Baby Tusker Miyan Kumar - Baby Elephant Loves His Mahout in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 187

  • @chandimadilhani3961
    @chandimadilhani3961 3 года назад +19

    අනේ හරිම සතුටුයි ඔබව මෙහෙම දකින්න ලැබුණාට මියන් කුමාර ඇත් රජුනේ. ඔබටත් , ඇත් ගොව්වටත් අනෙකුත් සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 года назад +11

    Shaa shaa නියම හුරතල් පැටියා හැම සතෙකු ට ම ආදරය කරුණා ව තියෙ න්නඔනී ලස්සනයි ඇත් රාජා බුදු සරණයි ciyalu daviyange පිහිටයි 💙❤️💛💚💜️🧡

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 4 года назад +32

    ඔයා හරිම දගයි නේද
    හුරතල් අලි බබා බුදු සරණයි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 года назад +7

    ලස්සනයි , කවදාහරි පුලුවන් ඇසල පෙරහැරේ සදාතුක කරඩුව උනත් වඩම්වන්න පුලුවන්...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ම්ත්‍රයා 💙💙💙☸️

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 года назад +15

    සත්ව කරුනාව,ආත්ම බැදිමක්,බුදු සරණයි ,මෙ ලොකෙ ජිවත් වන සියලුම සත්ත්වයන්ට. 🙏🙏🙏🙏🙏🙏

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 3 года назад +6

    දගයෙක් එයා...සෝයි අනේ...බුදු සරණයි ...ඇත් පැංචෝ

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 года назад +5

    අනේ වාසනාවන් හරිම ආදරේ හිතෙනවා බලන්න තියෙන ආදරේ ඵයාගේ ඇත් රජුට දීර්ඝායු ලැබේවා දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 лет назад +22

    අම්මෝ මෙයානම් දඟ මල්ලක්නෙ . 😘😘😘.
    බුදු සරණයි ඇත් රජුනෙ.

    • @සුරියආරව්ව්
      @සුරියආරව්ව් Год назад

      බුදු සරනයි ඇත් රජුනි ඔයාට හා මගෙ රත්තරං වස්තු ඔයාට ත් බුදු සරනයි

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 года назад +7

    අනේ හුරතල් පිංවත් ඇත් පැංචෝ..තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 года назад +4

    ,අනේ ආදරය කරුනාව බලාගන්න කෙනාට.හුරතල් පැටියෝ .ඔයාට බුදු සරනයි .දිර්ඝායුෂ ලැබේවා

  • @dilininimeshika471
    @dilininimeshika471 3 года назад +7

    අනේ මෙයාලව ගැටගහනවනම් දිග දම්වැලකින්වත් ගැටගහන්න. පව් දෙවියනේ. මෙයාලත් නිදහසට කැමතිනෙ. එයාලගෙ නිදහස දෙන ගමන් ආදරෙන් බලාගන්න. තෙරුවන් සරණයි රත්තරනේ. දීඝායු ඔයාට!

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 года назад +27

    ආඩම්බර දගමල්ලක් තෙරුවන් සරණයි

  • @kalanilakshika6890
    @kalanilakshika6890 3 года назад +7

    අනේ හරිම දගයෙක්... ❤❤ තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @dulmikaveesha4691
    @dulmikaveesha4691 3 года назад +8

    ආඩම්බර දගමල්ලක් තෙරුවන් සරණයි ❣️දෙවි පිහිටයි ❣️දීර්ඝායු සම්පත් ලැබේවා ❣️දළදා සමිදුන්ගේ පිහිටයි ❣️පින්වත් ඇත්රාජාට

