Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයී ඔබලා දෙදෙනා,කාලකන්නියෝ පන්නන්න ඕනේ.ජයම වේවා .
සුදා අයියෙ ඔයාගෙ සියලුම වැඩ සටහන් බලනව ඇත්තටම කලින් ඔබ කොතනක සිටියත් අද අනුර ජනාධිපති සහොදරයට ඔබ ලොකු හයියක් ඔයාට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව
අනිවාර්යයෙන් . අපිත් ඉස්සල්ල හිටියෙ සජියගෙ කදවුරේ තමයි. දැන් තමයි මොලේ පෑදුනෙ. මෙච්චර කල් මේ හොරැන්ට කොච්චර රැවටිලාද ඉදල තියෙන්නෙ කියල මුන්ගෙ කෙරැවාව එලිවෙනකොට තේරෙනව.😢😢 ආයනන් රැවටෙන්නැ නැ නෑමයි.
සුදා සම්පත් මල්ලි කොහෙද ගියේ .
බන්දනාගාර කොමසාරිස්වරයා ගේ වත්කම් වහාම හොයන්න .
Anivarenma
අනිවාර්යයෙන්ම ❤
මරු ඩයල් දෙකක්.කියන එක මූණටම කියනවා 😂 මෙච්චර කියලත් තෙරුන් ගන්න බැරි මී හරක් තවත් සිටි .
කෝ අපේ සම්පත්? එයාව එක්ක ගෙන එන්න ආයෙ.
පාඨලීට කියන්න තියෙන්නේ විදුලි බිල අඩුවෙද්දී ක්‍රෙඩිට් එක මහජන උපයෝගිතා කොමිසමට දෙන්න ඕනෙනෙම් විදුලි බිල වැඩි වෙද්දිත් මහජන උපයෝගිතා කොමිසමට තමා ක්‍රෙඩිට් එක දෙන්නේ ඈ..එතකොට අනුර වගකියනේ නෑ හොඳේ..😅
ඒකත් නරක නැ.😂😂
ඔබතුමාගෙ ඊලග මෙහෙයුම බන්ධනාගාර රෝහලේ ඉන්න දූශිත නිලදාරින් පන්නා හැරිම වියයුයි
ඇරිස්ටෝටල්:"මම දේශපාලන විද්‍යාව නිර්මාණය කරනවා"සිලින්ඩර් බයියෝ: "රනිලුත් ඕක කරන්න හිටියේ"🤣🤣
😂
අනුරාගේ අද කළුතර දිස්ත්‍රී එකේ මීටින් කතාව ඇහුවද සුදාඅයියා. නෙළුවා නෙළිල්ලක් .පිස්සු හැදෙනවා.මිනිස්සු තබ්බීරිවෙලා.
අනිවාර්යයෙන් මේ මාර්කටින් නැති එක පොඩ්ඩක් අවුල් මොකද අනික් උන්ගෙ voice cut හැමතැනමනෙ
කොන්ද පන ඇති සිංහල අපේ එකේක් සුදා අයියා
බන්දනාගාර රෝහලේ වයිදවරයා හිටපු ජනාදිපති කෙනෙක් ගේ හිරලිය නෝනා ගේ මල්ලි කෙනෙක් බව කියැවේ.....
එහෙමද
පාඨලී කොපමණ කුහක ද කියලා දැන් පේනවා!
