How to get Job visa and move with family to Sweden? How to get a work permit in Sweden?

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 160

  • @cooldasku
    @cooldasku Год назад +2

    නියමයි. මේ වැඩේ දිගටම කරගෙන යන්න... 💪👍❤️

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      ඔබේ දිරි ගැන්වීම ලොකු ශක්තියක් , ගොඩාක් ස්‍තුතියි ! මෙහෙ එන ක්‍රම ගැන ගොඩක් අය content කරනවා , මගේ අරමුණ වෙනත් දෙයක් කරන්න. බලමු පුළුවන් හැම උදව්වක්ම කරනවා අපේ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන්

  • @thyagawijerathne2210
    @thyagawijerathne2210 Месяц назад +1

    Informative.thank you.
    Swedish language onida.

  • @sampathseneviratne9903
    @sampathseneviratne9903 Год назад +1

    Very useful video..

  • @CKSWEETSHOME
    @CKSWEETSHOME Год назад +1

    ❤️❤️❤️ superb ..

  • @sunildissanayake
    @sunildissanayake Год назад +1

    Hi 👋 first of all welcome to new adventure with you and family.
    Good luck with you your future journey.
    Very helpful guide lines those who are interested to believe in the future journey and fill full your dream.
    Happy journey.❤❤❤

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      I highly appreciate your motivational words and Thanks a bunch!

  • @lm1598
    @lm1598 4 месяца назад +1

    Great.

  • @MaheshGodakanda-fk2gc
    @MaheshGodakanda-fk2gc Год назад +1

    Good job

  • @BeyondBorders111
    @BeyondBorders111  Год назад +2

    Swedish Language නොමැතිව Apply කරන්න පුලුවන් ජොබ්ස් තියෙන Companies සහ Vacancies Telegram Group එකක් හරහා ඔබ සමග Share කරන්න බලාපොරොත්තු වන අතර, කැමති අය පහත ලින්ක් එකෙන් සම්බන්ද වන්න 👇👇
    BB Job Portal - t.me/+LawsM17WZgxiZjc0
    ජොබ් සහ විසා සම්බන්ද වීඩියෝ නොවන විස්තර Facebook සහ Instagram හරහා ලබා ගන්න 👇👇👇
    🚀 Facebook: facebook.com/beyondbordersz
    📷 Insta: instagram.com/beyondbordersz/

  • @nandanaamaraweera650
    @nandanaamaraweera650 2 дня назад

    It මාස්ටර් එකක් කරන්න ස්ටුඩන්ට් එන්න පහසු කොහොමද සහ එහෙම ඇවිල්ල සෙට්ල් වෙන්න පුළුවන් ද
    Thanks පුතා ඔයාගෙ සේවය ගොඩක් වටිනා එකක්
    බුදුසරණයි ❤

  • @paadha
    @paadha Год назад +1

    Thanks so much

  • @nirodhafernando6903
    @nirodhafernando6903 Год назад +1

    Great video aiye,thnk you me information walata gdk,twa twath mewani videos kirimta shkthiya labenna kyla parthna krnwa!🙏
    Aiye mn lithuania student inne,mta puluwnda sweden awith job ekk hoygna work visa ehkta illanna?nathn mkkda aiye ekta tyna hodma path eka?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      ඔය already study කරනවනම් හොදම දේ තමයි ඔතන ඉදගෙනම මෙහේ ජොබ්ස් වලට ඇප්ලයි කරන එක. Europe ඇතුලේ නිසා ඒක ගොඩාක් පහසුයි.

  • @Mylittlechapter
    @Mylittlechapter 8 месяцев назад +1

    Aiya very useful video Thank you so much.. caregiving jobs hoyaganna puluwanda sweden wala lankawe idanma? Teaching job ekakata godak qualifications oneda aiya?

  • @maheshasammani632
    @maheshasammani632 Год назад +1

    Great job.. Creat more contents like this..! 😍

  • @Nishujenny
    @Nishujenny Год назад +1

    Aiya man dakka sweden wala inna thawa kenek kiyanawa enna ba kiyala amarui kiyala aiya oyata godak sathutui oya aththama kiyanawa

    • @BeyondBorders111
      @BeyondBorders111  4 месяца назад

      ඔව් එන එක පහසු නැහැ. educational qualification තියෙන්න ඕනේ සහ ගොඩක් ට්‍රයි කරන්න වෙනවා. විශ්වාසයෙන් ට්‍රයි කලොත් වරදින එකක් නැහැ

