"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.09.27 - TV Derana"

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 164

  • @nefelijayaweera4533
    @nefelijayaweera4533 Месяц назад +11

    අපි නිවිිස් බැලුවෙිි නැහැ නමුත් දැන් නිවිිස් බලන්න ඉවසිමෙන් ඉන්නවා ජෙසුපිහිටයි තෙරැවන් සරනයි ❤❤❤❤

  • @MaduShanHewage-z1z
    @MaduShanHewage-z1z Месяц назад +52

    රජයේ නිලධාරීන් හැමෝටම එකම වර්ගයේ වාහන ලබා දෙන්න....

    • @CherryCruze-z6l
      @CherryCruze-z6l Месяц назад +2

      Yes . Eka thamai Hoda ethokota epi danawa egolan rajaya kiyala. Horaba Hoda.

    • @sumaratalwafa6213
      @sumaratalwafa6213 Месяц назад +1

      That's good idea

  • @NirmalaRajapakshe-i6u
    @NirmalaRajapakshe-i6u Месяц назад +26

    ජනාධිපති තුමාට අගමැතිනියට උපරිම ආරක්ෂාව ලබාදෙන්න

  • @gsrgs5640
    @gsrgs5640 Месяц назад +16

    ආදරයක් හිතෙනවා පුතණුවනේ;දැන් ඔබේ අපක්ෂපාතීව තොරතුරු ඉදිරිපත් කරන නිසා.ප්‍රවෘත්ති ආශාවෙන් බලන්න හිතෙනවා.ඔබ සියලු දෙනාටම සෙත්වේවා!!!

  • @Anagilk
    @Anagilk Месяц назад +42

    NPP එකට ඡන්දය දුන්නෙ නැහැ හැබැයි හොද දේවල් දිහා තුටු සිතින් බලන් ඉන්නවා ... ඉදිරි මැතිවරණයෙදී ඒ මතින් තීරණය කරනවා

    • @hellobrother12www
      @hellobrother12www Месяц назад

      katawath dunnadda

    • @Anagilk
      @Anagilk Месяц назад

      @@hellobrother12www එක පාරට දැක්කෙ වෙන විදිහකට 😍 දුන්න සහෝ රනිල් වික්‍රමසිංහට ... හැබැයි දැන් පාවෙන ඡන්දයක් ❤️

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 Месяц назад +30

    චතුරත් දැන් හොඳයි

    • @sehnal139
      @sehnal139 Месяц назад

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @LasanthaKumara-t4i
      @LasanthaKumara-t4i Месяц назад

      😂😂😂​@@sehnal139

  • @travel9530
    @travel9530 Месяц назад +7

    News බැලුවේ. Scl කලේ ටීච news එකක් ලියාන එන්න කීව නිසා
    ඒත් දැන් ආවෙන් news බලනවා

  • @KumudhiniWelagedara-bq5ii
    @KumudhiniWelagedara-bq5ii Месяц назад +18

    ආසයි ප්‍රවෘත්ති අහන්න දැන්👍

  • @MafasMaxahim
    @MafasMaxahim Месяц назад +15

    ඔන්න ඔහොම ඉදහන්, එක එකාට මුට්ටිය අල්ලන්නේ නැතුව, උබත් වෙනස් වෙලා

  • @ShubashiniGunathilaka
    @ShubashiniGunathilaka Месяц назад +127

    දැන් නිවුස් මග හරින්නෙ නැ

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 Месяц назад +5

    ආසයි දැන් නිවුස් බලන්න

  • @PriyangikaArachchi
    @PriyangikaArachchi Месяц назад +15

    මම අද පුාදේශිය ලේකම් කාර්යාලයට ගියා වැඩ කරන විදිය මිනිස්සු අපහසු තාවයට පත්වෙනව මේගැන හොයල බලන්න

    • @SujiwaCool-hm8qd
      @SujiwaCool-hm8qd Месяц назад

      Kiyala wadak na mage duwa alpitiya prdeshiya sabawe mage daruwata oluwa ussanna bari taramata files goda ekatath ekka smaharu gems gahanawa samahari muna Pata karanawa hina unath hinawenna danne naw wadak kara ganna rasstiyadu wenna ona ape daruwonta wetarak ai e asadaranaya

  • @codniki
    @codniki Месяц назад +10

    Sep 21 න් පස්සෙ දෙරණෙ අරුණෙ views වැඩි වෙලා. ඒ කියන්නෙ news බලන අය සෑහෙන්න වැඩි වෙලා