පාඨලි ගම්මන්පිල සෝම හාමුදුරුවන්ගේ මළගම විකුණලා දේශපාලනයට ආවේ
P arinna
සුදා ඔයාට ආදරෙයි ❤❤❤❤පිස්සෝ කලබල වෙලා 😂😂😂එඋනට අපේ ව් ඕ ජී සහ කාර්ය මණ්ඩලය කලබල නැ ❤❤❤❤ඔය පන්පොරි ගහන පක්කුන්ට කියන්න
සුදත්ත අයියේ පාට පාට චම්පිකයා කරලා තියෙන දේවල් එළියට දාන්න අපිට මහජනයාට දැනගන්න ඕනේ ඕකුන් කරපු මොනවද තුප්පහි වැඩ කියලා
සුදා අයියෙ එක මනුස්සයෙක් මාලිමාවට චන්දෙ දුන්නා කියලා මිනිසුන්ට බනිනවා ඒක පිස්සෙක් වගේ
Suda මරු
දමිත්ව හදලා ගන්න...එයා නිවේදන කටයුතු කරනවා හොදයි..සුබ පැතුම්
සුදා මාමා කොරුන්ගේ හොරකම ඔක්කොම එළි කරන්න❤❤❤
ජයවේවා suda ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ජයවේවා sudath මහත්මා ඔබලාට
සම්පත් මල්ලි කොහෙද ගියේ
ජයවේවා suda ayiye ❤❤❤
අනිවාර්යයෙන් සුදා අයියේ ඇත්ත..කියන්න.බයවෙන්න ඕන.නැහැ ඇයි.දුම්න්ද.කියන්නේ.වෙන.තැනකින්.ආපු.එකෙක්.නෙවෙයිනේ හැම.සිරකරැවන්ට.එක.ව්දියට සැලකිය.යුතුමයි මොකද ඔතන.ඉන්නවා අහිංසක සිරකරැවන්.දෙන්නටම උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි කෝ.සම්පත් මල්ලි
Okunta nm daruwane swabadarmaya Anurata kalin denawa aniwaryen budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰
සම්පත් කො කොහේ ගිහිනද
කෝ බං සම්පත්
Niyamai sudda aiiya oyala dennatama teruwan saranai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
සම්පත් කෝ අයියා
Patali kiyanne patta kuhakayek
ඊරිසියා කාරයෝ මොනවා මාද්‍ය ඉදිරියේ කීවත් මොලේ ඇත්තෝ පිලි නොගනී.
සම්පත් සහෝදරයා කෝ 😊
jayawewa sudaa iyaa
Kawuru udu beruwath wede karaganna palayalla B. Babath padamak uganwapan ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සම්පත් කෝ.අයින් කලා ද
පාඨලි චම්පික සජබෙ ට ආවා .සජබෙන් ගියා සජිත්ට අම්ම මුත්ත මතක් කරමින් බැන්න. ආයෙම සජබෙ ට ආවාජන්දය ඉල්ලන්න වත් නැති වුණාදැන් නිකමෙක් වගේ කියව කියව මාධ්‍ය ඉදිරියේ මං පොර ජාතකයපෙන්වනවා.
අවසර ලද රහස් තැන කොයි රාජ්ය සේවකයා ද වරදේ නොබැඳෙන 😂😂😅
බන්ධනාගාර වලට CCTV දාන්න බැරිද... පුළුවන්නම් යෝජනාවක් ගේන්න අයියේ..
අද කටුකුරුන්දෙ ජන හමුවට ගියේ නැද්ද?
Mmth ahuwa kuwait sita❤❤❤niyama කතාව
❤❤❤❤❤
❣️❣️
🥰❤️
🎉🎉🎉🎉❤❤❤❤❤
අන්න දුමියා මරණ දන්ඩනයට නියම වූ සිරකරුවන්ට නියමිත තනි සිර කූඩුවක නෙවෙයිලු ඉන්නේ.බාගෙට මැච් ගහන්න එපා සුදා.හරියට ඉවරයක් වෙනකල් ගේම ගහපන්....
👍👍👍🎉🎉🎉
❤❤❤❤
#/රීකට ඕයී මුගෙනම් ඒකටම පට්ටමාතෘකා එන්නෙත් වොෂින්මෙෂින්එක විකුණලා හාමුදුරුවෝ අයීස්ගහලා ආතල්බන් සුදාඋඹනම්🤟😅😂😂🤣🤣
Niyamai 💖 💖 💖 oyala dedenama
ඔයාලා දන්නෙ නැති උනාට ඇද මත පතිත ව් ඇත...
