චීනයේ DeepSeek අමෙරිකාව කලඹයි...

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 225

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 День назад +53

    චීන්නු වැඩ්ඩෝ ❤

    • @PeelingPeely001
      @PeelingPeely001 17 часов назад +5

      ChatGPT වැඩ්ඩෝ නෙවේද 😂😂😂chatGPT copy එකක් ඕක

    • @umesh99748
      @umesh99748 8 часов назад

      @@PeelingPeely001big brain man😅

  • @maduabewardana7900
    @maduabewardana7900 17 часов назад +13

    මේ වගේ updated news හැමදාම දෙන්න

  • @Ash.789
    @Ash.789 День назад +25

    ඒ උනාට උබල මුල අමතක කරන්න එපා 😂

  • @t.t.channel6691
    @t.t.channel6691 День назад +85

    චීනෙ කොහොමත් ගොඩක් ඉස්සරහින් ඉන්නෙ පට්ට දියුනුයි. මිනිස්සුත් හොදයි ❤️🫰🏻.

    • @slcric67
      @slcric67 День назад

      Ow bn danata mn china wala masa 5k mehe minissu hri hodhai

    • @GlimmerGallery
      @GlimmerGallery 21 час назад

      ​@@slcric67 චීනෙ අපිට ජොබ් තියෙනවද මචන්

    • @creedmaxmaster
      @creedmaxmaster 17 часов назад

      Terrible people

    • @prasannadilshan7350
      @prasannadilshan7350 16 часов назад +5

      ලබ්බ තමා ඇමරිකන් තාක්ශනය හොරකම් කරපු රටක්
      මතක තියගනින් උබ මෙ විඩියො බල්න්නෙත් ඇමරිකන් ජාතිකයෙක් හදපු එකකින් කියලා.
      චිනය ලොක බලවත වෙන්නම් චින සාස්කෘතිය පැතිරෙන්න ඔනෙ උබ හිතනවද චිනයෙ කැම කන්න පුලුවන් කියලා😂😂😂😂

    • @Sashikkk678
      @Sashikkk678 15 часов назад +2

      ​@@prasannadilshan7350ethin yko fried rice Chinese newida? 😂 Bathh kana Gon harak 😂

  • @dxclk
    @dxclk 16 часов назад +7

    මේ වීඩියෝ එකට අදහස් දක්වපු බුද්ධිමත් පිරිසට පුළුවන් තනියම උනත් කෘතිම බුද්ධියක් හදන්න.මම හිතන්නේ මේ වීඩියෝ එකත් විවිධ වාද විවාද කරලා තීනවා.ඒ වගේම වහලුන්,මහාචාර්ය වරුන් මෙම වීඩියෝව ට තම අදහස් දක්වල තිබ්බා.මේ රට ගොඩගන්න පුළුවන් අය මේ comment section එකේ ඉද්දී ඈයි මේ රටට මෙහෙම උනේ.🗿

    • @LochanaVidunuwan
      @LochanaVidunuwan 16 часов назад +1

      සිරාම බන්😂දෙපැත්තට බෙදිලා මරාගන්නවා බොරුවට😂

    • @dxclk
      @dxclk 16 часов назад +2

      @LochanaVidunuwan ඔව්😂😂.චිනෙයි ඇමරිකාවේයි කෘතිම බුද්ධිය ගැන වීඩියෝ ඒක යන්නේ. එකටත් මරා ගන්නවා මුන්.කොහොම රටක් තියේවිද ඉස්සරහට.

  • @CDramaDynastySL
    @CDramaDynastySL День назад +42

    ඒ ඇප් එක්ක පට්ට

    • @AlanKannangara
      @AlanKannangara День назад +4

      පිස්සුද බන් මන් අද download කරා මොන ජරාවක්ද Chat gpt ඊට වඩා හොදයිනේ මේක install කරන්න ගිය Datath අපරාදෙ

    • @cybernetics0
      @cybernetics0 День назад +1

      @@AlanKannangara ai wada krane nadda

    • @sandarux
      @sandarux 22 часа назад +1

      @@AlanKannangara web eka use karann

    • @Ohmygod12-l4b
      @Ohmygod12-l4b 21 час назад +7

      6 MB ගියා කියල ඔච්චර මැරෙන්න එප😂​@@AlanKannangara

    • @Randunuheshan
      @Randunuheshan 17 часов назад +2

      @@AlanKannangara 6MB ? 😅😅

  • @ВеІІ
    @ВеІІ День назад +125

    ආතර් සී ක්ලාක්, ස්ටීවන් හෝකින්, රුසියානු අනාවැකි කරුවන් සෑම දෙනාම චීනයේ බලවත් නැගිටීම ගැන කීවා. 2050ට, ලෝක බලවතා චීනය ඇමරිකාවට වඩා අභිමාන ලෝක බලවතෙකු බවට පත්වෙනවා කියලා මට පූර්ණ විශ්වාසයි. ✨💪

    • @Shanuvlogs-p7p
      @Shanuvlogs-p7p День назад +17

      ලෝක බලවතා වෙන්න ආ‍ර්තිය යුද ශක්තිය විතරක් මදි සංස්කෘතියත් ඕන ඇමරිකාවෙ හොලිවුඩ් වගෙ, අපි දෙවෙනි භාශාවට චීන පාවිච්චි කරන් නෑනෙ ඉංග්‍රීසි වෙනුවට, ඩොලර් වෙනුවට චීන යුවාන් ඒවි කියලා නම් හිතන්න් අමාරුයි, එ නිසා චීනෙ ලෝක බලවතා වෙන එක නම් ටිකක් අමාරු වැඩක්

    • @k.weerawardhana5081
      @k.weerawardhana5081 День назад +14

      Henama gon comment ekak😂 ​@@Shanuvlogs-p7p

    • @Shanuvlogs-p7p
      @Shanuvlogs-p7p День назад

      @k.weerawardhana5081 හා

    • @JulianPrasad1990
      @JulianPrasad1990 День назад +14

      කවදාවත්ම වෙන්නෙ නෑ ඒ උබල වගේ චීනෙට පුප දෙන එවුන්ගෙ දවල් හුන😂

    • @ChamiduHashintha
      @ChamiduHashintha День назад +2

      No sri lanka

  • @ВеІІ
    @ВеІІ День назад +121

    චීනය හදන ඕනම app එකක් ඉතාම කෙටි කාලයක් තුළ ජනප්‍රිය වීම ඉතාම පුදුම සහගතයි..🙄

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne День назад +11

      Free නිසා බං 😅😅😅

    • @forvictoryrussia
      @forvictoryrussia День назад +22

      @@Prashad_Gnanaratne Free නෙවෙයි බලපන් ඒක train කරන්න පට්ට අඩු ගානක් උන්ට ගිහින් තියෙන්නේ, පුදුමයි ඒක.

    • @Dumindamadushan
      @Dumindamadushan День назад

      @@Prashad_Gnanaratne kisideyak free na. tiktok unath ape facial details idan hama deyakma aragena iwarai. okath echchara thama ithin hariyata use kare naththan.

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne День назад +5

      @@forvictoryrussia train krnna giya gana minissunta adala nh bn performance thamai ona, dentm bugs godak avith thiyenne, traffic hit wela app ek continuously drop wenw, hoyala blpn minissu okt enna hethuwa mokadda kiyla 😁😁😁

    • @UV99635
      @UV99635 День назад

      ​@@Prashad_Gnanaratnefree nisa withrk neme kttiya eka use krnne anith ai model wlta wada accuracy eka wadi claude ekta wada accurate eka special maths slove krddi

  • @punchisamanali8738
    @punchisamanali8738 День назад +1

    Niyamai❤

  • @JESONシ゚EDIT
    @JESONシ゚EDIT 15 часов назад +2

    තවටික කාලෙකින් අපිවත් කලබයි 😂

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    XI❤❤❤❤FROM SRILANKA.🌏🌏🌏🌏

  • @tabaqui.
    @tabaqui. 20 часов назад +6

    එහෙනම් ඒකත් බෑන්ඩ් කරයි ඇමරිකාවෙ 😂😂 උන්ට ඔච්චරයි පුලුවන් 😅😅

    • @justanormalanimefanbutdoeditz
      @justanormalanimefanbutdoeditz 16 часов назад

      මිසයිල පාරක් ඕනෙද උම්බට😂

    • @mitchelstarc7159
      @mitchelstarc7159 12 часов назад +2

      යකෝ චීන මලජරා ඇප් පාවිච්චි කරන්න එපා

  • @dhanushanuwanrajapaksha6095
    @dhanushanuwanrajapaksha6095 День назад +6

    sound hari control ekakin dapallakooo. ekapata wadi aranna epaaaaa

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 8 часов назад +1

    Tiktok වගේ ඕකත් තහනම් කරයි, ඇමරිකාවට පුළුවං එච්චරයි😊

  • @kidsfirst7465
    @kidsfirst7465 День назад +1

    Wow 😊

  • @AshanKottegoda
    @AshanKottegoda 14 часов назад +1

  • @LahiruPrdeep
    @LahiruPrdeep 9 часов назад

    Yoo ❤ good

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    ලංකා වෙ ඇමරිකන් වහල්ලු පව්..😝😝😝.රුසියාව චිනයට ජය.❤❤❤❤🌏🌏🌏🌏

    • @Lol-sadee
      @Lol-sadee День назад +2

      ammta uba commentuth dnwda

    • @p_m_wicky7689
      @p_m_wicky7689 День назад +16

      චීන වහලෙක් 😂

    • @Greatsasuke0
      @Greatsasuke0 День назад +6

      නිව්ටන්ගෙ දෙවන නියමය මොකක්ද?

    • @dilshanadikari21
      @dilshanadikari21 День назад

      ඇමරිකන් කාරයා නැත්තම් ⁣උඹට මේ කමෙන්ට් එක දාන්න වෙන්නෙත් නෑ පොන්සි.😂

    • @prasad3071
      @prasad3071 День назад +2

      වහල්ලුන්ට රිදිල. 😂😂🤣🤣🤣🤣

  • @සමන්සමගහඩක්
    @සමන්සමගහඩක් 20 часов назад +4

    ලංකාවෙ මේ වගේ එකක් කරන්න බැරිද.? දන්නැති නිසා ඇහුවෙ දන්න කෙනෙක් කියන්න

    • @nethineha
      @nethineha 18 часов назад +2

      පුලුවන්. ඒ ලොකු මුදලක් හා පහසුකම් යනවා. අපෙ නීති හා පතිපක්ති ප්‍රමාණවත් නෑ ඔය වගෙ දෙවල් කරන්න.

    • @creedmaxmaster
      @creedmaxmaster 17 часов назад

      @@nethineha 😂😂😂

  • @YURI_7613
    @YURI_7613 20 часов назад +4

    පුළුවන් නම් එකත් ban කරපන් දැන් ඉතින්😂 trump කොච්චර නැටුවත් china control krnn bh eyt 🤌

  • @lkcreations3935
    @lkcreations3935 7 часов назад +1

    අනිත් AI site වලට වඩා පට්ට.

  • @madugeethonline
    @madugeethonline День назад +10

    චීනෙ ගහනව ඇමරිකාවට හැම පත්තෙන්නම දුවන්න.අලුත්ම එක Deepseek

  • @PeelingPeely001
    @PeelingPeely001 17 часов назад +1

    බය්ල ගහන්න එපා හෙන ජරාවක්‌ ඕක google කරලා දෙන්නේ ChatGPT හොදයි. අනික චිනේ sure නෑ 😂

  • @WeMol
    @WeMol День назад +3

    Hoda wade

  • @Vamos_c
    @Vamos_c День назад +8

    Chine nam americata arinnama apu ratakda koheda😂.

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t День назад +1

    AI අනුර

  • @rajithatharidu7106
    @rajithatharidu7106 17 часов назад +1

    Deepseek crypto coin ekak iye 100000% up una D.S.L.E

  • @Peters1980
    @Peters1980 День назад +13

    හොදවැඩේ ට්‍ර්ම්පටයට..පොර ටෝක් දීගෙන ඉන්නවට

  • @foundamentalistmarasinghe6752
    @foundamentalistmarasinghe6752 День назад +1

    free

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    අපි කිව් වෙ බන් අවුරුදු 200 ඇමරිකාව අවසන්..😂😂😂😂 ඇමරිකාවට ඩොලර් මිලියන 500 ගියපු වැ ඩෙ ඊට වඩා හොදට 6 කින් චිනය කලා😝😝😝😝♥️♥️🌏🌏🥰🥰🥰👆👆

    • @NalinWijesundara
      @NalinWijesundara День назад

      මිලියන ද බිලියන ද

    • @dilshanadikari21
      @dilshanadikari21 День назад

      🤣🤣🤣🤣

    • @Amila_suresh
      @Amila_suresh День назад

      දන්නැති දේවල් කියවන්න එපා පුතා 😂

    • @EssentialBiz
      @EssentialBiz День назад +1

      Awurudu 200 k yanne naa bn, eeta langa watenawa😂😂

  • @funkyclick3202
    @funkyclick3202 День назад +1

    Meka anurage wadak wenna barida ?

    • @sltech9403
      @sltech9403 День назад

      උඹලගේ අම්මගේ හොර මිනිහගේ වැඩක් ඕක😂😂

  • @Experimentwithkavin
    @Experimentwithkavin 10 часов назад +1

    බලපන් ඒ රටවල් වල මිනිස්සුන්ට තියන ප්‍රශ්න වලයි අපේ රටේ ඉන්න මිනිස්සුන්ට තියන ප්‍රශ්න වලයි වෙනස😅

  • @HeshanmCreative
    @HeshanmCreative День назад +9

    ලංකාව කවදා කලබයිද දන්නැ 😂

  • @luxurylifestyleevolution
    @luxurylifestyleevolution День назад +12

    China ඉන්න එක ගැන ආඩම්බර වන මම

    • @Mango-m5m
      @Mango-m5m День назад +2

      හිගන කාලක්න්නි රටක්.
      ලෝකෙටම වයිරස් බෝ කරන.
      කොරෝන චීනෙ

    • @Mango-m5m
      @Mango-m5m День назад +3

      මොකටද ආඩම්බර වෙන්නෙ?🤣
      ආඩම්බර් වෙන්න දෙයක් නෑ🤣
      .උබ පදිංචි වෙන් නෑ නේද චීනේ?

    • @luxurylifestyleevolution
      @luxurylifestyleevolution День назад

      @@Mango-m5m වෙනවා

    • @creedmaxmaster
      @creedmaxmaster День назад

      @@Mango-m5m virus කතාව ඇත්ත

  • @Travel-cq9nk
    @Travel-cq9nk День назад +2

    Trump ge awurudu tika iwara weddi Americawath iwarai

  • @tharindupiyumal2672
    @tharindupiyumal2672 День назад +1

    Made in China, බඩු කොහොමත් ලාබයි...

    • @Moviebox-w2l
      @Moviebox-w2l 9 часов назад

      කොලිටි නෑනෙ

  • @manjithjanakantha
    @manjithjanakantha 22 часа назад

    ඒ ඇප් එකෙන් කරන්නේ මොනවද කියලා දන්න එකෙක් කියපල්ලා

    • @sandu353
      @sandu353 21 час назад +2

      Chatgpt wge ekak

    • @AnuGirl-g2d
      @AnuGirl-g2d 17 часов назад +2

      මොන මගුලක්වත් තේරුනේ නැති මං වගේ තවත් අය ඉන්නවද😂😂

  • @fruto1978
    @fruto1978 День назад +22

    ලංකාවත් කැලඹුනා තාම සීතලයි. නා රජු ඔබ අමතයි චීනය අප සමගයි ගැලවුම් කරුවා පැමිනෙන තුරු බලා නොසිටින්න ai දේවතාවන්ගේ පිහිටයි.

    • @CookedSongs
      @CookedSongs День назад

      ඒක තමයි මාත් බැලුවේ 1m විතරයි download කරගෙන තියෙන්නෙත්

  • @BuwaVlog
    @BuwaVlog День назад +4

    රනිල් මේක කරන්න හිටියේ 😢

  • @rash6311
    @rash6311 День назад +3

    USA වහල්ලු න් ට රිදෙනව ද 😅 චිනය ලෝකය ම හොල්ලනවා සුවර්. හොඳම දේ chine එක්ක මිත්‍ර සබඳතා වර්ධනය කර ගන්න එක පුළුවන් තරම්. 😅

  • @bjs1984
    @bjs1984 День назад +2

    Ublg videos edit krnne pona ponnyekd .. kiyana ekk ahennaa..

  • @shlifeofmusic6454
    @shlifeofmusic6454 14 часов назад

    ape lankaveth bn hoda vaddo inno me vagema . samahara vita oya china haduva kiyana deepseek ekee lankave engineers la athi. eeth apita oova hadanna aayojanayak denne na bn kohenvath .eekai prashne. ape lankave mola tika ekathu unoth mee kisima kenekta hithaganna bari deyak karanna puluvan........
    🖤🤍

  • @Floodsofrage
    @Floodsofrage День назад

    Chat gpt ge thanhawa wadi ekai kella wene

  • @yasindudesilva1680
    @yasindudesilva1680 11 часов назад

    Chatata wada hodai mtnm😏

  • @Prasaaaaa-q4o
    @Prasaaaaa-q4o День назад +7

    ලංකාවේ මේ accounts හදන්න බෑනෙ😢

  • @prasannadilshan7350
    @prasannadilshan7350 16 часов назад +3

    මොනව කරත් ඇමරිකාවෙ හදපු ෆෙස්බුක් යූටියුබ් වලට ගහන්න ඇප් නැ තමා.
    අනික අපි ගූගල් තමා ලොකෙ විශලත සර්ච් එන්ජින් එක වන්නෙ💪

  • @dularakavindu1743
    @dularakavindu1743 День назад

    Math use karanawa. Thwa tika dawasakin chatgpt replace wei wage

    • @msliyanage8411
      @msliyanage8411 21 час назад

      Tikk wela giyama Server busy kiyala watenwa ne🙄

    • @dularakavindu1743
      @dularakavindu1743 17 часов назад

      @msliyanage8411 pw me dawas wala mkk hari awlak. Reg wennath wela yanawa. Cyber attack ekak hinda kiyala thama eyala kiyanne.

  • @vainhacks3575
    @vainhacks3575 День назад

    china supiriyak fedaral hatthata redde rewenna ethama asannai

    • @KasunDhananjaya-jo3qm
      @KasunDhananjaya-jo3qm 7 часов назад

      ඇමරිකාව දියුණු රටක් පොලිටික් අතිනුත්. චීනයට වඩා හොදයි. ගොඩේ බයිය්නට් සෙට් නෑ

  • @I_am_the_Queen_of_Hearts
    @I_am_the_Queen_of_Hearts День назад

    Thawa madekin withara ban karaida danne na

  • @hey_niroshan_b
    @hey_niroshan_b День назад +12

    Thalmassu logo wishwasha karanna epah

    • @liyashaa12
      @liyashaa12 День назад +2

      Reason?

    • @chathurangadilhara4573
      @chathurangadilhara4573 День назад +2

      ඔව් මට මතකයි බ්ලූ වේල්ස් 2015 2016 2017😂

    • @chathurangadilhara4573
      @chathurangadilhara4573 День назад +3

      ​@@liyashaa12මට මතකයි බ්ලූ වේල්ස් 2015 2016 2017 ළමයි කට්ටියක් ඒ ගේම් එකට ඇඩිට් වෙලා ඒ හින්දම මැරුණා

    • @gjei1234
      @gjei1234 День назад

      ආන්නේකයි 😂

    • @padumaoshada7562
      @padumaoshada7562 День назад +1

      Blue whale 💀

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n День назад +8

    නොමිලේම පච අහන්න පුළුවන් එකක් තියෙනවා ලපGPT කියලා.

    • @sachinthabanuka9195
      @sachinthabanuka9195 22 часа назад +1

      Oya gawa thiyeda app eka.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 22 часа назад +2

      @ ලපයට බැනලා කමෙන්ට් එකක් දාපන් වහල් bot සෙට් එක ඇවිල්ලා ටයිප් කරන්න පටන් ගනියි. 😂😂😂😂😂

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne День назад +8

    තාම හරියට performance නැහැ, high traffic issues එනව 😑😑😑

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne День назад +1

      @kalusallisudusalli772 blpnko reddit eke mona region wld issues thiyenne kiyl 😅😅😅

    • @EssentialBiz
      @EssentialBiz День назад

      😂eeka maha loku awulak nemei bn, chatgpt eketh aawa. Scale krnna bri wenna hadanne naa😅.. investment enawa dan h
      Unta 4waten..geemak naa

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne День назад

      @@EssentialBiz කොහෙද බං chatgpt වල ආවෙ බොරු නොකිය ඉඳපන්, mm කියල තියෙන්නෙ දැන් තියෙන issues විතරයි ඉස්සරහට හරියනවද නැද්ද කියල අපට කියන්න බැහැ දැන් ටිකකට ඉස්සර වෙලත් ඒ issues ටික ආයෙම popup වෙලා තියෙනව 😅😅😅

    • @why8808
      @why8808 21 час назад

      Trafic issues එන්නේ උන්ගේ servers පාවිච්චි කරොත් නේ. . Company වලට පට්ට වාසි මේක. තමන්ට ඕනි විදිහට customize කරල තමන්ගේම server වල run කරන්න පුළුවන් opne sours නිසා

