Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අන්තිම ටිකටනම් ඇග හිරි වැටුනා." ද්‍රව්‍ය චලිතයේ තිබෙන නිසා , ද්‍රව්‍යයේ දයලෙක්තික ස්වාභාවය නිසා "එකම පැතුම විද්‍යාවෙන් පොහොසත් , ගුණධර්ම වලින් උසස් මනුෂ්‍ය ශිෂ්ටාචාරයක් , කෙලින්ම කීවොත් කොමියුනිස්ට් සමාජයක්. 🚩
ස්තූතියි...❤️❤️
@@Bhanuka-n7r communism never succeeded in any country, but prostitution and war..
ගොඩක් වටින කාරනවාක් ඔබ ස්මතු කළෙ.ඇත්තටම තාමත් ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා සමාජවාදය කියන්නෙ තියෙන කෙනාගෙන් අරගෙන නැති කෙනාට දෙන සරදියල් ක්‍රමයක් කියල,නමුත් සමාජවාදීන් කියන්නෙ සමානාත්මතාව අගය කරන පිරිසක් .ඔවු කතා කරන සමානාත්මතාව ඇති කෙනාගෙන් නැතිකෙනට දෙන එකක් නෙමෙ ඔවුන් කියන්නෙ ආර්ථික සමානාත්මතාව පිලිබදවයි.
ස්තූතියි..❤️
❤
ධනේශ්වර ක්‍රමය බිඳවැටෙමින් පවතින බවත් සමාජවාදී ක්‍රමයකට ගමන් කරමින් තිබෙන බවත් පැහැදිලියි. වීඩියෝ මාලාව දිගටම කරගෙන යාමට ඔබට ශක්තිය. ස්තුතියි.
ස්තූතියි...❤️
පෝසත් රටකට වෙලා උඹත් එක්ක සමාන වෙලා එක ත්‍රීවිල් පාක් එකේ එකට ත්‍රීවීල් එකක් පැදං ඉන්න මට කහන්නේ නෑ. මම කොයි වෙලෙත් බලන්නේ උඹට වඩා සල්ලිකාරයෙක් වෙන්න. එතකොට තමයි මට තව තවත් දියුණු වෙන්න හිතෙන්නේ. මොකද මම උඹට වඩා හැම අතින්ම උගත්, උසස්, දක්ෂයි. මට උඹේ ලෙවල් එකෙන් උඹ වගේ ත්‍රීවිල් පැදගෙන ගමේ ඉස්කෝලෙට පොඩි එකාව දාලා සතුටු වෙන්න බෑ. පංති පහ උඹ උඹේ ගෙදර උන්ට දාගනින් 😂😂😂. සමාජවාදේ ලෝකෙම ෆේල් වෙලා ඉවරයි. චීනේ තියෙන්නෙත් වෙලඳපොල ක්‍රමය. හැබැයි සමාජවාදේ තියන සාමූහිකත්වය පවත්වගෙන යන්න ඕන මර්දනයයි, මරවල වැඩ ගැනිල්ල්ලයි තියනවා. ඒ නිසා ගොඩක් උන් චීනේ සල්ලි හෙව්වත් ඒ සල්ලි වලින් බටහිර රටවල සිටිසන් පී ආර් අරගන්නවා.මට තෝත් එක්ක තරහ වෙන මුකුත් නෙවෙයි. තොපි හොඳයි කියල කරන ගොන් වැඩ වලට වංදි ගෙවන්න වෙන්නේ අපිටත් එක්ක.
අති විශිෂ්ඨ යි පුතා. ඔබතුමා ගෙ දැනුවත් කිරීම. අද අපේ ජනතාවට අමතකව යමින් තිබෙන ශ්‍රේෂ්ඨ සමාජවාදී සමානතා ක්‍රමය ගැන ඉතාමත් ම වටිනා අවබෝධ යක් මෙයින් ම ලබා ගැනීමට පුළුවන්.
ස්තූතියි
ඉතාම වටිනා මාතෘකාවක්.ඊළගට කමියුනිස්ට් වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව වීඩියෝස් කරන්න👍
ස්තූතියි ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්..❤️
බොහොම වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි.
ස්තූතියි අදහස් දැක්වීමට..❤️
පුළුල් විග්‍රහයක්....බුද්ධිමතුන් උදෙසා..ජය වේවා❤
ස්තූතියි ❤️❤️
ගොඩක් වටිනවා AL political ගුරැවරැ පවා කියන්නෙ සමාවාදයෙ පොදු දෙපල ක්‍රමයක් තියෙනවා කියලා විතරයි . ගොඩක් වටිනවා මේ විස්තරය
ස්තූතියි. ❤️
හරිම පැහැදියි සහෝ ඉදිරිපත් කිරිම හරිම ලස්සනයි නිරවුල්
කාල් මාක්ස් ඉදිරිපත් කරන ලද මතය සහ බුදුරජාණන්වහන්සේගේ මැදුම් පිලිවත අතර ඇති සම්බන්ධය පැහැදිලියි
@@isurulakshan8218 ඒ දෙකේම අරමුණක් තිබුණා සාමූහිකත්වය මත පදනම් වෙච්ච සමාජයක් ගැන. වඩාත් ජනතාවට සුදුසු රාජ්‍ය පාලනයක් ගැන. නමුත් දර්ශනවාදයක් විදිහට ගත්තොත් ඒ දෙක දෙපැත්තකයි තියෙන්නේ. බෞද්ධ දර්ශනය විඤානවාදී දර්ශනයක්, මාක්ස්වාදය භෞතිකවාදී දර්ශනයක්. ඒ නිසා වෙනස්කමක් තිබෙනවා.
@@edupub.theory මට හිතෙන විදිහට මාක්ස්වාදී දර්ශනයත් විඣාවාදී කියල හැගෙනව.
@@isurulakshan8218 නෑ. මම වීඩියෝ කිහිපයක් දාලා ඇති දර්ශනය පිළිබඳව. ඒකෙන් මම දර්ශනවාදයන් ගැන ඉදිරිපත් කරලා තියෙනවා. ඒක බැලුවොත් පැහැදිලි වේවි...❤️
බුදුදහම හේතුපල වාදී මිසක් වික්චානවාදි නොවේ.
සාමූහිකත්වය තිබුණු තැන් වල තිබුණේ ඒකීය අනන්න්‍යතස්වක්. එහෙම තැන් වල තිබුණ් අධිකාරීවාදය සහ මර්දනය. විවිධත්වයට, වෙනස් අදහස් වලට පවතින්න ඉඩ නෑ. ඒකයි බොල්ෂෙවික් විප්ලවයෙන් පස්සේ මෙන්ශෙවික්වරු මරන්නේ සහ හිරේ දාන්නේ. සමාජවාදය තිබුණ සමාජ ස්වභාවිකවම කඩන් වැටෙනවා මිනිස්සුන්ගේ උන්නතිකාමයට ඉඩක් නැතිවීම මත.
ජනතා විමුක්ති පෙරමුණ(සමාජවාදිි කමිිකරැ සංගමය)මා සාමාජිකයෙකි❤❤❤
❤️❤️❤️
JVP පන්ති 5 කරපු මිනිස්සු දන්නවා ඉදිරියේදී ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන්න යන පරිවර්තනය.ඒක තෙල් මිල,ගෑස් මිල බිත්තර මිල අඩු වෙනවා වගේ සරල දෙයක් නෙවේ. මේ සමස්ථ සමාජයේම පරිවර්තනයක් ඉදිරියේදී ඔබට දැනෙයි පෝසත් රටක් කියන එක තව දුරටත් අපිට සිහිනයක් නොවන බව. එකයි අපි හැමදාමත් කියන්නේ ඔබ මේ පාර දුන්න ඡන්දය නිකන් පාලකයෙක් වෙනස් කරන ඡන්දයක් නෙවේ.එයට එක් වෙන්න තවත් අවශ්‍යතාවක් ඔබට ලැබිලා තියේ බුද්ධිමත්ව හිතන්න
@@sisirawijekoon3662 ස්තූතියි අදහසට...❤️ ඔව්. ගැඹුරු සමාජ ආර්ථික පරිවර්තනයක් අවශ්‍යයි. පුනරුදයක් අවශ්‍යයි...❤️
දැන් Jvp එක ,අනුර සහෝදරය ගමන් කරන්නෙ සමාජවාදී මාර්ගයක කියලද ඔබ කියන්නෙ...?
😂මොලේ චෙක් කර ගනිං
දැන් මාලිමාව සමාජවාදි ආන්ඩුවක් ද කරන්නේ
පන්ති 5න් එහාට ගොස් කඳවුරු ටිකත් කළා නම් අනාගතය හොඳින්ම දකින්න පුළුවන් .
ඔයා සමාජවාදය ගැනත් මාක්ස්වාදය ගැනත් හොඳට පැහැදිලි කරනවා. දිගටම මේ වගේ කරගෙන යන්න. ජයවේවා ❤❤❤
ස්තූතියි...
ලෝකයේ සදාතනික ධර්මතාවය...🙏
❤️
ඉතාම හොද පැහැදිලි කිරීමක්.ඒ වගේම බොහෝම කාලෝචිතයි.
ඉගෙනගන්න අයට ගොඩක් වැදගත්. References සඳහා මේ පැහැදිලි කිරීම වටිනව. ස්තුතියි.
ස්තූතියි ❤️
Good ❤
හොදම දේ දරුවන්ට සමාජවාදය
අනේ බූරුවෝ . සමාජවාදය කියන්නේ කරුමයක්.හැමෝම හිඟන්නො කරන පිලිලයක්. සමාජවාදී කාලකන්නි පස්සෙ යන මීහරක් ඉන්නෙ ලංකාවේ විතරයි
බොහොම ස්තුති ....තව තවත් ඉදිරියට යන්න ...බුදු සරණයි
ඉතා වැදගත් වීඩියෝවක්කාලීනව ස්තුතියි..❤❤
@@Jayaacademy93 ස්තූතියි ❤️
ඉතා වැදගත් සාකච්ඡාවක් ඉදිරිපත් කළාට බොහොමත් ස්තුතියි
Thank you somuch Very clear explanation in brief.
