Great ... Plz do a video for there are some low demanding models among world famous brands . Like that Nissan Nawara Cab , Toyota Tercel , Toyota Soluna , Honda City
Hello... mata denaganna puluwanda Zotye Z 100 car eka gena wisthara tikak. Miladeeganna hondaida spaire parts ehema thiyenawada car eka hondaida kiyala
Opel nm katha krala wdk na wahnyk nemei eka , parts na , monama ganakta wath ganna hoda na gedara wahanyk penna wge thiyala thiynna one nm gattata kmk na . Good job bn first time wahnyk ganna yana ayta patta advice ekk ❤
Me කියන්න ko defender wala 2008 wage ewa එතකොට 65 dash ඒවා ලක්ෂ 80 90 වටිනවා da ඒවා ge milage කියන්නේ නැහැ man හිතන්නේ ලක්ෂ 400000😂 wath ඇති ඒවා e මිලට worth da me එතකොට me kale dfsk විතරයි brand new suv tiyenne eka brand eka dan ok නේද 2016 wage ඉඳල ලංකාවේ tiyenawa එතකොට 100000km or 3 y warranty deno unimo service
At least learn how to pronounce the world reputed vehicle brands...(it is ඕපල්) Foton vehicles condemn karanna epa...Ona tharam spare parts thiyenawa....Agent Indra Traders.....
white bord eke akuru thawa poddak podi kraa nm hodata penawa
Sorry for that bro 😂❤
බොහොම ස්තුතියි.
Many Many thanks. Don't worry about foolish comments. You are doing an excellent professional duty. Please do continue.
FOTON වලට ISUZU Parts ගැලපෙනවා Brand New ඔිිනතරමිි තියනවා.Indra Tredas එකෙන් තමයි ලංකාවට import කරන්නේ.
FOTON Kiyanne chinese wala thiyena jarama brand ekak,
අනේ නැ ප්‍රොටෝන් දුවන කෙනෙක් ගෙන් අහන්න ඔවා ගනම් adui..@@roshanabeysekara4217
Laksha 20 - 25 athara ganna puluwan fuel hodata karana hatchback car monawada?
Hodama ekath kiyanna puluwanda?
Peradua kenari car eka hodaida?
Opel is very good car, had one for years. Only issue is spares but that also some sellers are there.
Suzuki aerio 2003 kohomada.idea ekak teanwada
කියවනවා වැඩියි එකම දේ කීපවතාවක් බ්‍රෝ වැඩේ හොඳයි එකමදේ විස්තර කරන්න එපා නැවත නැවත. ජය!!
ඔපෙල් නෙවෙයි ඕපල්.. හොඳ බ්‍රෑන්ඩ් එකක්.. ඒත් ලංකාවෙ බඩු නෑ.. තාමත් ලෝකෙ හැම රටකම දුවනව..
Glory 580 2018/2019 kohomada? Fuel lit 1 kin town eke kohomada? Thank you.
Great ... Plz do a video for there are some low demanding models among world famous brands . Like that Nissan Nawara Cab , Toyota Tercel , Toyota Soluna , Honda City
Thank you its a good content idea ❤
Hello... mata denaganna puluwanda Zotye Z 100 car eka gena wisthara tikak. Miladeeganna hondaida spaire parts ehema thiyenawada car eka hondaida kiyala
Micro mx7 2012 model eka hodaida?
B211 eka awulak nadda parts thiyenawada
Thank you very much brother. 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kyron ,Rexton hodaida
වාහනයක් ගනිද්දි engine, Suspention, Gear box, electric පැත්ත check කරන විදිහ කියල දෙනවද?
Opel nm katha krala wdk na wahnyk nemei eka , parts na , monama ganakta wath ganna hoda na gedara wahanyk penna wge thiyala thiynna one nm gattata kmk na . Good job bn first time wahnyk ganna yana ayta patta advice ekk ❤
❤❤❤
Toyota Marino good or bad
තෑන්ක් යූ මල්ලි... ගොඩක් දේ දැන ගත්තා..
