කුමාර වෙල්ගමගේ මරණයට වගකියන්න ඕනෙ අය ගැන මලගෙදරින් ඇසෙන කතා | Neth News
HTML-код
- Опубликовано: 16 ноя 2024
- කුමාර වෙල්ගමගේ මරණයට වගකියන්න ඕනෙ අය ගැන මලගෙදරින් ඇසෙන කතා
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
Facebook: / nethnews
Twitter: / nethnews
TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Edit - Sithruwam
Reporter - chandana \ sampath
"ඉස්පිරිතාලේ යන හැමෝම පනපිටින් ගෙදර එන්නෙ නෑ" හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය
කුමාර වෙල්ගම මහතාගේ මරණයට වගකියන්න ඕනැ කියල දැම්මාට එයාගෙ මරණයට වග කියන්න ඕනැ එයාම තමයි. ඒ විතරක් නොවෙයි අපි කවුරුත් අපේ මරණ වලට අපිම වගකිව යුතුයි. මොකද බුදු දහම ගැන අවබෝධයක් තියෙන අය මරණය කියන්නෙ මොකක්ද කියල දන්නවා. ඒ අය අඩන්නෙ දොඩන්නෙ නැහැ. මරණය හමුවේ කම්පා වෙන්නෙ නැහැ. තම තමන් කරගත්ත කරුමය අනුව තමුන්ගෙ මරණය / ඉරනම ලියවිලා තියෙනවා. අපි කවුරුත් එය තේරුම්ගෙන අවබෝධකරගෙන ජිවත් වෙනවා නම් සතුටින් ඉන්න පුවවන්.
උඹලා අරගලේ කොල්ලන්ට ගහලා උන්ට අරියාදු කරලා ඇවිස්සුවේ නැතිනම් ඔ්ම දෙයක් වෙන් නෑ. උඹලා තමා වග.. මතකනේ නඩු තීන්දුවක් දුන්නා.. වැරදි උඹලා කියලා. සනත් නිශාන්තලා හිරේ ගියේ.. මුං තමා රටේ සාමය නැති කලේ.
පාරවල් වහගෙන.. මිනිසු අපහසුතාවයට පත් නොකර ගමේ මිනිහෙක් මැරුණම වලදාන විදියට දාපල්ලා
ඔබට නිවන් සුව ලැබේවා !!! ගරු මැතිතුමා
විශ්‍රාම කියල වචනයක් තියනවා අන්න ඒ වචනෙ තේරුම් දැනගත්තනම් හරි අනිත් අයත්...
වෙල්ගම මන්ත්‍රී තුමා.. එකට කාලා තනියම යන්න හොද නැ යාලුවෝ ඇවිත් බලන්න ඔයාව එක්කරගෙනම යන්න.. මෙයල රටට සාපයක් 🙏නිවන්සුව ඔබට
මම කළුතර කෙනෙක් කළුතර අපිටනම් පාඩුවක් නෑ. මුන්ට නම් පාඩු ඇති
පාර්ලිමේන්තුවෙන්න වයසක ඔය උන්දැල ටික ඇට නිවන් සුව ලැබේවා! ඔය වගේම යන්න ලැබුවා මේ රටට කරලා තියෙන විනාසයට මේ කාලකන්නි රැල තව තව ඉස්සරහට යන්න ඕන මේ විදිහට නිවන් සුව කට්ටිය මේ රට විනාශ කරපු රාජ්‍ය නිලධාරීන් දේශපාලකයෝ මේ රට විනාශ කරන සොබාධාරමයෙන්ම දඩුවම් දෙයි මුං පෝසත් තුන ඇරෙන්න දුප්පත් මිනිය හැමදාම එකම තැන හිටියා
පාලකයන් සිය බල perethakama උදෙසා ජනතාව අන්දමින් තවත් awuruddakin තැබිය යුතු මහ මැතිවරණය හදිසියේ ලබා දෙමින් එහි වියදම wu රුපියල් billion 110 k upayasheeleewa බලහත්කාරයෙන් ape කරුම බදු බරට එකතු කලා ..dan ඉතිං hure දාන ගමන්ම අපි කරුම බදු ගෙවන්නට මහන්සි v වැඩ කරමු ..ඉතිං මෙවැනි රටක් bankoloth නොවී තිබුණොත් තමයි පුදුම නේද ?
