Epic! ඇත්තටම මේ පනත සම්මත වුනොත් මෙයාලා මොනවා කරයිද? ඊටපස්සේ, ඔයාලා සම්පූර්ණ ට්‍රැක් සීන් එකට වැටෙයි ද? අපිට බැරිද මොනවා හරි code System එකක් හදාගන්න? එතකොට ඔයාලා කියන දේ තේරුම් ගන්න , we just have to read between the lines. මොනවා හරි දෙයක් කරන්න ඔයාලට පුළුවන්. දිනුම නම් දෙන්න ලෑස්ති වෙන්න එපා. We have to show them who's stronger
Congratulations, Bruno, on your 150th appearance on the DD program! Your dedication and talent continue to inspire and entertain us all. Here's to many more!
Machan!!! You guys made History today! All the effort, money, taken blame, stolen valuable lives of outspoken citizens , and everything did by this Government to simply mute! and Kill the right to speak people's opinion, freely via SM, went down the drain by your sarcastic, snarky yet legal comments!! Bravo, guys! Hats off to the comedic genius 🫡
No matter what how you guys going to presentation this program now on please stay safe, they can vanish anybody from this world without any witness. Theruwan Saranai !
0:01 - Headlines 🎉❤
1:34 - සීරියස් එපිසෝඩ් කීපෙකට පසු
1:54 - පලස්තීනේට උපදෙස් දෙන කෙනා
8:27 - රනිල් වික්‍රමසිංහ Vs. රනිල් රාජපක්ෂ
10:28 - මහින්දගේ ස්වාධීන ශරීර කොටස්
12:36 - සමාජ මාධ්‍ය පනත සම්මත උනාම හැසිරෙන්න ඕන ආකාරය
14:28 - සමාජ මාධ්‍ය පනත ගැන සුනෙත්ගේ අදහස
19:23 - රජය අභිබවා සමාජ මාධ්‍ය පත්වීමේ අවධානම දුටු ආණ්ඩුව
24:38 - හඳට යන SLVLOG
26:14 - සමාජ මාධ්‍ය පනතට එරෙහිවෙන අන්තර්ජාල දැවැන්තයෝ
28:34 - පතායා සිංහ පැටියා ඉස්සූ ශ්‍රී ලාංකිකයා කවුද..??
36:49 - කලාපය පුරා ඔඩු දුවන හූති පුතාලගේ ප්‍රශ්ණය
42:57 - දඩ කොලේ ඕනෙනම් වාහනේ ට්‍රාන්සර් පේපර් ගන්න
49:42 - දේශබන්දුට අළුත් නඩුවක්
55:37 - යුක්තියට කිව්වොත් සල්ලි තමයි
57:38 - හරක්කටා ආ පොලිස් කෝල්
1:00:20 - පොලිස් තෑගිවල තරම
1:08:06 - ප්‍රවේසම් වෙන්න... අනතුර ඔබ අසලයි
❤❤
❤
❤
thanks brother issarahatath me wagema danna
Ada vlog eka nadda
උබල අද ඉදලා නිව්ස් අනිත්පැත්තට කියපල්ලා..හිනාවෙන්නත් එපා..අපි හරියට හිතාගෙන හිනාවෙන්නම්..😂😂 එතකොට කෙලින්න බෑනෙ අපිට..❤
Yes report the news upside-down (negatively) we can understand it the proper way.
අද සිට පරිස්සමෙන් වැඩ කරන්න...hasa..bruno...හිරේ විලංගුවේ නම් වැටෙන්න එපා bro
මේ වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න. අපි ඇත්ත දැනගන්න ඕන. පනතේ විධිවිධාන වලින් රිංගලා වැඩේ කරගෙන යන්න. ඔබලාට ජයම වේවා.
අපි හැමෝම හැමදාම බලනවා. නියමයි.
රිංගන කොට බෙල්ලටම කොටන්න පනටතට ශක්තිය හැකියාව ලැබේවා! පනත දන්නවා කොටන හැටි. අපි ඉන්නවා සපෝට් එකට. කොටපිය ඔකුන්ගේ බෙල්ලටම 1989 වගේ. පනතට ජයවේවා!
