Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Today marks the end of my thirteen years of school life at Royal College. For all these years, my alma mater made me who I am.Long live Mother Royal!💙💛💙FLOREAT
2008-2023 Proud to be a Royalist💙💛💙
FLOREAT...💙💛(2023 O/L ❤️)
A great song with so much nostalgia 😭 regards from a Thomian
අම්මේ..අවුරුදු ගාණක් ඔයාගෙ තුරුල්ලෙ ඉගෙනගෙන, හැදිල වැඩිලා අද අපිට ඔයාව දාලා යන්න වෙලා..දැනගෙන හිටියා කවදාහරි මේ දවස උදාවෙන බව..ඒත් ඒක මෙච්චර අමාරු වෙයි කියල හිතුනේම නැහැ.. හය හතර නොතේරෙන වයසෙ ඉඳලා, කරදඬු උස් වෙලා දැනුම් තේරුම් ඇති කෙනෙක් වෙනකම් අපි ඇති දැඩි උනේ ඔයාගෙ තුරුල්ලෙ..හැමදාම උදේට අපි Boake ගෙට්ටුවෙන් ඇතුල් වෙද්දි කවදාවත් අපිට දැනුනෙ නෑ අපි ඉස්කෝලෙ ආවා කියලා..අපි ආවෙ අපේ ගෙදරට..8500ක් සහෝදරයො ඉන්න ලොකුම ලොකු පවුලකට! ඒත් ඒ පවුල වෙන කිසිම පවුලකට වඩා වෙනස්! ඒ පවුල වගේ වෙන්න වෙන කවුරු උත්සහ කළත්, කාටවත් අපේ පවුල වගේ වෙන්න බැහැ..ඔව්..අපි ඉගෙනගත්තා,ගහගත්තා,පිස්සු නැටුවා,prefect අයියලගෙන් පනිශ්මන්ට්ස් කෑවා..ඒත් ඒ හැම තප්පරයක්ම අපි පුදුම ආසාවකින් ගෙවුවේ..ආයෙමත් ජීවිතේට ඒ මොහොතවල් එන්නෙ නෑ කියල දැනෙද්දි මහ පුදුම වේදනාවක් දැනෙන්නෙ..කෙනෙක්ට කියන්න පුලුවන් ඉස්කෝලෙ කියන්නෙ නිකම්ම නිකං ගොඩනැගිලි ටිකක් විතරයි කියලා..ඒත් රාජකීයය කියන්නෙ පාසලක් විතරක් නෙමෙයි..රාජකීයය එක පවුලක්..8500ක් හදවත් එකම රිද්මයකට ගැහෙන පින් බිමක්..අම්මේ..අද අපිට ඔයාව දාල යන්න වෙනවා..කාලය ඇවිත්..ආයෙ අපි පුරුදු සුදු ඇඳුම ඇඳන් Boake ගේට්ටුවෙන් ඇතුළට නාවත්, අපේ පංති, අපේ ඩෙස් පුටු හිස් වෙන එකක් නෑ..අපි වගේම තවත් අය ඒ පංතිවල, ඩෙස් පුටුවල ඉගෙනගනීවි..ඉඳලා හිටල බජවුවක් දාවි..රිලීෆ් පීරියඩ් එකක පංතිය පිටිපස්සෙ ලාවට ක්‍රිකට් පාරක් ගහාවි..ඒ ඔක්කොටමත් වඩා..තමන්ගෙ පණටත් වඩා රාජකීයයට ආදරේ කරාවි.. ඒ නිසා අපි නැති අඩුව ඔයාට දැනෙන එකක් නැහැ..ඒත් අපේ හිත්වල ඔයාගෙ උණුහුම හැමදාම රැඳිලා තියේවි..අපේ අන්තිම හුස්ම පොද දක්වාම! ඔයා අපිට ඉගැන්නුවා..අපිව හොඳ පාරෙ යැවුවා..ඒ හැම දේටම වඩා හරි අපූරු, ආදරණීය පවුලක් දුන්නා! junior ගේට් එකෙන් බරට බරේ පොත් මල්ලක් උස්සගෙන ඇතුළට ආපු අපි, අද කොන්ද කෙළින් තියාගෙන බය නැතුව Boake ගේට් එකෙන් ලෝකෙට යන්නෙ ඔයා නිසයි අම්මේ..ඔයයි අපිව මේ තරම් දුර අරං ආවෙ..අපිව ශක්තිමත් කලේ..මේ ලෝකෙ කොයි දිහාවකට ගියත්, අපිට ඒක අමතක වෙන්නෙ නෑ..අපි හැමදාමත් ආදරෙයි..අන්තිම මොහොත දක්වාම.. වැජඹෙන්න සදාකල්..අදටත් වඩා තෙදැතිව..බලවත්ව...ආදරණීයව.. ඔව්..හැමදාටම!
