Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුන්දරයි කියන්නේ අතිම අති සුන්දරයි. සොබා දහමේ සුන්දර විස්මිත මැවීමක්. පැහැදිලි නිල් ජලය ගස් වැල් හිත නිවනවා.ඔබලාගේ සංචාරයෙන් අපට ලබාදෙන දැනුමට සොබා දහමේ විවිධත්වය පෙන්වනවාට ඔබ දෙදනා ටම හදවතින්ම ස්තුතියි. ස්තුතියි.
ඔබතුමා සහ බිරිද හරිම වාසනාවන්තයෝ ....අපිට යන්න බැරි නිසා විඩියෝ වත් දාන්න ...ගොඩාක් පිං ඔබතුමා ට.....
ස්තුතියි ඔබට 🌹🙏❤️
Aniwarenma me mahatmaya saha birida harima wasanavanthai eth oya hitanna epa kawadawath oyaata yanna hambenne nathi wei kiyaka katta kaala wada karanna. Ilakkayak tiyaganna ethakota oyatath oya wage sathutin inna puluwan 💕🥰
පුදුම ෆන් එකේ ඉන්නේ... ජයවේවා.. අපිට හිතුනේ නැහැ ඒකාලේ යුරෝපෙට යන්න.. ඔවා දැක්කාම අපරාදේ කියලා හිතෙනවා
ලංකාවේ මිනිස්සු ගැන දුකකුත් ඇතිවෙනවා.. මා ඇතුලුවම.. ලංකාවේ ජනතාව මේ දූපතේම හිරවෙලා.. ලිදේ ඉන්න මැඩියෝ වගේ.. මොන දේ උනත් මෙවන් වීඩියෝ මගින් ඔබතුමා අපිට යන්න බැරි ලස්සණ සුන්දර ස්තාන අපට වීඩියෝ මගින් ඉදිරිපත් කිරීම සම්බන්ද ව ගොඩාක් ස්තූතියි ඔබතුමාට.. හරිම ලස්සණයි ... මේ පුංචි ලංකාව දියුණු කරගන්න බෑ මේ පාලකයන්ට.. ඒවගේම මේ ලංකාවේ ඉන්න මිනිස්සු න් ගේ ආකල්ප හොද නෑ.. ඒකයි මේතරම් අපි නොදියුණු වෙලා ඉන්නේ.. මේවගේ වීඩියෝ දැකලවත් මිනිස්සු වෙනස් වෙනවානම් සහ පාලකයන් විසින් රට සංවර්ධන කරනවානම් මොනතරම් වටිනාවද..
ගමන දුෂ්කර උවත් කැමරා උස්සන් අපිටත් සුන්දර දේ පෙන්නවන්න උත්සාහ දරන ජීවිතේ විදින ගමන් අපවත් ඒ කරා රැගෙන යන ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතියි. බුදුසරණයි ජේසු පිහිටයි
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
මේ ලස්සන දක්නට ලැබුණේ ඔබ නිසයි.ඔබතුමා ගේ කැපවිම අප අගයමු.සසර පුරා වට ඒපින ඔබ සැමට ශක්තිය ක්ම වේවා!ඔබතුමා ඇතුලු සැමටම ජයක්ම වේවා!!
මම දැන් දවස් 3ක් ඉදන් විඩියෝ ටික බලන්නෙ....වැඩත් කරන ගමන් ...මට යු ටියුබ් එකේ හම්බඋන වැදගත්ම චැනලය...
මට ගොඩාක් සතුටුයි ❤️❤️🌹🌹
Thanks sudantha aiya oyala dennath paresamen ....budusaranai oyata ❤💕(mama palitha Beliatta)
ඔබ කියන දේ හරියටම හරි.නමුත් ලන්කආවේ අපේ පාලකයන් අපිව හිගන්නන් කරද්දී ඔවුන් පමණක් අපිට හිමි අයිතිවාසිකම් සියල්ල අයිතිකර ගනිද්දී අපිට මොන සන්චාරද?ඔබ හෝ මෙසේ ගොස් සතුටුවීමත්,අපිට පෙන්වීම අපටද සතුටකි.ජීවත් වෙන්න,විදින්න,තමන්ගේ ශ්‍රමයට ගව්රවයක් දෙන, කරන,ජීවත්වෙන්න අත දෙන රටක ඔබ ඔය විදියට ඉදිමින් ජීවිතය විදින්න.God bless you both.
