Lassanai Balanna Oyage Mal Hina - Suneth ගේ හඩින් පලමු වරට

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 938

  • @ceylonmedia7819
    @ceylonmedia7819  3 года назад +103

    මේ වගේ නවක නිර්මාණ කරුවන්ට ඔනෑම ක්ශේත්‍රයකින් අතහිත දෙන්න Ceylon Media අපි සූදානම්. අපිව Subscribe කරල ඔබ දන්න හදුනන නව නිර්මාණ කරුවන් අපට හදුන්වා දෙන්න. අපි ඔවුන් ලෝකයට අරන් යන්න සූදානම්.
    "අපිට කියන්න ☎️ 077 88 99 836 "

    • @samanthaudayakumara3288
      @samanthaudayakumara3288 3 года назад +3

      Lassanai suneth supiri

    • @chadimudalige4307
      @chadimudalige4307 3 года назад +1

      මහඟු සත්කාරයක් ජයවෙවා...ceylon මීඩියා....🙏🙏🙏💐💐💐💐👌👌👌👌

    • @priyadarshnianoma10
      @priyadarshnianoma10 3 года назад +1

      ලස්සනයි.ගොඩක්.ඉදිරියටම.යන්න.මගෙන්.සුබපැතුම්.බුදුසරනයි

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 года назад +2

      ගොඩාක් ස්තු❤❤️🌹🌷🙏

    • @sarojakadane5647
      @sarojakadane5647 3 года назад +1

      Harima lassanai ...mama hemadamath vage ehuva...babath lassanata dans kara...theruvansaranai

  • @amilawithyaathra4517
    @amilawithyaathra4517 3 года назад +3

    Amoooooo.pissu hedenawa ayye.patti anee.jothi aye ipadila.theruwan sarani.thawa sindu ona hode.

  • @ahinsaahinsa6954
    @ahinsaahinsa6954 2 года назад +2

    තව. තවත්. ලස්සන. නිර්මාන. කරන්න. අපි. ආසයි. අහන්න

  • @singappulisenarathna7197
    @singappulisenarathna7197 3 года назад +145

    චිත්‍රපට නිර්මාණ කරුවනි මේ කලා කරුවා සිනමාවට සම්බන්ධ කරගෙන ජෝති නැති අඩුව සපුරා ගමු .

  • @indikamanuranga7318
    @indikamanuranga7318 3 года назад +2

    Aththatama jothipala majathmaya wage harima lassanai idiriyatama yanna suba pathanawa

  • @ajithkumara7002
    @ajithkumara7002 3 года назад +109

    ජයවේවා අමරණීය හඩක් ලැබීලා තියෙන්නේ දළදා සමිදු පිහිටයි

  • @srisirakumar9706
    @srisirakumar9706 3 года назад +2

    බාල්ලෝ ඛීරැවටෙ කදු පත්වෙන්නැ ඔයා ඔයෙ ගමෙනෙ යන්නෙ ජයෙමෙ වෙවා

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 года назад +78

    දැන් නමි ජෝතිපාල මහත්තයා මැවිලා වගේ පේනවා...දෙවියන්ගේ පිහිටයි....මුලු ලංකාවේ ජනතාව ඔයාට වහ වැටෙනවා.. සුබ ගමන්...ඔහොම එන්න ඉදිරියට...ජෝතිපාල සිංදු කිවිවේ.අතීතයට..වර්තමානයට අනාගතයට ඔබට ජය. ජයෙන් ජය..

  • @sobanayani2971
    @sobanayani2971 3 года назад +1

    Thaththei thoni niyamai aswahak katawahak wadinna apa budusarani jesu oehiten sarthaka anagathayak wewa

  • @MayuraLanka
    @MayuraLanka 3 года назад +90

    අනේ හරිම ලස්සනයි ගායනය .ජෝතිපාල මහතාගෙ හඩයි රුවයි හොඳට ගැලපෙනව.දූ පොඩ්ඩත් හොඳට රංගනයෙන් දායක වුණා .එයා ලස්සනට ඩාන්ස් කරා.තාත්තිටත් දෝණිටත් තෙරුවන් සරණයි.😍

    • @priyanilanka3984
      @priyanilanka3984 3 года назад +1

      Jothipalayange aduwa oba Pura wavi kiyala hithenawa . Budusaranai

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 года назад +1

    ජෝතිපාල නැවත ඉපදිලා wage ,තෙරුවන් සරණයි

  • @mirzakamer6659
    @mirzakamer6659 3 года назад +36

    දශක කිහිපයකට පසුව ජෝති හඬ හා රුව දැකීමත් වාසනාවක්....

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 года назад +8

    මම නමි ජෝතිපාල මහත්තයා ගේ සිංදුවලට මම හැමදාම කැමතියි...මේ කටහඩ ජෝතිපාල මහත්තයාට උපහාරයක්ම වේවා..සදා අමරණිය ජෝති....

  • @KuKu-pw1ji
    @KuKu-pw1ji 2 года назад +1

    හරිම ලස්සනයි 👌👌👌👌❤❤❤ බුදු සරනයි

  • @rohithaliyanage6210
    @rohithaliyanage6210 3 года назад +7

    ඇත්තටම ලස්සන හඩ හා ජීවමාන ජෝතිපාලයන් බුදුසරණයි!

  • @pkdmallika1534
    @pkdmallika1534 3 года назад +1

    Ane done ලස්සනයි මැණිකේ

  • @kalingajagath6089
    @kalingajagath6089 3 года назад +14

    අහම්බයෙන් දැක්කෙ::::::: ජෝතිපාල මහතා මම ආසම ගායකයා රූපයත් එකයි කටහඩත් එකයි නියමයි

  • @shamahprianty6463
    @shamahprianty6463 3 года назад +1

    ගොඩක් ලස්සනයි බුදු සරණයි ජය වේවා ඔබට

  • @sudarmadissanayake202
    @sudarmadissanayake202 3 года назад +64

    ඔබේ හැකියාව ඇත්තටම දෙවියන්ගෙන් ඔබට ලැබුන තෑග්ගක්.හරිම ලස්සනය.මට හිතුනෙම ජෝති රඟපානව වගේ.චටි දූත් හරිම හුරතල් විදියට ඒ රඟපෑම කලේ.ඔබට සුභ පතනව කිසිඳූ බාධාවක් නැතිව දුර ගමනක් යන්න ලැබේවා කියල.

  • @bgjayanthi8469
    @bgjayanthi8469 3 года назад +1

    Jotthi pala mahath thaya nawatha ipadilado niyamai Putha idiriyatama yanna

  • @gunawathimillawage6326
    @gunawathimillawage6326 3 года назад +3

    ඇත්තටම. ඔබට. තිබෙන්නේ. අමරණීය. ජෝති. පලුවක්...... හරිම. ලස්සනයි.... ඔබේ. කට. හඬ... ජෝති. මහතාගේ. කට. හඬ. වගේමයි. මමත්. ඔයාගෙ. සින්දු. ඔක්කොම
    අහනවා... ඉදිරියටම. යන්න. වාසනාව. ලැබේවා....
    දළදා. සමිඳු. පිහිටයි....

  • @Deepika-j7s
    @Deepika-j7s 3 года назад +1

    Suneth malli. hamadama wadee oyata. Jayama. pathanawa...oyagee lassana nama. Oya idiriyatama. geniyanawa. Saththai....

  • @kumudukumara3276
    @kumudukumara3276 3 года назад +30

    ඔබතුමාගේ හඬ රුව එකවගේ ජොතිපාල මහතාගේ දිගටම කරගෙන යන්න. බුදුසරණයි. ජය වේවා .

  • @kanthichtrkanthi3321
    @kanthichtrkanthi3321 3 года назад +2

    ලස්සනයි හරිම ලස්සනයි බුදු සරණයි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 года назад +3

    ජය වේවා ඔබ තුමාගේ හඩ රුව එ වගේමයි.අනේ හරිම ලස්සනයි චුට් දුව පොඩ්ඩත් රන්ගනයෙන් දායක උනා ලස්සනට.නවත්වන්නනම් එපා අයේ අපි ජෝතිපාල මහතා තමයි මේ දකින්නෙ.තෙරුවන් සරනයි

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 3 года назад +1

    හරිම ලස්සනයි. මම හැමදාම මේ වීඩියෝ එක බලනවා.

  • @kushankarunasena6843
    @kushankarunasena6843 3 года назад +1

    Obe ruwath hadath jothipalamai.adatath mama hadavathinma H.R.jothipala kala silpiyata adarei. Obanisa ape mathakaya aluthvuna.obata idiriyathath jothipla mahathage sindu pamanak kiyanna kiyala
    Mama kiyanna kemathi. Evita rasikayange adaraya obata semadama lebevi.obata budusaranai.

  • @sududhoni8763
    @sududhoni8763 3 года назад +7

    ඔබ ගායනා කරන විට ජෝතිපාල මහත්මයාම ගායනා කරනවා කියලයි හිතෙන්නේ අමරණිය හඩක් පොඩි පැංචිත් හරිම ලස්සනට ඩාන්ස් එක කලා⁣ දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @anushabuwanekabahu3172
    @anushabuwanekabahu3172 3 года назад +1

    Ahanna ahanna aasai.puduma lassanak.voice eka paressam karaganna.apita hamadaamath ahanna oya jothipalayangema sindu kiyanna .kauru monawa keewath a sindu aayema nawum widiyata ahenna oni pawathinna nam.balanna indiyawe kalakaarayo kochchara sundarada.ehe irisiyawa nathi nisai kala lokaya diyunu wela thiyenne.oyatath oyage lassana paulatath budusaranai .❤️❤️❤️❤️❤️❤️

  • @sadathraka9472
    @sadathraka9472 3 года назад +14

    මල්ලි"මෙකනම් අදහාගන්නත් බැහැ ඒ තරම් ඔය හඩ ලස්සනයි අපේ ජෝති"මහාත්මයා"නැවත ඉපදිලා වද්ද දෝණි"හරිම ආපුරුයි" බුදුසරණයි"

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 3 года назад +1

    හරිම ලස්සනයි. මං හැමදාම මේක බලනවා. සුභ අනාගතයක් වේවා

  • @පූර්ණ
    @පූර්ණ 3 года назад +43

    අයියේ රෑ වෙලා බොරැල්ල කනත්ත පැත්තෙ එහෙම යන්න එපා.ජෝති පාල කියල මිනිස්සු බය වෙනවා සුවර්. නියමයි සුපිරි..

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 года назад +1

    Ane me chooty Duwe! Eya kerepu dance eketa STHUTHY.👏👏👏❤❤ 🎶mallita Kiyanne wachene Neha🎶👏👏👏 Harima Lassenay me geethaye.❤❤🔔🔔🎶

  • @sltvmedia3195
    @sltvmedia3195 3 года назад +22

    දෝණි පට්ටයි ඔයා...ගොඩක් ලස්සනයි මැණික...බුදු සරණයි

  • @rolanddayawansa3174
    @rolanddayawansa3174 3 года назад +1

    Mage priyathama gaayakaya Jothipaala mahaththaya.Ee wage gayanna kaata hari haki nam mage pasasuma ohuta himi wenawa.Obata api wage rasikayanta ee feeling eka hondatama denna puluwan.Gayanna thawa gayanna api wage suwahasak Joothi gee rasikayan wenuwen.obata mage suba pathum!

  • @AjithKumara-wr4ok
    @AjithKumara-wr4ok 3 года назад +7

    ජෝති මහත්තයට ආදරේකරන අපි දෙවරක් නොසිතා මල්ලි ඔයාටත් ආදරෙයි.කටහඩ වගේම රුවත් දැන් දැන් ඒතුමාගේ වගේමයි දිර්ඝ ආයුඹල ශක්තිය ලැබේවා..

  • @rimzerizana4362
    @rimzerizana4362 3 года назад +1

    සුපිරිම තමයි ඉතින්

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 года назад +28

    හරිම ලස්සනයි. දොනිත් ලස්සන ට නැටුවා. අම්මා වගේමයි ඔයා පුතේ. තවත් මේ වගේ ලස්සනට සින්දුව ක්‌ කරන්න. බුදුසරණයි ❤❤❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 года назад +1

    චුටිදුව ලස්සනයි ඩාන්ස් එක.

  • @cookwithsilu984
    @cookwithsilu984 3 года назад +36

    පෙනුම ,හඞ ,රංගනය ඔක්කොම ජෝතිපාල මහතා වගේමය්, සුබ පැතුම් ,සුබ අනාගතයක් වේවා

    • @lathasrilanka7164
      @lathasrilanka7164 3 года назад +3

      ඇත්තටම මල්ලි ලස්සනයි. දුවත් ලස්සනයි. ඔයාට සුභ ම සුභ අනාගතයක් තව දුරටත් සිංදු කියන්න ජෝතිපාල මාතාගෙම

    • @Paragatha
      @Paragatha 3 года назад

      සත්තකින්ම

    • @geethaweerasinghe627
      @geethaweerasinghe627 3 года назад

      Your voice is very very nice

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 3 года назад +2

    අනේ ලස්සනයි සුන්දරයි පියකරුයි....රත්තරනේ ආදරෙයි අපි ගොඩාක් බුදුසරණයි

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 года назад +6

    අනෙ හරිම ලස්සනයි චූටි දුව තාත්තා ගෙ සිංදුව ට නටනවා දූගෙ නැටුම යි තාත්තා ගෙ ගීතයයි එක් වූ විට හරිම ලස්සනයි සුන්දරයි ආදරෙයි ජෙසූ පිහිටයි 🌹🙏♥️

  • @jayanthimallika2762
    @jayanthimallika2762 3 года назад +1

    Harima ලස්සනයි

  • @asanthirajasekara5003
    @asanthirajasekara5003 3 года назад +16

    දෙවියෝ දීපු හඩක් වගේම රුවක්...බුදුසරනයි ...ඉදිරියටම යන්න සුභ පතනවා🙏

  • @canthydvs8170
    @canthydvs8170 3 года назад +1

    Punchi jooothiii apata labunu raththaran jothi jayawewa

  • @chanduwachandu1645
    @chanduwachandu1645 3 года назад +11

    හරිම ලස්සනයි ...සුභ අනාගතයක්...දුවත් ලස්සනයි...දළදා සමිදු පිහිටයි...!

  • @ginigallalith1018
    @ginigallalith1018 3 года назад +2

    Issarahata yan good luck

  • @desertfrog-nimal
    @desertfrog-nimal 3 года назад +14

    අපේ අමරණීය ජෝතිව යලි අහන්නත් දකින්නත් අපි පිං කරල තිබුන කියල හිතුන
    සුනෙත් මහන්සි නොබලා වැඩකරන්න
    ඔබේ අනාගතය සාර්ථකයි

    • @dineshsampath4277
      @dineshsampath4277 3 года назад

      මට මතක් වුනේ ජෝතිපාලමයි වගේ ඔබගේ කටහඩ බුදු සරණයි..

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 года назад

      jaya wawa

  • @nandininandini8174
    @nandininandini8174 2 года назад +1

    මැනික අාදරෙයි තෙරැවන්Saranai

  • @kumarasiridayananda6483
    @kumarasiridayananda6483 3 года назад +8

    හරිම ලස්සනයි.'.හඬන්නෙ ඇයි සුදු මැණිකේ" සහ 'කඳුලැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ" ගීත ඔබේ හඬින් අසන්නට ආසයි..

  • @pradeepikadisanayaka7743
    @pradeepikadisanayaka7743 3 года назад +1

    Godak lassanai.jothi hadata samana obe hada sada amaraniya weawa.good luck.b.s

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 года назад +4

    අමරණීයයි ජෝතිපාල ශූරීන්ගේ හඩයි රුවයි ඔබතුමා අතරින් මතුවුණා. හරිම සතුටුයි. චූට්දූ ලස්සණ ට නැටුවා. ජෝතිගේ නමත් හඩත් ඉදිරියට ගෙනයාමට ඔබට සුභපැතුම් ! තෙරුවන් සරණායි !🙏💝💟💐

  • @shanthiira1068
    @shanthiira1068 2 года назад +1

    Wowwww supar bro sindu 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @isurugamage7992
    @isurugamage7992 3 года назад +17

    ඉතාමත් සුන්දරයි.ගොඩක් සතුටුයි .ඉදිරියටම යන්න මගේ සුබපැතුම් 💐

  • @warnchan7060
    @warnchan7060 3 года назад +1

    නියමයි නියමයි ඔහොම යං,,,,,🤗

  • @ajithsirikumaraherath1509
    @ajithsirikumaraherath1509 3 года назад +5

    ආදරෙයි නියමයි ගොඩක් ආසයි ඔයාගේ කටහඩ දිගටම කරන්න ජය වේවා බුදු සරනයි

  • @dggffvxc5570
    @dggffvxc5570 3 года назад +1

    ජය අත ලගයි ඉදිරි ගමන සුභයි තෙරුවන් සරණයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 года назад +14

    ඇත්තට ලස්සනම ලස්සනයි අපෙ ජෝතිපාල මහාතා නැවත ඇවිත් චුටි දුව වත් ලස්සනයි දළදා සමිදුපිටයි දෙනාටම 🙏❤❤❤🇶🇦😍

  • @rasikarasika5721
    @rasikarasika5721 3 года назад +1

    ඔබ‍ට ජයෙන් ජයම වේවා

  • @sajithlahiru9115
    @sajithlahiru9115 3 года назад +4

    කොච්චර ලස්සනද අහන් ඉන්න හරිම අසයි ඒ කටහඩ තෙරුවන් සරන්‍යි දෙවි පිහිටෙන් කිසිම බාදාවක් ඇති නොයේවා

  • @ranasinghebandara1243
    @ranasinghebandara1243 2 года назад +1

    Niyamai.supiri gayanayak

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 года назад +3

    ඔයා වාගෙමි දුව ලස්සනයි හරිම ලස්සනයි අමතක වි යන ජෝතිමහතාගෙ කට හඩ ද රෑපෙටද පණ පොවන ඔබතුමා ඇතුලු පවුලේ සැමටත් ඔබතුමා අතහිත දෙන හැමෝටමත් තෙරැවන් සරණයි දීර්ඝායුෂ❤❤️🌹🙏

  • @nadeeshahansani1255
    @nadeeshahansani1255 2 года назад +1

    හරිම ලස්සනයි ❤️

  • @gunapala3669
    @gunapala3669 3 года назад +5

    ඔබ මෙම ගීතයට ඉතාම හොදින් සාධාරනයක් කරල තියනවා ඉදිරිපත්කිර්ම නිර්මානාත්මකව ඉතාම හොදයි """"......ඔබට ජයවේවා""ස්තුති,,,,,,,,.....✡️✡️✡️✡️✡️💖💖💖💖💖👈🙋🙋🙋🙋🙋🙋

  • @Sugatho
    @Sugatho 2 года назад +1

    Athama Niyamai

  • @chamindavishan
    @chamindavishan 3 года назад +3

    ජෝතිපාල ,,,,,මයි මේ නම් ,,,,හිට් කරලා ගමු,,,,,ජයවේවා ,,,,,

    • @deepajayarathnajayarathna9443
      @deepajayarathnajayarathna9443 3 года назад

      Oya nam jothi mahaththaya wagemai...oyata suba pathanawa...oya katahadin aluth oyagema sinduth kiyanna..jothi mahaththaya jeewamanai kiyala apita denei

  • @padminidesilva2274
    @padminidesilva2274 3 года назад +1

    හරිම. ලස්සනයි

  • @sriyanikaluarachchi523
    @sriyanikaluarachchi523 3 года назад +6

    චුටි දුව ලස්සනයි.dance එ්කත් ලස්සනයි. සුනේත් පුතාගේ අමිමා වගේ .ගිතයත් හරි ලස්සනයි .තව දුර යන්න පුතා. පුතාට බුදු සරණයි.

    • @dammikasanjeewani7218
      @dammikasanjeewani7218 3 года назад

      Aaea suneah malli oyat goodaaaak pin joteipala mahahhtaya naewahta epadela ayea deakak naaaaami

    • @seeta164
      @seeta164 3 года назад

      🇱🇰🇱🇰🇱🇰❤❤❤⚘⚘💃💃💃jotepala mahathama wagami subs wawa

  • @nimalarunashantha5246
    @nimalarunashantha5246 3 года назад +1

    හොඳ හැකියාවක් ජය වේවා

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 года назад +6

    බැලුවා ට ඇති වෙන්නෙ නැ පුතේ හරිම ලස්සනයි ජයෙන්ජය වේවා💖👍💟👏💖

  • @dissanayakedissa4643
    @dissanayakedissa4643 3 года назад +1

    සුපිරි හඩ ඉදිරියටම යමු.

  • @rohanshammika4148
    @rohanshammika4148 3 года назад +6

    නිහතමානී චරිතයක් දීර්ඝ ආයු වේවා.!!!🙏🙏

  • @hindidimerena4068
    @hindidimerena4068 3 года назад +1

    Ane Hitagannavat Be Hinayak Wage 💞💞💞💝💝💝💘💘👌👍

  • @sarathathuraliya5882
    @sarathathuraliya5882 3 года назад +16

    හරිම ලස්සනයි !!!
    සුභ පැතුම් !!!

  • @diyadahara0052
    @diyadahara0052 3 года назад +1

    මරුනේ.

  • @YK-qz1tq
    @YK-qz1tq 3 года назад +4

    විඳින්න පුළුවන් ඇති තරම් අපේ ජෝති ඔබයි දැන්

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 года назад +1

    ජයවේවා. ජයවේවා. බුදුසරණයි

  • @chamindachaminda6330
    @chamindachaminda6330 3 года назад +3

    ගොඩාක් ලස්සනයි ඔබ ටත් දොනිටත් බුදු සරනයි ..

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 года назад +1

    Wow beautiful and Excellent 👌👌🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 theruwan saranaiiiiii idiriyata yamuuuuu jayewewa ❤️❤️❤️🥰❤️

  • @chathurangaperera9479
    @chathurangaperera9479 3 года назад +13

    සුපිරියක් තමා...ජය වේවා!
    ඉදිරියට තවත් මෙවැනි නිර්මාණ බලාපොරොත්තු වෙනවා...

  • @gentryfernando5026
    @gentryfernando5026 3 года назад +1

    අදහන්නත් බෑ.සුභ අනාගතයක්.

  • @rathayayavilasini644
    @rathayayavilasini644 3 года назад +4

    හරිම ලස්සනයි...සතුටුයි ආපහු ඒ කටහඩ ආපහු අහන්න ලබාදුන්නා ට.ඔබට ජය

  • @dilrukshiajantha4375
    @dilrukshiajantha4375 3 года назад +1

    ඇත්තටම ජොතිපාල මහත්තම තමයි

  • @happyheart252
    @happyheart252 3 года назад +4

    ඔබ තව තවත් ජෝතිපාල මහතා ජීවත් කරවනවා.එය තවත් කාලයක් එතුමාව මතකයේ රදවා තැබීමක්.හදවතින්ම සතුටු වෙනවා ඔබ ගැන..බුදු සරනයි .