Thanks ....❤️
නව පරවනතා තුළින් සමාජය දැවත් කිරිම ලද දැනුම මුහහත්කිරිම නැවතනැනවත ආවර්ජනය කර ගැනිමට හැකි වෙනව මෙවැනි වැදගත් මාත්තුකා ගෙනඒම තුළින් ස්තුති
ස්තූතියි ඔබට අදහස් ඉදිරිපත් කිරීමට...❤️
ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක් .
හොඳ දැනුවත් කිරීමක්..thank you
සමාජ වාදය පිලිබද නොදත් මට හොද අවබෝධයක් ලැබුනා .ස්තුතියි ❤❤
Thank good
@@thambavitagesamarasinghe6657 ❤️❤️
ඔබට ස්තුතියි.
❤️❤️
සරළ ,ඉතා පැහැදිලි විස්තරයක් !
Nice simple explanation Thank ❤
@@arawindasamarasinghe1153 thanks..❤️
Thank you
බොහොම ස්තුතියි මෙම වීඩියෝවට.
Good explanation
ගොඩක් වටිනව
ස්තූතියි..
@@edupub.theory දිගටම කරන්න
වටිනා පැහැදිලි කිරීමක් ..
ඉදිරියටත් සමාජවාදය ගැන වීඩියෝ ගෙන එන්න❤
@@oshansrishalinda8334 ගේන්නම් ස්තූතියි ඔබට...❤️
වැදගත් සාකච්ජාවක්
ගොඩාක් වටිනවා
@@cankddd785 ❤️
නියමයි
@@piyatissakariyawasam3496 ස්තූතියි ❤️
❤❤❤❤❤🎉🎉🎉🎉🎉 niyami
Good explanation, thanks
Thanks...❤️
Good expansion
Thank you..❤️
ඉතා වටින විස්තරයක්. සමාජවාදය ගැන බොරු බිල්ලො මවන අයට.
ඒ කියන්නේ බලන් ගියාම සමාජවාදය කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ ශාස්තෘ වරයන් වහන්සේලා දේශනය කරපු හැමෝටම සමානව සැලකීම, සමානාත්මතාවය...
ඔව්. අනිවාර්යයෙන්ම..❤️
@@Skyline1986. සමාජවාදයකියන්නෙත් දර්ශනයක්බුදුදහමත්දර්ශනයක්
Excellent presentation ❤
Godak hoda wedak
ඉතාම සරලව හොදින් පැහැදිලි කරා නියමයි❤
ස්තූතියි ඔබට...
ඉතා කාලෝචිත වීඩියෝ වක්
අපූරුයි ,,,,🙏👍
🎉🎉🎉
දයලෙක්තික වචනය English???වලින්
' Dialectic'
සිංහලෙන් කියනවා නම් ද්වන්දාත්මක ....(
ස්තුතියි....මේ දැනුමින් සමාජය පොහොසත් කළ යුතුයි.එවැන්නක් නොමැතිවීම විශාල අඩුවක්.අඩු තරමින් 2000 වසරින් හෝ පසුව ජවිපෙ වත් මේ පිළිබඳව නිසි බරක් තබා කටයුතු කළේ නැහැ, මා දන්නා තරමින්..එක කරුණක් ඉස්මතු කිරීමට කැමතියි.මුලින්ම ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය පැහැදිළිකර ඒ යටතේ පංතිසහිත සමාජයේ පහළ ස්තරවල ජනයා දුක් කම්කටොළුවලට බඳුන්වන්නේ මන්දැයි පැහැදිළිකළ යුතුයි.එසේ නොමැතිවූ විට පෙර පාසැල් වත් නොගිය දරුවෙක් දෙකේ පන්තියට ඇතුලත් කළා වැනි ස්ව්භාවයක් මා දකිනවා.❤
ජ වි පෙ දේශපාලන අවබෝධය ලාදෙන්නෙ සංවිධාන ගත සාමාජිකයිනටයි .එසේ නොමැතිව පොදු මහජන තාවට මෙම කරුණු දැන ගැනීමට අවශ්‍යනම් ,පක්ෂය විසින් පල කරණු ලබන පොත් පත් ,පුවත්පත් පරිශීලනයෙන් ලබන්න පුළුවන්.
ස්තූතියි ඔබට..❤️
Hoda video educational
ප්‍රජාතන්ත්‍රවාදය හා කොමියුනිස්ට් වාදය විස්තර කරන්න මූලික කරුණු සමග
ඉදිරියේ දාන්නම්. ස්තූතියි.❤️
@@edupub.theory තවම දාලා නැහැනේ.. ඔබතුමාට හැකි වෙලාවක ඒ පිලිබදව video එකක් ලබා දෙන්න පුලුවන්ද❤
👍👍👍🙏🙏🙏
සහෝදරයා අපිත් කැමැති ඔබලා සමග එක් ව් වැඩකරන්න සහෝදරයා නොන්බරයක් තියෙද
👍👍👍👍👍👍👍👍👍
සමාජවාදි රටවල් තියෙනවාද.. මොනවාද...
🙌
@@AvishkaPerera-f4x ❤️
ධනේශ්වර මැතිවරණ ජයග්‍රහණයන්ට සමාජ පරිවර්තනයකට,හො සමාජවාදයට යන්න පුලුවන් කියල හිතන ,මනෝරාජික සිහින දකින අයට මේ පනිවිඩය මොලයට ලාභයක් වේවා...
රටේ deep state එක පාලනය කරන්නේ ධනේශ්වර පන්තිය බන් තාමයි
patta❤
@@sixshot8315 ❤️
දැනට ලෝකයේ සමාජවාදී රාජ්‍යයන් තිබේද ? එසේ නම් ඒ කුමන රටවල් ද ?
චීනය, කියුබාව, වියට්නාමය වැනි රටවල්...
@@edupub.theory චීනයේ තියෙන්නේ වෙලඳපොල ක්‍රමයක්. ඒ නිසා චීනයේ ඔය කියන සමාජවාදය නෑ. හැබැයි කොමියුනිස්ට්වාදයේ තියන මර්දනය තුලින් විවිධත්වය පාලනයත් ඒ තුලින් සාමූහිකත්වය ඇතිකිරීමත් තියනවා. වියට්නාමයෙත් එහෙමයි.කියුබාව තමයි සමානව සම්පත් බෙදීයන එක තහවුරු කරන්න රාජ්‍ය ව්‍යවසාය තවමත් මහා පරිමානයෙන් පවත්වන් ගිහින් ඇණගෙන ඉන්නෙ. ඒකට තව ඇමරිකන් සම්බාධකත් බලපාලා තියනවා. හඳුන් අයියා කිව්වා වගේ එහේ මිනිස්සු පට්ට සතුටින් පෝලිම් වල ඉන්නේ. .🤭😂
❤️👍❤️
ද්‍රව්‍ය යේ දයලෙක්තික තාවය, මාක්ස් ට කලින් බුදුන් දේශනා කලා. බුදුන් වහන්සේ කීවේ එයට ද්වතාවය යනුවෙන් .සියල්ල ටම කලින් සමාජ වාදී අදහස් බුද්ධ දේශනාව තුල ඇත. ත්‍රිපිඨකය බලන්න .
@@asankabalapitiya309 ❤️
සුපර්බ් බ්‍රෝ
❤❤❤
Mama samajawadaya thulin minisata labana wasi awasi monwada awata mama darshanya thula athi wisdum monwada
ඇත්තටම සරළව කිව්වොත් මිනිසාට මිනිසා හම්බෙනවා. අපි හැමෝමටම තරගයක දුවන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන්. ❤️
ගොඩක් හොදයි❤
ආදරයේ අරගලය සමාජවාදය
සහෝදරයා මමත් ආදර අරගලය සමාජවාද විශ්වාස කරනවා. සහෝදරයා Yoth for Change එකේ ද?. මම විප්ලවවාදි ශිෂ්‍ය සංගමේ ද්වීතීක අංශයේ
කියුබාව හා උතුරු කොරියාව පූර්ණ සමාජවාදී රාජ්‍යයන් වන්නේද ?
පූර්ණ සමාජවාදය ගොඩනැගීමක් කියන්නේ ලෝකයේම සමාජවාදී රාජ්‍යයන් බවට පත්වීම තුළ සිදුවන දෙයක්. ඒ නිසා එහෙම රටවල් නෑ.
චීනයේ මාඔසේතුන් කිව්වා ටික කාලයක් දුක් විදපල්ල වැඩි කාලයක් සැපවිදින්න කියලා අද චීනය කොහේද තියෙන්නේ අපි කොහේද ඉන්නේ
@@LasithMalinka ඔව්. චීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ජනතාවත් සමඟම.
ටකාමියුස්ට්වාදිරාජ්‍්‍යයන්අද තියෙනවද
කොමියුනිස්ට්වාදී රාජ්‍යයන් නැහැ. සමාජවාදී රාජ්‍යයන් තිබෙනවා.❤️
pehedili kirima hoday 👍
Thank u v much bro... E wagema Communism & Marxism ganat videos karannako..
Sure 👍❤️
අයියේ ඔයා ධනවාදයට පොඩි පහරක් ගහනවා නේද සමාජවාදය සුද්ද කරන්න ගිහිල්ලා 😐සුපිරි පැහැදිලි කිරීමක් අයියේ ❤️🤟
ප්‍රශ්නයක්...සමාජවාදය ගැන මාක්ස්,එංගල්ස් මහත්වරුන්ගෙ විග්‍රහයන්වලදි ධනපති සහ නිර්ධන පංති සහිත ධනපති සමාජක්‍රමයක් තුල ධනපතිය සහ ව්‍යවසායකය වෙන් කරල හඳුන ගන්න ක්‍රමයක් තියෙනවද?නැතිනම් ධනපතියමද ව්‍යවසායකය කියල හඳුන්වන්නෙත්?මේ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්බොක්ස් එකේ උනත් කමක් නෑ මට පැහැදිලි කරල දෙන්න....මේ ප්‍රශ්නෙ අපැහැදිලි නම් හරි; ප්‍රශ්නෙම වැරදි නම් හරි සමාවෙන්න.