හිකෙන් පුනා 😂😂@@bamunua
නියමයි, එළකිරි ... ආයි කියන්න බැරිවෙයි සමහරවිට .
සුභ පැතුම් බෲනෝ 150 ට.. සුභ පැතුම් අභිෂේකා ..
හැමෝම පරෙස්සමින් ඉන්න...
දැන් නම් බස් එකේ ගියත් පාරෙ ගියත් කඩේට ගියත් කොටි බෝම්බ පිපුරුව කාලෙ වගේ.ඒ කාලෙත් ගෙදරින් එලියට ආවම අම්මලා බලන් ඉන්නෙ අපි ගෙදර එනකන්..අපිටත් විශ්වාස නෑ ගෙදර එනකන්.දැනුත් එහෙමයි.බය හිතේ තියාන ඇති වෙන්න හිනා උනා . ස්තුතියි ඔයාලට
සියල්ලට මුල දූශිත දේශපාලනය😔😢 ..Thank you ඔයාලට.....❤🖤
වැඩේ කරගෙන යන්න දිගටම......අපි හැමදාම ඉන්නව ඔයාලත් එක්ක❤❤❤
අර පලස්තීන් කතාව දැක්ක ගමන් මට හිතුනේ
මිස්ට බීන් එකේ ඩ යලොග් තිබ්බානම් කොහොම වෙයිද කියලා නිකං හිතිලා තියෙනවා නේද කියලා
sri lanka mr beeen version Ranil😊😂
එහෙනම් මිතුරනි අදින් පසු අලුත් විදි වලට අදහස් ප්‍රකාශ කරමු..🖐️
අසයි
දැන් ඇහෙනවැයි 😄
🤣🤣🤣🤣🤣 ahenawooooo
බය උනා video එක deleted කියලා තියෙද්දී 😂😂
ow😊
Mokada mee Bruno podibaba wage hamotama ayye ayye kiyanne 😅😅😅
"යුක්තිය " රාජ්‍ය අනුග්‍රහයෙන් විහිලුවක් උනා ..ඊලග විහිලුව "සමාජ මාද්‍ය පණත"..
Hats off සුනෙත් චිත්‍රානන්ද❤️❤️❤️🫵
කෙනෙක් US වලදී Rental car එකක් පාවිච්චිකරලා ඒ අතරේ In legal Parking එකක පාක්කරලා තියල රටින් යනකොට rental එකට වාහනේ බාරදීල ගිහිල්ල අවුරුදු 2කට පස්සේ එනකොට air port එකේදී අහුවෙලා දඩේ සහ පොලිය & Law fees ගෙවන්න උනා.
හිනාකාලා පනයනවාබන් අපිත් සමහර එවුන් දැක්කම කියන්නේ ඔන් එනවා කියක් හරි ඉල්ලන්න 😂😂😂
Social Media යන්න ලගයි , ඇමතිලා කන්න ලගයි 😂😂
ටටියානාගේ අම්මගේ වර්තමාන සැමියා. චිචීගේ Step Dad-In-Law එන්. වී. තිවකරන්
සුපිරි පැහැදිලි කිරීමක් ඔබලාට ස්තුතියි මෙහෙවරට ❤👍❤
හැබැයි අනුර නුගේගොඩ රැලියෙදි තමයි මුලින්ම කිව්වෙ රජය කලින් යවන්නනං ජනතාවට පාරට බහින්න කියල ආරධනා කරේ...