ඔබේ කමෙන්ටුවට ගොඩක් ස්තුතියි . ඒක අපේ රට ගැන ගොඩක් දුක හිතෙන එකක් ❤️
ලන්කාවේ උනානම් හැම තැනම ප්ලාස්ටික් තියේන්න තිබුනා.එ රටවල ම්නිස්සු පරිසරයට ආදරේයි.හරිම පිරිසිදුයි.බලන්නත් ආසයි.ඒතරමට ලස්සනයි❤️❤️
Labkave pissone inne
මෙවන් සුන්දර ස්ථාන සිඇසින් දැක බලා ගැනීමට හැකි වීම ඉතා වාසනාවන්ත යි..ඔබත් බිරිඳත් වාසනාවන්තයෝ..ඔබ මේ දේවල් අපහට දැකීමට සැලැස්වීම පිළිබද ස්තූතියි..
Buongiorno මම ඉතාලි ඉගෙන ගන්නවා.ඔබට ස්තුතියි ඒ දිරි ගැන්වීමට ලස්සනයි vidiyo එක.පුදුමයට පත් වුනා ස්තුතියි ස්තුතියි
හරිම ලස්සනයි බොහොම පින් ඔබතුමාට මිහිපිට සුරලොවක් බදු පාරිසරික සුන්දර දසුනක් අපේ දෙනතට යොමු කරාට.සිත දැහැන්ගත වෙනවා ඒ සුන්දර දසුන් දැක්කම.ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි බොහොම පින් 💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබටත් ගොඩාක් ස්තූතියි ❤️❤️🙏🙏🌹🌹
හරිම ලස්සනයි හුගක් පිං ඔබතුමාගේ පැහැදිලි කිරිමත් ඉතා ලස්සනයි ඔබ දෙපලට බුදුසරණයි
බොහොම පින් ඔබ තුමාට. හරිම රසයක් වින්දා
ඔබගේ කැමරාකරණය හරිම සාර්ථකයි, අපි ඇවිදගෙන යනවා වගේ දැනෙන්නේ ,ගොඩාක් ස්තුතියි ,අපිවත් එක්කගෙන ගියාට.
සුපිරි අත්දැකීමක් . පාරක කුනු බිංදුවක් නෑ, මිනිස්සු හරිම හොදින් එව්ව පාවිච්චි කරනවා
සුදන්තක, ඔබට බොහොම පින්.මිහිපිට හොදම සුන්දරත්වයන් , දූපතක ගුලිවෙලා ඉන්න අපිට මෙහෙම පෙන්වනවට.
මෙවැනි සුන්දර වීඩියෝ ගෙනෙන්න ඔබට තවත් ශක්තිය වාසනාව ලැබේවා..❤මම යුධ හමුදා සෙබලෙක් 🙂ගොඩාක් වැඩ අතරේ විවේකයක් ලැබුණු ගමන් ඔබගේ විඩියෝ බලන එක තමා කරන්නේ ...ඇත්තටම ඔබ විඩියෝ ගෙනෙන ආකාරයට මානසික සුවයක් වගේම දැනුමකුත් අපට ලබා ගන්න පුලුවන් වීම ගැන සතුටු වෙනවා 🙂🙂ඔබ දෙපලටම බුදු සරණයි ❤ප්‍රවේශමෙන් 🙂🙂
ඔබට ගොඩක් ස්තුතියි කසුන් ඒ ලස්සන කමෙන්ට් එකට 👍🌹❤️
@@lokewatesudanthaka ඔබගේ වි්ඩියෝ ඉතාම ඉස්තරම් . එ්ගැන ඔබ ෙදෙදනාටම ස්තුතියි .ලංකි නිහඩව අපි වෙනුවෙන් ඉවසා සිටින තරම ගැන ඉතාම කෘතඥ වෙනවා. තව තවත් මෙවැනි දේ කිරි්මට ඔබට ධෙෙය්‍යර් ලැබේවා.
ඔබත් ඔබගේ බිරිඳක් හරිම වාසනාවන්තයෝ තව තවත් මෙවැනි ලස්සන ස්තාන බලන්න වාසනාව ලැබේවා ඔබට ගොඩක් පින්
ස්තුතියි ගොඩාක් ❤️❤️
ඒක නම් හරිම ලස්සනට පෙන්නුවා .බොහොම ස්තූතියි .
ඉතාමත් සුන්දර ප්‍රදේශයක්. දිව්‍යලෝකයක් වගේ. ඒ වගේමයි පිරිසිදු කමත් ඉහලින් ම තියෙන පට්ට ම තැනක්. බොහොම ස්තුතියි අපට මේ තැන නරඹන්න අවසථාව උදාකරල දුන්නට🙏🙏. ඔබට ජය. 👍👍
ජය වේවා
ඔබතුමා ලස්සනට වැඩසටහන කරනවා.අපිට යන්න බැරිතැන් ඔබතුමා අපිට පෙන්නනවට පින්.මෙවැනි සංචාරයන් වැඩි වැඩියෙන කරන්න සක්තිය ලැබෙවයි පතනවා.