  • @indikaguruge8295
    @indikaguruge8295 Год назад +1

    Hungray ගැන වචනයක් කියන්න සහෝදරයා .. ඔයා රටවල් ගැන දන්න නිසා කියන්න.. ලොකු help එකක් 🙏 😊

    • @pepecoboy2819
      @pepecoboy2819 Год назад

      Dear
      I have 24 years experience in garmant industry..how can apply it.. please advise me

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      මම දන්නා තරමින් නම් ගොඩක් ලංකාවේ අය Hungary යන්නේ studies වලට , ඊට පස්සේ තමයි full time job එකක් සෙට් කරගන්නේ. එහේ ය ටිකක් friendly නැහැ කියනවා , එකට හේතුව එයාලට English එච්චර පාවිච්චි නොකරන නිසා. නැත්නම් දන්නා තරමින් රට හොදයි. හංගේරියාවේ වසර 5ක් එක දිගට පදිංචියෙන් පසු, ඔබට අවුරුදු 5ක වලංගුභාවයක් තියෙන, අලුත් කළ හැකි EC ස්ථිර පදිංචිය කාඩ්පතක් ( Permanent residence card) එකට apply කරන්න පුළුවන්. වසර 8ක පදිංචියෙන් පසු (තාවකාලික හෝ ස්ථිර), ඔබට හංගේරියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට පුළුවන්.

  • @SanduniLakmali-kk8qe
    @SanduniLakmali-kk8qe Год назад +1

    අයියේ මම Caregiver කරලා ඉන්නේ nvq3 තියෙනවා, 3 years experience තියෙනවා, මේ සයිට් එකේ caregiver නෑනේ, පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද කොහොමද ඇප්ලයි කරන්නේ ??

  • @PubuduRanasinghe-x7n
    @PubuduRanasinghe-x7n Год назад +1

    Many many thanks for your valuable information, what will be the possibility of finding a job for a sales personnel?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      Official language here is Swedish, so some jobs must need Swedish. Sales as well fall as a mandatory, but if you enter as a Student, you will be able to study an MBA for one year and find a full time job.

  • @amilaperera8031
    @amilaperera8031 Год назад +1

    අයියෙ ..මම plumber කරන්න,plumber වලට ඉල්ලුමක් තියෙනවා ද .nVQ-4 තියෙනවා experience 18 තියෙන්නෙ මැදපෙරදිග රට වල plumber කෙනෙක් විදියට සෙවය කරලා තියෙනවා ,,linkedin profile එකක් තියෙනවා ඒ කෙන් aply කරන්නේ මට තෙරෙන්නෙ නැහැ පුළුවන් නම් එ ගැන කියල video eka කරන්නේ

  • @shankapuruge608
    @shankapuruge608 5 месяцев назад

    Yaluwa...mage putha campus ekata apply karala thiyenne.mama colombo port authority work karanawa tug boat ekaka.boat enjiin machanical karanne.matath boat enjine,boat riding ,wage hoyala denna help karana puluwanda.full time course cetificat and horse power cetificat,pork lift cetificat ,prime movers cetificat ,samaga palapuudda 20years.pls help

  • @inokakotelawala7251
    @inokakotelawala7251 Год назад

    Plz make a vedoo about Finland

  • @PradeepAnuraRathnasekara
    @PradeepAnuraRathnasekara 2 месяца назад

    🎉

  • @priyanthaperera5011
    @priyanthaperera5011 Год назад +1

    Mama innea Romania wea.. mata Sweden vist aka awitha job aka. Oya gana puluwanda

  • @PriyanthaNalani-k8y
    @PriyanthaNalani-k8y Год назад +1

    Helth care job walata kohomada apply karanne care giver experience 5 yrs tiyanawa. Singapore nursing home ekkaka weda karanne. 43 yrs Apply karanda udaw karannako

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад +1

      Swedish language thiyenna one care giver jobs walata. English thiyenne godaak aduwen.

  • @malkanthiabeykoon6943
    @malkanthiabeykoon6943 Год назад +1

    Amma thaththa ekka enna puluwanda . mama ekama putha . Mta job kranna puluwanda . Mama it karla thiyenne

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад +1

      Parentla ganna puluwan 3 months walata witharayi. permanent ganna nam baha.

