Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම හිතුවෙ මේක බලන් නැතිවෙයි කියලා. පේන්නෙත් නෑනෙ කියනවා😊ඒත් පැය හයට දහදාහක් බලලා 😍මට සතුටුයි විරිදු පද විතරක් උනත් අහන්න කැමති රසිකයෝ ඉන්න එකට 🙏🙏🙏
ලස්සනයි ආසයි අහගෙන ඉන්න 👍.
Harema shokk broo 🔥❤️🔥❤️🇱🇰✅🇰🇼✅🔥❤️🔥❤️🔥😊
තවත් ඒ වගේ විරිදු හරි සින්දු හරි කමක් න ඕනේ අයියා........
හරිම ලස්සනයි ❤❤❤ඔයා දාන ඔනිම විරිදුවක් අහනවා ...ඔයාගේ නිහතමානීකම ට ගොඩක් අය ආදරේ ඇති❤❤❤තෙරුවන් සරනයි ඔයාට
Godakma lassanai malliyo
අපේ ටව්මේ ගහපු තොරණ 🙏🙏🙏අපේ ගමට ආපු විරුදු නලින් අයියාට බොහොම ඉස්තුති.. ගොඩක් පිං.. බුදුසරණයි ❤️❤️❤️ලස්සනයි ලස්සනට කිව්වා විරුදු....
නියමයි 👍 .හරිම ලස්සනයි .විරිදු ගායනය .පත්තිනි මැණියන්ගේ පිහිටයි 💖 👍💖 .
මගේ පුතා ගේ හැම විරුදු වක්ම අහනවා තුණුරුවන් ගේ සරණින් තව දහිරිය ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👍🌹❤❤❤❤❤
අනෙ ශොයි......මන් කැමතිම කෙනෙක් නලින් අයියෙ..ඔයගෙ ඉදිරි වැඩ කටයුතු සර්තකව කරන්න ළැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.....හරිම ආදරනිය චරිතයක් ඔයා❤❤❤❤ බුදුසරණයි අයියෙ ඔයට..
නියමයි මල්ලී , සුභ පැතුම් !!! අපේ ඉස්කෝලේ ගිය අපේ ගමේ එකේක් මෙහෙම ඉන්නවා කියන්නේ ගැම්මක් තමයි. ජයවේවා ඉදිරියටම පලයන්
අපගේ හදවතේ විරිදු ගායකයා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මල්ලි ජයවේවා
❤
Issara hathara athin ahuna supurudu wiridu tikak godak asawen ahuwa aiya.. iskole yana kale idalama mehe hamathanakama me kaleta oyage hadak nathi thoranak kuuduwak nathi tharam... Jaya wewa aiya.. Theruwan Saranai..
මල්ලි ඔයාගේ කටහඩ ඇහෙද්දී හිත නිවෙනවා අනේ දෙය්යෝ රකින්න ඕන ඔයාව බුදුසරණයි
ඇත්තටම අයියා ඔයා ලස්සනට ගයනා කරනවා මම ඔයාගෙ හැම ව්රිදු ගායනයක්ම බලනවා ඔයාට ඇහැබැයි වෙලා ඉන්නේ බුදු සරනයි අයියා ඔයාට ..🙏🙏🙏❤️❤️❤️
හදවතේ ගායකයා විරිදු නලින් පුතේ ඔයාගේ විරිදුවලට ආසයි අහන්න හරිමලස්සනයි සුභ අනාගතයකටආශිර්වාද කරනවා දලදා සමිදුන්ගේ පිහටයි❤❤❤❤
දෙහිඅත්තකණ්ඩිය පොසොන් කලාපය විරිදුවෙන් හැඩ කලා ඔබට බුදු සරණයි ජය වේවා
එපා නොවී බලාගෙන ඉන්නවා ගොඩක් ලස්සනයි මල්ලියේ තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
සුපිරි හදවතේ විරිදු ගායකයා ඔයාට ජය වේවා ආසයි ඔය voice එකෙන් සින්දුවකුත්🔥 අහන්න .. නලින් අයියාගේ හැම විරිදුවක්ම බොක්කට වදින්න කිව්වා මුල් කාලේ ඉදම්ම සුභ පතනවා හදවතේ ගැඹුරුම තැනින්♥️♥️❤️
ඇත්තටම .මල්ලි ..අහගෙන ඉන්න ..ආසයි ..ඔයාට දළදා ..සමිදු .පිහිටයි ..සියලු දෙවි.දේවතාවුන්ගේ.පිහිට ..ආරක්ෂාවයි ..❤️❤️❤️❤️❤️❤️🙏
නියමයි නලීන් අයියේ...ඔයා නමිි රත්තරන් කොල්ලෙක්..පටිිට ආදරෙයි ❤️❤️❤️ බුදු සරණයි ..!ජය වෙිිවා..!!!