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 18 часов назад

      @@why8808 company wlt විතරක් දීල කොහෙද බං ලෝකෙ අල්ලන්නෙ 😅😅😅

  • @SilverSun-o1b
    @SilverSun-o1b День назад +6

    ඇමරිකාවෙ ඉන්න චීන්නු මිලියන 6 Download කරන්න ඇත්තෙ ගොඩක්ම😅

  • @Lucixix
    @Lucixix День назад +1

    Dakina hama reddama made i china une nikan newei.🙂

  • @MOTION.VIBE.OFFICIAL
    @MOTION.VIBE.OFFICIAL 17 часов назад +2

    අපෝ ඒක වැඩක් නෑ speed na uu pissu kelinne chat gpt maru 😌

  • @SadaruNethmika-z3e
    @SadaruNethmika-z3e День назад +3

    America❤

  • @SilverSun-o1b
    @SilverSun-o1b День назад +2

    ඕක වැඩිකල යන් නෑ😂
    copy යක් නිසා වැඩිකල් යන්න බෑ

    • @Z-Crop.X
      @Z-Crop.X День назад +1

      Balu katha kiyanna apa

    • @why8808
      @why8808 21 час назад +2

      Copy කරන්නේ කොහොමද 😂 ඇමරිකාවම කියනවනේ උන් chat gpt වගේ ai වල රහස් ලෝකෙට දුන්නේ නැ. අනික deepseek කියන්නේ opne source ai එකක් ඉතින් හරියට linux os එක වගේ

  • @mitchelstarc7159
    @mitchelstarc7159 12 часов назад +3

    චීනෙ වගේ මලජරා රටකට කැමති නැති අය

  • @SilverSun-o1b
    @SilverSun-o1b День назад +4

    චීනා Copy කරන්න හරි දක්සයි😂

  • @rupasinghess7660
    @rupasinghess7660 День назад +2

    ඒ උනාට Chat GPT හෙනටම ෆිට් උනා🥺❤️ ඌ දාලා යන්න හිතෙන්නේ නැ

  • @SilverSun-o1b
    @SilverSun-o1b День назад +4

    කාලක්න්නි කොරෝනා චීනා දන්නෙ අනුන්ගෙ ඒවා copy කරන්න විතරයි.

  • @SilverSun-o1b
    @SilverSun-o1b День назад +4

    Deepseek ට කෙලවේවා👍
    ChatGPT ට ✌ ජයවේවා❤🇺🇸

    • @new_world_order_xxi
      @new_world_order_xxi День назад +10

      උබට වෙන වැඩ නැද්ද ඕයි fake account හද හද comment කොට කොට ඉන්නෙ උබනම් පට්ටම මංද මානසික මොන්ගලයෙක්😂

    • @MohaBaaBro
      @MohaBaaBro День назад

      Deepseek free chatgpt paid kohomath umbalata kelawenawa😅😅

    • @SilverSun-o1b
      @SilverSun-o1b День назад

      @@MohaBaaBro chatgpt mn use karanne, free ne🤣

    • @MohaBaaBro
      @MohaBaaBro День назад +1

      @@SilverSun-o1b @SilverSun-o1b uba Danna magula...
      E kiyanne uba thama ai hariyata pawichichi karala Neha 😂😂
      Image 4 K upload karala explain karanna kiyala balahan.... Ita passe umbata pawichi karanna wenne aye heta thamai...
      Podi wedakata podi welawakata free

    • @SilverSun-o1b
      @SilverSun-o1b День назад

      @@MohaBaaBro Deepseek magule bugs thiyenava godak🤣
      China badu tika kalayai thiyenne.kadeno

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re День назад +8

    ඒ උනාට chatgpt ඇප් එකට වගේ image create කරන්න බෑ මේ deepseek ඇප් එකෙන්

    • @lazylizard6682
      @lazylizard6682 День назад +1

      🤣🤣

    • @Dumindamadushan
      @Dumindamadushan День назад +1

      deepseek kiyanne app ekak witharak newe. model ekak. apita model eka download karagena apita ona widiyata ona tool ekak hadaganna puluwan. image creation unath.

    • @dilshanadikari21
      @dilshanadikari21 День назад

      ඇත්ත

    • @new_world_order_xxi
      @new_world_order_xxi День назад

      බලපන් උන් image create කරන්ටත් වෙනම ai එකත් දැම්මා ඒකත් openai එකට වඩා perfomance හොදයි

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    DeepSeek ❤❤❤❤from BUDDHIST SRILANKA.🌏🌏🌏🌏

  • @aselasrikantha1333
    @aselasrikantha1333 День назад

    චීනා හපනා😂

  • @Qazi3-e5q
    @Qazi3-e5q 20 часов назад

    China will be world no1

  • @Renexbro
    @Renexbro День назад +2

    sri lanka have thebest aictech.
    videos brro k now ones know that🤣