Sadu sadu sadu thunlokagra maha karunika u thathagatha arahath samma sambudu piyanan wahanseta mage uthum namaskaraya wewa sadu sadu sadu sri saddarmayata arya maha ssnga rathnayata mage uthum namaskaraya wewa sadu sadu sadu uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa ekama rekawaranaya wewa ekama alokaya wewa...niwan dakna mohotha dakwama uthum thisaranayen beherata noyathwa sadu sadu sadu... Pinwath mage loku swamin wahanse athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa theruwan saranai sadu sadu sadu...
🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට සම්මා සම්බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏මේ සසරේම උතුම් නිවන්ම අවබෝද වේවා 🙏බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏බුදුසරණයි සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ ! සාදූ !! සාදූ !!!
නමෝ බුද්ධාය !
වන්දනීය පූජනීය අප බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ය ලැබේවා ! උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා ! සාදූ !!! ඔබවහන්සේලාට කෝටි කෝටි වාරයක් පින් සිදුවේවා ! ඉතාමත් පැහැදිලිව අපට අනුකම්පාවෙන් මේ උතුම් තෙරුවන් ගුණ පහදා දේශනා කරන නිසා බොහෝ සේ පින් කරන්න පවෙන් වැලකී සිටින්නට සිත නිතරම හොද දේ ජිවිතේට ඇතුල් කරගන්න බොහෝ සේ උතුම් ශ්‍රී සද්ධර්මය උපකාර වෙනවා සාදූ !!! උතුම් සත්පුරුෂ කල්යාන මිත්‍ර ඇසුරේ ශ්‍රී සද්ධර්මයම නිරන්තරයෙන්ම ඇසෙත්වා ! සත්පුරුෂ ඇසුරේ මාගේ උපත සිදුවේවා ! හතුරන් මිතුරන් අන් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලුදෙනාටම මේ පින් අනුමෝදම් වේවා ! සාදූ !!! උතුම් තෙරුවන් සරණයි !
2021.03.29
🙏🌷සාදු🙏🌷 සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!......................
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....
අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ......
ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ......
සාදු ...සාදු...සාදු ...අපගේ ස්මි්න් වහන්ස..... දුර රටක ඉදන් විශේෂයෙන් ඉතාම දුෂ්කර රටක් බවට අද පත්ව අැති ලෙබනන් රටේ ඉදන් ඉන්ටර්නෙට් යූටියුබ් චැනලයෙන් ස්‍රද්ධා tv saha දහම් වැඩ සටහන් බලන්නට පුරුදු වි් ජි්ව්තය බොහෝ දුරට යහපත් දේ ඉගෙන ගන්නට ලැබි්මි . මිත්‍යා දෘෂ්ටික අගම් පල්ලි වලට ඉද හිට හෝ යන්නට පුරුදු වි් හිටි මම ඒ තුලින් මිදි් මාගේ තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ පමනක්ම මගේ සරන බව අවබෝදයෙන් වටහා ගතිමි.....ඒ නමුත් දහම් බන අහන්නේ නම් බොහෝ වේලාවෙ වැඩ කරන අතර තුරයි . වැඩ නිමවා නිදහස් වෙලාවට හිතේ භක්තියෙන් ඒ දහම් බන ඉතා මනාව අසමි . ඔබ වහන්සේගේ බන දහම් ඉතාම පැහැදිලිව අවබෝද කර ගන්නට පහසු බව සත්‍යයි පිං සිදු වේවා ස්වාම්න් වහන්ස ඔබ වහන්සේ අැතුලු මාගේ ගෘරවනි්ය ස්වාමි්න් වහන්සේලාට .... නමස්කාර වේවා මාගේ භගවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට ....සාදු...සාදු....සාදු....අනුමෝදන් වෙමි ...
සාදු සාදු සාදු පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
සාදු සාදු සාදු. !!!🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේගේ සුමිහිරි ධර්ම දෙසනාවන් නිරන්තරයෙන් අසන්නට ලැබේවා උතුම් නිර්වානයම අවබෝධ වේවා සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තේමාවන් සරනයි නමෝ බූද්දාය
පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
🌼🌼🌹🌹🌼🌼🌹🌹🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
සාදු සාදු සාදු ඔබ වවහන්සේට දිර්ඝාආයුෂ ලැබේවා
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිවන් දක්වා ජාති මෙ පින් බලෙන් රහත් බලයට පත් වෙවා
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා
තේරුවන් සරණයි
Sadu sadu sadu thunlokagra maha karunika u thathagatha arahath samma sambudu piyanan wahanseta mage uthum namaskaraya wewa sadu sadu sadu sri saddarmayata arya maha ssnga rathnayata mage uthum namaskaraya wewa sadu sadu sadu uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa ekama rekawaranaya wewa ekama alokaya wewa...niwan dakna mohotha dakwama uthum thisaranayen beherata noyathwa sadu sadu sadu...