නුවරද ඔයා අයියෙ
@@Asunthadil Ou..
නලීන් අයියෙ මම ඔයාගෙ විරුදු හදවතින්ම හරිම ආසාවෙන් හානවා. ඔයා රණවිරුවෙක් වෙලා හිටියට මගෙ උත්තමාචාරය පුදකර නවා. ඔයා වගෙ අවන්ත හදවතක් තියන පුතෙක් බිහි කරාට අම්මාටත් වදිනවා❤❤❤❤
💗💗💗💗💅💅
Comment කලේ නැති උනාට පුතාගෙ හැම video එකක්ම බලනවා හරිම ලස්සනයි බුදු සරණයි පුතා ❤
අම්මෝ අහගෙන ඉන්න ආසයි නලීන් මල්ලගෙ විරිදු බුදු සරණයි ඔයාට පරිස්සමෙන් මල්ලි ❤️❤️❤️❤️❤️
අනේ... මේ දෙහිඅත්තකණ්ඩිය තොරණ ද.මගේ ගම.මම දැන් ගමෙන් ගොඩාක්ම ඈතට ඇවිත් ඉන්නෙ.මේ විරිදු වලින් ඒ අවට ගම්වල නම් ඇහෙනකොට හිතට මාරම සතුටක් දැනෙනවා .
තෙරුවන් සරණයි විරිදු නලින් විරිදු කියන්නේ ඇත්තටම ගොඩාක් ලස්සනයි .🙏😍❤️
ඔබගේ විරිදු කොච්චර ඇහුවත් එපාවෙන්නෑ තව තවශක්තිය ලැබේ වා සාධාරණ යටත් අසාධාරණ යටත් එකලෙසින්ම කතාකරන ඔබට තෙරැවන් සරනයි
ගොඩාක් ලස්සනයි ජයවේවා හැමදාමත් තෙරැවන් සරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න මල්ලි 🌹🌹🌹😍😍😍😍🌹🌹🙏🙏🙏🙏
ඔයාගෙ හැම විරිදුවක්ම අහනව කමෙන්ට් නොකලට. මම හරිම ආසයි පුතේ ඔයාගෙ විරිදු රස විදින්න. සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව පතනව මම.
නිහතමානී සුන්දර මිනිසෙක් oya budu saranai siyalu devi පිහිටයි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
විරිදු කියන්නෙ ගීත වලට වඩා හිතට වදින හිත නිවන භාවනාවක් වගේ..වර්තමානයේ සෝභන විරිදු අතරේ ...නැවතත් කවියේ වටිනා කම දුන්න නියම ගායකයෙක් ❤️🙏
ඔයාව බලන්න දවස් තුනක් ආවා අයියේ හරි සතුටුයි, 😊තෙරුවන් සරණයි 🙏
දෙහිඅත්තකණ්ඩියේ තෝරන අපේ ගමත් ඇවිත් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏 මං සයුදියේ
ලස්සනයි නලින් අයියා.සුබ පැතුම් .තෙරැවන් සරණයි ❤
අපෙ හදවතේ ගයකයා අපෙ නලින් අයියේ ඔයාඅපෙ ගමෙි බණ්ඩාරවෙල , සම්මා සමිබුදු සරණයි දිර්ගායුෂ ලැබෙිවා ලස්සනයි අයියේ ගිතය ❤❤❤❤
සිතට දැනෙන විරිදු 🌹
ගොඩක් ලස්සනයි අයියේ ඔයාගේ විරිඳු. අපි හැමදාම අහනවා. බුදු සරණයි
හරිම ලස්සනයි මල්ලි ඔයාට තව සක්තිය දර්ය ලබේවා මෙවැනි විරුදු ගායනා කරන්න බුදු සරනය්
හරිම ලස්සනයි ...ඔයාගෙ හැම විරිදුවක්ම වගේ අහනව...තෙරුවන් සරනයි ❤🙏
නියමයි සුපිරිම විරිදු වලින් එකක්. තෙරුවන් සරනයි අයියේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබට තව තවත් ශක්තිය ලැබේවා ඉදරියට යන්න බොහෝ පින් සිද්ද වෙයි ඒවගේ අයට බුදු සරණයි
Math ඔයාගෙ හැම viriduwakma අහනවා ඇත්තටම ගොඩාක් ලස්සනට ඔයා කියනවා ගොඩාක් සතුටුයි .suba pathnawa හොඳින් enna .budu saranai .