  • @samanpredeep1619
    @samanpredeep1619 7 месяцев назад +1

    Man job visa apply kala consalter kanak haraha. Aeth thawama visa na. Dan 1year 2month. Mata kiya via qa thiyann kiyala. Eth thawama mata work permit ekka pannuwa na . Matchara kal yanawada visa processing akata. Man apply kala 2023 april. Pl reply

    • @BeyondBorders111
      @BeyondBorders111  4 месяца назад

      Oya scam ekakata ahuwela wage, Job visa ehema denne naha Sweden walata.

  • @noricagodawatta2030
    @noricagodawatta2030 Год назад +2

    Thank you for your kind information. I would like to clarify that the applicant is in the age range of 50 to 55 and intends to migrate to Sweden with family. Could you please confirm if this is possible?"

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      Actually retirement age is 67 here and they work very competitively with us. Other thing is that age, race, skin color, disability, etc things are not considered here when recruiting , as long as if you are capable of delivering job responsibilities.
      I’m sure most people in Sri Lanka won’t believe that this is possible, because most are looking for easy highways, keep trying and never giving up is the key 💪

  • @buddhikaherath9952
    @buddhikaherath9952 Год назад

    Pls explain when comparison Sweedent batchelar life, & Austalia student visa for engineering
    ප්ල්ස් රෙප්ල්‍ය්
    ෆින්ඩින්ග් කොඋර්ස් ෆේස්...ලිකෙ තට්..

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 4 месяца назад +1

    Rumenia indala awoth hobak hoyaganna lesida

    • @BeyondBorders111
      @BeyondBorders111  4 месяца назад

      Oyata MBA ekak thiyenawanam, professional experience thiyenawa nam Romania idagenama apply karanna. Qualifications nathnam hithannawath epa.

  • @chathurikakasthuriarachchi
    @chathurikakasthuriarachchi 11 месяцев назад

    Please tell me about the job opportunity to architects

  • @VojithmaKodithuwakku
    @VojithmaKodithuwakku Год назад +2

    Denata 27y kenek hotel management karala 4y wala service ekak thiyana kenekta sweden enna puluwanda..pls reply

  • @Atahualpa-king
    @Atahualpa-king 4 месяца назад +1

    Mechanical Designer , Job ekakata enna Puluwanda ?
    මම රෝමනියා ඉන්නේ .. විස්තර කතා කරන්න පුලුවන්ද ?

    • @BeyondBorders111
      @BeyondBorders111  4 месяца назад

      ඔයාට රුමේනියා ඉදගෙනම ට්‍රයි කරන්න ගොඩාක් පහසුයි.

    • @Atahualpa-king
      @Atahualpa-king 4 месяца назад

      @@BeyondBorders111 ඔයා කොහෙද ඉන්නේ ?

  • @nayanidilrukshisenavirathn4973
    @nayanidilrukshisenavirathn4973 Год назад +1

    මගේ මහත්තයාට NVQ4 තියේ.ආර්මි එකේ දැනට වැඩ.විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු යුනිට් එක.ඒ සම්බන්ධව Job තියේද

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад +1

      මම කියපු විදියට ජොබ්ස් හොයන්න ඕනේ , මම දාපු සයිට්ස් වල බලල ඇප්ලයි කරලා ට්‍රයි කරන්න. මෙහෙට එන්න පහසු නැහැ , ඒකයි ටිකක් දිගටම ට්‍රයි කරන්න ඕනේ. සල්ලි වියදම් වෙන දෙයක් නෙවෙයිනේ අපේ කාලය ටිකක් වෙන් කරන්න විතරයි ඕනේ.

  • @rishinishamila3621
    @rishinishamila3621 3 месяца назад +1

    Wayasa simawak balanawada jobs apply karanna

    • @BeyondBorders111
      @BeyondBorders111  3 месяца назад

      @@rishinishamila3621 එහෙම බලන්නේ නෑ, මෙහේ retirement age එක 67, ඉතින් 67 වෙනකල් වැඩ කරන්න පුලුවන්.

  • @gwjdpjayathilaka9091
    @gwjdpjayathilaka9091 Год назад

    Research side eke over 3 yrs experience and 1 yr master degree ekk thiyenakota work visa try karanna puluwanda?ILETS/PTE onida?