You should have put the names of these vehicles in big letters for our perusal. As the pronunciation could be different. DO IT PROPERLY BRO.
Thanks for valuable discussion 👍
Our pleasure!
How is micro mx7 car is it a good car to use
yes
Ronald vehicle kohomada
Malli puluwannam lankawe ford vehicle gana company eka spare parts ganna tiyana than gana video ekak danawada
Opel කියන්නේ හොද brand එකක් German brand එකක් එත් ලංකාවේ පාර්ට්ස් අඩුයි. ඒක නිසා ලංකාවේ මේවා අඩුයි ගන්න අයට ප්‍රශ්න ඇති වෙනවා ඇති එත් මම Europe රටවල් වල ඉදලා තියෙනවා ඒ රටවල් වල opel ගොඩක් අය පාවිච්චි කරනවා හොද සේල් එකක් තියෙන brand එකක්.
මෙහෙ ගත්තොත් ප්‍රශ්න
මෙහේ පදින්න නේ මෙහේ අය වාහන ගන්නේ 🙂
Thanks for the info.
Hyundai trajet එක ගැන විස්තර ටිකක් කියන්න
Do a video about Micro Emgrand
Micro korando khomada good mech koheda inne.
Malli ford everest jeep 2012 jeep eka,eka kohomada malli,tikak aduwata ganna tiyenawa,7 seater
ඇත්තටම idea එකක් නෑ හොයලා බලලා කියන්නම් ❤
Thank you
Good explanation for those who don't know. 👍
Indra Traders (Foton) එකෙන් ඔයාට ගුටි කන්න වෙයි මල්ලි 😂😂
මල් ශාලාවක් තියෙනවා නේ ඉන්ද්‍රා කියලා 😁
@@youthgarageTharusha චන්ඳා නේද?😄
PERODUA BEZZA ගැන දැනුවත් කරන්න පුළුවන්ද
Supiri car ekak mila thamay wadi
Alto k10 auto eka hodaida malli
පාට්ස් තියෙ.යුනයිටඩ් මෝටර්ස් සහ ගොඩක් වෙනත් පුද්ගලික කම්පනි.ඔන්නම් විස්තර දෙන්නම්
me vechicles walin hoda eka mokda. parts theyana , market eka hoda, reapir adu ,hodata thel karna eka
1.japan alto
2.suzuki huslter
3.wagon r fz
4.wagon r stringer
5.nissan dayz
6.mitsubshi ek wagon
Japan alto
@@youthgarageTharusha Japan alto eke city eke outstation walyee thel karne khomda bro?
mercedes benz W123 එක කොහොමද
Foton Indra Traders karnnae
Thank u malli
bro kia sephia kohomada dnna dewal tikak kiynnko plz
මන් දන්න තරමින් හොද සැප වාහනයක්. Spear parts හොයන්න අමාරු නිසා මාකට් නෑ
ගානේ හැටියට ශේප් ඒත් මාකට් නෑ කොරියන් නිසා
Bro wahana wala mila ඉස්සරහට monawa weid kiyl video ekk krnna puluwnd oya klin kra wge.
Can you give a review about 2008 swift car.pls i want to buy.
Sure bro
සා 8:00 තිබ්බ තිබ්බ හෙන පාඩුවට දුන්නෙ 🥲😥 10.5 lorry යක් තිබ්බෙ ඒත් jac හොදයි
😔😔😔
Hyundai Elantra eka kohomada?
හොදයි ඒත් ජපන් ඒවා තරම් මාකට් නෑ build quality එකත් සාපේක්ශව අඩුයි
මල්ලි අපිට Jaguar, Volvo, Audi ගැනත් මේ වගේ දැනුවත් කිරීමක් කරන්නකෝ .
Laksha 25 ta withara ganda puluwan, hondata thel weda karana, nadatthuwa adu, japan car eka mokadha?
Dihatsu mira es ok?
