පිටරට සැමන් ආයේ ලංකාවේ නෑ.අඩු ගානට කොලිටි සැමන් ඔනතරම් ලංකාවේ. රට යවන්න තරම් නිෂ්පාදනයක්

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 190

  • @leonardfernando
    @leonardfernando 5 дней назад +71

    අපේ රටේ නිශ්පාදනයක් නම් ලොකු සතුටක් පීටරටින් ගෙන්වීම සම්පුර්‍ර්නයෙන් නවතා දමන්න. රටේ ජනතාවට රැකියා උත්පාදනයට මහගු පිටුවහලක් . අනාගතය සුබ දායක වේවි.

    • @GanawatheKotuwawatte
      @GanawatheKotuwawatte 4 дня назад +3

      ජයවේව ජනාදිපති තුමනි ඔබතුමාට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤

    • @wajiraranjan8928
      @wajiraranjan8928 4 дня назад

      @@GanawatheKotuwawatte😂😂😂😂😂😂

    • @mmasood2620
      @mmasood2620 4 дня назад

      Niyamai

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 4 дня назад +40

    ලන්කාවේ දේවල් අගය කරමු අඩු මිලකට දෙන්න

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 4 дня назад +23

    ඒක නම් සුපිරි වැඩක් ❤❤❤❤❤

  • @madusankakurera1218
    @madusankakurera1218 4 дня назад +22

    අනේද කියන්නේ රට වටේම මුහුද මොකටද පිටරටින් ගේන්නේ ජය වේවා ශ්‍රී ලංකා❤❤❤

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 4 дня назад +31

    අපේ දේ අගය කරමු.මේක තමයි නව රජයේ වෙනස👍😀😀

    • @abeync
      @abeync 4 дня назад

      මාස තුනෙන් කම්පෙනි හදලා මෙහෙම කරද්දි ලුනු මෙට්‍රික් ටොන් 30000 ගේන්න රජයේ අනුමැතිය 😂 ඒක 😂😂😂

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m День назад +1

    සුපිරි ❤❤❤

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 4 дня назад +15

    අවශ්‍ය සියලුම දේ ලන්කාවේ න්❤❤❤❤❤❤❤

  • @sunethpathirage219
    @sunethpathirage219 4 дня назад +6

    ජය වේවා ඔබ සැමට

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 4 дня назад +5

    සිය රට දේ සිරි සැප දේ. ප්‍රමිතියෙන් යුත් දේ නිශ්පාදනය කරමු.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 4 дня назад +6

    සිරිලකදේ සිරිසැපදේ ❤ නැවත නිශ්පාදන අරඹමු, පිටරට වසවිස අත්හරිමු, පිරිසිදුව මේ වගේ නිශ්පාදන දිරිමත් කරමු ❤❤

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 4 дня назад +19

    හොදම වැඩක්, මේකනේ වෙන්ට ඔීනෑන්නේ,, මෙහෙම කළොත් ආයී හිගා කන්ටෝන් නෑ , ආයතනයට සහ මාලිමා ආණ්ඩුවට ,ජනපති උතුමාට ජයවේවා,

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 5 дней назад +14

    සුභ මග පෙර නිමිති පෙනේ 🎉 මාලිමා රජයට ජයවේවා 🎉රටට හෙටක් අපට රටක් එකම හඩක් එකම දැයක් 🎉

  • @kalumdr
    @kalumdr 4 дня назад +6

    නියමයි අපේ රට බලන් ඉද්දි දියුනු වෙනව අනුර සහෝදරය මගේ රට ගොඩදානව නියතයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malindaadikari1189
    @malindaadikari1189 4 дня назад +5

