ආනාපානසති භාවනාව නිවැරදිව වඩන්නේ කෙසේද Maha Rahathun Wadi Maga Osse

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @allanrodrigo2365
    @allanrodrigo2365 4 года назад +21

    උතුම් ධර්මාවබෝධය ලැබෙන පිනිස මෙම ධර්ම දේශනාව හේතු වාසනා වේවා !

    • @isaiasnelson3941
      @isaiasnelson3941 3 года назад

      sorry to be offtopic but does anyone know a tool to log back into an Instagram account??
      I stupidly lost the account password. I would appreciate any tricks you can offer me.

  • @nissankabandara6502
    @nissankabandara6502 Год назад +1

    බුදු සරණයි
    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 Год назад +2

    Pinwath suwamen whansheata magea namaskaraya weawa!!!neduk neroge ceira jeewanaya deergayusa lebeawa!!!theruwan saranai🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @renukakoswatta7925
    @renukakoswatta7925 2 года назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ශ්‍රවණය කර අප සැමටත් නිවන් අවබෝධය පිණිස මෙම දේශනාව හේතුවාසනා වේවා! සියලුම සත්වයෝ සුවපත් වෙත්වා! මෛත්‍රීසහගත වෙත්වා! දුකින් අත මිදෙත්වා! 🙏

  • @c.u.gamage8634
    @c.u.gamage8634 2 года назад +2

    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් පින්වත් වන්දනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!

  • @mulatiyanasirirathanathero9800
    @mulatiyanasirirathanathero9800 4 года назад +27

    🙏🙏☸️🙏🙏
    🙂🤝👌🤝🙂
    🌹🌹🌹🌹🌹
    උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිසම මෙම ධර්ම දේශනාව හේතු වේවා.!!.

  • @nethunethu2864
    @nethunethu2864 4 года назад +11

    සාදු සාදු සාදු ස්වාමීනි 🙏🙏🙏නිරෝගිසම්පත්තිය ලැබේවා ඔබවහන්සේට නිදුක් නිරෝගිමත් කායික මානසික සුවය ලැබේවා

  • @මංජුලාදිලිනි
    @මංජුලාදිලිනි 3 года назад +2

    තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබෙවා

  • @lakshanmaduranga5798
    @lakshanmaduranga5798 3 года назад +5

    සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @hasinduchamath5452
    @hasinduchamath5452 3 года назад +2

    සාදූ සාදූ සාදූ .....
    ඔබවහන්සේ නිදුක් වෙත්වා !!!
    නීරෝගී වෙත්වා !!!
    සුවපත් වෙත්වා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад +4

    🙏🙏🙏සාදු සාධු සාධු!

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад +4

    🙏🙏🙏 සාධු සාධු සාධු!

  • @ChathrikaBuddhima
    @ChathrikaBuddhima 4 года назад +13

    ප්‍රායෝගිකව මේ භාවනාව පුරුදු කරමු...

  • @sankasanka7352
    @sankasanka7352 3 года назад +1

    බුදු සරනයි සෑම දෙන හට 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🎆

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 5 лет назад +9

    තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස.. ආනාපානසති භාවනාවේ දි නාසි කා ග්‍ර යේ හුස්ම රැල්ල වැදෙන තැන පමනක් බලන්න. හුස්ම පසු පසින් යන්නට එපා.. දොරටු පාලක yek සේ යන එන දිහා පමනක් දකින්න කියලා කියා තිබෙනවා අසා ඇත්තෙමි... ගරු ස්වාමින් වහන්ස මාගෙ ගැටලුව නිරාකරණය කර දෙන්න.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @pasanperera6460
      @pasanperera6460 4 года назад +4

