Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ගීතය රචනා කළ කෙනා වශයෙන්...මේ ..අනුන්ගේ නිර්මාණ...මංකොල්ලය....හෙළා දකිමි. ..අනුන්ගේ හිමිකම් උදුරා ගැනීමකි...
Aniwarenma sar
මතකයි, න්‍රනොත් තමයි අරුමේ,පිරූ පාරමී පිරේවා,තුමනී.සියලු සතොන් දුකෙන් මුදනා.
සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්නවසන්තයට යළි එන්නට එපා කියන්නමගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්නඔබ ඈතින් ඉන්නමතකෙට නෑවිත් ඉන්නඔබ ඈතින් ඉන්නමතකෙට නෑවිත් ඉන්නගං ඉවුරට මුමුණන්නට එපා කියන්නතරු යායට ඉඟි ලන්නට එපා කියන්නමං කෙලෙසක ඒ විසිතුරු බලා හිඳිම් ද?ඔබ ඈතින් ඉන්නමතකෙට නෑවිත් ඉන්නඔබ ඈතින් ඉන්නමතකෙට නෑවිත් ඉන්නසඳ මඩලට හිනැහෙන්නට එපා කියන්නවසන්තයට යළි එන්නට එපා කියන්නමගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්නඔබ ඈතින් ඉන්නමතකෙට නෑවිත් ඉන්නඔබ ඈතින් ඉන්නමතකෙට නෑවිත් ඉන්නමද පවනට දැවටෙන්නට එපා කියන්නමල් සුවඳට ලං වෙන්නට එපා කියන්නමං කෙලෙසක ඒ සිහිලැල් දරා හිඳිම් ද?ඔබ ඈතින් ඉන්නමතකෙට නෑවිත් ඉන්නඔබ ඈතින් ඉන්නමතකෙට නෑවිත් ඉන්නසඳ මඩලට හිනැහෙන්නට එපා කියන්නවසන්තයට යළි එන්නට එපා කියන්නමගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්නඔබ ඈතින් ඉන්නමතකෙට නෑවිත් ඉන්නඔබ ඈතින් ඉන්නමතකෙට නෑවිත් ඉන්නඔබ ඈතින් ඉන්නමතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...♥️පද රචනය ඉතාමත් ලස්සනයි ❤2023/11/16
❤❤
Ammoo bawanawak wage e geethaya ♥️♥️
♥️♥️♥️♥️ 2024.04.05ඔබ ඈතින් ඉන්න ..මතකෙට නෑවිත් ඉන්න..
Supiri ahan inna asai❤❤❤❤❤
Wow this was wonderful song.
Ape kale sindu
අපිත් අහනවා 🙂❤
Onna sindu nam sindu
2023...
Bawanawak.....
❤️
Sindu nam sindu.kochchara ahuwat epa wen na.
❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🌷
❤️❤️❤️❤️❤️❤️❤️❤️
2021 t ahanawa
2022 ❤
කැරොකි දෙන්න පුලුවන් නම් ඩව්න්ලොඩ් කරන්න පුලුවන් විදිහට
♥️♥️♥️
❤
❤️❤️❤️
❤❤❤
මේ ගීතය රචනා කළ කෙනා වශයෙන්...මේ ..අනුන්ගේ නිර්මාණ...මංකොල්ලය....හෙළා දකිමි. ..අනුන්ගේ හිමිකම් උදුරා ගැනීමකි...
Aniwarenma sar
මතකයි, න්‍රනොත් තමයි අරුමේ,
පිරූ පාරමී පිරේවා,තුමනී.
සියලු සතොන් දුකෙන් මුදනා.
සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යළි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න
මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න
මතකෙට නෑවිත් ඉන්න
ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න
තරු යායට ඉඟි ලන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා හිඳිම් ද?
ඔබ ඈතින් ඉන්න
මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න
මතකෙට නෑවිත් ඉන්න
සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යළි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න
මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න
මතකෙට නෑවිත් ඉන්න
මද පවනට දැවටෙන්නට එපා කියන්න
මල් සුවඳට ලං වෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ සිහිලැල් දරා හිඳිම් ද?
ඔබ ඈතින් ඉන්න
මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න
මතකෙට නෑවිත් ඉන්න
සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යළි එන්නට එපා කියන්න
මගෙ පාළුව විඳගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න
මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න
මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න
මතකෙට නෑවිත් ඉන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...♥️
පද රචනය ඉතාමත් ලස්සනයි ❤
2023/11/16
❤❤
Ammoo bawanawak wage e geethaya ♥️♥️
♥️♥️♥️♥️ 2024.04.05
ඔබ ඈතින් ඉන්න ..මතකෙට නෑවිත් ඉන්න..
Supiri ahan inna asai❤❤❤❤❤
Wow this was wonderful song.
Ape kale sindu
අපිත් අහනවා 🙂❤
Onna sindu nam sindu
2023...
Bawanawak.....
❤️
Sindu nam sindu.kochchara ahuwat epa wen na.
❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🌷
❤️❤️❤️❤️❤️❤️❤️❤️
2021 t ahanawa
2022 ❤
කැරොකි දෙන්න පුලුවන් නම් ඩව්න්ලොඩ් කරන්න පුලුවන් විදිහට
❤️
♥️♥️♥️
❤
❤️❤️❤️
❤❤
❤❤❤