Dubai Apartment tour ||| 1Bed 2Bedroom || ඩුබායි අපාර්ට්මන්ට් වල ගනන් ||| How to rent an apartment

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 340

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 3 месяца назад

    ඩුබායි වල edexel or cambridge syllabus උගන්වන පාසල් වල charges ගැන විස්තරයක් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 месяца назад

      @@renukabalasooriya8203 Mama schools gena video dekak karala thiyanawa dear. Channel eke thiyanawa ewa. Balala prashnayak thibboth ahanna.

  • @chuttamcblog2994
    @chuttamcblog2994 Год назад

    Thanx akke...dana ganna onama wela thibuna ekak...😗😗😗dubai gana thawa video onaaaa

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      Thanks malli 🙏😇. Anith videos balanna chanell eke thiyana.

  • @itchikohachimoto44
    @itchikohachimoto44 2 года назад +3

    ඩුබායිවල International City කියලා පැත්තක් තියෙනවාලු අක්කේ. ඒකේ flat වල ගනන් අඩුයි කියලා කියනවා. ඒ ගැන video එකක් කරන්න පුලුවන්ද?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      ලොකු වෙනසක් නෑ නංගි studio එකක් පටන් ගන්නේ 1500න් ඩිරාම්. 1bedroom එකක් 2200/2300 වගේ වෙනවා. ඔයාට ගනන් බලා ගන්න පුලුවන් මම ලින්ක් දාලා තියනවා description එකේ.

    • @sanujapiyathissa8370
      @sanujapiyathissa8370 Год назад

      Year ekatama neda gana Kiyanne etakota e gana 12n bedala masetada gewanna ona

  • @jayanthasbandara4322
    @jayanthasbandara4322 Месяц назад

    Godaak hoda wisstharayak thanks

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Месяц назад

      @@jayanthasbandara4322 ගොඩක් ස්තූතියි 🙏🙏

  • @Dilensha_Dewsith_Music
    @Dilensha_Dewsith_Music 2 года назад

    Pattama watinava me video eka ❤

  • @anuradhafernando518
    @anuradhafernando518 2 года назад

    Thanks apiwa danuwath kalata. Oyath jayama wewa ♥️♥️

  • @jayanimadhubhashini5788
    @jayanimadhubhashini5788 Год назад

    බුබායි ආවට පස්සේ Id එක හදන එක ගැන vlog එකක් ගේන්නකෝ

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      ඒක ලොකු දෙයක් නෙමෙයි බය වෙන්න එපා. ටයිපින් සෙන්ටර් වලින් සේරම කරනවා.

  • @shanakadulaj9468
    @shanakadulaj9468 2 года назад

    මේ සහෝදරිය කියන ගනන් ඔක්කොම ඩිරාම් වලින් කියන්නේ.. එතකොට ලංකාවේ අපේ අය රුපියල යන විඳියට convert කරලා budget හදා ගන්න....

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      ස්තූතියි තේරුම් ගත්තට 🙏.

  • @ඩී.බාලසූරිය
    @ඩී.බාලසූරිය 2 года назад +1

    Thank u soo much 😘akka...apith famaly akath akkama anna enne dubayi....oyage vedio walin hoda idea akak gaththa ..❤

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 2 года назад +2

    මාරම වටිනා video තමයි ඔයා කරන්නෙ.අර ඩිරාමි 15000/20000 ට තියෙන්නෙ මොන වගේ ගෙවල්ද කියලත් තව video 1කරන්න.ඔබ සහ පවුලෙ සියලු පැතුම් ඉටු වි ජයෙන් ජයම වෙිවා...

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      ගොඩාක් ස්තූතියි 🙏😍

    • @xSonicGamingLive
      @xSonicGamingLive 2 года назад

      @@Familyjournalwithus 15000/30000 athara Apartment thiyenawada?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      @@xSonicGamingLive Mama description eke links dala thiyanawa ewa walin kemathi vidihe apartment ekak hoya ganna puluwan oyalatama balala.

  • @dhanuthavi5185
    @dhanuthavi5185 2 года назад

    Godak hoda vedio ekak akke

  • @shashimihirani2621
    @shashimihirani2621 2 года назад +1

    Very useful.. Thank u very much for the effort.

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 2 года назад

    මේ වීඩියෝ එකවටිනාව මිස් මම ඩුබායි ඉන්න නිසයි ලිව්වේ මමත් bed space කරන්ඩ ඉන්නේ පෙබරවාරි ඇල්කයිල් get එකේ appartment අපේ කම්පැනියෙන් කරන්නේ ඩුබායි property ejadh aseset manegmant

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      ස්තූතියි ඔබතුමාට 🙏 ලංකාවෙන් එන අපේ අයට අඩුවට ගන්න පුලුවන් තැන් තියනවා නම් කියන්න.

