Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දෙයියනේ කවුද හිතුවෙ මෙහෙම දෙයක්. මිනිස්සු හරි ඉක්මනින් වෙනස් වෙනවා කියන්න හොද උදාහරණයක්.. අදත් කතාව හිතපු නැති තරම් ලස්සනයි ❤❤
ගොඩක් ස්තුතියි සුදු 💙
Mekanm pisuwak❤
අන්තිම හරිය කියවනකොට තමා හොඳටම බය හිතුනේ.ජීවිතයේ අපි නොහිතන දේවල් ඕන වෙලාවක වෙන්න පුළුවන් නේද.පුංචි ළමයි බොරු කියන්නේ නෑ කියන්නේ ඇත්ත.එයාල කියන දේවල් වල මොනවා හරි ගත යුත්තක් තියෙනවා.කතාව හරි ලස්සනයි.ඔයාට බුදු සරණයි.
පුංචි දරුවෝ කවදාවත් බොරු කියන්නෑ 😊 ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට 💙
සැබෑ ආදරය පෙන්වමින් මාරයාද පැමිනිය හැක.ලස්සනයි කතාව.❤❤❤❤❤❤❤
සැබෑ ආදරය මාරයා ලෙසද පැමිණිය හැක...ඒක ඇත්ත 😊
හරිම ලස්සනයි මැනික ..අකේන් එහෙම කියලනම් හිතුවෙම නැහැ ..ඒත් ඉතිං පිරිමි ගැන විශ්වාස තියන්නත් බැහැ ..අවසානේදි හිත රිදුනත් ලස්සන කතාව මැනික ❤
😘💙💙
That's true no man can trust
Ane oyge katha kiywnn mn godak asai. Wediyenm asa oya kema uyan heti kiynw ahnn. Mt nm kela unanw oya e kiyn widiht❤❤❤
ගොඩක් ලස්සනයි අද කතාවත්❤හිතුවේ වත් නැති පැත්තක්. මිනිස්සු හරි ඉක්මනින් වෙනස් වෙනවා එකනම් ඇත්ත
ඔව් සමහර මිනිස්සු වෙනස් වෙනවා 😊
කතාව ගොඩක් ලස්සනයි, අපි හිතපු නැති පැත්තක්❤
ආදරෙයි පැටියෝ 💙
කතාවත් රසවත්... කතාවෙ හදන කෑම ටික තවත් රසවත්... 🥰
කමු කමු 😋😋🙈
අවසානයක් දෙනවනම් ලස්සනයි තව කතාව
ඔයාගෙ කතා හරිම ලස්සනයි .මේකත් ඔක්කොටම වැඩිය ලස්සනයි
මරු අනේ..ලස්සන ස්ටොරී එකක්...❤❤❤
Lassanai et awasane tarumak nati awasanyk ne
සත්‍ය කතාවක්නේ 😊 දෙවැනි කොටසකුත් දෙන්න බලමු💙💙
අදත් කතාව ගොඩක් ලස්සනයි 🌹
ඔයාට ගොඩක් ස්තුතියි 💙
Oya dana hema kathawakma godak lassanai
කතාව ගොඩක් ලස්සනයි ..❤ හැබැයි අකේන්ට මොනවාහරි දඩුවමක් දුන්නා නම් තමා හොඳ ...
ස්වභාවය ධර්මය විසින්ම වැරදි කරපු අයට දඬුවම් දෙයි 😊
මේක ඉතින් කතාවක් නෙ සුදු ස්වභාව ධර්මය දඩුවම් දෙනකන් අපිට ඉවසන්න බැහැ නෙ ...☺️
😄@@ireshapriyadarshani2993
Eknm eththa.part 2 ekk dnnko.kathawa asmpoornai
😂
Lassana kathavak.keti kathavak vage avasanaya hithanna deela ivara karala neda?❤❤❤❤❤Thava lassana katha genakam Sanda man thalava balaporoththuven innava.😊😊😊
ඔව් ඔයාලට හිතන්න දෙයක් ඉතුරු කරා 🙈🙈🙈 ගොඩක් ස්තුතියි 💙
සුපිරි කතාව තවඑකක් ඉක්මනටම
ඉක්මනට දෙන්නම් 💙
ගොඩක් ලස්සන කතාවක්💕🥺💕
ගොඩක් ස්තුතියි 💙
කතාව හරිම ලස්සනයි.