  • @harshatv-hq1fk
    @harshatv-hq1fk Месяц назад +21

    ජනතාව මෙච්චර දුක් විධිනකොට රාජ්‍ය නිලධාරීන් මෙවැනි අධි සුකෝපබෝගී වාහන භාවිතා කරන්නේ ඇයි ජනතාව ගැන කිසිම දුකක් අනුකම්පාවක් නැද්ද

    • @CherryCruze-z6l
      @CherryCruze-z6l Месяц назад

      Wari hithana EPA sahodaraya. Samhar rajaya niladarina ownge rjakari katauthu walata oni

    • @harshatv-hq1fk
      @harshatv-hq1fk Месяц назад

      @@CherryCruze-z6l v8 අයින්කරල ඔක්කෝටම ALTO දුන්නොත් හොදනැද්ද ඔයත් රාජ්‍ය නිලදාරියෙක්ද ලැජ්ජයි ඔය නාකි මොලේ මැරිච්ච රාජ්‍ය නිලධාරීන් අයින්කරල තරුණ කාර්යක්ෂමව වැඩක් කරන්ඩ පුලුවන් උගත් බුද්ධිමත් පිරිසක් බදවගන්ඩ ඕනෙ

  • @lokosgrande3202
    @lokosgrande3202 Месяц назад +2

    එක තමයි අපි ඉල්‍ලනෙ 🙏🙏🙏

  • @NirmalaRajapakshe-i6u
    @NirmalaRajapakshe-i6u Месяц назад +6

    කාලකන්නි පරයො ටික අතුගාලම දාමු මේ ලක් දෙරනෙන්.....මාලිමාව වටේ ඉන්න කිසිදු කෙනෙක් පවුද්ගලික වාසි තකා එකතු වූවන් නොවේ...එනිසා ඒ වටා ඉන්න උගත් බුද්දිමත් පිරිසට තනතුරු මැති ඇමතිකම් ලබාදෙමු ...එක්වෙයව් සිහලුනේ මේ තමයි අපේ අවස්තාව ....අපේ තාත්තා දහ අතේ කුලී වැඩ කර කර ...වී ගොවිතැන කලේ හිගා නොකා හිගා කාලා....තෙල් පොහොර බූතයා සුනාමි වියදම ගියාම ඉතුරු වෙන එකක් නෑ...දුක හිතෙනවා ඒ මූනූ දැක්කම හෙන ගහනවා සීනි ඇටෙන් පරිප්පු ඇටෙන් පවා අඩුම බෙහෙත් ටිකෙන් පවා බදු ගහල සැප විදපු කාලකන්නි පරයො ටිකට....එකම එක පරයෙක් වත් දකින්න ලැබෙන්න එපා 225 න්

  • @LithumiBandara
    @LithumiBandara Месяц назад +12

    මහජනතාවට උන් හිටි තැන් අහිමි කල ජඩ දේශපාලකයන්ට හොද වැඩේ.දැන් යන්න එපැයි බඩු කරගහගෙන😂😂

  • @לולההודהוד
    @לולההודהוד Месяц назад +36

    ආයිත් ඔය පොහොට්ටුවට එක්සත් ජාතික පක්ෂයට මොකාට හරි ඡන්දෙ දෙන එවුන් ඉන්නවනං උන් මේ රටට ආදරයක් තියෙන එවුන් නෙවේ

    • @kudagamashan421
      @kudagamashan421 Месяц назад

      එහෙම එඋන් ඉන්නවානන් උන්පරම්පරාගත හරක් මිසක් මොලයක් තියන එවුන් නෙමෙයි

    • @bandusena8046
      @bandusena8046 Месяц назад

      තමන් ට විතර ක් වාසියක් ලබාගැනීමට මයි. රටට හෙන ගහලා ගියත් කමක් නෑ. අපි ට කන්න දෙනව නම් බොන්න දෙනවා නම් මොන කෙං ගෙඩි යද තව ඕන කියන්නේ. මුං නිසා ම නෙද රට ට හෙන ගහලා ගියෙ.