@@DevindaGamage-n4m ප්‍රශ්නය තව ටිකක් පැහැදිලි කලොත් පහසුයි. මට පැහැදිලි වූ ආකාරයට පිළිතුරක් ඉදිරිපත් කරන්නම්.ධනපතියෙක් හඳුනාගන්න එක ගැන නම් ඔබ අහන්නේ, ව්‍යාපාරයක් කරන ඒ පුද්ගලයා යටතේ යම් කණ්ඩායමක් රැකියා කරන, එවැනි සියල්ලෝම ධනපතියෝ කියලා සලකන්නේ නෑ. ඒක වැරදි මතයක්.ධනපතියෙක් කියන්නේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකාරීත්වයක් තිබෙන.( දැවැන්ත ප්‍රමාණයේ කර්මාන්ත ශාලා යන්ත්‍ර සූත්‍ර) , ඒ වගේම ජාතික නිෂ්පාදිතයේ පංගුවක් නියෝජනය කරන, ඒ වගේම රටක සම්පත් වලින් සැලකිය යුතු පංගුවක් නියෝජනය කරන පුද්ගලයෙක්. ව්‍යවසායකයෙක් කියන එකෙන් අපිට ඒක තේරුම්ගන්න බෑ. ව්‍යාපාරයක් කරන සෑම කෙනෙක්ම ව්‍යවසායකයෙක්. හැබැයි ඒ බොහෝමයක් ධනපතියෙක් නෙමෙයි.
ලෝක ඉතිහසෙයේ පැවැත්ම සහ සමාජ පරිණාමය දෙස බලනවිට අපි කැමත් උනත් නැතත් ලෝකය වෙනස් වෙවී ඉදිරියට යන එක වලක්වන්න කාටවත් බැහැ.ඒක සවභාවික සංසිද්ධියක්.ධනපති පන්තිය අකමැති උනත් දැන් ධනේශ්වර ක්රමය අර්බුධයකට ගිහින් ඉවරයි.
සමාජ සංවර්ධනය ඉදිරියට ගමන් කරනවා.❤️
ඔබ කියපු දේවල් ලංකාව තුල ප්‍රායෝගිකව පේන්න තියෙනව නේද
ඔව්..❤️
අනිවාර්යයෙන්ම ලොව ම කොමියුනිස්ට් වීම සිදු වෙනවා ඒකාන්ත යි.
Samaja vadiya gana saralava avaboda Kara dima prasasaniyai
ලස්ස්නයි සරලයි .හැබැයි ප්‍රයෝගිකව මේක හරි ගියපු රටවල් තියෙන්වද???🤔🤔
සමාජවාදී ජයග්‍රහණ දිනාගනිමින් තමයි චීනය ඉදිරියට යමින් තිබෙන්නේ...❤️
@@edupub.theoryai Russia eeemt samajawadiii neeed ...koomad dan eyaalage wada
@@edupub.theoryanit ek nagenahira germaniya....chokoslowakiyawa wage ratawal samajawadayen kelwgatta ratawal
@@edupub.theoryඒත් චීනය දැන් ධනවාදි ක්‍රමයක් තියෙන්නේ
@@kaiserwilliam122 නෑ. රාජ්‍ය බලය මෙහෙවන්නේ නිර්ධන පංතිය යටතේ. ඒ නිසා ධනවාදය කියලා කියන්න බැහැ.
පාසල් අධ්‍යාපනය තුල ඉගැන්විය යුතුයි මෙහි ඇතුලත් කරුනු ඉතාම කෙටියි. එන්ගල්ස් ගේ සොබාදහමේ දෛලෙක්තිකය ඉගැන්විය යුතුයි
සමාජවාදය හා මාක්ස්වාදය කියන්නේ එකම අර්ථයටද?
නෑ දෙකක්. සමාජවාදය ගැන බොහෝ දාර්ශනිකයෝ කතා කලා. සමාජවාදය කියන සංකල්පය එන්නේ ග්‍රීක දර්ශනයේ සිට. ප්ලේටෝගේ දර්ශනය ඇතුලෙත් සමාජවාදය පිළිබඳව කතා කරා. වඩාත් හොඳ රාජ්‍ය පාලන ආකෘතියක් පිළිබඳව. පසුව තෝමස් මුවර්, තෝමස් කම්පනෙල්ලා වගේ අය මනෝරාජික සමාජවාදීන් විදිහට සලකනවා. එහෙම සලකන්නේ ඔවුන් වඩා හොඳ රාජ්‍ය පාලනයක ඇතුලත් විය යුතු දේවල් ගැන ඉදිරිපත් කලත්, ඒවා ප්‍රායෝගික නොවූ නිසා. සමාජවාදය විද්‍යාත්මකව ඉදිරිපත් කලේ කාල්මාක්ස් හා එංගල්ස් යටතේ. ඔවුන් දෙදෙනා ඉදිරිපත් කරපු වර්ධනය කරපු අදහස් මාක්ස්වාදය ලෙස සලකනවා.
වීඩියෝවෙ නිශ්චිතවම පැහැදිලි කලා ,ධනවාදය කොමියුනිස්ට් ක්‍රමය දක්වා පරිවර්තනය වීමේදී ගත කරන සංක්‍රාන්ති සමයක් බව එහි ධනපති ලක්ෂන මෙන්ම කොමියුනිස්ට් ලක්ෂන පවතින බව, ඒනිසා සමාජවාදය😢 කොමියුනිස්ට් වාදය නොවේ.
මම වෙනම අලුත් ... ලෝකයටම පොදු දෙයක් දෙන්න උවමනාවෙන් ඉන්නෙ...
@@ThilakJayalath-t9i ස්තුතියි අදහසට...❤️
Jvp❤
හොදයි ❤
කාලීන වැඩසටහනක්.
Ithamath watina pahadili kirimak communist wadaya pilibada pahadili kirimak labadenna ❤❤
ස්තූතියි ඉදිරියේ කරන්නම්..❤️
ලංකවේ නැති කාල්මාක්ස් විසින් ඉතිරිපත් කල ඔහුගේ සංකල්පයකි.
@@roshansubasinghe3958 ඔව්. කාල්මාක්ස් නෑ. නමුත් ඔහුගේ දර්ශනවාදය ලෝකයේම හැමදාමත් සාකච්ඡා වෙනවා. ඇමරිකාවේ 2008 ලෝක ආර්ථික අර්බුදය තුළ වැඩියෙන්ම කියවූ කෘතිය වුනේ ප්‍රාග්ධනය කෘතිය...
මෙන්න මේකතමයිnppඑකගේන්න අපි උනන්දුවෙන්නෙ
Minisage jiwaviddiyatmaka viyuhayai kaal marx tumage wadayai gelapenne ne. eka nisa tamai ruaiyawe saha chinaye meka genapu ayama meya wenaskara la vivurta artika ya gena we.kaal max tuma prayogika ne.genapu ayama wenas karapu ekama visesa siddiyak.rusuyawa chinaya virarak newei cubawa viyatnamayath dan nidahas artikaya genawa.
ස්තූතියි අදහස් දැක්වීමට...
ධනපතියන් තමන් අසාධාරණව රැස් කරගත් ධනය නැතිවීයයි යන බියෙන් අයුක්ති අසාධාරණ කතා මවනවා.
කොමියුනිස්ට් වාදය ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන්නම් හොදයි.
ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්..❤️
සමාජ වාදය හොඳයි ලංකාවෙ වගේ පට්ට කුහක සමාජයකට.
ඇයි ලංකාවේ මිනිස්සු කුහකයි කියන්නේ?