Pls kkiyanneko daihstsu mira 2018
Daihatsu mira ? ane kiyanneko
Gud
Europ parana car gana video akak dennako bmw e36 wage car wala
අනිවාරෙන්
Panda cross eka hodaida
Supirima supiri hoda wahanayak hoyaganna
ඕපල් යුරොප් රටවල් වල සුපිරියට දුවන බ්‍රෑන්ඩ් එකක්..ඒ වගේම ජ ' මන් වාහනයක් ඒවා කලින් මෙහේ ගෙනාපු ඩීලර්ස් ලා දැන් නැහැ..ඉතින් පාට්ස් නැහැ තීයන ඒවත් ගිණි ගණන්..ගෙන්න්න ගියත් ලොකු ටැක්ස් වදිනවා..කොහොමත් ලංකාවේ සුලබව නැති රෙයා බ්‍රෑන්ඩ්ස් වලට ඔය කතන්දරේ තමයි වෙන්නේ..මේහේ ඉතින් ඉන්දියන් ඇතූලූ toyota,nissan,honda වාහන වලට නේ බේස් වෙලා තියෙන්නේ..
Toyota soluna කොහොමද
Datsun car කාර් එක හොඳද.spa parts තියෙනවද.ඔයාගේ දැනුම හැටියට මේ කාර් එක ගැන මොනවද ඔයාට කියන්න තියෙන්නේ.මට ඉක්මනටම පිළිතුරක් දෙන්නකෝ.මල්ලි
Jonway එකේ අඩු පාඩු මොනාද
Panda cross eka gena review ekak karanna🙏
අනිවාරෙන්
Swift 1 st generation center antenna eka kohomadha ? Eeka gannadha ?
හොදයි ගන්න ❤
How is Nissan serina van its good on not
Good but......
swift 2nd gen eka kohomada malli?
හොද වාහනයක්
Proton wira car hodai da ?
අඩුපාඩු සුලු වශයෙන් තිබ්බට ගානේ හැටියට වටිනවා
Me කියන්න ko defender wala 2008 wage ewa එතකොට 65 dash ඒවා ලක්ෂ 80 90 වටිනවා da ඒවා ge milage කියන්නේ නැහැ man හිතන්නේ ලක්ෂ 400000😂 wath ඇති ඒවා e මිලට worth da me එතකොට me kale dfsk විතරයි brand new suv tiyenne eka brand eka dan ok නේද 2016 wage ඉඳල ලංකාවේ tiyenawa එතකොට 100000km or 3 y warranty deno unimo service
ලන්කාවේ over demand වෙලා තියෙන්නේ . ඒත් වාහනේ වෙනම ආතල් එකක් ❤ ඒකයි ගොඩක් අය ගන්නේ සහ status maintain කරන්න ගන්න වාහනයක් වෙලා තියෙන්නේ
Nissan N16 supar saloon eka ගැන දැනගන්න ඕනේ
Review එකක් තියෙනවා අපි කරපු
ruclips.net/video/WBzIZoZ07JE/видео.htmlsi=TT6WzdguJisT7aAD
yes good job
Thank you ❤
RAV4 thumbnail ekata daala thiyenne eekath ganna hodanathi wahanayakda?
Hyundai Elantra eka gana mokkda bro kiyanne?
not recommonded
@@dishandeshapriya9830 hethu monawda bro
zotye nomad kohomada
සාදාරන මුදලකට ගන්න ප්‍රශ්නයක් නෑ
Vega
ඩිල කෙනෙක් හිටියත් නැතත් ජපන් වාහන වලට බඩු තියනවා..
හොදයි
Peugeot 406 kohomada
හොදයි. Europe වාහන නඩත්තු කරන පිලිවෙලට නඩත්තු කරපු එක්ක ගන්න සහ ඔයත් ඒ වගේම කරන්න
👍👍👍
සුපිරි ව්ඩ්ඕ එක මල්ලි
ස්තූතී
Good
Thanks
Nissan Serena එක කොහොමද සහෝ
හොදයි ඒත් මාකට් නෑ ඒ නිසා ගන්න එක රිස්ක් එකක්
Monawada ban kiyawanne 😬 pahadili Madi, rav 4 eka salli karayanta hadai.