වෙල්ගම මැතිතුමාට නිවන්සුව ලැබෙිවා ,,,එතුමා අවසන් වරට හොද කථාවක් කලා,,,හොරැ සමිබන්ධව ,,,එතුමා පැතු නායකත්වය දැකලම එතුමා නැති උනේ,,,,මෙි ගුනවයන අය කවුරැන්ද කියලා රටෙි මිනිස්සු දන්නවා ,,,එතුමාගේ මරණය දේශපාලන වාසියට ගන්න කථා කරන්න එපා,,,නැවත වරක් එතුමාට නිවන් සුව ලැබෙිවා
😢😢උබලත් මැරෙන බව දැන ගෙන ජිවත් වෙයල්ල....
හොරැන්ට මෙක හොද අවස්තාවක් වොයිස් කට් දෙන්න
ඔව් ඉතින් උඹලට පට්ට චරිත උණනට රටේ සමස්ත ජනතාවට උඹලාත් එක්ක හිටපු උන් ලොකු චරිත නෙවෙයි බල්ලෝ!!
සාම කමි අරගලයට පර මයිනා ගහපු ගේමට තමයි රටේ සුපිරි කොල්ලො තොපිට Return දුන්නේ! ඒකට වග කියන්න ඕන පර මයිනා ප්‍රමුඛ උගේ ලෙවකන තොපි වගේ තිරිසන්නු සෙට් එක කියන එක හොඳින් මතක් කර ගනින්!!!
අරගලයට පහරදීම කොතරම් ම්ලේච්චද?
දැන් මේ මරනයත් විකුනන්න කන්න ලෑස්ති වෙන්න එපා
මම දන්නව.ඔයතෙප්පිලිකටාඔයකතාවකියනවකියලමිනිහගෙබලපොරොත්තුව
මොකක්දදන්නෙනැහැ
අනේ මේ කලින් මාධ‍්‍යවේදියා දේශපාලනේට ඇවිත් පච කාරයෙක් වෙලා. මරණය කාටත් පොදු ධර්මතාවයක්. දැවන්ත චරිත ගැන කතා කරලම වැඩක් නැ. මරණය දේශපාලන වාසියක් කරගන්න එපා. එතුමාට නිවන්සුව. 🙏
අනේ පලයව් යන්න තොපි මැරුවේ පාස්කු ..තාජුදීන්.ලසන්තලා අමු අමු වේ
අනේ පලයන් බූරුවෝ දැන් එනවා
හරි වැදගත් මිනිස්සූ වගේ කතා කරන්න අමු කෑ ලි. පස්සේ පෙනේවී උබලට බලන් හිටපල්ලා
අවසානේ වෙල්ගම මහතාගේ කතාව මතක් වෙනවා උබල ගැන කිව කතා නැවත වතාවක් බලපල්ලා කරාපු සාක්ඡාවකදී
මලගෙදර ඇවිල්ලා වසන්ත සමරසිංහ කියනවනේ තව අවුරැදු ගණනක් දේශපාලනයේ සිටිය යතු කෙනෙක් කියලා.වෙල්ගමට 74 වයස මුං එදා කියපුවත් අද කියන ඒවත් පිලිබද ව ඇහෙනකොට අපට බඩ කපාගන්න හිතෙනවා බං...
විපක්ෂ කන්ඩායම් වලට වෙල්ගම සමග සන්ධාන ගතවීමෙන් පරාජයෙන් ගැලවීමට හැකිවනු ඇත.
මැරුන මනුස්ස්‍ය කවදාවත් ආදරෙ කරන පුද්ගලයෙක්.ඒක පිටින් දාල තොපි ගොඩයන්න හදන්න එපා පියලො
මේ ලංකාවෙ මිනිස්සු මැරුනම,,දැවැන්ත චරිත,, ආදර්ශමත් චරිත,, තව ගොඩාක් ඒවා.. ..😁😉
එයාම නෙ කිව්වෙ හොරු කියල
වෙල්ගම මරණෙයන් දැන් මැතිවරණ ගොඩ යන්න බලනවා මුන්ට සෝගන එකක් නෑ ඉටියේ ඕක කරගන්න තියෙන්නේ මැතිවරණය ට
පලයන් බන් කාලකන්නි ගෙවල් වල
Next MR😂
අනිත් අයත් බලන් ඉන්න.
