මිල වැඩි මලක් (Mila Wadi Malak) සිංහල කෙටි කතාව | Sinhala Short Story |

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 71

  • @sandurajasinha-on2ou
    @sandurajasinha-on2ou 2 месяца назад +3

    වෙන වොයිස් කරපූ කෙටී කතා අහද්දී එපා වෙනවා එත් ඔයාගෙ වොයිස් එක කොච්චර ඇහැවත් එපා වෙන්න නැ ආදරෙයි අක්කි ❤❤❤❤

  • @sacheekavee8461
    @sacheekavee8461 Месяц назад +2

    මේකත් කලින් එකක් ... ඒත් හරිම ලස්සනයි මං අයෙත් බැලුව ...❤😊

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 месяца назад +4

    ජීවිතේ ලස්සනට විඳින්න උගන්වන
    ජයගන්න හැටි කියාදෙන සුන්දර කතා ඔයා ලියන්නෙ.ඔයාටත් ජයවේවා🎉

  • @dulanjanichathurika2088
    @dulanjanichathurika2088 2 месяца назад +4

    උදේම උයන ගමන් තමයි කතාව ඇහුවේ..හරිම ලස්සනයි ❤

  • @ThusharaThusha-ky7xb
    @ThusharaThusha-ky7xb 2 месяца назад +4

    වාව් අද මං තමයි මුලින්ම කතාව බැලුවේ .ඔයාගෙ කතා හරිම ලස්සනයි ආසාවෙන් අහගෙන ඉන්නේ. බුදු සරණයි ඔයාට .❤❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 месяца назад

    අදත් ලස්සන කතාවක් අහන් ඉන්නෙ භාවනාවක් සම වැදුනා වගේ මේ වගේ ආදර්ශමත් ලස්සන කතා දෙනවාට ඔයාට ස්තුතියි..ඔයාට සුභ අනාගතයක්..❤❤❤❤🎉 11:31 11:31

  • @lilanthigrero9145
    @lilanthigrero9145 2 месяца назад +1

    අනේ.... උදේ පාන්දරම මාරම සතුටුයි....
    Thank you soooo much.

  • @DhanushiKaushalya
    @DhanushiKaushalya 2 месяца назад +1

    Shok ane oyge kt MN hem ktvkm blnv ❤🥰

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv 2 месяца назад

    Ane aluth kathawakuth oni aneeee ❤❤❤

  • @nuwanpremadasa2606
    @nuwanpremadasa2606 2 месяца назад +1

    ගොඩක් ලස්සනයි ❤❤❤❤ මේ කටහඩට වශි වෙලා ඉන්නෙ දැන් 😂😂

  • @isath1032
    @isath1032 2 месяца назад

    හරිම ලස්සනයි❤❤❤❤❤
    ආදර්ශමත් කතාවක් ❤❤❤

  • @achalasenani3735
    @achalasenani3735 2 месяца назад

    Lassanai akke

  • @ThiliniNissanka-m5h
    @ThiliniNissanka-m5h 2 месяца назад +1

    ගොඩක් ලස්සනයි අනේ ❤❤නුවර එලියේ කතාව ක් දාන්න කෝ❤❤❤❤❤

  • @CjFifj-lf9uq
    @CjFifj-lf9uq 2 месяца назад +1

    ලස්සනයි ❤❤❤

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 2 месяца назад

    ඔයාගේ කතා හරිම ලස්සනයි.පරණ ඒවා වුනත් ආශාවෙන් අහන්න පුළුවන්. තව අලුත්ම කතා අරගෙන එන්න. ❤❤❤❤❤

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 2 месяца назад

    ගොඩක් ලස්සනයි කතාව වෙනදා වගේ ම

  • @anishaimaly184
    @anishaimaly184 2 месяца назад

    ගොඩක් ලසනයි මම හැම කතාවක්ම බැලුවා

  • @Suba-zt5dc
    @Suba-zt5dc 2 месяца назад

    ලස්සනයි ❤️😍

  • @NazhathMohamed
    @NazhathMohamed 2 месяца назад

    Wow.lovely motivational story.Good job.Keep it up.Waiting for up coming great stories.❤❤❤❤

  • @madukasewwandi
    @madukasewwandi 2 месяца назад

    Ada kathawath harima lassanai ikmaninma thawa kathawak danna nangi

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 2 месяца назад

    ලස්සන කතාව මන් කලින් කියවලා තියනවා. ඉක්මනට අලුත් කතාවක් ගෙන්න හොදේ

  • @Snnara-105
    @Snnara-105 2 месяца назад +1

    ඇතුලෙන් යන මියුසික් එක ආයි දාන්න එපා 😒🤍 සුපිරි

  • @nuvaramanike
    @nuvaramanike 2 месяца назад

    කතාක ලස්සන යි .ඒත් ඔයා වෙනදට කතාව කියන විදිහට නෙමෙයි කියලා දැනුනා . කතාක කියන්නේ හදිසියෙන්ද කියලා හිතුනා... වෙනදා වගේ ලස්සනට කතාව දාන්න thank you සදමංතලාව..

