@@rachelperera4168 It is a metaphor used to show how people abuse tax payers money has entitlement mentality while true taxpayers suffer. Anyone’s name could fit into Rosy’s position.
Mata pudumaya.Ranil.lokka meyaagen gaththa upadhes GANA meta passe upadeshakayint waahama denakota adutharaminme. Mahogani leyen hadapuwaawath dennaharida oya walpalamen giyaata kaari naha
Lokka ochchara baiyek wenna epa apith npp thamai eth wenade waradinam danma ewa gana kathakarapan nathnam gota part 2 karaganne nathiwa apita hamadama kela une ekai meka api hadagatha anduwanam api danaganna ona eka hari pare aragena yanna
This is an excellent program. Thank you very much for bringing this interesting program. Though you are not in SL your knowledge/awareness about things happening in this country is huge. Superb!
මාලිමාවට දෙන්න ඔනෙ ඇයි කියල ඇහුවොත් සීනි වතුර බීපු දරුවගෙයි රොසිගෙයි වීඩියො පෙන්නන්න.😢
ඇයි රනිල් කාපු බීපු ඒවා...😡😡
💯✅💯✅💯✅💯✅💯✅😢😥
@@rachelperera4168 It is a metaphor used to show how people abuse tax payers money has entitlement mentality while true taxpayers suffer. Anyone’s name could fit into Rosy’s position.
වාහන ගත්ත හැම එකාම නිදහසට කාරණයක් කියනවා මහා ජනතාව කුපිත වෙන විදියට මාලිමාව ට ජයවේවා
ඕක ඔහොම වෙන්න ඕනේ... ඒක තමා මාලිමාවෙ ජය.....💪🏼💪🏼💪🏼💪🏼🧭🧭🧭🧭
ඇත්තටම දැන් නම් දේශපාලනය ගැන හොඳ ගැම්මක් ඇති වෙලා තිබෙනවා ස්තුතියි භාරත පුතා ඔබ කරන සමාජ මෙහෙවරට .
අවුරුදු ගානක් news බැලුවෙ නෑ.දැන් බලනවා
ඇත්ත වසයෙන්ම, රෝසිගෙ ප්‍රකාසය අහල මට හොදටම දුක හිතුන, ඇඩුන, ඉකි ගහ ගහ ඇඩුන. රෝසිල අපි වෙනුවෙන් කොච්චර දුක් විදල තියනවද? මේ දැනුත් ඇඩෙනව
Tani ahata
Paw aneèe rosei
Niyama katawa
You are doing a good job thank you so much Budusarani
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝
තොරතුරු අනාවරණය තුලින් අප දැනුවත් කිරීම වටිනවා, ස්තුතියි.
නොවැම්බර් 14 සම්පූර්ණ කරමු ජනතාවගේ ජයග්‍රහනය.
සාදය හමාරයි!
නොවැම්බර් 14
🧭 මහජන ආණ්ඩුවක්!
ව්‍යංගය නොතේරුන මිනිස්සුන්ට අනුකම්පාව 😊
කවුරු හරි අවබෝධ කරගෙන ඇති ද කියල හොයද්දි තමයි මේක දැක්කේ
ඔබ හැමදාමත් දෙන මේ නිවැරැදි පනිවිඩ අපි හැමදාමත් බොහොම විශ්වාසයෙන් අගය කරනවා.... හැමදාමත් අපිට දෙන මේ නිවැරැදි මග පෙන්වීමට ඔබට බොහොම පින්....🙏
සුභ උදෑනක් ❤ අම්මෝ මන් ඇහුවමයි වාහන වෙයෝ කනවා😂😂😂😂
👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣
හොරාගෙන් උනත් වැඩගන්න දැන ගන්න ඕන ඒ අයට හොරකම් කරන්න නොදී ඉන්න ඒක තමයි පාලකයාගේ දක්ෂතාවය. මොකද ඔයා කියනවා වගේ මිනිස්සු මවන්න බෑනේ අවශ්‍ය තනතුරු වලට ඉන්න අයගෙන් තමයි වැඩ ගන්න වෙන්නේ . 76 කාපු රට ඒක සතියෙන් දෙකෙන් ආශ්චර්යක් කරල හදන්න බැනේ. අපි පත්කළා වගේම ටික කාලයක් දීලා බලමු මොකද වෙන්නේ කියල. මේක අපි අපේ රටේ අනාගතේ වෙනුවෙන් පත්කරගත් රජයක් නිසා ඉවසිල්ලෙන් බලාගෙන ඉමු .
භාරත ඔයාගේ විවේචනය මේ රජයට ඉතාම අවශ්‍යයි අනික අපිත් බලන් ඉන්නවා උදේ6.30ට ඔයාගේ හැල්ල අහන්න. 💐
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🇩🇪
අපි බලමු ආණ්ඩුවක් හරියට පිහිටුවා ගත්තම. වියන්ගෙන් කියන දේ තේරෙනවා... 😊
බිරිඳ පසෙකින් සිට දෙන සහයෝගයට මංහරි අසයි,
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂
ඔබගේ මේ තේරුම් කර දිම හරිම වටිනවා මාලිමාව දිනවමු ❤️❤️❤️❤️❤️❤️❤️👍
වේයෝ කාපු, වහිනකොට ඇතුල තෙමෙන ලෝකයේ මිලෙන් අධිම සුපිරිම මෝටර් රථ?
රෝසි සේනානායක මේ ඔප්පුකරන්නේ, සාම්ප්‍රදායික දේශපාලකයාගේ ජම්ම ගතියේ ස්වභාවයයි...
ඔවුන් කිසිවකට වග නොකියයි.
සෑම දේකටම නිදහසට කරුණු කියයි...
ඉතිං ඔවුන් මේ නව දේශපාලන සංස්කෘතියට කිසිසේත්ම ගැලපෙන්නේ නැත...
බුද්ධිමත් ජනතාවනි...
කුමන පක්ෂයක හිටියත්, මෙවැනි දේශපාලඟයින් දේශපාලනයෙන් අතුගා දමන්න..
ඔවුන් නවීන ලෝකයට ගැලපෙන්නේ නැත...
- අමිල කජුගස්වත්ත -
පසු කාලීනව චීස්,චොක්ලට් වලට වැය කල මුදල් ගැන ආන්දෝලනාත්මක පුවත් අහන්න ලැබුණා ඔබට අමතකද?
Very correct.
Very true we refuse her
Mata pudumaya.Ranil.lokka meyaagen gaththa upadhes GANA meta passe upadeshakayint waahama denakota adutharaminme. Mahogani leyen hadapuwaawath dennaharida oya walpalamen giyaata kaari naha
@@udaperera9945
_සීනි දැමූ වතුර බී ජාතික ධනය පිරිමැසූ අයුරු කෙසේ අමතක කරන්නද._
ආයුබෝවන් භාරත සහොදරයා ශුභ උදෑසනක් වේවා 🎉🎉🎉
Meiki Saha meikige kollo Deanna mei para Ranila ekka kooti prakoti gannak hewwa. Amu weisa kalakanni gaaniyek.
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
හොද දෙශපාලන දැනුමක්,විරුද්ද පක්ශෙ අයට උනත් ,තමන්ගෙ මතය සාදරන විදියට ඉදිරිපත් කරන්න ඔබෙ දැනුම මාරම වටිනවා සර්,,අපි වගෙ කෙනෙක් උනත් තව කෙනෙක්ට යම් දෙයක් කියද්දි ,මේ මෙ මෙ සර්ගෙ විඩියො එක බලන්න මෙ බාරත කියන්නෙ උගත් බුද්දිමත් සදරනව හරි හො වරද හො දැනුවත් කරන දැනුමක් ගන්න පුලුවන් කියන එක නම් කියනවාම තමය් එ තරම් වැදගත් 🙏🙏❤️❤️
සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම.හැමදාටම උදෑසනින්ම ඔබ ගෙන් දැනුවත් වීමෙන් තමයි දවස ආරම්භ කරන්නෙ.ස්තුතිය ඔබට ඒ පිලිබදව.දැන් නම් රට යහපත් තැනකට ගෙනයාවියි විශ්වාසයෙන් සිටිනවා.
උතුම් තෙරුවන් සරණයි !❤
වැල්වටාරම් ඕනි නෑ.
මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯
අපි මාලිමාවට 🧭💯❤️
ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰
Lokka ochchara baiyek wenna epa apith npp thamai eth wenade waradinam danma ewa gana kathakarapan nathnam gota part 2 karaganne nathiwa apita hamadama kela une ekai meka api hadagatha anduwanam api danaganna ona eka hari pare aragena yanna
හැබැයි හොරැ අල්ලන seen එකක් නං පේන්නේ නැ
මල්ලි කියන ඒවට මට හොඳටම හිනා 😂 රඟලා තියෙන රැඟිල්ලක් රෝසි! Ranil's angel 😊
සුර දතියෝ
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🎉🎉
මේ නිවැරැදි මග පෙන්වීමට ඔබට බොහොම thanks......................
