How do you use a cut and polish machine? (part - l) 0711890845

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 46

  • @florenceherath3732
    @florenceherath3732 Год назад +2

    වැඩෙනියමයි👌

  • @sampathmadushanka5995
    @sampathmadushanka5995 2 года назад +1

    සුපිරි 👌

  • @stefanoanthony3659
    @stefanoanthony3659 3 года назад

    Thank you for the requested Video!!!! 💯💯💯💯💯

    • @Windscreenp
      @Windscreenp  3 года назад

      මෙම අදහස ලබා දීම ගැන ඔබවෙත අවංක ස්තුතිය පුද කරමි...❤️❤️❤️❤️❤️❤️❤️

  • @ImalChatura
    @ImalChatura 3 года назад

    keep it up bro...

  • @anojageethangani8196
    @anojageethangani8196 2 месяца назад

    3m eke baduwala ganan kohomada

  • @givibima1794
    @givibima1794 2 года назад

    Super

  • @wasurp1495
    @wasurp1495 3 года назад

    good

  • @DineshAbeynayaka
    @DineshAbeynayaka 3 дня назад

    මුලින්ම කොලෙන් කපන්න ඕනි නැද්ද ? කපනව නම් මොන කොල වලින්ද කපන්න ඕනි?

  • @foxcy7762
    @foxcy7762 3 года назад +1

    කාලෙකට පස්සේ පරිස්සමෙන් ජය වේවා

    • @Windscreenp
      @Windscreenp  3 года назад +2

      ස්තුතියි බොහෝමත්ම.... මා දිරිමත් කිරීම වෙනුවෙන්...

  • @Travel726Gossip
    @Travel726Gossip 3 года назад

    Cheers !

  • @musicworldstudio158
    @musicworldstudio158 8 месяцев назад

    Fibre Wla polich karanna puluwan da

    • @Windscreenp
      @Windscreenp  7 месяцев назад

      ඔව් පුළුවන්

  • @avishkasandaruwan4602
    @avishkasandaruwan4602 3 года назад

    Body eke asid mark tiynwnm kolen kapla polish karama hari neda

    • @Windscreenp
      @Windscreenp  3 года назад

      Paint එකට හානි නොවෙන විදියට Rain asid Mark ඉවත් කරන්න ඕන...ඉන් පසුව Polish කිරීමෙන් අලුත්ම පෙණුම ලබාගන්න පුළුවන්

    • @avishkasandaruwan4602
      @avishkasandaruwan4602 3 года назад

      E kiuwe kolen kapanna ona ne mulinma

    • @Windscreenp
      @Windscreenp  3 года назад

      Pleas More Explain for Call me..0711890845 🤗🤗🤗🤗🤗

  • @akiladayantha662
    @akiladayantha662 2 года назад

    3m eka botal eka ganna tienne koheda

  • @nimalkanavodya4204
    @nimalkanavodya4204 3 года назад +1

    සුදුයකඩ පොලිශ් කරන හැටි කියල දෙන්නකො.

    • @Windscreenp
      @Windscreenp  3 года назад +2

      සුදු යකඩ වගේම වෙනත් ලෝහ වර්ග (රන්,රිදී,පිත්තල වැනි) ඔප දැමීම , වීදුරු ඔප දැමීම,මැණික් කපා ඔප දැමීම යනු වෙන වෙනම විෂයන්.....
      ඒ සඳහා වෙනම මෙවලම් සහ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය පවතිනවා.
      ඇත්තටම මා ඒ සම්බන්ධව වැඩිදුර අධ්‍යනය කර නැහැ. නමුත් පළපුරුදු සුදු යකඩ සහ ඇලෝවීල් ඔප දමන කාර්මික ශිල්පී මහත්මයෙකුගේ දුරකථන අංකයක් ඔබ වෙත ලබා දෙන්නම්...
      හැකිනම් ඔහු සම්බන්ධ කරගෙන ඔබට අවශ්‍ය දැණුම ලබා ගන්න..
      ස්තූතියි.... මගේ දුරකතන අංකයට අමතන්න 0711890845

    • @nimalkanavodya4204
      @nimalkanavodya4204 3 года назад

      @@Windscreenp thanks you ❤️🥰👌

  • @sahankalhara5059
    @sahankalhara5059 3 года назад

    ❤️❤️❤️

  • @sameerapremadasa2816
    @sameerapremadasa2816 6 месяцев назад

    මේකට ග්‍රයින්ඩර් එකක් පාවිච්චි කරන්න බැරිද

    • @Windscreenp
      @Windscreenp  6 месяцев назад

      @@sameerapremadasa2816 බැහැනෙ වේගය පාලනය කරන්න බැහැනෙ

  • @sahankalhara5059
    @sahankalhara5059 3 года назад

    Oya machine eka kiyak vithara venavada

    • @Windscreenp
      @Windscreenp  3 года назад +1

      මේක 18000lkr - 25000lkr අතර වෙනවා..

    • @Windscreenp
      @Windscreenp  3 года назад +1

      ඔබේ ඉල්ලීම ඉටුකලා...අදහසක් ලබා දීම ගැන ස්තූතියි....