රටේ පවතින දෙශපාලන නිතිය ක්‍රියපටිපටිය දෙස ඔනකමින් බලද්දි මෙම රටේ ඉදිරි වසර කිහිපය ඉතාමත් අනාරක්ෂිත වතාවරණයක් ඒකාධිපති පාලනයක් සිදුවීමට බොහෝ ඉඩ සලසෙනු අතර මා විශ්වාස කරමි
සතුටු හිතෙන ආරංචියක් අද උදේට එයි බලාපොරොත්තු වන්න😂😂😂
පහුගිය දවස් දෙකෙම serious programmes වලින් පස්සෙ අද පටන් ගද්දිම බඩ කොර වෙන්න හිනා වෙලා පටන් ගත්තේ වැඩ සටහන.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මේ මගුල ට ඇබ්බැහි වෙලා තියෙන්නේ,,මෙක RUclips එකේ පෙන්නන්න බැරි උනොත් කියපන්,,අපි ඔහේ ට ඇවිත් වාඩි වෙලා අහගෙන ඉඳලා වත් යන්නම්,,නෑති නම් රෑට කන්ඩ බැහැ බං,,හැබැයි හස ඉන්ඩ ම ඕනේ,,
Ekanang aththa...😊
වත්ත වටේ පඳුරු ගානෙ නිදි වැදිච්ව අම්මන්ඩිලා කොටහලු මගුල්ගෙවල්වල ගියාම කොටහලු වෙච්ච ගෑනු දරුවට චරිතය ආරක්ශා කරගෙන ජීවත්වෙන විදිහ කියලා දෙනව.. හතර අතේ පිස්සු කෙලලා සූදු කෙලලා බීලා නටලා ක්ලබ් ගිහිල්ලා ගෑනු එක්ක නටලා කල්ල
කුජීත වෙලා වැලේ වැල් නැතුව ඉන්න එවුන් මගුල් ගෙවල්වල ගිහිල්ලා දෙකක් දාගත්තාම අලුත බැඳපු ජෝඩුවට දියුණු වෙන හැටි උපදෙස් දෙනව.. මට ඔය දෙකම මතක්වුනා අපේ ජනාප්පති තුමා පලස්තීනෙට නැගිටින්න උපදෙස් දෙනවා දැක්කම..😂😂😂
අද ඉඳලා පරණ ලවුස්පිකර් ගස්බඳිමු
47:28 කැමරා කතාවක් ටික දවසක ඉදන් යනව. බස් වල හයිකරන්ඩ යෝජනාවක් ආව. පාරවල් වල හයිකරන්ඩ හදනව. ඉස්කෝලෙ වලට හයිකරන්ඩ හදනව.
පොඩ්ඩක් බලන්ඩ වෙනව කවුරුගාවද ගෙනාව cctv ගොඩක් තියෙන්නෙ කියල...🤔🤔
Bruno very diplomatic, he definitely will manage the turn from today. Hasa sure will. Thiwanka too. others should keep the situation inmind.
හිනාවෙන අන්තිම දවසේ.... උපදෙස්දෙන රනිල් ගැන අහලා සුපිරියටම හිනා වුනා...
Epic! ඇත්තටම මේ පනත සම්මත වුනොත් මෙයාලා මොනවා කරයිද?
ඊටපස්සේ, ඔයාලා සම්පූර්ණ ට්‍රැක් සීන් එකට වැටෙයි ද?
අපිට බැරිද මොනවා හරි code System එකක් හදාගන්න? එතකොට ඔයාලා කියන දේ තේරුම් ගන්න , we just have to read between the lines.
මොනවා හරි දෙයක් කරන්න ඔයාලට පුළුවන්. දිනුම නම් දෙන්න ලෑස්ති වෙන්න එපා.
We have to show them who's stronger
Wait a minit" Who are You?😂😂😂 මතක් උනා😂😂 පවු යකෝ රනිලා 😂😂
ඉඳ king රනිල් mr.clean...ලැජ්ජයි අෆ්ෆා..ඔබාමා පවා හිටං ළඟට ඇවිත් සුබපැතුව හැටි මතක් උණා.. හිටං ජනා.කාලේ..😹😹
Congratulations, Bruno, on your 150th appearance on the DD program! Your dedication and talent continue to inspire and entertain us all. Here's to many more!
ඌරගේ මාළු ඌරගේ පිට තබාම කැපිය යුතුයි.
අද වගේ දවසක ඇයි Program එකක් නොදා හිටියේ.....අර සිංදුව ඕන......සනත් නිශාන්ත මහත්තයා අවංක කෙනෙක් පුතී....😂
"මට වෙඩිතියන්න එපා" කියල sticker එකක් හැම වාහනේම ගහ ගහන්න වෙනව
අදනම් මුන් අපිට අරින අරුල්ල ට හිනා වෙලා පුක අත ගාපු දවසක්.. උබලා වගේ තව උන් මේ රටට ඕන... 🫂
Today’s DD was from the top shelf. The reverse
psychology approach was full of fun & Intelligence all over it.
Best wishes Team 🙏🙏
බෲනෝ හැමදාම පිස්සුවක් කෙලිනවාමයි කතාවක් අස්සෙ වීඩියෝ එකක් ප්ලේ කරල 😂😂
අන්න පුත්තලමි බුරුවා මැරිලා 🤣🤣🤣🤣 ආදරෙයි එම රියදුරාට, ජයවෙිවා
එකෙක් තඩි බොරුවක් ඇද්බාද්දි ඒක බොරු කියලා දැන්ගෙනත් හෙන සීරියස් පිට ඒක අහගෙන ඉදලා ගන්න ආතල් එක තියෙනවා නේද... ඒකම තමයි අර් පලස්තීන නියෝජිතයත් ගන්නවා ඇත්තෙ...😂😂😂😂😂
💯😂
Well done guys & all the very best ❤❤❤❤❤
මගේ නං අදහස උන්ගෙ පනත රවුං කරල ගහගන්න කියල අපේ හය්ය දෙතුන් ගුනයකින් වැඩි කරමු කියල.....
ට්‍රක් ගැන කියවනව හිනාවෙන අන්තිම දවස කියල title එක දාල තියෙනව ඒ අස්සෙ මාර news එකක් උදේම අහන්න උනා ..අනේ මන්ද ..හසෝ සෙට් එකත් එක්ක දේවාලයක් දාගමුද😁😁
මහජනතාවගේ ආරක්ෂාවට ඉන්න එවුන්ගෙන් අාරක්ෂා වෙන්න වුනා ...
පොලිස්සියට ඔත්තු දෙන්න තෑගි දෙනවා කියන එක ඇහෙද්දි මට නිතරම මතක් වෙන්නේ කසිප්පු මුදලාලි ගැන පොලිස්සියට සාක්ශි දීලා අම්මයි තාත්තයි ගෙදර එන්නත් කලින් කසිප්පු මුදලාලියි මැරයෝ ටිකයි ගෙදරට ආව හෝකන්දර සය පුද්ගල ඝාතනය. එක රැයක් යන්න කලින් පවුලක්ම පොලොවෙන් අතුගෑවිලා ගියේ පොලිස්සිය දුන්න තෑග්ගකින් තමයි. මේක ලංකාවේ පොලිස්සිය කියලා අමතක කරන්න එපා පොඩ්ඩකටවත්.
මෙවා ඇහෙද්දි ගොඩාක් උන්ට මතකනැ😢
ලෝකයේ පුංචි රටක් තියෙනවා ශ්‍රී ලංකාව කියලා. අන්න ඒ රටේ නම් නීතී හදන්නේ මිනී මරුවන්, කප්පම්කරුවන්. මහජන ආරක්ෂාව භාරව ඉන්නේ මූළික නීතීය අමු අමුවේ උල්ලංඝනය කරපු මිනිහෙක්. ආර්ථිකය කරන්නේ මහබැංකුව කඩන්න හවුල් එකෙක්. පරිසර ඇමති කලින් බෙහෙත් ගෙනත් හොරා කාපු එකෙක්. ඔහොම ලැයිස්තුවක් හදන්න පුළුවන් ඒ ඒ විෂයට අදාළව විෂමාචාරී කටයුතු වල නිරත වුන expert ලා ඒ ඒ අදාල විෂයන් වලම කටයුතු කරනවා.
මේක මට බලන්න හම්බඋනේ අද (01/25) මට දැක්ක ගමන් මතක් උනේ DD එකේ කියපු අනාවැකි හරි ගියා කියන එක. අද උදේම දැක්ක නිව්ස් එක සත්තලන් පුතාගේ මළගම ඒකත් එක්ක මේ Episode එකේ Headline එකම "අද හිනාවෙන අන්තිම දවස" කියලා. HeadLine එකෙනුත් මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනව වගේ දැන්
ශ්‍රි ලංකාවේ පොලිසිය අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න
බෲනො, තුෂාර කර ඔයාලගේ ප්‍රවෘත්ති ඔහොම බයවෙලා කොහොමද? මම ආසාවෙන් බලාගෙන ඉන්නවා අහන්න
What does MW eat, Rice or fodder?
හරි හරි ඔය වහලා තියෙන්නෙ ජන මාධ්‍යවේදියාගෙ සද්දේ...
මොකද බන් video නැත්තේ ? සනත් නිශාන්ත එක්කම තොපි ටිකත් මලාද ? video දාපිය අපිට පාලුයි.❤❤❤
සුබ දවසක් සැමට
Pitipasse machine eke buwa Abhige muna balan payak vtra monawada bn krnne?
රත්තරං කඩපු මාල පෙන්නන්න කිව්ව එක දැක්කද? කඩපු මාල ඌ ගාවනෙ.....😂
බයවෙන්න ඕනෑ 69 ලක්ෂණයක් මේ රටේ ඉන්නවා. කොහොමහරි මේ බය තුරන් කරමු. එකම විකල්පය NPP. පමණයි. සවුදි ජනමාධ්‍යවේදිය ( මට දැන් නම මතක නැහැ ) කපා කොටා මරපු වෙලාවෙ, ඒ ගැන කතා කරනකොට හුගක් අය කිව්වෙ අපිට අදාළ නැහැ කියල. දැන් ....?
Prince MBS විසින් ඝාතනය කරන ලද මාධ්‍යවේදියා ජමල් කෂෝගී.
අදනමි හිනාවුනා බඩ උල්වෙන්න අද හනාවෙන දවසම තමයි කිවුවත් වගේ
😂සිරාවට උඹල හිතන් ඉන්දියා නේද අද නිශාන්තකාරයා යනවා කියලා ඒකනේ දැම්මේ අද හිනාවෙන අන්තිම දවස කියලා😂
Hariyata hari, Raniya balen vage hama kenek langatama gihilla, atata ata denava, eka atakin PAW bang ?
අපි නම් මේරටේ අපේ නමට දඩයක් වැටුණ කියල දැනුනොත් සොයාගෙන ගහින් දඩය ගෙවනව හේතුව ලංකාවට එන්න එයාපෝට් එකෙන් සියලු දඩ නොගෙවා පිටවෙන්න බෑ සියලු දඩ කොම්පියුටරය හරහා පේනව.රටතුල හිටියොත් වසරකට වරක් රියදුරැ බලපත්‍රය අලුත් කිරිමේදි සියලු දඩගෙවිය යුතුයි..
ඕක වීඩියෝ එක තිබුනේ නැත්නම් යන නිව්ස් එක...
ජනාධිපති තුමා පලස්තීන විදේශ ඇමති සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්වූ අතර දෙරටටම වැදගත් විශේෂ තීරන කිහිපයක් ගනු ලැබීය😂
අපි හිතමු උගන්ඩාවෙ , චීනෙ , ඩුබායි රට , ග්‍රීසිය යන රටවල ආර්ථිකය හදන්න ලංකාවෙ භාණ්ඩාගාරය හිස් වනතුරු ධනය පැටෙවිව වගෙ පලස්තීනෙත් බලාපොරොත්තු වෙන්න කියන එකක් තමයි ඔය පිනා කියන්නෙ එහෙදි .
Palestine deplomat was like "මොකද්ද????🤔ඈහුන්නැ😙
I wish you can continue daily dose every day with these restrictions
අදනම් හිනා උනා පන යනකම්😂😂😂
මේ අන්නමලේ කාරයා නං මෙලෝ රහක් නෑ.. මිනිහා කියන ඒවා හසා කෙයාර් කරන්නෙත් නෑ..!😂😂
වජිර ට කියන්න මුකූත් ඉතුරු කරන්නෙ නැද්ද එතකොට කට්ටිය 😂😂😂
Machan!!!
You guys made History today!
All the effort, money, taken blame, stolen valuable lives of outspoken citizens , and everything did by this Government to simply mute! and Kill the right to speak people's opinion, freely via SM, went down the drain by your sarcastic, snarky yet legal comments!!
Bravo, guys! Hats off to the comedic genius 🫡
No matter what how you guys going to presentation this program now on please stay safe, they can vanish anybody from this world without any witness.
Theruwan Saranai !
කොල්ලනේ අපේ සත්තලන් පුතා මැරූනෝ.කරන්නකෝ හොඳ වැඩසටහනක් ❤😂
Ekane.ada nedda vlog ek
Very entertaining program all young generation are knowledgeable and sensible respect all ❤
සත්තලං පුතාට වෙන දේ කලිංම දැනගෙන්ද මංදා Tittle එක දාලා තියෙන්නෙ 😅
හැමදාම වගේ ස්තූතියි SL VLOG team❤
මම පටාය වලට අන්ථිමට ගිහින් ඇවිල්ලා මාසලදෙකක් විතර වෙනවා මචං...එහෙ පාරවල් වල.අලේ තරම් වත් luxury cars නෑ.. ඒකියන්නේ korean, chinese business investors ලත් ඉඳිද්දී.. Bentley එකක් කියන්නේ එහේ පාරවල් වල වුනත් පට්ළු ලොකු දෙයක්.. එං කියන්නේ ඔනේ පට්ට investors ලා කියනනේ korean උං.. මම උං එක්කත් ඉඳල තියනවා.. උං වත් ඔහොම යන්නේ නෑ..
හසා මට ලාමක ලෝකේ බලන්න බැරි වුනා.දැන් ඒක ගැන හිතාගන්න පුළුවන්
මේවා බලලා ලා මකලෝ කේ ගැන හිතන්න එපා.ඒක වෙනම ආතල් එකක්
සංඥා පුවත් කියල සබ් ටයිටල් ගහමු 😃 දැන් එතකොට අර හිර කූඩු වල ඉඩ තවත් මදි වෙයි නේද 😅 නීතිය තියෙන්න ඕන fr වැටුනොත් ජොබ් එකෙන් අයින් කරල වරප්‍රසාද සේරම අයින් කරන. එතකොට ඕකුන් හැදෙනව.. කාලකන්නි
අද හොදටම හිනාවුනා හෙටින් පස්සේ අපට අඩන්න වෙයිද දන්නේ නැ
ගියවර අරගලයට ජනතාව හැටියට අපි එකතු උනේ කොහොමද කියලා හිතා ගන්නවත් බැ
ඊලග එපිය එනකන් බලන් ඉන්න මන්☺️සත්තලන් පුතා left නිසා😂
Seriously, පංසල් ජීවිත කාලයේදී දේශබන්දු ලිංගික වදහිංසාවට භාජනයවී මුලු මහත් සමාජටම වෙෙර කරන කෙනෙක්. දේශබන්දු භික්ෂුවක් හැටියට ගිහියන්ගෙන් ගරුබුහුමන් හා පුද සත්කාර ලබාගැනීම, අද, මිනිසුන් තලාපෙලා, වද හිංසා පමුනුවා, බලහත්කාරයෙන් තමා ඉදිරියේ බැගෑ පත්වීම හා අඬාවැටීම බවට පත් කරගෙන තිබෙනවා. ටිරාන් අලස් ඇතුලු හොර කල්ලිය දේශබන්දුගේ psychotic-condition එක අපයෝජනය කොට තමන්ගේ අපේක්ෂාවන් ඉෂ්ඨ කරගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටිනවා.
Lamayne, matanam hetenne, hari nam, apita Adho Muken hina yanna ona, munge vadavalata ?Kivva vage, Vajira mona Gon Buruvekda, ? monava vunath, Umbala 4 dena, Minusunta honda aathal ekak denava, Jayaveva, Jayaveva
කට්ටිය මලගෙදර ගිහින්වත්ද dd නැත්තෙ 😅
ම්චන් හෙට ඩෙලි ඩොස් එක හසා ඉන්නම ඔනෙම දවසක්. හසා බෘනෙ සුජි සතිශ් තිවා. හෙට හසා හිට් යෙ නැත්තම් අයෙ මිනිහගෙ ශො බලන්න යන්නෙ නැ. 😅ඇයි හෙය විශෙශත්වයක් කියලා අහන්න එපා..
