Mokada me wage short film eliyata enne naththe, harinam trending wenna ona me wage dewal. Ehema nathuwa olmada karainge video newei. Niyamai putha,, 👌👌👌
Habai ape gedara oita wada godak wenas. Ape aiyala dennata denawata wada mata salakanawa amma hahha e gana nam henama happy meka baluwama. Sometimes mn kala ithuru unith aiyalata denawa 😅😅
me wage genunta wada dena kata tamai nitara dakinna tiyenne...duppat nisama ugat kamin jeevite jayagat gehenun gena kata nirmanaya karanna,,,,,ada kalayata ona e wage dewal,
සැනසීමක් නැති ගැහැණු ආත්ම කොච්චර නම් තියනවාද මේ සංසාරේ......
පණ පිටින් ඉන්නකොට කට වහල,මළාම කතා කරන්න කියන සමාජයක් ...ලස්සන නිර්මාණයක් ..👍
Jeewath wela iddi Andayo Bihiro wage idala Merunama Gunagayana samajayak🤔
dekka lassanama cmnt ekak
@@kasuntharaka7824 👍
Dekka lassanama comment eka
Ekanm atta
ලේ කෝප වෙනවා - බලද්දී,
සංසුන් වෙනවා - කතාවක්නේ කියලා හිතෙද්දී,
කලකිරෙනවා - ඇත්තටම මෙහෙම දේවල් වෙන බව මතක් වෙද්දී...
ඒක සුපිරි
කට වහපන් කියලා ඕනැ තැනදි කට අරින්න නොදී මැරුනම කතා කරපන් කියලා අඬන එක !!! අපූරු නිර්මාණයක් . උපහාසය, දුක,වේදනාව,තරහා ඔක්කොම කැටි වෙලා
කසාද බැන්දාට පස්සේ පිරිමියා වෙනත් ගැනුන් සමග ඇසුරු කරන බව දැන දැනත් දරැවන් වෙනුවෙන් ඒ සියලු වේදනා දරාගෙන ජීවත්වෙන ගෑනුන් මොනතරම් මෙම සමාජයේ ජිවත් වෙනවාද, ඒත් ඒ අයගේ දුක පිරිමින්ට වැටහෙන්නේ නැහැ.
ඇත්ත බන්
එහෙමත් වෙනවද
දැන් නම් ගැහැනු ඔහොම්මම නෑ නේද ? Job එකක් තියෙනවා ,සල්ලි තියෙනවා .තොට එපා නම් මටත් එපා න්‍යායෙන් ඉන්නෙ .බහුතරය නෙවෙයි ටිකක් හරි එහෙම ඉන්නවා.මාත් දෙපාරක් නම් හිතන්නෙ නෑ.ඉවසීම වෙනයි ආත්ම ගෞරවය වෙනයි .මොකද අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි.ඒ කාලෙ සතුටින් ගෙව්වෙ නැත්නම් වැඩක් නෑ
ඇත්ත. දැන් එහෙම අඩුයි. ආත්ම ගෞරවය හැමෝටම තිබිය යුතුයි.
සුලබ මාතෘකාවක් වුණත්, දැනෙන නිර්මාණයක්....
අද තමයි දැක්කෙ..
Mokada me wage short film eliyata enne naththe, harinam trending wenna ona me wage dewal. Ehema nathuwa olmada karainge video newei. Niyamai putha,, 👌👌👌
Thanks
Hoda dewal Trending wennehe.
නිර්මානය අපූරුයි....
මිනිසුන් යනු මනසින් උසස් තැනැත්තන් ලෙස දැක්වූවත් මිනිසාගේ යහපත් අකල්පයන් කවදා වෙනස්වේද....
බොහොම ස්තූති අර ඉස්සර ආප්ප හදපු විදිහ පෙන්නුවට😍
'උඩිනුත් ගින්දර
යටිනුත් ගින්දර
මැද්දෙ සවුන්දර'
Ow ane mamath ada thamai eka dakke
මේ සමාජයේ තත්වය ඕකයි තාමත් ග්‍රාමීයව ඒත් ඒ බැමි වලට පුංචි හරි බිඳදැමීමක් පනිවිඩයකුත් එකකුවුනානම් හොඳයි. ලස්සනයි අගයකරමි .
