Really enjoyed every single episode. Each and everyone's character was very natural, but the end should been little better. It's not what we expected. But overall it was a great drama. Wishing everyone The Best of luck. Keep it up and looking forward to seeing another super drama. Thank you everyone. God bless you all ❤❤❤
එක කොටසක් නෑර බලපු සුපිරි කතාව. මාර දුකයි ඉවර වීම ගැන 😢
❤❤❤❤
ඇත්තටම මෙිකේ සිසන් 2ක අවනන් හොදය් මොකද නිසි රැක්මන් පින්කි චුටියා ගේ ජිවිත ගේවන විදිය පේන්නුවනන් තවත් ලස්සනයි
ඔව් අප්පා..
Ow
Ow ane....kathawa thawa thibba nm kiyala hithuna iwara weddi😢
එක කොටසක්වත් මඟ නොහැර ආසාවෙන් බලපු එකම නාට්‍ය. බාධක කම්කටලු බිදගෙන අපට රසස්වාදය ගෙන දුන් නාට්‍යයේ වැඩ කරපු සියලු දෙනාටම තුති.
ස්තුතියි ඔබට ❤
True Thankyou very much
සුදුඅක්කගෙ කඩේ සීනි නම් ස්කිප් කරා
අනිවාර්යයෙන්ම 😂
ආසාවෙන් බලපු කතාවක් 🤗 thank you හැමෝටම
සේදර , ලැම්බට් හින්දා මාර fun . Will miss you too
ලස්සනට කරපු වැඩක් ❤ නැවතත් දුශේනි සහ සාරංග පුංචි තිරයේ ලස්සන නිර්මාණයකින් දකින්නට ආසයි ❤❤
අසවේන් බලපු ටෙලි නාට්‍යයක් කතව තවත් ලස්සන වුනා දුෂේනි අපු එකේන් .සල්ලි පොකුරු නාට්‍යයේන් ජිවිතයට ඉගෙන ගන්න දේවල් සැහෙන්න තියෙනවා. Thank you ❤❤
Thank you Cine eye with Anjula....මම ආසම ෆිල්ම් කරනවා බලන්න...ඩ්‍රාමා එකට වගේම.....Thank you ll fr entertainining us....
Ani👊 සල්ලි පොකුරු 2 වනි කෝටස ත් ඔනේ කියන අය කෝ බලන්න ❤🙏👊👊👊👊
තැන්කූ ඔයාල අපේ ජීව්තේ ලස්සන කාරාට...❤
❤
අවසානය නම් එච්චර හොදමදි. එකපාරටම ඉවරකලා.
ඒක ඇත්ත.හරි හදිසියේ ඉවර කලා...
කතාව ගලාගෙන ගිය විදියට අවසානය නම් හොඳ මදි.
හරිම ආසාවෙන් බලපු කතාවක්❤❤❤❤❤
Really enjoyed every single episode. Each and everyone's character was very natural, but the end should been little better. It's not what we expected. But overall it was a great drama. Wishing everyone The Best of luck. Keep it up and looking forward to seeing another super drama. Thank you everyone. God bless you all ❤❤❤
සාරංග ඔයා නම් මාරම ලස්සනයි . ආයෙ දෙකක් නෑ හොදටම ලස්සන වෙලා.
දිනක්ෂි සාරංගව කෙල්ලන් ගෙන් බේරගන්න මාරම ගේමක් ගහන්න වෙයි
😢😢😢😢ඇස් දෙකට කඳුලු ආවා අවසන් කොටස කීවම ..පළමු කොටසෙ ඉදන් අවසන් එක දක්වාම බැළුවා..ගොඩාක් දුකයි...
ඉවර කරපු විදිය අවුල්😢 2දෙවනි කොටසක් ගෙන්න
100%
මං නන් කියන්නෙ ඉවර වුන විදිය සාධාරණයි
අනේ සල්ලි පොකුරු දෙවෙනි කොටසක් දෙන්න අපි හරිම ආස චරිත ටිකක් හිටියේ බඩා සමන් ලැම්බර්ට් නිලවීර සුබ අනිසි රුක්මන් හරිම ආදරණීය චරිත චරිත කවදාවත් හදවතේ මේක ලියන්නෙ නෑ. ලස්සන කතාවක් මේ මේ වගේ ලස්සන කතාවක් නිර්මාණය කරන්න තව තවත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Ow
you tube එකට වැටෙන්නේ කොයි වෙලාවෙද කියලා බල බල ඉදලා බලපු කතාවක් මේක එච්චර ආසාවෙන් බලපු කතාවක් මේක දුකයි ඉවර උන එකටත් හැමොම හොදට රගපෑවා කොච්චර ප්‍රශ්න තිබුනත් පැය බාගයක් හරි අපි සතුටින් තිව්වේ ඔයාලා හැමොටම ගොඩක් ස්තුතියි 🎉🙏
ආසාවෙන් පවුලේ හැමෝම බැලුව..ලස්සනට නිමා වුනා
ලස්සනයි ආසවෙන් බැලුවේ ❤දුකයි ඉවර උනාට❤❤
එක කොටසක් වත් මගනොග හරවා නොගෙන මම මෙ නාට්‍යය අසාවෙන් බැලුවා ,,❤❤❤😂
අවසානේ ඉඳන් හරිම ලස්සනයි තනියම හිනහ යනවා චූටියෝ පින්කියො කිව්වා
මුලයිදලම..බලපු...එකක්...සහෝ...පට්ට..කතාව......අාදරෙයි..❤..ඔක්කෝටම...👍..ජය
Tawa කොටස් දෙකක් tibunam hariii
Lassana kathawak.. Thank you oyalata..