Ammapa aththada ..hoda wade ape minissunge depala hora kawata
ඔව් කරපු පවු ශාපේ වගේ එන්න එපයි.. 👌
මටත් හිතෙනවා එහෙම වෙන්න ඇති කියලා
ඒ මිනිහට කොච්චර හොදට දේශපාලනයෙන් සමුගන්න තිබුනද නේද? රට බේරගන ආර්තික අතින් විනාසම කරල දැම්ම හොර හැත්ත. මුන් මැරෙන මොහොතේ කරපු අපරාද සියල්ලම සිහිපත් වේවා.🙏🙏🙏
සුදා බන්ධනාගාර කේස් එක අතාරින්න එපා මොකද ඔහුන් දැන් ෂේප් වෙන්න හදන්නේ අනිවාර්යයෙන්ම වත්කම් පරික්ෂණ කරන්න ඔනි
AKD ❤❤Npp ❤❤
සුදා අර ගම්මන්පිල හොරා කපු Australia කරයාව හොයලා program එකාක් කරන්නකො
කෝ සම්පත් 😂😂😂
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
මුන් දැක්කේ සුබවාදී දේ තමයි මහතිර් මොහමඩ් නියම සුබවාදී
👍❤🙋
13:02 Gommagpila ta Australian investors la bayai neda ???😮😮😮😮😮
පාටලි ගැනත් කියන්නකෝ සුදා අයියා
17:48 bamdanaakaara babaage assets bank accounts check karanna please 🙏 Dokaa also please 🙏 Japura Dokaa also please Anura brother ko wadaaaa????
කෝ සම්පත් අනේ😂😂😂
Iththakande sadu baba machan uba ela kollek machan namal kirikatiyage kalisama uba galolama damma
❤❤
සුදා තමුසෙ අවන්කයි තමුසෙට කැක්කුමක් තියනවා රට ගැන මේ ඒක නෙවෙයි රැවුලාට බනින එකක් ඕනි ආ..😂
Sepalata da ?
සම්පත් නැතුව බෑ අයිසේ😊
දුමින්දට වෙඩි වැදිලා හරි කියන්න පුළුවන් එතකොට කෙලියග්ටත් වෙඩි වැදිලාද ගියේ එකට උත්තර දෙන්න කියන්න බබාට
Damithi dan ganata vadi ❤❤😂😂😂
පැරණි ව්‍යාපෘති කිව්වේ.....නදිශා ද ?🤔
Bike පදින්න එපා,,,,හැබැයි,,,මතකනෙ අර කොල්ලට
ඒකටත් සුරේ වතුරේ දාලද පාඨලි 😂
Ko sampath ane ko eya eyawath genna teruwan saranai oyalata
සම්පත් මල්ලි නැතුව අඩුවක් තියෙනවා අයියේ
❤❤❤🎉❤❤❤🎉❤❤❤
මුන් ගේ ගිණුම් වලට මුදල් නෑ වෙනත් උන්ගේ නම් වලට ඇත්තේ ඇල්ලේ බන්දු ගේ දාපු ගෝලයෙක් ද එකත් හොයන්න
ඔකුනුත් අය්න් කරන්න ඔන සහොදරයා
දුසිත රාජ්‍ය නිලදරින් එලවන්ඩ ජනපතිට 3/2 බලය දිලා තමත් මදිද අපි එකට මොකද කරන්ඩ ඔනි දුකයි..😢
තිලින අපි ඉවසීමෙන් ඉමු පාහරජඩ දේසපාලකයින් හදන්නෙ අනුරවත් මර්දනකාරි පියවරකට ගේන්න එයා දූසනය නැතිකරනවාමයි76ක් ජරාජීර්නවූනිලදාරින් සුද්දකරන්න කාලයක් යනව ඔයාට මතකනම් සරත් පොන්සේකා චන්දෙ ඉල්ලුවරදට සතෙක් වගේ ඇදගෙන ගිහිල්ල. මහින්ද දස වද දුන්න
මහින්දකලාවගේ කරන්න බෑනේ අපේ දුකවේදනාව තේරුම්ගත් අනුර මේරට හදනවාමයි දැන්වෙනදේවල් බලන්නමොනතරම් මුදලක් ඉතිරි කරනවදසෝබන නෑඅපි සතුටින් බලාඉමු
හදිස්සියට කරන්න බැහැ රජ්‍ය නිලධාරීන් මාරු කරන්න ආයතන පටිපාටියට අනුව කරන්න ඔනි ඒ නිසා තමයි ප්‍රමාදය
ඔව් අපිත් හිතන්නෙ ඒක ..නමුත් එහෙම එකවර කරන්න බැරි සමහර දේවල් තියෙනවා ..ටිකක් ඉවසන්න වෙනවා ඉතින් .