හරිම සුන්දර දසුනක්.. thanks ඔබට...🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
හරිම ලස්සනයි මේවා දැකගන්න සලස්වනවට ඔබ තුමාට 🙏 ස්තුති ජය
ඔයාලා දෙන්නා අපේ රටේ අයට දෙන්න හදන පනිව්ඩය වටිනව. ඉස්සර අපි ඇලේ දොලේ නෑව දැන් බහින්නවත් බැහැ .ල0කාවත් ක්‍රොඑශියාවක් වගේ ලස්සන කරන්න ඔබේ පනිවිඩය වටිනව, ලස්සනයි ගොඩාක්,සතුටුයි
හරිම ලස්සන වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා . ඔබතුමාට හුගාක් පින් මේ දේවල් අපට පෙන්නුවාට .ඔබ දෙදෙනා පුදුම වාසනාවන්තයෝ . මේ වගේ අතිසුන්දර තැන් ලගටම ගිහින් බලාගන්න ලැබුනාට . හුගාක් ස්තුතියි
ලෝකයේ සුන්දරත්වය විඳින්න අවස්ථාව ලබා දෙන එක බොහොම ස්තුතියි ඔබලාට ජය වේවා
ස්වභාව ධර්මයේ ලස්සන ලොවටම පෙන්වන ඔබ දෙපලට දිර්ඝයූ වේ වා,
ගොඩාක් ලස්සනයි අයියා ... ඔයාලා ලස්සන විදියට වැඩ සටහන කරගෙන යනවා ... හදවතින්ම සුබපැතුම් ... ඊළඟ video එක ඉක්මනින් කරන්න...
ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
හීනෙන් දිව්‍යලෝකේ ගියා වගේ දැනුනා අපිව දිව්‍ය ලෝකේ එක්කල ගියාට ඔබ දෙපලට ගොඩක් පින්, ඔයාගේ වීඩ්යෝ මම හැම එකක් ම මම බලනව,
@@wasanthadissanayka728 aththamaii
@@lokewatesudanthaka oyalata bohoma pin sansare purawatama
ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි..තවත් ලස්සන් දේවල් අපිට පෙන්නන්නට ඔබට ශක්තිය දහිරිය ලැබේවා!!ස්තුතියි
මේක දිය ඇලි ලෝකයක්නේ කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි 🌹🌹 ඔය දෙන්නාට ගොඩාක් ස්තූතියි අපිට බලන්න දැම්මා ට 🙏🙏🙏🙏🙏🙏 ප්‍රණාමය
ස්තුතියි ගොඩාක් 🙏❤️❤️❤️
Atthatama aiyata godak pen me wage apetat dakinna salasuwata
ස්තූතියි ඔබ තුමාටත් නෝනාටත්
වචනයෙන් කියන්න බැරි තරම් ලස්සන යි. අපට හීනෙන් වත් යන්න බැරි තැන කට අපව ගෙන ගියා ට ඔබට පින්..ඔබට ජය වේවා
හරිම ලස්සනයි. හැබැයින් නොවේ උනත්. සැබෑවටම සුන්දරත්වය විඳින්න සැලැස්සූ. ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි. ජයෙන් ජයම පතනවා. තෙරුවන් සරණයි. පින්වත් ඔබ දෙපළට. ආයු බෝහෝ වේවා. 🙏🙏🙏❤️🌺🌺🌺🌺🌺
ඔබට ගොඩාක් ස්තූතියි අපිට සතුටුයි හිතට ❤️❤️🌹🌹
සියසින් මේ සොදුරු බව දකින්නට පින් නොලැබු අපට මේ විදියට හරි එය දකින්නට සැලසු ඔබට ස්තුතියි
ඔබ තුමාන්ලා හරිම වසනාවන්තායි.
අද තමයි ඔබතුමාගෙ චැනලය හමුවුනේ. අපිට කවදාවත් මේවගේ තැන් බලන්න යන්න වෙන්නෑ.ඔබතුමා මේ ගන්නා උත්සාහයට බොහොම පින්.ඔබ දෙපලට ඉදිරි කටයුතු කරගෙන යාමට ධය්‍යර් ශක්තිය ලැබේවා කියා අාශීර්වාද කරමි.
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️
හරිම ආශයි මේ වතුර සාම්පලයක් ටෙස්ට් කරල බලන්න. වතුරේ දියවෙලා තියන යම් ලවණ විශේෂයක් නිසා වෙන්න පුලුවන් මේ වර්ණය. කොබෝල්ට් හෝ කොපර් වීමට පුලුවන්. සුදන්තක මහත්මයා ඔබට බොහොම ස්තුතියි, මේ විශිෂ්ථ දර්ශනයක් බලන්න අවස්ථාව දුන්නට. මම කිසිදා හිතුවෙ නැහැ මේ තරම් සුන්දර දර්ශනයක් දකින්න ලැබේවි කියල.
ඒකනම් සුපිරියි මිත්‍රයා, ආසාවෙ බෑ. ඔබට ජයෙන් ජය.
බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා.
සුදන්තක මහත්තයා .. ඔබතුමා ට බොහෝමයක් පිං මේ කරන ක්‍රියාදාමය වෙනුවෙන් . ඇත්තටම අපි ශ්‍රී ලාංකිකයො විදිහට බහුතරයක් ජනතාව මේ රටින් පිටට තියා නුවරඑළියට ගාල්ලට පවා විනෝදයට යාගන්න බැරිව ඉන්නවා. ඒක මේ රටේ ඉපදුන අසරණයන් ගේ අවාසනාව. ඒත් ඔබතුමාගේ මේ ක්‍රියාවලිය නිසා අපිට ජීවිතේ කිසිම දවසක හීනෙකින්වත් යාගන්න බැරි ඉතාමත් සුන්දර රටවල් දෑහින් දකින්න වාසනාවන්ත උනා.. ඒකට ඔබතුමා ට කෝටි වාරයක් පිං පෙත් දෙනවා. මම පෞද්ගලිකව මගේ ආතතිය සාංකාව පාලුව නැති කරගන්නෙ ඔබතුමාගේ සංචාරක අත්දැකීමක් බලලා. ඒක ඇත්තටම මට සතුටක්. මගේ ප්‍රශ්න අමතක කරන්න අත්දුටු ඖෂධයක් . ඔබතුමා ඒ නිසා ඉසිවරයෙකුත් වෙලා ඔබ නොදැනුවත්වම. ඉතිං ඔබතුමාට ආයෙ ආයෙමත් පිං. චිරාත් කාලයක් සතුටින් වෙසෙන්න සුබ පැතුම් හදවතින්ම .
ඔබේ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි ❤️❤️🙏🙏🌹🌹
හරිම ලස්සන චාරිකාවක් ....ස්තූතියි ඔබ තුමාට
හරිම ලස්සන පරිසරයක්. ගොඩක් ස්තුතියි ඔබ තුමාට.
❤️❤️🌹
Thank you so much.Both of you.VERY INTERESTING, WONDERFUL TOUR.
ජිවිතේ මෙතෙක් කල් දැකපු සුන්දරම දරශන පෙල 👌👌👌💕
බොහොම වටිනා සංචාර මෙන්ම, බොහොම වටිනා සමාජීය පණිවිඩ බොහෝ ගණනාවක් ලබාදීම ඉතාම වැදගත් ඒ වගේමයි හරබර දැනුම් සම්භාරයක් ....බොහොම පින් ඔබ දෙපලටම 🙏❤😊
හරිම ලස්සනයි. අමුතුම ලෝකයක් වගේ. බොහොමත්ම ස්තුතියි මේවා පෙන්නුවට.
මාරම මාර ලස්සනයි.. ඔබට ගොඩාක් ස්තුතියි මහත්මයානනි... අපට මේ වාගේ විඩියෝ ගේනවා ට.. තවත් මේ වාගේ ලස්සන තැන් අපට පෙන්වන්න ඔබට හැකියාව ලැබේවා... තෙරුවන් සරණයි......
ගොඩාක් ලස්සනයි...ඉදිරියටත් මේ හැම දෙයක්ම සාර්ථකව කරගෙන යන්න සුබ පතනවා
ඔයාට ස්තුතියි ශිල්මා නංගෝ ❤️🌹
අපිත් එතැනට ගිය a වගේම බැලුවා .හරිම ලස්සනයි .....
ඔබතුමාට බොහොම පිං ,මගේ ජිවිතේට දකින නෙලැබෙින දේ දකින්නට ලැබිම ගැන
ස්තුතියි ඔබ දෙපලට තෙරැවන් සරනයි.
❤️❤️
Mama dakka lokuma දිය ඇල්ල meka ඔබතුමාට thanaks
ස්තුතියි ඔබටත් ❤️❤️
හරිම ලස්සනයි - නියමයි.
හරිම ලස්සනයි සුදන්තක අයියේ.තවත් ලස්සන දේවල් හොයන් ගිහින් අපිට පෙන්නන්න ඔයාට අක්කට දරුවන්ට ශක්තිය ලැබේවා ! සුභ පැතුම් !
ගොඩක් ස්තුතියි මල්ලියේ 🌹❤️🌹
නියමයි සුදන්තක අය්යෙ ඔයා බොහොම පැහැදිලිව සියලුම දේ විස්තර කරනව, වාහනයකින් මේ රටවලට ගමන් කිරීමේදී සැලකියයුතු කරිනු, සහ විශේෂ අවදානය යොමු කල යුතු කරුනු පිලිබදවත් විස්තර කරන්න.
Ok ස්තුතියි ඔබට ❤️❤️❤️
මේක නම් සුරංගනා ලෝකෙන් වැටුණු කෑල්ලක්. ❤️❤️
ඒ වගේ ❤️❤️❤️
අති සුන්දර රටක් වගේම සුපිරි ඉදිරිපත් කිරීමක්. ඔබට ජය..🙏🙏💚💚💚
හරිම ලස්සන දිය ඇලි ටිකක් නැරැඹුවා .ඔබතුමාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි සිය පවුලට ම .
අම්මාහ් ලස්සන දිවියලෝකයක් ❤️ පුදුම ලස්සනයි 😮 මේවා මෙහෙම හරි දකින්න අපි පිං කරල තියනව.ඔබතුමාට බොහොම පිං
ස්තූතියි ඔබ දෙපලට ගොඩක් වටිනා වැඩසටහනක්
😍❤️🌹
කවදාවත් දකින්න නොලැබෙන මෙහෙම ලස්සන දේවල් බලන්න සලස්වන එකට ගොඩක් පින්.
හරිම ලස්සනයි .ස්තුතියි .ප්රීතිමත්අත්දැකීමක්.
අපේ රටේ සංචාරක කර්මාන්තය කොයිතරම් පහලද තියෙන්නෙ කියල පැහැදිලිව පේනව සොභාදහම විනාස කරනව හැර රැකගෙන සම්පත් කළමනාකරණය කරගන්න දැනුමක් අපේ පාලකයන්ට , නිලදාරින්ට වගේම සංචාරය කරන සම හරක් මිනිස්සුන්ට නැතිබවයි පේන්නෙ ඇත්තටම අපි සංචාරය කරාවගේ හැගීමක් දැනෙනව ගොඩක් ලස්සන පිරිසිදු රටක් පැහැදිලි කිරීම ගොඩක් වටිනව කියන්න වචන නෑ ස්තූතී 🔥👍 පට්ට
ඒ ගැනනම් කියල වැඩක් නෑ 🙏🌹❤️
පරාදීසයක් ද මේ මිහිපිට ඇති Wow🙏😍😍😍😍😍🌍🌍🌍 nicely amazing 🌍😍😍😍😍😍😍
හරිම ලස්සනයි.පාරාදීසයක අැවිදිනව වගෙ දැනුන.ඔයා ඉදිරිපත් කරන විදිහත් හරිම පැහැදිලියි.
ස්තුතියි ඔබට ❤️❤️
කොහොමද ..මේ තරම් ලස්සනට ඉතාලි භාෂාව හසුරුවන්නේ...ඉදිරිපත් කිරිමත් හරිම අපුරුයි ...සුබ පතනවා දෙන්නටම ..හැම ඉදිරිපත් කිරිමක්ම සුන්දරයි ..
ගොඩක් හොදට කරනවා..ගොඩක් ලස්සනයි..
Your presentation Superb .. I wish you two to meet one day .. Good luck💕
Yes you warmly welcome dear 🌹❤️👍
හරිම ලස්සනයි, ඔබට බොහොම ස්තුතියි
Bohoma sthuthi! Harima vatinawa. Suba gaman.
නියමායි.....ස්තුතිය.
❤️❤️👍
මිහිපිට දිව්‍යලෝකෙ මේ නම් ❤ ලෝකෙන්ම ලස්සනම තැන ❤
ගොඩාක් ලස්සන වීඩියෝ එකක් . හරිම අශාවෙන් බැලුවේ . ස්තුතියි
මාරම ලස්සනයි .
අනේ හරිම ලස්සනයි අයියේ. ඔයාලා මාර කපල් එකක්. නැකත් බලපු නැති වේඩින් පාටි නැති ලස්සන බැදිමක් නිසා. අද ලංකාවෙ අපිටත් ලස්සන දෙවල් බලන්න ලැබෙනවා. God bless දෙන්නටම
දිව්‍යලෝකය තිබිල තියෙන්නෙ 🇭🇷 කෘඒශියා වලනේ 🍁🌏
අතිශය චමත්කාරජනක ප්‍රදේශයක්.මේවානම් අපිට සිහින පමණයි.ඒත් මේ වගේ සුන්දර ස්ථාන අන් අයටත් දැකගැනීමට සැලැස්වීම පිලිබදව අප ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.ඔබගේ මේ දීර්ඝ ස0චර ගමනේදී කිසිදු බාධාවක් නොමැතිව ඒ සියල්ල සාර්ථක කරගැනීමට හැකිවේවා!!!ඒ සදහා අප සැමගේ ආශිර්වාදය !!!!