  • @champikalakmal7051
    @champikalakmal7051 Год назад +1

    Hei brother mm.sweden inne. Mehe idala job ekk hoyagana puluwanda..?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      මම දන්න ජොබ්ස් ටිකක් පෝස්ට් කලා මේ ගෘප් එකේ, මේ දවස්වල recruitment නම් ටිකක් අඩුයි, එකම වාසිය තියෙන්නේ foreign recruitment ටිකක් නවත්වලා තියෙන එක. මේකේ ඔයාට හරියන ඒවා තියෙනවනම් ට්‍රයි කරලා බලන්න, මේවට Swedish ඉල්ලන්නේ නෑ.
      t.me/+LawsM17WZgxiZjc0

  • @niroshanarangoda227
    @niroshanarangoda227 Год назад +1

    යුරෝපා සිටිසන් තියෙනකෙනෙකුට ස්විඩන් ඇවිත් jobඑකක් හොයාගන්න පුලුවන්ද

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      EU citizen නම් එන එක කිසිම ප්‍රශ්නයක් නෑ නේ, ජොබ් එකක් සෙට් කරගන්න එක වඩාත් පහසුයි EU ඉන්නවනම්.

  • @asangavaas784
    @asangavaas784 Год назад

    Malli mam airforcee eke administrative brank eke.mata job ekak hoyaganna puluwanda.16 years completed my service

  • @kasunkumara6418
    @kasunkumara6418 Год назад

    Aiye sweden wala agriculture side eke jobs thiyeda apply karanna puluwan ewa farm wage

  • @keshanjaniperera2233
    @keshanjaniperera2233 7 месяцев назад +1

    Hi.. husband ta withraka job offer ekka labunama family viza same time ganna barida.. husband Sweden gihin settled wunata passed spouse ganna puluwna… 😊

    • @BeyondBorders111
      @BeyondBorders111  4 месяца назад

      Normally family ekatama ekata enna puluwan. samahara companies support kale nathnam awith thamayi ganna wenne.

    • @keshanjaniperera2233
      @keshanjaniperera2233 3 месяца назад +1

      Thank you so much for the information.. 😊 .. small thing malmo are eka api wage Sri Lankan kattiyata settled wenne okay da ? Any recommendations for a good school around malmo and a decent area to settle?

    • @BeyondBorders111
      @BeyondBorders111  3 месяца назад

      @@keshanjaniperera2233 of course malmo is a very good place, even if you work in copenhagen in denmark, you can live in malmo which is cheaper in cost of living than copenhagen. I know your perception of good schools, here all schools maintain a standard level. There is an international school as well in malmo, but it doesnt mean that a high standard than other schools, difference is language. international school teach in English but managed by the government. You dont have to pay for any school.

    • @keshanjaniperera2233
      @keshanjaniperera2233 2 месяца назад

      Hi, hi.. Wow, that's nice to hear.. thank you so much for your detailed information.. ☺️

  • @maniduavishka
    @maniduavishka Год назад +1

    I'm an industrial engineering undergraduate at the University of Peradeniya, set to graduate next July. Is it okay to apply to Sweden now, and do Swedish industries welcome fresh graduates?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      of course, there are opportunities for engineering graduates, many companies even recruit before even they celebrate graduation ceremonies. we have students who joined as interns while completing MBA and join as full time employees right after graduation.

  • @chinthakamohan1912
    @chinthakamohan1912 Год назад

    Construction field eke jobs thiyanawa da...skill migration enna puluwan da .jobs hoyaganna puluwan da im a Graduate

  • @ruwankumara2652
    @ruwankumara2652 Год назад

    Construction field eke civil engineer vacancy wage tiyenawada

  • @slboy158
    @slboy158 Год назад

    I worked in Sri Lanka as a nurse from 2007 to 2023 /03/01.l have 15 years experience in government hospital as a nurse.In 5/03/2023 I came to Romania .now I am working as a caregiver.I would like to work in Sweden as a caregiver or nurse.How to apply.please give me a opinion.

    • @thilakadhikari3201
      @thilakadhikari3201 Год назад

      Hi I am a male nurse. I have experience in Saudi Arabia as a nursing officer and. I have diploma in general nursing certificate. Kindly arrange suitable job like caregiver in Romania. Thanks

  • @chamudikarunarathne6490
    @chamudikarunarathne6490 Год назад

    Hello, please tell me that are there any accountimg jobs for diploma holder?

  • @lahiru0815
    @lahiru0815 Год назад

    bekari said eke job 1 hoyaganna puluwanda family eke ayath ekka enna puluwanda plz reply karanna

    • @BeyondBorders111
      @BeyondBorders111  4 месяца назад

      Meka nam sure naha, meheta godaak illuma thiyenne white collar jobs walata.