වී අයි ලෙනින් හා අවස්ථාවාදීන් අති ශේෂඨ ජනතා හිතවාදී සාර් රජතුමාට වෙඩිතබා මරා ඔහුගේ ගුණයහපත් බිසෝවරැන්ට වෙඩිතැබුවද ආස්චර්යක් මෙන් බිසෝවරැන්ගේ පපුවේ වැදි පසාරැ නෝකර වෙඩිඋන්ඩ ආපු අතටම වීසිවී ගියේ ඒ ගුණයහපත් සාර්රජතූමාගේ බිසොවරැන්ට මේ කාලකන්නින් කරන්න යන පහර වැඩේ නිසා වුවද පසුව කඩුවලින් කපා පීහිවලීන් ඇන බිසෝවරැ හා සාර් රජතුමාගේ දරැදෑරියන් මරා දැමු පසු බල්ලාටද වෙඩිතබා මරාදැමූයේ වීඅයි ලෙනින් බලයෙන් පහකර සාර් රජතුමාගේ බල්ලා පැමින රජවෙයි කියා සිතු පිස්සන් ටිකකගේ ගමන්මාර්ගයමය ජනතා විමුක්ති පෙරමුණ එදා සිට අනුගමනය කරනුයේ.වි අයි ලෙනින්ද ජනතා විමුක්ති පෙරමුණ සේම ජනගෝවිපලවල් ඉදිකල අතර පාන්ගෙඩිය ගැනිමට දිග පෝලිමක සිටිමට සාමාන්‍ය මිනිසුන්ට සිදුවු අතර වයස්ගත මිනිසුන් පොලීමේ උදේ කැමට පාන්ගෙඩිය ගැනීමට පැමිණිවිට පාන්ගෙඩිය අතට ලැබෙන විට රැබොවිමට ආසන්නය බෝහො රැසියන් වැසියන්ට සිදුවුයේ පාන්ගෙඩිය අරගෙන ගෙදර යනවිට දවසට කුසට ආහාරයක් වැටී නැති නිසා කලන්තේ දමා අයිස්ගෙඩේ වැටි හිමවලීන්ම සිරාරැ වැසී මිහිදන් වීමටය. ඵහෙත් පක්ෂයේ පිරිස් වලට පොලීන්වල රස්තියාදු වීමට සිදු නොවුයේ ඔවූන්ම පාන් බෙදාදීම සිදු කරන නිසා තමන්ට ඕනෑ විදියට තමන්ගෙ හිතවතුන්ට හොර පරෙන් පාන් ලබාගැනිමට අවකාශ සලසා තිබුයේ ජනතා සමාජවාදයයේ දීග පලල මනාව ඉස්මතු වෙමින්ය..ගානියා බැරිස්ටර් ගොඨාභයට විරැදව යොදවමින් අධිකරණයේන් බෙරීමට සුවිසර්ලන්තයේ රෝහල් ගුවන්යානය පවා ගෙනවිත් නිරොගී ගනියා බැරිස්ටර්ව ගෙනයැමටතරම් කුමන්ත්රණය බලවත් වෙද්දී ගොඨාභය මරාදැමීමට සැලසුම් කල අනුර කුමාරගේ පසුබිමේ ආරක්ෂාවට සුවිසර්ලන්තය සිටි අයුරින්ම ඔක්තෝබර් විප්ලවය පසුපස සිටි සුවිසර්ලන්තය සාර් රඡතුමා හා බිසෝවරුන් හා අතදරැවන් පමණක් නොව බල්ලාවද වෙඩිතබා මැරිමට අණදූන් ලේනින්ගේ සහයකයා මරණ බයින් සුවිසර්ලන්තයට පලා ගිය පසු විශේෂ ආරක්ෂාවක් දී තිබුනද ශේෂඨ ජෝශප් ස්ටාලින්ගේ චරපුරුෂයෙක් හිමෙහි අතරමං වූවෙක් ලෙස පැමිණ ඔහු හා මිත්‍රව ආරක්ෂකයන් පිටතට ගිය නිමේෂයෙහි එක් ගණ හිම වැටෙන දිනක රාත්‍රී ඔහු අත තිබු හිම කැඩිමට භාවිතාකරන කෙටෙරියකින් හිසට ගසා මරාදමා පලා ගියේ සාර් රජතුමාගේ පවුලම කාමරය තුලදී මරාදැමීමට අණදුන් අවසන් එකාවද කේජීබිය ඉවරකලේ සුවිසර්ලන්තයේ ආරක්ෂකයන්ටද නොදැනමය.මේ අමනයන් සියල්ල සමගම ලක්ෂ හයක් මරා දමා අද පවතින සෝවියටි රැසියාව වි අයි ලෙනින් ඈතුලු අවස්ථාවාවදි මිලේච්ඡ මිනිසුන්ගෙන් බේරා ගෑනීමට අතිශේෂඨ ජොසෝප් ස්ටාලින් සමත්වීම ලෝකයටම අස්වැසිල්ලක්මය.ඒ අයුරින්ම අතිශේෂඨ විශ්වසාධාර්ණීය මනුෂ්‍ය රත්නයක්වු ගෝඨාභය මරාදමා බලය ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ මිලේච්ඡයන් කටයුතු කලේද සුකබ පෝථකයෙකුවත් නොකරන ලෙසින්මය.ඒ අනුව අනුර කුමාර දිසානායක මුලිකවු ජනතා විමුක්ති පෙරමුන වර්ථමානයේ දෙමල ඩරස්පෝරාවේ හා මැදපෙරදීග ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ උවමනාව හා මගපෙන්වීම මත ජතික ජනබලවේගය නමින් බැටලු හමක් පෝරවාගෙන සිටීම සමස්ථ සමකාමී ජනතාවටම සාපයක්මය.ජනතා විමුක්ති පෙරමුන සුවිසර්ලන්තයේ අනුගහයමත ජාතික ඡනබලවේගය හා සමගී ජනබලවේගය හා 42 වන බලවෙගය යන නම් පටබදිමින් පැමිණියේ ලංකාවේ ජනතාවගේ දේපල සූරාගෙන කා උන්ගේ පාලනයක් ඇතිකිරීමෙන් නොනැවති රාජපක්ෂ පරපුරම මහමගමරා දමා සුවිසර්ලන්තයේ සිටින දෙමල ඩරස්පෝරාවේ ජාවාරම් කරැවන්ගේ ඕනෑඑපාකම් ඉටුකිරීමටය.පුරා දින හතක් ලංකාවේ මිනිසුන්ට තුන්වේල නොමීලේ කන්න දීයහැකි මුදලක් යුරේපීය උපදෙශක ආයතනයකට ගෙවා ලබාගත් උපදෙස් අනුව මූහුණේ ලපය ඉවත්කලේ වුනේවු නමුත් පුංචි අම්මාගේ ස්වාමිපුරැෂයා බාබර් සාප්පුවේ කෝන්ඩය කපද්දී නිවසට වී දඩාවතේයන මිනිසුන් සමග සිට පුංචි අම්මා බෝකරගත් වෛරසය අනුරකුමාරගේ සිරැරතුල සටනක නිරතවන්නේ පුංචි අම්මා සමග කල අසික්කිත වැඩ නිසා වුවද එදු සිට අනුර කුමාරගේ ලපය දීනෙන් දින ලියලා වැඩුනේ කුඩා කල පුහූණු පුරැදුවු දුටු දුටුදනන්ට ඉරිසියා පරවස සිතින් නොසරැප් බස් තෙපලේ පේතලෝකයේන් චුතව පැමිනි පේතයෙක් ලෙසමය.එවැනි වුන්ගේ මුහුණ දුටු දනන්ට සතියක් යන තුරැ සියලු කටයුතු අසාර්ථක වනුයේ වුවද මහින්ද රාජපක්ෂගේ මුහුණ දුටු මතින් යම් තරමකට අසුභ දෝෂ අඩුවන්නේ වුවද සම්පුර්ණයෙන් සුභදායක නොවන්නේ අනුර කුමාර ඇතුලු ජනතා විමුක්ති නඩයම සංසාරේ කර පූරැදු පූහුණුවී ඇති ජරාගති සිරිත් නිසාම නිලමැස්සා අසුච් ගොඩටම යන්නේ යම්සේ ද අනුර කුමාර පක්ෂය මෙහෙයවන්නේද ඒ අයූරින්මය.
තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරනවා නම් වඩාත් හොඳයැයි විස්වාස කරනවා..
හිටපං මචෝ.. උඹටත් ළඟදීම ඖෂධ ලබා දීමක් සිදු කරනවා. 🤓🤣🤣🤣🤣🤣
අනුර කුමාර ජනාදිපති තුමාට අවස්ථාව දෙමු
අපේ රටත් කොමියුනිස්ට් සමාජයක් කරා පියනැගීම උචිතයි
ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...❤️
අපි ප්‍රජාතන්ත්‍රවාදයයි සමාජවාදයයි මුහු කරලා 78 ව්‍යවස්ථාව හදපු ලෝකේ එකම රට
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රාන්තික සමාජවාදී ජනරජය
@@ravindugeethaka6635 බන් 😂 , ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ දනවාදය හා සමාජවාදය අතර මද්‍යස්තව සිටීම.
@@ravindugeethaka6635 ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න
උතුරුකොරියාව වගේ රටක ජීවත්වෙන උන්ට තේරෙන්නෑ දකුණු කොරියාව වගේ ධනවාදී රටවල මිනිස්සු විදින දුක 😂
දකුනු කොරියාවට වඩා උතුරු කොරියාව ශක්තිමත් යුදමය අතින් 😅
දකුණු කොරියාවේ සම්පත් බෙදීයාම පිළිබඳවත් කම්කරුවන් පිළිබඳවත් හොඳින් අධ්‍යයනය කරන්න. ස්තූතියි අදහස් දැක්වීමට..
@@ShanIndunil-eu8oh nuke nisa eth un ratakda bn ekadipathi modayo inna ratak unge hamudawalata jet ekakwath na hari haman
@@edupub.theory hint ekk gahuwe south korea kiyanne supiriyak
@@kanishkamadhushan3381 jet නැති උනාට උන්ට පරමානු බෝම්බ තියෙනව බන්
කාල්මාක්ස් එංගල්ස් කියාදුන්නේ සමාජ වාදයද කොමිනිස් වාදයද? කාල්මාක්ස් එංගල්ස් කියාදුන්නේ සමාජවාදය නම් Communism ලෝකේට හඳුන්වා දුන්නේ කව්ද? මොකා ඕක හඳුන්වා දුන්නත් ලෝකේ රටවල් 195 රටවල් කීයක ඔය කොමිනිස්, සමාජ වාද තිබෙනවාද? කොමිනිස් වාදය පටන්ගත්ත රුසියාවට එපා උන කොමිනිස් ක්‍රමය ලංකාවට මොන බම්බුවකටද? තිබෙන එකාගේ දේ උදුර ගෙන කන්න බලාගෙන ඉන්න කාලකන්නි හැත්ත නම් කොමිනිස් ක්‍රමය හොඳයි කියයි.
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. මම වීඩියෝව තුළ සම්පූර්ණ අදහස ඉදිරිපත් කර තිබෙනවා. කාල්මාක්ස් හා එංගල්ස් දෙදෙනා ඉදිරිපත් කළ දර්ශනය මාක්ස්වාදී දර්ශනය ලෙස හඳුන්වනවා. ඓතිහාසික භෞතිකවාදය හරහා කොමියුනිෂ්ට් සමාජ ක්‍රමය පිළිබඳවත් අන්තර්කාලීන අවධිය වූ සමාජවාදය පිළිබඳවත් ඉදිරිපත් කරලා තිබේ. ඔබට ධනවාදය යනු කුමක්ද? යන වීඩියෝව නැරඹුවොත් සූරාකෑම සිදු වන්නේ කොහේද කියලා අදහසක් හදාගන්න පුළුවන් වේවි. මේ වීඩියෝව සම්පූර්ණ අවබෝධයකින් නැරඹුවොත් ඔබට තාර්කික දැනුම හරහා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි.
හොඳ වැඩක් කරන කොට පිස්සොන්ට උත්තර දෙන්න ඕනම කියල නෑ.
උබගෙ නුගත් කම ප්‍රසිද්ද කරන්න එපා,උබ දන්න සමාජ වාදයක්වත් දනවාදය ක් වත් නෑ උබ නූගත් මරි මෝඩ උම්බෑවෙක් 🤣🤣🤣
හොද දොස්තර කෙනෙක් අල්ලගෙන බෙහෙත් ගන්න
රුසියාවෙ 1924 පස්සෙ තිබ්බෙ සමාජවාදය නෙමේ ස්ටාලින්වාදය හෙවත් තනි රටක නිලධාරීවාදී සමාජවාදය ඒක නිසා තමයි රුසියාව සෝවියට් සංගමය බිද විසුරුවා හැරියෙව්
❤❤
අන්තිම ටිකටනම් ඇග හිරි වැටුනා.
