Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
To the point 🖤
Thank you big brother 😍❤️🔥
💯Masterd degree rapper
A word from profa
🙏😎
Bosa ❤🔥
pattah👽🖤
Thanks bro 🤍✊🏻
Lyrics :Hookතාල දැමු වදන් කුරුටු ගෑයටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑඉවත් කරන් හිසෙන් පිලුනු දෑවපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑමලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදායන්නෙ ගමනක් දුර කාටවත් අත නොපාහඳ එලියයි වලාකුලෙන් මිදුණු දාරහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගාVerseඉදිමුනොතින් හිස ඉක්මවා ධාරිතාවගමනාන්තය අසීරු වේ දිවි චාරිකාවකෙසේ තීරණ ගන්නෙ ඒ දුර තාරකාවතමාට තමා විතරයි වැදගත්ම කාරණාවහිතා මතාම සිනාසේ හංඟා වේදනාවකවන්දයන් අතරින් ගැලවෙයි අවබෝධෙන් මාවමත ගැටීම් බිඳ වැටීම් අතරින් අනේක වාදමා තුල දොංකාර දේ පිස්සෙකුගේ විලාප නාදපාද පත්ම වඳින්න නගියි හති දමානගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාදුකාරහීන ගැට ගැහුවා ගහකට බාර හාරඇති දාපන් වෙර එලි වෙනකන් නෑ ප්රාතිහාරකතිකාව පෙරලන්න ක්‍රමේ ඇතුලෙන්මවේදිකාව තනා මං හමාරයි හෙමින් නැග ගන්නපීරි ගා මල මොලේ කබල හිස් මතු වෙන්නලඟින් ගියත් ඇති මෙි වදන් කන රතු වෙන්නHookතාල දැමු වදන් කුරුටු ගෑයටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑඉවත් කරන් හිසෙන් පිලුනු දෑවපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑමලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදායන්නෙ ගමනක් දුර කාටවත් අත නොපාහඳ එලියයි වලාකුලෙන් මිදුණු දාරහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගාVerseලිව්වෙ දකුණෙන් මං චින්තනේ වමත්ඔය 13 සමත් උන් වත් තේරුම් ගනින් යමක්ඇයි වදයක් වෙන්නෙ නවකයෙක්ට සරසවියත්මොනා ගත්තත් ඉගෙන තොපි ජීවිතේ අසමත්ප්රතිමාව රැක්කා ප්‍රතිපදාව නැතත්හැමදාම යැද්දා දෑහට නොදැක්කත්තාම පැත්තක් ගන්නෙ මෝඩ හැත්තක්පිරිමැද්දා මොලඅකුරක් ගානේ කිව්වේ මං ඇත්තක්කියපන් ගුරු ගීතේ මුන්ට අල්තීනායිප්රශ්නෙ අද අපෙ මාර සංකීර්ණයිකොපමණ ඉහිරුනත් බිම රුහිරුබෑ වෙනස් වෙන්න ක්‍රමේකට නුහුරුලිව්වා මදි තියනවා අදහස් අනන්තයක්දැන්වත් අහපන් කීදේ මාක්ස්වාදී පිරිසපිට කරන්නේ මම ධන තරංගයක්දැම්මා රැප් අහන්න මං වහපන් පිරිතHookතාල දැමු වදන් කුරුටු ගෑයටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑඉවත් කරන් හිසෙන් පිලුනු දෑවපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑමලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදායන්නෙ ගමනක් දුර කාටවත් අත නොපාහඳ එලියයි වලාකුලෙන් මිදුණු දාරහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා#HEVA #SADUKARA
✊💛🔥
"මා තුල දොංකාර දේ පිස්සෙකුගේ විලාප නාද" 🔥
Thank you malli ♥️😍
sirawata 💥
♥️
Mal pinnayonta upaharayak wewaa😂
Lyrics💯🖤🖤 පොඩි මානසික්🖤🖤
Banker 😍✌️
For sure🔥💯❤️
@@milankavishka9528 ♥️
Tikak master D th wageneh
මානසික් ලා, මාස්ටර් D ලා තව එපා හේවා කෙනෙක් ඕනේ
ගින්දර 🔥🔥🔥 තව ඕනේ 🙏🏼 අර්ථය 🔥 ඔයාගේ බරම රසිකයෙක් මල්ලී මම🤘🏻Keep doing the quality stuff ❤️🌹
Ade thank you aiye 😍♥️ wada enawa maga tama
"ගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාධුකාර" 🔥