  • @lckarunarathna8455
    @lckarunarathna8455 4 года назад +17

    මාත් හරිම ආදරෙයි සතුන්ට❤

  • @nilminifernando5548
    @nilminifernando5548 3 года назад +3

    දගකාරයා 🐘💖😅සෝයි පැටියෝ 😆🐘😄 හොදින් ඉන්න බුදු සරණයි 🐘💞🐘💞🐘💞

  • @සදතාරුකා
    @සදතාරුකා 3 года назад +7

    ආදරෙයි මියන් කුමාර පැටියෝ..ගොඩක් දුක හිතෙනවා වෙලාවකට ඔයාලා ගැන ...ලස්සනට ලොකුවට හිටියට ඉතින් ..දම්වැල් වල ඉන්න එකත් දුකක් නේ ..ඉක්මන් භවයේදිම මිනිසත් බව ලැබ නිවන් දකිත්වා ..ඔබ සහ අලි ඇත් සියලුම දෙනා..බුදු සරණයි ..❤️❤️❤️

  • @lckarunarathna8455
    @lckarunarathna8455 4 года назад +9

    පව් අනේ අහිංසක සත්තු.. ශෝක් ඇත් පැංචෙක්❤

  • @ig9633
    @ig9633 3 года назад +4

    Please protect this tusker 🙏 treated with respect and love they deserved ❤

  • @kanchanaperera8303
    @kanchanaperera8303 3 года назад +6

    බුදුසරණයි හැමදාම තතේතාගේ ආදරය ලැබෙිවා

  • @randikamaduranga6139
    @randikamaduranga6139 3 года назад +4

    මෙයා මේ පාර සමන් දේවාලෙට ආවා..හම්මෝ ආඩම්බරකම...පොඩි චණ්ඩියෙක් වගේ...❤️

  • @janakijayasinghe7102
    @janakijayasinghe7102 3 года назад +3

    අනෙ හුරතලෙ........දගමල්ල ❤❤❤

  • @priyankababa8653
    @priyankababa8653 5 лет назад +8

    හරිම ලස්සනයි ඇත් රජුනි .තෙරුවන් සරණයි

  • @slbeautifulnature1482
    @slbeautifulnature1482 3 года назад +10

    මියන් කුමාර් ඇත් රජුටත් හස්තිපාලකතුමාටත් බුදු සරණයි ..!

  • @anoma7450
    @anoma7450 3 года назад +3

    දළදා සමිඳු පිහිටයි තෙරුවන් සරණයි

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 года назад

    Thanks aiya oya serious honest Adarei Miyan kumaru Atata eyath oyata harima ladiy serious love each others api animalslata honest loving hitiyoth eyalath apita Adareiy

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 Год назад

    මියන් කුමාර පැටියෝ අහන්නත් සතුටුයි ඔයාට අාදරේ තියන හස්ති පාලක මහත්තයෙක් ලැබුනා කියලා අැහුවම. ඔය සතුටින් ඉන්නේ එ්ක තමයි නේද? ඔයාට බුදුසරණයි! දෙවි පිහිටයි!

  • @nadekauae7515
    @nadekauae7515 2 года назад +2

    අනේ මේ අර දසවද දීපු මියන් කුමාර නේද අනේ රත්තරන් මැණික ඔයාට කෑගහද්දිත් හරියට ගැහුව වීඩියෝ ඵකක් මමත් දැක්ක මෙයාල දැන්වත් ඔයාට ඇත්තටම ආදරෙයි අනේ දගමල්ලට කොහොමද ගැහුවෙ පවි දෙවියනේ අනේ මියන් පැටියා ඒ මිනිසුන්ගේ ගල් හිත් උණු වේවා ඔයාට කිසිම කරදරයක් නැතිව ආදරය කරනවා ලැබේවා බුදුසරණයි දගමල්ලට

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 3 года назад +1

    Shoi..harima cute 😍😍🤩😍🤩❤❤❤💖💖💖💖💖🐘🐘🐘🐘🐘🐘🐘👍👍👍

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 года назад

    Harry lassaniy miyan kumaru video eken dakka eyata wada hinsa karanawa Balana satutuiy oya Aiyath ekka good firndly

  • @nisansalasewwandisewwandi8195
    @nisansalasewwandisewwandi8195 3 года назад +3

    අනෙ දග මල්ලක් තෙරුවන් සරනයි

  • @dammika-io9zg
    @dammika-io9zg 2 года назад +3

    හරි හුරතල් atha🐘

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 года назад +1

    wasantha matha pin budusarani 🙏
    miyan kumar adaran bala gannawa pin budusarani miyan😘😘😘

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 года назад

    Onna man ada thamai oyawa dakke nama ahuwata dakala budusaranai

  • @preethieapasingha452
    @preethieapasingha452 5 лет назад +6

    He is still young...trying to play...you are beautiful boy...🤩🤩🤩😘😘😘😘👍

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 года назад +1

    Miyan kolla kathakaranna kiyalada kiyanne? ❤❤❤❤❤

  • @dilininimeshika471
    @dilininimeshika471 3 года назад +3

    දීඝායු රත්තරං !

