie movie එකක් හදයි ඇඩෙන්නම. අපරාදෙ යකෝ උබලගෙ සල්ලි නෙදකින්

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 8 месяцев назад +3

    Edited copy එකක් බව සලකන්න

  • @TOP10MediaNoCopyrightSounds
    @TOP10MediaNoCopyrightSounds 7 месяцев назад +2

    Kawadda releas venne

  • @msbsuren9000
    @msbsuren9000 9 месяцев назад +2

    😂😂😂😂😂😂

  • @cellywooddiaries
    @cellywooddiaries 9 месяцев назад

    🫡♥️

  • @DilanKumara-fm5cc
    @DilanKumara-fm5cc 4 месяца назад +1

    මුන් මොනව හරදුවත් ඉන්දියාව කොනක ඉන්නව

  • @shanilkavithanage6589
    @shanilkavithanage6589 5 месяцев назад +1

    ලංකාවෙ එකම ආරක කතා නෙ..ඇයි ඒ

  • @vidathrasanjana9895
    @vidathrasanjana9895 4 месяца назад

    Full ek nddh

  • @arthasrilanka3436
    @arthasrilanka3436 8 месяцев назад +2

    පිස්සෝ

  • @nmahnaf6639
    @nmahnaf6639 7 месяцев назад +1

    g

  • @kaushalyasamarasinghe187
    @kaushalyasamarasinghe187 8 месяцев назад +3

    Pissu film ekak kiyala nam sure....

  • @rangaherath1358
    @rangaherath1358 8 месяцев назад +1

    😂

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 8 месяцев назад

  • @ShehanEdussuriya
    @ShehanEdussuriya 7 месяцев назад +1

    😂

  • @chandrikawanniarachchi-qq3nz
    @chandrikawanniarachchi-qq3nz 7 месяцев назад +1