      ත්‍රිපිටකයේ තියෙන්නේ දොරටු පාලකයෙක් දොරටුව හරහා යන එන අය දිහා දොරටුව ලග සිට බලා සිටිනවා සේ ආනාපානය දිහා බලන්න කියලයි. නාස් තුඩුවේ සිට උදරය දක්වාත් නැවත උදරයේසිට නාස් තුඩුවේ දක්වාත් නොවේ. මෙය හුදෙක් උන්වහන්සේ ගේ පෞද්ගලික මතයකි.
      මෙතන පොඩි වැරදීමක් ඇතිබව පෙනෙන්නට දිබේ.
      දිග ආස්වාසය යනු අප ගන්නා අස්වාසය නිම වීමට වැඩි කාලයක් ගතවන මොහොත මිසක් නාස් තුඩුවේ සිට උදරය දක්වා යෑමක් නොවේ. එය අනිවර්‍යෙන්ම උදරය දක්වා යනබව සත්‍යකි. නමුත් අප සිත යොමාසිටිය යුත්තේ නාස් අගවෙත පමනි.
      භාවනාව කරගෙන යනවිට එක එක ආකාරයෙන් ආස්වාසය ප්‍රාශ්වාස මතුවේ.
      - දිග ( වැඩි කාලයක් ගතවේ)
      - කොට (අඩු කාලයක් ගතවේ )
      - වේගවත්
      - ඉතා ශන්ත හා සැහැල්ලු
      - කැඩි කැඩී යන
      මේ ඒවයින් සමහරකි....
      අපට කිරීමට ඇත්තේ බලාසිටීම පමනි.
      මුලින් දිග ආස්වාසයෙන් පටන්ගන්න කීම යනු වෙනදේ බලාසිටීමනොව අප කිරීමකි.
      අපට කිරීමට මුලදීවත් මැදදීවත් අගදීවත් කිසිවක් නැත.
      " අපට කිරීමට ඇති එකම දේනම් කිසිවක් නොකර සිටීමයි. "
      මෙය අසන්න.....
      ruclips.net/video/kQ1oaKgG1mE/видео.html
      තෙරුවන් සරනයි

    • @Life-tr8bt
      @Life-tr8bt 4 года назад

      @@pasanperera6460 maha sathipattana suthraya kiyawanna,eya un wahansege paudgalika mathayak nowei..

  • @sonu-ym9br
    @sonu-ym9br 3 года назад +1

    සාදු ! සාදු !!සාදු !!!

  • @hirunidewindi3154
    @hirunidewindi3154 4 года назад +8

    මානසික වේදනාවට මේ බෙහෙත මට විශාල විදියට වැදගත් වෙයි.මං මානසික වේදනාවකින් පීඩා විදින කෙනෙක්.

    • @tharakasax
      @tharakasax 4 года назад

      Matath depression thiyanawa. Me bawanawa kireemen eya godak durata suwa wela thiyenne. Meka niwaradiwa karana widiha danaganna oni nam mage group ekata log wenna

    • @sonu-ym9br
      @sonu-ym9br 3 года назад

      කරුනාකර මයිත්‍රී භාවනාව ,කරුණා භාවනාව වඩන්න, අනුන්ගේ මානසික වේදනා , කායික වේදනා නැති වී යන ලෙස මයිත්‍රීය කරුණාව වඩන්න, ඉතා ඉක්මනින් ඔබේ මානසික හෝ කායික වේදනා දුරු වී යනු ඇත,

    • @renukanirmaleerenu9567
      @renukanirmaleerenu9567 2 года назад

      Obey wedanawata beheth thiyenawa ape mehenin wahanse gawa

  • @sunilshantha8398
    @sunilshantha8398 3 года назад +4

    මෙම භාවනාව පිළිබදව අධ්‍යනයේදි වෙනස් අදහස් බොහොමයක් දක්නට ලැබුනා නිවැරදිම භාවණා ක්‍රමය කුමක්දැයි සැබවින්ම ගැටළුවකි

  • @tharakasrilal1676
    @tharakasrilal1676 4 года назад +3

    සාදු සාදු සාදු. !!!!!