  • @bernadettepeiris4985
    @bernadettepeiris4985 Месяц назад

    අපි ආසාවෙන් ඔබගේ නිවුස් බලනවා ඉස්තුති

  • @sanathpriyantha1166
    @sanathpriyantha1166 Месяц назад +2

    මරුනේ චතුරටත් මොලේ පෑදිලා ජයවේවා මාලිමාවට

  • @GunasinghaAmindaNamalPerera
    @GunasinghaAmindaNamalPerera Месяц назад +16

    කථතරින් 11 ම මාලිමාවෙන්..!🧭

  • @ashananuruddha3316
    @ashananuruddha3316 Месяц назад +2

    දැනි මිනිස්සුන්ට තේරිලා තියෙන්නෙ අවු.76කරපු මගඩි මොනවද කියල මේ සැරේ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට 150 යවමු අපි වෙනුවෙන් මේ තීර්නය ගන්න සැම නැගිටිමු පක්ෂ පාට කුල බේද නැති රටක් හදමු එක්ව නැගිටිමු

  • @SaduChathu-ts3by
    @SaduChathu-ts3by Месяц назад +5

    JAYA SRI.....LANKA❤❤❤

  • @sty464
    @sty464 Месяц назад +14

    අපි වාහන භාවිත පිලිබඳ හිටපු ආණ්ඩු සාමජිකවරු කියන බයිලාවට තවත් රැවැට්ටුවා හොදටෝම ඇති, ගම්මන්පිල කවදාද ඇත්ත කථාකර තියෙන්නේ?

  • @lokosgrande3202
    @lokosgrande3202 Месяц назад +2

    සුබ පැතුම්න්‍ වගෙම අරසවත්‍ දෙන්න වදින්‍නන්‍🙏🙏🙏

  • @shanthakumara5141
    @shanthakumara5141 Месяц назад +7

    දන් ඉතින් හිටපු හොරුන් පිස්සුවෙන් කියවනවා😂😂😂😂😂😂

  • @susanthakumara2307
    @susanthakumara2307 Месяц назад +3

    බලමු මේ වාහන පෙර රජයේ පරිදිම වේද

  • @anushaliyanage852
    @anushaliyanage852 Месяц назад +7

    ඔයා ඔය ව්දිහට ඉන්න පුතෙ දැන් අපිට ආසයි නිවුස් බලන්න මුන් සෙරම හොරා කාපුවා

  • @sarathkariyawasam
    @sarathkariyawasam Месяц назад +3

    ඇත්තම කිව්වොත් දැන් නිවුස් බලන්න ආසයි බොරු කියන්නේ නැති නිසා. මාලිමාවට කෝටියක්

  • @MallikaDimbule
    @MallikaDimbule Месяц назад

    දැන්නමි news බලන්න ආසයේ❤

  • @IroshaRathnamali-jh2dl
    @IroshaRathnamali-jh2dl Месяц назад +1

    සියල්ලටම ඉහලින් තිබූ දේශපාලනය බලය මෙසේ වෙනස් විය යුතුය. මහජනතාවගේ චන්දයෙන් පත් වූ බලදාරීන් රටවැසියන්ගේ ජීවිත සුරක්ශිත කිරීම ඔවුන්ගේ වගකීමකි.නව රජයේ ප්‍රතිපත්ති වලට රට වැසියන් විදිහට අපි හිසනමා ගරු කරන්නනෙමු.අපේ රටට බුදුසරණ යි.🙏🙏🙏දෙවි පිහිටයි .

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 Месяц назад +5

    දිලිප් මහත්තයා වැරැදි තීරණයක් ගත්තේ අපරදේ

  • @egertonpaul2024
    @egertonpaul2024 Месяц назад +1

    Yes, We watch news daily from around the world and are happy to see things happening like in the West. Simple and effective lifestyle for a prosperous, peaceful free of corrupt politicians😊😮👌 ✨️ 😌

  • @ramaniegodfrey3640
    @ramaniegodfrey3640 Месяц назад +2

    අපි ගෙවල් නතිව කන්න නතිව දුක දක්කා දන් ඔයගොල්ලෝ හොදෙ ..

  • @හරිමග-ය1බ
    @හරිමග-ය1බ Месяц назад +1

    Chathura deepan digatama 👍

  • @Uneed4Solution
    @Uneed4Solution Месяц назад

    nice

  • @ushariperera2395
    @ushariperera2395 Месяц назад

    Mamath kawadawath news balanne na kalin mokada peshar wadiwenawa 😊Dan news balanna asai janapathi thumata thanks a lot 🙏 apita me danena hithe sathutata wenuwen❤