    සාධාරණ මිලකට ලෝකල් සැමන් කමු

  • @darshanediriweera4056
    @darshanediriweera4056 5 дней назад +23

    ලංකාවේ මිනිස්සු ටින් මාළු වලට සැමන් කියන එක වැරදියි. නමුත් ටින්මාළු වලට canned fish කිව්වට කමක් නැහැ. අනිත් එක සැමන් , සාඩින්, ටූනා මැකරල් වැනි ඕනෑම මාලුවර්ගයක් මාළු ටින් එකේ තිබෙන්න පුළුවන්. ලංකාවේ මාළු ටින් පිටරට යවන්න ඕන නම් දැම්ම ඉඳලම ඒකෙ ඇතුලට යන මාළු වර්ගය නිවැරිදිව ටින් එකේ ලේබලයේ සඳහන් කිරීම පටන්ගන්න ඕන

    • @mauricearunasalam2047
      @mauricearunasalam2047 4 дня назад +1

      Yes..don't show younger sis and then supply older sis....

    • @Chandrapalajayalath
      @Chandrapalajayalath 4 дня назад +1

      ඉස්සර salmon කිව්වොත් salmon ම තමය් . දැන් මොන දහජරාවක් ටින්කරලද කියන්න දන්නේ deviyo thama.

  • @chinthakasanjeewa7039
    @chinthakasanjeewa7039 3 дня назад +1

    සුපිපි වැඩක්❤

  • @Voiceofthegod
    @Voiceofthegod 4 дня назад +4

    නියමයි ❤❤❤❤

  • @ourenglishcollege8745
    @ourenglishcollege8745 2 дня назад +1

    👍👍👍👍

  • @lionsbro5751
    @lionsbro5751 4 дня назад +11

    Sls ,කොහොම උනත් ,,,,, ,,,දැනට අවුරුදු 1 'හමාරක් තිස්සේ වළඳපොලේ තියෙන සැමන් නරක් උන ඒවා ,,,,
    ඉඳල හිටල මම බලනවා වළඳපොලේ හොඳමාලුටින් තියෙනවද කියා ,,,
    ගන්න ගන්න හැම වෙලාවේම කුනුවුන ,ඟඳ ගහනඒවා විතරයි තිබ්බේ ,,
    අවුරුදු එකහමාරක් තිස්සේ බැලුවා ,, කුනුවුන ,දියවුන ,,,පොල්‍ රොඩු වාගේ .සැමන් කෑම නතරකෙරා .❓❓❓❓❓❓❓

  • @dineshsuranga6083
    @dineshsuranga6083 4 дня назад +8

    ලංකාවෙ උනහම ඔක්කොටම වැඩිය ගනන්නෙ.

  • @koekloeren3797
    @koekloeren3797 4 дня назад +5

    සුපිරි වැඩක්,,රටට ආදරය කරන මිනිස්සුන්

  • @athuladissanayake2262
    @athuladissanayake2262 5 дней назад +10

    ච්ලි තරම් කොලිට් නැහැ, ඒ රසට හොදට දෙන්න.

  • @malindaadikari1189
    @malindaadikari1189 4 дня назад +3

    sls හරියට ප්‍රමිති ගත කරමු.ඒක ගන්න හැටිත් හොරට තමයි ගන්නේ

  • @ajithweeratunga2566
    @ajithweeratunga2566 4 дня назад +1

    ඉතාමත් වටිනා වැඩක්.

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 4 дня назад +3

    අපට හරි සතුටුයි ජයවේවා

  • @DammikaDammika-n8f
    @DammikaDammika-n8f 4 дня назад

    හොඳ යි ජය

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 4 дня назад +3

    එල ආරම්බ ය සුබයි

  • @indikasudith
    @indikasudith 5 дней назад +7

    අපි සැමන් ගන්නෙත් නැ හොද ⁣එකක් හොයා ගන්න නැති නිසා

  • @KumaraNelsan-mz3vn
    @KumaraNelsan-mz3vn 2 дня назад +1

    Balu saman

  • @ajithchandana4957
    @ajithchandana4957 День назад

    නියම වැඩක්

  • @janakawimalasena9298
    @janakawimalasena9298 День назад

    දූපත් මානසිකත්වයෙන් ඉවත්විය යුතුයි. අපේ රටේ පාරිභෝගිකයන්ට හොඳ ගුණාත්මක නිෂ්පාදන අවශ්‍යයි.