ඇත්තටම ඔයාලට ගොඩක් පිං මෙහෙම videos කරනවට....නැත්තම් අපිට ජීවිතේටවත් මේවා දකින්න ලැබෙන් නෑ....දිගටම මෙහෙම videos කරන්න ඔයාලට ජයෙන් ජයම වේවා !!!!
ස්තුතියි ගොඩාක් ❤️🌹🙏
ඇත්තටම ලස්සනය්.මල්ලිට පින්.ඔයාලත් හරිම පින්කාරය්.
🌹❤️❤️
හරිම ලස්සනයි.. ඔබතුමාගේ වීඩියෝ ඉතාම රසවත්. වැදගත් කරුණු බොහොමයක් ඉගෙන ගත්තා ඔබේ චැනලයෙන්. ගොඩක් ස්තූතියි. මෙවැනි සුන්දර දේවල් තව දුරටත් අපිට නැරඹීමට අවස්ථාව සලසා දෙන්න. තෙරුවන් සරණයි..!
Really Really beautiful, Thanks for showing the besuty of the world.
Thanks dear ❤️🌹
මගේ ජීවිත කාලේ දැකපු ලස්සනම video එක. ඔබතුමාට ගොඩක් පිං
Very very beautiful, Thank you so much
අද තමයි මේ video එක බැලුවේ හරිම ලස්සනයි මෙහෙම තැන් තියෙනවාද කියලා හිතෙනවා දිව්‍ය ලෝකේ තමයි අපි ඇස් දෙකෙන් දකින ඔයාලා හරිම හරිම වාසනාවන්තයි මගේ දුවත් ඔය වගේ ලංකාවේ ලස්සන තැන් හොයමින් යනවා ❤
මම ආසම කරන වීඩියෝ චැනල් එක අයියේ. හැමදාම බලනවා. බුදු සරණයි අයියටයි අක්කටයි
ගොඩක් පිං ඔබට 🙏🙏🙏🙏
මේ වගේ තැන් වලට අපේ කෙනෙක් යනවා කියන්නෙ .අපිට එකත් ඇති ....ආදරෙයි අපිට මේ වගේ ස්තාන පෙන්නනවාට..🙏👍😘
❤️❤️❤️😘😘
aththatama godak pin 🙏
සතුටුයි මට 🙏❤️❤️
හිතටත් ගතටත් දැනෙන්නට වීඩියෝ එක ලස්සනට තියනවා ....ස්තූතියි ඔබට....
🙏❤️❤️❤️
wow මාර ලස්සනයි 😍😍😍 thank you ayye 🙏🙏🙏😍😍😍😍😍
ඔව් ගොඩක් කමෙන්ට් දාලා තියෙන්නේ ,මැදපෙරදිග අපේ සොහොයුරු,සොහොයුරන් මව් රටට යා ගන්න බැරුව,තවත් දුක් විදිමින් වැඩ කරන අය,මමත් එහෙම කෙනෙක්,මේ වගේ වීඩියෝ බලලා ගොඩක් කොයි තරම් මානසික සුවයක් විදනවද ගොඩක් ස්තුතියි අයියේ,අක්කේ.ඔය දෙන්නටම බුදු සරණයි,ජේසු පිහිටයි !!❤️
ඔයාල ගැන කතාකරන්න හිටපු අපේ මිත්‍රයට උන දේ ගැන අපි ලොකු දුකකින් ඉන්නේ. ඔයාල පරෙස්සමෙන් ඉන්න. මේක හරි අසීරු කාලයක්. ❤️🌹👍
සුරංගනා lokayak wage ane.marama lassanai.🤗🤗🤗🤗..obata godak isthuthi..
අම්මෝ ලස්සන. ඒකනම් සොබාදහමේ අපූරු නිමැවුමක්. දෙපාරක් බැලුවා වීඩියෝ එක කොහොමද මෙච්චර දියඇලි හැදුනේ කියලා බලන්න. ඔබනම් සැබෑම වාසනාවන්තයෙක්. බොහොම ස්තුතියි අපෙත් ඇස් පිනවූවාට....