" ද්‍රව්‍ය චලිතයේ තිබෙන නිසා , ද්‍රව්‍යයේ දයලෙක්තික ස්වාභාවය නිසා "
එකම පැතුම විද්‍යාවෙන් පොහොසත් , ගුණධර්ම වලින් උසස් මනුෂ්‍ය ශිෂ්ටාචාරයක් , කෙලින්ම කීවොත් කොමියුනිස්ට් සමාජයක්. 🚩
ස්තූතියි...❤️❤️
@@Bhanuka-n7r communism never succeeded in any country, but prostitution and war..
ගොඩක් වටින කාරනවාක් ඔබ ස්මතු කළෙ.ඇත්තටම තාමත් ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා සමාජවාදය කියන්නෙ තියෙන කෙනාගෙන් අරගෙන නැති කෙනාට දෙන සරදියල් ක්‍රමයක් කියල,නමුත් සමාජවාදීන් කියන්නෙ සමානාත්මතාව අගය කරන පිරිසක් .ඔවු කතා කරන සමානාත්මතාව ඇති කෙනාගෙන් නැතිකෙනට දෙන එකක් නෙමෙ ඔවුන් කියන්නෙ ආර්ථික සමානාත්මතාව පිලිබදවයි.
ස්තූතියි..❤️
❤
ධනේශ්වර ක්‍රමය බිඳවැටෙමින් පවතින බවත් සමාජවාදී ක්‍රමයකට ගමන් කරමින් තිබෙන බවත් පැහැදිලියි. වීඩියෝ මාලාව දිගටම කරගෙන යාමට ඔබට ශක්තිය. ස්තුතියි.
ස්තූතියි...❤️
පෝසත් රටකට වෙලා උඹත් එක්ක සමාන වෙලා එක ත්‍රීවිල් පාක් එකේ එකට ත්‍රීවීල් එකක් පැදං ඉන්න මට කහන්නේ නෑ. මම කොයි වෙලෙත් බලන්නේ උඹට වඩා සල්ලිකාරයෙක් වෙන්න. එතකොට තමයි මට තව තවත් දියුණු වෙන්න හිතෙන්නේ. මොකද මම උඹට වඩා හැම අතින්ම උගත්, උසස්, දක්ෂයි. මට උඹේ ලෙවල් එකෙන් උඹ වගේ ත්‍රීවිල් පැදගෙන ගමේ ඉස්කෝලෙට පොඩි එකාව දාලා සතුටු වෙන්න බෑ. පංති පහ උඹ උඹේ ගෙදර උන්ට දාගනින් 😂😂😂. සමාජවාදේ ලෝකෙම ෆේල් වෙලා ඉවරයි. චීනේ තියෙන්නෙත් වෙලඳපොල ක්‍රමය. හැබැයි සමාජවාදේ තියන සාමූහිකත්වය පවත්වගෙන යන්න ඕන මර්දනයයි, මරවල වැඩ ගැනිල්ල්ලයි තියනවා. ඒ නිසා ගොඩක් උන් චීනේ සල්ලි හෙව්වත් ඒ සල්ලි වලින් බටහිර රටවල සිටිසන් පී ආර් අරගන්නවා.
මට තෝත් එක්ක තරහ වෙන මුකුත් නෙවෙයි. තොපි හොඳයි කියල කරන ගොන් වැඩ වලට වංදි ගෙවන්න වෙන්නේ අපිටත් එක්ක.
අති විශිෂ්ඨ යි පුතා. ඔබතුමා ගෙ දැනුවත් කිරීම. අද අපේ ජනතාවට අමතකව යමින් තිබෙන ශ්‍රේෂ්ඨ සමාජවාදී සමානතා ක්‍රමය ගැන ඉතාමත් ම වටිනා අවබෝධ යක් මෙයින් ම ලබා ගැනීමට පුළුවන්.
ස්තූතියි
ඉතාම වටිනා මාතෘකාවක්.ඊළගට කමියුනිස්ට් වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව වීඩියෝස් කරන්න👍
ස්තූතියි ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්..❤️
බොහොම වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි.
ස්තූතියි අදහස් දැක්වීමට..❤️
පුළුල් විග්‍රහයක්....බුද්ධිමතුන් උදෙසා..ජය වේවා❤
ස්තූතියි ❤️❤️
ගොඩක් වටිනවා AL political ගුරැවරැ පවා කියන්නෙ සමාවාදයෙ පොදු දෙපල ක්‍රමයක් තියෙනවා කියලා විතරයි . ගොඩක් වටිනවා මේ විස්තරය
ස්තූතියි. ❤️
හරිම පැහැදියි සහෝ ඉදිරිපත් කිරිම හරිම ලස්සනයි නිරවුල්
ස්තූතියි..❤️
කාල් මාක්ස් ඉදිරිපත් කරන ලද මතය සහ බුදුරජාණන්වහන්සේගේ මැදුම් පිලිවත අතර ඇති සම්බන්ධය පැහැදිලියි
@@isurulakshan8218 ඒ දෙකේම අරමුණක් තිබුණා සාමූහිකත්වය මත පදනම් වෙච්ච සමාජයක් ගැන. වඩාත් ජනතාවට සුදුසු රාජ්‍ය පාලනයක් ගැන. නමුත් දර්ශනවාදයක් විදිහට ගත්තොත් ඒ දෙක දෙපැත්තකයි තියෙන්නේ. බෞද්ධ දර්ශනය විඤානවාදී දර්ශනයක්, මාක්ස්වාදය භෞතිකවාදී දර්ශනයක්. ඒ නිසා වෙනස්කමක් තිබෙනවා.
@@edupub.theory මට හිතෙන විදිහට මාක්ස්වාදී දර්ශනයත් විඣාවාදී කියල හැගෙනව.
@@isurulakshan8218 නෑ. මම වීඩියෝ කිහිපයක් දාලා ඇති දර්ශනය පිළිබඳව. ඒකෙන් මම දර්ශනවාදයන් ගැන ඉදිරිපත් කරලා තියෙනවා. ඒක බැලුවොත් පැහැදිලි වේවි...❤️
බුදුදහම හේතුපල වාදී මිසක් වික්චානවාදි නොවේ.
සාමූහිකත්වය තිබුණු තැන් වල තිබුණේ ඒකීය අනන්න්‍යතස්වක්. එහෙම තැන් වල තිබුණ් අධිකාරීවාදය සහ මර්දනය. විවිධත්වයට, වෙනස් අදහස් වලට පවතින්න ඉඩ නෑ. ඒකයි බොල්ෂෙවික් විප්ලවයෙන් පස්සේ මෙන්ශෙවික්වරු මරන්නේ සහ හිරේ දාන්නේ. සමාජවාදය තිබුණ සමාජ ස්වභාවිකවම කඩන් වැටෙනවා මිනිස්සුන්ගේ උන්නතිකාමයට ඉඩක් නැතිවීම මත.
ජනතා විමුක්ති පෙරමුණ(සමාජවාදිි කමිිකරැ සංගමය)මා සාමාජිකයෙකි❤❤❤
❤️❤️❤️
JVP පන්ති 5 කරපු මිනිස්සු දන්නවා ඉදිරියේදී ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන්න යන පරිවර්තනය.ඒක තෙල් මිල,ගෑස් මිල බිත්තර මිල අඩු වෙනවා වගේ සරල දෙයක් නෙවේ. මේ සමස්ථ සමාජයේම පරිවර්තනයක් ඉදිරියේදී ඔබට දැනෙයි පෝසත් රටක් කියන එක තව දුරටත් අපිට සිහිනයක් නොවන බව. එකයි අපි හැමදාමත් කියන්නේ ඔබ මේ පාර දුන්න ඡන්දය නිකන් පාලකයෙක් වෙනස් කරන ඡන්දයක් නෙවේ.එයට එක් වෙන්න තවත් අවශ්‍යතාවක් ඔබට ලැබිලා තියේ බුද්ධිමත්ව හිතන්න
@@sisirawijekoon3662 ස්තූතියි අදහසට...❤️ ඔව්. ගැඹුරු සමාජ ආර්ථික පරිවර්තනයක් අවශ්‍යයි. පුනරුදයක් අවශ්‍යයි...❤️
දැන් Jvp එක ,අනුර සහෝදරය ගමන් කරන්නෙ සමාජවාදී මාර්ගයක කියලද ඔබ කියන්නෙ...?
😂මොලේ චෙක් කර ගනිං
දැන් මාලිමාව සමාජවාදි ආන්ඩුවක් ද කරන්නේ
පන්ති 5න් එහාට ගොස් කඳවුරු ටිකත් කළා නම් අනාගතය හොඳින්ම දකින්න පුළුවන් .
ඔයා සමාජවාදය ගැනත් මාක්ස්වාදය ගැනත් හොඳට පැහැදිලි කරනවා. දිගටම මේ වගේ කරගෙන යන්න. ජයවේවා ❤❤❤
ස්තූතියි...
ලෝකයේ සදාතනික ධර්මතාවය...🙏
❤️
ඉතාම හොද පැහැදිලි කිරීමක්.ඒ වගේම බොහෝම කාලෝචිතයි.
ස්තූතියි..❤️
ඉගෙනගන්න අයට ගොඩක් වැදගත්. References සඳහා මේ පැහැදිලි කිරීම වටිනව. ස්තුතියි.
ස්තූතියි ❤️
Good ❤
ස්තූතියි ❤️
හොදම දේ දරුවන්ට සමාජවාදය
අනේ බූරුවෝ . සමාජවාදය කියන්නේ කරුමයක්.හැමෝම හිඟන්නො කරන පිලිලයක්. සමාජවාදී කාලකන්නි පස්සෙ යන මීහරක් ඉන්නෙ ලංකාවේ විතරයි
බොහොම ස්තුති ....තව තවත් ඉදිරියට යන්න ...බුදු සරණයි
ස්තූතියි...❤️
ඉතා වැදගත් වීඩියෝවක්
කාලීනව ස්තුතියි..❤❤
@@Jayaacademy93 ස්තූතියි ❤️
ඉතා වැදගත් සාකච්ඡාවක් ඉදිරිපත් කළාට බොහොමත් ස්තුතියි
ස්තූතියි...❤️
Thank you somuch
Very clear explanation in brief.
