Smart multimeters from Kaiweets [in Sinhala]

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 80

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 6 месяцев назад +2

    ❤ නියමයි සර් හරිම ලස්සන ට පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏

  • @sarathraveendra3080
    @sarathraveendra3080 10 месяцев назад +1

    ප්‍රෝබ් දෙක ගහන්න ඕන තැන පෙන්නනවා ඒ වගේම ඔටෝ මෝඩ් එකේ තිබියදී සිලෙක්ට් නොකර පාවිච්චි කරන්න පුලුවන් ඒක වාසියි මීටරේට අතපසුවීම්වලින් වෙන්නතියෙන හානිය අඩුයි.15 මිනිතු.ඔබගේ විඩියෝ ගොඩක් වටිනව පැහැදිලී එයට බොහොම ස්තුතී.දීර්ගායු ලැබේවා!

  • @trcoperation
    @trcoperation 10 месяцев назад +2

    01.on කලවිට auto mode වලට අදාල සම්බන්ධ කලයුතු ස්ථාන 2 led bulb මාර්ගයෙන් දැනුම් දීම
    02. විනාඩි 15 කින් auto off වෙ

  • @p.h.t.d.pinnaduwa3081
    @p.h.t.d.pinnaduwa3081 5 месяцев назад

    Q1- on කරපු ගමං display එකේ already include වෙලා තියෙන ඔක්කොම indicators ටික lightup වෙනවා. පස්සේ තමා program කරලා තියෙන විදිහට automode එකට defult යන්නේ. ඒකිදි room temperature එක පෙන්නවා.
    Q2- විනාඩි 15 කින් auto shotdown වෙනවා

  • @kosalaariyarathna3667
    @kosalaariyarathna3667 10 месяцев назад +1

    On කරපු සැනින් auto mode පෙන්වන අතර Ac,Dc, resistance මැනිය හැක. ප්‍රෝබ් දෙක සම්බන්ද කල යුතු ස්තාන ledමගින් indicate කර පෙන්වයි.
    2.15min

  • @_._who_._jjehehdjdyd
    @_._who_._jjehehdjdyd 10 месяцев назад

    01. It shows Auto mode and where to plug the probes, I think it also show the current temperature..?
    02. It turns off after 15 min

  • @rashmika_404
    @rashmika_404 10 месяцев назад +1

    Congratulations for 40K ❤🎉

  • @nishanthadewasurendranay-gq1gr
    @nishanthadewasurendranay-gq1gr Месяц назад

    Meka ganan kohomada.ganne kohomada.

  • @salingadilshan297
    @salingadilshan297 10 месяцев назад

    1On karapu gaman prob deka gahana tena light ekak on karala pennawa,auto mode eka on wena nisa voltage ,ohms, conectiviy pennawa
    2 15 minits

  • @srinathfelix5779
    @srinathfelix5779 10 месяцев назад

    Sir. oyage me vedio godak watinawa. Oyata thawath vedio karanna lebewa.

  • @shanduminda2957
    @shanduminda2957 10 месяцев назад

    ස්තූතියි සර්

  • @princewijethunga8155
    @princewijethunga8155 10 месяцев назад

    ප්‍රශ්න 01 : on කල සැනින් auto mode තිබෙන අතර එමගින් AC/DC volt, Ohms, continuty. මැන බැලිය හැක.
    ප්‍රශ්න 02. Auto off වීමට ගතවන කාලය විනාඩි 16.57 වේ

  • @kd_tronics
    @kd_tronics 10 месяцев назад

    01) auto mode (it shows where we want to connect probe).
    02)off 15 minutes.

  • @ashannaveen5567
    @ashannaveen5567 10 месяцев назад

    01 ) On කලවිගස Auto Mode එක Select වි තිබිම සහ Probes සෙට් විය යුතු තැන් indicate කිරිම
    02 ) මිනිත්තු 15

  • @PeterMallawa
    @PeterMallawa 9 месяцев назад

    1) මල්ටි මීටර් එක ON කරපු ගමන් Auto mode එකට වැටිල probe සවි කරන ස්ථාන පෙන්වනවා. කාමර උෂ්ණත්වය පෙන්වනවා.
    2)OFF වෙන්නෙ මිනිත්තු 15 කින් පසුවයි

  • @goldtv-mm5ok
    @goldtv-mm5ok 10 месяцев назад

    40k congratulations

  • @sasirurashmika
    @sasirurashmika 10 месяцев назад +2

    answer for 1Q : DISPLAYING AUTO MODE.
    answer for 2Q : KM602 multimeter will automatically shut down if there is no operation within 15 minutes.