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 4 дня назад +7

    හැබැයි ඉතින් අපේ දේ කියල ලහුතෙට නැතුව අඩු ගානට ඈ.බලමු කෝ...!

    • @upulkumara3265
      @upulkumara3265 4 дня назад

      ඔව් ඔව් ඒක හරි අපේ අපේ කියල කෙලවාගන්න බැහැනේ

  • @lankalanka9687
    @lankalanka9687 4 дня назад +3

    රට වටකර සාගරයයි"""
    ඵහි සමිපත් ආකරයයි"""
    පිටින් මාලු රටට ගේනවා ඕයි""""
    රට මැද තනී වෙල් යායයි...
    බැලුවම හරි සීරියාවයි ....
    නෑවේන් ගෙනත් හාල් බානවා ඕයි😅😅😅*****
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු...
    මේරටේ මිනිස්සු තනීකර කෙලින්නේ පිස්සු.....😅😅😅😅

  • @RenukaWarnakulasuriya
    @RenukaWarnakulasuriya 18 часов назад

    ❤❤❤👌

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 дня назад

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @royfonseka5123
    @royfonseka5123 4 дня назад +1

    Well done. I love my country ❤️ malimaveta jayaweva

  • @suramyalanka3893
    @suramyalanka3893 4 дня назад

    හොඳ වැඩපිළිවෙළක් ❤❤

  • @sudathnandana2646
    @sudathnandana2646 4 дня назад +1

    අපේ රටේ හරි පිටරටින් හරි අඩුවටයි ඕනා අපේ රටේ හඬලා ගාන වඩිනම් වැඩක් වෙන්නේ නැහැ

  • @PradeepIndika-v7h
    @PradeepIndika-v7h 4 дня назад

    හරි.සතුටුයි.මෙවාකරන්න.ඔන.වැඩ.නියමයි

  • @anomasamarasena2328
    @anomasamarasena2328 3 дня назад

    Respect 🇱🇰 sri.lanka congratulations .supar .❤❤❤❤❤❤❤❤🙏👍👍💪💪❤️❤️💞💞❣️💖💖🙏🙏🙏💓💓💓

  • @ThameeraMadusanka
    @ThameeraMadusanka 4 дня назад

    සුපරි සහන මිලට දෙන්න ජනතාවට.පිටරටින් ආනයනය කිරීම නවතා දැමිය යුතුයි.රජය මෙයට සහය විය යුතුයි.❤️‍🔥

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 4 дня назад +5

    දැනට වෙළඳ පොලේ තියෙනවා රු:350ට..අපේ එවුන් හදලා අපිට අලෙව් කරයි රු: 700ත් වෙයි..ඒ මේ ලංකාවේ බඩජාරී ව්‍යාපාරිකයෝ ..

    • @sunethpathirage219
      @sunethpathirage219 4 дня назад

      බලමු ඔබට කැමැති දෙයක් ගන්න බලපෑමක් නෑ

  • @namiskitchen3426
    @namiskitchen3426 4 дня назад

    Good job

  • @cg3329
    @cg3329 4 дня назад

    ❤🇱🇰🙏

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 5 дней назад +3

    මුන්ගේ සැමං 👎👎👎👎👎👎👎👎👎😭😭🤣🤣🤣🤣

  • @SkSilva-w3y
    @SkSilva-w3y 4 дня назад

    ❤❤❤🎉🎉🎉

  • @samadaradewage3493
    @samadaradewage3493 4 дня назад

    ❤❤❤🙏🙏🙏🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka День назад

    කලින් හිටිය උන් මේවා පිටරටින් ගෙනාවේ කොමිස් ගන්න....කොමිස් කාක්කෝ...මේ ආ න්ඩුවේ නෑ....