සම්පත් දායකයා කෝ?
Sampath wali
@Abc88456 ai ee
@@Abc88456 ඒ මොකද?
කෝ ආඩේ ප්‍රවීන මාධ්‍යවේදියා
❤🎉🎉❤
👍👍👍😍😍❤️🫶🫶❤❤❤❤
Damitho ko sampath
සුදා ඔය එක එකා එලියට ඇවිල්ල ලොකු කතා කියන්නෙ තාම අනුරලා හොරැ අල්ලපු නැති නිසායිඑක තමයි මම හැමදාම comments කරන්නෙ අණඩුව කරන්න ඉස්සෙල්ල හොරැ අල්ලලා ඉන්න කියලාමොකද හොරැන්ගෙ හෙන්චයියලා form වෙනවා
Suda අයියා ella honde
සම්පත් අදත් නැද්ද
සම්ප කෝ😒
Sampa wali
සම්පත් කො
Suda aiya oaya cid yanne nadda
කෝ සමිපත්
පාඪලි හොඳ නැත, හොද ලි පාට නැත 😂
අඩෝ සම්පත් කෝ...උබල කමෙන්ට් කියවන්නේ නැද්ද තොපි...
😂😂කෝ ඕවටවෙලා😂😂
සම්පත් කෝ
ඒ කාලේ නඩුත් බඩුත් හාමුදුරුවන් ගේ.............
Anna ජනාධිපති තුමා කට්ටිය කරපු දේවල් ada කිව්වේ
පාටලී කියන්නෙ සක්කිලියෙක්
එකගයි
ඔයාල වගේම NPP මාදයත් සක්‍රිය විය යුතුයි
76 පූ + දුන්නද ගල් අගුරු ගොට්ටෝ
Oya parana patalee para haththa mun monawada yako danne rata kapu yakku 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Wat happen to sampath?
Gammanpila niyamata danna deyak thamai higa kana eka ekata u wadathma sudusui.
Next week topic eka mokada...parayange
Mahindage putha Anurawa kannada hadanawa.hu....
Dumindata dena sapa mulu bandanagarayatama denawanama sudala apith kudu barinam horakan karala hari bandanagara gatha wemu. Eliyata wada sapai athule.
Ko ban sampath
Patali api ubawa gedara ariya ban ubage desapalane dan iwarai ban pu nodi hitapan
ලංකාවෙ ප්‍රධාන පුරවැසියට කතාකරන්න, අමතන්න නොදන්න මෝඩ පිංපි 😂😂😂 නූගත්කමට පව්...
නියමයී ඔබලා දෙදෙනා,කාලකන්නියෝ පන්නන්න ඕනේ.ජයම වේවා .
සුදා අයියෙ ඔයාගෙ සියලුම වැඩ සටහන් බලනව ඇත්තටම කලින් ඔබ කොතනක සිටියත් අද අනුර ජනාධිපති සහොදරයට ඔබ ලොකු හයියක් ඔයාට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව
අනිවාර්යයෙන් . අපිත් ඉස්සල්ල හිටියෙ සජියගෙ කදවුරේ තමයි. දැන් තමයි මොලේ පෑදුනෙ. මෙච්චර කල් මේ හොරැන්ට කොච්චර රැවටිලාද ඉදල තියෙන්නෙ කියල මුන්ගෙ කෙරැවාව එලිවෙනකොට තේරෙනව.😢😢 ආයනන් රැවටෙන්නැ නැ නෑමයි.
සුදා සම්පත් මල්ලි කොහෙද ගියේ .
බන්දනාගාර කොමසාරිස්වරයා ගේ වත්කම් වහාම හොයන්න .
