සිංහලෙන් පැහැදිලි කිරීම් සමග All English Tenses in 30 Minutes - Learn English in Sinhala -Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 2,4 тыс.

  • @1000Seedslk
    @1000Seedslk  2 года назад +73

    භාෂා හැකියාවෙන් සමාජය ජයගන්න එක්වන්න💐
    නව පාඨමාලා ආරම්භය - June 2022
    1. 🌞 English for Adults 🌳 Spoken + Grammar - Online Course
    Starting from the 5th June 2022 (Sunday)
    2. O/L ඉංග්‍රීසි (Grade 10 & 11) - ආරම්භය 2022 ජුනි 01 (Wednesday),
    🌳 Tel - 074 0077256 / 0812 461 419
    අදම අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න

    • @piumiudayangani4116
      @piumiudayangani4116 2 года назад +6

      Den join wenna berida mis

    • @1000Seedslk
      @1000Seedslk  2 года назад +3

      @@piumiudayangani4116 Puluwam 1000seedsenglish.com/register.php

    • @ybcreation7347
      @ybcreation7347 2 года назад +2

      I m 30 years old. I want to joing class. What will i do

    • @chamilasudharshani8858
      @chamilasudharshani8858 2 года назад +2

      @@1000Seedslk.

    • @1000Seedslk
      @1000Seedslk  2 года назад +2

      @@ybcreation7347 Pls Register in our website 1000seedsenglish.com/register.php Call Nishan for assistance 0740077256

  • @dimbulanakalyanawansa4500
    @dimbulanakalyanawansa4500 5 лет назад +645

    තෙරුවන් සරණයි! පිංවත් ගුරු මෑණියෙණි, අදුරු කුටියේ පහනක් දැල්වුවා වගේ, ඔබගේ මග පෙන්වීම.ඔබ තුමියට යහපතක්ම වේවා. ඔබගේ සියලු යහපත් අදහස් සියල්ල ඉටුවේවා.

    • @1000Seedslk
      @1000Seedslk  5 лет назад +19

      Thanks for your encouraging comment..

    • @ammabackup7059
      @ammabackup7059 5 лет назад +5

      Thank you so.... much teacher.

    • @pathamagamage8515
      @pathamagamage8515 5 лет назад +5

      harima asai kiyala dena widihata hodata pahadili budu saranai oba thumita

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi 5 лет назад +2

      කවදාවත් මේ විදියට ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙනවද කියල බලන්න. Grammar සහ Vocabulary ඉබේම මතක හිටිනවා. ඔක්කොම නොමිලේ ඉගෙන ගන්න Subscribe කරන්න. ruclips.net/video/mRy5B5BBAL0/видео.html

    • @sandukawya2086
      @sandukawya2086 5 лет назад

      Hel ful! ♡ ♡ ♡

  • @vaniceno
    @vaniceno 5 лет назад +128

    My first language is English and I've been learning and using it ever since I was like one. I used to learn these tenses form one by one in grade three and four and five and finish by six. It used to be hard at times but felt amazing to know and use. However with time, I've forgotten all of these and now I write English just naturally.. As in it comes to me naturally without me thinking what tense I have to use and shit. Watching this video reminds me of my childhood early days. I'm sure y'all English learners would find it so difficult at first but with practice it will become so much easier and it would feel like driving a car. Like at first it was difficult to drive it and you got to remember everything but then you just start it and your muscle memory knows what to do while you think of something else. Same way with English. Good luck!

    • @ianashlon1154
      @ianashlon1154 4 года назад +4

      learning these stuff are good for teaching english. But for someone who is new to english, who wants to handle english like their mother language this isn't required.

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад

      ruclips.net/video/uxyHyNRHCxY/видео.html

    • @MrRuwanRanasinghe
      @MrRuwanRanasinghe 2 года назад +1

      @@ianashlon1154 Don't say like that. It's not only for teaching, If we are not using language properly then that will make others also go on that wrong path, so better to minimize grammar errors when we talk.

    • @Shamo-b1j
      @Shamo-b1j 2 года назад +9

      මේක english බැරි අය බලන video එකක් පුලුවන්නම් පුක නොදී ඉන්නවද

    • @SavithriRekha-l5n
      @SavithriRekha-l5n Год назад +1

      හරි පැහැදිලි යි Thank s teacher

  • @codeone-t
    @codeone-t 3 года назад +120

    හොදට තේරුනා මිස්..මෙච්චර කාලයක් පැටලිලා තිවුන tenses ඔක්කොම ටික හොදට තෙරුන...සුපිරි මිස්...Thank you very much....👍👍👍

    • @tharu8160
      @tharu8160 3 года назад +2

      Matath aehemau super

    • @7colours63
      @7colours63 3 года назад

      ruclips.net/video/5RAm5yia8sM/видео.html

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/hlkSoeAFqBM/видео.html

    • @asankawijewardana3425
      @asankawijewardana3425 2 года назад

      Well teaching methods. Thanks dear

  • @haassa4184
    @haassa4184 3 года назад +2

    මම 2021 දී බලන්නෙ...ඔබ තුමියට දීර්ඝායුශ අත්වෙනව මේ දේට,මොකද මට ටෙන්සස් පැටලුනා...නමුත් ඔබතුමිය එය නිවැරැදිව කියලා දුන්නා..දැන් මට පුළුවන් ....ඔබතුමියට ගොඩක් පින්...මේවගෙ දෙයක් කරනවට...ගොඩක්ම පින්..මම කැමති ඔබ තුමියගෙන් ඉගෙන ගන්න....බුදු සරණයි ඔබ තුමියට...චිරාත් කාලයක්...ගුරුපදවිය වෙනුවෙන් පෙරුම් පිරූ..කාන්තාවක්..ගුරු මෑණි කෙනෙක්...පරිස්සම් කරාවි ඔබ තුමියව බුදුන් විසින්

    • @1000Seedslk
      @1000Seedslk  3 года назад +1

      Thanks for your kind feedback...Obata Theruwan saranai...

  • @rohanjanaka-iw6yl
    @rohanjanaka-iw6yl Год назад +2

    ඔබගේ වටහා දීම ඉතා කදිමයි ! එහි විස්තර පැහැදිලි කිරීම මනසට වෙහෙසක් නොමදෙයි! තව තවත් ඉදිරියට ගුරුතුමිය ගෙන් මෙම මහඟු සේවය අප වෙත ලැබෙත්වා!!!
    එසේම , ඔබගේ ජීවිතයේ සියලු කර්තව්‍යය යන් යස ඉසුරින් පිරෙත්වා!!!
    සැමදා නිදුක් නීරෝගී සුවයම ලබත්වා........!!! ❤❤❤

  • @vishakafernando5753
    @vishakafernando5753 5 лет назад +302

    මේ ව⁣ගේ ගුරුවරැ පාසැල් වලත් ඉන්න වනම් කියලා හිතෙනවා. හොදට උගන්වන ගුරුවරියක්. සුභ පැතුම් .

    • @1000Seedslk
      @1000Seedslk  5 лет назад +3

      Thank you so much for the feedback..

    • @ganithayalesiy
      @ganithayalesiy 4 года назад

      ruclips.net/video/_kkRtLT4uw4/видео.html

    • @asankaperera2968
      @asankaperera2968 4 года назад

      Class karanne koheda miss

    • @kalustat9975
      @kalustat9975 4 года назад

      m.ruclips.net/video/OOk8zPWOg0c/видео.html

    • @rashmiimesha6290
      @rashmiimesha6290 4 года назад

      Ane thamai iscole guruwaru bagetane ugannanne

  • @jamesperera4777
    @jamesperera4777 Год назад +7

    මං 2019 OL කලේ.ඒකට කලින් මේ video එක බලල ඉගෙන ගෙන ගියෙ.A එකක් තිබ්බ English වලට.දැන් අද AL English paper එක.ඒකට කලිනුත් මේක බලල මතක් කරගෙන යන්නෙ.Thank you very much mis❤️🔥.

    • @1000Seedslk
      @1000Seedslk  Год назад +3

      I'm glad..Wish you all the best!

  • @imeshaamandi765
    @imeshaamandi765 4 года назад +28

    ඔබ තුමියගේ ඉගැන්වීම ගොඩාක් පැහැදිලියි..ගොඩාක් පින්..🙏🙏🙏

  • @mronline3133
    @mronline3133 3 года назад +4

    නමක් ගමක්නම් දන්නරහැ නමුත් RUclips හි මන් දැකපු හොදම ගුරැවරිය අැයයි ..සන්යමය කරැනුනිවැරදි කිරිම්, උදාහරන සියල්ල නියමයි ..ඔබගෙ දැනුම අපට ගොඩක් වටිනවා Good luck miss .❤❤plz drop lots of videos we are waiting for it

    • @1000Seedslk
      @1000Seedslk  3 года назад +1

      Thank you so much for your encouragement,....i will try to upload more videos...

  • @udayaarosha7451
    @udayaarosha7451 3 года назад +2

    ගොඩක් ස්තූතියි ටීචර් මේ චැනල් එක ගොඩක් වටිනවා 🙏🙏🙏🥳🥳🥳🥳🥳🥳👍👍👍👍👍👍👍👍😊😊😊😊😊😊😊😊😘😘😘😘😘😘😘💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @erandiniroo6317
    @erandiniroo6317 5 лет назад +15

    හරිම සරලයි. බොහොම පිං. හොදට පැහැදිලි කරලා දෙනවා. අවුරුදු ගානක් ඉගන ගන්න උත්සහ කරපු දේ සරලව කියලා දුන්නා.

    • @apepopular5232
      @apepopular5232 4 года назад

      මම හිතනව යලුවනේ මේ ඇප් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල ,මොකද මේකෙන් අපිට හොයාගත්ත හැකි ඉංග්‍රීසී භාශාව කතාකරන්න යාලුවෙක් ගොඩක් විදේශිකයකො තමා මේ ඇප් එක බාවිතකරන්නෙ ,ඔයලටත් පුලුවන් ඔයාලගෙ ඉංග්‍රීසි කතාතාකිරීමට තියන බය නැතිකරගන්න ruclips.net/video/iqQipH0I9pU/видео.html

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 3 года назад +4

    තෙරුවන් සරණයි මිස්. බොහෝම පින් මෙහේම උගන්වනවට.

  • @chanakathennakoon6566
    @chanakathennakoon6566 5 лет назад +57

    ඇත්තටම ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරනවා ගරුතුමියනි.තෙරුවන් සරණයි හැමෝටම ජයවේවා.

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi 5 лет назад +1

      කවදාවත් මේ විදියට ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙනවද කියල බලන්න. Grammar සහ Vocabulary ඉබේම මතක හිටිනවා. ඔක්කොම නොමිලේ ඉගෙන ගන්න Subscribe කරන්න. ruclips.net/video/mRy5B5BBAL0/видео.html

    • @kalustat9975
      @kalustat9975 4 года назад

      m.ruclips.net/video/OOk8zPWOg0c/видео.html

    • @darshanapradeepsamaraweera8972
      @darshanapradeepsamaraweera8972 3 года назад

      Found this channel useful for beginners - ruclips.net/channel/UCTQaLERlNn_321guSL7UaSQ

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад

      ruclips.net/video/uxyHyNRHCxY/видео.html

  • @dilinigammudali9974
    @dilinigammudali9974 3 года назад +10

    ඔබතුමියගේ ඉගැනුම් හැකියාව ඉතාම විශිෂ්ඨයි.

  • @ManjariKavindi-n3k
    @ManjariKavindi-n3k Год назад

    ගොඩක් ස්තූතියි මිස්, ඔක්කොම tenes ටික හොඳටම පැහැදිලි වුණා , මම මේ channel එකට අද තමයි මුලින්ම සම්බන්ධ වුණේ. මිස්ට ගොඩක් පිං..🙏🙏🙏🙏

  • @thushariwijesekara9173
    @thushariwijesekara9173 3 года назад +13

    ගොඩක් හොදට tences 12 කියල දුන්නා teacher thank you

    • @ranganadenesh4091
      @ranganadenesh4091 3 года назад

      ඇත්තටම hodata kiya denawa tama

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад

      ruclips.net/video/uxyHyNRHCxY/видео.html

  • @sachiniwijerathna8798
    @sachiniwijerathna8798 3 года назад +5

    හරිම අමාරු කොටසක් මිස්.දැන්නම් හොඳටම තේරුනා. බුදු සරණයි මිස්. ඉදිරියේදී මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා!!!!

  • @shashiniathapaththu5114
    @shashiniathapaththu5114 3 года назад +6

    I am a AL student.I have been learning English since pre school.But always I make grammatical mistakes. Now I understood all 12 tenses within 30 minutes.Thank u so much ma'am.❤️👍

  • @hasanjisipsela6246
    @hasanjisipsela6246 Год назад

    හොය හොයා ඉදපු ඕනම වීඩීයෝ එකක්.... දැන් මේක මාර ලේසී...ගොඩාක් පින් ඔබතුමියට

  • @pawanmaheshika3796
    @pawanmaheshika3796 3 года назад +4

    ගොඩක් හොදට තේරුණා.හොදට උගන්නනවා.ගොඩක් ස්තුති මැඩම්.🙏🙏

  • @chandanakumara7582
    @chandanakumara7582 5 лет назад +15

    actually. i have been studying English since pre shool time but i can't learn English every well. I don't Know what is the reason . it is not only my problem, may be i think others are same as me . I watched many teachers teach english lessons but not like you. your teaching method amazing . it is easy to learn and gave suitable example. keep it up teacher. sorry for my bad using English.
    .

    • @kalustat9975
      @kalustat9975 4 года назад

      m.ruclips.net/video/OOk8zPWOg0c/видео.html

  • @nimanisandeepaniegamage8441
    @nimanisandeepaniegamage8441 5 лет назад +5

    One of the best english teachers I've ever seen in Sri Lanka. I wish you from the bottom of my heart madam.

  • @dumindakumaragama8339
    @dumindakumaragama8339 4 года назад

    සැබැවින්ම තේරෙන සිංහලෙන් තමයි කියල දෙන්නෙ. ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම ගොඩක් පිං. ඔබට දීර්ඝායුෂ ලැබේවා ගුරු මෑණියනි....

  • @ewanthidilhara1410
    @ewanthidilhara1410 2 года назад +2

    හරිම ලස්සනයි මිස් .අහන් ඉන්න ආස හිතෙනවා පැය ගාණක් උනත් .හිනා වෙලා හරිම ප්‍රිය මනාප විදිහට උගන්නනවා .🌹❤️

  • @kushalitharushika5722
    @kushalitharushika5722 3 года назад +3

    thank you teacher,මටත් මේ tenses පැටලිලා තිබ්බේ.

  • @geethologyofficial2769
    @geethologyofficial2769 4 года назад +9

    සුපිරියටම තේරුනා teacher . Thanks. මම දිගටම video බලනවා මම මේ video එක දෙවෙනි සැරේට බැලුවේ.

  • @PasinduKumara-se7ds
    @PasinduKumara-se7ds 6 месяцев назад +3

    මිස් තමයි මට Tenses 12 මොළේට වදින්න කියලා දුන්න ගුරුමව❤❤❤ඔබතුමියගේ ඉදිරි කටයුතු සාර්ථකත්වයට පත් වේවා!!!❤❤❤

    • @1000Seedslk
      @1000Seedslk  5 месяцев назад +1

      Thank you !..තෙරුවන් සරණයි පුතා...!

  • @kuruppukuruppuarachchege6699
    @kuruppukuruppuarachchege6699 Год назад

    ඔබගේ ඉගැන්වීම සංකිර්ණයි.ඉංග්‍රීසි ඉගෙනගත් කනෙකුට උගන්වන ක්‍රමයක්

  • @danumaminuma4148
    @danumaminuma4148 3 года назад

    හොඳටම පැහැදිලියි. අද තමා මේ RUclips channel එක හම්බ වුණේ

  • @shavulsaman3754
    @shavulsaman3754 5 лет назад +4

    සෑහෙන්න වටිනවා. ස්තූතියි. දිගටම කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා.

  • @surangiwarnakulasuriya7038
    @surangiwarnakulasuriya7038 5 лет назад +26

    This is very important thing for studying English.... thank u so much teacher....

  • @SLALL
    @SLALL 4 года назад +17

    ඇත්තටම හොදට තේ⁣රුම් ගන්න පුළුවන්..සුභ පතනවා මිස්..දිගටම කරගෙන යන්න...

    • @SloCK7
      @SloCK7 4 года назад

      Wasa hutti

    • @janithakasun7181
      @janithakasun7181 4 года назад

      @@SloCK7 mokadha me ponna rilavek vage ke gahanne aa.

  • @dewindihimasara746
    @dewindihimasara746 2 года назад

    I am al student now.....l wrote my ol exmanination in 2021....that time I have not basic knowledge about tense in grade 10.luckly,I wacth this video ....I saw and studied it well..some time I saw servarl time. I have get A pass for english in my ol exam😊this video help me ti get a pass...plz teacher keep it up....🙏

  • @oshadhiadithya8556
    @oshadhiadithya8556 2 месяца назад

    මෙච්චර කාලයක් පැටලිලා තිබුනු tenses ටික අද තේරුනා.. Thankyou mis❤😊

  • @madhawasadeeparathnayaka
    @madhawasadeeparathnayaka 4 года назад +3

    Thank you very much madam
    I improved my knowledge far better after watching this video.
    Wish you all the best for your success in future.

    • @1000Seedslk
      @1000Seedslk  3 года назад

      It's my pleasure...Thank you

  • @nuwankumara4548
    @nuwankumara4548 4 года назад +20

    ටිචර් ඔයා ඉගෙනීමේ රටාව හොඳින් තේරුම් ගන්න පුලුවන් බුදු සරණයි !

  • @chandanakeerthi5517
    @chandanakeerthi5517 3 года назад +14

    My dear teacher, your English lessons are very clear and easy to understand. Thank you very much. I wish you the strength to submit more lessons like this. god bless you...! I wish you could really see

    • @greatlife8078
      @greatlife8078 3 года назад

      look ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw

  • @elearninghjnetwork
    @elearninghjnetwork 3 года назад

    විශිෂ්ඨ ඉගැන්වීමක් ! බොහොමත්ම පින් ඔබට.. Good luck !

  • @FANTAS.DRAWING
    @FANTAS.DRAWING 3 года назад +2

    බොහෝම ස්තුතියි ගුරු මෑණියනි, ඔබට දෙවි පිහිටයි!!

  • @sirilgunathilaka1100
    @sirilgunathilaka1100 2 года назад +11

    I understand it very well 😊 thank you very much teacher 😊❤️

  • @dinidushasimal5538
    @dinidushasimal5538 3 года назад +3

    A very valuable lesson for many who are sad without knowledge of English.😊 thanks a lot madam ☺️...

  • @premarathnadodampe3028
    @premarathnadodampe3028 4 года назад +20

    Teacher, when you learn it's very easy to understand. Thanks a lot.

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 6 месяцев назад

    පුදුම විදිහට වැදගත් දේසනයක් මැඩම්,Excellent explain all the best god bless u.❤❤❤❤🙏🙏🙏🙏🙋🙋🙋

  • @beautifulwold3493
    @beautifulwold3493 3 года назад

    හොඳට උගන්වනවා, ගොඩක් හොඳයි මිස්.❤ දිගටම කරගෙන යන්න..Thank you mis

  • @Anytopic89
    @Anytopic89 3 года назад +8

    Wow! I love the way that you explain this gramnar lessons teacher...eventhough I'm doing a diploma I have no find a teacherlike you for grammar.When I listen to this video I felt that you are an excellent teacher who can teach well .keep up the good work .Wish you the very best for your future!

  • @premarathnadodampe3028
    @premarathnadodampe3028 4 года назад +12

    I have been watching this about twelve tenses video even a month a day since I started to watch this video. -Thank you Teacher

  • @nishanialwis2090
    @nishanialwis2090 4 года назад +5

    It's easy to understand in English.Thank you So much Teacher.

  • @salunicroos
    @salunicroos 2 года назад

    බොහොම ස්තුතියි මිස්. මෙච්චර දවසක් පැටලිලා තිබ්බ පාඩමක් මිස්ගෙ පැහැදිලි කිරීම් නිසා හොදට පැහැදිලි වුනා. 🙏🙏

  • @swarnalathabaddalage2872
    @swarnalathabaddalage2872 4 года назад

    බොහොම පැහැදිලිව .තේරුම් කරනවා thankyou

  • @mashie_00
    @mashie_00 4 года назад +5

    Thank u very much teacher..! I will going to face the general English advanced level exam tomorrow, it helped me much more for refreshing..!☘️

  • @dushim1802
    @dushim1802 3 года назад +11

    මාත් a/l ඉවර වෙලා කෝස් එකකින් විතරයි මේ වගෙ ඉගේනගත්තෙ.. school එකෙ මෙහෙම උගන්වන්නෙ නෑ.thanks teacher ❤❤❤❤... අද ආයෙ ඔක්කොම මතක් කරගත්තා

  • @avishkamadushan7243
    @avishkamadushan7243 2 года назад +6

    Your lessons are very simple to understand teacher..🤗🤗🤗

  • @Liquidator101
    @Liquidator101 3 года назад +1

    වචනයේ අර්ථයෙන්ම නියම ගුරුමාතාවක්. ඔබට ජය.🙏

  • @ruhunuexpress5757
    @ruhunuexpress5757 Год назад

    ගොඩක් අමාරු පාඩමක් හොදට පැහැදිලි වුනා 🤗🤗

  • @nithickfernando2642
    @nithickfernando2642 3 года назад +19

    මම මුල්ම පාරට english ඉගෙන ගන්නෙ.හැබැයි මන් a/l කරන්නෙ.මට මෙ චැනල් එක ගොඩක් වැදගත්.ඔබ තුමියට බොහොම ස්තුති වන්න වෙනවා මෙ දැනුම නොමිලෙ අපිට දෙනවාට.🙏

  • @1000Seedslk
    @1000Seedslk  3 года назад +94

    🌳 1000seeds Online Course 🌳
    භාෂා හැකියාවෙන් සමාජය ජයගන්න එක්වන්න. 💐
    🌻 Course Content 🌻
    🌱 Grammar and Practice
    🌱 Listening Skill Development
    🌱 Speaking Practice
    🌱 Reading & Comprehension
    🌱 Practice Effective Writing
    🌱 Context Based Vocabulary Practice
    🌱 Progress Tracking Tests - Online
    👍For more :1000seedsenglish.com/
    👍 Registration : 1000seedsenglish.com/register.php

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад +1

      ruclips.net/video/hlkSoeAFqBM/видео.html

    • @sudarshianuradha4946
      @sudarshianuradha4946 3 года назад +2

      Learning method is short and sweet.But nearly last 10 minutes,I felt more speedy, as usually I have learned before.I need a summary of tenses in soon, I think both our efforts came true.Thanks a lot teacher.bs.

    • @zacharybo8159
      @zacharybo8159 3 года назад +1

      You prolly dont care at all but does anyone know of a method to get back into an Instagram account??
      I was stupid forgot the password. I appreciate any tricks you can give me

    • @elliotdiego4282
      @elliotdiego4282 3 года назад +2

      @Zachary Bo instablaster =)

    • @zacharybo8159
      @zacharybo8159 3 года назад +1

      @Elliot Diego Thanks so much for your reply. I got to the site through google and Im in the hacking process atm.
      Looks like it's gonna take a while so I will reply here later with my results.

  • @kolithatennakoon5227
    @kolithatennakoon5227 3 года назад

    හොදට තේරෙනව ටීච. දිකරම කරගෙන යන්න.
    තෙරුවන් සරණයි!

  • @sineththamudithasenarathna3906
    @sineththamudithasenarathna3906 3 года назад +1

    හොඳටම කියලා දෙනවා ස්තූතියි මිස්

  • @silalkarunathilaka7284
    @silalkarunathilaka7284 4 года назад +3

    හරිම හොදට කියල දෙනවා...ඔබට සුබ පැතුම්...👍

  • @gamingwithkisandu4
    @gamingwithkisandu4 6 лет назад +17

    The Tenses are very important for beginners and you are teaching very well.thank you..👍

    • @1000Seedslk
      @1000Seedslk  6 лет назад +2

      Thank you for your feedback.

    • @rumeeshpriyantha6267
      @rumeeshpriyantha6267 6 лет назад

      Wood සමිබන්දව පැහැදිලි කිරිමක් කරන්න

    • @yttcfgg2455
      @yttcfgg2455 5 лет назад

      @@rumeeshpriyantha6267 would not wood

  • @pramithadilakshana1837
    @pramithadilakshana1837 Год назад +4

    The lessons flow very well in my head. Thank you very much, teacher❤

  • @isumiudheshani4813
    @isumiudheshani4813 3 года назад

    Thank you teacher ,පුලුවන්නම් මෙවර සාමාන්‍ය පෙළ ඉංග්‍රිසී ලියන ළමයි වෙනුවෙන් වැඩසටහන් ටිකක් කරන්න මිස් .ගොඩක් පින් මිස්ට,🙏🙏🙏🙏

    • @1000Seedslk
      @1000Seedslk  3 года назад

      Sure..Thanks for your comment.

  • @lordxkronoz
    @lordxkronoz Год назад +1

    Thank you for the lesson ma'am. Your excellent teaching style makes it very easy to understand.

  • @anjukakishan2443
    @anjukakishan2443 5 лет назад +6

    බුදුසරණයි. ගොඩක් පිං

  • @nalakawijayasinghe
    @nalakawijayasinghe 4 года назад +4

    Grate work Teacher, Excellent Tutorials. wish you all the Best!!!

  • @NETHU-k2o
    @NETHU-k2o 3 года назад

    මෙච්චර තෙරුන්නැති lesson එක. එක දවසින් තේරුණා. Tank you teacher.

  • @nadeeshadeshani3593
    @nadeeshadeshani3593 2 года назад

    Very important.mewan denuma genna oba thumiyata niduk nirogi suwaya lebewa.HORA GURUWARU INNA RATAKA.BS.

  • @madhubhsninirosha4697
    @madhubhsninirosha4697 4 года назад +4

    You teach very eclearly. Thanks for your lessons.

  • @ravindradayaratne2716
    @ravindradayaratne2716 4 года назад +5

    This way of teaching is very useful for all level of people specially who cannot spend their time and money due to personal reasons. therefore pls keep all your good things keep going. teachers like you are a really wealth to our country. may noble triple gems bless you for all you future endevours. pls keep posting this types of lessons for the benefits of mass.

    • @1000Seedslk
      @1000Seedslk  3 года назад

      Thank you so much for your encouraging words...

  • @udayaarosha7451
    @udayaarosha7451 3 года назад +3

    Teacher O/ L walta liyanna ona essy eka waakya Galapa liyana hati kiyala dennako Maddom please

  • @sanjulamdisaanayake211
    @sanjulamdisaanayake211 4 года назад +1

    🙏🙏 me guruthumiyata pin labenawa bohoma sthuthi me tharam saralawa english kiyala denawata 💚 therunawan saranai 🙏 obathumiyata jaya

  • @ayanlakshitha5227
    @ayanlakshitha5227 4 года назад +1

    මැඩම් ඇත්තටම හොද පැහැදිලි කිරීමක්.හොදටම තේරුනා.ස්තූතිය 💪

  • @sampathmanojwithanage4998
    @sampathmanojwithanage4998 4 года назад +10

    Wow it’s amazing.you was reached it clearly. Really appreciate.Your teaching scale is amazing.

  • @nowtysk5034
    @nowtysk5034 4 года назад +10

    thanks teacher it will be helpful for my exams♥

    • @minulachanl6626
      @minulachanl6626 2 года назад

      very clear මැඩම් ඔයාට සුභ අනාගතයක්

  • @udeshdharmawardhana1761
    @udeshdharmawardhana1761 4 года назад +4

    Teacher please attach questions form in this 12 tenses.

  • @sinethumayanga2280
    @sinethumayanga2280 3 года назад

    හැම english class එකකින්ම course එකකින්ම පටල ගත්තු නූල් බෝලෙ ලෙහල දුන්නට ගුරුතුමියනි අනේක වාරයක් ස්තූතියි තෙරුවන් සරණයි🙏

    • @1000Seedslk
      @1000Seedslk  3 года назад

      Glad it was helpful...wish you all the best...👍

  • @chanakakumara9477
    @chanakakumara9477 3 года назад

    ඔබතුමියට ගොඩක් පින්.

  • @indunilwimalendrakai6526
    @indunilwimalendrakai6526 3 года назад +11

    Teacher කොහොමද මුලඉදල වඩසටහන් පෙලගැස්ම . Online class කරන්නෙනැද්ද ? Good job teacher thank u. B.s

    • @7colours63
      @7colours63 3 года назад

      ruclips.net/video/5RAm5yia8sM/видео.html

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад

      ruclips.net/video/uxyHyNRHCxY/видео.html

  • @99punya
    @99punya 4 года назад +8

    Tribute to you....!!!
    Great style and order in teaching English in Sinhala...!!
    I am sure many have been benefited immensely with your guidance..!!
    I have gone through most of your presentations and they are all well prepared...!!

  • @anumudugamuwa9335
    @anumudugamuwa9335 4 года назад +22

    Perfect teacher god bless you

    • @greatlife8078
      @greatlife8078 3 года назад +1

      look ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад +2

      ruclips.net/video/uxyHyNRHCxY/видео.html

  • @days_of_duli
    @days_of_duli 3 года назад +2

    Lot of thank you teacher before i watch this video i have lot of problems in tenses but now that all questions are finish thank you for teaching us teacher.

  • @yoshiipraboo6184
    @yoshiipraboo6184 3 года назад +1

    Before Miss taught to me I didn't understand anything but now I understand very well..
    Good Job Miss...You are the best 💖💖💖💖

  • @aidenkenney9031
    @aidenkenney9031 4 года назад +4

    Wow.this really helped me m'am.u r a literally great teacher . Thnk u very much

  • @Sasindualwis
    @Sasindualwis 3 года назад +8

    When I get some doubt in my grammar part, suddenly I watch this vedio so it really help me to memorize my grammar part clearly and most smartly. Thank you soo much miss for giving this valuable vedio to us😊🌸

  • @chandimaniroshini1951
    @chandimaniroshini1951 5 лет назад +5

    Very valuble lesson, thank you so much, I kindly request from you pls explain types of sentences

    • @kalustat9975
      @kalustat9975 4 года назад

      m.ruclips.net/video/OOk8zPWOg0c/видео.html

  • @erandikaprabodhani8936
    @erandikaprabodhani8936 2 года назад +1

    Thanks you so much teachers for learn about English tenses very simply♥️♥️♥️👍👍

  • @lakmalit6781
    @lakmalit6781 3 года назад

    නියමයි ටීචර් හොදට තෙරුම් ගන්න පුලුවන් තෙරුවන් සරණයි ❤️❤️❤️ ඉස්සරහටත් මේ වගේ විඩියෝ ගෙන්න

    • @1000Seedslk
      @1000Seedslk  3 года назад

      Thank you...Theruwan Saranai

  • @aselajayathilaka2491
    @aselajayathilaka2491 3 года назад +7

    teacher, can you send a video about transitive,intransitive,intransitive verbs of incomplete predication and transitive verbs of incomplete prediction please?

  • @chami8883
    @chami8883 5 лет назад +8

    Thank you for the tenses lesson madam. It's very easy to understand. Can you learn how to use these tenses with Nouns, Adjectives, and Phrases?

  • @thanushawanigarathna4106
    @thanushawanigarathna4106 5 лет назад +16

    If you can give us IELTS guide with this its better for those who are willing to do the IELTS exam. Thank you teacher.

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 года назад

      english funny story වලින් english ඉගෙනගනිමු. දැනුම ඉහල නන්වන පාඩම් ද තිබේ. ruclips.net/video/QnrIT4Iw4_M/видео.html

  • @ruwankumara5303
    @ruwankumara5303 3 месяца назад

    ගොඩක්ම හොද පැහැදිලි කිරීමක් ටිචර .ජපානයේ සිට

  • @denethishara5453
    @denethishara5453 4 года назад

    I am following english course.but i dont met this teacher..thank you for introduce

  • @chansam8966
    @chansam8966 5 лет назад +5

    Just came across this video, God bless you sister for this service. !!!

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi 5 лет назад +1

      කවදාවත් මේ විදියට ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙනවද කියල බලන්න. Grammar සහ Vocabulary ඉබේම මතක හිටිනවා. ඔක්කොම නොමිලේ ඉගෙන ගන්න Subscribe කරන්න. ruclips.net/video/mRy5B5BBAL0/видео.html

    • @udamtv835
      @udamtv835 3 года назад

      thkz teacher

  • @shamalperera4875
    @shamalperera4875 4 года назад +3

    හොදට තෙරෙන්වා මිස්..කියගෙන යන වේගය ටිකක් වැඩී වාගේ....

  • @J.P._Gurugamage
    @J.P._Gurugamage 4 года назад +13

    Thank you very much teacher 🙂 I watched this video for memorize tenses for G.C.E A/L
    Very useful 👍 Keep it up ☺️💝

  • @nimalgunathilaka3167
    @nimalgunathilaka3167 6 месяцев назад

    ගොඩක් වටිනා පාඩමක් English ගුරුවරු ගොඩක් ගාවට ගියා මෙහෙම තේරුනෙ නෙ 👏👏👏❤

    • @1000Seedslk
      @1000Seedslk  5 месяцев назад

      Thank you.. Wish you all the best !

  • @homecreater3568
    @homecreater3568 4 года назад +1

    Good video for children.we can understand easily.thanks teacher

  • @SLHooLigON
    @SLHooLigON 5 лет назад +9

    Excellent explanation. Thank you very much. Keep up the good work. 👏

  • @d.l.sananda1095
    @d.l.sananda1095 4 года назад +4

    Good Effort. Your service is very much admired. Keep it up