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 2 года назад +2

    Thank you akka..planning to fly soon 😀

  • @nethminimesha739
    @nethminimesha739 2 года назад +1

    Man adai palweni sereta beluwe akkage vedios ....godak watinwa ❤️ ane akke dubai wala day care gena video ekakuth krannko

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Thanks nangi😍. Balamu hode try karannam mama ikmanata daycare gena video ekak karanna.

  • @nuwanjayalath9535
    @nuwanjayalath9535 Год назад

    Thank you so much for your efforts

  • @nilukacrishanthi6226
    @nilukacrishanthi6226 2 года назад +2

    Thanks dear oyage vedio man okkoma baluwa great job good luk.
    Rent eka 50000 k kiwwe diram walinda awuruddakatada rupees walin kiyada

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Thank you so much🙏. Ou auruddata diram 50000 kianne ada exchange rate eka 1 aed= 97.40 ethkota 50000×97.40= 4870000 rupiyal walin nam auruddata.

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Год назад

    🥰 superb

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 6 месяцев назад

    Lasana video ekkak, Budusaranai

  • @muteness6527
    @muteness6527 2 года назад +1

    ගොඩක් වටිනවා...අක්කේ, girl කෙනෙකුට මොන වගේ පඩියක් ගන්න පුලුවන්ද සාමාන්‍යයෙන්..මොන වගේ රැකියාද තියෙන්නේ..ඉංග්‍රීසි පුලුවන් කෙනෙකුට

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      Thank you 🙏. Girl / boy kiala na oyage qualifications anuwa oyage experience anuwa onama job ekak hoya ganna, karanna puluwan

  • @sangeethwarnakulasuriya7235
    @sangeethwarnakulasuriya7235 7 месяцев назад

    visit visa ගිහිල්ලා අපාට්මන්ට් එකක් සල්ලිවලට අරන් රෙන්ට් එකට දෙන්න පුලුවන්ද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  6 месяцев назад

      Valid visa ekak nathuwa apartment ekak rent karanna baha. Oyata visa thiyenna one apartment ekak ganna nam.

  • @DinukaNimsara-jg4hc
    @DinukaNimsara-jg4hc 2 месяца назад

    අක්කෙ ඩුබායි වල පාටෙශන් එකක් කීයක් වගේ වෙනෝද කපල් එහෙකට ඉන්න

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 месяца назад

      @@DinukaNimsara-jg4hc Malli man hithanne couple ekakata nam 1000 wage wei. Man hariyatama e gena danne na. Oyata Dubizzle eke search karala balanna puluwan prices.

  • @jayanimadhubhashini5788
    @jayanimadhubhashini5788 Год назад

    අබුඩාබි වල 1bed room apartment full furnished, semmy furnished විදියට තියෙනවද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      ඔව් සේරම ඔප්ශන් ඔයාට බලන්න පුලුවන් මම description box එකේ දාලා තියන ලින්ක් වලින් filter කරලා.

  • @ShaneDissanayake
    @ShaneDissanayake 2 года назад +1

    ඔය කියන්නෙ Monthly Rent ද Yearly Rent ද ?? ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න !

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Short term ඒවා මාසික වියදම long term ඒවා අවුරුද්දට.

  • @champigamlath5263
    @champigamlath5263 Год назад

    Thank you mis mata prasnayak tiyanawa ma kiyana mila ganan lanka mudalan 36000 /35000kiyalana kiyanna auruddatama nada mokada mata kanak kiuwa laksha 10 vitara yanawa kiyala gayak ganna akai ahauwa

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      මේ ගනන් කියලා තියෙන්නේ UAE ඩිරාම් වලින් අවුරුද්දට ගෙයක් රෙන්ට් එකට ගන්න යන ගාන. ඩිරාම් 35000 කියන්නේ රුපියල් වලින් නම් ලක්ශ 30ක් විතර වෙනවා. හැබැයි මේ ගාන එකපාර දෙන්න ඕනේ නැහැ මාස 2/3 චෙක් වලින් ගෙවන්න ඕනේ. මොනා හරි අපැහැදිලි නම් fb එකට මැසේජ් එකක් දාන්න ඩියර්.

  • @hashinigamage6371
    @hashinigamage6371 2 года назад

    Babalawa nursery , school wala dana vidiya.. hoda school monawada fees kohomada wage dewal gana visthara kohomada kiyala video ekak karannako akke

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Karala thiyenne nangi meka balanna ruclips.net/video/bFagm6G3qVU/видео.html

  • @zoysadeupeksha488
    @zoysadeupeksha488 Год назад

    Akke me year eke money ekapara gewanna oneda naththam monthly gewanna oneda.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад +1

      Eka theerane wenne oyage agent ho building owner matha nangi. Samahara building walin eka para gewanna kiyanawa ( eka cheque eken) habai godak ewa masa 2/3n gewanna e kianne cheque 5/6 kin wage gewanna puluwan.