Anivarenma
අනිවාර්යයෙන්ම ❤
මරු ඩයල් දෙකක්.කියන එක මූණටම කියනවා 😂 මෙච්චර කියලත් තෙරුන් ගන්න බැරි මී හරක් තවත් සිටි .
කෝ අපේ සම්පත්? එයාව එක්ක ගෙන එන්න ආයෙ.
පාඨලීට කියන්න තියෙන්නේ විදුලි බිල අඩුවෙද්දී ක්‍රෙඩිට් එක මහජන උපයෝගිතා කොමිසමට දෙන්න ඕනෙනෙම් විදුලි බිල වැඩි වෙද්දිත් මහජන උපයෝගිතා කොමිසමට තමා ක්‍රෙඩිට් එක දෙන්නේ ඈ..එතකොට අනුර වගකියනේ නෑ හොඳේ..😅
ඒකත් නරක නැ.😂😂
ඔබතුමාගෙ ඊලග මෙහෙයුම බන්ධනාගාර රෝහලේ ඉන්න දූශිත නිලදාරින් පන්නා හැරිම වියයුයි
ඇරිස්ටෝටල්:"මම දේශපාලන විද්‍යාව නිර්මාණය කරනවා"
සිලින්ඩර් බයියෝ: "රනිලුත් ඕක කරන්න හිටියේ"🤣🤣
😂
අනුරාගේ අද කළුතර දිස්ත්‍රී එකේ මීටින් කතාව ඇහුවද සුදාඅයියා. නෙළුවා නෙළිල්ලක් .පිස්සු හැදෙනවා.මිනිස්සු තබ්බීරිවෙලා.
අනිවාර්යයෙන් මේ මාර්කටින් නැති එක පොඩ්ඩක් අවුල් මොකද අනික් උන්ගෙ voice cut හැමතැනමනෙ
කොන්ද පන ඇති සිංහල අපේ එකේක් සුදා අයියා
බන්දනාගාර රෝහලේ වයිදවරයා හිටපු ජනාදිපති කෙනෙක් ගේ හිරලිය නෝනා ගේ මල්ලි කෙනෙක් බව කියැවේ.....
එහෙමද
පාඨලී කොපමණ කුහක ද කියලා දැන් පේනවා!
පාඨලි ගම්මන්පිල සෝම හාමුදුරුවන්ගේ මළගම විකුණලා දේශපාලනයට ආවේ
P arinna
සුදා ඔයාට ආදරෙයි ❤❤❤❤
පිස්සෝ කලබල වෙලා 😂😂😂
එඋනට අපේ ව් ඕ ජී සහ කාර්ය මණ්ඩලය කලබල නැ ❤❤❤❤
ඔය පන්පොරි ගහන පක්කුන්ට කියන්න
සුදත්ත අයියේ පාට පාට චම්පිකයා කරලා තියෙන දේවල් එළියට දාන්න අපිට මහජනයාට දැනගන්න ඕනේ ඕකුන් කරපු මොනවද තුප්පහි වැඩ කියලා
සුදා අයියෙ එක මනුස්සයෙක් මාලිමාවට චන්දෙ දුන්නා කියලා මිනිසුන්ට බනිනවා ඒක පිස්සෙක් වගේ
Suda මරු
දමිත්ව හදලා ගන්න...එයා නිවේදන කටයුතු කරනවා හොදයි..සුබ පැතුම්
සුදා මාමා කොරුන්ගේ හොරකම ඔක්කොම එළි කරන්න❤❤❤
ජයවේවා suda ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ජයවේවා sudath මහත්මා ඔබලාට
සම්පත් මල්ලි කොහෙද ගියේ
ජයවේවා suda ayiye ❤❤❤
අනිවාර්යයෙන් සුදා අයියේ ඇත්ත..කියන්න.බයවෙන්න ඕන.නැහැ ඇයි.දුම්න්ද.කියන්නේ.වෙන.තැනකින්.ආපු.එකෙක්.නෙවෙයිනේ හැම.සිරකරැවන්ට.එක.ව්දියට සැලකිය.යුතුමයි මොකද ඔතන.ඉන්නවා අහිංසක සිරකරැවන්.දෙන්නටම උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි කෝ.සම්පත් මල්ලි
Okunta nm daruwane swabadarmaya Anurata kalin denawa aniwaryen budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰
සම්පත් කො කොහේ ගිහිනද
කෝ බං සම්පත්
Niyamai sudda aiiya oyala dennatama teruwan saranai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
සම්පත් කෝ අයියා
Patali kiyanne patta kuhakayek
ඊරිසියා කාරයෝ මොනවා මාද්‍ය ඉදිරියේ කීවත් මොලේ ඇත්තෝ පිලි නොගනී.