Harima lassanai, godaaak pin Nalin oyata Thawa thawath wadi diyunu wewaa 🙏❤💐🙏
හැම විරිදුවක්ම මග නොහැර බලන්නෙමි ලස්සනයි මල්ලි විරිදු සම්මා සම්බුදු සරණයි
හරිම ලස්සනයි නලින් මල්ලි ..තෙරුවන් සරණයි ..!ජයවේවා ..!
හරිම ලස්සනයි.කියන්න වචන නෑ.මූණ නොපෙනෙන එක තමයි හොඳ නැත්තේ.බුදු සරණයි ඔයාටයි, අම්මාටයි.ජීවිතය ජයගන්න ශක්තිය දහිරිය ලැබෙන්න ඕන ඔයාට.
විරිදු නලින් ඔයාගෙ විරිදුහරිම ලස්සනයි ඔයාට සුභ අනාගතයක්
ඔය විදියටම අයියා ඔය විසින්ම ලියපු පද රචනය සහ ගීතයක්.... ඔයාගේ කටහදින්ම සුපිරි සින්දු ටිකකුත් ඕනේ අයියා........ ඉක්මනින්ම අයියා.....
හරි ම ආසයි මල්ලි ඔයා ගේ විරිදු බුදුසරණයි මම කුවේට්
ලස්සනයි නලින් අයියේ බුදු සරණයි ...!!!!❤️❤️❤️🙏🙏
අනෙ ගොඩක් ලස්සනයි අයියෙ . ඔයාගෙ වොයිස් එකට නම් ඇස් වහක් නම් නැ . කලා ලොකයෙ ඉදිරියට ම යන්න අයියෙ . තෙරුවන් සරනයි සුරිදු සමන් දෙවි පිහිටයි .... ❤️❤️🙏🙏🙏🙏🙏
නියමයි නලින් අයියේ. මං හැම විරිදුවක්ම අහනො අයියගෙ🙏
දෙහිඅත්තකණ්ඩියෙ අනේ මේ.හරිම ලස්සනයි
Malli oyage Virudu ahanna harima kamati mama.godak mihiry oyage kadahada EA kadahada teruwansaranin deviphiten shadakal rakadewa!!!🙏🙏🙏obata nirogisuwaya dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐🤲🤲🤲🤲🤲👍👍👍👍👍👍
හරිම ❤❤❤❤ ලස්සනයි 👍👍 ගොඩක් විරිදු ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 💯💯💯 🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹💖💖💖💖💘💘💘💘💘💘💘💐💐💐💐💖💖💖
පුතා ඔයාගෙ විරිදු මාරම ලස්සනයි බුදු සරණයි
බුදු සරණයි පුතා ඉදිරියටම යන්න
ජයවේවා බුදු සරනයි විරිදු නලින් සහෝදරයාට ❤
Jayawewa sahodaraya budusaranaye jayawewa viridu nalin sahodaraya 🔥🔥❤️❤️🔥🔥❤️❤️🔥❤️💕💯🇱🇰🇰🇼🔥❤️💯❤️🔥💯
හරිම සතුටුයි මල්ලි බුදු සරනයි ඔයාට ,සිරිපුර අපි
හැම වීඩියෝ එකක්ම අනිවාර්යයෙන්ම බලනවා........❤❤❤❤
තෙරුවන් සරණයි malliyooo මම කුවේට් 🌹❤️q
Oyage wiridu harima lassanai aiye. Hithata denenna lassanata kiyanawa. Budu saranai aiye.