  • @N-LH
    @N-LH 5 лет назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @bandula123456
    @bandula123456 5 лет назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @buduhimisarana6728
    @buduhimisarana6728 4 года назад +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @shinaakash51
    @shinaakash51 3 года назад +1

    Swaminwahanseta maage jeewithaya poooia weeeewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanrubera5968
    @nishanrubera5968 4 года назад +4

    Thank you for Sharing ! God bless you

  • @sumethradias9245
    @sumethradias9245 4 года назад +2

    සාදු සාදු සාදු

  • @thilakadesilva2186
    @thilakadesilva2186 3 года назад +4

    Sadu Sadu Sadu, this is very practical and very useful dhamma sermon. please let me know how to listen the next parts of this dharma sermon.Godaak Ping.

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 4 года назад +2

    niyama niwan maga hamuwune NIRAPEKSHATHWA maga web eka aseemeni

  • @loranidissanayake2995
    @loranidissanayake2995 Год назад +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 4 года назад +1

    Theruwansaranai 🙏🙏🙏

  • @sandusandu6082
    @sandusandu6082 5 лет назад +2

    Sadu sadu saduu🌼🌼🌼🌻🌻🌹🌹🌹

  • @chamarahasintha6513
    @chamarahasintha6513 4 года назад +2

    Sadu sadu sadu, bohomath watina banak, me damma sakachchawe ithuru bana kotasa hoya denna puluwanda obata godak pin.

  • @devikaperera367
    @devikaperera367 5 лет назад +8

    හිමින් හිමින් ලොව්කික දිවියෙන් ඈත් වෙමි.

  • @alokaabekoon5787
    @alokaabekoon5787 Год назад

    sadu

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 5 лет назад +3

    Theruwsnsaranai ape suwaminwahanseta

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 Год назад

    ස්වාමීන් වහන්ස,
    1) සිතීම තහනම් නම්
    2) තමා සිටින ධයාන තලය පිළිබඳ සිතීම තහනම් කියා නැවත පැවසිය යුතුද?

  • @mulatiyanasirirathanathero9800
    @mulatiyanasirirathanathero9800 4 года назад +8

    අපිට රාජගිරියේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවක් අප විහාරස්ථානයේ දේශනා කරවා ගැනීමට අවශ්‍යයි.. කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන්

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 6 лет назад +4

    Sadu sadu sadu

  • @pasanperera6460
    @pasanperera6460 4 года назад +19

    ත්‍රිපිටකයේ තියෙන්නේ දොරටු පාලකයෙක් දොරටුව හරහා යන එන අය දිහා දොරටුව ලග සිට බලා සිටිනවා සේ ආනාපානය දිහා බලන්න කියලයි. නාස් තුඩුවේ සිට උදරය දක්වාත් නැවත උදරයේසිට නාස් තුඩුවේ දක්වාත් නොවේ. මෙය හුදෙක් උන්වහන්සේ ගේ පෞද්ගලික මතයකි.
    මෙතන පොඩි වැරදීමක් ඇතිබව පෙනෙන්නට දිබේ.
    දිග ආස්වාසය යනු අප ගන්නා අස්වාසය නිම වීමට වැඩි කාලයක් ගතවන මොහොත මිසක් නාස් තුඩුවේ සිට උදරය දක්වා යෑමක් නොවේ. එය අනිවර්‍යෙන්ම උදරය දක්වා යනබව සත්‍යකි. නමුත් අප සිත යොමාසිටිය යුත්තේ නාස් අගවෙත පමනි.
    භාවනාව කරගෙන යනවිට එක එක ආකාරයෙන් ආස්වාසය ප්‍රාශ්වාස මතුවේ.
    - දිග ( වැඩි කාලයක් ගතවේ)
    - කොට (අඩු කාලයක් ගතවේ )
    - වේගවත්
    - ඉතා ශන්ත හා සැහැල්ලු
    - කැඩි කැඩී යන
    මේ ඒවයින් සමහරකි....
    අපට කිරීමට ඇත්තේ බලාසිටීම පමනි.
    මුලින් දිග ආස්වාසයෙන් පටන්ගන්න කීම යනු වෙනදේ බලාසිටීමනොව අප කිරීමකි.
    අපට කිරීමට මුලදීවත් මැදදීවත් අගදීවත් කිසිවක් නැත.
    " අපට කිරීමට ඇති එකම දේනම් කිසිවක් නොකර සිටීමයි. "
    නැවත මෙය පැහැදිලි කරගන්න.