  • @sumudusaliya6004
    @sumudusaliya6004 4 дня назад +1

    ඉස්සර කාලේ රසටම දෙන්න උත්සහ කරන්න .

  • @gjmagtjgtpt
    @gjmagtjgtpt 4 дня назад

    Anura rajathumata budu saranai

  • @lasantha9454
    @lasantha9454 5 дней назад +5

    සැමන් කොහේද ලංකාවේ...සැමන් මාළුවා හා සාඩින් මාළුවා අපේ මුහුදේ නෑ..අපි ටින් කරන්නේ ලින්නා..බොහෝ කලකට පෙර නම් ලංකාවේ සැමන් හා සාඩින් තිබුණා..පසු කා⁣ලයේ ආවේ ජැක් මැකරල් හා පිල්චාඩ්..ඒකත් ගණන් ගියාම මැකරල් විතරයි ආවේ..මේ මහා උගත්තු ඒකවත් හරියට දන්නේ නෑ...මේක හරියට ඉස්සර ඕනම සෙරෙප්පු දෙකකට බාටා දෙක කියල කිව්වා වගේ...නැත්නම් රෝද දෙකේ අත්ට්‍රැක්ටරයට ලැන්ඩ් මාස්ටර් කියනවා වගේ.ලෑන්ඩ් මාස්ටර් කියන්නේ පලමු අත්ට්‍රැක්ටරයට..දැන් එන්නේ කුබෝටා..යන්මාර්..නියම නම ටින්මාළු..canned fish..

    • @Jaya-up4ln
      @Jaya-up4ln 5 дней назад +1

      නොදන්නා දේවල් ටිකක් ඉගෙන ගත්තා ස්තුතියි ❤

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka День назад

      නොදන්නා දෙයක් හිත හොදින් කියා දෙන්න...ඒකයි වටින්නේ....සැමන් නෙවේ...

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv 4 дня назад

    වෙන්න ඕන දේවල් මේවා..

  • @danushkabandara3971
    @danushkabandara3971 4 дня назад +1

    නියමයි අපේ එකෙක් ගෙමක් ගහමු

  • @psdacs
    @psdacs 4 дня назад

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @lankawalpola8297
    @lankawalpola8297 4 дня назад

    Great news , all the best for our product.

  • @chandimalayoni4080
    @chandimalayoni4080 4 дня назад +1

    Supirima wedak karanawanm.

  • @rukmansiriwardana3866
    @rukmansiriwardana3866 4 дня назад

    Made in Sri Lanka is the only path forward to the future."

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 4 дня назад

    💐💐💐💐👍👍❤️❤️👍💐

  • @ChannaYapa-mm1sz
    @ChannaYapa-mm1sz 5 дней назад

  • @priyalalfernando946
    @priyalalfernando946 4 дня назад

    අපේ දේවල් හිතු හිතූ මිලට විකුණනවා . උත්සවයක් ලග ඵනකොට ගනන් යවන්න ඵපා. ජේසු පිහිටයි ඔයාලට

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 5 дней назад +2

    දෙවිදුන් ට ස්තූතියි කියලා කියන්නේ.