මරු අද ❤
අමිමෝ! තනතුරු ගැන කියපු ටික නම් මාරයි. අපිටත් තියන ප්‍රශ්නෙ එහෙම අය මොනව කරයිද කියන එක.
අබලන් මෝටර් රථයක් සහ ජනාධිපති උපදේශක තනතුරක් යන ද්විත්ව වගකීම් එකවිට ඇය මත පැටවීම අසාදාරණයි!
😂😂
😂😂😂😅😅😅
රෝසි පව්
😅
😂😂😂
Good morning භාරත 🌹🌹
හැමෝටම හාල් කිලෝ පහක් බෙදුව කියලත් කීවෙ ..ඒ කියන්නෙම උන්ගෙ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම හාල් ,ටකරන් ,ටොයිලට් පෝච්චි, ,5000, එච්චර තමා ..
ලංකාවේ ඉන්න මිනිසුන් බුද්ධිමත් වෙන තරමට දේසපාලුවො අතුගාලම දාන්න පුළුවන් 👍👍👍
💯✅💯✅💯✅💯✅💯✅💯
භාරත, ඔයා හිනා වෙවී කියන දේ තේරෙනවා. අනාගතයේ මොකක්ද වෙන්නේ කියලා බලා ඉමු.
මහමැතිවරණයෙන් පසුවත් අනුර සහෝදරයා ගේ පාලනය යටතේ චූදිත නිලධාරීන් සම්බන්ධ වූවොත් ඇගිල්ල දික්කරමු. නැතිනම් ඒක අසාධාරණයක් .
Sunroof එක වේයො කැවෙ නවත්තල තිබුනෙ upside down ද?😅😅😅
😂
😂😂😂😂
පල්ලෙහා තියෙන ඒව එකක් වත් කන්නෙ නැතුව උඩම තියෙන කෑල්ල කාපු වේයන්ට මාගෙ හද පිරි ප්‍රමාණය... 😊😊😊🙏
පොත් රාක්කයක් හයි කරලා
😢😢😢😢😅
අද උපහාසය මරු.
හොඳ කතාවක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
පුතේ භාරත වැඩදායි කතාවක් වගේම හිනාවෙවී බලන්න පුලුවන් මොනව හරි කියල බිම බලන් හිනාවෙන්නෙ අපි දිහා බලන්න ඉදිරියටත් ඔබගේ සහයෝගය ඕනෑ 🙏 🙏 ස්තුතියි ඔබ දෙදෙනාටම
ස්තූතියි ඔබට .
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
භාරත සහෝ....මේ දේශපාලන ආතල් ඔයාගෙන්ම තමා...හැඩදාලා ඉගි දාලා ඇදකරලා කියනකොට අපිටත් අතාරින්නම බෑ දේශපාලනික ආතල්😂😂😂...කොහොම උනත් යහපතක් වෙයි කියල හිතා ගෙන ඉන්නවා..පාර පෙන්නන්න ඔයා වගේ කෙනෙක් ඉන්නවා කියල දන්නවා......කියපු හැමදේකටම රෙස්පෙක්ට් ...රෝසිලා ඩයනලා වගේ අය කරන තරමක් තක්කඩි වැඩකරල කාන්තා ඇදුමෙන් ඒවා වහන්න හදන එකනම් කියපු එක ලොකු දෙයක්....ඉතින් දෙපලටම ජයම වේවා......❤❤🎉🎉🎉
අද කිව්ව ටික නම් හරියටම තේරෙන්නෙ යම් පිරිසකට පමණි. 😌 💔
ඔව් මේ කමෙන්ට්ස් වලින් ඒක තේරෙන්ව.බලද්දු දුක හිතෙනව
CTB කොටස තමයි නියම 😂
ඔව්
porsche වල sunroof වේයො කනවා කියලා bad review එකක් දැම්මා porsche page eke 😂😂
ඔය කොලේ වැඩක්...😂
😂😂😂😂
😂😂😂😂 ලින්ක් ප්ලීස් . අපිත් දාමු
වීඩියෝ ව එල්ලුවෙ නැද්ද...😂😂😂ට්‍රාන්ස්ලේට් කරලම දුන්නනම් ආයි ඉතින් ලංකාවට පෝර්ශ් නෑ... 😂😂😂
😂😂
බුදුසරණ යීඔබතුමන්ට
මට පුලුවන් වෙලාවට ඔයාව බලනවා,ඔයා සුපිරි භරත
Respect ayye ❤❤❤❤
සුභ උදෑසනක් භරත් මහත්තයා 🎉
නැහැ, ඒක වුන විදිහ හොදයි… දැන් ගොවිය දන්නව මැතිවරණෙන් පස්සෙ 25000 ලැබෙනව කියල.