  • @rekaedirisingha5580
    @rekaedirisingha5580 3 года назад +1

    Lassana hadak jaya wewa

  • @udenikimari2830
    @udenikimari2830 3 года назад +5

    මෙතෙක් බිහිවූ ගායකයන්ගේ ආසම ගායකයා H.Rජෝතිපාල මහතා ඒ හඩමයි ඔබටයී ලස්සනයි ❤️❤️❤️🌹

  • @dushinisamara81
    @dushinisamara81 3 года назад +1

    ගොඩාක් හොඳයි .

  • @asankaperera4374
    @asankaperera4374 3 года назад +43

    ඇත්තටම ඇගේ මව්ල් කෙලින් උනා
    ආඩම්බරයි ඔබ ගැන... අපේ පරපුරට කියන්න පුළුවන්. මෙන්න ජෝති මාමාගේ විලශය. මෙන්න මෙහෙම තමයි ජෝතිපාල කියලා පෙන්වන්න කෙනෙක් ඉන්නව ❤
    තෙරුවන් සරණයි.. පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න.. අපේ අම්මට පෙන්නුවා පුදුම උනා 👌

  • @සුභාෂ්සදුන්කුමාරසදුන්

    අම්මො .කොහොමද පිස්සු වගෙ එ හඩමයි

  • @dinu2010
    @dinu2010 3 года назад +3

    අනේ ඇත්තටම ආසයි . ජෝතිපාල මහතාම තමයි😍 තවත් මේ වගේ ගීත ගයනා කරන්න. තාත්තටත් දුවටත් බුදු සරණයි

  • @kalpanimunaweera1135
    @kalpanimunaweera1135 3 года назад +1

    Harima lassanai....ahan inna asai.jothipala mahathmaya innawa wage dannawa.thiruwansaranai

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 года назад +7

    හරිම ලස්සනයි ජයවේවා ඉදිරියටම යං පුතා ඔයාට ආදරෙයි🌸👍👍👏👏👏💟

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 года назад +1

    Harima. Lassani jotimi salanna apa kisedakata yanna ederiyata jay obat

  • @laxmans8602
    @laxmans8602 3 года назад +5

    අැත්ම.ඔයාව.ජෝතිපාල.වගේමයි.ජයවේවා

  • @karukarunarathna7523
    @karukarunarathna7523 2 года назад +1

    හොද වැඩක් ඉදිරියටම යන්න මෙතෙක් කල් ජෝති හඩක් ගන්න කිසිම කෙනෙක් මෙලොකේ බිහිවෙලා නැ ජෝතිපාලට ලගාඋන පුද්ගලයා ඔබ පමනයි නවත්වන්න එපා මෙි හඩ ඇහෙනකුට අපිට ඇඩෙනවා ඔබ H.R ජෝතිපාලමද කියලා හිතෙනවා

  • @priyangikadarshani8973
    @priyangikadarshani8973 3 года назад +3

    ගොඩක් ලස්සනයි මල්ලි ඔයාගෙ සිංදු

  • @maheshprasanna4111
    @maheshprasanna4111 3 года назад +1

    Hodai thawa karanna , jaywewa

  • @pradeeya862
    @pradeeya862 3 года назад +21

    හීනයක් වගේ පට්ට සතුටුයි ❤❤❤❤❤

  • @catvsdog5815
    @catvsdog5815 3 года назад +2

    Mewage lassana video thawa one

  • @lillyd3016
    @lillyd3016 3 года назад +4

    රසිකයන්‍ හැටියට අපි වාසනාවන්‍තයි ආයෙත්‍ අපේ ජීවිත කාලය තුල නව ජෝතිපාල කෙනෙක්‍ බිහිවීම. සුනෙත්‍ ඔබට සහ ඔබ දරු පවුලටම ජයම වේවා!