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 5 дней назад +1

    🇱🇰🇱🇰🇱🇰👍🏼👍🏼👍🏼👍🏼🤟🤟🤟🤟

  • @tragaryen3036
    @tragaryen3036 5 дней назад +5

    *අපෝ ලාංකාවේ සැමන් නම් එපා 🤮 කීයට හරි කමක් නැ රටින් ගෙන්නපලල්ලා සැමන් 😁❤️*

    • @nuwanrambadagalla8171
      @nuwanrambadagalla8171 4 дня назад +2

      අනේ බන් උබලා වගේ එවුන් අපි පිටරට ඉදලත් ලංකාවේ ඒවා හොයගෙන කන්නේ ඒකට උබලා

    • @PiumiLokuge
      @PiumiLokuge 4 часа назад

      එහෙනම් යමන් ලන්ඩන්

  • @wajiraranjan8928
    @wajiraranjan8928 4 дня назад +1

    😂😂😂 ඔවා කන්න පුළුවන් එවා වැයි තනි ජාරාව😂😂😂😂😂

  • @agithpannilage5364
    @agithpannilage5364 4 дня назад

    Ale🎉🎉🎉🎉🎉.hadenena🎉🎉🎉🎉

  • @MaduwanthaIshan
    @MaduwanthaIshan 2 дня назад

    Aniwaren aththa

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251 2 дня назад

    2020 ට කලින් රසට සැමන් කෑල්ලක් කෑව දැං කියෙන්නෙ කුණු මාලු කන්නෑ දැං කිසිම ම හොදක් නෑ ජරාව

  • @dineshperera2599
    @dineshperera2599 4 дня назад

    අවශ්‍ය ජනතාවට අඩු.ම්ලට

  • @thissaveerakon6240
    @thissaveerakon6240 4 дня назад

    Supiri wadak. Hoda badu denna. 😂😂😂😂Malimawata jaya jaya jaya

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 4 дня назад

    ඇත්තටම හොදයි ගාන ටිකක් වැඩි තමයි ඒත් අපෙ රටෙ එව්වානෙ❤❤❤❤❤

  • @Suranjith1979
    @Suranjith1979 3 дня назад

    අපේ රටේ දේවල් අගය කරන්න ඕන. නමුත් ලංකාවේ ගහන එක සැමන් ටින් එකක් Captain චකේ quality එක නෑ. Jack Mackrell කියලා ලේබල් ගහලා ඇතුලට ලින්නා මාළු දාලා මිනිස්සු රවට්ටනවා. සල්ලි ටිකක් වැඩිපුර ගෙවලා හරි මිනිස්සුන්ට ගන්න ප්‍රමිතියෙන් උසස් දේවල් ගන්න පාරිභෝගිකයාට හැකියාව තියෙන්න ඕන

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 5 дней назад +4

    මේ රජය ආවට පස්සේ ටින් මාලු නිෂ්පාදන ආයතන පටන ගත්තේ නෑ. මේව කලින් පටන් ගත් ආයතන.

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 5 дней назад

      මොනව කරත් තමන්ගේ පක්ෂය
      තමයී කරන්නෙ.අනිත්වා මක බෑ
      වෙන්න කියලා තමයි කියන්නෙ

    • @vipulapadmika4336
      @vipulapadmika4336 4 дня назад

      Muam. WAGEA. Jateayak. Loaweatnaha

    • @chandananamal9896
      @chandananamal9896 4 дня назад +1

      ඒවා හරියට කෙරිලා නෑ.අලුත් ආන්ඩුව අවට පස්සෙ සියල්ල නිවැරදිව කෙරෙන බව පේනවා. කොමිස් නෑ හොර මගඩි නෑ.

    • @UdeniWanninayake-s1w
      @UdeniWanninayake-s1w 4 дня назад +1

      එම රජයන් මොක කලත් එයාලගෙ යාලූ මිත්‍රයින් විතරයි දැන් හිතන්න සජිත් බස්ම 70ක් දූන්නාලූ රෝහල් වලටත් වටිනා දේ දුන්නා සුහුරු පංති ත් දුන්නා... සල්ලි ව්‍යාපාරිකයින්ගෙ නෙ කවුද ඔවූන් හෙලිකලාද නෑ. ඇයි එලෙස ඔවූන් සැඟවිලා..දෙන්නෙ එයට වඩා උපයන්න ව්‍යාපාර අත්පත් කරගන්නනෙ... එතනයි අවූල. සජිත් ආවානම්. ආයිත් ගජමිතූරො එකතූවෙලා ලාභ ලබනවා කවදාවත් වරදකට දඩූවම් දෙන්න බෑ.. ඇයි උදව් කල අයනෙ... රනිල් 44 වසක්. ඉහලම තනතුරුවල. රට බංකොළොත්. ...😢. එම අතින් මාලිමාව තමයි හොඳම.. අපි පවූලක් විදියට 60වසරක් එජාප.අපි දන්නවා ඔවූන්ගෙ හම්බකරන දේශපාලනය.... මාලිමාව තමයි හොඳම.. රටට හොඳයි..,