  • @sumaliathuraliya3168
    @sumaliathuraliya3168 Год назад

    Akki me aprtmenat ekak 34000i kianne lankawe mudalinda? Dinarwalin kiyak wenawada?

  • @champigamlath5263
    @champigamlath5263 Год назад

    Thank you miss

  • @sayuripathirana2519
    @sayuripathirana2519 Год назад +1

    මිස් ඔයා මේ කියන මිල ගනන් කියන්නෙ ලංකාවෙ රුපියල් වලින්ද, ඩුබායි ඩිරහම් වලින්ද,

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      මෙහේ භාවිතා කරන්නේ ඩිරාම්. සේරම ගනන් කියලා තියෙන්නේ ඩිරාම් වලින්. අනේ මට මිස් කියන්න එපා 😍

    • @sanujapiyathissa8370
      @sanujapiyathissa8370 Год назад

      @@Familyjournalwithus etakota thisdaha hatalisdaha daha atadaha ehema kiwwe diraham walinda

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      Ou

  • @rajikalakmini7130
    @rajikalakmini7130 2 года назад

    Thnak you very much. Good job & if u can do video how to get job, age limit etc..

  • @silva9425
    @silva9425 2 года назад

    Dubai wala house rent karanne nathuwa buy karannama barida? Buy karanawa nam ewage price kohomada?plz kiyanna

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Diram 250,000 wage idan gewal ganna thiyanawa. Mama description eke link dala thiyanawa vikunna thiyana ewath eken balanna puluwan.

    • @silva9425
      @silva9425 2 года назад

      @@Familyjournalwithus thank you very much dear.....

  • @TravelIdea99
    @TravelIdea99 Год назад +1

    Daily basis ganna puluwan widihak thiyenawad

  • @harshanahansamali5324
    @harshanahansamali5324 2 года назад

    Akke mata dubai walin studio ekak hoyala dennakooo...loku ganan walata newei samanya noramal 1800ta wage

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Nangi/ Malli mama description eke link dala thiyanawa gewal hoya ganna puluwan websites. Oyage requirement ekata oyatama hoya ganna puluwan ewa wala balanna.

    • @harshanahansamali5324
      @harshanahansamali5324 2 года назад

      @@Familyjournalwithus kohomada akki dala thiyenne

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Nangi video eke title eka thiyana thena podi Arrow head ekak thiyanawa eka click karanna. Link dala thiyanawa man

    • @harshanahansamali5324
      @harshanahansamali5324 2 года назад

      @@Familyjournalwithus thanx akki

  • @NaslyArsh97
    @NaslyArsh97 Год назад

    Hi, please can you tell me how much we wants to pay before register the apartment thats mean security deposit and SEWA deposit

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      Depend on the price of the building and agent you choose. Deposit price is normally 5% from annual rent price (Again depends on your agent and building price). Dewa/ sewa price 1500-4000aed. Can't say the exact amount.

    • @NaslyArsh97
      @NaslyArsh97 Год назад

      @@Familyjournalwithus tx

    • @nirmalascjm6669
      @nirmalascjm6669 Год назад

      Can you tell about single person apartment please

  • @nalindadarshana3322
    @nalindadarshana3322 2 года назад

    Thank you ❤

  • @harinduprabashini7306
    @harinduprabashini7306 2 года назад

    Great work 👍

  • @shanilionel2579
    @shanilionel2579 Год назад

    Very useful video❤️

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 года назад

    ඔයා මොනවද 15000,30.000,28000 මිල ගනන් මොන මුදල්ද ඩුබායි කරන්සිද?නොදන්න අයට කියන්න තේරුම් ගන්න පුලුවන් අයට..ඇත්තටම මාසයක් සති 3ක් විතර සංචාරයකට එනවනම් නවතින්න හොද එපාට්මන් එකක් මාසයකට ගන්න හොටෙල් නොගිහින් ඉන්න කොහොමද ගනන්.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      ඔව් ඩුබායි කරන්සි. කරන්සි රේට් එක දවසෙන් දවස වෙනස් වෙන නිසා මම සේරම කියන්නේ මෙහේ කරන්සි එකෙන්. නැත්තන් වෙනස් උන ගමන් මං බොරු කියනවා කියලා කට්ටිය කමෙන්ට් කරයි. ශෝර්ට් ටර්ම් ඕන එකක් මම දාලා තියන ලින්ක් වලින් හොයා ගන්න පුලුවන්. එහෙම නැත්තන් හොටෙල් අපාර්ට්මන්ට් තියනවා එහෙම එකක් හොයා ගන්න වෙයි. හැබැයි ගොඩක් පොඩි කාලෙකට නම් හොටෙල් එකක් බුක් කරන්න වෙයි.

