Wenath dileerayak asadanaya unamada? Kolapata dileerayak ho kahapata dileerayak nam e pot ain karanna. Ewa winasa karanna. Kalupata dileeraya nam e pot ain karala wenama athin thiyanna. W pot walin passe mal ganna puluwan. Wenath sudupata dileerayak nam hitragen peroxide tikak silingarayak magin e dileeraya thiyena than walata, chutta chutta danna. Me pot wenama thiyanna.
Mata tyana pasnaya tama mama mall kaduwe eka masayai dan mall hadenne naha.kalu koduruwek hitiya.mekata kala haki patikarayak kiyanna.palamu watawa nisa at dakim naha wedawu karanna
ස්තූතියි . නොදන්නා අයට හොද පණිවිඩයක්.
බොහොම ඉස්තුති කියාදේනවට
ස්තූතියි .නොදන්නා අයට වැදගත් පණිවිඩයක්.අප්ට නම් අපේ කෘෂිකර්ම උපදේශක මහත්වරු මේ කරුණු පැහැදිලි කරල දීල තියෙන්නෙ.
Thanks dear
Oyage vedasatahan maru,math balanava,e balala math bimmal viyaparayak podiyata patan gaththa,eka sarthakai,thenks oyage denuma apatath beda dunnata.
ස්තූතිය් නොදන්නා දේ කියා දුන්නට පින්
ස්තුතිය, බුදුසරණයි.
ස්තුතිය ඔබ තුමා ට
Thank you
අලුතින් දාපු පොට් වල අස්වැන්න අඩු වෙන්න හේතුව දැනගන්න පුළුවන් ද
Pot oyada haduwe,
Masa 3k giyahamane ehema karanne aswanna iwara unahama.issraha kata sampurna kapanawada
Masa 3.5 k withara giyahama aswanna adu unama kata lokuwata kapanna, its kalin kata lokuwata kapanna epa, man aluthen dana vediowa balanna
😮Thank you malli
Well come
Oba thuma kohomada sambanda karagannee
Palamu pela gahala tiyenne bittiyatama pitupala e patta kohomada paladawa ganna kapanne nawata ekata visadumak nane
🤔
Bimmal wagawa arambayedima aswanu adu wanne ai kiyanna puluwanda
දිලීරය හොදටම වර්ධනය නොවීම, වාතාශ්‍රය හා සිසිලස අඩුවීම, සමහර වෙලාවට මුලින් එන මල් සරු නෑ, බීජත් බලපාන්න පුලුවන්
Oya kiyala Dena ewa taa godak pin mata nawatha pahadili karanna puluwanda
Mokak danada dear
Mata obGe upades laba ganeemata kamathi e sadaha awasthawak labadenna , obage durakathNa Ankara laba denna puluwanda.
Comments wala thiyenawa
Tnq soo much dr ❤
Sirge video godak watinawa bimmal hadanna inne eth panuwo hadenawa kiyana nisa bayai
Thanks dear, gruhaya hariyata seel kaloth panuwo hadana kuruminiyata enna ba, baya nathiwa bimmal hadanna ganna, mulin tikak danna
මල්වල රසයෙ වෙනසක් සිදු වන්නෙ නැද්ද ඔයා පරාර්තකාමි පුද්ගලයෙක් ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
රසේ වෙනසක් නෑ dear, thank you 💚💚💚
Harimalssani. Dakinaasi.
Kauda dear
Api masayak witara bimmal keduwe.den ewage hedenne nene.sar oya kiyapu widiyata pot kapannada
Epa, thawa masa 2k muhunathin mal ganna puluwan, pot welilada?
Pot aluthemaopan karaama wee ata tikasuralaain karanna onada
දිලීර වර්ධනය වෙලා තියෙන නිසා අයින් කරාට කමක් නෑ
Mama bimmal wagawata aluth,mt wistara tikak dana gann puluwand
Chanal eke hamadema pahadiliwa kiyala denawa, uwamana vedio balanna, e athara gataluwak awoth comment 1k danna kiyala dennam dear, vedio balapuwahama oyage gatalu walata uththara thiyenawa
Thank macho.
Mata kiynvd pot 1000k demmoth kochchr vitara pakat pramanayak kadann puluvnd kiyl
Dawasata pakat 10 th 15 th athara puluwan parisara sadaka matha
Panuwo hadunama gahana chemicles monawada sir
Chemical gahanne na, kamata ganna deyak nisa, pilithura danna kalin prasneta ma
Insect net eka israel kiyala kohomada aduragane?
Ekanam hariyatama kiyanna amarui,
Beeja dammata passe dileera wardanayata thabeemedee dileera asadanaya unata passe mokuth prathikarmayak nathida.ane pleace mata pahadili karanna.
Wenath dileerayak asadanaya unamada? Kolapata dileerayak ho kahapata dileerayak nam e pot ain karanna. Ewa winasa karanna. Kalupata dileeraya nam e pot ain karala wenama athin thiyanna. W pot walin passe mal ganna puluwan. Wenath sudupata dileerayak nam hitragen peroxide tikak silingarayak magin e dileeraya thiyena than walata, chutta chutta danna. Me pot wenama thiyanna.
මඉටෙක්ස් සල්ෆ අලූත් phot wakata gahuwata kamaknedda
Kamak na
bim mala ganna aya innawada
මහා පරිමානයෙන් හදනවනම් ලගම තියෙන ආර්ථික මධ්‍යස්ථාන යට දාන්න පුලුවන්, ගන්න අය ඉන්නව අඩුවට තමයි ගන්නෙ,
Apata bija demma pot ganna puluwanda t n amba aka denna
N eka damma coment ekaka
api pot karanawa.oyalata oni nam denna puluwan
@@MinarwaPasinduni ඔයා කොහෙද ? pot එකක් කීයද ?
Maitawanta behetha kiyanna puluwanda
සල්පර් ස්ප්‍රේ කරන්න, සල්පර් යෝගට් හැන්දක් වතුර 1ලීටරයක දියකරන්න, මයිටාවන්ට බේත් නෑ පාලනය කරන්න පුලුවන්.
Mage pot wala kata arala dawas 17pakat 19 kaduwea mokada karannea sir
Pot kiyak thiyenawada
Supiri❤
Bimmal bija miladi gann nedda
Mama bija hadana patan gaththe na. Dear
Aluth pot vala Mal ave sathiyai avata me deyaraya gahuvata kamak nadda
Kamak na, abalone da pot
Naha AM oystar aluthin patan gaththe athdakimak Naha avata me vage kapumak danavada
Aluth pot nisa pot wala muhunatha tikak sudda krla meka isinna, kapanna epa
Thank you
Eka malak keduwahama eelanga mala kadanna dawas keeyak yanawada.
Dawasak 5k withara Wage
Oka krna pluwn aka paraida aye aye krnn pluwnd
Puluwan
Klorin pot walata demmata kaman netda sar
Clorin 5gත් 10gත් අතර වතුර ලීටරයක දිය කරල ඉසින්න පුලුවන්. මල් වලට ඉසින්න එපා. අසාදන නැතිනම් 5g වතුර ලීටරයක දිය කරල ඉසින්න. හැමදාම ඉසින්න එපා
Sar koduruwo tikak ennawa.ekata manada karanne
@UdayanganiKumari-f7x kohoba, gadapana, de, kola aran ekata viyali miris dala hodata dum allanna, sathiyata thun hathara parak hawasata
@@slevergreen6395 thanks sar
බුදුසරණයි
Mage aluth pot walin sathi 2 hodata aswanna tibuna Dan hodatama adue. alutin Ana kakulu parawela waga wenawa hetuwa mokakda aswanna wadikara ganna kalayutu de kiyanna.
Me video eke kiyala thiyena widihata muhunatha surala lukos gahanna, kakulu parawenne rasne wadiwela, wathura wadiunamath kakulu narak wela marenawa,
ස්තුතියි, පලවෙනි විඩියො ටික බලන්නෙ කොහොමද
1:- ruclips.net/video/Zt7WCl7bz2w/видео.html
2:-ruclips.net/video/pf1plKPPdGQ/видео.html
3:-ruclips.net/video/VDNM3ekVbGA/видео.html
4:- ruclips.net/video/YcvsPfHDFnA/видео.html
5:-ruclips.net/video/gi4nyZQ1468/видео.html
6:-ruclips.net/video/3MXrb4t1WXw/видео.html
7 :-ruclips.net/video/-7B6HBzEmAA/видео.html
8:-ruclips.net/video/YKwBdVxsiAY/видео.html
9:-ruclips.net/video/-C39Wj6P0L0/видео.html
10:-ruclips.net/video/pj4GvB6lY1w/видео.html
Mama Dan pot ain karanna giya.masa tuna iewara nisa.golubalanta mokada karnne
Golubello da inne
Palado
අනේ මල්ලි අපේ බිම්මල් ඵන්නේනැ ඵන්න මල් කැකුළු පර වේනව ඵකට කරන්න පුළුවන් දේයක් කියන්න
Gruhaye Rasne wadi athi, hama pot 1kama ehemada,
බොහොම ස්තුතියි ඔබට
Mata tyana pasnaya tama mama mall kaduwe eka masayai dan mall hadenne naha.kalu koduruwek hitiya.mekata kala haki patikarayak kiyanna.palamu watawa nisa at dakim naha wedawu karanna
සල්පර් දුම අල්ලන්න. පොහොර කඩවල තියෙනව, අගුරු භාජනයකට දාල අගුරු උඩට පොඩි තහඩු කෑල්ලක් දාල ඒක රත්උනාම සල්ප කුඩු ඊට උඩින් දාන්න. ඒ දුම ගෘහය ඇතුළත තියල අයින් වෙන්න. දුම සැරයි
Thankyou. Oyala koheda.