Thanks ....❤️
නව පරවනතා තුළින් සමාජය දැවත් කිරිම ලද දැනුම මුහහත්කිරිම නැවතනැනවත ආවර්ජනය කර ගැනිමට හැකි වෙනව මෙවැනි වැදගත් මාත්තුකා ගෙනඒම තුළින් ස්තුති
ස්තූතියි ඔබට අදහස් ඉදිරිපත් කිරීමට...❤️
ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක් .
ස්තූතියි ❤️
හොඳ දැනුවත් කිරීමක්..thank you
ස්තූතියි ❤️
සමාජ වාදය පිලිබද නොදත් මට හොද අවබෝධයක් ලැබුනා .ස්තුතියි ❤❤
ස්තූතියි ❤️
Thank good
@@thambavitagesamarasinghe6657 ❤️❤️
ඔබට ස්තුතියි.
❤️❤️
සරළ ,ඉතා පැහැදිලි විස්තරයක් !
ස්තූතියි ❤️
Nice simple explanation
Thank ❤
@@arawindasamarasinghe1153 thanks..❤️
Thank you
❤️
බොහොම ස්තුතියි මෙම වීඩියෝවට.
❤️
Good explanation
ස්තූතියි..❤️
ගොඩක් වටිනව
ස්තූතියි..
@@edupub.theory දිගටම කරන්න
වටිනා පැහැදිලි කිරීමක් ..
ස්තූතියි..❤️
ඉදිරියටත් සමාජවාදය ගැන වීඩියෝ ගෙන එන්න❤
@@oshansrishalinda8334 ගේන්නම් ස්තූතියි ඔබට...❤️
වැදගත් සාකච්ජාවක්
ස්තූතියි...❤️
ගොඩාක් වටිනවා
@@cankddd785 ❤️
නියමයි
@@piyatissakariyawasam3496 ස්තූතියි ❤️
❤❤❤❤❤🎉🎉🎉🎉🎉 niyami
ස්තූතියි..❤️
Good explanation, thanks
Thanks...❤️
Good expansion
Thank you..❤️
ඉතා වටින විස්තරයක්. සමාජවාදය ගැන බොරු බිල්ලො මවන අයට.
ස්තූතියි ❤️
ඒ කියන්නේ බලන් ගියාම සමාජවාදය කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ ශාස්තෘ වරයන් වහන්සේලා දේශනය කරපු හැමෝටම සමානව සැලකීම, සමානාත්මතාවය...
ඔව්. අනිවාර්යයෙන්ම..❤️
@@Skyline1986. සමාජවාදයකියන්නෙත් දර්ශනයක්බුදුදහමත්දර්ශනයක්
Excellent presentation ❤
❤️❤️
Godak hoda wedak
ස්තූතියි...
ඉතාම සරලව හොදින් පැහැදිලි කරා නියමයි❤
ස්තූතියි ඔබට...
ඉතා කාලෝචිත වීඩියෝ වක්
ස්තූතියි...❤️
අපූරුයි ,,,,🙏👍
❤️
🎉🎉🎉
❤️❤️
දයලෙක්තික වචනය English???වලින්
' Dialectic'
සිංහලෙන් කියනවා නම් ද්වන්දාත්මක ....(
ස්තුතියි....
මේ දැනුමින් සමාජය පොහොසත් කළ යුතුයි.
එවැන්නක් නොමැතිවීම විශාල අඩුවක්.
අඩු තරමින් 2000 වසරින් හෝ පසුව ජවිපෙ වත් මේ පිළිබඳව නිසි බරක් තබා කටයුතු කළේ නැහැ, මා දන්නා තරමින්..
එක කරුණක් ඉස්මතු කිරීමට කැමතියි.
මුලින්ම ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය පැහැදිළිකර ඒ යටතේ පංතිසහිත සමාජයේ පහළ ස්තරවල ජනයා දුක් කම්කටොළුවලට බඳුන්වන්නේ මන්දැයි පැහැදිළිකළ යුතුයි.
එසේ නොමැතිවූ විට පෙර පාසැල් වත් නොගිය දරුවෙක් දෙකේ පන්තියට ඇතුලත් කළා වැනි ස්ව්භාවයක් මා දකිනවා.❤
ජ වි පෙ දේශපාලන අවබෝධය ලාදෙන්නෙ සංවිධාන ගත සාමාජිකයිනටයි .එසේ නොමැතිව පොදු මහජන තාවට මෙම කරුණු දැන ගැනීමට අවශ්‍යනම් ,පක්ෂය විසින් පල කරණු ලබන පොත් පත් ,පුවත්පත් පරිශීලනයෙන් ලබන්න පුළුවන්.
ස්තූතියි ඔබට..❤️
❤️
Hoda video educational
❤️❤️
ප්‍රජාතන්ත්‍රවාදය හා කොමියුනිස්ට් වාදය විස්තර කරන්න මූලික කරුණු සමග
ඉදිරියේ දාන්නම්. ස්තූතියි.❤️
@@edupub.theory තවම දාලා නැහැනේ.. ඔබතුමාට හැකි වෙලාවක ඒ පිලිබදව video එකක් ලබා දෙන්න පුලුවන්ද❤
👍👍👍🙏🙏🙏
❤️
සහෝදරයා අපිත් කැමැති ඔබලා සමග එක් ව් වැඩකරන්න සහෝදරයා නොන්බරයක් තියෙද
👍👍👍👍👍👍👍👍👍
❤️❤️
සමාජවාදි රටවල් තියෙනවාද.. මොනවාද...
🙌
@@AvishkaPerera-f4x ❤️
ධනේශ්වර මැතිවරණ ජයග්‍රහණයන්ට සමාජ පරිවර්තනයකට,හො සමාජවාදයට යන්න පුලුවන් කියල හිතන ,මනෝරාජික සිහින දකින අයට මේ පනිවිඩය මොලයට ලාභයක් වේවා...
❤️
රටේ deep state එක පාලනය කරන්නේ ධනේශ්වර පන්තිය බන් තාමයි
patta❤
@@sixshot8315 ❤️
@@sixshot8315 ❤️
දැනට ලෝකයේ සමාජවාදී රාජ්‍යයන් තිබේද ? එසේ නම් ඒ කුමන රටවල් ද ?
චීනය, කියුබාව, වියට්නාමය වැනි රටවල්...
@@edupub.theory චීනයේ තියෙන්නේ වෙලඳපොල ක්‍රමයක්. ඒ නිසා චීනයේ ඔය කියන සමාජවාදය නෑ. හැබැයි කොමියුනිස්ට්වාදයේ තියන මර්දනය තුලින් විවිධත්වය පාලනයත් ඒ තුලින් සාමූහිකත්වය ඇතිකිරීමත් තියනවා. වියට්නාමයෙත් එහෙමයි.
කියුබාව තමයි සමානව සම්පත් බෙදීයන එක තහවුරු කරන්න රාජ්‍ය ව්‍යවසාය තවමත් මහා පරිමානයෙන් පවත්වන් ගිහින් ඇණගෙන ඉන්නෙ. ඒකට තව ඇමරිකන් සම්බාධකත් බලපාලා තියනවා. හඳුන් අයියා කිව්වා වගේ එහේ මිනිස්සු පට්ට සතුටින් පෝලිම් වල ඉන්නේ. .🤭😂
❤️👍❤️
❤️
ද්‍රව්‍ය යේ දයලෙක්තික තාවය, මාක්ස් ට කලින් බුදුන් දේශනා කලා. බුදුන් වහන්සේ කීවේ එයට ද්වතාවය යනුවෙන් .සියල්ල ටම කලින් සමාජ වාදී අදහස් බුද්ධ දේශනාව තුල ඇත. ත්‍රිපිඨකය බලන්න .
@@asankabalapitiya309 ❤️
සුපර්බ් බ්‍රෝ
ස්තූතියි...❤️
❤❤❤
❤️
Mama samajawadaya thulin minisata labana wasi awasi monwada awata mama darshanya thula athi wisdum monwada
ඇත්තටම සරළව කිව්වොත් මිනිසාට මිනිසා හම්බෙනවා. අපි හැමෝමටම තරගයක දුවන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන්. ❤️
ගොඩක් හොදයි❤
ස්තූතියි...❤️
ආදරයේ අරගලය සමාජවාදය
සහෝදරයා මමත් ආදර අරගලය සමාජවාද විශ්වාස කරනවා. සහෝදරයා Yoth for Change එකේ ද?. මම විප්ලවවාදි ශිෂ්‍ය සංගමේ ද්වීතීක අංශයේ
කියුබාව හා උතුරු කොරියාව පූර්ණ සමාජවාදී රාජ්‍යයන් වන්නේද ?
පූර්ණ සමාජවාදය ගොඩනැගීමක් කියන්නේ ලෝකයේම සමාජවාදී රාජ්‍යයන් බවට පත්වීම තුළ සිදුවන දෙයක්. ඒ නිසා එහෙම රටවල් නෑ.
චීනයේ මාඔසේතුන් කිව්වා ටික කාලයක් දුක් විදපල්ල වැඩි කාලයක් සැපවිදින්න කියලා අද චීනය කොහේද තියෙන්නේ අපි කොහේද ඉන්නේ
@@LasithMalinka ඔව්. චීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ජනතාවත් සමඟම.
ටකාමියුස්ට්වාදිරාජ්‍්‍යයන්අද තියෙනවද
කොමියුනිස්ට්වාදී රාජ්‍යයන් නැහැ. සමාජවාදී රාජ්‍යයන් තිබෙනවා.❤️
pehedili kirima hoday 👍
ස්තූතියි..❤️
Thank u v much bro... E wagema Communism & Marxism ganat videos karannako..
Sure 👍❤️
අයියේ ඔයා ධනවාදයට පොඩි පහරක් ගහනවා නේද සමාජවාදය සුද්ද කරන්න ගිහිල්ලා 😐
සුපිරි පැහැදිලි කිරීමක් අයියේ ❤️🤟
❤️
ප්‍රශ්නයක්...