i like that soo much
Hmmmmm... malli 💟
💙💛💙🥺🥺🥺
💙💛💙
❤❤❤❤ Heart touching comment,
I watched this many times before but never felt the thru meaning.but tomorrow is my last day at mother royal now it's all coming to me
Long live the legacy 💙💛💙(2022 A/L)
Left the college several decades ago ! Where has the time gone ? Missing you a lot ! If only I could turn the clock back ..........
This song passes from generations to generations ❤
අනේ ඒ සින්දුවේ ලස්සන ❤️😘
Nice Song !!!!! Gonna miss my school........ (Chirath Madurapperuma 2011 A/L)
Proud to be a royalist 💙💛💙
its great. miss you so badly mother Royal..
made me cry :( gonna miss u ....FLOREAT
🥺The nostalgia..💙💛
Patta.Mata aththatama kanduluth awa.
Proud to be a Royalist
i 2 am not a royalist!!! but it's a gr8 dudes!!! feel sad 2 leave da school!!!
thanks dilhan!!!!!
hats off brother
Patta!!!
maxa work! is there anyway to get the full quality version of this?
Aloysius college ❤️
Our Home 💙💛💙
❤️🌍🥺
Love
Thanks dsmeshka
Royal forever.....
FLOREAT!
"Palmam qui meriut ferate"
FLOREAT!!!!!!!!!!!!!!!!!!!!!!
👍👍👍👍💙💛💙
floreat
1 thomian dislike this video
Today marks the end of my thirteen years of school life at Royal College. For all these years, my alma mater made me who I am.
Long live Mother Royal!
💙💛💙
FLOREAT
2008-2023 Proud to be a Royalist💙💛💙
FLOREAT...💙💛
(2023 O/L ❤️)
A great song with so much nostalgia 😭 regards from a Thomian
අම්මේ..
අවුරුදු ගාණක් ඔයාගෙ තුරුල්ලෙ ඉගෙනගෙන, හැදිල වැඩිලා අද අපිට ඔයාව දාලා යන්න වෙලා..දැනගෙන හිටියා කවදාහරි මේ දවස උදාවෙන බව..ඒත් ඒක මෙච්චර අමාරු වෙයි කියල හිතුනේම නැහැ.. හය හතර නොතේරෙන වයසෙ ඉඳලා, කරදඬු උස් වෙලා දැනුම් තේරුම් ඇති කෙනෙක් වෙනකම් අපි ඇති දැඩි උනේ ඔයාගෙ තුරුල්ලෙ..හැමදාම උදේට අපි Boake ගෙට්ටුවෙන් ඇතුල් වෙද්දි කවදාවත් අපිට දැනුනෙ නෑ අපි ඉස්කෝලෙ ආවා කියලා..අපි ආවෙ අපේ ගෙදරට..8500ක් සහෝදරයො ඉන්න ලොකුම ලොකු පවුලකට! ඒත් ඒ පවුල වෙන කිසිම පවුලකට වඩා වෙනස්! ඒ පවුල වගේ වෙන්න වෙන කවුරු උත්සහ කළත්, කාටවත් අපේ පවුල වගේ වෙන්න බැහැ..
ඔව්..අපි ඉගෙනගත්තා,ගහගත්තා,පිස්සු නැටුවා,prefect අයියලගෙන් පනිශ්මන්ට්ස් කෑවා..ඒත් ඒ හැම තප්පරයක්ම අපි පුදුම ආසාවකින් ගෙවුවේ..