    • @buddhika4195
      @buddhika4195 4 года назад

      නිවැරැදි ව ආනාපාන සතිය වඩන ආකාරය සදහන් වීඩියෝවක් හෝ ලිපියක් ලබාදිය හැකිද ?

    • @pasanperera6460
      @pasanperera6460 4 года назад +1

      @@buddhika4195
      මම භාවනාවේ ඉදුල් කට ගෑවේ අති පූජ්‍ය උ. ධම්මජීව මහා තෙරුන් වහන්සේ ලගයි. මම තෝරගත් ගුරුන් වහන්සේ ලග වසර 2ක් පමන භාවනාව වැඩුවෙමි.
      උන් වහන්න්සේ වැඩසිටින්නේ මීතිරිගල නිස්සරන වනය ජ්‍යතන්තර විදර්ශනා භාවනා මද්‍යාස්තානයේය. ඔබටත් එහි නැවතී භාවනාව වැඩිය හැක. දවස් 5, 10 හෝ ඊට වඩාද නැවතිය හැක. භාවනා ඉගෙන ගන්නා කෙනෙක්ට වඩා යෝග්‍ය එසේ නැවතී ඉගෙන ගැනීමයි. ගිහි ගෙදර ඌවත් කමක් නැත අවශ්‍ය වට පිටාව ඇත්නම්.
      Nissarana.lk
      මෙම පහත ලින්ක් එකේ මුලසිට අහන්න....1, 2, 3....
      වසයෙන්. 1 හා 2 කිහිප වරක් හොද සිහියෙන් අසන්න...මෙහි "වීඩියෝ " කියන කොටසේ 1 සිට 100+ දක්වා ඇත. සෑම සතියකට වරක් අලුත් දෑ එකතුවේ..
      තෙරුවන් සරනයි .....
      ආනාපානයම අවශ්‍ය නැත. පිම්බීම හැකිලීම උවද කම් නැත. විය යුත්තේ තමට වඩා පහසුවෙන් සිත එක දිගට යොමුකර ගෙන සිටිය හැකි ස්තානයකි.
      ruclips.net/channel/UCCLpTv2Kx8OoTS3by16sxMA

    • @udithagunwardana8626
      @udithagunwardana8626 4 года назад

      @@pasanperera6460 bohemia pin. 🙏🙏🙏

    • @lalithapadminilali3655
      @lalithapadminilali3655 Год назад

      ​@@pasanperera6460ඔ

  • @roshanroshan2015
    @roshanroshan2015 3 года назад +2

    අවසටයි ස්වාමීනී සම්පුර්න දෙසනව දාන්න පුලුවන්ද.🙏🙏

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 4 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 5 лет назад +3

    🙏🙏🙏

  • @mihindukulasuriyafernando4907
    @mihindukulasuriyafernando4907 3 года назад +1

    Saadu Saadu Saadu!!!

  • @shriyanisamaranayaka7690
    @shriyanisamaranayaka7690 5 лет назад +2

    Sadu Sadu Sadu

  • @mulatiyanasirirathanathero9800
    @mulatiyanasirirathanathero9800 4 года назад +7

    තෙරුවන් සරණයි ඔබට අපේ හාමුදුරුවනේ.. මෛත්‍රී භාවනාවේ ආනිසංස 11.නම් පැහැදිලියි... ඒ වගේ ආනාපානාසති භාවනාවේ ආනිසංස දැනගන්න පුළුවන්ද.?.

    • @explorer726
      @explorer726 3 года назад +2

      සතර සතිපට්ඨානය වඩමින් භාවනා කළොත් නිවන් දැකිය හැකි බව කිම්බිල සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරනවා.

  • @sheanfernando6164
    @sheanfernando6164 4 года назад

    Mage prashnaya waraddaknam samawenna..margapala labanna mahana wennama oneda?

  • @සිව්හෙළයා-ද5ඵ
    @සිව්හෙළයා-ද5ඵ 5 лет назад +2

    මට ආරණ්‍යවාසී වීමට හැකිද?