සමාජවාදය ගැන මාක්ස්,එංගල්ස් මහත්වරුන්ගෙ විග්‍රහයන්වලදි ධනපති සහ නිර්ධන පංති සහිත ධනපති සමාජක්‍රමයක් තුල ධනපතිය සහ ව්‍යවසායකය වෙන් කරල හඳුන ගන්න ක්‍රමයක් තියෙනවද?නැතිනම් ධනපතියමද ව්‍යවසායකය කියල හඳුන්වන්නෙත්?මේ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්බොක්ස් එකේ උනත් කමක් නෑ මට පැහැදිලි කරල දෙන්න....
මේ ප්‍රශ්නෙ අපැහැදිලි නම් හරි; ප්‍රශ්නෙම වැරදි නම් හරි සමාවෙන්න.
@@DevindaGamage-n4m ප්‍රශ්නය තව ටිකක් පැහැදිලි කලොත් පහසුයි.
මට පැහැදිලි වූ ආකාරයට පිළිතුරක් ඉදිරිපත් කරන්නම්.
ධනපතියෙක් හඳුනාගන්න එක ගැන නම් ඔබ අහන්නේ, ව්‍යාපාරයක් කරන ඒ පුද්ගලයා යටතේ යම් කණ්ඩායමක් රැකියා කරන, එවැනි සියල්ලෝම ධනපතියෝ කියලා සලකන්නේ නෑ. ඒක වැරදි මතයක්.
ධනපතියෙක් කියන්නේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකාරීත්වයක් තිබෙන.( දැවැන්ත ප්‍රමාණයේ කර්මාන්ත ශාලා යන්ත්‍ර සූත්‍ර) , ඒ වගේම ජාතික නිෂ්පාදිතයේ පංගුවක් නියෝජනය කරන, ඒ වගේම රටක සම්පත් වලින් සැලකිය යුතු පංගුවක් නියෝජනය කරන පුද්ගලයෙක්. ව්‍යවසායකයෙක් කියන එකෙන් අපිට ඒක තේරුම්ගන්න බෑ. ව්‍යාපාරයක් කරන සෑම කෙනෙක්ම ව්‍යවසායකයෙක්. හැබැයි ඒ බොහෝමයක් ධනපතියෙක් නෙමෙයි.
❤
❤️
ලෝක ඉතිහසෙයේ පැවැත්ම සහ සමාජ පරිණාමය දෙස බලනවිට අපි කැමත් උනත් නැතත් ලෝකය වෙනස් වෙවී ඉදිරියට යන එක වලක්වන්න කාටවත් බැහැ.ඒක සවභාවික සංසිද්ධියක්.ධනපති පන්තිය අකමැති උනත් දැන් ධනේශ්වර ක්රමය අර්බුධයකට ගිහින් ඉවරයි.
සමාජ සංවර්ධනය ඉදිරියට ගමන් කරනවා.❤️
ඔබ කියපු දේවල් ලංකාව තුල ප්‍රායෝගිකව පේන්න තියෙනව නේද
ඔව්..❤️
අනිවාර්යයෙන්ම ලොව ම කොමියුනිස්ට් වීම සිදු වෙනවා ඒකාන්ත යි.
Samaja vadiya gana saralava avaboda Kara dima prasasaniyai
ස්තූතියි ❤️
ලස්ස්නයි සරලයි .හැබැයි ප්‍රයෝගිකව මේක හරි ගියපු රටවල් තියෙන්වද???🤔🤔
සමාජවාදී ජයග්‍රහණ දිනාගනිමින් තමයි චීනය ඉදිරියට යමින් තිබෙන්නේ...❤️
@@edupub.theoryai Russia eeemt samajawadiii neeed ...koomad dan eyaalage wada
@@edupub.theoryanit ek nagenahira germaniya....chokoslowakiyawa wage ratawal samajawadayen kelwgatta ratawal
@@edupub.theoryඒත් චීනය දැන් ධනවාදි ක්‍රමයක් තියෙන්නේ
@@kaiserwilliam122 නෑ. රාජ්‍ය බලය මෙහෙවන්නේ නිර්ධන පංතිය යටතේ. ඒ නිසා ධනවාදය කියලා කියන්න බැහැ.
පාසල් අධ්‍යාපනය තුල ඉගැන්විය යුතුයි මෙහි ඇතුලත් කරුනු ඉතාම කෙටියි. එන්ගල්ස් ගේ සොබාදහමේ දෛලෙක්තිකය ඉගැන්විය යුතුයි
❤️❤️❤️
සමාජවාදය හා මාක්ස්වාදය කියන්නේ එකම අර්ථයටද?
නෑ දෙකක්. සමාජවාදය ගැන බොහෝ දාර්ශනිකයෝ කතා කලා. සමාජවාදය කියන සංකල්පය එන්නේ ග්‍රීක දර්ශනයේ සිට. ප්ලේටෝගේ දර්ශනය ඇතුලෙත් සමාජවාදය පිළිබඳව කතා කරා. වඩාත් හොඳ රාජ්‍ය පාලන ආකෘතියක් පිළිබඳව. පසුව තෝමස් මුවර්, තෝමස් කම්පනෙල්ලා වගේ අය මනෝරාජික සමාජවාදීන් විදිහට සලකනවා. එහෙම සලකන්නේ ඔවුන් වඩා හොඳ රාජ්‍ය පාලනයක ඇතුලත් විය යුතු දේවල් ගැන ඉදිරිපත් කලත්, ඒවා ප්‍රායෝගික නොවූ නිසා.
සමාජවාදය විද්‍යාත්මකව ඉදිරිපත් කලේ කාල්මාක්ස් හා එංගල්ස් යටතේ. ඔවුන් දෙදෙනා ඉදිරිපත් කරපු වර්ධනය කරපු අදහස් මාක්ස්වාදය ලෙස සලකනවා.
වීඩියෝවෙ නිශ්චිතවම පැහැදිලි කලා ,ධනවාදය කොමියුනිස්ට් ක්‍රමය දක්වා පරිවර්තනය වීමේදී ගත කරන සංක්‍රාන්ති සමයක් බව එහි ධනපති ලක්ෂන මෙන්ම කොමියුනිස්ට් ලක්ෂන පවතින බව, ඒනිසා සමාජවාදය😢 කොමියුනිස්ට් වාදය නොවේ.
මම වෙනම අලුත් ... ලෝකයටම පොදු දෙයක් දෙන්න උවමනාවෙන් ඉන්නෙ...
@@ThilakJayalath-t9i ස්තුතියි අදහසට...❤️
Jvp❤
❤️
හොදයි ❤
❤️❤️
කාලීන වැඩසටහනක්.
ස්තූතියි..❤️
Ithamath watina pahadili kirimak communist wadaya pilibada pahadili kirimak labadenna ❤❤
ස්තූතියි ඉදිරියේ කරන්නම්..❤️
ලංකවේ නැති කාල්මාක්ස් විසින් ඉතිරිපත් කල ඔහුගේ සංකල්පයකි.
@@roshansubasinghe3958 ඔව්. කාල්මාක්ස් නෑ. නමුත් ඔහුගේ දර්ශනවාදය ලෝකයේම හැමදාමත් සාකච්ඡා වෙනවා. ඇමරිකාවේ 2008 ලෝක ආර්ථික අර්බුදය තුළ වැඩියෙන්ම කියවූ කෘතිය වුනේ ප්‍රාග්ධනය කෘතිය...
මෙන්න මේකතමයිnppඑකගේන්න අපි උනන්දුවෙන්නෙ
❤️
Minisage jiwaviddiyatmaka viyuhayai kaal marx tumage wadayai gelapenne ne. eka nisa tamai ruaiyawe saha chinaye meka genapu ayama meya wenaskara la vivurta artika ya gena we.kaal max tuma prayogika ne.genapu ayama wenas karapu ekama visesa siddiyak.rusuyawa chinaya virarak newei cubawa viyatnamayath dan nidahas artikaya genawa.
ස්තූතියි අදහස් දැක්වීමට...
ධනපතියන් තමන් අසාධාරණව රැස් කරගත් ධනය නැතිවීයයි යන බියෙන් අයුක්ති අසාධාරණ කතා මවනවා.
❤️
කොමියුනිස්ට් වාදය ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන්නම් හොදයි.
ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්..❤️
සමාජ වාදය හොඳයි ලංකාවෙ වගේ පට්ට කුහක සමාජයකට.
ඇයි ලංකාවේ මිනිස්සු කුහකයි කියන්නේ?
වී අයි ලෙනින් හා අවස්ථාවාදීන් අති ශේෂඨ ජනතා හිතවාදී සාර් රජතුමාට වෙඩිතබා මරා ඔහුගේ ගුණයහපත් බිසෝවරැන්ට වෙඩිතැබුවද ආස්චර්යක් මෙන් බිසෝවරැන්ගේ පපුවේ වැදි පසාරැ නෝකර වෙඩිඋන්ඩ ආපු අතටම වීසිවී ගියේ ඒ ගුණයහපත් සාර්රජතූමාගේ බිසොවරැන්ට මේ කාලකන්නින් කරන්න යන පහර වැඩේ නිසා වුවද පසුව කඩුවලින් කපා පීහිවලීන් ඇන බිසෝවරැ හා සාර් රජතුමාගේ දරැදෑරියන් මරා දැමු පසු බල්ලාටද වෙඩිතබා මරාදැමූයේ වීඅයි ලෙනින් බලයෙන් පහකර සාර් රජතුමාගේ බල්ලා පැමින රජවෙයි කියා සිතු පිස්සන් ටිකකගේ ගමන්මාර්ගයමය ජනතා විමුක්ති පෙරමුණ එදා සිට අනුගමනය කරනුයේ.