ආයෙමත් ජීවිතේට ඒ මොහොතවල් එන්නෙ නෑ කියල දැනෙද්දි මහ පුදුම වේදනාවක් දැනෙන්නෙ..කෙනෙක්ට කියන්න පුලුවන් ඉස්කෝලෙ කියන්නෙ නිකම්ම නිකං ගොඩනැගිලි ටිකක් විතරයි කියලා..ඒත් රාජකීයය කියන්නෙ පාසලක් විතරක් නෙමෙයි..රාජකීයය එක පවුලක්..8500ක් හදවත් එකම රිද්මයකට ගැහෙන පින් බිමක්..
අම්මේ..අද අපිට ඔයාව දාල යන්න වෙනවා..කාලය ඇවිත්..ආයෙ අපි පුරුදු සුදු ඇඳුම ඇඳන් Boake ගේට්ටුවෙන් ඇතුළට නාවත්, අපේ පංති, අපේ ඩෙස් පුටු හිස් වෙන එකක් නෑ..අපි වගේම තවත් අය ඒ පංතිවල, ඩෙස් පුටුවල ඉගෙනගනීවි..ඉඳලා හිටල බජවුවක් දාවි..රිලීෆ් පීරියඩ් එකක පංතිය පිටිපස්සෙ ලාවට ක්‍රිකට් පාරක් ගහාවි..ඒ ඔක්කොටමත් වඩා..තමන්ගෙ පණටත් වඩා රාජකීයයට ආදරේ කරාවි..
ඒ නිසා අපි නැති අඩුව ඔයාට දැනෙන එකක් නැහැ..ඒත් අපේ හිත්වල ඔයාගෙ උණුහුම හැමදාම රැඳිලා තියේවි..අපේ අන්තිම හුස්ම පොද දක්වාම!
ඔයා අපිට ඉගැන්නුවා..අපිව හොඳ පාරෙ යැවුවා..ඒ හැම දේටම වඩා හරි අපූරු, ආදරණීය පවුලක් දුන්නා!
junior ගේට් එකෙන් බරට බරේ පොත් මල්ලක් උස්සගෙන ඇතුළට ආපු අපි, අද කොන්ද කෙළින් තියාගෙන බය නැතුව Boake ගේට් එකෙන් ලෝකෙට යන්නෙ ඔයා නිසයි අම්මේ..ඔයයි අපිව මේ තරම් දුර අරං ආවෙ..අපිව ශක්තිමත් කලේ..මේ ලෝකෙ කොයි දිහාවකට ගියත්, අපිට ඒක අමතක වෙන්නෙ නෑ..
අපි හැමදාමත් ආදරෙයි..අන්තිම මොහොත දක්වාම..
වැජඹෙන්න සදාකල්..අදටත් වඩා තෙදැතිව..බලවත්ව...ආදරණීයව..
ඔව්..හැමදාටම!
i like that soo much
Hmmmmm... malli 💟
💙💛💙🥺🥺🥺
💙💛💙
❤❤❤❤ Heart touching comment,
I watched this many times before but never felt the thru meaning.but tomorrow is my last day at mother royal now it's all coming to me
Long live the legacy 💙💛💙
(2022 A/L)
Left the college several decades ago ! Where has the time gone ? Missing you a lot ! If only I could turn the clock back ..........
This song passes from generations to generations ❤
අනේ ඒ සින්දුවේ ලස්සන ❤️😘
Nice Song !!!!! Gonna miss my school........ (Chirath Madurapperuma 2011 A/L)
Proud to be a royalist 💙💛💙
its great. miss you so badly mother Royal..
made me cry :( gonna miss u ....FLOREAT
🥺The nostalgia..💙💛
Patta.Mata aththatama kanduluth awa.
Proud to be a Royalist
i 2 am not a royalist!!! but it's a gr8 dudes!!! feel sad 2 leave da school!!!
thanks dilhan!!!!!
hats off brother
Patta!!!
maxa work! is there anyway to get the full quality version of this?
Aloysius college ❤️
Our Home 💙💛💙
❤️🌍🥺
Love
Thanks dsmeshka
Royal forever.....
FLOREAT!
"Palmam qui meriut ferate"
FLOREAT!!!!!!!!!!!!!!!!!!!!!!
👍👍👍👍💙💛💙
floreat
1 thomian dislike this video