ලක්ෂ 25 කට ගන්න තියෙන හොඳම වාහන මොකක්ද?
Renault kwid
Toyota soluna
Toyota soluna
@@youthgarageTharusha fuel karana hatchback ekak kiyanna puluwanda e price ekata
Mx7
Thank you ❤
❤❤❤
Hii
Dear peugeot 406 එකක් ගන්න ඉන්නෙ. මේකත් අවුල් වාහනයක්ද. මන් මේක ගන්නෙ මේකෙ තියන ඔප්ශන් සහ සැප නිසා. කියන්න පඋවන්ද මේක අවුල්ද කියල
ජපන් වාහන වගේ ආවට ගියාට බලාගන් නැතුව හරියට නඩත්තු කරනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ
@@youthgarageTharusha thank you dear
Yaluwa ඔයාගෙ tp awannako
Opel කියන්නෙ යුරෝපෙ පාවිච්චි කරන ලෙඩ නැති සුපිරි වාහනයක්
Toyota Corolla 141 eka 48kata wage watinwada?
Condition 100% නම් කමක් නෑ
ඩෙවෝ. DAEWOO
ඕපල් OPEL
peugeot ගැනත් වීඩියෝ එකක් ඕන ගොඩක් underratted brand එකක් එ උනාට පාවිච්චි කරන අය නම් එහෙම ලොකුවට අව්ලක් කියන්නැ car mart ගැන නම් මෙ වෙනකොට හොද ආකල්පයක් නැ මිනිස්සු අතර මෙ ගැන වීඩියෝ එකක් ඕන
Car එක හොදයි නඩත්තු කරන්න තරම් වත්කමක් තියෙනවා නම් 😎
@@youthgarageTharusha ස්තුතියි! 406 එකකට යන්න බැලුවෙ මෙ දවස් වල තියන හරිම වටිනාකම කියන්න පුලුවන්ද හොදම condition condition එකක් peugeot බලපු ගොඩක් වාහන හරි මේන්ටේන් එකක් නැ දුවනවට දුවන ඒවා.
cherry qq kohomada?
Ganna epa
10 අඩුවෙන් වටිනවා
Lifan කොහොමද bro
ගන්න එපා
Toyota mark 2 moko market adu
❤
කතාව මෙලොදැනුමක් නැති අයට හොදයි
Bmw wala athorize dealer kenek innawada ee kauda
PRESTIGE AUTOMOBILE SRI LANKA
Ayiye etkota oya mustang wage highend cars wala athorize dealaers la innwd lankawe
බයිලා වැඩියි
worth discussion 😍😍
Thank you ❤
❤❤
අකුරු ලොකු වැඩියි. 😅
😂 sorry for that bro ❤
Lokuwata liypn white board eke😂
හරි හරි ඉතින් 😁
ටොයෝට ශෙල් වැන් ගන ව්ඩීඔවක් කරන්නකො මල්ලි
අනිවාරෙන් ❤
Aiye toyota marino eka gana mokada hithanne
හොද car එකක් හැබැයි use කරන්න ඕන නෝල් ae 100 එකක් වගේ නෙමෙයි . ඒක් හදලා තියෙනේ ae 100 වලට වඩා highlight වෙන්න ඒ නිසා සාපේක්ශව නඩත්තුව ඉන්දන වියදම වගේ දේවල් වැඩී
@@youthgarageTharusha thanks aiya
පලයන් බං කොයි වහනය වුනත් පාවිච්චි කරන විදිය අනුව තීරනය වේන්නේ
😂 හා එහෙනම් ඔයා opel එක්කුයි ෆෝටෝන් එක්කුයි අරන් පදින්න මේ කියන ඒවා පිළිගන්න කියලා නීතියක් නෑ
@@chamindarohanrathnayaka3360 parts nathm ub parts danna d bn😂
At least learn how to pronounce the world reputed vehicle brands...(it is ඕපල්)
Foton vehicles condemn karanna epa...Ona tharam spare parts thiyenawa....Agent Indra Traders.....
☝️🤣👍