  • @devindasuraj1792
    @devindasuraj1792 2 года назад

    1 Bedroom Apartment Ekak Aragena Eka 4 Denek Share Karagena Inna Puluwanda? Nathnm One Bedroom Eke Ekkenata Witharada?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Thani kenekta nam studio ekaka inna puluwan sharing inna akamathi kenek ta. Nattan sharing karana thenaka inna puluwan. Oya apartment ekak aran share karanna nam ahanne eka illegal malli. Mehe ewa karanna awasarayak ganna one.

    • @devindasuraj1792
      @devindasuraj1792 2 года назад

      @@Familyjournalwithus Magema Friends 3k Ekka Share Karagena Inna Bahane ne.Ethakota Studio Ekaka Monthly Rent Eka Kohomada Kiwe?

    • @devindasuraj1792
      @devindasuraj1792 2 года назад

      @@Familyjournalwithus Sorry Akke Permission Ekak Ganna Godak Amaruda?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      @@devindasuraj1792 Malli eka gana nam mata idea ekak na. Mama tikak hoyala balannam.

  • @summersnowflake668
    @summersnowflake668 2 года назад

    Hoda wdak Oya krne. Thank you. Eth gana kiynwa Apita eka terene na. Diram gana lankawe salli walin kiyda kiyla kiyna.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      Exchange rate eka dawasen dawasata wenas wenawa. Eka balala ganan hada ganna wenawa. Mama eda dawase tibba ganan kiuwa nam eta passe rate eka adu una gaman mata benala comment dai kattiya.ekai diram walin kiyala thiyenne.

    • @summersnowflake668
      @summersnowflake668 2 года назад

      Mm inne USA wala. Lankawe lamayekwa Dubai wala job ekk hoyala dena try karnwa. Eyta ohta awith job ekk labenakm US dollars monthly kiyak Ona wenwda kiyali dana gna one mta. Plzz help me❤️

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Single kenek ta aduma tharame 500-550 usd wath yanawa accommodation, food, transport serama add unama masekata.

    • @summersnowflake668
      @summersnowflake668 2 года назад

      Thank you so much

  • @iwanthadilan3518
    @iwanthadilan3518 Год назад

    Me video eke thiyena apartment walata 1 month gewanna one price kohomada dirum walin

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      Auruddata ganan diram 24000 nam maseta diram 2000k. Man 1bedroom 2 bedroom serama kiala thiyenne auruddata ganan. Eka 12n bedala ganna. Thank you 🙏

  • @rachithafernando
    @rachithafernando Год назад

    Abudhabi patten couple ekakata room ekak kiyak wage weida akke

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 2 года назад

    අපිට එපාර්ට්මන්ට් එකක් අරගෙන එවා අටෙත් රෙන්ට් කරන්න පුලුවන්ද ..එහෙම රෙන්ට් කරනවා නම් මොනවගේ වේබ්සයිට් වලද ඇඩ් දාන්න ඔනේ ..

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      ඒකට රජයෙන් අවසර ගන්න ඕනේ. නීත්‍යානුකූල නැති කිසි දෙයක් කරන්න හිතන්න එපා UAE වල.

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 2 года назад

    සතු වල කියලා මිස් partisan රූම් එකක්

  • @botabot2212
    @botabot2212 2 года назад

    akke api danata inne Dubai tecom Wala short term hotel apartment ekaka.meka next month indan rates wadi vacation nisa.apita diram 5000kat withara one bedroom ekak hoyaganna Honda cities monawada kiyannako.JVC wage transport tikak amarui.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Mama description box eke links dala thiyanawa eken oyalatama hoya ganna puluwan mokada mama danne nane oyalage requirements.

    • @botabot2212
      @botabot2212 2 года назад

      @@Familyjournalwithus hari akke thank you..man balannam.

  • @thiliniwathsala974
    @thiliniwathsala974 2 года назад

    Akke api September wala enna inne.1yr old babay mamay husband ekka api 3 dena.day care khmada akke.apparment lga thiynwdaaa

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      Nangi oyata Daycare centre eka laga apartment hoya ganna puluwan. awata passe hoyala balanna laga ekak.

    • @thiliniwathsala974
      @thiliniwathsala974 2 года назад

      @@Familyjournalwithus 1 year old babalata daycare thiynwa neda akke.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      Ou nangi thiyanawa

  • @chandimalakmali9577
    @chandimalakmali9577 2 года назад

    Nanga api dawas 7 kata enawa.rice cooker ekka kitchen 1k thiyana tanak hoyaganna puluwanda?hubby ta bath Kenne nathuwa inna ba...keeyak yaida?3 star innawada mokada kiala hithuwe...dream 1k ane asai enna dawas 10k innawa aduwata hambunoth

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      Akki Booking.com eke balanna hotel apartment thiyanawa furnitures, kitchen utensils serama ekka oyage budget eke vidihata hoya ganna puluwan kemathi ekak.