ස්තුතියි ගොඩාක් ,ඒ,වගේම සතුටුයි මට ❤️❤️
සුපිරි වැඩක් 👍 ලංකාවේ අයට රට තොට විස්තර බලාගැනීමට ඔබගේ වීඩියෝ පෙළ ඉතාමත් වැදගත් වේවි. සුභ පැතුම් එක්කරනවා ඔබ තුමාගේ මේ යූ ටියුබ් චැනලය ට දිනෙන් දිනම ලස්සන වටිනා වීඩියෝ කරන්න ලැබෙන්න කියලා, අපිත් හරිම ආසාවෙන් ඔබ තුමාගේ වීඩියෝ බලනවා බහරේන් රටේ ඉඳන්, ජයවේවා!
අනේ ගොඩාක් ලස්සනයි මල්ලියේ ඔයාල නම් හරිම වසනාවන්තයි. අපි මෙහෙමවත් බලල සතුටු වෙන්නම් ඔයාලට ගොඩාක් පින්. මෙහෙමවත් බලන්න දකින්න සැලැස්සුවට.
ස්තුතියි ඔබටත් ❤️❤️🙏
Patta, wonderful, amazing,, thanks a lot Sudanthaka ❤️❤️❤️💖
ලස්සනයි නියමයි නියමයි අයියේ ඔයා තව විඩීයෝ දන්න සුදන්ත අයියේ බුදු සරණයි
ස්තූතියි🙏🙏🙏
You and your wife are very lucky. Beautiful V D O.thanx . God bless you.💜 💜
Bonjour brother, merci beaucoup j'ai regardé tous magnifique. Bonne journée.
දිය ඇලි වනාන්තරය බලන්න එක්කන් ගියාට බොහොම ස්තූතියි.
මම සේරම විඩිඔස් බාලනවා , ගීවිතේ විදින පවුලාක් , හරිම සාතුටුයි Bs 💗
සුන්දරයි කියන්නේ අතිම අති සුන්දරයි. සොබා දහමේ සුන්දර විස්මිත මැවීමක්. පැහැදිලි නිල් ජලය ගස් වැල් හිත නිවනවා.ඔබලාගේ සංචාරයෙන් අපට ලබාදෙන දැනුමට සොබා දහමේ විවිධත්වය පෙන්වනවාට ඔබ දෙදනා ටම හදවතින්ම ස්තුතියි. ස්තුතියි.
ඔබතුමා සහ බිරිද හරිම වාසනාවන්තයෝ ....අපිට යන්න බැරි නිසා විඩියෝ වත් දාන්න ...ගොඩාක් පිං ඔබතුමා ට.....
ස්තුතියි ඔබට 🌹🙏❤️
Aniwarenma me mahatmaya saha birida harima wasanavanthai eth oya hitanna epa kawadawath oyaata yanna hambenne nathi wei kiyaka katta kaala wada karanna. Ilakkayak tiyaganna ethakota oyatath oya wage sathutin inna puluwan 💕🥰
පුදුම ෆන් එකේ ඉන්නේ... ජයවේවා.. අපිට හිතුනේ නැහැ ඒකාලේ යුරෝපෙට යන්න.. ඔවා දැක්කාම අපරාදේ කියලා හිතෙනවා
ලංකාවේ මිනිස්සු ගැන දුකකුත් ඇතිවෙනවා.. මා ඇතුලුවම.. ලංකාවේ ජනතාව මේ දූපතේම හිරවෙලා.. ලිදේ ඉන්න මැඩියෝ වගේ.. මොන දේ උනත් මෙවන් වීඩියෝ මගින් ඔබතුමා අපිට යන්න බැරි ලස්සණ සුන්දර ස්තාන අපට වීඩියෝ මගින් ඉදිරිපත් කිරීම සම්බන්ද ව ගොඩාක් ස්තූතියි ඔබතුමාට.. හරිම ලස්සණයි ... මේ පුංචි ලංකාව දියුණු කරගන්න බෑ මේ පාලකයන්ට.. ඒවගේම මේ ලංකාවේ ඉන්න මිනිස්සු න් ගේ ආකල්ප හොද නෑ.. ඒකයි මේතරම් අපි නොදියුණු වෙලා ඉන්නේ.. මේවගේ වීඩියෝ දැකලවත් මිනිස්සු වෙනස් වෙනවානම් සහ පාලකයන් විසින් රට සංවර්ධන කරනවානම් මොනතරම් වටිනාවද..