පලස්තීන සීන් එක නම් චූටි මල්ලි පොඩි මල්ලි එකේ කෑල්ලක් වගේ.....
Can somebody share ranil wicramasinghe video??
ඔව්, හික්කඩුව රත්ගම වගේ පොලිසි ස්ථාන වලට සාමාන්‍ය මනුස්සයෙක්ට ගිහින් සාධාරණ බලාපොරොත්තු වෙන්න බැ.
ඇත්ත දැන් මේ රටේ ඉන්න කලකිරෙනවා.
මටත් ඊයේ ඇඩුනා ඒ පුතා කරද්දි.
මේ දේශ පාලුවෝ කරන දේවල්කියනවාට ස්තුතියි.
1:00:42 undercover operations ඇර අනිත් police numbers වල call කියන්නෙ අර dialog එකේ customer service එකට එහෙම කතා කලාට පස්සෙ සේවාව මැන බැලීමට එන call වගේ police එකෙන් පාතාලෙට ලැබුනු සේවාව මැන බලන්න එන call වෙන්න බැරිද?
உங்கள் சிரிப்பு என்றும் நிலைக்க வாழ்த்துக்கள்!
WOW.❤❤
அந்த புன்னகையை ஒன்றாக வைத்திருப்போம் நன்றி!❤🤝✊
අනෙ මන්දා මම නම් හිතන්නෙ අපෙ රට අයෙ යන්නෙ Backwords වගෙ... අපෙ අම්මලා තාත්තලා ඉස්සර කියපු 80 ගනන් වල ඉදන් 90 ගනන් වෙනකන් ගියා වගෙ කලයක් ද අයෙ එන්නෙ කියලා හිතෙනවා....
අපි අහලා තිබ්බ අත්විදලා නොතිබ්බ එ අතිතෙ අයෙ එනවා දො හිතෙනවා....
බොරු කියන්න ඔනා නැ තරුණයෙක්, යාලුවෙක්, අයියා කෙනෙක් විදියට මට නම් අපෙ හෙට දවස ගැන පට්ට බයක් තියෙන්නෙ😢
හූදී පුතාලයි උද්දික පුතායි සහෝදරයො වෙන්න බැරි ද හසෝ😅😅
DD always best ❤
උදේට වැඩට ආපු ගමන් DD අහන එකට දැන් ඇබ්බැහි වෙලා ☺️
ThnQ all ❤ හසා හැමදාම ඉන්නවා නම් 😘😍
සුජියගේ කොණ්ඩේ මරු නේ 👀
ඇයි ඔයාල අද නැත්තේ????? 😕
අන්න දැන් ඇහෙනවා, හිනාවෙලා පන යනවා. කවුද දන්නේ 2048 දියුණුව සැමරුම් උළෙලට සහභාගි වෙන්න කියලා රනිල් අර කාටද ආරාධනා කලද කියලා. නැත්නම්, මේ දවස්වල අපි වැටිලා ඉන්න අමාරුවෙන් ගොඩ එන්න ඔයාලට පුළුවන් ද ණයක් දෙන්න කියලා ඇසුවා ද කියලා.
මොන්ව කලත් ලබනපාර චන්දෙන් ඒගොල්ලො ගෙදර
Hasa hitiyanam aya kiyanne deyakhe.... adin passe thamai niyama podcast eka patanganne
44:44 කැමර නම් ඕනෙත් නෑ, අපිට ඒකට සංවර්ධණ නිළධාරීන් ටික යොදවන්න පුලුවන්.
7:10 වෙඩින්වල එහෙම සමහර අංකල්ල ටිකක් වැඩි උනහම නොදන්න එවුන් එක්ක කතාකරන්න යන්නේ.."මචං මට උඹව දැකල පුරුදුයී...ඔයා ගාල්ලෙද..?" කියල. අන්න ඒ වගේ ලයින් එකක්. හැබැයී අරූ ටිකක් සාගලත් වගේ..😂😂😂