නියමයි හරිම ලස්සනයි සහෝ...කුවේට් ( F )
Man හැමදාම අහනවා ඔයා ge video ලස්සනයි මල්ලි මමත් සවුදි ඇවිත් masa නවයයි bs dp ❤❤❤❤
හරිම ලස්සනයි බුදුසරණයි දෙවිපිහිටයි 🙏
විරිදු නලින් හට සැමදා ජයම පතනවා..😊❤
හරිම ලස්සනයි අයියා ඔයාට තෙරුවන් සරනයි දිර්ගායුෂ ලැබෙවා ❤❤❤
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ නලින් මල්ලි ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
Lassanai ahagena inna asai❤❤❤❤❤virindu gayana karanna thawa thawa shakthiya labewa ❤❤❤❤
හරිම.ආස.හිතෙන.විරිදු
හරිම .ලස්සනයි පුතෙ ❤️❤️❤️❤️❤️පරිස්සමෙන් .ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️
නලින් අයියේ කාලකණ්ණි පාලකයෝ විනාශ කරන්න හදන මේ උතුම් මාතෘ භූමියේ ඔබතුමා හදවතින් ම අපිට ජාතික සම්පතක් .බුදු සරණයි ! අයියේ ..
ලස්සනයි ගමන් ලස්සනයි ව්රි දුවන් ලස්සනයි බුදුසරණයි
Patta adare nalin aiye oyage viridu patta ලස්සනයි idiriyatama yanna aiye oyata sarashwathi pihitai
නියමයි හරිම විසිස්ටයි මල්ලි සම්මා සම්බුදු සරණයි ❤️❤️
Mm hamadath ahanawa oyage virondu. Super. Good luck oyata
Mage hadawate viridu gayakaya nalin malliya patta malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 asarei hamadamat kuweat apu wrleat awa bslanna habahin dskka dirgauasa mara lassanai🎉🎉🎉🎉
ඒ විරිදුව නම් පට්ට නලින් අයියී ..
මුන,නොපෙනුනත්,,,සහෝදරයා, මමබැලුවා,ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි මල්ලි ජයවේවා
හරිම ලස්සනයි ජය වේවා.
Kuwait Ekama Dedaranawa Budu saranai Malliya Oyata Ada Cuta Hada Lassani 💟💟
හරිම ලස්සන විරිදුවක්
හරි ලස්සනයි ❤️ ජය වේවා 🙏 🙏 🙏
Nalinge viruduwa lassanai habai pitipassa tamai api valuwe muna janatawa dakkane budu saranai
අයියේ ඔයාගෙ විරිදු වගේම ඔයාගෙ මුහුණත් හරිම හැගුමබරයි. ඔයාට ගොඩාක් ආදරෙ❤❤. ඔයාට ලැබෙන ගැහැනු ලමයා වාසනා වන්තයි.
දෙහිඅත්තකණ්ඩිය නේද මෙ සුපිරි
හරිම ලස්සනයි ..බුදුසරණයි
harima lassanai malli harima අසාවෙන් බලනවා oyata budusaranai
තෙරුවන් සරණයි මල්ලි ❤️
තෙරැවන්සරනයි ජයවෙිවා❤❤❤
Oyata dirgayusa lebenna ona ayye.. thawa me wage lassana hoda weda godak karanna sakthiya lebenna ona. 👍👍👍
Harima lassana viridu tika oyanam sabema dakshayek pada galapala niyameta denawa teruwan saranai malli🙏🙏🙏🙏❤❤❤👍👍👍👍
❤❤❤❤❤නියමයි එලඑල රෝහිත රණසිංහ - හලාවත ✍️
🙏🙏🙏බුදුසරණයි 💞🌹💞ජේසු පිහිටයි ඔබ සැමටම 🛐🛐🛐❤️🌹❤️🌹
Viridu nalin malliyo obata shakthiya dharyaya lebeewaa
❤තෙරුවන් සරණයි අයියෙ 🙏🙏🙏❤️
තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි පුතේ.