වි අයි ලෙනින්ද ජනතා විමුක්ති පෙරමුණ සේම ජනගෝවිපලවල් ඉදිකල අතර පාන්ගෙඩිය ගැනිමට දිග පෝලිමක සිටිමට සාමාන්‍ය මිනිසුන්ට සිදුවු අතර වයස්ගත මිනිසුන් පොලීමේ උදේ කැමට පාන්ගෙඩිය ගැනීමට පැමිණිවිට පාන්ගෙඩිය අතට ලැබෙන විට රැබොවිමට ආසන්නය බෝහො රැසියන් වැසියන්ට සිදුවුයේ පාන්ගෙඩිය අරගෙන ගෙදර යනවිට දවසට කුසට ආහාරයක් වැටී නැති නිසා කලන්තේ දමා අයිස්ගෙඩේ වැටි හිමවලීන්ම සිරාරැ වැසී මිහිදන් වීමටය. ඵහෙත් පක්ෂයේ පිරිස් වලට පොලීන්වල රස්තියාදු වීමට සිදු නොවුයේ ඔවූන්ම පාන් බෙදාදීම සිදු කරන නිසා තමන්ට ඕනෑ විදියට තමන්ගෙ හිතවතුන්ට හොර පරෙන් පාන් ලබාගැනිමට අවකාශ සලසා තිබුයේ ජනතා සමාජවාදයයේ දීග පලල මනාව ඉස්මතු වෙමින්ය..
ගානියා බැරිස්ටර් ගොඨාභයට විරැදව යොදවමින් අධිකරණයේන් බෙරීමට සුවිසර්ලන්තයේ රෝහල් ගුවන්යානය පවා ගෙනවිත් නිරොගී ගනියා බැරිස්ටර්ව ගෙනයැමටතරම් කුමන්ත්රණය බලවත් වෙද්දී ගොඨාභය මරාදැමීමට සැලසුම් කල අනුර කුමාරගේ පසුබිමේ ආරක්ෂාවට සුවිසර්ලන්තය සිටි අයුරින්ම ඔක්තෝබර් විප්ලවය පසුපස සිටි සුවිසර්ලන්තය සාර් රඡතුමා හා බිසෝවරුන් හා අතදරැවන් පමණක් නොව බල්ලාවද වෙඩිතබා මැරිමට අණදූන් ලේනින්ගේ සහයකයා මරණ බයින් සුවිසර්ලන්තයට පලා ගිය පසු විශේෂ ආරක්ෂාවක් දී තිබුනද ශේෂඨ ජෝශප් ස්ටාලින්ගේ චරපුරුෂයෙක් හිමෙහි අතරමං වූවෙක් ලෙස පැමිණ ඔහු හා මිත්‍රව ආරක්ෂකයන් පිටතට ගිය නිමේෂයෙහි එක් ගණ හිම වැටෙන දිනක රාත්‍රී ඔහු අත තිබු හිම කැඩිමට භාවිතාකරන කෙටෙරියකින් හිසට ගසා මරාදමා පලා ගියේ සාර් රජතුමාගේ පවුලම කාමරය තුලදී මරාදැමීමට අණදුන් අවසන් එකාවද කේජීබිය ඉවරකලේ සුවිසර්ලන්තයේ ආරක්ෂකයන්ටද නොදැනමය.
මේ අමනයන් සියල්ල සමගම ලක්ෂ හයක් මරා දමා අද පවතින සෝවියටි රැසියාව වි අයි ලෙනින් ඈතුලු අවස්ථාවාවදි මිලේච්ඡ මිනිසුන්ගෙන් බේරා ගෑනීමට අතිශේෂඨ ජොසෝප් ස්ටාලින් සමත්වීම ලෝකයටම අස්වැසිල්ලක්මය.
ඒ අයුරින්ම අතිශේෂඨ විශ්වසාධාර්ණීය මනුෂ්‍ය රත්නයක්වු ගෝඨාභය මරාදමා බලය ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ මිලේච්ඡයන් කටයුතු කලේද සුකබ පෝථකයෙකුවත් නොකරන ලෙසින්මය.
ඒ අනුව අනුර කුමාර දිසානායක මුලිකවු ජනතා විමුක්ති පෙරමුන වර්ථමානයේ දෙමල ඩරස්පෝරාවේ හා මැදපෙරදීග ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ උවමනාව හා මගපෙන්වීම මත ජතික ජනබලවේගය නමින් බැටලු හමක් පෝරවාගෙන සිටීම සමස්ථ සමකාමී ජනතාවටම සාපයක්මය.
ජනතා විමුක්ති පෙරමුන සුවිසර්ලන්තයේ අනුගහයමත ජාතික ඡනබලවේගය හා සමගී ජනබලවේගය හා 42 වන බලවෙගය යන නම් පටබදිමින් පැමිණියේ ලංකාවේ ජනතාවගේ දේපල සූරාගෙන කා උන්ගේ පාලනයක් ඇතිකිරීමෙන් නොනැවති රාජපක්ෂ පරපුරම මහමගමරා දමා සුවිසර්ලන්තයේ සිටින දෙමල ඩරස්පෝරාවේ ජාවාරම් කරැවන්ගේ ඕනෑඑපාකම් ඉටුකිරීමටය.
පුරා දින හතක් ලංකාවේ මිනිසුන්ට තුන්වේල නොමීලේ කන්න දීයහැකි මුදලක් යුරේපීය උපදෙශක ආයතනයකට ගෙවා ලබාගත් උපදෙස් අනුව මූහුණේ ලපය ඉවත්කලේ වුනේවු නමුත් පුංචි අම්මාගේ ස්වාමිපුරැෂයා බාබර් සාප්පුවේ කෝන්ඩය කපද්දී නිවසට වී දඩාවතේයන මිනිසුන් සමග සිට පුංචි අම්මා බෝකරගත් වෛරසය අනුරකුමාරගේ සිරැරතුල සටනක නිරතවන්නේ පුංචි අම්මා සමග කල අසික්කිත වැඩ නිසා වුවද එදු සිට අනුර කුමාරගේ ලපය දීනෙන් දින ලියලා වැඩුනේ කුඩා කල පුහූණු පුරැදුවු දුටු දුටුදනන්ට ඉරිසියා පරවස සිතින් නොසරැප් බස් තෙපලේ පේතලෝකයේන් චුතව පැමිනි පේතයෙක් ලෙසමය.
එවැනි වුන්ගේ මුහුණ දුටු දනන්ට සතියක් යන තුරැ සියලු කටයුතු අසාර්ථක වනුයේ වුවද මහින්ද රාජපක්ෂගේ මුහුණ දුටු මතින් යම් තරමකට අසුභ දෝෂ අඩුවන්නේ වුවද සම්පුර්ණයෙන් සුභදායක නොවන්නේ අනුර කුමාර ඇතුලු ජනතා විමුක්ති නඩයම සංසාරේ කර පූරැදු පූහුණුවී ඇති ජරාගති සිරිත් නිසාම නිලමැස්සා අසුච් ගොඩටම යන්නේ යම්සේ ද අනුර කුමාර පක්ෂය මෙහෙයවන්නේද ඒ අයූරින්මය.
තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරනවා නම් වඩාත් හොඳයැයි විස්වාස කරනවා..
හිටපං මචෝ.. උඹටත් ළඟදීම ඖෂධ ලබා දීමක් සිදු කරනවා. 🤓🤣🤣🤣🤣🤣
අනුර කුමාර ජනාදිපති තුමාට අවස්ථාව දෙමු
@@cankddd785 ❤️
අපේ රටත් කොමියුනිස්ට් සමාජයක් කරා පියනැගීම උචිතයි
ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...❤️
අපි ප්‍රජාතන්ත්‍රවාදයයි සමාජවාදයයි මුහු කරලා 78 ව්‍යවස්ථාව හදපු ලෝකේ එකම රට
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රාන්තික සමාජවාදී ජනරජය
@@ravindugeethaka6635 බන් 😂 , ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ දනවාදය හා සමාජවාදය අතර මද්‍යස්තව සිටීම.
@@ravindugeethaka6635 ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න
උතුරුකොරියාව වගේ රටක ජීවත්වෙන උන්ට තේරෙන්නෑ දකුණු කොරියාව වගේ ධනවාදී රටවල මිනිස්සු විදින දුක 😂
දකුනු කොරියාවට වඩා උතුරු කොරියාව ශක්තිමත් යුදමය අතින් 😅
දකුණු කොරියාවේ සම්පත් බෙදීයාම පිළිබඳවත් කම්කරුවන් පිළිබඳවත් හොඳින් අධ්‍යයනය කරන්න. ස්තූතියි අදහස් දැක්වීමට..
@@ShanIndunil-eu8oh nuke nisa eth un ratakda bn ekadipathi modayo inna ratak unge hamudawalata jet ekakwath na hari haman
@@edupub.theory hint ekk gahuwe south korea kiyanne supiriyak
@@kanishkamadhushan3381 jet නැති උනාට උන්ට පරමානු බෝම්බ තියෙනව බන්
කාල්මාක්ස් එංගල්ස් කියාදුන්නේ සමාජ වාදයද කොමිනිස් වාදයද? කාල්මාක්ස් එංගල්ස් කියාදුන්නේ සමාජවාදය නම් Communism ලෝකේට හඳුන්වා දුන්නේ කව්ද? මොකා ඕක හඳුන්වා දුන්නත් ලෝකේ රටවල් 195 රටවල් කීයක ඔය කොමිනිස්, සමාජ වාද තිබෙනවාද? කොමිනිස් වාදය පටන්ගත්ත රුසියාවට එපා උන කොමිනිස් ක්‍රමය ලංකාවට මොන බම්බුවකටද? තිබෙන එකාගේ දේ උදුර ගෙන කන්න බලාගෙන ඉන්න කාලකන්නි හැත්ත නම් කොමිනිස් ක්‍රමය හොඳයි කියයි.
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.
මම වීඩියෝව තුළ සම්පූර්ණ අදහස ඉදිරිපත් කර තිබෙනවා. කාල්මාක්ස් හා එංගල්ස් දෙදෙනා ඉදිරිපත් කළ දර්ශනය මාක්ස්වාදී දර්ශනය ලෙස හඳුන්වනවා. ඓතිහාසික භෞතිකවාදය හරහා කොමියුනිෂ්ට් සමාජ ක්‍රමය පිළිබඳවත් අන්තර්කාලීන අවධිය වූ සමාජවාදය පිළිබඳවත් ඉදිරිපත් කරලා තිබේ. ඔබට ධනවාදය යනු කුමක්ද? යන වීඩියෝව නැරඹුවොත් සූරාකෑම සිදු වන්නේ කොහේද කියලා අදහසක් හදාගන්න පුළුවන් වේවි. මේ වීඩියෝව සම්පූර්ණ අවබෝධයකින් නැරඹුවොත් ඔබට තාර්කික දැනුම හරහා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි.