Godak Sthuthiy Sir!❤🙏 Godak pahadiliy...godak gatalu thibba than wisaduna...hondata kiyala dunna..Thank you soo much Sir!🙏🌸 Me wage hondata hondin kaagahanne nathuwa kiyala dena guruwaru hambenawanam kochchara hondada...
Oyata nam hamadama hariyai ayya 😢 A to Z hamadema kiyala dunna godak clear mama kandy . natthm aniwaren enawa ragama hari ayyagen igena ganna very clear also oya time eka separate karala kiyala denawata oyata hamadama hariyai adarei ❤
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
Supiri wadak mcn ela
❤️❤️
Tnx
ඔයාගේ videos ඔක්කොම මම බලනවා sir හැමදාම👍
8(((kpl
පින්සිද්ද වෙනව අයියෙ, අද මන් ගොඩගියෙ ඔයා නිසා, ඔයා නියමෙට පැහැදිලි කරනවා අයිය, (ඔයා වගේ වටින කෙනෙකුට කවදාවත්ම වරදිනේ නැහැ), ජය වේවා අයිය..! 🖤💕
අපි ලර්නස් එකට යන්නෙ ලයිසන් එක හදාගන්න . ගොඩක් වෙලාවට බයික් පුලුවන් උනත් අනිත් වාහන අතින්වත් අල්ලලා නැති අය ඉන්නවා ඕනී තරම්. හැබැයී ලර්නස් එකේ මිනිහා හිතන් ඉන්නේ අපි උපතින්ම වාහන පැදන් ගියපු උන් කියලා. එකින් එක පැහැදිලි ව කියලා දෙන්නෙත් නෑ. අරක කරපන් ,ආ දැන් මේක කරහන් ,සිහියෙන් හිටහං කියලා බනිනවා. ඇත්තටම කියන්නේ මේ විදියට එකින් එක පැහැදිලිව කියලා දුන්නා නම් දෙගොල්ලන්ටම ලේසී. වාහානේ ඩ්‍රයිවින් කරද්දී ලර්නස් කාරයා කෑ ගහද්දී ඔක්කොටම වඩා කලබල වෙන්නෙ අපි. එතකොට කරන වැඩේවත් හරියට කරගන්න් බෑ 😑😑
Ou ane maha ketha widiyt bainne
Eka nm sahatika aththa
Aththa 🤒
Kisi deyak ahamma ba kaiya ahanna epa kiyanwa onawata epawata purudu karanne salli larnas ynne gass balanna nemei ne😠😠
Trayl eka pass krgnna widihak dannawada
මේ මනුස්සය බුදු වෙන්ඩෝනෙ❤
👍👍👍
කියන්න වචන නෑ බොහොම ස්තුතියි.මේ කරන උපකාර වලට සමහරු මිනිසුන්ට ඩ්‍රයිවින් කියලා දෙන්න කැමති නෑ එයාලට වඩා අපි ඉස්සරහට යයි කියලා.ඔයා මේ කරන උපකාරයට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි !!!