    • @chandimalakmali9577
      @chandimalakmali9577 2 года назад

      @@Familyjournalwithus thank you naga.be happy.theruwan saranai

  • @KumariKumari-v5j6p
    @KumariKumari-v5j6p 7 месяцев назад

    15000 කියන්නේ.ලංකා මුදලින් කියද

  • @TharushaDilisha
    @TharushaDilisha 4 месяца назад

    අපිටම කියල ගෙයක් ගන්න බැරිද රෙන්ට් නැතුව 😢

  • @dilhanianderson2988
    @dilhanianderson2988 2 года назад

    Excellent 👍🌹

  • @udayangasajith4363
    @udayangasajith4363 Год назад

    Akke annual fee eka ekawarada gewann ona?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      Naha masa 2n 2ta /3n 3/ 6n 6 cheques walin gewanna puluwan. Samahara buildings thiyanawa eka cheque eken gewanna kiyana.

  • @kumaripathirana4789
    @kumaripathirana4789 2 года назад

    Dear visit visa awit oya wage apartment ekak ganna puluwanda please ikmanata kiyanna

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      Visit ekedi nam short term ewa thamai ganna puluwan. Sharing room, bed space wage.

  • @umeshawathsala7551
    @umeshawathsala7551 2 года назад

    අක්කි ඔහෙ ඔලෙවල් වලින් යුනිවසිටි එක්කට ය්ව්න්න බැරිද .ජොබ් එකක් කරන ගමන් යුනිවසිටි යන්න බැරිද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      නංගෝ ගොඩක් uni වලට secondary school certificate ඉල්ලනවා. ඔයා O/L එක්ක තව මොනා හරි ඩිප්ලෝමා එහෙම කරලා තියනවා නම් ඇප්ලයි කරලා බලන්න. ජොබ් කරන ගමන් ඉගෙන ගන්න අය ගොඩක් ඉන්නවා.

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 2 года назад

    Super

  • @ඩී.බාලසූරිය
    @ඩී.බාලසූරිය 2 года назад

    Akki...apertment akak gannawa nm furniture ganna hoda ,adu milata ganna puluwan place akak kiynnko

    • @samarasinghas3733
      @samarasinghas3733 2 года назад

      Abusagara nesto hypermarket digatama thiyenawa

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Nangi oya awata passe ona tharam furniture hoya ganna puluwan. Mehe eka eka kaleta (ramadaan, christmas ) godak offer danawa ethakota godak aduwata ganna puluwan.

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 2 года назад

      Damro eke tiyenawa aduwata

  • @janithwarnakulasooriya9230
    @janithwarnakulasooriya9230 2 года назад

    Akke mamai babai waifui enawa apata kohomada family partition ekak ganne.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Sorry ada dakke oyage comment eka. Mama dala thiyana link wala balanna malli search karala.

  • @ayaziqbal407
    @ayaziqbal407 2 года назад +1

    Studio ekak 15000 da? 1500 da? Eka correct karanna pls

  • @erandanirajika6539
    @erandanirajika6539 Год назад

    Jumerah 1 bed place ekak hoya ganna puluwanda ikmntama

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      Mama link dala thiyanawa description eke eken balala oyatama hoya ganna puluwan dear.

  • @shani3507
    @shani3507 2 года назад

    Watinawaa akkiiyo.. b.s🙏

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Thanka Nangi🙏

    • @shani3507
      @shani3507 2 года назад

      @@Familyjournalwithus akki mata oyage number eka denna puluwanda? Kamati nam..math dubai enna innee.. b.s oyalataa

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Nangi fb ekata msg karanna

    • @shani3507
      @shani3507 2 года назад

      @@Familyjournalwithus man fb nan na akkiyoo... oya fb inne me naminda akkerr.. ane reply karata godakk thanks oyataaa b.s oyala hamotama..

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Ou nangi me namin. Onna link eka damma man 👇
      facebook.com/familyjournalwithus

  • @gihankavindu4153
    @gihankavindu4153 Год назад

    මේ කියන්නෙ වසරක කුලියනෙ, කුලියට නෙවෙයි සල්ලි දීලා අපිටම ගන්න කීයක් යනවද කියන්නකො

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад +1

      1 බෙඩ් රූම් අපාර්ට්මන්ට් එකක් අඩුම ඩිරාම් ලක්ශ 2.5ක් විතර වෙනවා. මම description එකේ දාලා තියන ලින්ක් වලින් ඔයාටම බලන්න පුලුවන් මිල ගනන්.

    • @ashleydevissrf7391
      @ashleydevissrf7391 Год назад

      Your explanation is not very clear. Its difficult to understand what currency you are talking about.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      Here in Dubai people are using Dirams. So obviously it is Diram. In my all videos I've told I can't tell the prices from rupees because each and every day the exchange rate is different. Hope you understand

  • @fareedaghani9334
    @fareedaghani9334 2 года назад

    Tjankyou oyata man aasawen hitiye meva danagannna

  • @WormyRana
    @WormyRana 7 месяцев назад

    18000, 20000 kyl kynne AED da? neth nm LKR da?