  • @පිස්සුbro_vlog2004
    @පිස්සුbro_vlog2004 11 месяцев назад +1

    පෑඩ් එකෙ නම මොකක්ද

    • @Windscreenp
      @Windscreenp  10 месяцев назад

      Windscreen polishing pad කියල ඉල්ලන්න

  • @athulaathula2314
    @athulaathula2314 10 месяцев назад +2

    පොලිස් බඩු මිලට ගන්න තියෙනවාද

    • @Windscreenp
      @Windscreenp  10 месяцев назад +1

      Yes 0711890845 please call me

  • @dew-d1t
    @dew-d1t Год назад

    පෑඩ් එක කීයක් වෙනවද

    • @Windscreenp
      @Windscreenp  11 месяцев назад

      ලංකාවෙ නමි අවම මිල රු.2000/= විතර වෙනවා...

  • @nimalkanavodya4204
    @nimalkanavodya4204 3 года назад

    මෙච්චර හොදට කියල දීලත් ඇයි subscribe නැත්තෙ 🤔🙄

    • @Windscreenp
      @Windscreenp  3 года назад +4

      😀😀😀😀🤩🤩🤩 ඇත්ත තමයි...subscribe ලැබෙන වේගය නම් අඩුයි තමයි....සමහරවිට මම ඉදිරිපත් කරන විෂය වැඩි පිරිසක් අතර ජනප්‍රිය නොවෙන නිසා වෙන්න ඇති...
      ඒත් අපි ඉවසීමෙන් මේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයමු...
      මේ විෂයය වැඩි දෙනෙක් අතර ජනප්‍රිය නොවුනත් සුළු පිරිසක් හරි දැනුවත්වෙලා ප්‍රයෝජනයක් ගනීනම් මා එයින් සතුටු වෙමු නේද?...
      ඇත්තටම මට අවශ්‍ය මේ විෂය සම්බන්ධයෙන් මා ආරම්භක අවදියේදී මුහුණ දුන් ප්‍රමුඛ ගැටළු සඳහා මා ප්‍රායෝගිකව විසඳාගත් ආකාරය පිළිබඳ දැනුම ඉතාමත්ම සරළව සිංහල භාෂාවෙන් මෙයට කැමැත්තක් දක්වන අය සමඟ බෙදා ගැනීමයි... නමුත් මා මෙම විස්තර කිරීම් ආරම්භ කරන විට පැවතියේ ඉතාම අල්ප subscrib ප්‍රමාණයක්...නමුත් එය මාස දෙක තුනක් ඇතුලත 800 ඉක්මවා ගියා...ඇත්තටම මා මේඉදිරිපත් කිරීම් සඳහා මේ වනතුරු භාවිතා කරන්නේ මාගේ දුරකථනයයි...😀😀😀😀😀 අවම පහසුකම් භාවිතා කරමින් තමයි හැකි ඉහළම ගුණාත්මක බවකින් යුක්ත වීඩියෝ ඔබ වෙත ගෙන එන්නේ...අපි බලම් ඉදිරියේදී වඩාත් ඉහල තත්වයෙන් යුතු නිමාවන් සහිත ඉදිරිපත් කිරීම් කරන්න...
      එහිදී ඔබ වැනි සහෝදරයින් ප්‍රතිචාර දක්වමින් කරනු ලබන දිරිමත් කිරීම මට විශාල ශක්තියක්...

    • @nimalkanavodya4204
      @nimalkanavodya4204 3 года назад +1

      @@Windscreenp අනිව මමනම් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ චැනල් එකෙන්.🤗 ඉස්සරහටම කරගෙන යමු. කවෘරුත් ගොඩයන්නෙ පොඩි තැනින් පටන් ගෙන. ❤️ තමන් දන්නාදේ තවත් කෙනෙක්ට කිය්ලා දෙන කෙනාට කවදකහරිම හරියනව. හිතේ විශ්වාසෙ නැති කරගන්න එපා. ජයවේවා 🤗 බුදුසරනයි ☸️

    • @stefanoanthony3659
      @stefanoanthony3659 3 года назад +2

      Thawa tip ekak dennam .. RUclips only focus keranna epa.. Facebook.. instagram .. Tiktok wage Anith social media platform wela content create keranna.. Facebook wela ona tharam vehicle pages thiyenawa (Sri Lankan) okata me videos tikak dala fan base eka strong keranna puluwan ...

    • @nimalkanavodya4204
      @nimalkanavodya4204 3 года назад

      @@stefanoanthony3659 aniwa. Tik tok තමා chanal එකක් ගොඩගන්න හොදම. ❤️ 😌

    • @Windscreenp
      @Windscreenp  3 года назад +1

      මගේ RUclips වීඩියෝ Share කරල දෙන්නකෝ...හදවතින්ම ස්තුතියි මල්ලි ඔබට බොහෝම...

  • @sltvmedia3195
    @sltvmedia3195 3 года назад

    මෙහෙම පොලිෂ් කරල,අන්තිමට වැෂ් කෝඩ් එකක් ගහන්න ඕනද.නැත්නම් මේ පොලිෂ් කරපු එකේ දීප්තිය ගොඩක් කල් තියාගන්න බෑ නේද

    • @Windscreenp
      @Windscreenp  3 года назад

      ඊළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න..

    • @Windscreenp
      @Windscreenp  3 года назад

      Nano coating මඟින් දිගටම මේ තත්වය ආරක්ෂා කරගන්න පුළුවන්..එසේත් නැත්නම් සති තුනකට වරක් වැක්ස් කරන්න ඕන...