I do like your vedio as you always make sure to respect the privacy of other people. Special always cover the people or workers face. It's really great. It's really a great example for other RUclipsrs too to respect others privacy. Thanks and keep it up
dawasakata dollar 100 per person How to book 👇🏻 ▷ villavelmarie@gmail.com ▷ / villavelmarie ▷ / villavelmarie ▷ www.villavelmarie.com ▷ Location : bit.ly/4fF7L9L
I do like your vedio as you always make sure to respect the privacy of other people. Special always cover the people or workers face. It's really great.
It's really a great example for other RUclipsrs too to respect others privacy.
Thanks and keep it up
❤️❤️
මම වැඩ කරන්නෙත් wellness hotel එකක. ආයුර්වේද treatments තමය් අපිත් ඔක්කොම කරන්නෙ. මිනිස්සු සුවපත් කරන්න therapist ලා ගොඩක් මහන්සි වෙනවා. 😢 ඒත් සමාජෙ තමය් නරක විදියට බලන්නෙ. ඒකය් ayurweda treatment උනත් අද සමාජෙ අඩුවෙලා තියෙන්නෙ මන් හිතන විදියට.
ඔව් ඒකනම් සම්පූර්ණ ඇත්ත. මිනිස්සු හිතන්නේ spa කිවුවම වෙන දේවල්. අපේ රට ලෝකෙට ගෙනියන්න පුලුවන් මේ දේවල් වලින්.
එක ඇත්ත. අපි මෙතන හිටප්‍ය් දවස 3නේ මාර විදියට රිලැක්ස් උනා. අයුර්වේදය කොච්චර වවිනවද කියල හිතුනා, මොකද ඒ අපි හිටපු දවස් ටිකේ, ලොකේ තැන් තැන් වලින් මේ ට්‍රීට්මන්ට්ස් හොයාගෙනම ඇවිල්ලා හිටපු ෆොරිසලා දැකලා.
@@travelwithwife ඔව්. මට තාම අවුරුදු 20ය්. මගේ අම්මා මේ ෆීල්ඩ් එකේ ඉන්න නිසා තමය් මාත් මේක ඉගෙනගන්න ගියේ. මන් මේ ලගදි තමය් මගේ training මාස හය සම්පූර්ණ කරේ. මට වඩා ගොඩක් experience තියෙන අය කියන කතා ඇහුවම වෙලාවකට කරන job එක මේක් කියන්න තරම් මට ලැජ්ජ හිතෙනවා. අපි කරන්නෙ මිනිස්සු සුවපත් කරන එක. ඒත් සමාජෙ සමහරක් මිනිස්සු කරන දේවල් නිසා මේ මුලු industry එකටම වෙලා තියෙන්නෙ මේ රැකියාව ලැජ්ජාවෙන් කරන්න. ඒත් මම ඇත්තටම සතුටු වෙනවා මන් මට පුළුවන් විදියට මිනිස්සු සුවපත් කරන එකට.. මෙහෙම විඩියෝ එකක් ගෙනාපු එකට ඇත්තටම ඔයාලට ස්තූතිය්. මේ මිනිස්සු හැමෝම තමන්ගෙ මුලු ඇගේම තියෙන ශක්තිය දීලා තමය් treatments කරන්නෙ. හවස් වෙද්දි මන් එක්ක වැඩ කරන හැමෝටම උණ වගේ. ඒත් ඒ හැමෝම සතුටින් ඉන්නෙ අපිගාවට ආපු ලෙඩෙක්ට පොඩි හරි සැනසීමක් ලැබුණු එකට. ඒ අයව අගය කරලා මේකෙ තියෙන වට්නාකම ලෝකෙටම පෙන්නපු ඔයාලට හැමෝම වෙනුවෙන් මන් ස්තූති කරනවා. 🥰
මාත් නිසි තැන්වලින් මේව කරනව.නමුත් අද ලංකාවේ නියාමනයක් නැතුව ස්පා බිහිවෙලා මේ සම්භාහනය විනාස මුඛයට ඇද දමල.පාරේ හැමතැනම ස්පා.ඒවයේ සේවය කරන අය මනුස්ස ශරීරයේ නිළයක්වත් හඳුනන්නෙ නෑ.සිදුවන්නෙ වෙනත් දෙයක්.මාස 3ක සම්භාහන කෝස් එකක් කරල සහතිකයක් අරන් මධ්‍යස්ථාන පටන් ගන්නව.සේවයට ගන්න කාන්තාවන් කිසි දෙයක් දන්නෙ නෑ.දැන් බෝහෝමයක් ඒ තුලින් ගනිකා වෘත්තිය කරනව.සැලූන් වලත් පටන් අරන්.මේක දේශීය වෙදකමත් එක්ක යන දෙයක්.
Next vacation probably I will visit with my Family. Thank you very much.
Thanks for watching bro. I am sure you will enjoy it..
වටිනා, ලස්සන video එකක් ....... ස්තුති ඔයාලාට......❤
Thanks for watching!
Really important and good experiences. Love it 🥰
Must have been so rejuvenated after treatments filled relaxation! Great Exploration. Thankful for this vlog
Thanks for watching!