Ane youtube eke behind seen danna nemee,,apita salli pokuru 2 one. Hemogema jiwitha aluthen patan gattha vtharai kathawa END. Ewa patan gatthamane kathawa thawath lassana wenne.ewa dala aye kathawa genna anee.. ❤❤❤❤
Eka kotasakwath maga ariye na.hema kathawakma balala magadi nawatthuwa.mekanm balanna balanna asa hithuna. Iwara una akatath dukai😢
Ane 2 one ok❤
මන් එක දිගට මෙච්චර කාලෙකට නරඹපු එකම ටෙලිනාට්‍ය ........ලස්සයි
සල්ලි පොකුරු 2 කොටසත් දෙන්න.එම නළු නිලි කැලම දාලා.
Thanks api asama drama ekak phone ekinmai baluwe wadath asse amathaka kale naha hamadama balanna good luck set ekatama lassanai❤❤❤
Dukai mge favorite drama.ayeth dusheni sarangala dala drama ekak oneee 8:30
Meyage katha lassanai awasanayak ne
2010 ට පස්සෙ ටෙලිඩ්‍රාමා එකක් ඉවර වෙනකන් බලපු පලවෙනි කතාව ❤
ඉවර වුනාට කතාව Complete නෑ වගේ දැනෙනවා.
අනිවා session 2 ඕන ❤
කොච්චර අමාරු වැඩක් අපි විනාඩ් 20 බලලා ඉවර කරාට ❤❤❤
අනේ ඇයි මේ නාට්‍ය ඉවර කලේ 😢😭😩😫
අවසානයේ හොදයි ,
සද්ධා මංගල - සිවගුරුනාදන් යුගලය එකතුවෙලා හදන කතා සුපිරියි. නමුත් හැම නාට්‍යයකම වගේ අවසන් කොටස් දෙක අධිවේගී විදිහට ඉවර කරලා, මුළු නාට්‍යයේම තිබුණු ගතිය නැති කරනවා
Oya ge gawin yaddi ennamai hithenne drama eke kattiya blnna❤❤❤❤
ලස්සනයි.අවසානය.ත්.ලස්සනයි..සියලු.දෙනාටම..ආදරෙයි
දෙවැනි කොටස ඕනි
We need second part again 😢 we miss chutiya,pinky, nessi, rukman and bada saman family 😢
Nice if they have a second part to it! Lots of unsolved things with other characters!
Good job alof you thanks❤
Hodaai
Sammanayak labiya uthuma teledrama ekak...hamoma lassanata ragapawa.....hamotama jayawewa❤adarei....
සාරංගගෙ double acting
දුෂේනිගෙත් හොඳයි.
සමහර අයගෙ over acting
නමුත් පොදුවෙ ලැම්බට් බඩා සමන් නිෂි දේවි බුලිත නිලවීර
සේදර සාගරිකා සුදු අක්ක ශාන්ත
හිලරි රුක්මන් නයෝමි අනුරාධා නේහා කෙවින් කට්ටිය තමන්ගෙ උපරිම රඟපෑමෙ සාධාරණය කළා.
තිරය පිටුපස හැම ශිල්පියෙක්ම
උපරිමව වෙහෙසි තියේ.
සුබ පැතුම්
ලියපු එකා මොකා වුනත් අමු ගවයෙ😂😂😂
සාගරිකා niliya shooook
අම්මෝ එක කොටසක් මගඇරියේ නෑ
තව කතාවක් දාගන්න උනාම ස්වර්ණවාහිනිය කරන්නෙ. ඕකටමනෙ ලලයි ලිලයිට කරෙත්. පාරදිගේට කරේ. දැන් සල්ලි පොකුරු. බලන්න නරකයි ස්වර්ණවාහිනියෙ කතා.
