Kandan Yannam | කැන්දන් යන්නම් | Sons of Priya Suriyasena Milton Mallawarachchi and Greshan Ananda

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии •

  • @sajeewaperera2034
    @sajeewaperera2034 10 месяцев назад +45

    මේ සින්දුව ලස්සනයි තුන්දෙනාම ලස්සනට කියනවා මෙන්න මේ නැටුම් එවුන් ටික අයින් කරලා දැම්මනම් ඊට වැඩිය වටිනාකමක් තියෙනවා අනේ මං දන්නෑ හැම සිංදුවක්ම කනවා මේ නැටුම්කාරයො ඇවිල්ලා

  • @Bkk_lk
    @Bkk_lk 10 месяцев назад +32

    දෙවන පරපුරේ සුපිරි එකතුවක්, තෙරුවන් සරණින් ප්‍රියා සූරියසේන මහතා සුවපත් වේවා!!!

    • @danieaviles576
      @danieaviles576 10 месяцев назад

      🙇‍♂️🙇‍♂️🙇‍♂️🌺

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 10 месяцев назад +22

    ඒ තාත්තල තුන්දෙනාටම කටහඬ ගෙනියන්න පුතුන් තුන් දෙනෙක් හිටියනෙ හරිම වාසනාවක් !

    • @inokaino8506
      @inokaino8506 10 месяцев назад

      Hm..... Mariyo, Gration Aiyage Putha.... Anek 2 nath supiri... Meka dakkama as 2kata kadulu awa..... Sathuta ta..... ❤

  • @ShiromaNamali
    @ShiromaNamali 10 месяцев назад +17

    ඇත්තෙන්ම හරිම ලස්සන ගායනයක්, පියවරුන් තිදෙනාගේම ගීත මෙලෙස අහන්න ලැබීම සතුටක්..

  • @prasadaperera2615
    @prasadaperera2615 10 месяцев назад +14

    ප්‍රියා මහත්මයා , ඔබතුමාට නිදුක් නීරෝගි බව සහ දීර්ගායුෂ පතමි.❤🙏

  • @sssperera
    @sssperera 10 месяцев назад +11

    Lakshitha, අතාරින්න එපා තාත්තගේ ගීත සහ කටහඩ ලංකාවේ අපිට අත්‍යවශ්‍යයි. තාත්තා නැවතත් වේදිකාවේ දකින්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 10 месяцев назад +18

    ග්‍රේෂන් ආනන්ද මහත්මයා අකාලයේ මියදුනු ශ්‍රේෂ්ඨ ගායකයාන්

    • @DJ-bm9gd
      @DJ-bm9gd 10 месяцев назад +1

      Sammaana nolath gayakaya Greshan

    • @chamudithachamudithacool2672
      @chamudithachamudithacool2672 10 месяцев назад +1

      Sarasavi sammana , janadipathi sammana , wasare hodama gayakaya sammana aadi sammana aran thiyenwa

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 10 месяцев назад +11

    හිතට දැනෙන හැඟීම කියන්න බැරි තරම් හරිම සතුටුයි,ඔබ හැම දෙනාටම බොහොම පින්,ප්‍රියා මහත්මයා ට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏,

  • @godagegaming8471
    @godagegaming8471 10 месяцев назад +5

    Lakshitha, ඔබ හරිම වාසනාවන්තයි ඔබේ පියාගේ ඒ සුමිහිරි හඩ උපතින්ම ලැබුණු එක.... හැමදාම අපි ප්‍රියා සූරියසේන මහතාගේ සිංදු වලට ඇබ්බැහි වුන අය... එතුමාගෙ අසනීප තත්ත්වය සහ ඔබ ගැන දැන ගත්තේ සුමති සම්මාන උළෙලින් පසුවයි.. ඔබේ පියාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතරම ඔබගෙන් එතුමාගේ සුන්දර ගීත දිගටම අසන්නටත් බලාපොරොත්තු වෙනවා.....♥️🇯🇵

  • @santhakumara8383
    @santhakumara8383 Месяц назад +1

    අනේ දෙයියනෙ එදා පිුයා එනව කිවුවම සංගීතෙට පිස්සුවක් තමයි ඉතින් ❤❤❤❤❤❤❤❤❤

  • @sudeeradharmarathna9266
    @sudeeradharmarathna9266 10 месяцев назад +13

    ලස්සන එකතුවක් ❤😍

  • @කලාඇස-භ9ඩ
    @කලාඇස-භ9ඩ 8 месяцев назад +4

    ලක්ශිත තමයි රියල් වොයිස් එක.👍👍👌❤

  • @natalikanchana2711
    @natalikanchana2711 10 месяцев назад +9

    අහන්න අහන්න ආසයි ලස්සනයි ගොඩාක්

  • @Seetha-r9o
    @Seetha-r9o 10 месяцев назад +3

    තුනුරුවන්ගෙ පිහිටයි ප්‍රියාසූරිය සේන මහත්මයට ඉක්මනින් සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා හැමදාමත් 🙏

  • @rupikajayanthi5405
    @rupikajayanthi5405 Месяц назад +1

    Lakshitha putha ..oya nam thaththamai ...budu saranai puthee..

  • @nalakakumara8591
    @nalakakumara8591 10 месяцев назад +2

    පේ ඒ ගායකයෝ මියැදිලා නෑ. තාමත් ජීවත් වෙනවා. බුදු සරනයි හැමෝටම.

  • @josephwijesuriya887
    @josephwijesuriya887 День назад

    What a nice combination .

  • @chamithgunasekara3433
    @chamithgunasekara3433 7 месяцев назад +2

    2:07 Luckshitha Sooriyasena..🔥

  • @mypushpi
    @mypushpi 10 месяцев назад +2

    ❤❤❤❤❤❤
    දෙවන සහ තුන් වන පරපුර ද එකතු වී ම ඉතා යහපත් දෙයක්

  • @dinushajaya5040
    @dinushajaya5040 10 месяцев назад +1

    An evergreen melody by legendary musician Sarath Dasanayake

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 10 месяцев назад +1

    ❤❤❤❤❤❤තුන් දෙනාම සුපර්෴෴෴෴෴

  • @NeranjanRajapakshe
    @NeranjanRajapakshe 7 месяцев назад +1

    Pattama patta

  • @KalyaniSandaya
    @KalyaniSandaya 10 месяцев назад +2

    කියන්න වචන නැ.මරු.❤

  • @samanliyange9173
    @samanliyange9173 10 месяцев назад +2

    ෂා නියමයි.. හරිම සතුටුයි

  • @sanjayadhanushka-h1d
    @sanjayadhanushka-h1d 10 месяцев назад +2

    ගොඩක් ලස්සනයි
    ❤❤❤❤❤❤❤

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 10 месяцев назад +3

    ලස්සනයි

  • @AshanLakshitha-vb2em
    @AshanLakshitha-vb2em 9 месяцев назад +1

    නියමයි..❤

  • @AchiniKaushalya-h4c
    @AchiniKaushalya-h4c 10 месяцев назад +1

    Priya suriyasena mahathage putha adamai dekke lassana gayanayak

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 10 месяцев назад +2

    That was SUPERB ! ❤❤❤

  • @gnanasekarankumaran169
    @gnanasekarankumaran169 10 месяцев назад +1

    Excellent performance...

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 10 месяцев назад +1

    Harimea lassani aiya 💐🙏🙏🙏

  • @priyanthakodithuwakku1789
    @priyanthakodithuwakku1789 8 месяцев назад +1

    Superb 🎉🎉

  • @jayalathpeiris1542
    @jayalathpeiris1542 4 месяца назад

    My heartiest Congratulations to lyricist 🎉🎉🎉Rodrigo & Nicely sung by Dayasiri with a marvellous music by Priyantha...Great combination from Colombo Campus.

  • @NimaliRathnayKa-o6l
    @NimaliRathnayKa-o6l 10 месяцев назад +1

    සුපිරි එකතුවක් ❤️❤️❤️❤️

  • @gamingsudda6190
    @gamingsudda6190 8 месяцев назад

    Harima lassanai. Ahan inna asai, dance eka kathama kathaaaaai

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 10 месяцев назад +2

    Listened several times for about 15 minutes and the it was fantastic, sons. Take care. Budusaranai! ❤

  • @niwethsoyza9237
    @niwethsoyza9237 10 месяцев назад +1

    Very beautiful

  • @kumargunawardana4747
    @kumargunawardana4747 10 месяцев назад +2

    What’s cameraman doing without showing the singers?

  • @danemann6169
    @danemann6169 5 месяцев назад

    What a Life,❤❤❤❤❤❤,father to son,Do you know how Life is,hope you know,what Life is,,???

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 10 месяцев назад +2

    Super

  • @RoshanDewasingha
    @RoshanDewasingha 3 месяца назад

    ❤old is gold

  • @Mdes7777
    @Mdes7777 10 месяцев назад +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @harshiw4252
    @harshiw4252 10 месяцев назад +2

    Beautiful

  • @danemann6169
    @danemann6169 5 месяцев назад

    So Sad,,❤❤❤❤❤❤

  • @ushaniperera5733
    @ushaniperera5733 4 месяца назад +1

    ❤❤❤💞✨️💞❤❤❤

  • @SarangakulathungaSARaa
    @SarangakulathungaSARaa 22 дня назад

    Tempa පොඩ්ඩක් අඩු උනානම් මරු...

  • @marinifernando2973
    @marinifernando2973 10 месяцев назад +1

    Very beautiful ❤❤

  • @sunethperera4853
    @sunethperera4853 10 месяцев назад +1

    Love!

  • @roshanperera9050
    @roshanperera9050 4 месяца назад +1

    ඈතින් ඈතට චිත්‍රපටය සේනසමරසිංහ මහත්මයාගේ අපි තරුණ කාලේ හරි ආසාවෙන් බලපු චිත්‍රපටියක්

  • @cardpanda4201
    @cardpanda4201 10 месяцев назад

    Shah ❤️❤️❤️

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 10 месяцев назад

    Loved your fathers songs and immensely enjoying now the same songs through the 3 of you! Theruwan saranai! With love and best wishes,

  • @LalithKumara-lj2il
    @LalithKumara-lj2il 10 месяцев назад +2

    Sri lankawe puduma bhaggyak meka devi pihitai

  • @deshanperera5835
    @deshanperera5835 10 месяцев назад

    සුදු මල් දෙකක් කඩා ගෙනත්... ඈත හිම ගිරි වලලු .... ඔබෙයි මගෙයි දුක් ප්‍රේම පුරාවත.. මේ කියන ගීතත් මේ පිලිවෙලට මෙඩ්ලි එකක් කරානම් ❤

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 10 месяцев назад

    Lattaka wadak. No words ♥️🥹🤟🏻

  • @pitipanamedilabmedi4067
    @pitipanamedilabmedi4067 10 месяцев назад

    Very nice...

  • @somakarangamuwa8571
    @somakarangamuwa8571 10 месяцев назад

    Great

  • @zahiramahamood7540
    @zahiramahamood7540 10 месяцев назад

    How beautiful....

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 месяцев назад

    ❤❤❤❤🙏🏻🙏🏻

  • @gaminiranathunga-mx2by
    @gaminiranathunga-mx2by 10 месяцев назад

    Ranil.puthe
    Miltan.me.wedekawe.seteya.wage.mata.da nune❤❤

  • @ChandigunasekaraGunaseka-go2hr
    @ChandigunasekaraGunaseka-go2hr 10 месяцев назад

    Preya hadawsthe malady eka deegayu wewa

  • @athulapushpakumara704
    @athulapushpakumara704 9 месяцев назад

    ආයුබොවෙවා

  • @dilhanipiyadarshani4520
    @dilhanipiyadarshani4520 10 месяцев назад +1

    ❤❤❤❤❤❤❤

  • @wijsirimasingh9238
    @wijsirimasingh9238 9 месяцев назад

    ❤🎉

  • @roshantakalum4369
    @roshantakalum4369 10 месяцев назад

    🇦🇪❤🥰 supiri😢👍🇦🇪

  • @kumaramadanayake7508
    @kumaramadanayake7508 10 месяцев назад

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @sanujajayaratne6548
    @sanujajayaratne6548 10 месяцев назад

    ❤❤❤

  • @ChamilaDamayanthi-fq8ie
    @ChamilaDamayanthi-fq8ie 10 месяцев назад

    👍

  • @RAIGAMTV
    @RAIGAMTV 10 месяцев назад +1

    නියම හඩඑන්නෙ රනිල්ගෙ පමනයි

  • @TheWannipurage
    @TheWannipurage 10 месяцев назад

    RANIL IS THE BEST

  • @NilanthiWithanage-gj4kv
    @NilanthiWithanage-gj4kv 10 месяцев назад +1

    පුදුමයි..ඒත් ඇත්තයි...වාසනා මහිමය ...අපිට තවතවත් ඒ ගී අසන්නට ලැබේවා..

  • @HarithKsds
    @HarithKsds 10 месяцев назад +1

    මාරියෝගෙ බේබදුකම නිසා එලිමහන් ප්‍රසන්ග නැතිඋනා.😭

    • @HarithKsds
      @HarithKsds 6 месяцев назад +1

      අනිවා දුකයි

  • @miraniwijesekera544
    @miraniwijesekera544 10 месяцев назад

    Kynna wachana na etrm lassanai ❤❤❤❤❤❤❤❤

  • @udarasilva-st5ki
    @udarasilva-st5ki 10 месяцев назад +1

    Okkomath hondai dancing tamai aul

  • @nalakakumara8591
    @nalakakumara8591 10 месяцев назад +5

    මේ ගීත වෙන කාටවත් දෙන්න එපා ඔයාලා පුතේ ලස්සනට කියන්න

  • @HarithKsds
    @HarithKsds 6 месяцев назад +1

    මෙතනින් බේබදුකම නිසා වැඩේ අනා ගත්තෙ මාරියෝ.ඒකෙන් අපිට ග්‍රේශන් මහතාගේ ගීත නැති උනා.

  • @savetheelaphant9130
    @savetheelaphant9130 6 месяцев назад +1

    මිල්ටන්ගේ පුත් රනිල්ට මිල්ටන්ගේ කට හඩ ඇත්තේම නැත
    රනිල්ගේ පුතුට පිහිටලා

  • @sarathkumara9772
    @sarathkumara9772 9 месяцев назад

    Aura madagoda vimal kumarada kostha karunrathna hagawaththa

  • @administratorshan
    @administratorshan 10 месяцев назад +1

    ranil nathuwa Pawan Mallawarachchiwai Lakshitha Sooriyasenawai dala kiwwanam 100% original ekama recreate wenawa

  • @pwprabath8190
    @pwprabath8190 10 месяцев назад +1

    😂😂😂😂😂😂
    MIUSIK MELO RAHAKNEHE YAKO
    NAKI BALLO KOLOBA YANAWAWAGE
    😂😂😂😂😂

  • @inokaperera3969
    @inokaperera3969 10 месяцев назад +1

    Dance eka nathuwa singers witharak hitiyanam hidatama athi

  • @UawPerera
    @UawPerera Месяц назад

    හොදටොම කියන්නෙ රනිල් ග්‍රේෂන් පුතාගෙ වොයිස් මදියි ප්‍රියා පුතාත් නරකම නැහැ

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 9 месяцев назад

    Dancers are a waste

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 10 месяцев назад

    ❤❤❤❤❤❤

  • @manomigamage7448
    @manomigamage7448 10 месяцев назад

    ❤❤❤❤

  • @HarendraAbesekara
    @HarendraAbesekara 10 месяцев назад

    ❤❤❤

  • @shehanchathura21
    @shehanchathura21 10 месяцев назад

    ❤❤❤❤❤

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 10 месяцев назад +2

    ❤❤❤

  • @rekhamaduwanthi7049
    @rekhamaduwanthi7049 10 месяцев назад +2