Hiruda Muwa Wee Karaoke (Without Voice) හිරුද මුවා වී කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 24

  • @doublethree392
    @doublethree392 9 месяцев назад +2

    Tnx brother. අපිට සෙට් වෙන දැනෙන විදිහට හොදම music හදලා දෙනවට.

  • @surekadamayanthi1919
    @surekadamayanthi1919 2 месяца назад +2

    මා එක්කලා අමනාපව වි දඹර ගීතයත් මේ වගේ හදන්න ගොඩක් ආසයි ඒ ගීතයට

  • @kasundulara3878
    @kasundulara3878 Месяц назад +1

    සුපිරියක් හොදේ

  • @palithewinesinghe2661
    @palithewinesinghe2661 2 года назад +2

    සුපිර් බෑන්ඩ් මෙවන් සංගීත ආශ්වාදයක් රසිකයින්ට දීමට නුඹලාට තවතවත් වාසනාව උදා වෙවා

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 11 месяцев назад

    කියන්න වදන් නෑ සුපිරියි

  • @ishanlahiruthilanka
    @ishanlahiruthilanka 7 месяцев назад

    Bro සුපිරි තව විඩියෝ දාන්න ඡය වෙිවා❤

  • @akilarox4889
    @akilarox4889 2 года назад +1

    සිංදු එක දිගටම දපන්කො බොක්ක ❤️❤️

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад

    හිරැද මුවා වී රු
    ලැසි ගමන බලාවී
    හිරැද මුවා වී
    ලැසි ගමන බලාවී
    කිංකිණි හඩ පරදන
    කැකිරි පැළෙන කොමළ හිනා
    කිංකිණි හඩ පරදන
    කැකිරි පැළෙන කොමළ හිනා
    හිරැද මුවා වී
    ලැසි ගමන බලාවී
    හිරැද මුවා වී
    ලැසි ගමන බලාවී
    කට කැඩි කළය අරන්
    කුඹුකෙ ළිදට දියට ඇදෙන්
    කට කැඩි කළය අරන්
    කුඹුකෙ ළිදට දියට ඇදෙන්
    ඉරබට තරැව වගේ
    ගමට සිරිය සතුට ගෙනෙන්
    හිරැද මුවා වී
    ලැසි ගමන බලාවී
    හිරැද මුවා වී
    ලැසි ගමන බලාවී
    කළුවර වැටෙන වෙළේ
    නොයන් ගමන් නියර දිගේ
    කළුවර වැටෙන වෙළේ
    නොයන් ගමන් නියර දිගේ
    බක්මහ නැකත් බලා
    එළිය කරන් ගෙපැළ මගේ
    හිරැද මුවා වී
    ලැසි ගමන බලාවී
    හිරැද මුවා වී
    ලැසි ගමන බලාවී
    කිංකිණි හඩ පරදන
    කැකිරි පැළෙන කොමළ හිනා
    කිංකිණි හඩ පරදන
    කැකිරි පැළෙන කොමළ හිනා
    හිරැද මුවා වී
    ලැසි ගමන බලාවී
    හිරැද මුවා වී
    ලැසි ගමන බලාවී
    හිරැද මුවා... වී
    ලැසි ගමන බලා..වී

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 года назад

    සුපිරි බ්‍රදර්

  • @ajithjayasekera
    @ajithjayasekera 2 года назад

    ඇත්තටම බොක්කම තමා අසායි සියලුම කරෝකී සයිට් අභිබවා ඉදිරියට දිගටම ගීත දාන්න කපුගේ එම් එස් පොල් කැලැරන්ස් නොනවතින ගීත දාන්න

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 2 года назад

    niyamai 👌🏾👌🏾👌🏾👌🏾👌🏾🤸‍♂️🤸‍♂️🤸‍♂️

  • @manjulagayan569
    @manjulagayan569 Год назад

    Thanks 🙏🙏 supar baking i like it's

  • @SubaSinghe-th1hl
    @SubaSinghe-th1hl Месяц назад

    Damith asanka mahathmayage sindu tkak denna please

  • @samankumara1073
    @samankumara1073 2 года назад

    Supar👊

  • @sujithpushpakumara9553
    @sujithpushpakumara9553 2 года назад

    Very beautiful

  • @drock6150
    @drock6150 2 года назад

    Nice

  • @mrleader31
    @mrleader31 3 месяца назад

    Tm ජයවර්ධන

  • @manjulagayan569
    @manjulagayan569 Год назад

    Wow

  • @manjulagayan569
    @manjulagayan569 Год назад

    ❤❤❤❤❤❤❤

  • @sankhamadhushan6159
    @sankhamadhushan6159 Год назад

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana7754 2 года назад

    👍👍👍❤❤❤❤

  • @ajithjayasekera
    @ajithjayasekera 2 года назад

    මගේ ලග තියෙනවා 20.000 විතර mp 3 හදලා ගන්න දෙන්නම්

  • @samankumara1073
    @samankumara1073 2 года назад

    Ajith muthukumarana මහතාගේ 6/8 nonstop ekak denna puluwan nam ❤️

  • @pasindupramudika6523
    @pasindupramudika6523 2 года назад

    😆😆