  • @ritamudalige5828
    @ritamudalige5828 2 года назад

    Wayasa seemawak thiyenawa da Dubai jobs walata e ganath danuwath karanna awurudu 65 wage ayata

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Company ekakin job offer ekak denna kemathi nam prashnayak wena ekak nathi wei. Habai uparima wayasa 65 kiyala thamai dala thiyenne website wala.

  • @kavindridenuki757
    @kavindridenuki757 2 года назад

    Akka api apartment ekak gaththoth couple ekata amatharawa thawa ekkenekta inna puluwanda share karagena?

  • @deepikachandani7413
    @deepikachandani7413 2 года назад

    Nusary teachers vaconcies තියෙනවද? Salary කොහොමද ?

  • @rrajini4266
    @rrajini4266 2 года назад

    Rs.300000k wage salary ekak thiyenakota babek schoole yawala,gewal kuli gewala ohe jvath wenna salli madi weida

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      E kianne diram 3000k vithara ne. E gana nam atthatama madi iskole yana babek innawa nam

  • @nirmalascjm6669
    @nirmalascjm6669 Год назад

    Single person apartment gana kiysnna

  • @ayishasriyani7331
    @ayishasriyani7331 2 года назад +1

    ලංකාවේ එයාපෝට් එකට අවශ්‍ය දේවල් මොනවාද විසා එක පාස්පෝට් එක අනික් දෙවල් මොනවාද ඩිරාම් කියක් ගෙන්න දෙනවාද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      gulfnews.com/uae/do-not-carry-more-than-dh60000-in-undeclared-cash-cheque-or-jewellery-into-or-out-of-dubai-customs-cautions-1.81954642

  • @sudeshchathurangasudeshcha991
    @sudeshchathurangasudeshcha991 2 года назад

    Akke masetada nattam auruddakatada

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Malli Short term ewa e kianne bed space, sharing ewa maseta. long term ewa auruddata.

  • @nisansalamadushani4442
    @nisansalamadushani4442 2 года назад

    Akka apita apema home ekak hdaganna puluwan kmk thiyeda kalayath ekka kal yaddi.. nthnm api kochchra kalayak hitiyth rent ekta inna withrda puluwan

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      Ehema danna vidihata nam kisi kenek gewal hadanne na mehe. Salli dila gatthath jeevitha kalema mehe inna ba ne yanna unoth gewal dala thamai yanna wenne.

    • @nisansalamadushani4442
      @nisansalamadushani4442 2 года назад

      @@Familyjournalwithus thank you akka

  • @irfanmohideen9839
    @irfanmohideen9839 2 года назад

    Very difficult to understand. Rent or to buy

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      If you watched the video properly I've mentioned that in 1.04 min. How to rent out the apartment in Dubai.

  • @wishmithaweerawansha
    @wishmithaweerawansha 2 года назад

    Api Dubai job ekak karnawa nam, Apita parents la dennawa Dubai walata genna barida digatama apith ekka inna ?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Me link eke serama visthara thiyanawa. Hope it will helps you.
      www.bayut.com/mybayut/uae-family-sponsorship/

  • @perper825
    @perper825 2 года назад +1

    people help people. great.

  • @seminakalhari5801
    @seminakalhari5801 2 года назад

    Thanks

  • @kavindyabandara2903
    @kavindyabandara2903 2 года назад

    මේ ඩිරාම් වලින්ද ගනන් කියන්නේ අවුරුද්දට?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Ou Mehe use karanne Diram. Ganan short term ewa maseta long term ewa auruddata.

  • @ImeshaManikkubadathuruge
    @ImeshaManikkubadathuruge 2 месяца назад

    Lankawa mudalin kiyada

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 месяца назад

      @@ImeshaManikkubadathuruge Currency rate eka dawasin dawasata wenas wenawa nangi ekai diram walin ganan kiyala thiyenne. Ada dirm ekak 81.56. E ganen oyata awashya apartment eke price eka wadi karanna. Mama price kiala thiyenne annual rent eka.

  • @cricket2440
    @cricket2440 2 года назад +1

    Rent karanne nathuwa house ekak buy karanna unathpuluwand apita dubai awilla🤔🤔

  • @Jeewa61
    @Jeewa61 2 года назад

    Owata kiyanne gon weda kiyalai

  • @kaushi8685
    @kaushi8685 Год назад

    Can you please share the building names

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      This video was an old one. More than 8 months. Now I don't remember the building names but incase if I go near there again will let you know dear. Really sorry

  • @thilokameegahakumbura3970
    @thilokameegahakumbura3970 Год назад

    kiyana de pahadili na

  • @ManushikaMallawaarachchi
    @ManushikaMallawaarachchi Месяц назад

    Me shajah da dear

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Месяц назад

      @@ManushikaMallawaarachchi Godak ewa Dubai wala. Mathaka vidihata sharjah walath thiyanawa. Mama video eke kiala thiyanawa dear area eka.