Pinwath mage loku swamin wahanse athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa theruwan saranai sadu sadu sadu...
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින්වහන්ස
නමෝ බුද්ධාය !!! වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!
මේ ගොයුම් සසුනම්ඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!
ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!
සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸
සාදු සාදු සාදු
නමස්කාර වේවා .... 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු ස්මන්වහන්සේට මාගේ නමස් කාරයම වේවා සාදු සාදු සාදු තේරැවන් සරනයි ලොකු ස්මින් වහන්සේටද මාගේ නමස් කාරයම වේවා මේ හැමදේනාටම සමිමා සමිබුදු සරනම වේවා සාදු සාදු සාදු නාමෝ බුද්දාය
සාදු සාදු සාදු !
අපේ.සුවාමින් වහන්සේට .සන්සාරෙන්.එතරවෙන්න.මේ.පින්.අනුමෝදන් වේවා තෙරුවන් සරනය් සාදු සාදු සාදු .🙏🙏🙏
සාදු සාදු...🙏🙏 නිවන් දක්නා ජාති දක්වා..මෙවැනි කල්යාන මිත්‍ර ඇසුර ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏. පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායු ලැබේවා.උතූම්.නිර්වානයම, අවබෝධ,වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
නමෝ බුද්ධාය 🙏🙏🙏!!!
සාදූ සාදූ සාදූ..!! එ අපගෙ යහපත සදහාම මෙ තුන් ලොකෙම යහපත සදාහා සාර අසන්කෙයිය කල්ප ලක්ෂයක්ම පෙරුන් ධම් පුර එදා දස මරුන් පරදා සියලුම කෙලෙසුන් නසා උතුම් අරහත වයට පත්වි ලොවුතුරා සම්මා සම්බුදු පදවිය ලබා මෙ මරුන් බබූන් දෙවියන් සහිත තුන් ලොකයටම අග්‍ර වු අපගෙ භාග්‍ය වත් වු අරහත් වු සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! එ වගෙම උන් වහන්සෙ එදා බො මුල එ තාමාගෙ ම ස්වයං බූ නුවනින්ම අවබොද කර ගත් එ පරම නික්ලෙසි ශ්‍රි සද්ධර්ම මාර්ගයෙ ගමන් කර සියලුම කෙලෙස් ගින්නෙන් සදහටම නිදහස් වු මහානුභාව සම්පන්න එ මහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්ය මහා සන්ඝ රත්නවටද මාගෙ නමස්කාරය වෙවා..!! සාදූ සාදූ සාදූ..!! එ වගෙම මෙ ලොකයාට යහපත පිනිස එ උතුම් ශ්‍රී සද්ධර්මය දෙශනඑක කරන්නා වු එ පින්වත් සඝ රුවනට නිදුක් නිරොගි බාවය ලැබේවා චිර ජිවනය ලැබේවා ..උතුම් දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ..මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් වු චතුරර්ය සත්‍යම අවබොද වි අමා නිවන් මගම ලබත්වා ..!! අපටද මෙ උතුම් ධර්මය ස්‍රවනය කරන්නා වු පින් බලෙන් මෙ ශ්‍රී සද්ධර්මය අවබොදය පිනිසම මෙ පින අප සියලුම දෙනාට හෙතු වාසනා වෙව..සාදූ සාදූ සාදූ..!! නමො බුද්ධාය ..!!
Obawahanse ta deergausha labewa. Uthum u nirwanaya saksath wewa.
Sadu 🙏🙏🙏🙏sadu 🙏🙏🙏🙏sadu 🙏🙏🙏🙏pinwath swameen wahanseeta mage namaskaraya weewa....🙏🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏 sadu....sadu...
Namo buddaya🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan Saranai Apa Hamuduruwane
🙏🙏🙏🙏...
Budusaranai
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
Saadu saadu saadu.🙏🙏🙏
sadu sadu sadu
Oba wahanse tharam apage sith pahadanna wenath margayak nomatha. Oba wahanseta deegau labewa.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
sadhu--sadhu--sadhu.
අපේ.සුවාමින් වහන්සේට .සන්සාරෙන්.එතරවෙන්න.මේ.පින්.අනුමෝදන් වේවා තෙරුවන් සරනය් සාදු සාදු සාදු .🙏🙏🙏
සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සුවය ලැබේවා
🙏🙏🙏🙏 සාදු සාදු සාදු
🙏🙏🙏🙏...
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