Oya koheda, Dan hodama vediyo ekak damma, eka ithamath wadagath. Balanna
සර් මගේ බිම්මල් පොට් වලට දැන් මාසයකුත් දවස් පහක් වෙනවා සමහර පොට වල තාම දිලීර දුවලා තියෙන්නේ භාගයක් විතර සමහර පොට් වල හොඳටම දිලීර දුවලා වැඩිහරියක් තියෙන්නෙ දිලීර දූවපු නැති ඒවා මේවට මොකද කරන්නේ බිමල් කාමරේට දාලා කටකපන්නද
පොට්වල අයියෙ වතුර ඇති ඒකයි දිලීරය වර්ධනය නැවතිලා ඇත්තෙ, වතුර වගේ තියෙනව නමි ගෘහයට දාන්න. තව සතියකින් පමණ කටවල් කපන්න, මොකද පොට් වල බාගෙනෙ දිලීරය දුවල තියෙන්නේ
වතුර ග්ල්කෝස් ප්‍රමාණ කොහොමද මිශ්‍ර කරගන්නේ
ලූකෝස් 10g වතුර 1L ක දියකරන්න
Mage pot walata dan masayae dawas 10k wenawa (mal kadanna aran) dan mal anawa hodatama aduee muhunatha kapanna oneda habae meheta tikak pewila.mekata piliyamak kiyanna.
Muhunatha suranna, magnesium salpate 10g wathura 1L diyakarala spray karanna, dawasata 3n parak wathura spray karanna. Dawas 4kin wage mal enawa
කේසේල් පඩරැල් වල බිම්මල් හදන කෙොට මල් කඩලා එවන් සුරන්න ඔතිද
Suranna amarui neda, poddak kadatholu karanna, suranna puluwannam hodai, mama ehema hadala na sir
Sir,mamath බිම්මල් වගා කරන්න හිතාගෙන ඉන්නේ .පිදුරු වල වගා කරලා බිම්මල් විකුණන්න බැරිද ?මොකද ,මට එහෙම කෙනෙක් කිව්වා .lee කුඩු වල වගා කරන්න ඕනෑ කිව්වා .plz reply.
Puluwan, aswanna gana hariyatama kiyanna danna
Ane sir puluwnnam. Oyage number ek ewanna Mata bimmal wagawa gana godak wisthara thiyenwa danaganna
0783870780
Mage deweni parata Mal hadenne nane
Mis kiyana eka mata pahadili na. Mokakda dewani parata kiyanne
මයිටාවන්ට මොකද කරන්නෙ
මයිටෙක් සල්ප 5g වතුර 1Lක දියකරල ස්ප්‍රේ කරන්න, මල් නැති පොට්වලට ස්ප්‍රේ කරන්න, මයිටාවන් මර්දනය කරන්න හරියටම බෙහෙත් නෑ, පාලනයක් තමයි වෙන්නෙ
අනේ මගෙත් පොට් 550ක් විතර තියෙනවා. මල් කඩන්න අරන් දැනට දවස් 20ක් විතර වෙනවා.ඒත් තවම මල් පැකට් 5,6 දවසට කැඩෙන්නේ.සමහරදාට ඒකත් නෑ.අපි පොට් ගෙදරමයි හදාගත්තේ
ඇත්තටම පොට් 500k wage dammoth dinakata pakat 7k 8k wage thamai kadanna puluwan mama kiyanne masa 3 tama awaraj 1ka, hamadama oya ganata wenna, oita wada wadi wenawa adu wena dawasuth thiyenawa, desa gunaya, ardathawaya, sulaga, alokaya, rasne, e wagema hoda bija wennath one, pot hodata sudda karala lukos 10g wathura 1L diyakarala spray karanna
කැකුලු පොඩි කාලෙදිම කහ පාට වෙලා වේලිලා පරවෙල යනවනෙ ..ඒම වෙන්නෙ ඇයි.