  • @WasanthamalaKoongala
    @WasanthamalaKoongala Месяц назад +1

    Good morning

  • @ranjinitee6627
    @ranjinitee6627 Месяц назад

    චතෑරත් දැන් හොදවෙලෙ ඔහොම යන් හරිම සතැටුයි,

  • @gsrgs5640
    @gsrgs5640 Месяц назад +4

    මේ වාහන පදවන සමහර රියදුරෝ හිතාමතාම අනතුරු වලට ලක්කර; ඒවා අලුත්වැඩියා කිරීමේදී වැඩි තක්සේරුවක් යොදා; ලක්ෂ ගණනක යටිමගඩියක්ද සිදුකරනු ලබයි.එයද සොයා බලිය යුතුයි.⁣

  • @shakthikosala9881
    @shakthikosala9881 Месяц назад +1

    55.00 min 🤫

  • @MuthuUththara
    @MuthuUththara Месяц назад

    Dan oyage news api balanawa kalin baluwe nathoooo...❤🇫🇷🇫🇷🇱🇰🇱🇰

  • @SLEVERYTHINGSL
    @SLEVERYTHINGSL Месяц назад +2

    🙏🙏

  • @AngelangelKenedey
    @AngelangelKenedey Месяц назад +3

    VFS nawath wanna ony. Mokda lankwe Salli pita ratata yanna Denna ony aei mewa kalin nokley. Anura jayaweva. ❤

  • @sithumaluwiharage2837
    @sithumaluwiharage2837 Месяц назад +1

    Oyath wenas wela ehenam hodaaai🤔👍

  • @වැඩටයනගමන්-ඝ2ඣ

    අපි චන්දෙ දුන්නෙ නැ npp එකට එත් මහ මැතිවර්නෙදී සලකා බලනවා මේ වෙන හොද දෙවල් එක්ක.

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i Месяц назад +1

    Good morning.

  • @SLboduwadan
    @SLboduwadan Месяц назад +1

    Dannam news magaharinne.අනිවාර්යයෙන් balanawa.

  • @Niroshakaumini
    @Niroshakaumini Месяц назад

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @ChamiduLakmal-yo9hx
    @ChamiduLakmal-yo9hx Месяц назад

    ❤❤❤❤

  • @madurangamadukpd4870
    @madurangamadukpd4870 Месяц назад +1

    චතුරයනම් පිස්සුවක් බං හැදෙනව කැස්සක් බං

  • @anvermohideen9896
    @anvermohideen9896 Месяц назад +1

    AKD JAYAWEVA

  • @seethajayasingha8520
    @seethajayasingha8520 Месяц назад

    දුප්පතුන් කොන් නොවන හෙටක් ඕන මම කුවේට් සීතා ජයසිංහ

  • @renukawasanthi
    @renukawasanthi Месяц назад +1

    Niyamai puthe

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Месяц назад

    මිනිස්සුන්ට දෙන්න තියෙන දෙයක් AC වලට දාන එක නම් ගොඩක් වටිනවා මොකද පහුගිය කාලේ එක එක තැන් වලට ගිහින් එනකොට මාසගනන් පරක්කු වෙලා මග හැලිලා එන්නේ 😭

  • @gayannimantha1108
    @gayannimantha1108 Месяц назад

    දේශපාලුවෝ කොහෙට එකතු උනත් 😂😂😂😂 ජනතාව එකතු වෙන්නෙ හරි දිශාවට 🎉🎉🎉🎉🎉

  • @Raki6872
    @Raki6872 Месяц назад +1

    දෙන සහනදාර වලින් ගොවිය වගා කරනවද බලන්නත් ඕනෙ

  • @TNilanthi
    @TNilanthi Месяц назад +1

    🎉🎉🎉🎉🎉❤

  • @HettigeAyoma
    @HettigeAyoma Месяц назад

    Apa anura ❤❤❤❤ janapitita saktiya seyalu dawi rakawarnaya labawa ❤❤❤❤❤taruwan sarani

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Месяц назад +1

    කොකා ඉගිලෙන කොටලු සුද පේන්නෙ..ඇත්තටම මම අරගලයෙන් අනුර මහත්තයලට බයවුනා..අද දකිනකොට මොන තරමි අවංකද මොනතරමි එඩිතරද වැඩකරන්න හිතන්නැ එවෙලේම තීරන ගන්නවා හරිම කාර්යක්ෂම යි අනේ රටට වාසනාවන් ආයෙනමි රටට කිසිම දේසපාලනපක්ෂයක් අවශ්‍යමනැ.. ජයෙන් ජයම වෙිවා