  • @SLGAMER-dy1cd
    @SLGAMER-dy1cd Год назад +1

    Mona wage jobs walatada apply karanna puluwan cost eka keeyak withara weida family yanna

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      Oya job ekak set kara gaththoth wiyadama loku ganak wenne na, namuth Sweden walata agency haraha salli deela nam enna balanna epa, ewa patta boru.

  • @paadha
    @paadha Год назад +1

    Hi i hv 20 years of experiance in fashion and clothing as a buyer merchendiser my husband works as a production maneger in a lable factory i love to come to sweden do u think we can find a job thr my doughter is 21 and son is 15 pls reply

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      There are many multinational brands located in stockholm such as H&M, weekdays, Acne Studios, Gant, Peak performance and many more. most of those do not even want Swedish and they work in english. You can join our Telegram Job portal where i share such vacancies. Please find link for group in Video Description

  • @DILINIRUWAN-cx2gr
    @DILINIRUWAN-cx2gr Год назад +1

    Aiye thank පැහැදිලි kalata, athakota Aiye, අපි කොහොමද family akath akkama anne?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      ඔයා ජොබ් contract එක sign කලාම ෆැමිලි එකටම වීසා ලැබෙනවා. schools ෆ්‍රී සහ එක දරුවෙකුට මාසෙකට 1250 SEK ගානේ ලැබෙනවත් එක්ක.

    • @DILINIRUWAN-cx2gr
      @DILINIRUWAN-cx2gr Год назад +1

      Aiye කොහොමද aply කරන්නේ?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад +1

      @@DILINIRUWAN-cx2gr මම වීඩියෝ එකේ කියලා තියෙන විදියට ඇප්ලයි කරන්න පුළුවන්. Links තියෙනවා description එකේ

  • @nadeeradilshanwol6524
    @nadeeradilshanwol6524 Год назад +1

    පුලුවන්නම් job එකක් හොයලා දෙන්නකෝ

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      ඇත්තටම මෙහෙට එහෙම කවුරුත් ගන්නේ නැහැ , මෙහෙ company එකක් කෙලින්ම ගත්තොත් මිසක්, නමුත් එහෙම වෙන්න තියෙන සම්බවිතාවය ගොඩාක් අඩුයි.
      එකම ක්‍රමය තමයි අපි කෙලින්ම ජොබ් contract එකක් ගන්න එක හෝ study වලට ඇවිත් study වලින් පස්සේ ජොබ් එකක් හොයාගන්න එක.
      වීඩියෝ description එකේ FB සහ Instagram links තියෙනවා, ඒ හරහා කතාකරන්න තවත් මොනවහරි විස්තර දැනගන්න ඕනේ උනොත්.

  • @Prarthana-f4q
    @Prarthana-f4q 3 месяца назад

    Cheflata jobs hoya gnna plwn da

  • @wasanadharmadaasa2099
    @wasanadharmadaasa2099 Год назад +2

    Is there any job opportunities for care givers??

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      Care giving is not that famous here, even for available ones must have swedish language. people live very independently here and even at the age of +80-90s, they manage everything by themselves.

  • @dhanushkaliyanarachchi7503
    @dhanushkaliyanarachchi7503 Год назад +1

    hotel job ekak soya gnn puluwanda family enna kiyak wage ynwd

  • @kalanasadaneth6383
    @kalanasadaneth6383 Год назад +1

    Food technology bachelor lata jobs tiyanawada aiye

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      wow , ඔයා IKEA ට්‍රයි කරන්න , එකේ food department එකක් තියෙනවා. smart recruiter එකේ සහ linkedin වල vacancies තියෙනවා. swedish language ඕනෙත් නෑ , සුපිරියට ගෙවනවත් එක්ක. malmo වල head office තියෙන්නේ. අපේ social media වලට join වෙලා ඉන්න මම vacancies බලල එකේ දානනම්.

    • @kalanasadaneth6383
      @kalanasadaneth6383 Год назад

      Eka related mona category ekatada aiye

  • @barneycasting8331
    @barneycasting8331 Год назад +2

    අපිට asylum දාල ඔය රටේ ජීවත් වෙන්න පුළුවන් ද ? ලංකාවේ අරගලය නිසා මානසික පීඩනය නිසා රැකියාවක් කරන්න බැහැ කියල දොස්තර ලියුමක් දුන්නොත් ඔය රටේ රාජයෙන් දෙන පින් පඩියෙන් ජීවත් වෙන්න පුළුවන් ද නැති නම් job එකක් කරන්නම ඕනි ද ?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      ස්වීඩනයෙන් Asylum strict කරලා තියෙන්නේ. ස්වීඩනයට ආපු කෙනෙක්ට Migration Agency එකට applඉකතිඔන් එකක් දාලා තමයි Asylum ගන්න පුළුවන්. ස්වීඩනයට එන්නේ නැතුව asylum ගන්න බැහැ.

