Rana Bima Marune karaoke (Without Voice) රණ බිම මැරුණේ කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 19

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +1

    ඉතාම ලස්සනයි ගීතය සියලුම රනවෘවන්ට ගීතය උපහාර වේවා ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි ඉදිරිපත් කරාට ❤️🌟

  • @ajithjayasekera
    @ajithjayasekera 2 года назад +1

    මම දැක්ක සයිට් වලින් පට්ටම වෙට් තියෙන්නේ ඔයාලගේ මොකද කන්ඩායම් වලින් ගත්තුවා ඒක තමයි වෙන්න ඕනැම ඕගොල්ලන් අංක 11111111

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  2 года назад

      ස්තුතියි 🙏 දිගටම ඉන්න අපිත් එක්ක 🎶

  • @colinwejeewardana9695
    @colinwejeewardana9695 2 года назад

    සුපිරි ජය වේවා .....💐💐💐💐💐

  • @AnuraAnura-sx3qo
    @AnuraAnura-sx3qo 3 дня назад

    Thanks. You

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад

    රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
    රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
    මව් බිම ජයගනු බැරි නම් මරණය
    දෙකින් එකකි මින් ජය ගත්තේ
    මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
    සුරපුරයට කැඳවාගත්තේ
    රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
    මල් යහනාවක් මත සුව මරණය
    හෙළ විරුවන් හට උරුම නැතේ
    කිසිදා නොමිදෙන මල් පුබුදිනවා
    විරුවන් මළ රණ බිම මත්තේ
    රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
    රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ

    • @DarshanaFloraWeddingPlaning
      @DarshanaFloraWeddingPlaning 2 года назад

      ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී කිවිපති ආචාර්ය පියසේන රතුවිතාන සූරීන් ගේ ගී පද සංකල්පනාවක් ❤️

  • @SudarshaniPriyanka-pk4ry
    @SudarshaniPriyanka-pk4ry 10 месяцев назад

    Ithama lassana githayak thamai mema githaya🫡🫡

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 Год назад

    ❤❤❤❤

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 9 месяцев назад

    MARUNE TOP JAYA WEWA RANSAMANALA JODUWA WAGE RANJANGE EKMANATA DANNA KEGALLE DEEWELA API 💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🎸🎸🎸🎸🎤🎤🎤🎤🎤🎤🎤🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷👍👍

  • @samankumara1073
    @samankumara1073 2 года назад

    Supar👊

  • @podipaniyatiktok9136
    @podipaniyatiktok9136 2 года назад

  • @suranjithamarawansha891
    @suranjithamarawansha891 2 года назад

    🎸🎹🎻

  • @බුද්ධිකනිර්මාල්

    😊😊😊

  • @samankumara1073
    @samankumara1073 2 года назад

    Ajith muthukumarana මහතාගේ රතු පාට වුණත් පුංචි ඇස් දෙක song trek eka denna puluwanda

  • @nalindissanayake1586
    @nalindissanayake1586 Год назад

    රෝහිත විජෙසුරියගෙ බිනරමලී එක්ක එන්න සින්දුවෙ කරොකෙ එක හදන්න

  • @isurudilshan1073
    @isurudilshan1073 2 года назад

    Rukantha gulathilakage sindu tikak dannako

  • @sudasRathnayaka-bv2yv
    @sudasRathnayaka-bv2yv Год назад

    Sdikad