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 года назад +3

    හපොයි ...ඔයා දගමල්ලක් නෙද ..
    පරිස්සමින් ඉන්න .

  • @kingphone8251
    @kingphone8251 3 года назад +4

    තුවාල කැළැල් අඩුවෙන් පේනවා එහි ප්‍රණාමය ඔබටයි අලි ඩයිවර් මහත්තයෝ

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +1

    ම්යන් කුමාර සුව්ශේෂි ඇතෙක් එයාගේ ක්‍රියාශීලි ගතිය වැඩ්යි..ඒකයි හොද කෙනෙක් බලා ගන්න ලැබුනම ඔන සතෙක් හොදයි කතරගම වාසනා වගේ තමයි 💙💙💙

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 года назад

    daga mallak needa aiya adarei needa...adarei budu saranai..
    patiyo ....

  • @imeshaimesha4085
    @imeshaimesha4085 3 года назад +1

    අනෙ එයා සොයි .........දගයො බුදු සරණයි

  • @rinosharashmi1832
    @rinosharashmi1832 Год назад

    Miyan kumara. King. Athek. Hasthi. Palaka. Thuma. Ta. Godak. Thanks. Miyan. Kumarata. Dakwana. Aderayata. Oba thuma. Kumarata. Aderen. Inna. Eyath. Oyata. Adera. Karawi

  • @sanudikarunaratne8554
    @sanudikarunaratne8554 2 года назад

    My bestie💖

  • @priyanthidissanayake5462
    @priyanthidissanayake5462 5 лет назад +3

    හුරතල් ගොඩක් .b s meyen කුමාර ali fateyo

  • @khatulandan3315
    @khatulandan3315 5 лет назад +12

    එයා දගයි වගේම ඇත් ගොව්වටත් ආදරේ බව පේනව

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 года назад

    Kaduppuliy dora love
    Kaduppuliy miyan mumaru love

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 3 года назад +3

    ඉස්සර නම් මෙයා හරි සැරයි.දැන් හොද ඇති..

  • @jayanthibandara7725
    @jayanthibandara7725 3 года назад +1

    තෙරුවන් සරනයි .

  • @kolithavije9787
    @kolithavije9787 4 года назад +2

    He is nice and kind

  • @nimeshadilshani6488
    @nimeshadilshani6488 2 года назад

    Daga malla 😘😘😘😘😘😘😘😘😘

  • @renoreno6058
    @renoreno6058 5 лет назад +12

    ඵය.නමි.දගයෙක්ම.තම

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 года назад +2

    Meyata හරියට wada දීලා තියෙනවා බෙල්ලන්විල පන්සලේ di

    • @sadunisada1746
      @sadunisada1746 2 года назад

      ඔව් නේද හරි sathutui mehema dakeema

  • @preethieapasingha452
    @preethieapasingha452 Год назад

    Can anyone give update about Miyan kumara please. So long i didn't hear anything about poor baby .

  • @dffyufggd8149
    @dffyufggd8149 2 года назад

    දිර්ඝායුෂ ලැ ෙබිවා

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 3 года назад

    Miyan kumaru oyata dalada samiduge pihitai sathutin inne oya hari hurathal

  • @kumariratnayake4614
    @kumariratnayake4614 3 года назад

    May God blesedrrs you arnd The Triple Gem guard you
    One day you will be fortunate to carry the sacred casket in the Kandy Asela leathers.

  • @gamagegamage1597
    @gamagegamage1597 5 лет назад +2

    Ane hari cute eya

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 года назад

    Helawenna wath බැරි විදියට කකුල් badala paw me අහිංසක සතා

  • @anuththarasubasinghe2361
    @anuththarasubasinghe2361 2 года назад

    Budu sarani maye deiyo 😇🙏🙏🙏

  • @DeAlwis
    @DeAlwis 5 лет назад +4

    He needs more love and cuddles like when he's in his pack

  • @nadeemaarunakanthi3252
    @nadeemaarunakanthi3252 5 лет назад +4

    බුදුසරනයි

  • @p.p3782
    @p.p3782 5 лет назад +4

    Adaray pana❤️

  • @kapilakapila9008
    @kapilakapila9008 3 года назад

    Budu saranai ath rajanani niduk nirogiwa wajabewa

  • @kumarikumari1217
    @kumarikumari1217 4 года назад +1

    තෙරුවන් සරණයි

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 2 года назад +6

    ඇතාට කෙලල කෙලල කැමරාවට බොරු කියනව

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 Год назад

    Muthuraja wage❤

  • @rlhera5924
    @rlhera5924 2 года назад +1

    Me miniha neweida me ath petiyata gahanne

  • @iloveaviation1791
    @iloveaviation1791 3 года назад +1

    Meya den nidahsda. Mn dekka meyaata wada Dena video ekk. Ane Kauru Hari kiyannakoo. 😢🥺🥺

  • @dulminiperera3692
    @dulminiperera3692 3 года назад

    Miyankumaraya daga mallak ne.ayawa balaganna akkenata harima adarei ne.annalu ayata lagata balannako hamadama oya denna sathutin enna wasanai ajith mamai wage.budusaranai

  • @පබයාපබයා-භ8ම
    @පබයාපබයා-භ8ම 5 лет назад +1

    Ane shok budu saranai

  • @nuwanjayaweera9608
    @nuwanjayaweera9608 2 года назад

    Dagayek meya

  • @theparadise...5991
    @theparadise...5991 3 года назад +2

    adare kesewethath me sathaata gahan wada dena ekek mu

  • @rinosharashmi1832
    @rinosharashmi1832 4 месяца назад

    Appo iiij mehema. Hulathalayak

  • @kumarakumara1903
    @kumarakumara1903 5 лет назад +2

    බුදු සරනයි

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 года назад

    Meya dan කොහෙද

  • @jayamala7987
    @jayamala7987 2 года назад +1

    😘😘😘😘😘😘😘😘😘😘

  • @lioneltilakasirisenadheera5648
    @lioneltilakasirisenadheera5648 3 года назад

    Bellanwela loku hamuduruwanwa apawath kale meya neda

  • @priyanathdanushka213
    @priyanathdanushka213 2 года назад

    න්‍ය්මෙන්

  • @dilakishashika4985
    @dilakishashika4985 3 года назад

    Anee me inne miyan kumara..
    Me eyava balaganne.maligave sudu etha balagaththu keneklu neda?.
    Ane meya hariyata hirihera vinda ethek ...mehema dakinna lebiima sathutak mama godak chenal valata liwva me hinsanayen mudavaganna kiala..eth me video eka aurudu 2 issalla gaththu ekak..
    Miyan kumarava ada pennannako apita ..e bosath ethuge ethgowva methumamada?? Apita aluth video
    Ekak obathumama genna koo
    Mokada miyan kumara ada koheda inne kuanna....oba siyalu denatama jaya wewa..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад

      නැහැ අර හාමුදුරුවන්ගේ සිද්දිය ට පස්සේ තමයි එහෙම උනේ, දැන් නම් හීලැයි..පොඩ් ලමයි වගේ නේ..ලොකු වෙද්දී තව හොද වෙයි...