✊🏻🤍
Love the lyrics 😊❤️තාල දැමු වදන් කුරුටු ගෑයටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑඉවත් කරන් හිසෙන් පිලුනු දෑවපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑමලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදායන්නෙ ගමනක් දුර කාටවත් අත නොපාහඳ එලියයි වලාකුලෙන් මිදුණු දාරහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගාඉදිමුනොතින් හිස ඉක්මවා ධාරිතාවගමනාන්තය අසීරු වේ දිවි චාරිකාවකෙසේ තීරණ ගන්නෙ ඒ දුර තාරකාවතමාට තමා විතරයි වැදගත්ම කාරණාවහිතා මතාම සිනාසේ හංඟා වේදනාවකවන්දයන් අතරින් ගැලවෙයි අවබෝධෙන් මාවමත ගැටීම් බිඳ වැටීම් අතරින් අනේක වාදමා තුල දොංකාර දේ පිස්සෙකුගේ විලාප නාදපාද පත්ම වඳින්න නගියි හති දමානගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාදුකාරහීන ගැට ගැහුවා ගහකට බාර හාරඇති දාපන් වෙර එලි වෙනකන් නෑ ප්රාතිහාරකතිකාව පෙරලන්න ක්‍රමේ ඇතුලෙන්මවේදිකාව තනා මං හමාරයි හෙමින් නැග ගන්නපීරි ගා මල මොලේ කබල හිස් මතු වෙන්නලඟින් ගියත් ඇති මෙි වදන් කන රතු වෙන්නතාල දැමු වදන් කුරුටු ගෑයටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑඉවත් කරන් හිසෙන් පිලුනු දෑවපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑමලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදායන්නෙ ගමනක් දුර කාටවත් අත නොපාහඳ එලියයි වලාකුලෙන් මිදුණු දාරහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගාලිව්වෙ දකුණෙන් මං චින්තනේ වමත්ඔය 13 සමත් උන් වත් තේරුම් ගනින් යමක්ඇයි වදයක් වෙන්නෙ නවකයෙක්ට සරසවියත්මොනා ගත්තත් ඉගෙන තොපි ජීවිතේ අසමත්ප්රතිමාව රැක්කා ප්‍රතිපදාව නැතත්හැමදාම යැද්දා දෑහට නොදැක්කත්තාම පැත්තක් ගන්නෙ මෝඩ හැත්තක්පිරිමැද්දා මොලඅකුරක් ගානේ කිව්වේ මං ඇත්තක්කියපන් ගුරු ගීතේ මුන්ට අල්තීනායිප්රශ්නෙ අද අපෙ මාර සංකීර්ණයිකොපමණ ඉහිරුනත් බිම රුහිරුබෑ වෙනස් වෙන්න ක්‍රමේකට නුහුරුලිව්වා මදි තියනවා අදහස් අනන්තයක්දැන්වත් අහපන් කීදේ මාක්ස්වාදී පිරිසපිට කරන්නේ මම ධන තරංගයක්දැම්මා රැප් අහන්න මං වහපන් පිරිතතාල දැමු වදන් කුරුටු ගෑයටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑඉවත් කරන් හිසෙන් පිලුනු දෑවපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑමලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදායන්නෙ ගමනක් දුර කාටවත් අත නොපාහඳ එලියයි වලාකුලෙන් මිදුණු දාරහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා
😍 ❤️
@@HevaTheReal Bro, pin this comment 👀❤️
Pissu hadenawa lyrics oii 😍
DEVA & HEVA කියන්නෙ පට්ටම වැඩ්ඩො දෙන්නෙක් ♥️කොච්චර Lyrics වලින් උඹලා මරාගත්තත් අදටත් හෙටටත් Favourite List එකේ උඩින්ම ඉන්න දෙන්නෙක් 🏆ජය වේවා ❤️🔥
#Lyricalhevz❤
Bro 😍
පාද පත්ම වදින්න නගියි හති දමානගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාධුකාර ! Hit wenna oni mewa 🔥🖤
Thank you bro 🤍✊🏻
Lyrics වලින් ඔලු මරන කවියෝ🔥🔥
😍 thank you brother ♥️
ගෝතයෝ සෙල්ලම කනකොට මේවා උඩටම එන්න ඕන⬆️ හිස් වචන නැති බර වචන💯🔥HEVA - Sadukara❤️
Thank you bro ❤️ keep listening
Heva okkoma ahuwa…. Next level….. wachana walta dena arthya 🔥 this is masterpiece….