Wathra wadi unama kahapata wenawa ( spray karana ) anith hethwa rasne wadi unamath ehema wenawa, maitawo hindath wenawa
Aluth maluwala bimmal masa 3 hadenawadaa? Ewata wathura wetharada dannee
Yes
බොහොම ස්තුති ඔබට අලුත්ම ක්‍ර්මයක් මමත් දැන් තමෛ මෙක දන්නෙ
Well come
ඇබලෝනි වලටත් එහෙම කරන්ට පුලුවන්ද
Yes
අැබලෝනි බිජ ගන්නේ කොහෙන්ද
ඔයා කොහෙද
බිම් මල් වගාවේ මාස එක හමාරකට පැකට් 20 යි හැදුවේ . අස්වැන්න අඩු ඇයි ? අපි මිද්දෙණියෙ අලුතින් පටන් ගත්තේ.
Pot kiyakda damme
වගා ගෘහය සීතල කිරීම කරන්න.හිරුඑලිය ගොඩක් එන තැන් වලට ගෝනි එල්ලන්න.උදේ සවස හොදින් වතුර දමන්න.තාපය අඩික උනාම මල් පිපෙන්නෙ නෑ
බිම්මල්වලට දිය කරල ගහන glucose අපි කන ඒවා නේද නැත්තං වෙන දෙයක්ද
Api kana ewa
සාමාන්‍යෙන් එක පොට් එක්කින් දවස ගානෙ පලදාව නෙලා ගත් හැකිද . ඒය ග්‍රෑම් වශයෙන් ගත්තොත් දවසකට නෙලා ගත හැකි ග්‍රෑම් ප්‍රමානය කොපමනද . මේ වීඩියෝ එක ලොකු උදව්වක් මං අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක්
පොට් එකකින් දවසගානෙ ඵලදාව ගන්න බෑ, එක පාරක් මල් කඩපුවාම ආයෙ දින තුනකින් වගේ මල් එන්නෙ, පොට් වලින් මාස 3ක් මල් ගන්න පුළුවන්. කොහොමත් පාඩු නැති වයාපාරයක්, මුලින් පොඩියට පටන් ගන්න
මගේ බිම්මල් වගාවේ කළුකුබින් පැකට් අසල ඉන්නවනේ අනේ පිළියමක් කියන්නකෝ
Sulper duma allala kubi enawata adina chork eken ge athule adinna
බිම්මල් පොට් බීජ බහින කොට කොළ පාට වෙන්නේ ඇයි. මගේ පොට් 1000k විතර එහෙම වෙලා කලාතුරෙකින් තමයි හොඳ පොට්1k තියෙන්නේ.
Pot hariyata jeewanuharanaya wela nathi unama hadennath puluwan, bija wala thibila hadennath puluwan, wathuren godak durata hadenawa, nawatha jiwanuharanaya karala bija danna, hari yanna puluwan
Thanks
Well come
තව විස්තර දැන ගන්න අවශ්‍යයි ඔබ තුමාගේ phone number එකක් දෙන්න පුලුවන්ද? මම අලුතින් බිම්මල් වගාව පටන් ගත්තා ගැටලු රාශියකට මූණ දීලා තියෙන්නේ
0705254125 mata mulin massage 1k dann. Wiweka thiyen welawa danum dennam,
Thanks
මාස දෙකක් වෙනවා මල් දැන් එන්නේ නෑ එන ඒවා වේලිලා එන්නේ
Kalin dawaswala rasne nisa ho wathasraya madi athi, muhunatha surala lukos 10g wathura 1L diyakarala spray karanna
Lucos kiyanne monawa
විජවනය උනාම දෙන, ඇග දුර්වල උනාම දෙන, ශක්ති ජනකය, අපි කන ලූකෝස්
Mama aluthin bimmal hadanna patan gaththe.prashna godakata muna dila inne.mata obathumage phon number eka ganna puluwanda
Comments balanna. Massage 1k danna. Free welawata danum dennam
Phone number eka denna puluwanda..
Comments wala thiyenawa
Ane mage aluth ewa Mal. Na sar
ලූකෝස් ගහන්න කලින් මූනත හොදට සූරන්න
බිම්මල් පොට්වලින් අස්වැන්න ලැබුණේ සති දෙකක් පමනයි හේතුව කුමක්ද
අලුතෙන් දාපු පොට් වලින් ද? කාලය ඉවර පොට් වලින් ද?
පොට් එකේ කවරය වටේ කහ පාට දැලක් වගේ හැදිලා . එහෙම වෙන්නෙ ඇයි
ඒක දිලීරයක්, වතුරෙන් හා සුලගෙන් හැදෙන්නෙ. පොඩ්ඩක් තියෙනවනම් ඒ ටික කපල අයින් කරන්න, ගොඩක් පැතිරිලානම් පොට්එක අයින් කරන්න