Aiye marama lassanai... man harima asai viridu ahanna
ජයෙන් ජයම වේවා ❤
Harema lassanai veeeruduwa malli bs❤❤
තෙරුවණ්සරනයි ඔබට යහපතක්ම වෙීවා
නියමයි.මල්ලි.බුදු.සරනයි.
Niyamai bokka mage budusaranai
Hari asawen ahuwa nalin malliye budusaranai dewi pihitai teruwan saranai siyaluma daruwanta 🙏🙏🙏❤️❤️❤️🇱🇰
මම හිතුවෙ මේක බලන් නැතිවෙයි කියලා. පේන්නෙත් නෑනෙ කියනවා😊
ඒත් පැය හයට දහදාහක් බලලා 😍
මට සතුටුයි විරිදු පද විතරක් උනත් අහන්න කැමති රසිකයෝ ඉන්න එකට 🙏🙏🙏
ලස්සනයි ආසයි අහගෙන ඉන්න 👍.
Harema shokk broo 🔥❤️🔥❤️🇱🇰✅🇰🇼✅🔥❤️🔥❤️🔥😊
තවත් ඒ වගේ විරිදු හරි සින්දු හරි කමක් න ඕනේ අයියා........
හරිම ලස්සනයි ❤❤❤ඔයා දාන ඔනිම විරිදුවක් අහනවා ...ඔයාගේ නිහතමානීකම ට ගොඩක් අය ආදරේ ඇති❤❤❤තෙරුවන් සරනයි ඔයාට
Godakma lassanai malliyo
අපේ ටව්මේ ගහපු තොරණ 🙏🙏🙏අපේ ගමට ආපු විරුදු නලින් අයියාට බොහොම ඉස්තුති.. ගොඩක් පිං.. බුදුසරණයි ❤️❤️❤️ලස්සනයි ලස්සනට කිව්වා විරුදු....
නියමයි 👍 .
හරිම ලස්සනයි .
විරිදු ගායනය .
පත්තිනි මැණියන්ගේ පිහිටයි 💖 👍💖 .
මගේ පුතා ගේ හැම විරුදු වක්ම අහනවා තුණුරුවන් ගේ සරණින් තව දහිරිය ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👍🌹❤❤❤❤❤
අනෙ ශොයි......මන් කැමතිම කෙනෙක් නලින් අයියෙ..ඔයගෙ ඉදිරි වැඩ කටයුතු සර්තකව කරන්න ළැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.....හරිම ආදරනිය චරිතයක් ඔයා❤❤❤❤ බුදුසරණයි අයියෙ ඔයට..
නියමයි මල්ලී , සුභ පැතුම් !!! අපේ ඉස්කෝලේ ගිය අපේ ගමේ එකේක් මෙහෙම ඉන්නවා කියන්නේ ගැම්මක් තමයි. ජයවේවා ඉදිරියටම පලයන්
අපගේ හදවතේ විරිදු ගායකයා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මල්ලි ජයවේවා
❤
Issara hathara athin ahuna supurudu wiridu tikak godak asawen ahuwa aiya.. iskole yana kale idalama mehe hamathanakama me kaleta oyage hadak nathi thoranak kuuduwak nathi tharam...
Jaya wewa aiya.. Theruwan Saranai..