බොහොම අගෙයි.. මේ තැන් ඔක්කොම රිදිලා ඇවිස්සෙනවනම් 🙏😌
ඒ පොඩි ගෑණු ළමය නම් අනාගතේ දක්ෂ නිළියක් වෙයි .. 😍
කළණ ගුණසේකර නම් ඉතිං කියන්න දෙයක් නෑ , ❤️
Aththamai damitha podi kale wage athi daksha niliyak wenawa dawasaka
හොදට බලන්න ඒ දුව කමල් අද්දර ආරචිචිගෙ සහ සංගීතා වීරරත්නගෙ දියණියක් විදියට ෆිල්ම් එකක රගපෑව හොදටම . මං ඒ ෆිල්ම් එක බැලුවා නමුත් මට ඒකෙ නම මතක නෑ . මතක් වුනාම කියන්නමි
@@kumaribandara2442 දෝණි නේද
@@නුවරඅහස අන්න හරි ඩියර් අනේ තෑන්ක්ස් මතක් කරාට . මං මීට අවුරුදු 6ට විතර උඩදි බැලුවා ඒ ෆිල්ම් එක. මේ ගර්ල් හරිම ලස්සනට දක්ෂ විදියට රගපෑමි කරලා තිබිබා. දැන් නම් මෙයා ලොකු ඇති ගොඩක්
ළමා නිලියගේ රගපෑම විශිෂ්ටයි
හදවතට දැනෙන ..නියම නිර්මාණයක්..❤️❤️..
පොඩි කාලෙ ඉදන් පිරිමි දරුවෙකුට වැඩිපුර සැලකිල්ලක් දැක්වීම සම්ප්‍රදාය වෙලා තියනව. බෙදන බත් පතේ ඉදන්ම එය පැහැදිලි කරුණක් වෙලා. නමුත් ගැහැනියකට ඊට වඩා අඩු සැලකීමක් දක්වන්නෙ. නමුත් බුදු දහමේන් උගන්වන අයුරින් සැමදෙනටම සමව සැලකිය යුතුයි.
සාමාන්‍යයෙන් කොල්ලෙක් සහ කෙල්ලෙක් කන ආහාර ප්‍රමාණය සමානයිද?
@@milansilva000 මේ ඉන්නෙ පයිය තමයි පිරිමි කම කියලා හිතාන ඉන්න බමුණු පරම්පරාවෙන් පැවත එන එකෙක්. යකෝ අපේ අම්මලගෙ වැරද්ද පොඩි කාලේ ඉදලා කොල්ලට ගොඩාක කන්න දීලා උගෙ අමාශය ලොකු කරනවා කෙල්ලට පොඩ්ඩක් දීලා ඒක පොඩි කරනවා උබ දන්නවද අමාශ ඇදිලා ලොකු උනාම ඒ තරමටම කන්න ඕනේ කියලා. යකෝ තෝ නොදන්න දේවල් කතා නොකර හිටු
@@ShamzShams
ගෑණියෙකුගෙයි පිරිමියෙකුගෙයි වෙනස නොදන්න උඹට මගේ මෙව්ව එක. 😂
යකෝ ස්වභාවයෙන්ම පිරිමි ගෑණුන්ට වැඩිය ශක්තිමත් ඇයි?
උඹ නම් නැතිව ඇති.😂😂 ඒත්
සාමාන්‍යයෙන් පිරිමියෙක් ගැහැණියෙකුට වැඩිය කැලරි දහනය කරනව වැඩියි. මොකද පිරිමියෙකුගෙ මාංශ පේශී ස්වභාවයෙන්ම ගැහැණියෙකුට වැඩිය ප්‍රමාණයෙන් ලොකු නිසා. එහෙම මාංශ පේශී වැඩි පුද්ගලයින් වැඩක් නොකර නිකන් හිටියත් කැලරි දහනය කරනව.