  • @JMJKumarasingha
    @JMJKumarasingha Месяц назад

    Meya genimata koheda tiye nne tenkiyo

    • @eleclab2096
      @eleclab2096  Месяц назад

      Aliexpress site එකෙන් මිලදී ගන්න.

  • @rio_zia
    @rio_zia 10 месяцев назад

    1. මීටර් එක on කරපු ගමන් auto mode එකේ තියෙන්නෙ.ප්‍රොබ් දෙක ගහන්න ඕන සොකට් දෙකේ led bulb දෙකක් පත්තුවෙලා පෙන්නවා මොන සොකට් දෙකටද ප්‍රොබ් දෙක ගහන්න ඕන කියලා
    2. විනාඩි 15කින්

  • @sunilbandara8916
    @sunilbandara8916 10 месяцев назад +1

    Oka ganney Kohomada

    • @eleclab2096
      @eleclab2096  9 месяцев назад

      මේක අඩුවට ගන්න පුලුවන් Kaiweets site එකෙන්. kaiweets.com/products/kai...afficher

  • @mahendulnith4101
    @mahendulnith4101 10 месяцев назад +1

    1. Probes දෙක ගහන්න ඕනෙ කොතෙන්ටද කියලා පෙන්වනවා
    2. විනාඩි 15

  • @kelumsenadheera936
    @kelumsenadheera936 10 месяцев назад

    1 - auto , 2 - 15 minutes. Thank you

  • @sampathupul6632
    @sampathupul6632 8 месяцев назад +1

    මල්ටිමීටරේ ගන්නේ කොහොමද සර් ගාන කීයක් වෙනවද

    • @eleclab2096
      @eleclab2096  8 месяцев назад +3

      Aliexpress site එකෙන් ගන්න පුලුවන් 40$(ඩොලර්) ක් පමණ වෙනවා.

  • @ArunaPerera-tx5fv
    @ArunaPerera-tx5fv 3 месяца назад

    Ma deke price kohomada?

  • @slsumiyurulion5700
    @slsumiyurulion5700 10 месяцев назад

    Auto and manual mode selecting screen
    Off with 15 minutes.

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 10 месяцев назад

    (01)ඔන් කරාම auto mode watenawa
    (02)15 minit off wenawa

  • @sameerasamarasinghe2377
    @sameerasamarasinghe2377 10 месяцев назад

    1) Auto mode voltage,ohms,continivity කෙලින්ම මැනිය හැක
    2)15 minutes

  • @ayeshwijeweera2779
    @ayeshwijeweera2779 6 месяцев назад

    Order eka danna giyama phone number ekata code awith eka dunnama ethanin ehata yanne nane? Mokakda karanna ona?

    • @eleclab2096
      @eleclab2096  6 месяцев назад +1

      හරිම පුදුමයි. කිහිප දෙනෙක් ගත්ත ඔයා computer එකෙන් order කරපුවම ඔයාගේ bank එකෙන් phone එකට code එකක් ආපුවම ඒක Ok නම් හරි.

    • @ayeshwijeweera2779
      @ayeshwijeweera2779 6 месяцев назад

      @@eleclab2096 payment karanna kalin phone number ekak illanawa ekedi thamai oya prashne enne

    • @eleclab2096
      @eleclab2096  6 месяцев назад

      Contact the site directly and explain the problem to them. They will be able to help you 🙂.

  • @kumaranayananayaka-ip8tp
    @kumaranayananayaka-ip8tp 4 месяца назад

    Anyway your vidio is valuable
    Thank for it.I am not going to answer your questions. Because at this movement so many answers I can read on the commet.but I awant to know it price.
    Thank.

  • @surin-perera
    @surin-perera 5 месяцев назад

    Auto power off within 15min.
    When on it will display all digits & turn auto mode.

  • @nilangarukshan8464
    @nilangarukshan8464 4 месяца назад

    Kaiweets brand එක හොඳද

    • @eleclab2096
      @eleclab2096  4 месяца назад

      charge කරන්න පුලුවන් .අවශ්‍ය සියලු දේවල් නිවැරදිව මැන ගන්න පුලුවන් .