" රස වෙන්නෙ මිනිසුන් හැදුවොතින් හැදි නොගා " ❤️
😍♥️
ගෞතම ඉල්ලුවේ නැ තෝපෙන් සාදූකාරයක් ❤
Bro 💛😍
සාදුකර රසයි🥵අස්ගිරි වසයි☠️💥
Sick lyrics 🥵🔥
Thank you bro ❤️
දැන්වත අහපන් මාක්ස්වාදි පිරිස කී දේ .. ❤️
❤️🔥
Manasic❤
හිස් වචන නැති බර වචන 💯තේරුම 💯Fyck views,bars matters 🔥
bossa 😍♥️
Lyrics 💉
Thank you bro ♥️
අහම්බෙන් හම්බුන සුරිම රැපක් .ජයවේවා බ්‍රෝ ❤❤
Prashne ada ape mara sankirnai❤ heva❤
sickk sickk 🔥🔥🔥
thank you bro 😍
Hevaaaaa 😎💥Lyrics 💉
Thanks brother ❤️ 🔥
ගෞතම ඉල්ලුවේ නෑ තොපෙන් සාදුකාර❤️
✊🔥
බර අවි ❣️
එකෙන්ම සාදුකාර🙏
Partner ♥️
Supiri mchn eknm supiri❤
හේවා aiye adath awa gaman ahanawa meka..meka wasi..dannam padam ❤️❤️...ඉස්සරහට යමු ❤️❤️❤️
Thank you malli 🔥😍
ලගින් ගියත් ඇති මේ වදන් කන රතුවෙන්න😇🤗🤗🤗🤗🤗
Ado 😍♥️
Gamak 12kanuwe kollo ❤ i pana
Eyyyyyyyyy🔥
💛✊
Wow 😍
දැනුත් අහනවා❤️❤️
sathutui ♥️😍
හිස් නෑ මේ වචන එකෙන්ම සුපිරී ❤️❤️❤️❤️❤️
thank you brother 😍
වෙනම seen එකක් Hit karanna hadanawata බොහොම ස්තූතියි මචංලා. මේක වෙන රෙද්දෙ රැප් වලට වඩා පට්ටම වෙනස්!DrillTeam x RUDEBOYRAY x MasterD x Xyren x Bo Sedkid x HEVA & Hiroo🔥🔥🔥 අහන්නෙ උඩිම්ම දැං!!!