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Месяц назад +2

    මේ අපරාදකාරයෝ කූඩු කරන 🧭 ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය

  • @reetareeta1569
    @reetareeta1569 Месяц назад

    Camon.comon.....jayamayaya❤

  • @wimalalekamge8757
    @wimalalekamge8757 Месяц назад +5

    Good morning qatar sita

  • @UdayangaDinuka
    @UdayangaDinuka Месяц назад

  • @punchisripaday9862
    @punchisripaday9862 Месяц назад +4

    කොහේට හරි වැදිල් මංත්‍රීකමක් ගන්නයි උන්ගේ උත්සාහය

  • @ShubashiniGunathilaka
    @ShubashiniGunathilaka Месяц назад +5

    ආයේ ජපන් අහන්නැති වෙයි නේ

  • @rohanthilakarathna4725
    @rohanthilakarathna4725 Месяц назад +1

    ඉන්දියාවේ පාට දාන්න මොනාද හෙතු

  • @rohanthilakarathna4725
    @rohanthilakarathna4725 Месяц назад +2

    ඔයාලා දාන ඔය පිටිපස්සේ තිරේ ඉන්දියාවේ එකකක්නේ

    • @rochellesibera
      @rochellesibera Месяц назад

      Handa pennuwama egilla diha balannepa ban 😅

  • @mdnice331
    @mdnice331 Месяц назад +1

    Man enna Saudi niyamai me vidiyate awanka lesa rate karanawa nam catra API hamadema npp samagai🔥🔥🔥

  • @LovelyBloomingFlower-wj9uo
    @LovelyBloomingFlower-wj9uo Месяц назад +2

    😮😮

  • @rohanthilakarathna4725
    @rohanthilakarathna4725 Месяц назад +1

    ඕකට දාන්න අපේ කොඩිය

  • @perera3889
    @perera3889 Месяц назад +3

    අද o/L ප්‍රතිපල එනවා ද

  • @anandawijesinghe6298
    @anandawijesinghe6298 Месяц назад +1

    Manthriwarunta 3-whl ekak dunnama hondatama athi ! 🤣

  • @padhmalpeiris
    @padhmalpeiris Месяц назад +1

    Why do we need V8? 4 Cylinder with 1500cc is good for all these. Economical and environmentally friendly.

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Месяц назад

    ඇත්තටම නිව්ස් කියලා ඉස්සර ඇහුවේ ඔක්කොම බොරු දැන් ආසයි නිව්ස් අහන්න

  • @gayanaravinda5823
    @gayanaravinda5823 Месяц назад +2

    තනියෙන් ගියානම් ගොඩ ඔබතුමා.... දැන් ඉතින් ඉවරයි හොරුටික ගත්තම ඔය පක්ෂයත්😥😥😥😥

  • @roshnibarbour7754
    @roshnibarbour7754 Месяц назад

    Aren't there any CCTV cameras? You can look who has dumped these vehicles

  • @Anagilk
    @Anagilk Месяц назад +1

    ඇපල් පැපොල් තව බදුත් ගහල ගන්නද කියන්නේ 😂 යකෝ රටින් බඩු ටිකක් ගෙන්නල ඒ ටික ගන්න ගිහාම ගහන බදු බඩුවලට ගිය වියදමටත් වැඩියි 😢

  • @punchisripaday9862
    @punchisripaday9862 Месяц назад +3

    දැන් මොනව කිව්වත් ඕකුන් අන්ත පරාජයට පත්වෙනවා

    • @dilshanasanka2471
      @dilshanasanka2471 Месяц назад

      හිතේ තියන කුහක කම තොපිලට 😂

    • @InokaNilmini-s5b
      @InokaNilmini-s5b Месяц назад

      එකනම් ඇත්ත

  • @chamindasamarasinghe2298
    @chamindasamarasinghe2298 Месяц назад

    විදුලිබල සබාපති තුමනි විදුලි බිල මාසයක් ඇතුලත කපා හැරිම ගැන පොඩ්ඩක් හිතා බලන්න මොකද පැන්ශන් ගන්න අපි වෙන අවශ්‍යතාවයක්කට මුදල් යෙදවුවහොත් විදුලි බිල හා වතුර බිල ගෙවිම නවතා මාස තුන හතරකින් යතා තත්වයට පත්වන තුරු විදුලි වතුර බිල නවතා ටික ටික ගෙවා යතාතත්වයට පත් කර ගැනිම සිදු කර හැනිමයි මේ ගැන පොඩ්ඩක් හොයා බලන්න අපිත් මාලිමාවට කකුල් ගෙවෙන්නකම් කැන්වසින් කල ප්‍රබල සමජකයන්

  • @rilwansview
    @rilwansview Месяц назад +1

    walikum salam

  • @VijithlalKodiķara
    @VijithlalKodiķara Месяц назад

    ලොකුකම තියෙන්නෙ වාහනයනෙ දියසෙන් රජ ධර්ම රාජ්ජ්‍ය රාජසභාව

  • @දේශාටන
    @දේශාටන Месяц назад

    අයියෝ ,delete ... delete ම,තමයි ...මොලේ නැද්ද ,...