අනික සාමාන්‍යයෙන් පිරිමින්ගේ ශරීරයේ මේදය අඩුයි. ඒත් මාංශ පේශි ප්‍රමාණය එකම වයසේ සහ බර තියෙන මහත ගෑණුන්ට වඩා වැඩියි, එ කියන්නේ පිරිමි කොහොමත් හුගක් කැලරි දහනය කරන කියන එක ගෑණුන්ට වැඩිය...
ජීව විද්‍යාව ගැන හරි හමන් අද්‍යාපනයක් තිබ්බනම් උඹ මේ වගේ ගොං කමෙන්ට් එකක් දාන්නෙ නෑ😂😂😂
@@milansilva000 අනේ පල යන්න තෝ දන්න තරම තමයි. ළිඳේ ඉන්න ගෙම්බො වගේ නැතුව තොගෙ ජීව විද්‍යවත් අරගෙන රට වටේ ගිහින් බලපිය තොට පුක හපාගෙන මැරෙන්න හිතෙයි. තොපි වගේ පොතේ මෝඩ උගත්තු ඉන්නකන් ල0කාව ඉතින් මෙහෙම්ම තියෙයි . මෝඩ උගත්තු තොපි
Api godk wasanawanthai budhagame wela Ipadenna. Nethnm boru mithya wishwasa wlta rawatila innai wenne
විශිශ්ට නිර්මානයක් රගපාන අයත් හොදටම රගපානව❤❤
Ai mewa trending wenne nththe.Hamoma blnna dakkina one me wage katha...
ලස්සන කතාවක්. මලාට පස්සෙ තමයි කතා කරන්න කියන්නෙ.
ගැහැණියට මුල වැරදුනොත්.හැම තැනම අසරණයි. 🥺
අන්න point එක 👍
පුදුම හරවත් කතාවක් .. සුපිරි නිර්මාණයක්!
පිරිමි මූලික වූ සමජයට හීන් නූලෙන් පහර ගහල....හොද නිර්මාණයක්
චීත්තයක් දැක්කොත් පොලිසිය උනත් ඇඹරෙන සමාජය කොහොමද බං පිරිමි මූලික සමාජයක් වෙන්නෙ? 🤔
@@milansilva000 යකෝ ඒ පොන්න පිරිමි ඇබරෙන්නෙ ගෑණුන්ට කරන ගෞරවයට නෙවෙයි උන්නට හුකාගන්න ඒ තොපිවගේ ජාතිය. යකෝ පිරිමි කම කියන්නෙ මොකද කියලා ඉස්සර වෙලා ඉගෙන ගනින්
ඒක ටිකක් ලොකු කතාවක්...ලන්කාවෙ තියෙන්නෙ පිරිමි මූලික සමජයක්නෙ...කොටින්ම කියනවනම් සoස්කෘතිය පවා පිරිමියා ප්‍රදානිවූ විදිහට තමා ගොඩනැගිල තියෙන්නෙ...ඔබේ උදාහරණයකට ඔයාගෙ පවුලේ ඔයා අහල තියෙනවද කවදාවත් අම්ම ගෘහ මූලිකය කියල කොහෙවත් පෙනී ඉන්ද තියෙනව...නෑ නේ...අපේ ගෙවල් වලත් එහෙම තමයි....ලoකාවේ සo
@@ranjanamilinda4845 ඒක ලොකු කතාවක් නෙවෙයි අපේ රටට ඕක දීලා ගියෙ පර සුද්දා. උන් එන්න කලින් මෙහෙම දෙයක් තිබ්බෙ නෑ . අපේ හරි ඉතිහාසය හොයලා බලන්න. ඒ වගේ ඉන්දීය බමුණු අදහස් අපිට හින්දු ආගමත් එක්ක ආවා.ඒ වගේ බුදුහාමුදුරුවන් ගැන ගොඩාක් සුර0ගනා කතා ආවා ඉන්දියාවෙන්. මේක පුළුල් මාතෘකාවක්. ඒක නිසා ඔය පිරිමි මූලික සමාජය ඉවර වෙන්නෙ ඕනේ පිරිමින්ගෙන්මයි.