මල්ලි ඔයාගේ කටහඩ ඇහෙද්දී හිත නිවෙනවා අනේ දෙය්යෝ රකින්න ඕන ඔයාව බුදුසරණයි
ඇත්තටම අයියා ඔයා ලස්සනට ගයනා කරනවා මම ඔයාගෙ හැම ව්රිදු ගායනයක්ම බලනවා ඔයාට ඇහැබැයි වෙලා ඉන්නේ බුදු සරනයි අයියා ඔයාට ..🙏🙏🙏❤️❤️❤️
හදවතේ ගායකයා විරිදු නලින් පුතේ ඔයාගේ විරිදුවලට ආසයි අහන්න හරිමලස්සනයි සුභ අනාගතයකටආශිර්වාද කරනවා දලදා සමිදුන්ගේ පිහටයි❤❤❤❤
දෙහිඅත්තකණ්ඩිය පොසොන් කලාපය විරිදුවෙන් හැඩ කලා ඔබට බුදු සරණයි ජය වේවා
එපා නොවී බලාගෙන ඉන්නවා ගොඩක් ලස්සනයි මල්ලියේ තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
සුපිරි හදවතේ විරිදු ගායකයා ඔයාට ජය වේවා ආසයි ඔය voice එකෙන් සින්දුවකුත්🔥 අහන්න .. නලින් අයියාගේ හැම විරිදුවක්ම බොක්කට වදින්න කිව්වා මුල් කාලේ ඉදම්ම සුභ පතනවා හදවතේ ගැඹුරුම තැනින්♥️♥️❤️
ඇත්තටම .මල්ලි ..අහගෙන ඉන්න ..ආසයි ..ඔයාට දළදා ..සමිදු .පිහිටයි ..සියලු දෙවි.දේවතාවුන්ගේ.පිහිට ..ආරක්ෂාවයි ..❤️❤️❤️❤️❤️❤️🙏
නියමයි නලීන් අයියේ...ඔයා නමිි රත්තරන් කොල්ලෙක්..පටිිට ආදරෙයි ❤️❤️❤️ බුදු සරණයි ..!ජය වෙිිවා..!!!
නුවරද ඔයා අයියෙ
@@Asunthadil Ou..
නලීන් අයියෙ මම ඔයාගෙ විරුදු හදවතින්ම හරිම ආසාවෙන් හානවා. ඔයා රණවිරුවෙක් වෙලා හිටියට මගෙ උත්තමාචාරය පුදකර නවා. ඔයා වගෙ අවන්ත හදවතක් තියන පුතෙක් බිහි කරාට අම්මාටත් වදිනවා❤❤❤❤
💗💗💗💗💅💅
Comment කලේ නැති උනාට පුතාගෙ හැම video එකක්ම බලනවා හරිම ලස්සනයි බුදු සරණයි පුතා ❤
අම්මෝ අහගෙන ඉන්න ආසයි නලීන් මල්ලගෙ විරිදු බුදු සරණයි ඔයාට පරිස්සමෙන් මල්ලි ❤️❤️❤️❤️❤️
අනේ... මේ දෙහිඅත්තකණ්ඩිය තොරණ ද.මගේ ගම.මම දැන් ගමෙන් ගොඩාක්ම ඈතට ඇවිත් ඉන්නෙ.මේ විරිදු වලින් ඒ අවට ගම්වල නම් ඇහෙනකොට හිතට මාරම සතුටක් දැනෙනවා .
තෙරුවන් සරණයි විරිදු නලින් විරිදු කියන්නේ ඇත්තටම ගොඩාක් ලස්සනයි .🙏😍❤️
ඔබගේ විරිදු කොච්චර ඇහුවත් එපාවෙන්නෑ තව තවශක්තිය ලැබේ වා සාධාරණ යටත් අසාධාරණ යටත් එකලෙසින්ම කතාකරන ඔබට තෙරැවන් සරනයි
ගොඩාක් ලස්සනයි ජයවේවා හැමදාමත් තෙරැවන් සරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න මල්ලි 🌹🌹🌹😍😍😍😍🌹🌹🙏🙏🙏🙏
ඔයාගෙ හැම විරිදුවක්ම අහනව කමෙන්ට් නොකලට. මම හරිම ආසයි පුතේ ඔයාගෙ විරිදු රස විදින්න. සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව පතනව මම.