    • @PremaratneGallage-fk3lz
      @PremaratneGallage-fk3lz 4 дня назад

      මම කියන්නෙ ආයෝජන සදහා පුද්ගලික අංශය දිරි ගැන්වීමක් මාලිමාවෙ නැහැ කියල. සජිත්ගේ බස් බෙදීම ජනතාවට අල්ලස් දීමක්.

  • @rtv7092
    @rtv7092 3 часа назад

    කොලිටි සැමන් කොහෙද තියෙන්නේ මිට අවුරුදු 10කට කලින් තිබ්බ කොලිටි එක දැන් කෝ. කැප්ටන්,අරලිය ටින් මාලු, ඩයමන්ඩ් මෙවගේ තිබ්බ රස දැන් තියෙන සැමන් වල නැ ගැරඩි කපල ටින් කරල වගේ මෙලෝ රහක් නෑ

  • @littlebirdspreschoolpilima5478
    @littlebirdspreschoolpilima5478 5 дней назад +2

    කිසිම රැසක් නැහැ ...

  • @KumaraNelsan-mz3vn
    @KumaraNelsan-mz3vn 2 дня назад +1

    Kala balapala

  • @JnankaSampath
    @JnankaSampath 3 дня назад

    සැමන් ට්න් එකක් 600 වැඩ් ම්ළ ඒ ගාණ අඩු උනානම් වැඩේ සාර්ථකයි රටත් ගොඩ

  • @priyanifrancis4122
    @priyanifrancis4122 4 дня назад

    ඉන්දියාවට සැමන් අපි දෙමු ඩොලර් ගේමු

  • @chandimalayoni4080
    @chandimalayoni4080 4 дня назад +1

    Pita raten gena eka nawathewanna ona

  • @sundaryoga117
    @sundaryoga117 5 дней назад +2

    මාලු කුඩු නැතූව හොඳ කෑලි තිබුනොත් තමයි හොඳ

  • @susanthaabeysinghe4066
    @susanthaabeysinghe4066 4 дня назад

    But very expensive.

  • @RoshanWickramaarachchi-z5q
    @RoshanWickramaarachchi-z5q 4 дня назад

    සැමන් වලට දාන්න පුළුවන් මාළු වර්ග හා මාළුන්ගේ ප්‍රමාණයක් නිර්දේශ කරන්න වගකිව යුතු ආයතන කටයුතු කරන්න ඕනැ.අද සැමන් වල තත්වය ගොඩක් බාල වෙලා තිියෙන්නේ අන්න ඒ හින්ද .ගොඩක් සැමන් සවුත්තු වෙනවා.

  • @lankalanka9687
    @lankalanka9687 4 дня назад

    සැමන් ටින් ඵකක් අනිවාර්යයෙන්ම Rs 150 ක් .
    වෙන්න ඕනේ...

  • @tharindulakshal1718
    @tharindulakshal1718 День назад

    ඕක්කොටම කලින් කියහලා සැමන් ටින් එකක ගාන 😮

  • @VijithapaliRathnayake
    @VijithapaliRathnayake 3 дня назад

    හැබැයි ඉතින් පොඩි මිනිහට දරන්න පුලුවන් මිලක් වෙන්නත් ඕන.දැන් තියෙන සැමන්හරි ගනන් නෙ.