Video eka balanakota relax wenawa wage nikan. aniwaren dawasaka yanna ona thanak ❤️ Thanks for this video akki and aiya 🫶
Thanks for watching! aniwaryenma yanna dawasaka. eka maru
Me vedio 1 anthimatama enna dr. Ishara Marikkar mage best friend .❤❤❤❤
Good job
Goddak watinawa spa and welness concept eka kala winasa karala hari dewal walata demand ekak na .ehema kaleka hari watinawa❤❤
❤❤
Vidieo එක බලනකොටත් මාව relax වුනා.❤Thankyou
Thanks for watching! Much Love.
ලන්කාවට අවාම අපිත් යන්න ඕනේ, නියම තැනක්නේ❤️❤️❤️
ඔව් අනිවර්යෙන් යන්න. මාරම රිලැක්ස් උනා අපි දෙන්නා.
woww....ekanam superb..😍
Thanks for watchong!
Ganika madam wage thiyana spa okkoma wahala. Me wage than hama town ekakama danawa nam watinawa. ❤️❤️
මගේ ආසම youtuber family එක ❤
Much Love>
Like ටිකක් දාන්න පලවෙනි පාර ඉල්ලන්නේ 🥺
Thanks for watching! onna comment ekakma danma
Ayye dawas thune elina koheda😊
Eka nam godak watina video ekak. Godak watina thanak. Video eken apith relax una wage. Bohom sthuthi ❤❤
Koi palateda tiyenne
Price per day keeyada kiyala kiyanna
E ewagema spa eke massage ekata keeyak dannako
Oh yessss first to comment ❤I’ll start now ❤❤
Much Love>
මේක නම් නියමයි ❤❤
Thanks for watching!
Love you both from Australia
kochchara vihara ganak yanawada kiyala kiyannako puluwan nm..
therun na
Fav ❤
අලුත්ම අත්දැකීමක් ඇති විඩියෝ එකක්.ආසයි අපිටත් යන්න.හැබැයි එලිනා නැතිව පාලුයි❤❤❤❤
Looks worth it
Super ❤thanks apiwa danuwath kalata
Super Experience 🙂❤👍
Hari therapist kenek dannawa e job eke amaru kama,eyalata dipu respect ekata video eke tanx,
Abhyanga and shirodhara,sweda ,akshi tharpana
එකනේ එයාල කොච්චර මහන්සියක් වෙනව ඇතිද..
Let me know the package price
Akkage Price Kiyada 😮😂
Price kiyanna
Elina nethuwa paalui wage 🥰🥰
ilaga eke innawa>
Harima lassanai.godak asahithuna❤
Thanks for watching!
Wow ❤😮
Thanks for watching!
කෝ එලී මැනික ❤
Price dannko.
Website eke prices daala naane... 😔😔
30,000/- LKR - Per Day
@@travelwithwife per person ?
Prais kohomada
1st comment ❤️❤️❤️
Thanks for watching!
Your videos are very relaxing ❤
Thanks for watching!
superb ❤️❤️
Thanks for watching!
Awesome 👏
Thanks for watching!
That's interesting ❤
Thanks for watching!
නියමයි🤟🤟
Thanks for watching!
❤❤ නියමයි ❤❤❤
Thanks for watching!
Oyala video waladi karana pehadili kirima piliwalata niyamata karanawa supiri.hamada ediriyata yanna kiyala parthana karanawa
Thank you comment ekata.
අක්කි මේ වගේ plce වලට ආයුරුවේද doctors lata vacancy tiynwd.
Nattan eyala etanin train krnwda
එයාලගේ ට්‍රේනින්ග් ස්කුල් එකකුත් තියනවා එතන.
Thank u akki.mn campus eke ayuruwedic medicine degree eka karanawa. Job nati weida kiyla bayak tiyanwa. Ekai ahuwe.
Thank you for your reply akki❤
Super❤️❤️
Thanks for watching!
සුපිරි ❤😋
Thanks for watching!
Price eka kiryana ko update karana ko
How to contact this place and how about price of this package?
Mama hamadama udeta kada warga bonawa .meeta kalin mage konde giya habei dan yanne ne
ow ekane.
First comment ❤
Thanks for watching!
Wow....
Thanks for watching!
Akko price කොහොමද
dawasakata dollar 100 per person
How to book 👇🏻
▷ villavelmarie@gmail.com
▷ / villavelmarie
▷ / villavelmarie
▷ www.villavelmarie.com
▷ Location : bit.ly/4fF7L9L
Thank you for the education treatment session. Next visit to SL definitely we Wii be there.🙏
❤❤
Apith lankawata awama yanna ona akki 😊❤
ow aniwaryen yanna. athtama marama watinawa e rate ekath. hamadema include nisa
Price dannako
විඩීයෝ ඩිස්ක්‍රිප්ශන් එකේ එයාලගේ විස්තර තියනවා. අපි ගියේ ගිය අවුරුද්දේ. දැන් ගනන් බලා ගන්න පොඩ්ඩක් කතා කරලා බලන්න.