@@ShamzShams ඔව්. එදා සාරි බැමිණියගේ පුත් සාරිපුත්ත ..මොග්ගලී බැමිණියගේ පුත් මොග්ගලී පුත්තතිස්ස..එළෙසින්ම ගෝතමී කුමරියගේ පුත් සිදුහත් ගෝතම. මාතෘ මූලික සමාජය. අදමෙන් පියාගේ වාසගම නොවෙයි
අදටත් මේ සමාජය මේ ලෙසම පවතී....💔
පසුබිම අදුරු වැඩි, මේ සේරම දැනගෙන ත්, ගෑනු එයින් නිදහස් වෙන්න උත්සාහ කරන්නේ නෑ .
අපේ බමුණු පිරිමි ඒකට අවස්තාව දෙන්නෙ නෑ
@@ShamzShams kawruth awsthawa den na.ganna onaa.
හොඳ නිර්මාණයක්. හොඳ සංකල්පයක්. කතිකාවතක් ඇතිවියයුතු මාතෘකාවක්.👍👍🙏🙏❤❤
Silverline, Yes true
ගොඩක් තැන් වලදි ගෑනු අසරණ වෙන්නෙ පිරිමින්ගෙ හැසිරීම හින්දා
අපි ඒක දැක්ක රූ රැජිණ කිරුලෙදිත්.🙊
@@milansilva000 ඔව් ඒක අල්ලගෙන් කෑ ගහපන් යකෝ මේ රටේ කොච්චර ළමා දූෂණ වෙනවද. කතා කරපල්ලකො ඒ ගැන ගෑණියෙක් මොනවා හරි දෙයක් කරලා නමක් හදා ගත්තොත් පිරිමි හදන්නෙ ඒ ගෑණිගෙ නම කැත කරන්න. උබත් බමුණු කුලේ පිරිමියෙක්. උබටත් මෙතනදි උබගෙ ඔලුවෙන් අර ඇදේ ගැණිව දාගෙන හුකපුවාම පිරිමි තමයි කියන එක ඔලුවෙ තියාන තමයි මේ comments දාන්නේ
@@ShamzShams
හුත්තො ලමා දූශණ වෙන්නෙ ලංකාවෙ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා.. ගෑණු ලමයි විතරක් නෙවෙයි පිරිමි ලමයිනුත් දූශණය වෙනව.
මේ රටේ පිරිමින්ට කරන්න පුලුවන්, ගෑණුන්ට කරන්න බැරි කිසි දෙයක් නෑ... තියෙයි නම් කියපන්.
අද කාලෙ ගෑණුන්ට ඕන තරම් කාලයක් ඉගෙන ගන්න පුලුවන්, කැමති ඕන රස්සාවක් කරන්න පුලුවන්, ත්‍රීවීල් එකක් උනත් එලවන්න පුලුවන්, ඕන විදියකට අදින්න පලදින්න පුලුවන්, මිනිහ හොද නැත්නම් ඩිවෝස් වෙන්නත් පුලුවන්, වෙන මිනිහෙක් එක්ක පැනල යන්නත් පුලුවන්, කොටින්ම කීවොත් හෙලුවෙන් Tik Tok කරන්නත් පුලුවන්...
කොහොමද ඒක ආතල් නේහ් 😃
ඒ විතරක් නෙවෙයි අර සමිතා වගේ පොඩි කොල්ලො එහෙමත් කසාද බදින්න පුලුවන්..
නිකම් බොරුවට ගොනෙක් වගේ කෙල්ලො ඉස්සරහ පොර ටෝක් දෙන්න ගිහින් ටිපර් වෙන්න එපා.. උඹ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරපන් ඇෆ්ගනිස්තානයට ගිහින්..