මේ නාට්‍යයේ 2 කොටසක් හදන්න ...
Bada samange kotasa hari hita ganna puluwan loyage kathawath hari pinkige kotasa veradi ukku puthtalata wecha deyak nhe anithawa hariiii
My favourite teledrama❤❤❤❤❤❤
Thanks🎉🎉🎉
අම්මෝ අපි කට ඇරන් බලන් හිටියට රඟ පාන එක මාර අමාරු වැඩක් නෙ
❤❤❤😍😍😍
සල්ලි පොකුරැ 2 ඔ්න.
2 කොටසක් danna
Antima kotasa ewara karanna ona vidiya api tamii danneee
Mama siyluma kotas beluwe u tube eken.
දුශේනිගේ නම් එකම acting එක තියෙන්නේ😂සාරංගයි,උද්දිකයි මාර level එකක ඉන්නේ❤එයා රඟපාන කොට කලින් චරිත ගැවෙන්නේවත් නැ❤
උද්දික කවුද ?
Para digee main actor❤
❤️❤️❤️
අවසානයේ කිසිම හරයක් නැති කථාවක් 🙄
Tawa poddak thibba nam hodai
මේ කතාවෙ අන්තිමය.නම් අන්තිමයි...ඒ දෙන්නට යන එනම0 නැතිනිසා එයාලට ස හ සේදරල ජෝඩුවටත් ජීවිතකාලයටම යැපෙන විදියක් සැලසුවනම් කොපමන හොඳයිද...එතකොට බඩා සමන්ට සල්ලි.පොකුරු ලැබුනාවගේ මෙයාලටත් දුන්නා නම් තමයි සල්ලි පොකුරු හරි යන්නෙ නැත්නම් පසුවට ඔය කියන ආදරය පස්ස දොරින් පලායනව
Godak katha iwara kare kisima therumak nethiwa balapu apita so sad
අඩෝ කතාව දැන් නම් එපා වෙනවා ඉවර කරා නම් හරි කියපු මිනිස්සු දැන් කියනවා අපරාදේ කතාව ඉවර වුනේ කියලා 02 කොටසකුත් පටන් ගන්න කියලා. ඔන්න ඕක තමයි කියන්නේ ඉන්කන් ගුණ වයන්නේ නෑ මැරුණම තමයි ගුණ වයනවා කියලා
Kalin kathawalata wada hema charithayakatama wage sadharanayak kala.
අවසන් කොටසේ episode එකේ අඩ්යක්ශක director මහතා කෝ?( සිවගුරුනාදන්)ඔහු වෙනත් drama එකක් direct කිරීමට ගිහින්ද?
සමාවෙන්න මෙහෙම ලියන්න උන එකට , මන් දාපු විඩියෝ එක ඉවර වෙනකන් බැලුවද , ඔයා ජයප්‍රකාෂ් ශිවගුරුණාදන් අධ්‍යක්ෂක තුමාව දන්නවද, දන්නවනම් ඔහොම අහන්නෙත් නෑ. 9.05 හොදට බලන්න.
අවසානය මීට වඩා හොදට කරන්න තිබුනා ඇයි හදිස්සියේ ඉවර කරේ අපරාදේ 😪😪
මට නම් හිතෙන විදිහට මේ නාට්‍යය මේ විදිහට අවසාන කිරීම, චැනල් එකේ හෝ කළමනාකාරිත්වය හෝ විසින් ගත් හදිසි තීරණයක් මත සිදු වෙච්ච දෙයක්. නාට්‍යය ගලාගෙන ගිය ආකාරය බැලුවම මෙච්චර "කඩිමුඩි" අවසානයක් මේ නාට්‍යයට සුදුසු නෑ කියන එකයි මගේ අදහස.
අනෙක් දවසෙ තේ බොන සීන් එකක් තියෙනවනම්, අඩුම ගානේ වතුරවත් බොන්න දෙන්න.
මේ ලොකේශන් එක කොහෙද ?
Raja බොරුව ඉවරයි
අනේ මේ ඔයාට පුලුවන්නම් මේ නාට්‍ය කරන මිනිස්සුන්ට කියන්න, ඔය කුණු ගෙදර හැම නාට්‍යකටම ගන්න එපා කියලා. අප්පිරියයි මේ මගුල දැකලම. කතාව මොකද්ද කියලවත් අදුරගන්න බැහැ . ඔච්චරටම ගෙවල් හොයා ගන්න අමාරුනම් නාට්‍ය නොකර ඉන්න කියන්න මිනිස්සුන්ව මේ තරම් පහතට දන්නේ නැතුව.
iwara karapu vidiha wedak na 😡
❤❤❤❤