නියම විග්‍රහයක් භාරත අයියෙ ❤❤
හොද වෙලාවට රෝසි අපිව දැනුවත් කලෙ ..ඔය ජාතියෙ වාහන ගන්න හිතන් ඉන්න අය ගන්න එපා ..
මරැ යකු😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අද😂😂😂😂😂😂
රාජපක්ෂලට දඩුවම් දුන්නෙ නැත්තං බලාගමු අනුරයියෙ
Rajapaksala ta witharak nemei ranil athulu unge nadetath daduwam nam diya uthumai api as aran balan innawa!!!
Porsche Corporation should take Rosi to court for defamation.
අන්තිම ටිකේ සිරා කියපු ටිකයි ආතල් එකට කියපු ටිකයි වෙන් කරලා අඳුරගන්න තමා බැරි
දිගටම කිරීමට ශක්තිය ලැබේවා භාරත වැරදි අඩුපාඩු විවේචනය කරමින් මහජනයාට වග කියන ආණ්ඩුවක් ලෙස මාලිමාවෙ ආණ්ඩුව ඉදිරිය යාමට සහයෝගය දෙමු
නොවැම්බර් 14 ඉහළින්ම ජයග්‍රහණය කිරීමට සහයෝගය දෙමු
Good morning my dear Mr bharata tennakon
❤❤❤❤❤
භාරත අන්තිමට දාපු කින්ඩිය බලපු ගොඩක් උන්ට තෙරුන්නෑ වගේ 😂 නැත්තම් මේ comment section එක මෙහෙම තියෙන්නේ නෑ 😂😂
තේරුණානම් මෙතන යුද ගිනිදැල් 🤣🤣
@@memedose-md "අප කියූ දෙයක් වැරදී නැත" මේක කියන්න උනොත් අපෙත් රෙදි ඉල්ලේ! වෙන්න බැරි දේවල් නම් හරි අඩුයි නේද ලංකාවේ?
Wait & see.
ඔව්
සුභ දවසක් භාරත මල්ලි
මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි.
අද කතාවට නම් සීයට සීයක් එකඟයි විශේෂයෙන්ම අවසාන කොටස
හරිනම් මේ වාහන වල වාර්ෂික නඩත්තු වියදම හා ඉන්ධන වියදමත් එකින් එක ජනතාවට ප්‍රසිද්ධ කරන්න ඕන. ගසාකාපුවා වමාරන්න
වෙනද මොන කතා කිව්වත් අද ඔබ හරියට හරි මිනිස්සුන් දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔහොම යමු
අද කියපු ගොඩක් ඒව ව්‍යංගාර්ත😂. විශේශයෙන් පත්කිරිම් ගැන කියපුව
Thankyou පුතා excellent Rosee veya dakelewath theyanewada dan na
Nice speech totally agreed.🙏🙏🙏
Thank you 🎉I❤🙏🏻
Bharatha ,thank you, brother
ස්තුතියි ඔබතුමාට
This is an excellent program. Thank you very much for bringing this interesting program. Though you are not in SL your knowledge/awareness about things happening in this country is huge. Superb!
ඒ තමයි භාරත පුතෙ කපන්න බැරිත සිබීම ඉදිරියට අනිත් අයත් ඕක කරයි භාරත ඔයාගෙ හෑල්ල හැමදාම උදෙට අහනවා ස්තුතියි දැනුවත් කරනවාට ආ අර රනිල්ගෙ ඉල්ලීම් ටික ගැන හෑල්ලක් කරන්න හොදද ?බුදු සරනයි ඔයාලට ❤❤❤❤
භාරත අද ඔරොප්පුවෙන් වගේ අන්තිමට කීව කතාව මට අප්සට් ,,😲😃
ආයූබෝවන්
No words one and only🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
Best explain ❤❤❤❤🎉
Good morning Prabashana. Have a nice day❤❤❤❤❤❤❤
Good morning your messages are extremely good.
Mr bharata oyagakatawa hariyata hari daksayatatanadannaona niearadi nayakatwaya yatata
භාරත පුතාට තෙරුවන් සරණ යි .
අද කතාවෙ ආතල් එක තියන්නෙ කියන ටෝන් එකේ😅
Wow amazing as always 👏👏👏👏
Thank you 🙏
Excellent bro excellent service
සුබ උදාසනක් වෙවා ,,, භාරත සර්,,
අපේ අල්ලපු ගෙදර ඇන්ටිට Porsche එකක් තියෙනවා. එයාට පොඩ්ඩක් උණ. අනේ ඕක වේයොම කාපිය..!