    • @sethsandesh
      @sethsandesh 3 года назад +1

      @@yasasediriweera8281 හිතල කරන දේවල් නෙවෙයිනෙ ඉතිං මමනම් කියන්නෙ අහිංසක සත්තු මෙහෙම හීලෑ කරනව කියල හිර කරන් දම්වැල් දාල වද දිදී තියන් ඉන්න එක හරිද..මහ පව් වැඩ...පව් අසරණ සත්තු... අඩුම තරමෙ එහෙම තියන් ඉද්දි උන්ට ආදරෙන් සලකන්න වත් බලන්න ඕන මිනිස්සු... කතරගම වාසනා විතරයි මම දන්න තරමින් එහෙම ටිකක් හරි ආදරයක් කරුනාවක් ලබන්නෙ... (මම දන්නා තරමින්)
      අනිත් හැම සතාටම උරුම, අණ කිරීමයි කෝටු පාරයි හෙන්ඩුවෙන් ඇනිල්ලයි විතරයි..😒

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад

      @@sethsandesh ඔව් එහෙම වෙනවා නම් ඒක සම්පුර්ණ වැරදියි ,එහෙම වෙන්න බැහැ හින්සාව තියෙන්නේ බැහැ ව්ශේශෙන්ම අව්හිංසාව ගැන කියාදෙන දහමක..ඔව් මාත් ගොඩක් දැකලා තියෙනවා කතරගම වාසනා ට නම් පුදුම ආදරයක් තියෙන්නේ අජිත් මහත්මයා , යාලුවෝ වගේ..සාමාන්‍ය සරල බාශාවෙන් කතා කරන්නේ...සමහර අය එහෙම නැහැ, බය කරගෙන ඉන්නේ..

    • @sethsandesh
      @sethsandesh 3 года назад

      @@yasasediriweera8281
      ඒක ඇත්ත හැම සතාටම එහෙම ආදරයක් කරුනාවක් ලැබෙන්නෙ නෑ..සමහරු කැමරාවට විතරක් පේන්න එහෙම බොරු ආදරයක් පෙන්නනව...මේකත් එහෙමද කියල හිතුන..
      බල්ලො පූසො හීලෑ කරල හදනව වගෙ බෑ තමයි අලි හීලැ කරන්න...ඒත් ඒවට ක්‍රම ඇතිනෙ හිංසා නොකර කරන විදියක් ඇත්තෙම නැද්ද..
      වාසනාගෙ අජිත් මහත්මය වගෙ වෙනව නම් හැම අලි බලාගන්න කෙනෙක්ම, කොච්චර වාසනාවක්ද...අජිත් මහත්තය නම් එහෙම බොරු ආදරයක් පෙන්නන බවක් පේන්න නෑ..අර හෙණ්ඩුවයි කෝටුවයි දෙකම තනියම අරන් යන්නෙ වාසනා.. ඒ තරම් විශ්වාස විදියට කීකරුව හදල තියෙන්නෙ හුගක් ආදරෙන්..
      පොඩ්ඩක් මේ වීඩියො එක බලන්න..ටිකක් පරණ එකක් ඒත් බලන්න පොඩ්ඩක් මමත් ඊයෙ දැක්කෙ ඇගේ ලේ රත් වෙනව මේව දකිද්දි..
      ruclips.net/video/3cxyFc6nDyU/видео.html

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад

      @@sethsandesh සහතික ඇත්ත , ආදරයෙන් කරැනාවෙන් ම්හිරි වචනෙන් පුලුවන් ඔනම සද්දන්තයෙක් මෙල්ල කරන්න..වාසනා නම් ඇත්තටම වාසනාවන්තයි, එයයි වාසනායි ඇත්තටම සහොදරයින් දෙන්නෙක් වගේ..වාසනා මෙහෙ ඉපදුනු කෙනෙක් නේ අපේ බාශාව උනත් හොදට තෙරෙනවා..ඉටත් වඩා එයාට හොද පාලනයක් තියෙනවා තමන්ටම..
      හොදයි මන් vedio එක බලන්නම්..
      ඔයා girl කෙනෙක් ද Boy කෙනෙක් ද..👍

  • @lanka8786
    @lanka8786 4 года назад +4

    this all nice..but our own Sri Lankan elephants are being shot dead..how about we protect them first so we don't have to bring elephants from other countries...

  • @chathuryasasiravi1053
    @chathuryasasiravi1053 3 года назад +1

    ❤️❤️❤️

  • @tharananiranjana4157
    @tharananiranjana4157 3 года назад

    Good

  • @melindamorgan3942
    @melindamorgan3942 4 года назад +10

    If you love him let him be free!