Maru bro 💛✊ digatama ahamu
@@HevaTheReal aniwaren bn. 😎❤️
Xyren,Bo sedkid 🔥
@@dimuthm aniwa aniwa bo sedkid kiyanne multy talented porak 🔥🔥🔥
Lyrics 🥺💆❤️
Point 💥
තාම අහනවා කට පාඩම් දැන් ..❤️සුපිරියක් කිවුවා නේ කලින්ම ❤️❤️❤️
😍 thada aluth ekat ahamu bro ❤️
සබ කරා මල්ලී දුරක් යමන්
මලත් මං වැපුරු මත ජීවත් වෙයි සදා යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා🔥🔥💯💯 ගින්දරක්
Ade thada 😍♥️
Bosa 🖤🔥
thank you bro ♥️
Woow
Sadukara සුපිරි වදන් ටික❤️💉
Thank you bro 😍
තමන්ට තමන් විතරයි වැදගත්ම කාරනාව ❤️💥💥💥
💛✊🔥
Hamadama ahanawa ne ithin ❤️
Thada 😍
Heva x Hiroo 💥
Bro 😍 ❤️
ගෞතම තොපෙන් ඉල්ලුවෙ නැහැ යකො සාදුකාර 🖤💥
Bro ✊🔥
Another "උගත් රැපර්" crown | 👑👩🚀🍃
Thank you brother ♥️✌️
ගැම්මක් අයියේ
Thank you malli ♥️
Addicted 💗👽
🤍✊🏻
Ammo lyrics ❤
Homie slaying!! Lyrics on point 🔥
eddie 😍✌️
අද රටේවෙලා තියෙන පරිවර්තනයට වගකිවයුතු පිරිස❤️
Thank you brother 🤍✊🏻
අලුත් එකත් ඇහුවා..ඒක සුපිරී❤️
Thank you bro ✊🔥
Lyrics 🖤
Adath ahanawa meka ❤️❤️❤️ supiriyak thamai mekath ❤️
Ade thada bro ♥️
Thanks for Manasick for sharing you r song and direct me to this channel
💛✊you're welcome
Lyrics 🔥
Pahara bn.. lyrics ❤️
💯
♥️😍
අහම්බෙන් සෙට් උනේ.. පට්ට ❤️.. මාස්ටර් D වගෙ
thank you bro ❤️🔥
adath ahanawa .meka paharak ❤️❤️
aluth ekak danawa bro next month ekat ahamu
@@HevaTheReal ඒකත් සුපිරියක්ම වෙයි ❤️❤️❤️
කතිකාව පෙරලන්න ක්‍රමේ ඇතුලෙන්ම ♥️♥️
Wedikawa thana mn hamarai hemin naga ganna ❤️🙏
Supiriyak
ඉදිමුනොතින් හිස ඉක්මවා ධාරිතාවගමනාන්තය අසීරු වේ දිවි චාරිකාවකෙසේ තීරණ ගන්නෙ ඒ දුර තාරකාවතමාට තමා විතරයි වැදගත්ම කාරණාව-HEVA💯
🔥❤️✌️ dow pattooi 😍
Lyrics 💆♀️💖wasi broh💆♀️💖
ප්‍රශ්න අද අපේ මාර සංකීර්ණයි ★
පිස්සුවක් මචන්.💛
Waaw vibe 🫨
Superb
Music 🔥
මයිල් කෙලින් වෙන්න ෆීල් උනා ඒ පද වැල්..100 වතාවකට වැඩිය දැනට ඇහුවා 💯💯💯💯කියන්න වචන මෑ Heva🔥💣
Adow thada bn sathutui 😍
Ftt❤
අහම්බෙන් දැක්කෙ එත් පට්ටම සිංදුවක් ✨🤍
Wooh Lyrics ❤💥
lyrics 😫♥️
bro 😍
catchy ❤🔥
Lyrics ♥💯
සුපිර්
Thank you bro ❤️🔥✊🏻
bro me type eka maru krnda epa uba thama next masterD
Ade thank you brother ❤️ 🔥
Ma thula dhonkara dei pissekuge vilaapa nada😮💫 Vasiyak ayye😇
Thank you brother ♥️😍
Hit වෙන්න ඕනේ ඒවා❤
Thank you bro 😍💘
වෑව් අමුතුම තාලයක්💞😍
Thada ❤️ 🌹
SADUKAARA 💥
Addicted🥵👽
සාදුකාර සික් එකක් වෙලා දැන්නම් ❤️🤗
Pissu aaa 😍
Master d, bo sedkid,manasick... New member to the group HEVA ... ✌️ 🤤
Ade 😍 thanks bro ♥️🎙️
පාද පත්ම වඳින්න නගියි හති දමානගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාදුකාරහීන ගැට ගැහුවා ගහකට බාර හාරඇති දාපන් වෙර එලි වෙනකන් නෑ ප්‍රාතිහාර ❤
Supiriyakk ma brooo keep it up 😈💜️
සුපිරි යකෝ🔥🔥 lyrics 🤘🏼mix🫶🏼
Adarei 🖤 💐
Lyrics maxxssaa💯👾Next level❤️
වෙනම chill එකක් 🤟🏵️
Heva ❤
Keep on the track 💖👌
💛🤘🔥
උඩ එන්න ඕන මේවා ❤️❤️❤️
😍 ❤️ thank you bro
මම දකුනෙ චින්තනෙ වමත් ❤
Yako eka ❤️😍
Thank you bro 💛🤘
To the point 🖤
Thank you big brother 😍❤️🔥
💯Masterd degree rapper
A word from profa
🙏😎
Bosa ❤🔥
pattah👽🖤
Thanks bro 🤍✊🏻
Lyrics :
Hook
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ
මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා
Verse
ඉදිමුනොතින් හිස ඉක්මවා ධාරිතාව
ගමනාන්තය අසීරු වේ දිවි චාරිකාව
කෙසේ තීරණ ගන්නෙ ඒ දුර තාරකාව
තමාට තමා විතරයි වැදගත්ම කාරණාව
හිතා මතාම සිනාසේ හංඟා වේදනාව
කවන්දයන් අතරින් ගැලවෙයි අවබෝධෙන් මාව
මත ගැටීම් බිඳ වැටීම් අතරින් අනේක වාද
මා තුල දොංකාර දේ පිස්සෙකුගේ විලාප නාද
පාද පත්ම වඳින්න නගියි හති දමාන
ගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාදුකාර
හීන ගැට ගැහුවා ගහකට බාර හාර
ඇති දාපන් වෙර එලි වෙනකන් නෑ ප්‍රාතිහාර
කතිකාව පෙරලන්න ක්‍රමේ ඇතුලෙන්ම
වේදිකාව තනා මං හමාරයි හෙමින් නැග ගන්න
පීරි ගා මල මොලේ කබල හිස් මතු වෙන්න
ලඟින් ගියත් ඇති මෙි වදන් කන රතු වෙන්න
Hook
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ
මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා
Verse
ලිව්වෙ දකුණෙන් මං චින්තනේ වමත්
ඔය 13 සමත් උන් වත් තේරුම් ගනින් යමක්
ඇයි වදයක් වෙන්නෙ නවකයෙක්ට සරසවියත්
මොනා ගත්තත් ඉගෙන තොපි ජීවිතේ අසමත්
ප්‍රතිමාව රැක්කා ප්‍රතිපදාව නැතත්
හැමදාම යැද්දා දෑහට නොදැක්කත්
තාම පැත්තක් ගන්නෙ මෝඩ හැත්තක්
පිරිමැද්දා මොල
අකුරක් ගානේ කිව්වේ මං ඇත්තක්
කියපන් ගුරු ගීතේ මුන්ට අල්තීනායි
ප්‍රශ්නෙ අද අපෙ මාර සංකීර්ණයි
කොපමණ ඉහිරුනත් බිම රුහිරු
බෑ වෙනස් වෙන්න ක්‍රමේකට නුහුරු
ලිව්වා මදි තියනවා අදහස් අනන්තයක්
දැන්වත් අහපන් කීදේ මාක්ස්වාදී පිරිස
පිට කරන්නේ මම ධන තරංගයක්
දැම්මා රැප් අහන්න මං වහපන් පිරිත
Hook
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ
මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා
#HEVA #SADUKARA
✊💛🔥
"මා තුල දොංකාර දේ පිස්සෙකුගේ විලාප නාද" 🔥
Thank you malli ♥️😍
sirawata 💥
♥️
Mal pinnayonta upaharayak wewaa😂
Lyrics💯🖤🖤 පොඩි මානසික්🖤🖤
Banker 😍✌️
For sure🔥💯❤️
@@milankavishka9528 ♥️
Tikak master D th wageneh
මානසික් ලා, මාස්ටර් D ලා තව එපා හේවා කෙනෙක් ඕනේ
ගින්දර 🔥🔥🔥 තව ඕනේ 🙏🏼 අර්ථය 🔥 ඔයාගේ බරම රසිකයෙක් මල්ලී මම🤘🏻Keep doing the quality stuff ❤️🌹
Ade thank you aiye 😍♥️ wada enawa maga tama
"ගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාධුකාර" 🔥
✊🏻🤍
Love the lyrics 😊❤️
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ
මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා
ඉදිමුනොතින් හිස ඉක්මවා ධාරිතාව
ගමනාන්තය අසීරු වේ දිවි චාරිකාව
කෙසේ තීරණ ගන්නෙ ඒ දුර තාරකාව
තමාට තමා විතරයි වැදගත්ම කාරණාව
හිතා මතාම සිනාසේ හංඟා වේදනාව
කවන්දයන් අතරින් ගැලවෙයි අවබෝධෙන් මාව
මත ගැටීම් බිඳ වැටීම් අතරින් අනේක වාද
මා තුල දොංකාර දේ පිස්සෙකුගේ විලාප නාද
පාද පත්ම වඳින්න නගියි හති දමාන
ගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාදුකාර
හීන ගැට ගැහුවා ගහකට බාර හාර
ඇති දාපන් වෙර එලි වෙනකන් නෑ ප්‍රාතිහාර
කතිකාව පෙරලන්න ක්‍රමේ ඇතුලෙන්ම
වේදිකාව තනා මං හමාරයි හෙමින් නැග ගන්න
පීරි ගා මල මොලේ කබල හිස් මතු වෙන්න
ලඟින් ගියත් ඇති මෙි වදන් කන රතු වෙන්න
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ
මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා
ලිව්වෙ දකුණෙන් මං චින්තනේ වමත්
ඔය 13 සමත් උන් වත් තේරුම් ගනින් යමක්
ඇයි වදයක් වෙන්නෙ නවකයෙක්ට සරසවියත්
මොනා ගත්තත් ඉගෙන තොපි ජීවිතේ අසමත්
ප්‍රතිමාව රැක්කා ප්‍රතිපදාව නැතත්
හැමදාම යැද්දා දෑහට නොදැක්කත්
තාම පැත්තක් ගන්නෙ මෝඩ හැත්තක්
පිරිමැද්දා මොල
අකුරක් ගානේ කිව්වේ මං ඇත්තක්
කියපන් ගුරු ගීතේ මුන්ට අල්තීනායි
ප්‍රශ්නෙ අද අපෙ මාර සංකීර්ණයි
කොපමණ ඉහිරුනත් බිම රුහිරු
බෑ වෙනස් වෙන්න ක්‍රමේකට නුහුරු
ලිව්වා මදි තියනවා අදහස් අනන්තයක්
දැන්වත් අහපන් කීදේ මාක්ස්වාදී පිරිස
පිට කරන්නේ මම ධන තරංගයක්
දැම්මා රැප් අහන්න මං වහපන් පිරිත
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ
මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා
😍 ❤️
@@HevaTheReal Bro, pin this comment 👀❤️
Pissu hadenawa lyrics oii 😍
DEVA & HEVA කියන්නෙ පට්ටම වැඩ්ඩො දෙන්නෙක් ♥️
කොච්චර Lyrics වලින් උඹලා මරාගත්තත් අදටත් හෙටටත් Favourite List එකේ උඩින්ම ඉන්න දෙන්නෙක් 🏆
ජය වේවා ❤️🔥
#Lyricalhevz❤
Bro 😍
පාද පත්ම වදින්න නගියි හති දමාන
ගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාධුකාර !
Hit wenna oni mewa 🔥🖤
Thank you bro 🤍✊🏻
Lyrics වලින් ඔලු මරන කවියෝ🔥🔥
😍 thank you brother ♥️
ගෝතයෝ සෙල්ලම කනකොට මේවා උඩටම එන්න ඕන⬆️ හිස් වචන නැති බර වචන💯🔥
HEVA - Sadukara❤️
Thank you bro ❤️ keep listening
Heva okkoma ahuwa…. Next level….. wachana walta dena arthya 🔥 this is masterpiece….
" රස වෙන්නෙ මිනිසුන් හැදුවොතින් හැදි නොගා " ❤️
😍♥️
ගෞතම ඉල්ලුවේ නැ තෝපෙන් සාදූකාරයක් ❤
Bro 💛😍
සාදුකර රසයි🥵අස්ගිරි වසයි☠️💥
Sick lyrics 🥵🔥
Thank you bro ❤️
දැන්වත අහපන් මාක්ස්වාදි පිරිස කී දේ .. ❤️
❤️🔥
Manasic❤
හිස් වචන නැති බර වචන 💯තේරුම 💯
Fyck views,bars matters 🔥
bossa 😍♥️
Lyrics 💉
Thank you bro ♥️
අහම්බෙන් හම්බුන සුරිම රැපක් .ජයවේවා බ්‍රෝ ❤❤
Thank you bro ♥️
Prashne ada ape mara sankirnai❤ heva❤
✊🏻🤍
sickk sickk 🔥🔥🔥
thank you bro 😍
Hevaaaaa 😎💥
Lyrics 💉
Thanks brother ❤️ 🔥
ගෞතම ඉල්ලුවේ නෑ තොපෙන් සාදුකාර❤️
✊🔥
බර අවි ❣️
එකෙන්ම සාදුකාර🙏
Partner ♥️
Supiri mchn eknm supiri❤
හේවා aiye adath awa gaman ahanawa meka..meka wasi..dannam padam ❤️❤️...ඉස්සරහට යමු ❤️❤️❤️
Thank you malli 🔥😍
ලගින් ගියත් ඇති මේ වදන් කන රතුවෙන්න😇🤗🤗🤗🤗🤗
Ado 😍♥️
Gamak 12kanuwe kollo ❤ i pana
Eyyyyyyyyy🔥
💛✊
Wow 😍
දැනුත් අහනවා❤️❤️
sathutui ♥️😍
හිස් නෑ මේ වචන එකෙන්ම සුපිරී ❤️❤️❤️❤️❤️
thank you brother 😍
වෙනම seen එකක් Hit karanna hadanawata බොහොම ස්තූතියි මචංලා. මේක වෙන රෙද්දෙ රැප් වලට වඩා පට්ටම වෙනස්!
DrillTeam x RUDEBOYRAY x MasterD x Xyren x Bo Sedkid x HEVA & Hiroo🔥🔥🔥
අහන්නෙ උඩිම්ම දැං!!!
Maru bro 💛✊ digatama ahamu
@@HevaTheReal aniwaren bn. 😎❤️
Xyren,Bo sedkid 🔥
@@dimuthm aniwa aniwa bo sedkid kiyanne multy talented porak 🔥🔥🔥
Lyrics 🥺💆❤️
Thank you bro ❤️
Point 💥
තාම අහනවා කට පාඩම් දැන් ..❤️සුපිරියක් කිවුවා නේ කලින්ම ❤️❤️❤️
😍 thada aluth ekat ahamu bro ❤️
සබ කරා මල්ලී දුරක් යමන්
මලත් මං වැපුරු මත ජීවත් වෙයි සදා යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා🔥🔥💯💯 ගින්දරක්
Ade thada 😍♥️
Bosa 🖤🔥
thank you bro ♥️
Woow
Sadukara සුපිරි වදන් ටික❤️💉
Thank you bro 😍
තමන්ට තමන් විතරයි වැදගත්ම කාරනාව ❤️💥💥💥
💛✊🔥
Hamadama ahanawa ne ithin ❤️
Thada 😍
Heva x Hiroo 💥
Bro 😍 ❤️
ගෞතම තොපෙන් ඉල්ලුවෙ නැහැ යකො සාදුකාර 🖤💥
Bro ✊🔥
Another "උගත් රැපර්" crown | 👑👩🚀🍃
Thank you brother ♥️✌️
ගැම්මක් අයියේ
Thank you malli ♥️
Addicted 💗👽
🤍✊🏻
Ammo lyrics ❤
Homie slaying!! Lyrics on point 🔥
eddie 😍✌️
අද රටේවෙලා තියෙන පරිවර්තනයට වගකිවයුතු පිරිස❤️
Thank you brother 🤍✊🏻
අලුත් එකත් ඇහුවා..ඒක සුපිරී❤️
Thank you bro ✊🔥
Lyrics 🖤