    • @pasanperera6460
      @pasanperera6460 4 года назад +1

      මීතිරිගල නිස්සරන වනය ජ්‍යතන්තර විදර්ශනා භාවනා මද්‍යාස්තානයට යන්න.
      Nissarana.lk

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 4 года назад

      @@pasanperera6460 ඔබට ගොඩක් පිං

    • @inukanethdinu779
      @inukanethdinu779 4 года назад

      Mtat yanna asai yanna vidiyak na nee ammlta kiyanna mkak da wage

  • @nadishaniedirisinghe5411
    @nadishaniedirisinghe5411 6 лет назад +1

    Theruwan sarani.mata ape hamuduruwnge tp denna puluwanda....

  • @rweerakkody4565
    @rweerakkody4565 5 лет назад +3

    අරිහතුන් වහන්සේ "ආනාපාන සති" භාවනාව වෑඩිය යුතුමද?
    ruclips.net/video/thazWr_TagU/видео.html

    • @pasanperera6460
      @pasanperera6460 4 года назад +1

      ආනා පානය රහත් උත්තමයෙක් පමනක් නොව බුදු කෙනෙකු හට උවද වැඩිය හැකි දෙයකි. මන්ද අප සියලු දෙනාම අනිවාර්‍යෙන්ම හුස්ම ගන නිසාවෙනි...
      වෙනස වන්නේ ඉතා කෙටි වෙලාවකින් එය දැනිම නොදැනී ගොස් සිත සමාදිමත් වීමකි...

  • @gayanbandara8539
    @gayanbandara8539 4 года назад +2

    මේ කියන්නෙ ත්‍රිපිටකයේ සඳහන් නියම කමටහන නෙවෙයි.. 😓😥😥
    ඔය හිංදු ක්‍රමයක්

    • @damsilu3662
      @damsilu3662 4 года назад

      Hari bawanawa karanne kohomada?

    • @gayanbandara8539
      @gayanbandara8539 4 года назад +1

      @@damsilu3662
      ruclips.net/video/P0lJLpsle0M/видео.html

    • @gayanbandara8539
      @gayanbandara8539 4 года назад +1

      ruclips.net/video/W2I4QXR-b3s/видео.html

    • @explorer726
      @explorer726 3 года назад +1

      මේක තමයි ත්‍රිපිටකවල සඳහන් වෙන්නේ. කිම්බිල සූත්‍රයේදී බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කර තිබෙනවා.

    • @gayanbandara8539
      @gayanbandara8539 3 года назад +1

      කිම්බිල සූත්‍රය තුල මෙහෙම දෙයක් නෑ. තියේනම් කරුණාකර පෙන්වා දෙන්න..
      "නාසිකාග්‍රයේ සිට උදරයට???😲😲🙄🙄🙄🧐🧐🧐🤔🤔🤔

  • @hasithmaddumarachchi6363
    @hasithmaddumarachchi6363 6 лет назад +3

    Ithuru tik ko

  • @ravinduprasanga6321
    @ravinduprasanga6321 3 года назад +2

    සාදූ සාදූ සාදූ 🙏

  • @nethminawoda9367
    @nethminawoda9367 4 года назад +1

    🙏🙏🙏🙏

  • @upuli7528
    @upuli7528 3 года назад +3

    🙏🙏🙏

  • @imanganethmini5820
    @imanganethmini5820 3 года назад +1

    🙏🙏

  • @a.r.pramudithakumara1237
    @a.r.pramudithakumara1237 3 года назад +2

    🙏🙏🙏🙏🙏

  • @lasathkumara92
    @lasathkumara92 3 года назад +2

    🙏🙏🙏

  • @thusithapathiraja1119
    @thusithapathiraja1119 2 года назад +2

    🙏🙏🙏🙏

  • @chandanavithana6717
    @chandanavithana6717 2 года назад +1

    🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 2 года назад +1

    🙏🙏🙏

  • @madushikapriyadarshani5608
    @madushikapriyadarshani5608 Год назад +1

    🙏🙏🙏🙏