එකනම් ඇත්ත❤️😊
ඒක ඇත්ත
Sira kathawa 🖤
ගොඩක් වැදගත් video එකක්.. ගොඩක් ස්තුතියි
Ehema ekakuth thiyenwada. Driving kiyanne ecchara loku deyak da🥴
සුපිරිම ඩ්‍රයිවින් ගුරුවරයෙක්....!!!❤️🔥❤️🔥❤️🔥
Thanksgiving for instructions
මමත් ඊයේ ලයිසන් එක ගත්තා.ඔබතුමාට බොහොම පිං මේ වැඩසටහන් මාලාව අපිට නොමිලයේම ලබා දුන්නාට.ඔබතුමාටත් මේ සදහා කැපවුණු හැමදෙනාටමත් මාගේ ස්තූතිය ..🙏🙏🙏🙏🙏🙏🙏
Thank you sir අද මම trail එක pass වුනා ඒසදහා මේ videos බොහෝ උපකාර වුණා ❤ බොහෝම පින් 🙏 ❤
අපේ සර්ලා කුනුහරුපෙන් බනිනවා හරියට පැහැදිලි කරලා දෙන්නෙත් නෑ ඒත් සර් ගොඩක් හොදටම පැහැදිලි කරා ගොඩාක් පින්
යකි කුණුහරුප කියනකන් බලන් ඉන්නෙ..කනට දෙකක් දීපන්..සල්ලි දීලා කුණුහරප අහන්නෙ මොකටද
බොහොම ස්තූති සර්. හෙට මම වෑන් පුරුදු වෙන්න යන පලවනි දවස
බොහොම ස්තූතියි සර්.හෙට ලර්නස් එකෙ පුරුදු වෙන ෆර්ස්‍ට් ඩේ එක.මන් පැදලම නැ මීට කලින්.සම්පූර්ණ විස්තරයක් දැනගත්තා.බය නැතුව යන්න පුලුවන්.බොහොම ස්තූතියි ♥️
ක්ෂේත්‍රයේ ගුරු මුෂ්ටි නොතබා උගන්වන එකම ගුරුවරයා ඔබතුමා වෙන්න ඕන. බොහොම ස්තූතියි නෙමෙයි .. ඔබ තුමාට පිං මේ නොමිලේ දෙන දැනුම් සම්බාරයට.
මාමේ මේකෙන් ගොඩක් දැනුමක් ගත්ත. මට වයස 17යි ලබන ඔක්තෝබර් 10 වෙනිද මට 18 ක් ලබනවා. මම ඊට පස්සෙ ලයිසන් එක ගන්නවා. ගොඩක් ස්තූතියි මාමේ මේ වීඩියෝ එක දැම්මට
2006d
Adow maath 2006/10/10
සැත්තැම්බර් 19 😢
අපි වගේ මුල ඉඳලම ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් මහත්තයා මේ ටික බොහොම ස්තූතියි සරළව හැම දෙයක්ම කියලා දෙනවා👌👌👌👌
මම ඩ්‍රයිවින් වීඩියෝස් ගොඩක් බලලා තියෙනවා ..ඒ අතරින් හොඳම වීඩියෝ එක තමයි මේ ...අපේ හිතට එන චූටි චූටි ප්‍රශ්නත් ඔබ හොඳට විස්තර කරලා දෙනවා ...බොරු ෂෝ නැතුව අවංකවම කියලා දෙනවා .ඔබට ජය
අනිවා
මාත් වාහනයක් පදින්න ආශාවෙන් හිටියෙ,❤පුදුම පැහැදිලි කිරීමක්,ස්තුතියි
පට්ට අයියා. සතුටුයි. අද මන් ගොඩ ගියේ අයියගෙ විඩියෝස් බලලා. එක විඩියෝ එක දෙපාර තුන්පාර බලන්න ඇති මන්. කියන්න වචන නැ. ගොඩක් තෑන්ක්ස්. ❤️💪
මාත් licen ගත්තා🎉😊 ඔබතුමාගෙ video ගොඩක් වැදගත් උනා
ඔබතුමා කරන සේවයට ගොඩක් ස්තූතී
2 minutes ago
බොහොම ස්තූතියි ඔබ තුමාට...හරිම පැහැදිලියි..මම යන ලර්නස් එකේ ඔච්චර පැහැදිලිව වාහනේ කොටසක් ගැනවත් කියලා දුන්නේ නෑ...අඩුම සිග්නල් ලයිට් දාන විදියවත්...ඒකත් මගට ගිහින් දැන් සිග්නල් දාන්න කිව්වා..කොතනින්ද සිග්නල් දාන්නේ ඇහුවම තමා ඒක කියලා දුන්නේ....
සුපිරී හොදට කියල දෙනව 🤗
මට හෙට ට්‍රයල් තිබුනු ප්‍රශ්නයකට උත්තරේ හොයා ගත්ත ❤️
මම වගේම ගොඩ දෙනෙක් හෙටයි කියල මේක බලපු අය ඉන්නෙ.😂😂කොහොම උනත් මාර වටිනව.මෙලෝ දෙය්ක් නොදන්න සහ බාගෙට දන්න අයට.බුදුසරනයි ....❤❤❤❤❤❤🎉🎉
ලබන සතියේ ලර්නස් යන්න ඉන්නේ.වෑන් එකක් පැදලවත් නෑ..ලොකු දැනුමක් ලැබුනා..බොහොම ස්තූතිය 🙏
මමත් රියදුරු පුහුණුව සදහා යන අයෙක්මි. ඇත්තමයි මේ වගේ නම් කියලා දෙන්නේ නෑ. මම ගොඩක් දැනුම ලබා ගන්නේ මේ වීඩියෝවලින්. බොහොමත් ම ස්තූතියි 🙏🙏
ගොඩක් ස්තුතියි.
හොඳට තේරුම් ගන්න පුළුවන් මේ කියලා දෙන දේවල්...
වාහන නෑ අපි.
දන්න දේවල් වලට වඩා නොදන්නා දේවල් ගොඩයි...
ඇත්තටම කියලා දෙන විදිය හොඳයි....
ලිකිත පරීක්ෂණට වගේම ප්‍රායෝගික පරීක්ෂණයටත් ඔබතුමගේ මෙම වැඩසටහන් උපකාර වුනා.....බෙහෙවින් ස්තූතියි ඔබතුමාට💜️🙏
ow atthatama godak pin
සර් ඔයාට පින් සිද්ධ වෙන්න මම ඊයේ ලයිසන් එක ගත්තා ලර්නස් එකේ උගන්නනවාට වඩා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා 🎉🎉🎉❤❤❤
අපැහැදිලි හැමදේම ගොඩක් පැහැදිලිව ඉගෙන ගත්තා,හැමදේම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා,තෙරුවන් සරනය් ! ඉදිරියටත් මෙවැනි ආකාරයට ඉගැන්විම් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,බොහොම ස්තූතියි 🙏 😊
බොහෝම ස්තුතියි , බොහෝම පිං ඔබ තුමන්ට . මම හරීම බයෙන් හිටියේ මැනුවල් වාහනයක් ඩ්‍රයිව් කරන්න . ඔබ තුමා බොහෝම පැහැදිලි ව කියා දුන්නා. හරීම පැහැදිලියි. අනේ ඔබ තුමාට ස්තුති කරන්න වචන මට මදි. ඔබ තුමගේ සියලු කටයුතු සාර්ථක වේවා .
ස්තුතියි මේ දවස් ටිකේම මේ channel එක බලනවා.බය අඩු කර ගත්තේ මේ වීඩියෝ බලලාම.ගොඩක් ස්තුතියි ඔබට
ඇත්තටම හොද වීඩියෝ එකක්. අහම්බෙන් හම්බ වුණේ. ගොඩක් වැදගත්. ඔබට ගොඩාක් පින්
ඇත්තටම වටිනවා ගුරුතුමා. ස්තුතියි ඔයාට. මටත් අනිත් හැමෝටමත් වැදගත්ම පාඩමක්. බුදු සරණයි.දීර්ඝායුෂ ලැබේවා.
බොහොම ස්තූතියි සර්. මෙහෙම නම් කියලා දුන්නෑ පෙරේදා learners ගියේ අරහෙට දාන්න මෙහෙට දාන්න කියලා කෑගැහුවා එච්චරය. මාරම වටිනවා මේ video එක නම් දිගටම මේ වගේ වැදගත් videos කරන්න.
හොඳ පැහැදිලි කිරීමක් ❤
මැනුවල් කියන එකේ තේරුම මොකද්ද බම්
ගොඩක් ස්තූතියි සර් සර්ගෙ වීඩියෝ ගොඩක් වැදගත් වෙනවා අපිට.ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.ගොඩක් සතුටුයි සර්.සර් ගොඩක් හොඳට කියල දෙනව හැමදේම👍💗 හොඳට තේරෙනව හැමදේම.පැහැදිලිව කියල දෙනව ඔක්කොම.දිගටම වීඩියෝ දාන්න සර්.සර්ට දීර්ඝායුෂ ලැබේවා 🙏👍💗😇 පරිස්සමින් ඉන්න සර්.කියල දුන්න හැමදේටම ගොඩක් ස්තූතියි සර්.හැම වීඩියෝ එකකටම ස්තුතියි.ගොඩක් වටිනව හැමදේම 👍🙏💗
ඇත්තටම sir ඔයා ගොඩක් ලොකු පින් ඇති වැඩක් කරන්නේ🙏ගොඩක් අපේ රියදුරු පාසල් වල අයවත් නෑයෝ වේයෝ පවුලේ අය අපිට හොදටම කියලා දෙන්නේ නැ මොකද අපි ඉස්සරහට යනවට අකමැති නිසා😔😔, ඔයා හැමදේම කියලා දෙනවා වාහන උපාංග ගියර් එතකොට වංගු හරවන හැටි දිග පළල කන්නාඩි ගොඩක් පින් තැන්ක්ස් sir💯✋️🙏🤩
බොහොම ස්තුතියි මහත්මයා ඔබට දිනෙන් දින ඔබේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා 🙏😊❤
ඔබතුමාගෙන් ඉගෙන ගන්න කට්ටියනම් පුදුම වාසනාවන්ත අය....... ජය වේවා සර්
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පැහැදිලි කරන විදිහට driving වලට තියෙන බය නැතුව යනවා. බොහොම ස්තුතියි!
ගොඩක් ඉස්තූතියි හැමදේම හොදට උගන්වන වා කිසිම දෙයක් හන්ගන්නේ නැති ව. ❤️💝😊
ඔබගේ රියැදුරු පාඩම් ඉතාමත් වටිනවා. බොහොම ස්තූතියි.
හෙට පලවෙනි training එකට කලින් බැලුවේ.... ගොඩාක් වැදගත් Video එකක් ❤
අනෙ ගොඩාක් ස්තුතියි...දන්නෙ නැති ගොඩාක් දෙවල් ඉගන ගත්තා. හරිම පැහැදිලියි. මෙ වගෙ ප්‍රයෝජනවත් දේ කියල දෙනවට ගොඩාක් ස්තුතියි.....🙏🙏🙏👍👍
පැහැදිලිව හොදට කියලා දෙනවා .ගොඩක් පින් මේ විදියට කියලා දෙනවට.පුලුවන්නම් සුක්කානම නිවරදිව හසුරන විදිය වංගුවකදි ගන්න විදිය පැහැදිලිව කියලා දෙන්න
ඇත්තටම ඔබ තුමා මේ කරගන්නේ ලොකු පිනක්. ඇත්තටම මට මේ වීඩියෝ එක බලලා කියාගන්න බැරි ලොකු උදව්වක් ලැබුනා... ගොඩක් ලර්නස් වල කරන්නේ එකපාරක් කියලා දීලා අපිට තනියම ඉතුරු ටික කරගන්න කියන එක. ඒකත් පැහැදිලි ව කියලා දෙන්නේ නෑ. මේ වීඩියෝ එක බලපු නිසා මන් ට්‍රයල් එක පාස් උනා කිව්වෝත් හරී ❤❤❤❤.. ගොඩක් පින් සර් ඔයාට..
බොහොම ස්තුතියි හොද ට තෙරුම්ගන්න පුළුවන් කියලා දෙන ව්දිහට ..ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා ❤
ගොඩක් වටිනා දැනුමක් අපිට ලබා දුන්නාට ගොඩාක් පින්
බොහොම ස්තුතියි සර් . ඔබතුමා හොදින් කියලා දෙනවා.🎉🎉
ගොඩාක් හොඳින් හැමදෙයක්ම පැහැදිලි කරනවා. බොහෝම පිං 🙏
Mama iye licence gaththa.me channel eken man loku දැනුමක් ලබාගත්තා.බොහොම ස්තුතියි.ආධුනික අයට ගොඩක් වැදගත් වටිනා channel ekak.🥰🙏🙏
ලර්නඩ් එකේවත් ඔච්චර කියලා දුන්නෑ
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
සුපිරි❤
Ow math learnes yanwa uge wage ka Gahana aeka vithrai
Me wage kiyla denne nhe
පුන්චි දෙයක් කියන්නම් දැනුම දෙනවට බොහොම පින්... සරල වචන වලින් තවටිකක් සරල කරල කිව්වනම් වටිනව..විස්තර කරනවා වෙගය ටිකක් වැඩියි සමහර සමහර තැන් ආපසු බලන්න උනා ස්තූතියි ජය!
බොහොම ස්තූතියි ගුරුතුමනි!
පොඩි කරුණක ඉඳන් ලස්සනට පැහැදිලි කරනවා
Thank you සර් පුදුම මානසික pressure එකකින් හිටියේ දැන් නිදහසක් දැනෙනවා 🙏🙏🙏
මුල සිට සරලව කියලා දෙන එක ගැන සතුටුයි ...ඔබතුමාට තෙරුවන් සරණයි ...
කියල දෙන විදිය සුපිරියි... අලුතින් පුරුදු වෙන කෙනෙකුට නියමෙටම තේරෙනවා සර් 👍
ගොඩක් පින් දෙන දැනුමට හරිම විදියට❤️
හැමදේම පැහැදිලිව කියලා දෙනවා .ගොඩක් වටින විඩියෝ එකක් ❤️
ඔබට බොහෝමත්ම ස්තූතියි .. හරිම වටිනා වීඩියෝ කීපයක් ...
ඔබගේ කටයුතු තව තවත් සාර්ථක වේවා .! තෙරුවන් සරණයි ...!
ගොඩක් ස්තූතියි.... හැමදේම හොදින් කියා දෙනවා
Godak Sthuthiy Sir!❤🙏 Godak pahadiliy...godak gatalu thibba than wisaduna...hondata kiyala dunna..Thank you soo much Sir!🙏🌸 Me wage hondata hondin kaagahanne nathuwa kiyala dena guruwaru hambenawanam kochchara hondada...
ඔබගේ පැහැදිලි කිරීම් ඉතාම පැහැදිලියී.බොහොම ස්තූතියි 🙏
ඇත්තටම වටින විඩියෝ එකක් ලොකු දැනුමක් ලබාගත්තා .
බොහොම ස්තුතියි !!!! ඔබෙන් බොහෝ දේ ඉගන ගත්තා🙏🙏🙏🙏මම trial එක පාස් වුනේ ඔබතුමා නිසාමයි😊
හරිම ලස්සනට ඉතා පැහැදිලිව සියල්ල කියලා දුන්නා .බොහෝ ස්තුතිය
Thank you Sahana school.I got 39 marks in the exam. Now I am getting ready for the trial
ඇත්තටම මහත්මයාගේ කියා දෙන විදියටනම් හරියට තෙරුම් ගන්න හොඳටම පුළුවන් ගොඩාක් ගොඩාක් ඉස්තුතිය්.
නියමයි හරියටම කියලා දෙනවා ජය වෙවා මහත්තයා තෙරුවන් සරණයි 👍👊👊
දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා
හොදට කියල දුන්නා
ගොඩක් යිස්තුති.
වටිනා සේවයක් ඔබතුමා ලබාදෙන්නේ
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
සුපිරියට හැමදෙයක්ම කියලාදෙනවා...