Adath ahanawa meka ❤️❤️❤️ supiriyak thamai mekath ❤️
Ade thada bro ♥️
Thanks for Manasick for sharing you r song and direct me to this channel
💛✊you're welcome
Lyrics 🔥
Thank you bro ♥️
Pahara bn.. lyrics ❤️
😍 ❤️
💯
♥️😍
අහම්බෙන් සෙට් උනේ.. පට්ට ❤️.. මාස්ටර් D වගෙ
thank you bro ❤️🔥
adath ahanawa .meka paharak ❤️❤️
aluth ekak danawa bro next month ekat ahamu
@@HevaTheReal ඒකත් සුපිරියක්ම වෙයි ❤️❤️❤️
කතිකාව පෙරලන්න ක්‍රමේ ඇතුලෙන්ම ♥️♥️
Wedikawa thana mn hamarai hemin naga ganna ❤️🙏
Supiriyak
Thank you bro 😍
ඉදිමුනොතින් හිස ඉක්මවා ධාරිතාව
ගමනාන්තය අසීරු වේ දිවි චාරිකාව
කෙසේ තීරණ ගන්නෙ ඒ දුර තාරකාව
තමාට තමා විතරයි වැදගත්ම කාරණාව
-HEVA💯
🔥❤️✌️ dow pattooi 😍
Thank you bro ❤️
Lyrics 💆♀️💖
wasi broh💆♀️💖
thank you bro ♥️
ප්‍රශ්න අද අපේ මාර සංකීර්ණයි ★
✊🔥
පිස්සුවක් මචන්.💛
Thank you bro ✊🔥
Waaw vibe 🫨
🤍✊🏻
Superb
Thank you bro ❤️
Music 🔥
🤍✊🏻
මයිල් කෙලින් වෙන්න ෆීල් උනා ඒ පද වැල්..100 වතාවකට වැඩිය දැනට ඇහුවා 💯💯💯💯කියන්න වචන මෑ Heva🔥💣
Adow thada bn sathutui 😍
Ftt❤
අහම්බෙන් දැක්කෙ එත් පට්ටම සිංදුවක් ✨🤍
thank you bro 😍
Wooh Lyrics ❤💥
Thank you bro ♥️
lyrics 😫♥️
bro 😍
catchy ❤🔥
Lyrics ♥💯
Thank you bro 😍
සුපිර්
Thank you bro ❤️🔥✊🏻
bro me type eka maru krnda epa uba thama next masterD
Ade thank you brother ❤️ 🔥
Ma thula dhonkara dei pissekuge vilaapa nada😮💫 Vasiyak ayye😇
Thank you brother ♥️😍
Hit වෙන්න ඕනේ ඒවා❤
Thank you bro 😍💘
වෑව් අමුතුම තාලයක්💞😍
Thada ❤️ 🌹
SADUKAARA 💥
Bro ✊🔥
Addicted🥵👽
Thank you bro ❤️
සාදුකාර සික් එකක් වෙලා දැන්නම් ❤️🤗
Pissu aaa 😍
Master d, bo sedkid,manasick... New member to the group HEVA ... ✌️ 🤤
Ade 😍 thanks bro ♥️🎙️
පාද පත්ම වඳින්න නගියි හති දමාන
ගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාදුකාර
හීන ගැට ගැහුවා ගහකට බාර හාර
ඇති දාපන් වෙර එලි වෙනකන් නෑ ප්‍රාතිහාර ❤
✊🏻🤍
Supiriyakk ma brooo keep it up 😈💜️
Thank you bro ❤️
සුපිරි යකෝ🔥🔥 lyrics 🤘🏼mix🫶🏼
Adarei 🖤 💐
Lyrics maxxssaa💯👾
Next level❤️
thank you brother 😍
වෙනම chill එකක් 🤟🏵️
Thank you bro ❤️
Heva ❤
Keep on the track 💖👌
💛🤘🔥
උඩ එන්න ඕන මේවා ❤️❤️❤️
😍 ❤️ thank you bro
මම දකුනෙ චින්තනෙ වමත් ❤
Yako eka ❤️😍
Thank you bro 💛🤘