  • @beedubai1644
    @beedubai1644 2 года назад

    අපිට එපාර්ට්මන්ට් එකක් අරගෙන බෙඩ් ප්ලේස් කරලා රෙන්ට් කරන්න පුලුවන්ද?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      නීතිමය අවසරයක් ඇතුව විතරයි කරන්න පුලුවන්. නැත්තන් නීත්‍යානුකූල නෑ කරන අය හිටියට. මගේ අදහස නම් ඩුබායි වල නීතියට පිටින් දෙයක් කරන්න හිතන්න වත් එපා.

    • @paragahawattegethilakasiri7167
      @paragahawattegethilakasiri7167 2 года назад

      ගොඩක් අය නීතියෙන් පිට කරන්නේ සතු වල ඩුබායි ඩෙරා al nadha අපේ අය mess කරන්නෙත් එහෙම තමයි අහු උනොත් ඉවරයි බල දිය එකට

  • @chandanithilakarathna6089
    @chandanithilakarathna6089 2 года назад

    Residence visa එකකට තියෙන ෆැසිලිටි මොනවාද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      වීසා එක තියන කාලය අතරතුර වැඩ කරන්න, බෑන්ක් එකවුන්ට් ඕපන් කරන්න, ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න පුලුවන්.

  • @KumariKumari-v5j6p
    @KumariKumari-v5j6p 7 месяцев назад

    අවුරැද්දට 50000 කියන්නේ.ලංකාමුදලින් කියද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  6 месяцев назад

      Me dawas wala exchange rate ekath ekka nam Rupiyal laksha 40k wage.

  • @lahiru9440
    @lahiru9440 2 года назад

    Your video is so helpful but all your informations are not correct .Can you please let me know where can I find a studio for 18 k , 32 k 1 BHK in anywhere Dubai ? How can you do DEWA and all connection before doing Ejari ? many more wrong things in the video .Please mention correct information to people .(Im confidently say as an agent in Dubai Realestate )
    Thanks .

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Thank you for your interest. That's why I've highlighted Dubai sharjah boarder because it is almost Dubai. And if you check Dubizzle & etc... you can find many options in dubai for 32k ( International city, Al Nahda). Apart from this if you have any information about any cheap or affordable options pls let our people know. That will be really helpful for our people in this situation. Thank you for your interest again 🙏.

    • @yanara9635
      @yanara9635 2 года назад

      Can i find a 1bed studio for 2 weeks It should be furnished

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      @@yanara9635 check with the links I've mentioned in the description below. You can find more options.

  • @kasundeerasinghe1889
    @kasundeerasinghe1889 2 года назад

    ඔයා දිහා බලං ඉදල එපා වෙනවනෙ..වීඩියෝ මොනව හරි දාන්නකො..

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      අවශ්‍ය අයට බලන්නයි දාලා තියෙන්නේ ඔයාට වැදගත් වෙන වීඩියෝ විතරක් බලන්න.

    • @kasundeerasinghe1889
      @kasundeerasinghe1889 2 года назад

      @@Familyjournalwithus වීඩියෝ එකේ නං ගන්න දේවල් තියනව..ඒ උනාට දිගටම ඔයා දිහා බලං ඉන්න ගියාම ඒවත් එපා වෙනව...

  • @Dilensha_Dewsith_Music
    @Dilensha_Dewsith_Music 2 года назад

    September weddi job tiyey neda ohe husband n wife awoth ekata wada krnna

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Job thiyeida kiyala nam mata sahathika karala kiyanna ba dear. Me dawas wala tikak amarui job hoya ganna. Anika husband and wife dennama ekata weda karanna nam hoya ganna harima amaru wei.

  • @dilimunashinha8441
    @dilimunashinha8441 2 года назад

    දැන් ඩිරාමි එකක් කීයද..ලංකාවේ රැපියල්වලින්

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      අද නම් රුපියල් 98.50ක්. දවසෙන් දවස ගනන් වෙනස් වෙනවා.

    • @suranjanimalkanthi2601
      @suranjanimalkanthi2601 2 года назад

      Kohomada chek walin gewanne chek ganne kohomada

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      @@suranjanimalkanthi2601 බෑන්ක් එකකට ගිහින් කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරලා චෙක් බුක් එකක් රික්වෙස්ට් කරන්න පුලුවන්.