  • @shanthigrace9841
    @shanthigrace9841 2 месяца назад

    හඩ හරිම ලස්සන

  • @mallikalihinikaduwa3535
    @mallikalihinikaduwa3535 2 месяца назад

    Beautiful. I like it very much.thank you❤❤❤❤❤❤

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 2 месяца назад

    ලස්සනයි කතාව❤❤❤

  • @sunethrakumari3681
    @sunethrakumari3681 2 месяца назад

    Lassanai ❤❤❤❤❤❤❤

  • @RuwaniFernando-mf3lk
    @RuwaniFernando-mf3lk 2 месяца назад

    Lassanaiiii❤❤❤❤❤❤

  • @shehaniduleesha
    @shehaniduleesha 2 месяца назад

    ගොඩක් ලස්සනයි

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 2 месяца назад

    Lassnai ❤❤❤❤

  • @Rishivithanaghe
    @Rishivithanaghe 2 месяца назад

    Kathawa thathwikayi oyage katahada nisa🎉😊

  • @nayananandani5353
    @nayananandani5353 2 месяца назад

    Thank you 💕🌹

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 2 месяца назад

    Lassanayi

  • @nadiniisanka218
    @nadiniisanka218 2 месяца назад +2

    අලුත් එකක් ඔනී අනේ❤

    • @SabitaGalmangodaguruge
      @SabitaGalmangodaguruge 2 месяца назад

      Ow ane meka giyapu akak...Eth godai lassanai😊😊😊😊😊

  • @chandaniperera7485
    @chandaniperera7485 2 месяца назад

    ☺👐

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 2 месяца назад

    Nice ❤❤❤❤❤

  • @nadeerahewakuruppuhewakuru6133
    @nadeerahewakuruppuhewakuru6133 2 месяца назад

    beautiful

  • @GuwaniNayanathara-dz7qt
    @GuwaniNayanathara-dz7qt 2 месяца назад

    ඕන්න අදත් මම ආවා

  • @Society-d3u
    @Society-d3u 2 месяца назад +1

    පිස්සුවක් ඔයා 🎉

  • @amandiprinters6866
    @amandiprinters6866 2 месяца назад +2

    මේකත් පරණ එකක් නේද.. අලුත් කතාවක් දාන්නකෝ.....

  • @dineshadissanayaka7273
    @dineshadissanayaka7273 Месяц назад

    Apeth innwa nangil dennk... aiyai thaththi nm mkuth kiynne na... mn mge paduwe... ekek nm moona bln mta akk kiyl katha krpu dawasak wth mthaka na.. ea thram loku kmin inne.

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 2 месяца назад +3

    අලුත් එකක්ලියන්න.

  • @danushikaud380
    @danushikaud380 2 месяца назад

    Aluth kthwak dannako aneee😢😢😢

  • @siriyawathie4977
    @siriyawathie4977 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤🎉🎉

  • @peshalapela8136
    @peshalapela8136 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 2 месяца назад

    ❤❤❤❤

  • @chathumadush6581
    @chathumadush6581 2 месяца назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @sujasurana6347
    @sujasurana6347 2 месяца назад +19

    කතා ලස්සන වෙන්න උබේ හඩ ඕනෙමයි මැණිකේ

  • @ruwanbandara7964
    @ruwanbandara7964 2 месяца назад

    Aluth kathawak dannako

  • @sadu20007
    @sadu20007 2 месяца назад

    මේ පරණ කතා නේ 😢

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 2 месяца назад

    Aluth ewa dannakooo

  • @Kumarasiri7
    @Kumarasiri7 2 месяца назад

    Api mewa balala thinawa anee

  • @IndikaIndikakumara-dx4oi
    @IndikaIndikakumara-dx4oi 2 месяца назад

    කෝ අලුත් ඒවා නෑද්ද...❤❤❤

  • @DulinaChanudaya
    @DulinaChanudaya 2 месяца назад

    Parana katha voice nokara aluth kathavak denna😢

  • @sipbandara8032
    @sipbandara8032 2 месяца назад

    හ්ම්....මොනව කරන්නද .....?දැම්මොත් ඉතින් පරණ කතාවක් තමයි....😢හැබැයි ඉතින් ඒකෙ වැරැද්දකුත් නෑ....කතා අහන්න ආසාවෙන් ඉස්පාසුවක් නැතිව ඉද්දි.... පරණ කතාවක් වුණත්.... අලුත් කතාවක් වගේ අහන්න ඔයා අපට පුරුදු කරල තියෙනවනේ....😂

  • @GacikaGacika
    @GacikaGacika 2 месяца назад

    හරිසතුටූයිදපූකතාදාන්නඵපාඅලූත්කතාවක්දාන්නසූදූබූදූසරනයි

  • @NimeshPramodya-s1t
    @NimeshPramodya-s1t 2 месяца назад

    ❤❤❤❤❤

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667 2 месяца назад

  • @SewminiMadumali-h1h
    @SewminiMadumali-h1h 2 месяца назад

    ❤❤❤

  • @AshenChanushka-nd2pd
    @AshenChanushka-nd2pd 2 месяца назад

    ❤❤❤

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 месяца назад

    ❤❤❤

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 14 дней назад

    ❤❤