    • @maheshkumara3722
      @maheshkumara3722 3 года назад +1

      Radical gobbahek novi idpn

    • @dancingdharamapale2413
      @dancingdharamapale2413 3 года назад +2

      @@maheshkumara3722 matath asai thowath danwelakin getagahala aran yanna ban 😂😂😂😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 года назад

      @@maheshkumara3722 yako kale nidahase inna sattunta danwel dala hamadama eka thana radawala thiyena eka kocchara uta peedanayak da?

  • @analirocs6300
    @analirocs6300 3 года назад +1

    අලි බබා දග මල්ලක් වගෙ 🤔🤔🤔🤔

  • @amalim2208
    @amalim2208 5 лет назад +8

    මේ දෙන්නා තනිකර බොරැ කිවේ මම දැක්කා එක විඩ්යෝ එකක මේ සතා නාවන්න එක්ක ගිහින් වේවැලෙන් හරියට තඩි බානවා. දැං හරි අිදරෙයිලු.. අනේ පව් ඒ අසරණ සතා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 года назад

      Oya wage kauratika hattak thamai wadipurama pansal wala ringan inne.

    • @ruwanabv4066
      @ruwanabv4066 2 года назад

      ඔව් මමත් දැක්කා ඒක මේ සතාට ගොඩක් වද දෙනවා දැන් බොරු දානවා

    • @achalaliyanage6828
      @achalaliyanage6828 Год назад

      මේවා ට උත්තර දෙන්න ,,,නැත්නම් ngo work

    • @nimashimadhubhashini8430
      @nimashimadhubhashini8430 Год назад

      Math dekka me sathata nawanna gihin hodatama gahana video ekak.satha kegahaddith gahanawa.oyalta sathawa adaren balaganna berinam pinnawalata baradenna

  • @naleenkumara3725
    @naleenkumara3725 3 года назад +1

    ❤️

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 5 лет назад +2

    Budusarani

  • @ManoMano-gc4bu
    @ManoMano-gc4bu 3 года назад +1

    ♥♥♥

  • @madumadu4748
    @madumadu4748 2 года назад

    අනේ ehinskywe begta mernwe oye wega edaryn inne kelu mama hodin bels geni

  • @ranjanik9774
    @ranjanik9774 3 года назад +1

    Kolla dagai neda

  • @dayawansatv6699
    @dayawansatv6699 5 лет назад

    Meya thama bellanwila hamuduruwo apawath kale
    Me widiyata sellamatahari pahara dila thiyenawa

  • @priyanthabandara3196
    @priyanthabandara3196 3 года назад

    Bellanwila Hamuduruwo apawat kare meya tamaei

  • @kalyaniabeydeeramonod8235
    @kalyaniabeydeeramonod8235 5 лет назад +2

    Wasantha mahathaneni oba karunavantha kenek bava penenava athage obata thiyena ladiyava penunama. Hodin adarayen oya podi kolu patiyava hadanna Dedenatama dalada samidu pihitai

  • @himaligangani5060
    @himaligangani5060 3 года назад +1

    Meyate nede gahuwe. Pawkareyo tike ekethu wela

  • @isharatharidu766
    @isharatharidu766 4 года назад +1

    Meya harima dagai wage

  • @oshanakalanka3344
    @oshanakalanka3344 3 года назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepanidayanee280
    @deepanidayanee280 3 года назад

    MARAKOLAMAKNE DAGA MALLAK MIYAN KUMARA ALI BABATATH REKABALA GANNA SIYALU DENATATH SIYALUMA SATHWAYANTATH BUDU SARANAI

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 года назад

    Note beby dagaya

  • @Rahulainka
    @Rahulainka 5 лет назад +2

    This is not Good for Buddisum..... LOARD BUDDHA NEVER told Buddhist Monks and people to use elephants to their cultural things..... Please give freedom to these elephants and send them to elephant orphanage... Don't tie their legs in to trees.. PLEASE GIVE FREDOM TO THESE ELEPHANTS.....