@@miyuruyuganthara4392 හුත්තො හැමදේම නීතියට දාන්න එපා එක එකාගෙ පයි කෙලින් උනා කියලා කොහෙවත් ඉන්න කෙල්ලො කොල්ලො පලි නෑ අනික හරක් වගේ කෙවිටක් අරගෙන පස්සෙන් යන්නම් මොකට මිනිස්සු වෙලා ඉපදුනේ පොලිසියයි නීතියයි කියන්නේ කෙවිටක් නෙවෙයි උබලා හරක් උනාට
@@milansilva000
හරිම මෝඩ කතාවක්. රෑ රැජින තරඟ සාමාන්‍ය සමාජයට සසඳන එකෙන්ම තේරෙනවා බුද්ධියේ තරම!
සමාජයේ තියෙන මේ ගැටලුව වෙනස් කරන විදිහෙ නිර්මාණයක් වුනානම් වඩා වැදගත්. එය ගැහැනු දරුවා සිදුකරන්න පුළුවන්.
Thathwika nirodayanayak,,,sabama sasara meyai,,,maha ginigodak waha ikmayayuthu....සුබපැතුම්!!!
අපූරු සමාජ ප්‍රතිරූපණ නිර්මාණයක් ❤️🤗🙏
Ipaduna da idan puthalata karanawa. Awasaneta geniyek genawama genige kimata ammawa amathaka krnawa mahalu madam walata danawa .bila awith gdra genita gahanawa pirimi kiyanne amu thirisannu godak un. E athare hoda ayath innawa hebei bohoma aduwen 🙏
කට වහපන් සිරියාවතී ... කවදත් කොතනත් ගැහැනියට උරුම වුනු මුනිවත රැකීමක අරුමය..
සුපිරි වැඩක් 👍🖤
බත් පතේ හොඳම ටික පිරිමියාටත් දංකුඩේ ගැහැණිටත් හිමි අසමජ්ජාති සමාජය තවමත් තැන් තැන්වල ඉතුරු වෙලා තියෙනවා...සමාජයේ තවත් එක් පැතිකඩක් නිර්මාණයකට ගත්ත හැටි හරිම අගෙයි😌
ඒ බත්පත බෙදන්නෙත් ගැහැණියනෙ ඉතින්.🤔
කොල්ලට දණ්කුඩ ටික දීල කෙල්ලට හොද ටික දුන්නනම් ඉවරයි නෙ.. සරලයි!
එක පට්ට නියමයි මරු 👍
හරිම අගෙයි හොඳ නිර්මාණයක්
එක නම් සුපිරි වැඩක් 🤧❤
නියම වැඩක්👍
Attama ganu api kochchara pawkarada
තෝර ගන්න කෙනා අනුව තමා ඒක තීරණය වෙන්නෙ
Oww marriage ekedi witrak nemei. Ipadena thana anuwa
පිරිමි අපි කොච්චර අවස්ථාවාදී ද..
සමහර ගෙවල්වල තාම ඔහොම වෙනවා. වැඩිහිටියන්, පිරිමින් මේ වගේ ප්‍රශ්න ළඟ බුද්ධිමත් විය යුතුයි. දරුවන්ට වෙනසක් නොකළ යුතුයි.
Ape gedrat ohommama tmai. Eth mn hema welema bya natuwa talk back krnawa. Eeta passe itin mn guti kanawa🥲
kathawa ahala tibbata adai short film eka dakke lassana wadak
Lassanai.... Ey mewa trending wennethe.......
මේ කතාව බලලා ගොඩක් සංවේදී වුණා , ඒත් මෙහි ස්තූතිය යන උන් ළග නම් කිසිම මානුෂිකත්වය නැති උන් ය.
අපූරු පණිවිඩයක් ලස්සන නිර්මාණයක්
samajeta hoda paniwidayak lama kale ammala thaththala lamai hada wada nogannawata eth dawasaka duk wenne a wadapu ayamai supiri thawa thawath oyawage dewal karanna moko ada samaje godak pirihila bs jp
Jana Inna nisa balanna awe 💖 (kalana Gunasekara)
එවන් සමජෙක ජෙවත් වෙන අපි කියනවා කාන්තා ඉන්සනෙ පිටු දකිනවා කියලා සම අයිතින් දෙනවා කියනවා නැ තවත් සිරියලා ගම්වලත් නගරෙත් කොලබත් ජිවත් වෙනවා කියා ගන්න තෙරෙන් නැති ලොකුම ලොකු වෙදනාවකින් පපුව කිරි ගහෙනවා පිලි සරනක් සොයාගෙන ගියත් අන්තිමෙ එතනිනුත් ගැනීයට ලැබේන්නෙ නින්දදාවයි අවමනෙයි විතරයි මෙ කතාවක් නෙවෙ කන්ථාවන් උන අපෙ සොකාලාපයයි 😥😥😥
වරදක් කලොත් ඕනම කෙනෙකුට නින්දා අපහාස ලැබෙනව. ඒක සාමාන්‍ය දෙයක්.