    • @suranjanimalkanthi2601
      @suranjanimalkanthi2601 2 года назад

      Currant account ekak open karanna business ekak penwanna oneda
      Anika diram kiyak danna oneda

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      @@suranjanimalkanthi2601 Oyage salary eka yanne bank ekata ne. E account eka current account ekak mehe godak welawata. Ethakota oyata cheque book ekak illanna puluwan bank eken

  • @danushkadilrukshi3500
    @danushkadilrukshi3500 2 года назад

    Mamai nangi visit ekak enna inne kohomada job ekak ekka bed please ekak hoya ganne

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Job ekak nam avith thamai hoya ganna wenne. Mama description eke dala thiyana link wala balanna bed space nam hoya ganna puluwan nangi

  • @punsarasaumya6123
    @punsarasaumya6123 Год назад

    Thanks .contact karaganna wdyk thiyenawada miss wa

  • @nipunhasitha8750
    @nipunhasitha8750 2 года назад

    12 years banking experience thiyenava. Job ekak hoya ganna puluvanda?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Visit avith thamai balanna wenne. English hoda nam oyata experience thiyana nisa prashnayak wena ekak na.

    • @nipunhasitha8750
      @nipunhasitha8750 2 года назад

      @@Familyjournalwithus starting salary normally kohomada yanne?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Eka depend, oyage qualifications, experience ekka.

  • @dilinidampella5995
    @dilinidampella5995 2 года назад

    අබුඩාබී වල කපල් එකකට ඉන්න රුම් එකක් කියද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      මම description එකේ දාලා තියන ලින්ක් වලින් ඔයාට abudhabi වලත් ගනන් බලන්න පුලුවන්

  • @MoorthyKoms
    @MoorthyKoms Год назад

    Please tell me srilankan price

    • @Familyjournalwithus
      @Familyjournalwithus  Год назад

      මේ දවස් වල ඩිරාම් එකක් රුපියල් 83/84 වෙනවා. ඒ ගානෙන් ඔයාට ඕන කරන අපාර්ට්මන්ට් එකේ ගාන වැඩි කරලා බලන්න පුළුවන්.

  • @gayacurtains7854
    @gayacurtains7854 2 года назад

    monthly rupees walin keeyak wageda

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад +1

      Mama me kiyala thiyana ganan 12n bedala ada diram eka kiyada balala e ganen wadi karanna one. One bedroom ekak nam gana 36000 nam maseta 36000÷12=3000 e gana diram eka rupiyal 98k nam 3000 ×98= 294000. Man hithanawa pahadili kiyala

    • @ayomasubodhini7064
      @ayomasubodhini7064 2 года назад

      @@Familyjournalwithus අක්කේ ඒ විදියට ඩිරාම් ප්‍රයිස් හදන විදිහ කිව්ව එක නන් වටිනවා

  • @dilzkumaya4269
    @dilzkumaya4269 2 года назад

    මේකේ දාලා තියන මිල ගනන් ඩිරාම් වලින්ද

  • @randilagunasinghe2178
    @randilagunasinghe2178 2 года назад +1

    Akka price kiwwe monthly da annual da

  • @rohanaguruge
    @rohanaguruge 2 года назад +1

    PRICES PER YEAR? OTHERWICE THOSE DETAILS FALSE

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Definitely this is annual price. otherwise you can't rent an apartment in dubai monthly wise under your name. then you have to go for a short term option like bed space or sharing room.

  • @samarasinghas3733
    @samarasinghas3733 2 года назад

    Sharjha abusagara 2bhk okkoma ekka 20000 ganna puluwan 4 cheques

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Ou mama kiuwe aluthen Dubai ena kenek ta yanna enna pahasu hamadema lesi wena option. Job ekak hoyanna ena kenekta e patthe hitiyama tikak amaruine dubai yanna enna. Ekai mama dubai sharjah boader eka gena kiuwe.

  • @hirunithathsarani2544
    @hirunithathsarani2544 2 года назад

    Ajman wl Couple ekkt inn thenk kohomd akka

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      Nangi ajman wala man hariyatama ganan danne na. Sharjah walata wada ganan chuttak wenas athi one nam. Couple ekak nam studio ekak aran inna puluwan.

    • @ayomasubodhini7064
      @ayomasubodhini7064 2 года назад

      @@Familyjournalwithus අක්කේ අලුතින් ම එන කපල් එකක් ස්ටුඩියෝ ගන්න එක ෂෙයාරින් ඉන්නවට වඩා හොඳයිද..

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 года назад

      @@ayomasubodhini7064 ශෙයාරින් ඉන්නවට වඩා කොහොමත් හොදයි ස්ටුඩියෝ එකක ඉන්න පුලුවන් නම්.හැබැයි ඔයාලා ටිකක් සෙට්ල් වෙනකන් ඒක ටිකක් අමාරු වෙන්නත් පුලුවන්. මුලින් ශෙයාරින් හිටියත් ඊට පස්සේ හරි තනියම ඔයාලගේ තැනක ඉන්න බලන්න නංගි

    • @Dilensha_Dewsith_Music
      @Dilensha_Dewsith_Music 2 года назад

      E kiyanne masayak witara sharing idala passe wena ekakata ynna plwnda settle wela