සම්පත් සහෝදරයා කෝ 😊
jayawewa sudaa iyaa
Kawuru udu beruwath wede karaganna palayalla B. Babath padamak uganwapan ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සම්පත් කෝ.අයින් කලා ද
පාඨලි චම්පික සජබෙ ට ආවා .
සජබෙන් ගියා
සජිත්ට අම්ම මුත්ත මතක් කරමින් බැන්න.
ආයෙම සජබෙ ට ආවා
ජන්දය ඉල්ලන්න වත් නැති වුණා
දැන් නිකමෙක් වගේ කියව කියව
මාධ්‍ය ඉදිරියේ මං පොර ජාතකය
පෙන්වනවා.
අවසර ලද රහස් තැන කොයි රාජ්ය සේවකයා ද වරදේ නොබැඳෙන 😂😂😅
බන්ධනාගාර වලට CCTV දාන්න බැරිද... පුළුවන්නම් යෝජනාවක් ගේන්න අයියේ..
අද කටුකුරුන්දෙ ජන හමුවට ගියේ නැද්ද?
Mmth ahuwa kuwait sita❤❤❤niyama කතාව
❤❤❤❤❤
❣️❣️
🥰❤️
🎉🎉🎉🎉❤❤❤❤❤
අන්න දුමියා මරණ දන්ඩනයට නියම වූ සිරකරුවන්ට නියමිත තනි සිර කූඩුවක නෙවෙයිලු ඉන්නේ.
බාගෙට මැච් ගහන්න එපා සුදා.හරියට ඉවරයක් වෙනකල් ගේම ගහපන්....
👍👍👍🎉🎉🎉
❤❤❤❤
#/රීකට ඕයී මුගෙනම් ඒකටම පට්ටමාතෘකා එන්නෙත් වොෂින්මෙෂින්එක විකුණලා හාමුදුරුවෝ අයීස්ගහලා ආතල්බන් සුදාඋඹනම්🤟😅😂😂🤣🤣
Niyamai 💖 💖 💖 oyala dedenama
ඔයාලා දන්නෙ නැති උනාට ඇද මත පතිත ව් ඇත...
Ammapa aththada ..hoda wade ape minissunge depala hora kawata
ඔව් කරපු පවු ශාපේ වගේ එන්න එපයි.. 👌
මටත් හිතෙනවා එහෙම වෙන්න ඇති කියලා
ඒ මිනිහට කොච්චර හොදට දේශපාලනයෙන් සමුගන්න තිබුනද නේද? රට බේරගන ආර්තික අතින් විනාසම කරල දැම්ම හොර හැත්ත. මුන් මැරෙන මොහොතේ කරපු අපරාද සියල්ලම සිහිපත් වේවා.🙏🙏🙏
සුදා බන්ධනාගාර කේස් එක අතාරින්න එපා මොකද ඔහුන් දැන් ෂේප් වෙන්න හදන්නේ අනිවාර්යයෙන්ම වත්කම් පරික්ෂණ කරන්න ඔනි
AKD ❤❤Npp ❤❤
සුදා අර ගම්මන්පිල හොරා කපු Australia කරයාව හොයලා program එකාක් කරන්නකො
කෝ සම්පත් 😂😂😂
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
මුන් දැක්කේ සුබවාදී දේ තමයි මහතිර් මොහමඩ් නියම සුබවාදී
👍❤🙋
13:02 Gommagpila ta Australian investors la bayai neda ???😮😮😮😮😮
පාටලි ගැනත් කියන්නකෝ සුදා අයියා
17:48 bamdanaakaara babaage assets bank accounts check karanna please 🙏 Dokaa also please 🙏 Japura Dokaa also please Anura brother ko wadaaaa????