    • @nilangarukshan8464
      @nilangarukshan8464 4 месяца назад

      @@eleclab2096 Kaiweets Km401 හොඳද

  • @oveilybabi911
    @oveilybabi911 10 месяцев назад

    01 මල්ටිමිටරය on කල විට එය Auto mode තත්වයේ පවතී ප්‍රොබ් සම්බන්ද කරණ ස්ථානය පෙන්වයි
    02මිටරය බාවිතා නොකර පැවතුනොත් විනාඩි 15 කින් off වේ

  • @lasitharangana939
    @lasitharangana939 10 месяцев назад

    සර් මල්ටිමිටරය ඔන් කර ගමන් auto mode එකේ පෙන්වන අතර probe දෙක ගහන්න ඔනා තැන් දෙක light ekek පත්තු වෙනවා .ඒ වගේම 15 minits auto off wenawa .සර් මේවගේ අපිට වීඩියෝ දාන්න හැකියාවක් ලැබේවා .ඒ වගෙම subcribs වැඩිවේවා සර් අපිට දෙන දනුම කියලා නිම කරනන බෑ .අනිවරයෙන් සර්ගෙ වීඩියො මන් බලනවා දෙනුත් රෑ 11.17 බුදු සරණයි .

  • @sampathupul6632
    @sampathupul6632 7 месяцев назад +1

    මල්ටිමීටරයක් ගත්ත sir

  • @tikiriliya1
    @tikiriliya1 10 месяцев назад

    Q1 answer: Shows the two sockets to which the probes to be connected. Also it start in Auto mode
    Q2 answer: After about 15 minutes it automatically go power off.

  • @jayamalrathnayaka2837
    @jayamalrathnayaka2837 10 месяцев назад

    Auto mode probe ගහන පෙන්වනවා.මිනිත්තු
    15 off වෙනවා

  • @asankasampath7943
    @asankasampath7943 4 месяца назад

    Price

  • @isankakarunarathna2159
    @isankakarunarathna2159 10 месяцев назад

    01. When the multimeter is switched on, it displays the auto mode and identifies the ports for connecting the probe specific to that mode. (answer for question 1)
    02. It will automatically turn off after 15 minutes without any operations. (answer for question 2)

  • @hiranmaliyagoda7502
    @hiranmaliyagoda7502 10 месяцев назад +1

    මිල කියද

  • @kumarafernando8377
    @kumarafernando8377 10 месяцев назад

    thank sir❤❤

  • @hiranmaliyagoda7502
    @hiranmaliyagoda7502 10 месяцев назад

    නුවරින් කොහෙන්ද ගන්න පුළුවන්

    • @eleclab2096
      @eleclab2096  9 месяцев назад

      මේක 15% ක් අඩුවට ගන්න පුලුවන් Kaiweets site එකෙන්.
      kaiweets.com/products/kai...afficher

  • @SusaSandu
    @SusaSandu 5 месяцев назад

    Sir මට ඕක මිලදී ගන්න ඕනේ පුලුවන්ද

  • @malinthaherath1338
    @malinthaherath1338 10 месяцев назад

    1.ප්‍රෝබ් ගහන්ට ඔනේ තැන් ඉන්ඩිගේට් කරනවා
    2.මිනිත්තු 15 යි

  • @asangajayaweera8008
    @asangajayaweera8008 10 месяцев назад +1

    1) Auto mode
    2) 15 minute

  • @dilanthalakshantha9378
    @dilanthalakshantha9378 5 месяцев назад

    වටිනා වීඩියෝ එකක්.,.,.,. ගොඩක් හඳට පැහැදිලි කළා.ස්තූතියි. සර් මේ මල්ටිමීටර් දෙකේ මිල ගණන් දැන ගන්න පුළුවන් ද.

  • @jayanganushan2123
    @jayanganushan2123 10 месяцев назад

    01- ඔන් කරපු විගස ප්රොබ් දෙක සවි කල යුතු ස්ථාන ඉන්ඩිකේට් කිරීම.
    02- අපි භාවිතා නොකර සිටීමේදි එය මිනිත්තු 15කින් ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වේ.