නිහතමානී සුන්දර මිනිසෙක් oya budu saranai siyalu devi පිහිටයි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
විරිදු කියන්නෙ ගීත වලට වඩා හිතට වදින හිත නිවන භාවනාවක් වගේ..වර්තමානයේ සෝභන විරිදු අතරේ ...නැවතත් කවියේ වටිනා කම දුන්න නියම ගායකයෙක් ❤️🙏
ඔයාව බලන්න දවස් තුනක් ආවා අයියේ හරි සතුටුයි, 😊තෙරුවන් සරණයි 🙏
දෙහිඅත්තකණ්ඩියේ තෝරන අපේ ගමත් ඇවිත් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏 මං සයුදියේ
ලස්සනයි නලින් අයියා.සුබ පැතුම් .තෙරැවන් සරණයි ❤
අපෙ හදවතේ ගයකයා අපෙ නලින් අයියේ ඔයාඅපෙ ගමෙි බණ්ඩාරවෙල , සම්මා සමිබුදු සරණයි දිර්ගායුෂ ලැබෙිවා ලස්සනයි අයියේ ගිතය ❤❤❤❤
සිතට දැනෙන විරිදු 🌹
ගොඩක් ලස්සනයි අයියේ ඔයාගේ විරිඳු. අපි හැමදාම අහනවා. බුදු සරණයි
හරිම ලස්සනයි මල්ලි ඔයාට තව සක්තිය දර්ය ලබේවා මෙවැනි විරුදු ගායනා කරන්න බුදු සරනය්
හරිම ලස්සනයි ...ඔයාගෙ හැම විරිදුවක්ම වගේ අහනව...තෙරුවන් සරනයි ❤🙏
නියමයි සුපිරිම විරිදු වලින් එකක්. තෙරුවන් සරනයි අයියේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබට තව තවත් ශක්තිය ලැබේවා ඉදරියට යන්න බොහෝ පින් සිද්ද වෙයි ඒවගේ අයට බුදු සරණයි
Math ඔයාගෙ හැම viriduwakma අහනවා ඇත්තටම ගොඩාක් ලස්සනට ඔයා කියනවා ගොඩාක් සතුටුයි .suba pathnawa හොඳින් enna .budu saranai .
Harima lassanai, godaaak pin Nalin oyata
Thawa thawath wadi diyunu wewaa 🙏❤💐🙏
හැම විරිදුවක්ම මග නොහැර බලන්නෙමි ලස්සනයි මල්ලි විරිදු සම්මා සම්බුදු සරණයි
හරිම ලස්සනයි නලින් මල්ලි ..
තෙරුවන් සරණයි ..!
ජයවේවා ..!
හරිම ලස්සනයි.කියන්න වචන නෑ.මූණ නොපෙනෙන එක තමයි හොඳ නැත්තේ.බුදු සරණයි ඔයාටයි, අම්මාටයි.ජීවිතය ජයගන්න ශක්තිය දහිරිය ලැබෙන්න ඕන ඔයාට.
විරිදු නලින් ඔයාගෙ විරිදුහරිම ලස්සනයි ඔයාට සුභ අනාගතයක්
ඔය විදියටම අයියා ඔය විසින්ම ලියපු පද රචනය සහ ගීතයක්.... ඔයාගේ කටහදින්ම සුපිරි සින්දු ටිකකුත් ඕනේ අයියා........ ඉක්මනින්ම අයියා.....
හරි ම ආසයි මල්ලි ඔයා ගේ විරිදු බුදුසරණයි මම කුවේට්
ලස්සනයි නලින් අයියේ බුදු සරණයි ...!!!!❤️❤️❤️🙏🙏
අනෙ ගොඩක් ලස්සනයි අයියෙ . ඔයාගෙ වොයිස් එකට නම් ඇස් වහක් නම් නැ . කලා ලොකයෙ ඉදිරියට ම යන්න අයියෙ . තෙරුවන් සරනයි සුරිදු සමන් දෙවි පිහිටයි .... ❤️❤️🙏🙏🙏🙏🙏
නියමයි නලින් අයියේ. මං හැම විරිදුවක්ම අහනො අයියගෙ🙏
දෙහිඅත්තකණ්ඩියෙ අනේ මේ.හරිම ලස්සනයි
Malli oyage Virudu ahanna harima kamati mama.godak mihiry oyage kadahada EA kadahada teruwansaranin deviphiten shadakal rakadewa!!!🙏🙏🙏obata nirogisuwaya dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐🤲🤲🤲🤲🤲👍👍👍👍👍👍
හරිම ❤❤❤❤ ලස්සනයි 👍👍 ගොඩක් විරිදු ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 💯💯💯 🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹💖💖💖💖💘💘💘💘💘💘💘💐💐💐💐💖💖💖
පුතා ඔයාගෙ විරිදු මාරම ලස්සනයි බුදු සරණයි
බුදු සරණයි පුතා ඉදිරියටම යන්න
ජයවේවා බුදු සරනයි විරිදු නලින් සහෝදරයාට ❤
Jayawewa sahodaraya budusaranaye jayawewa viridu nalin sahodaraya 🔥🔥❤️❤️🔥🔥❤️❤️🔥❤️💕💯🇱🇰🇰🇼🔥❤️💯❤️🔥💯
හරිම සතුටුයි මල්ලි බුදු සරනයි ඔයාට ,
සිරිපුර අපි
හැම වීඩියෝ එකක්ම අනිවාර්යයෙන්ම බලනවා........❤❤❤❤
තෙරුවන් සරණයි malliyooo මම කුවේට් 🌹❤️q
Oyage wiridu harima lassanai aiye. Hithata denenna lassanata kiyanawa. Budu saranai aiye.
නියමයි හරිම ලස්සනයි සහෝ...කුවේට් ( F )
Man හැමදාම අහනවා ඔයා ge video ලස්සනයි මල්ලි මමත් සවුදි ඇවිත් masa නවයයි bs dp ❤❤❤❤
හරිම ලස්සනයි බුදුසරණයි දෙවිපිහිටයි 🙏
විරිදු නලින් හට සැමදා ජයම පතනවා..😊❤
හරිම ලස්සනයි අයියා ඔයාට තෙරුවන් සරනයි දිර්ගායුෂ ලැබෙවා ❤❤❤
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ නලින් මල්ලි ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
Lassanai ahagena inna asai❤❤❤❤❤virindu gayana karanna thawa thawa shakthiya labewa ❤❤❤❤
හරිම.ආස.හිතෙන.විරිදු
හරිම .ලස්සනයි පුතෙ ❤️❤️❤️❤️❤️පරිස්සමෙන් .ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️
නලින් අයියේ කාලකණ්ණි පාලකයෝ විනාශ කරන්න හදන මේ උතුම් මාතෘ භූමියේ ඔබතුමා හදවතින් ම අපිට ජාතික සම්පතක් .බුදු සරණයි ! අයියේ ..
ලස්සනයි ගමන් ලස්සනයි ව්රි දුවන් ලස්සනයි බුදුසරණයි
Patta adare nalin aiye oyage viridu patta ලස්සනයි idiriyatama yanna aiye oyata sarashwathi pihitai
නියමයි හරිම විසිස්ටයි මල්ලි සම්මා සම්බුදු සරණයි ❤️❤️
Mm hamadath ahanawa oyage virondu. Super. Good luck oyata
Mage hadawate viridu gayakaya nalin malliya patta malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 asarei hamadamat kuweat apu wrleat awa bslanna habahin dskka dirgauasa mara lassanai🎉🎉🎉🎉
ඒ විරිදුව නම් පට්ට නලින් අයියී ..
මුන,නොපෙනුනත්,,,සහෝදරයා, මමබැලුවා,ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි මල්ලි ජයවේවා
හරිම ලස්සනයි ජය වේවා.
Kuwait Ekama Dedaranawa Budu saranai Malliya Oyata Ada Cuta Hada Lassani 💟💟
හරිම ලස්සන විරිදුවක්
හරි ලස්සනයි ❤️ ජය වේවා 🙏 🙏 🙏
Nalinge viruduwa lassanai habai pitipassa tamai api valuwe muna janatawa dakkane budu saranai
අයියේ ඔයාගෙ විරිදු වගේම ඔයාගෙ මුහුණත් හරිම හැගුමබරයි. ඔයාට ගොඩාක් ආදරෙ❤❤. ඔයාට ලැබෙන ගැහැනු ලමයා වාසනා වන්තයි.
දෙහිඅත්තකණ්ඩිය නේද මෙ සුපිරි
හරිම ලස්සනයි ..බුදුසරණයි
harima lassanai malli harima අසාවෙන් බලනවා oyata budusaranai
තෙරුවන් සරණයි මල්ලි ❤️
තෙරැවන්සරනයි ජයවෙිවා❤❤❤
Oyata dirgayusa lebenna ona ayye.. thawa me wage lassana hoda weda godak karanna sakthiya lebenna ona. 👍👍👍
Harima lassana viridu tika oyanam sabema dakshayek pada galapala niyameta denawa teruwan saranai malli🙏🙏🙏🙏❤❤❤👍👍👍👍
❤❤❤❤❤
නියමයි එලඑල
රෝහිත රණසිංහ - හලාවත ✍️