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Месяц назад +1

    පාලකයන් සිය බල perethakama උදෙසා ජනතාව අන්දමින් තවත් awuruddakin තැබිය යුතු maha මැතිවරණය හදිසියේ ලබා දෙමින් එහි වියදම wu රුපියල් billion 110 k upayasheeleewa බලහත්කාරයෙන් ape කරුම බදු බරට එකතු කලා ..dan ඉතිං hure දාන ගමන්ම අපි කරුම බදු ගෙවන්නට මහන්සි v වැඩ කරමු ..මෙවැනි රටක් bankoloth නොවී තිබුණොත් තමයි පුදුම 😂

  • @randimayasasranchamara718
    @randimayasasranchamara718 Месяц назад +1

    AKD 🧭 AKD 🧭 AKD 🧭

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Месяц назад +1

    යකු .mun ආපු ගමන් සහනාධාර දෙන්නේ පහුගිය ආණ්ඩුවේ සල්ලි ..එතකොට mun හැදෙන රට තමයි wattuwe බොරු උද්ඝෝෂණ කරලා

  • @asankalakmal2482
    @asankalakmal2482 Месяц назад +1

    ගෙම්බෝ ගොඩයි දැන්.🤣🤣🤣

  • @renukaruwanpathirana2851
    @renukaruwanpathirana2851 Месяц назад +1

    Kalin janadi pathi pathunama mehema dunnane dan ai

  • @gamagethiwanka30
    @gamagethiwanka30 Месяц назад +1

    Den news denna oni negative dewal newei idiriyata rata yana sanwardanaya gena.

  • @MuthuUththara
    @MuthuUththara Месяц назад

    Niyamay chathuwa minissunta aththa kiyaladenna one terunne ne naththam Aye horu epa apita.

  • @RajapakshaE.r.m.a
    @RajapakshaE.r.m.a Месяц назад +3

    මුන්,දෙන්නම,ගොට්ටො,වගෙ,පෙන්නෙ

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p Месяц назад

    math asawen balanawa den news

  • @SujiwaCool-hm8qd
    @SujiwaCool-hm8qd Месяц назад

    Ane sir me cargo wala enna badu horakam karana ayawath elawanna duk wedala api ewana badu paw

  • @surendrikayarrow3744
    @surendrikayarrow3744 Месяц назад +1

    Parliment eken oya parliment eka dawasata ena oya malaperetayanta kaama deema nawattanna. Buscut ekak ekka tea ekak witarak denna. Kaama gewal walin ara enna kiyanna

  • @bandusena8046
    @bandusena8046 Месяц назад

    ජනාධිපති තුමා හැකි තරම් ආරක්ෂා ව යොදා ගන්න.කුලප්පු වෙච්ච මිනීමරු අලි ඇතුන් දාර කිඹුල්ලු, මිනී මොරු එමටයි. රුසියාවේ පූටින් ජනාධිපති තුමා වගේම ආරක්ෂා වෙනවා නම් රටේ ම ආරක්ෂා ව ට හොඳයි.

  • @mawithacreations4020
    @mawithacreations4020 Месяц назад

    Horunta hitha gannawath, dirawagannawath bari wenawa, balan inna, wena dewal katawal wahagena

  • @GeethaDeepani-pw7yc
    @GeethaDeepani-pw7yc Месяц назад +1

    Ane pau.,haulahuwath ubala horu kiyala ratama dannawa

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 Месяц назад +3

    Kakulan adinna nthuwa hitin amara.

  • @nadeekamuthunayaka6535
    @nadeekamuthunayaka6535 Месяц назад +2

    😄😄

  • @AngelangelKenedey
    @AngelangelKenedey Месяц назад +1

    Pissu ad laminge oluwata Danny Hari DeWal .kess gass Kadan watunma lajja hitunalu😂😂😂 lami lama ththwen tiyana ad danña❤