බොහොම ස්තුතියි මහත්මයා.. 👍
නියමයි සර්.. තැන්ක් යූ Learnes ගියාට එයාලවත් මෙච්චර හොදට කියල දෙන්නෙ නෑ ❤❤❤❤
Oyata nam hamadama hariyai ayya 😢 A to Z hamadema kiyala dunna godak clear mama kandy . natthm aniwaren enawa ragama hari ayyagen igena ganna very clear also oya time eka separate karala kiyala denawata oyata hamadama hariyai adarei ❤
මරු වීඩියෝ එකක් ගොඩක් වැදගත් මේ වගේ දේවල් ඉස්සරහටත් කරන්න good luck ❤️🥰
ගොඩක් ස්තුතියි අයියේ...🙏🙏මේ වගේ program දිගටම
කරන්න😊
Thanks මාමේ 🙃 අද මං පලවෙනි වතාවට ලයිසන් එකට පුරුදු වෙන්න යනවා
යන්න කලින් මේක බැලුවේ .
හොදට තේරුනා ❤
ගොඩක් ස්තුතියි ඔබ තුමාට.❤❤❤
ගොඩක් ස්තුතියි ඔබතුමාට.. හොඳින් පැහැදිලි කළා..
සූපිරී... ඇත්තටම මුලින්ම හිතුවේ බලලා Subscribe නෝකර ඉන්න.එත් විඩියෝ එක සම්පූර්ණ බැලුවම.ආයෙ බලන්න තරම් හිතුනා automa subscribe උනා .ස්තූතිය සර්.....ඇත්තටම හිතන් හිටපු ගොඩක් වැරදි .සර් පැහැදිලි කාරාමයි තෙරුනේ..thank you sooooooo much...
මාරම වටිනව ඉගන ගන්න කෙනෙක්ට.බොහොම ස්තූතියි ❤️
Godak thank you sir.. sir video balala gihin exam ekata lakunu 40/40k hamba una, dn me video ekath godak watinawa❤
ගොඩක් වටිනවා හැමෝටම බුදුසරණයි අයියට 💖🌼
හොදටම තේරුනා අයියේ... ගොඩක් ස්තූතිය 🙏🙏🙏❤️❤️
Eththatama marama pehediliwa kiyala denawa godakkk sathutui lankawe hodama guruwarayek kiyanna puluwa❤
මම අද තමා ඉස්සල්ලම learners ගියේ..ඒකේ මුලික්ම simulator එක පදින්න කීවා කියාගෙනන කියාග්‍ර්න ගියා.. මේක බලලා තමා මම ඇත්තටම තේරුමක් ඇතිව ඉගෙන ගත්තේ
බොහොම ස්තූති බොහොම පින් මට 31 ට්‍රයල් වෑන් එක පුරුදු වෙන්න සල්ලි නැතුව ඉන්නෙ හුගාක් වටින වීඩියො එකක් 🥺💖
සුපිරියටම කියලා දෙනවා. 👍👍💪
ඔයාගේ වීඩීයෝ ඔක්කොම බලනවා සර් ❤️😌
හැමදේම පැහැදිලි විස්තරයක්.. ❤️
ඇත්තටම කියන්න වචන නැහැ. මනාව අවබෝධය ලබා දෙනවා. හොදට තේරුම් ගන්න පුලුවන් ස්තූතියි ගොඩක්. තෙරුවන් සරණයි.
බොහොම ස්තූතී හොදට තේරෙන්න කියලා දෙනවා 🙏 🔥
ඔබගේ පුහුණුව ගොඩක් වටිනවා
හරිම වටිනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි
Thanks sri හොඳ ට පැහැදිලි කලා
ඉතාම පැහැදිලි දැනුවත් කිරීමක්.තුණුරුවන් සරණයි
හොදටම කියලා දුන්නා..ගොඩක් ස්තූතියි 🙏🙏🙏
Thank you very much give this Manual car driving lesson for us. It is very important our life dreams. ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතී ඔබ තුමාට❤️
නියමයි හොදට පැහැදිලි කරා ගොඩක් ස්තුතියි
Very clear demonstration. THANK YOU
❤😊 ස්තුතියි .ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.
අයියේ කියල දෙන විදිය නියමෙටම තේරෙන්ව.තවත් හොදින් ග්‍රයිවින් පිලිබදව උගන්වන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි අයියට.
ගුරු මුශ්ටිය තියාගන්නෙ නැතිව හැමදේම කියල දෙනව...ජය වේවා සර්