Excellent speech my dear malli
සුබ දවසක් බුදුසරනය් සර් 🙏🙏🙏
සුභ දවසක් වේවා ❤❤❤
Thanks 👍
Thank you!
රෝසි ගෙ Porsche ඇතුලුව ඔබේ විග්‍රහය අදත් වටිනවා.
ඒත් අන්තිම හරියේ ඔබ කිවු සමහර දේවල් ඔබ seriously කියනවද කින්ඩියට කියනවද කියල පොඩ්ඩක් මට අපැහැදිලියි...😅
කොහොම වුනත් රට කෑව කාලකන්නි රැල (විවාහක රූ රැජිනද ඇතුලුව) නැවත දේශපාලනයට නොඑන සේ නොවැම්බර් 14 වෙනිදාට පලවා හරිමු!
🧭🗳️🧭🗳️🧭🗳️🧭🗳️🧭🗳️
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මොහාන් පීරිස් ගැන දන්නෝ දනිති ඔබ නම් නියම point එකට කතා කරනවා❤👍❤
ඒ අස්සෙ ඔයා ඩොලර් හොයනවා..... වීඩියෝ දාලා❤❤❤ අපි කාලෙ කාගෙන හරි බලනවා😂😂
Porsche හදන්නේ අඹ ලෑලි වලින් ද බේසියේ 😭😊😅😅
ඔව් අඹ ලෑලි වලින් කියලා කිව්වොත් ඇයි ප්‍රශ්නයක් ද ?
@stardustindigoඔව් මිලියන 30 ක් ගෙවල අරන් තියෙන්නේ අඹ ලී වලින් හදපු වාහනයක් නම් ප්‍රෂ්නයක් නැද්ද?
@@stardustindigoනැ නැ😂😂 ප්‍රශ්නයක් නැ 😂😂😂 හරක්ගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න අපිට පිස්සු නැ 😂😂😂😂😂😂
ME serama eershawa
@@pali516අන්න ඒකයි
Thank you ♥️ Thank you uu❤🎉❤🎉❤🎉
තනතුරු දෙන්න කීව විදිහට නම් අනුරට ඇන්න ටොක්කක් වගෙයි 😂😂
අනේ මන්දා අද නිකන් joke program එකකුත් වගේ😂😂
වේයෝ කාලු Porsche Cayenne එක ගැන භාරත සහෝදරයාගේ කටින් අහන්නමයි බලන් හිටියේ.. 😂 හපොයි...අන්තිමට කියලා බිම බලාගෙන හිනා උන ටික..😅😅 අදත් නියමයි වැඩේ...❤🎉
අන්තිම ටික කියලා බිම බලාගෙන හිනාවෙනවා .....එහෙම තමයි ආතල් ගන්නේ ...❤❤
God bless you both !!!!
අන්තිම ටික මරු එහෙම තමයි ඉන්න ඕනෑ .නැත්නම් බදුල්ලේ යන්න ඕනෑ කෝච්චිය උතුරට හැරුණ වගේ වෙනවා
ලන්කා ඉතිහාසයේ හොදම විහිලුව රෝසි ඇන්ටිගෙන්.🤣🤣🤣🤣
Upadeshaka
💯✅💯✅💯✅💯😂🤣😂🤣😂
අර එක බිලියන දෙක කෝටි කිව්වා වගේ
Great ❤🙏👍
👍👍👍👍👍
අමරවීර ගොවියන්ගේ අනුකම්පාව දිනාගැනීමට දාන කපටි ගොන් පාට් වලට හසුනොවිමට බුද්ධිමත් වියයුතුමයි 😂
සිරා 😂
පාර්ලිමේන්තුවට එන්න වෙන්නේ නැති බයට......😢😢
මැඩම් රෝසි ඔයා ඔයාගෙ අයිතියවත් ලබාගෙන නෑ....හොද වාහනයක් ඉල්ලගන්න තිබුනනේ...මට නම් තරහෙ බෑ ඔයා එක්ක.. ඇයි එහෙම වුනේ අනේ❤
දැන් වයසයි අනේ.
ඒක නේ , සමහරක් නලු බැට්ටියන්ටත් හොඳ බඩු දීලා තිබුණා නේ ?
Keep it up Mr Bharatha❤❤❤🎉🎉🎉
Well said 🎉🎉
මමත් Porsche එකක් ගන්න හිටියේ අම්මෝ ගන්නෙනම් නැහැ ඒවා වේයෝ කනවළු හොද වෙලාවට රෝෂි ඒක කිව්වෙ .😂😂😂😂😂