කෝ සම්පත් අනේ😂😂😂
Iththakande sadu baba machan uba ela kollek machan namal kirikatiyage kalisama uba galolama damma
❤❤
සුදා තමුසෙ අවන්කයි තමුසෙට කැක්කුමක් තියනවා රට ගැන මේ ඒක නෙවෙයි රැවුලාට බනින එකක් ඕනි ආ..😂
Sepalata da ?
සම්පත් නැතුව බෑ අයිසේ😊
දුමින්දට වෙඩි වැදිලා හරි කියන්න පුළුවන් එතකොට කෙලියග්ටත් වෙඩි වැදිලාද ගියේ එකට උත්තර දෙන්න කියන්න බබාට
Damithi dan ganata vadi ❤❤😂😂😂
පැරණි ව්‍යාපෘති කිව්වේ.....නදිශා ද ?🤔
Bike පදින්න එපා,,,,හැබැයි,,,මතකනෙ අර කොල්ලට
ඒකටත් සුරේ වතුරේ දාලද පාඨලි 😂
Ko sampath ane ko eya eyawath genna teruwan saranai oyalata
සම්පත් මල්ලි නැතුව අඩුවක් තියෙනවා අයියේ
❤❤❤🎉❤❤❤🎉❤❤❤
මුන් ගේ ගිණුම් වලට මුදල් නෑ වෙනත් උන්ගේ නම් වලට ඇත්තේ ඇල්ලේ බන්දු ගේ දාපු ගෝලයෙක් ද එකත් හොයන්න
ඔකුනුත් අය්න් කරන්න ඔන සහොදරයා
දුසිත රාජ්‍ය නිලදරින් එලවන්ඩ ජනපතිට 3/2 බලය දිලා තමත් මදිද අපි එකට මොකද කරන්ඩ ඔනි දුකයි..😢
තිලින අපි ඉවසීමෙන් ඉමු පාහරජඩ දේසපාලකයින් හදන්නෙ අනුරවත් මර්දනකාරි පියවරකට ගේන්න එයා දූසනය නැතිකරනවාමයි76ක් ජරාජීර්නවූනිලදාරින් සුද්දකරන්න කාලයක් යනව ඔයාට මතකනම් සරත් පොන්සේකා චන්දෙ ඉල්ලුවරදට සතෙක් වගේ ඇදගෙන ගිහිල්ල. මහින්ද දස වද දුන්න
මහින්දකලාවගේ කරන්න බෑනේ අපේ දුකවේදනාව තේරුම්ගත් අනුර මේරට හදනවාමයි දැන්වෙනදේවල් බලන්නමොනතරම් මුදලක් ඉතිරි කරනවදසෝබන නෑඅපි සතුටින් බලාඉමු
හදිස්සියට කරන්න බැහැ
රජ්‍ය නිලධාරීන් මාරු කරන්න ආයතන පටිපාටියට අනුව කරන්න ඔනි ඒ නිසා තමයි ප්‍රමාදය
ඔව් අපිත් හිතන්නෙ ඒක ..නමුත් එහෙම එකවර කරන්න බැරි සමහර දේවල් තියෙනවා ..ටිකක් ඉවසන්න වෙනවා ඉතින් .
සම්පත් දායකයා කෝ?
Sampath wali
@Abc88456 ai ee
@@Abc88456 ඒ මොකද?
කෝ ආඩේ ප්‍රවීන මාධ්‍යවේදියා
❤🎉🎉❤
👍👍👍😍😍❤️🫶🫶❤❤❤❤
Damitho ko sampath
සුදා ඔය එක එකා එලියට ඇවිල්ල ලොකු කතා කියන්නෙ තාම අනුරලා හොරැ අල්ලපු නැති නිසායි
එක තමයි මම හැමදාම comments කරන්නෙ
අණඩුව කරන්න ඉස්සෙල්ල හොරැ අල්ලලා ඉන්න කියලා
මොකද හොරැන්ගෙ හෙන්චයියලා form වෙනවා