  • @premiervetcare-i9u
    @premiervetcare-i9u 12 часов назад

    කරවල මාලු පැක් කරන කාලකණ්ණි සංගමය

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 4 дня назад

    අපි කැමතියි ලංකාවේ සැමන් වලට වෙලද පොලේනම් සැමන් තියෙනවා මිලනම් කොල්ටි සැමන්නම් මල ජරාවක් ප්ලාසා සැමන් එකනම් සුපිරි ❤

  • @sheetasitha8781
    @sheetasitha8781 4 дня назад

    හැම දේටම පිටරටට නියවන්න පුරුදු වෙලා හිටියා අවුරුදු ගානක්.. දැන් නම් තේරුම් අරන් ඉන්නවා

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 4 дня назад

    ලංකාවේ නිශ්පාදනය කරන සැමන් පිට රටින් ගෙන්වන ඒවාට වඩා අඩු මිලට දෙන්න පුළුවන් නම්, පිට රටින් ආනයනය නොකර ඉන්න පුලුවන් වෙයි

  • @wmapbw8444
    @wmapbw8444 4 дня назад

    අපේ රටේ සැමන් හදනව නම් සතුටුයි. නමුත් පිට රට සැමන් හදන්නෙ ගොඩක් අය මුහුදෙන් නැවට ඇවිත් නැවෙන්ම ටින් කරල ගොඩ බිමට එනවා. එතකොට පැය 12ක් ඇ.ුළත මාළුවා ටින එකේ ඒවා හොද ගුණත්වයෙන් තියෙනවා.

  • @sarathkulatunga393
    @sarathkulatunga393 4 дня назад

    මෙතෙක් කල් ලංකාවේ හදපු ඒවා නම් පිලී ගඳයි.

  • @JanaranjanamRanjanam
    @JanaranjanamRanjanam 4 дня назад

    අපේ ඒවා නම් හොදයි. එත් කරන උන් ජංගල් ගහන්නේ. අපට සැමන් එපා වෙයි

  • @SarathMahayahage
    @SarathMahayahage 5 дней назад +2

    පලයන් බං යන්න බොරැකාරයන් මාලු පිටරටත් යවනවා.මාසයකට ඇවිත් මුන් සැමන් හදලා

  • @abeync
    @abeync 4 дня назад

    මුහුද වටේ තියාගෙන ලුනුත් ගේනවා.😢

  • @kumudinijayawardana1182
    @kumudinijayawardana1182 5 дней назад +2

    හොද වැඩක් .

  • @shanthagamage2915
    @shanthagamage2915 5 дней назад +3

    මාධ්‍යවේදියා කියන යූ ටියුබ් චැනල් එක පළමුව ඉදිරිපත් කිරීම ගැන මට නම් මාර සැකයි මූට ආන්ඩුව ගැන කුනුසිතක්මයි තියෙන්නේ

  • @LalPerera-s4d
    @LalPerera-s4d 5 дней назад

    attatam seyaluma denatama pinseduwewa🎉

  • @aravindacostha590
    @aravindacostha590 4 дня назад

    Weldone 🎉🎉.... deepu chande ta adambarai

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 4 дня назад

    SLS ගැන පාරිභෝගික අධිකාරිය වෙළඳ පොල භාණ්ඩ පරික්ෂා කරනවාද ප්‍රමිතීන් පවත්වා ගනිමින්

  • @kingsleyfernando4555
    @kingsleyfernando4555 4 дня назад

    ටින්මාළු වලට ගන්නා මාළු වළ මිල මේ නිසා වැඩිවෙන්න බෑ.රටින් ගෙන්වීම නවත්වන එක හොඳයි.මිල සාධාරණ විය යුතුයි

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 4 дня назад

    අපේරටේ නිශ්පාදනය වෙන onima deyak apu ganna oni ආනයනික දෙවල් අත්හැරලා මුදල් ගලා යන එක නතර කරන්න oni