Gemi samaje adatath mehimy. Kalawen karanna orni mehima dewal thama. Wishishtai.
සමාජෙ තත්වේ ඕක තමයි...
විශිෂ්ට නිර්මාණයක් ❤️❤️❤️
සමාජයේ යථාර්ථය එලියට ගන්න ඕනි මේ විදියට 🖤
හරිම අපූරු නිර්මාණයක් !
Wena wachana oni na. Superb💪👌
වැදුනා😓 සුපිරි ❤️
Thanks
Superb short film. love it.
කොච්චර lassanada 😍
වටිනා අගනා නිර්මාණයයක්
උගත් සමාජයේ මෙවැනි අම්මලා නැත කොල්ලා කෙල්ල කියලා වෙනස් කමක් නෑ
හරියටම හරි!!!
Make comments dakkama liyann nathuwa ba ..kiyanna thiyenne me Krame wenss karanna puluwan oyalatama thamai ..puthalata,,,thaththlata...sahodarayinta ...samiyannata...
Gahaniya gahaniyakma pamanada?
අපේ අම්මා නම් කවදාවත් වෙනස්කම් කරලා නෑ .මල්ලිට මටයි දෙන්නටම එකම විදිහට ආදරේ කරන්නෙ ❤
නියමයි 👍👍👍
Loved it ❤️
ගෝත්‍රික සමාජ රටාව එහෙමමයි. නව පරපුරවත් මේ වගේ නිර්මාණ බලලා හරි වෙනස් වෙනව නම් හොදයි.
ගැහැණුන්ට පහත් විදියට සලකන්නෙ ගැහැණුමයි
ආන්න සිරා කමෙන්ට් එක.❤️
ඇත්ත
ම්ම්.. එතනට නම් ඌන පූරණයක් ඕනිමයි කියල හිතුනා. පොඩි කාලෙදි ඉඳලම අම්ම දුවට මේ පිරිමි මූලික සමාජ ක්‍රමේ හුරැ කරවන්නෙ ඒ කෙල්ල හෙමින් හෙමින් ලොකු වෙද්දි පිරිමින්ගෙන් විය හැකි ආඩතේට්ටම් වලට හුරැ කරවන්න කියන එක තමයි මගේ අදහස.. නැතුව හැම අම්මටම දස මාසයක් බඩේ දරාගෙන ඉඳන් පුදුම අමාරැවකින් උපද්දවපු එකා අර සිංදුවක තියනව වගේ;
නුඹ දුවක උනත්
නුඹ පුතෙකු උනත්
මට රජ පැටියෙක් ❤️
@@ishii7614
එහෙම හිතන ගැහැනු ගොඩක් අඩුයි.වර්තමානයේ නම් සමාජය යහපත් වීගෙන එනවා
@@lahirusandeepaweerarathne5409
අනිවාර්යයෙන්ම ❤️
පිරිමි ඔයාලා මේ කමෙන්ටුවකින් දක්වන අදහස් හදවතින්ම පිළිපදින දවසට තමයි ගැහැණු අපට ඔළුව නිදහසේ ලංකාවෙ ජීවත් වෙන්න පුලාන් වෙන්නෙ.. මොකද කාටකාටත් කොච්චර වත්කම් උගත්කම් තිබ්බත් වැඩක් නෑහ් ඔළුව නිදහස් නැත්නම්..
ස්තූතියි අදහස් දැක්වීමට
එකනම් නියමයි.