Mama asama oyage kathawala uyana vidiha sampurnama kiyana kotas walata....eken uyanna aidiya ganna puluwan ❤❤❤❤❤❤
අනේ 🥺 ආදරෙයි මැණිකේ 💙
ගොඩක් ලස්සනයි ❤️❤️❤️
Lassanai kathava
ගොඩක් ලස්සන ඇති කතාවට කලින් කමෙන්ටි එක ආදරෙයි සදමංතලාව ❤❤❤❤❤❤❤😂
අනිවාරෙන් හිතාගන්න බැරි අවසානයක් . මේ ඇත්ත කතාවක්
අදත් ලස්සනයි තැන්කූ ❤❤
ලස්සනයි ❤hithapu නැති අවසානයක් ❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 🌸
❤harima lassanaii
ලස්සනයි
අදත් හරිම ලස්සනයි ❤❤
අනේ මේකේ දෙවෙනි කොටසක් අරන් එන්නකෝ.. මේක මගේ ආදරණීය ඉල්ලීමක්...❤🥺
ලස්සනයි 🥺❤️
කතාව ලස්සනයි...ඊට පස්සේ මොකද වෙන්නේ...අනේ මේකෙ 2 වෙනි කොටසකුත් තියේවි නේද....ආසාවෙන් මග බලන් ඉන්නවා❤
කතාව ගොඩක් ලස්සනයි
Kathawa nam godak lassanai.mulin hithuwe godak adaraniya semiyek kiyala aken....😢pau ane eyage wife...akenwa thiyanna watin na
ඔව් 🥺🥺🥺
ane lassani kotass 2 th denna berida
Lassani
This cant be finished like this please write the 2nd story
Kathawa lassanai ath ewara una videyata kamathi na
තව කොටසක් ගේමු 😊
2 කොටසක් ඕන . Akenta මොකද une කියලා dena ගන්න කැමති
දෙන්නම් දෙන්නම් 😃
@@SandaManThalawa thanks අනෙ
Kathawa asmpoorni ane. Ek thenk hira un wge
දෙවෙනි කොටසකුත් ගේමු 😊
2 kotasak one ane please kathwa iwara na wage 🥺❤️
Uthsaha karanmkoo 😊❤
@@SandaManThalawa godk thnq❤️🥹
ඕනෑවට වඩා සල්ලි පස්සේ දුවන පවුල් ජීවිතවල ඇත්ත කතාව😢
ඔව් ඒක ඇත්ත 😊
දෙවැනි කොටසකුත් දාන්නකෝ...❤
දෙන්නම් දෙන්නම් 😊
පිරිමියා මේ තරම් ආදරණීය වෙනකොට මට හිතුනා කොතන හරි කොස්සක් ඇති කියලා.( රටේ වෙන දේවල් නිසාද මංදා කෙනෙක් ඕනවට වඩා හොද වෙනකොට එයා ගැන සැකයක් ඇතිවෙනවා) ඒත් මෙච්චර දෙයක් නම් හිතුවේ නෑ. ඒත් ඒ දේ මට උනා වගේ වේදනාවක් දැනුනේ. තමන්ට පන වගේ ආදරේ කරන ගැහැනියෙක් ඉද්දි හුස්මකින්වත් වෙන ගැහැනියෙක්ට ලංවෙන්න පුලුවන්ද ?😢
එහෙම දේවලුත් තියෙනවා පැටියෝ 😊
❤❤❤❤❤❤❤❤❤
ආදරේ කරන්න කෙනෙක් ඉද්දි එයාට හොරෙන් වෙන අයව හොයන් ගිහින් අමාරුවේ දාන අයට කවදම හරි විදවන්න වෙනවාමයි..බොරුවට වැඩි ආයුශ නෑනෙ අක්කි..අකේන්ටත් දඩුවමක් ලැබිලා කතාව ඉවර උනානම් තවත් ලස්සනයි..😍 ඔයා ඒ කතාව කියන විදිහෙන් ඒක හදවතටම දැනෙනවා..තවත් ලස්සන කතා ගොඩක් අපිට ඉස්සරහට ගේන්න සුදු අක්කී...❤😍
ගොඩක් ස්තුතියි පැටියෝ 💙
❤
Ithuru tikath dannako lassanai
❤❤❤🎉🎉🎉
💙💙💙
Lassana kathawa ae unata pehedili awasanayak na ne
ඔබට සිතන්නට යමක් ඉතුරු කරා 😃
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක්ම ආදරය පෙන්නගෙන ජීවත්වෙන්නේ අවංක අය නෙවෙයි. මුලින්ම කතාව අහනකොට හරීම ආශා හිතුනා.අම්මෝ අවසානෙදී බය හිතුනා .කාවවත් ඕනවට වඩා විශ්වාස කරන්න හොදම නෑ.