RATA BANKOLATH KALA TA කවුද
WAGA කියන්න
Kalakanni THOPI NAWIDA
😢😢😢😢😢😢😢😢😢😢😢
වෙල්ගමගේමලගේදරගීහීන්මුන්දේශපල්නයගැන්කතකරනවාඔතන්දේශපල්ණගැන්කතකරන්තැනදකීයාමෝලේනැතීඋන්මලගේදරගීයමාකීයන්නේනැතීඵවත්ඉයනවාහෝදනමෙගන්නා
හොරු සමග හෙලුවෙන්
Oon tawath ekak satara Apayeta hag gala Adela.geya Aye goda enawa Boru
Hitapiyau Tawath A passen yanna polemi innawa rady wela hitapiyau me weswaya duka tuniwennanam tawa tawath bili gannawa neyatai denwath Aneth unta puluwan deshapaluwanta maga sakas karagena labana Aathmeta hudamanussa yek wela pin karaganna
Karana kalata rasawath .wedena kalata taniyenma vedenna wavi mun polima tawath Aurudu 10k 20k inna nate unne lagadeema panai munge papa kiriyawe pratepala nodookakin mun ge badawal kohomada Arala teyena tarama
සිංහයෙක් ලූ ගුටි කෑවාලූ අනේ මන්දා..😂
Keheliya genaa beheth denna athi.
අනේ පහර නාකියා තොපිලා අරගල කරැවන්ට යකඩ පොළුවලින් පහර දිලා ඔළු පලනකොට දැනුනේ නැද්ද අහිංසක මහජනතාව ජනතාවගේ දරැවන්ට නේද මම කසිස්පු පොවලා පොළු දිලා මරන්නේ මම මෙි කරන්න හදන්නේ කිසිම උගත් කමක් වත් හරිහපන් රස්සාවක් නොකර මහජනතාව ගේ බදු මුදලින් කියලා දැන්මෙි චන්දේ ගට ලකුණු එකතු කරන්න හදන්නේ රටෙි ඉතැුරැ කරලා තියෙනවාද කාලකන්නි තිරිසන් ජඩ දරුවන්ට දැන් මහජනතාව සන්නවා වෙල් ගම යනු නිලියන්ට මහජන බදු මුදල් නඩත්තු කරා කියලා නේද තවත් හොද කියයි ද කියලා චන්දේ පසුව බලමු වෙන්නේ මොනවාද කියලා තාම තන්හාවෙි දුවපනවා නේද ඔයටික කාලකන්නි රට වනසපු උබවත් අයිතියසසස
ඔය කාල කන්නිවත අරන් පල
Ane palayan ban yanna piyal
ඔය හොරු හොරු කියන එව්න් තමයි කම්බ හොරු
ජාතියේ අවාසනාවට ඉපදුනු මේ අමන වසලයින් ඉක්මනින් අපාගතවේවා! ලක්දෙරණේ කිසිදිනක යලි නොඉපදේවා!
වචන හොදයි..............එත්
Welgama kiyanneth pal horek thopi wagema e wagema ganu perethayek Anika thopima tamai prashne ati kare eda e wagema Bala beheth walin marichcha minissu gana thopi mukuth kiwwe na thopi keheliyawa rakka
heta maina merenawa
Okath hora tamai
Othana mala dedarak yako
Me ura danne naha dawantha praharayak kiyanne mokadda kiyala😂😂
Horutika. Aktuwala
miniyath vikunan kana para desha paluwo
Miniya desapalaneta vikunanna apa
Karpuwa tamai geniyannea
Kawada ban uba yanne
Sombiya eelangata.
Gal muusalyo okkoma ekata, ........
Athumata niwan duwa lebewa😢
Aparade piyal ballawa Atha ariye aragala kale
ඔයාපෙටටීයේදලායවන්නාඔනාආයමයීනාසහාරතීල්සහාදීනේෂසහාගමගේසහායාපසහාවීජයගේඔන්ලටඵක්කේහේලීයාවාසුතවකටටීයාඉන්නාදැන්නමමතකවෙන්නේඉතුරැනමටීක්දන්නාකේනේමැසේඵක්දන්නාඵක්ගලේකුරැල්ලෝගොඩයීඅඩුමවීයදමෙන්අවසන්කටයුතුකරල්දැමමානමනීදහසනීවන්සුවලැබෙවවා