සමාජ පණිවුඩය හරි, කතාව ඇත්ත, ඒත් සිරියා මැරුනේ කොහොමද? පැහැදිලි මදි.
වටිනා ආදර්ශමත් නිර්මාණයක් ❤
Nirmanaya agayami ! supiri !
samajayee wena dewal .Hoda nirmanayak .
බොහොම ස්තූතියි මේ නිර්මාණයට
සුපිරි සුපිරි විඩියෝ එකක්
Pirimingen yepenne nathuwa..job akk krgena thamnge wiydma genu aya hoya gaththanm harina..moktd oma kgenwath anwsya widiyt wedana widinne..ada kale ona trm genu ayt job tiyenne gelapena ewa..thamnge paduwe lassanata jiwath wenn puluwan..
මෙි වගේ තමා අද සමාජයත්
hithu wat wada theyak thiyanawa.nama hatiyata mama hithuwa joke akak kiyala
නියමයිනේ
😍😍😍lassana නිර්මාණයක්
Habai ape gedara oita wada godak wenas. Ape aiyala dennata denawata wada mata salakanawa amma hahha e gana nam henama happy meka baluwama. Sometimes mn kala ithuru unith aiyalata denawa 😅😅
Great work.♥️
Excellent job 😍💘
kata wahapan kiyla anthimata kiyanawa katha karannalu niyamai ae adahasa,me kawiya ahla thiyenne kwda???ganu jathiya jara jathiya gale gahala mara dapiya,pirimi jathiya uthum jathiya kanna deepiya mal pudapiya... 😂
මේවට විවුස් එන්නේ නැ.. මේ රටේ මිනිස්සු රස කර කර ගු කන්නේ.. 😑
Gahanu kenekwa pirimi kenekuta pahath karanna ida denne thawath gahaniyak 🙂💔
Ea appanam maru
ටවුන් එක කොහෙද මචං
Supiriyak
me wage genunta wada dena kata tamai nitara dakinna tiyenne...duppat nisama ugat kamin jeevite jayagat gehenun gena kata nirmanaya karanna,,,,,ada kalayata ona e wage dewal,
මෙවැනි හදවතට දැනෙන නිර්මාණ තුලින් සමාජයක් වුනත් හැඩගස්වන්න පුළුවන් යහමගට ගොඩ දෙනෙක් නොබැලු වත් අතලොස්සක් හරි තේරුම් ගනි ගැහැනිය යනු අතකොලුවක් නොවන බව ඒ වගේම ගැහැනිය මූලික කරගත් සමාජයනුත් අන්තවාදී යි සමානාත්මතාවය තමයි විසදුම එකම විදියට ලෝකයට එන අපේ වෙනසක් මොකටද
Meva balala ekek venas unath athi good job
Very nice and meaningful story
සුපිරි නිර්මාණයක්
purashain dewathyayen adha sthreen desa pahath manayakin baleema lankeeya jana samajaya thula hugak than wala adu wadi washayen daknata labenawa.ae akalpaya koi kale patan,mona hethuwakata athi wunada mn danne na.monawa wunath labiya yuthu saha thawama hariyakarawa nolabunu honda paniwidayak samajagatha karannata darapu wayama wishishtai.oba samata mewan nirmana thawa thawath wadi wadiyen saha hodin nirmanaya kireemata shakthiya dairya labewa!!!
Niyama nirmanayak❤
කලන...🤩🤩🤩
ලෝකෙ ස්වභාවයෙන්ම පිරිමියෙකුට වඩා ගැහැණියෙකුට දුක වැඩී ඒත් යතාර්ථවාදීව හිතනකොට සත්වයෙක් ලෙස ඉපදීමම දුකයි මේ දුක කියන්නෙ මොකක්ද ......? දුකට හේතුව මොකක්ද ....................................?බුදු කෙනෙකුගෙ වටිනාකම ඒකයි
Nice - Chinthaka Vss
ඔන්න sub kara
Hoda nirmanayak
ලස්සනයි
මේ සංකල්පය වටිනවා සමාජගත කරන එක
Lassanai short movie eka
Supiri ❤