ඔව් මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා 😊
ලස්සන කතාවක් අවසාන තව ටිකක් තිබුනානම් හොදයි නේද
ඔයාලට හිතන්න දෙයක් ඉතුරු කරා 🙈
Ane meke dewani kotasath dennko☹️
Adat mn thamai isslamaAne laga laga katha dannakooDawasata ekak hari
අපි පුළුවන් උපරිමයෙන් ඔයාලට අලුත් කතා එකදිගට දෙන්න උත්සහ කරනවා . හැමදාම රැදී ඉන්න අපි එක්ක
❤❤❤
💙💙
🎉🎉❤මගෙනුත් කමෙන්ට් එකක් ❤❤ ආසාවෙන් බලන් ඉන්නෙ කතාවක් දානකම්
ආදරෙයි අනේ
දොහි.මිනිහට.දඩුවමක්.දුන්නා.නම්.තමයි.හොද
දෙමු දෙමු 😃
Akenge දඩුවම නෑනෙ 😮
දෙමු දඩුවමක් 😃
😢😢අකෙන්ට දෙන්න තියෙන උපරිම දඩුවම දෙන්න තිබ්බේ කතාවෙම
ස්වභාවය ධර්මය විසින්ම අකේන්ට දඬුවම් කරයි 😊
Patangddi mn poddkwath hithuwe na aken kynneth narumayek kyla
මේක ඇත්තම ඇත්ත කතාවක් 😊
අවසානයක් නැහැනේ ,ගත්ත තීරණ නැහැනේ
😢😢
☹️☹️
වැරදි කරපු කෙනාට දඩුවමක් තිබුණනම් කතාව ලස්සනයි නේද ? 🤔
Matath une me wagema deyak. Daruweknam lebune ne.
Avasanayak nedda Akki
තියෙනවා පැටියෝ 💙
අම්මෝ පණ වගේ ඉන්න මනුස්සයත් සැක කරන්න හිතුණා අද නම්.එහෙම දේවලුත් වෙනවා නේද මේ ලෝකේ.ටිකක් හොයලා බලන්න ඕනේ.
අනිත් අයගේ ජීවිත වල වෙන දේවල් තමන්ගෙ ජීව්ත වලට ඈද ගන්න එපා..හැම කෙනාම එක වගේ නෙවෙයි.අනික තමන්ගෙ කෙනා විස්වාසනම් ඊට එහා හිතන්න එපා.බොරුවට මේව කියවල තමන්ගෙ කෙනා සැක කරන්න එපා.එතකොට නැති ප්‍රශ්න ඇති වෙනව.❤
පැටියෝ මේක හැමෝගෙම ජීවිතේට වලංගු වෙන කතාවක් නෙමෙයි 😊 ඒ නිසා ඔයා ආදරේ කරන කෙනත් එක්ක සතුටින් ජීවත් වෙන්න💙
කතාව නම් ලස්සනයි....ඒත් අසම්පූර්ණයි....දෙවෙනි කොටසකුත් දෙන්න.එතකොට හරි යයි.
මේක සත්‍ය කතාවක්නේ බබෝ 😊 දෙවෙනි කොටසකුත් දෙන්න උත්සාහ කරන්නම්💙
ඩබල් ගේමි ගහන එවුන් වැඩිියි දැන්
ගෙඞක්ලස්සනයිඇයිදිගටකතාදෙන්නෙනැත්තෙ😢ඵමදෙන්නපූලූවන්නමිහෙදයිනෙද❤❤❤බූදූසරනයි
දෙන්නම්පැටියෝආදරෙයි💙💙
ඊට පස්සෙ මොකද වුණේ කියලත් දැනගන්න පුලුවන්ද 😁
පුළුවන් පුළුවන් 😃 ඉක්මනට තව කොටසක් අරගෙන එන්නම්
@@SandaManThalawa 😘❤️
අකේන් වගෙ මිනිස්සු ඔනෙම නැ
ඔව් 😊
අකෙන්ට දඩුවමක් දෙන්න තිබ්බෙ.
පිස්සු.කතා..මුලාකරන
කෙනෙක්ගෙ ජීවිතේ මේ සත්‍ය කතාවක් පමණයි 😊 හැමෝගෙම ජීවිත වලට අදාළ වෙන්නේ නැහැ
❤❤❤❤🎉🎉🎉❤
❤️❤️❤️❤️

Adat mn thamai isslama
Ane laga laga katha dannakoo
Dawasata ekak hari