අපි යන කාලේ එක්කෙනෙක්ට ඩොලස් 100
@@travelwithwife thank you ❤️
kuchu buchi lage new fring❤@@travelwithwife
Hoda SPA ekak Hoya Hoya hitiye
meke thiynene okkoma Ayurvedic treatments. aththtama hoda place ekak. hotel+yoga+Ayurvedic spa+ sri lankan food +pool+beach me hamadema thiyana.
Akki oyala video editing karanne mokenda
මිග්ග්‍රේන් කියන්නේ මොකක්ද කසුන්?
🥺❤️ wow
Thanks for watching!
very nice
Thanks for watching!
Price dama nam watienawa godak
❤❤❤❤❤❤
මාරයි
Like 100k dannko mta❤️
Thanks for watching!
කොහොමද අපි ජොයිට් වෙන්නේ...
❤
Thanks for watching!
❤️❤️
Thanks for watching!
❤❤
Thanks for watching!
රෑ 10 ට 11 ට වගේ කන්න යන්න එපා ,දියවැඩියාවට අත වැනීමක් තමයි
maru 😍
Thanks for watching!
😍♥️
❤️❤️
Thanks for watching!
❤❤❤
Thanks for watching!
akka oya katha wela tikak......hodae mee wage dewal jivitheta akatu kara ganna, salli kochchara tibbath ba maanasika nidahasa natuwa
Ane A place eka nm maru
එකනේ.. අපිට නැතිවේගෙන යන හෙළ වෙදකම.
🥰❤️
Thanks for watching!
❤❤❤❤❤ 👍
Thanks for watching!
💕
Thanks for watching!
❤
Thanks for watching!
ane matath asai patamalawa igena ganna.
How to book 👇🏻
▷ villavelmarie@gmail.com
▷ / villavelmarie
▷ / villavelmarie
▷ www.villavelmarie.com
▷ Location : bit.ly/4fF7L9L
Aththatama watinawa me dewal
Thanks for watching!
❤❤🇱🇰🙏🇮🇹💐❤️🌹🌹🌹👌🌻🌻🌻🌻🌻🌻🌻🍀🍀🍀🍀🍵🍵🍀🍀🍀🍀🍀☘️☘️ Sthuthi godak ❤️
Thanks for watching!
Perfect
💯🥰🥰
Thanks for watching!
🎉
Ape peththath awa neda
oyala meheda?
දවස් තුනට ඒ වගේ ට්‍රීට්මන්ට් එක්ක කොච්චර වගේ බජට් එකක් ගියාද? roughly idea එකක් දෙන්න පුලුවන්ද?
දවසකට $100 වගේ. ඒ කියන්නේ Rs. 30,000ක් සියලුම දේවල් වලට. නවාතැන් පහසුකම්, කෑම බිම, Doctor fee + Treatment
Mila gnan kihnn
me dawas wala dawasakata dollar 100 per person.
Eliena koheda.
එලීනා පලවෙනි දවසේ හිටියා. අනිත් දවස් දෙකේ එයාව ආච්චි ගාවට යැව්වා. විඩීයෝ එක බලනන් ඇයි කියලා විස්තරේ කියනවා.
Me video eka nm mara watinwa.. Api lankawe idalath mehema place ekak gana denan hitiye na....
❤️🔥
Thanks for watching!
අද අපේ එලීනා බබා පේන්න නැති නිසා පාලුයි වගේ ❤
එලීනා හිටියා මුල් දවසේ.
@@travelwithwife ඇත්තටම මේ vlog එක වගේම ඔයාලගේ හැම vlog එකක්ම මම බලන්නේ ගොඩක් ආසාවෙන්.අම්පාරේ මගේ ගම explore කරපු එක ඇත්තටම ගොඩක් වටිනවා.vlog එකේදි කීව්වා වගේම දිගාමඩුල්ල කියන්නේ ඇත්තටම සංචාරක කර්මාන්තයට සුදුසු පරිසරයක් තියන පැත්තක් ඒත් අවාසනාව කියන්නේ ඒ දේ තාම සමාජගත වෙලා නැති එක.මම හිතනවා විරාජ් අයියත් එක්ක එකතු වෙලා ඔයාලා කරපු වැඩෙන් පැහැදිලි පාරක් හැදෙයි අනාගතයෙදි කියලා
edum nathuwada otanta ynna one wife ekk ynna inne
ඇදුම් නැතුව වෙනදාටත් යනවනම් ප්‍රස්නයක් නෑ. හැබැයි බේරුවල ටවුන් එක හරියෙන් යනකොට පරිස්සමින්.
@@travelwithwife aiooo mn ahuwe behet oruwe bahinakotai ..මසාජ් treatment එකේදී...😏 ඇදුම් අදින්න බෑ නෙ කොහොමත්
ඇස් වලට අනම් මනම් දාගෙන හොදක් නෙවෙයි කරගන්නෙ..මෙයාල glove නැතුව massage කරනව..HIV screen කරගන්න වෙයි..මේවට guarant කරන්න බැ..
Elina ko
Oye biru api dannawa
e kiwwe?
Contac Number Eka k Nadda
Description box eke demma okkoma visthara