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      How to apply for asylum
      If you want to apply for asylum in Sweden you need to go to the Migration Agency to hand in your application. It is not possible to apply for asylum before you get to Sweden.

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      If you meet the border police when entering Sweden you have to tell them that you want to apply for asylum. There are border police for example at the passport control point in international airports, at ferry terminals and where trains and buses enter Sweden. The border police will ask you some questions and will then refer you to the Migration Agency, where you hand in your asylum application.
      If you are already in Sweden, you should contact the Migration Agency yourself. You can apply for asylum at one of the Migration Agency’s application units in Gothenburg, Malmö or Stockholm. The Migration Agency's visiting addresses and opening hours -www.migrationsverket.se/English/Contact-us/Visit-us.html

    • @pradobenz8187
      @pradobenz8187 Год назад +2

      ස්වීඩනයේ දේශපාලන රැකවරන ඉල්ලනවා නම් ඉතාමත් අසීරුකාලයක් ගතකරන්න වෙනවා.
      ලංකාවට එහෙම තත්වයක් නෑ අද. යුද්ධෙ තිබුනකාලෙ සාමාන්‍යයෙන් පුලුවන් කමක් තිබුනා දැන් එහෙම නෑ.

    • @k.r.ksilva5785
      @k.r.ksilva5785 Год назад

      ස්විඩන් වලට අපි එනවනම් ස්පොන්සර් විසිට් විසා වලින් අපි asylum දැම්මොත් සොප්න්සර්ට ප්‍රශ්නයක් වෙනවද?

  • @chameeraliyanage8419
    @chameeraliyanage8419 Год назад +1

    Bro what is the demand for care assistants in Sweden?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      Yes but Swedish language is a mandatory. The average pay for a Caregiver is SEK 325,858 a year and SEK 157 an hour in Sweden. The average salary range for a Caregiver is between SEK 248,304 and SEK 378,321 a year.

  • @ThanujaDamayanthi-m6w
    @ThanujaDamayanthi-m6w Год назад

    I am a midwife.15 years experience.as field service
    .have we the any sutable job in sweeden

  • @chesikalahiruni4538
    @chesikalahiruni4538 Год назад

    Construction field eke jobs kohomada ? Female ayata. I am engineering graduate

  • @lssothiriadou4752
    @lssothiriadou4752 Год назад +1

    currently I am.living in Cyprus..I hv 22 yrs experiance as a care giver..I m 61 yrs old.Can I work.legaly there?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      You are already in Europe, so you just need a job here, as you dont need visa to enter here

  • @asankakulasinghe3467
    @asankakulasinghe3467 Год назад

    Need a job finance field..

  • @sasankavidushan5443
    @sasankavidushan5443 Год назад +1

    Aiye math masa ganak idan ohoma apply karanawa. Poddak wisthara danaganda puluwannm mata msg ekak dandako. Loku udauwak.

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      ටිකක් දිගටම try කරන්න නම් වෙනවා. Don't give up. වීඩියෝ description එකේ FB සහ Instagram links තියෙනවා, ඒ හරහා කතාකරන්න තවත් මොනවහරි විස්තර දැනගන්න ඕනේ උනොත්.

  • @ashaseneviratnalage6538
    @ashaseneviratnalage6538 Год назад +1

    ලංකාවෙන් විස හදාගන්න කොහොමද. රටට අවම jobb හොයා ගත්ත පුලුවන්ද

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      ඔයා ලංකාවේ ඉදන් ට්‍රයි කරන්න ඕනේ, ඇවිත් ජොබ් හොයන්න බෑ . ඇවිත් පුළුවන් students සහ වෙනත් යුරෝප රටක වගේ ඉන්න කෙනෙක්ට.

  • @prasadikamadujeewani6818
    @prasadikamadujeewani6818 Год назад +2

    Aiye Khomada job ekakata apply karanna oni.

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      mama video eke explain karala thiyenawa. mama kiyapu platform haraha apply karanna puluwan. CV eka update karagena inspiration letter ekakuth hada ganna,.

  • @thilakadhikari3201
    @thilakadhikari3201 Год назад

    I am a male nurse .I have experience in Saudi Arabia as a nursing officer. I have diploma in general nursing certificate. I am 50 years old. Kindly arrange suitable job. Best regards

  • @shiranthashaminda9367
    @shiranthashaminda9367 Год назад +1

    මම teacher kenek.Bed degree ekak tiyenawa.15 years expierience .job එකක් හොයා ගන්න පුළුවන් ද

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      International school walata apply karanna, ewata swedish balanne naha

  • @dilinirupasinghe1556
    @dilinirupasinghe1556 Год назад +1

    Aiye IT walata apply karanna puluwan city's kiyannako.

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад +1

      Malmo, Goteborg, Lund, Stockholm wage cities wala English walin witharak wada karana Jobs thiyenawa.

    • @dilinirupasinghe1556
      @dilinirupasinghe1556 Год назад

      @BeyondBorders111 ok lot of Thanks aiye

  • @thivodyasupuni5905
    @thivodyasupuni5905 Год назад +1

    Show money nethuwa enna puluwanda family ekkta

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      Oya job contract ekak hoyagaththoth, show money one naha. show money one study walata enawanam.

  • @agasthifonseka5563
    @agasthifonseka5563 Год назад

    Are there vacancies for chefs?

  • @sriyaheemalatha3993
    @sriyaheemalatha3993 Год назад +1

    Hi malli
    Mame denata weda keranna Cyprus. I need to change my life also won't to work . Can you help me please. Or contact one agent please I waiting for you please reply. Oki take care good bless you.

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      Agents හරහා නම් එන්න ක්‍රම මම දන්නා තරමට නැහැ. මොකද මෙහෙට එහෙම කවුරුත් ගන්නේ නැහැ , මෙහෙ company එකක් කෙලින්ම ගත්තොත් මිසක්, නමුත් එහෙම වෙන්න තියෙන සම්බවිතාවය ගොඩාක් අඩුයි.
      එකම ක්‍රමය තමයි අපි කෙලින්ම ජොබ් contract එකක් ගන්න එක හෝ study වලට ඇවිත් study වලින් පස්සේ ජොබ් එකක් හොයාගන්න එක.
      වීඩියෝ description එකේ FB සහ Instagram links තියෙනවා, ඒ හරහා කතාකරන්න තවත් මොනවහරි විස්තර දැනගන්න ඕනේ උනොත්.

  • @rangafdo2910
    @rangafdo2910 Год назад +1

    I am a Graphic Designer What are the Vacancies I can do In Sweden Brother?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      ඔයා search කරලා බලන්න ඕනේ , ඕනේ තරම් තියෙනවා. මේ එක උදාහරණයක් --> www.linkedin.com/jobs/view/3751242077

    • @rangafdo2910
      @rangafdo2910 Год назад

      Thank you very much for Quick Replaying MR....@@BeyondBorders111 👍👍👍

  • @rohanakande3408
    @rohanakande3408 Год назад +1

    Bambuwa

  • @charithalasantha1660
    @charithalasantha1660 Год назад

    Aiy oyw samband kr gnn පුළුවන් d

  • @sanjeewagamage652
    @sanjeewagamage652 Год назад +1

    Care giver work visa ganna puluwanda

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      මෙහෙට swedish ඕනේ, Swedish පුළුවන් නම් තමයි caregiver ජොබ්ස් වලට අවස්ථා තියෙන්නේ

  • @charithalasantha1660
    @charithalasantha1660 Год назад +1

    ඉගෙන් ගන්න විතරයි එන්න් පුළුවන් වර්ක් වලට එන්න් බැරිද Al fail

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      Degree ho MBA nathuwa nam enna baha, nath nam A/L pass wela study walata enna puluwan

  • @amilthushanthawickramaarac3160

    Is there a way for Sri Lankan people who are currently working in South Korea? come to Sweden?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      Hej, If you are in South Korea, best possible way is to follow exactly how i explained in the video. it will be much easier to come if you are already abroad. you can find most demanded job lists from the links that i have shared.

  • @shortsweet5903
    @shortsweet5903 Год назад +1

    කතාව කෙටියෙන් කියන්න

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      මම හිතන්නේ මේක shorts හෝ Reels වලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම හදිස්සියේ එන්න පුළුවන් රටක් නෙවෙයි. Degree හෝ MBA නැතුව එන්න බෑ. තව විස්තර ගොඩක් තියෙනවා මම ට්‍රයි කරද්දී , වරදෙද්දී ඉගෙන ගත්ත දේවල්. ඒවා කියන්න ගිය නම් පයක් වත් යනවා.

  • @kvkumuduni596
    @kvkumuduni596 Год назад +6

    මම teacher කෙනෙක් මට පුලුවන් වෙයිද job එකක් සොයාගන්න අවු 31වැඩ කරල අයින් උනා මගේ කට හඩවෙනස් වෙන්න ගත්තනිසා වයස 55යි

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад +1

      oya international school try karanam hodayi, mehe retirement age eka 65-67, ithin oyata try karala balanna puluwan. online okkoma school walata apply karanna puluwan.

    • @kvkumuduni596
      @kvkumuduni596 Год назад

      Thanaks mama try karnnam

    • @physicsenglishmedium-madhu8658
      @physicsenglishmedium-madhu8658 Год назад

      @@BeyondBorders111 මම Physics English Medium Teaching karanne.අවුරුදු 5 යි sevice එක.Teaching job එකක් සෙට් කරගන්න පුලුවන්ද

    • @kapilahannagala6514
      @kapilahannagala6514 Год назад +1

      ඔයාට දැන් කරන්න තියෙන්නේ, පිනක් දහමක් කරගෙන ලංකාවේ ඉන්න.

  • @maheshikaabeywickrama1481
    @maheshikaabeywickrama1481 Год назад +1

    Aiye ILETS aniwayaida

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      Studies walata enawanam IELTS one, Jobs walata awashya naha, interview eken thamayi eka thiranaya wenne. interviews goda dagaththoth hari.

  • @NerankaRajeewani-f8j
    @NerankaRajeewani-f8j Год назад

    Mamabisnaskare matajobekakhoyagannapuluwands❤❤❤

  • @pepecoboy2819
    @pepecoboy2819 Год назад +1

    Dear brother
    I have 24 years experience in garmant industry.how can apply it

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      There are so many clothing brands based in stockholm, these are few of them H&M, week days, Acne studio, EYTYS, Axel Arigato, BITE Studios, Teurn Studios, Filippa K, Our Legacy, Mini Rodini, Monki, ARKET, Nudie Jeans, ASKET. surf internet for these and you can try them.

  • @shiromaweerathunge7722
    @shiromaweerathunge7722 Год назад +1

    Sweden wala international school wala real websites tikak danna puluwan da

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      මම අපේ facebook සහ instagram වල දාන්නම්, විස්තර ටික.

  • @kaushijayathilake
    @kaushijayathilake Год назад

    If we come to Sweden through student visa does it really matters the swedish language when we find a job?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад +1

      There are so many companies that works with 100% English that do not require Swedish. but of course having Swedish knowledge is an additional advantage when hunting Jobs. Almost all the municipalities offer Swedish For Immigrants program which is free for Immigrants to learn Swedish.

  • @skyoutubechannel762
    @skyoutubechannel762 4 месяца назад +1

    Boru kiyanda epa ban

    • @BeyondBorders111
      @BeyondBorders111  4 месяца назад

      ඔයා හරි මම වැරදියි, බෑ කියල ඉන්න මිනිස්සුන්ටම, එහෙම දෙයක් නෑ කියලා, මම ආව පාර පෙන්නනකොට , කුහක වෙන මිනිස්සු ඉන්නවා කියල මම දන්නවා. මම කියන දේ හැමෝටම කරන්න බෑ ඩුබායි යනවා වගේ. එකට පට්ට ගැම්මක් සහ හැකියාවක් තියෙන්න ඕනේ යුරෝප applicantsලා එක්ක compete කරලා දිනන්න.

  • @divondj3998
    @divondj3998 Год назад +1

    Caregivers ලට ස්වීඩන් වල job opportunity තියනවද? Age limit එකක් තියෙනවද?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад

      මෙහෙට swedish ඕනේ, Swedish පුළුවන් නම් තමයි caregiver ජොබ්ස් වලට අවස්ථා තියෙන්නේ

  • @tspvlogs-tr7rm
    @tspvlogs-tr7rm Год назад +1

    Language eka onada?

    • @BeyondBorders111
      @BeyondBorders111  Год назад +1

      Language බලන්නේ නැති companies ගොඩාක් තියෙනවා. Swedish පුලුවන් නම් ඉතිං ගොඩාක් හොදයි.

  • @dilansalinga6831
    @dilansalinga6831 Год назад

    dont tell lie bro

  • @Naduniiii_94
    @Naduniiii_94 Год назад

    banker knkta khmda working visa arn ennee..plz tell brother ❤

  • @manjulabw
    @manjulabw 5 месяцев назад

    age kohomada eddi oyage