  • @kumarafernando8377
    @kumarafernando8377 10 месяцев назад +2

    1=Auto 2=15 minute Auto power off

  • @KumuduMali-u3l
    @KumuduMali-u3l 2 месяца назад

    කොහොමද මෙක ගන්නෙ

    • @eleclab2096
      @eleclab2096  Месяц назад

      මේක ඔයාට ගන්න පුලුවන් Aliexpress site එකෙන්.

  • @NissankaJayathissa-tm7bw
    @NissankaJayathissa-tm7bw 7 месяцев назад

    1,auto 2

  • @hiranmaliyagoda7502
    @hiranmaliyagoda7502 10 месяцев назад

    ගන්නේ කොහෙන්ද

    • @eleclab2096
      @eleclab2096  9 месяцев назад

      මේ site එකෙන් ගන්න. kaiweets.com/products/kai...afficher

  • @rukmanfernando9399
    @rukmanfernando9399 10 месяцев назад

    👍👍👍👍👍👍

  • @sameerarajitha
    @sameerarajitha 10 месяцев назад

    1 =Auto mode / 2 =15Minute

  • @sunilbandara8916
    @sunilbandara8916 10 месяцев назад

    1 auto 2 15 minits

  • @wasanthapremalal5000
    @wasanthapremalal5000 10 месяцев назад

    (1) auto mode ,(2) 15 min auto off

  • @sanjaya_weerabahu
    @sanjaya_weerabahu 10 месяцев назад

    01:- auto mode
    02:- 15 minutes

  • @jayanthakumara8759
    @jayanthakumara8759 5 месяцев назад

    1. Auto mode 2. Minute auto power off

  • @pathabro
    @pathabro 10 месяцев назад

    1 answer , auto mode & Indicate probs section
    2 answer off within 15 minutes

  • @WikumSamantha
    @WikumSamantha 20 дней назад

    AUTO MODE, 15mnit

  • @hewabajjamagekelum8344
    @hewabajjamagekelum8344 10 месяцев назад

    ගන්න තැනක් කොහෙද තියෙන්නේ කීයක් වෙනවද

    • @eleclab2096
      @eleclab2096  10 месяцев назад +2

      ඔයා පහත description එකේ link එක clic කරල මිල ගණන් බලන්න. මිලදී ගන්න වෙන්නේ online.

  • @sunilfernando1056
    @sunilfernando1056 5 месяцев назад

    Malti meters deke mila keeyada obatumata ewanna puluwanda contact nomber eka denna puluwanda ......suwapath dawasak ....suwapath diwiyak ..🏆️🏆️🏆️🏆️🎆🎆

    • @eleclab2096
      @eleclab2096  5 месяцев назад

      මේ link එක click කරලා මිල බලන්න :
      KM-601s : kaiweets.com/products/kaiweets-km601s-10000-counts-rechargeable-smart-multimeter?_pos=3&_psq=km601-s&_ss=e&_v=1.0&sca_ref=5203443.BAI6QpSop8
      KM-602 : kaiweets.com/products/kaiweets-km602-smart-digital-multimeter-6000-counts-true-rms?sca_ref=5203443.BAI6QpSop8

  • @chandanadayaratna8319
    @chandanadayaratna8319 4 месяца назад

    AUTO 15 MINUTES

  • @Originator_0_
    @Originator_0_ 10 месяцев назад

    1 quiz
    Answer
    * Indicating the cobe ports for much easier
    2 quiz
    Answere
    * 2 sec that was shown in the user manual pdf in the power topic
    Thanks

  • @SarathWijeweera-cy9xc
    @SarathWijeweera-cy9xc 6 месяцев назад

    Oyage contact number ekak ganna puluwanda?

  • @sasirurashmika
    @sasirurashmika 10 месяцев назад

    Congratulations for 40K ❤🎉

  • @JAKasun-xu5nn
    @JAKasun-xu5nn 10 месяцев назад

    01- ඔන් කරපු විගස ප්රොබ් දෙක සවි කල යුතු ස්ථාන ඉන්ඩිකේට් කිරීම. 02- අපි භාවිතා නොකර සිටීමේදි එය මිනිත්තු 15කින් ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වේ

  • @nuwanchaththuranga
    @nuwanchaththuranga 10 месяцев назад

    1) Auto mode
    2) 15 minute