ගමන දුෂ්කර උවත් කැමරා උස්සන් අපිටත් සුන්දර දේ පෙන්නවන්න උත්සාහ දරන ජීවිතේ විදින ගමන් අපවත් ඒ කරා රැගෙන යන ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතියි. බුදුසරණයි ජේසු පිහිටයි
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
මේ ලස්සන දක්නට ලැබුණේ ඔබ නිසයි.ඔබතුමා ගේ කැපවිම අප අගයමු.සසර පුරා වට ඒපින ඔබ සැමට ශක්තිය ක්ම වේවා!
ඔබතුමා ඇතුලු සැමටම ජයක්ම වේවා!!
මම දැන් දවස් 3ක් ඉදන් විඩියෝ ටික බලන්නෙ....වැඩත් කරන ගමන් ...මට යු ටියුබ් එකේ හම්බඋන වැදගත්ම චැනලය...
මට ගොඩාක් සතුටුයි ❤️❤️🌹🌹
Thanks sudantha aiya oyala dennath paresamen ....budusaranai oyata
❤💕(mama palitha Beliatta)
ඔබ කියන දේ හරියටම හරි.නමුත් ලන්කආවේ අපේ පාලකයන් අපිව හිගන්නන් කරද්දී ඔවුන් පමණක් අපිට හිමි අයිතිවාසිකම් සියල්ල අයිතිකර ගනිද්දී අපිට මොන සන්චාරද?ඔබ හෝ මෙසේ ගොස් සතුටුවීමත්,අපිට පෙන්වීම අපටද සතුටකි.ජීවත් වෙන්න,විදින්න,තමන්ගේ ශ්‍රමයට ගව්රවයක් දෙන, කරන,ජීවත්වෙන්න අත දෙන රටක ඔබ ඔය විදියට ඉදිමින් ජීවිතය විදින්න.God bless you both.
ඔබේ කමෙන්ටුවට ගොඩක් ස්තුතියි . ඒක අපේ රට ගැන ගොඩක් දුක හිතෙන එකක් ❤️
ලන්කාවේ උනානම් හැම තැනම ප්ලාස්ටික් තියේන්න තිබුනා.එ රටවල ම්නිස්සු පරිසරයට ආදරේයි.හරිම පිරිසිදුයි.බලන්නත් ආසයි.ඒතරමට ලස්සනයි❤️❤️
Labkave pissone inne
මෙවන් සුන්දර ස්ථාන සිඇසින් දැක බලා ගැනීමට හැකි වීම ඉතා වාසනාවන්ත යි..ඔබත් බිරිඳත් වාසනාවන්තයෝ..
ඔබ මේ දේවල් අපහට දැකීමට සැලැස්වීම පිළිබද ස්තූතියි..
Buongiorno මම ඉතාලි ඉගෙන ගන්නවා.ඔබට ස්තුතියි ඒ දිරි ගැන්වීමට ලස්සනයි vidiyo එක.පුදුමයට පත් වුනා ස්තුතියි ස්තුතියි
හරිම ලස්සනයි බොහොම පින් ඔබතුමාට මිහිපිට සුරලොවක් බදු පාරිසරික සුන්දර දසුනක් අපේ දෙනතට යොමු කරාට.සිත දැහැන්ගත වෙනවා ඒ සුන්දර දසුන් දැක්කම.ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි බොහොම පින් 💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබටත් ගොඩාක් ස්තූතියි ❤️❤️🙏🙏🌹🌹
හරිම ලස්සනයි හුගක් පිං ඔබතුමාගේ පැහැදිලි කිරිමත් ඉතා ලස්සනයි ඔබ දෙපලට බුදුසරණයි
බොහොම පින් ඔබ තුමාට. හරිම රසයක් වින්දා
ඔබගේ කැමරාකරණය හරිම සාර්ථකයි, අපි ඇවිදගෙන යනවා වගේ දැනෙන්නේ ,ගොඩාක් ස්තුතියි ,අපිවත් එක්කගෙන ගියාට.
සුපිරි අත්දැකීමක් . පාරක කුනු බිංදුවක් නෑ, මිනිස්සු හරිම හොදින් එව්ව පාවිච්චි කරනවා
සුදන්තක, ඔබට බොහොම පින්.මිහිපිට හොදම සුන්දරත්වයන් , දූපතක ගුලිවෙලා ඉන්න අපිට මෙහෙම පෙන්වනවට.
මෙවැනි සුන්දර වීඩියෝ ගෙනෙන්න ඔබට තවත් ශක්තිය වාසනාව ලැබේවා..❤
මම යුධ හමුදා සෙබලෙක් 🙂
ගොඩාක් වැඩ අතරේ විවේකයක් ලැබුණු ගමන් ඔබගේ විඩියෝ බලන එක තමා කරන්නේ ...ඇත්තටම ඔබ විඩියෝ ගෙනෙන ආකාරයට මානසික සුවයක් වගේම දැනුමකුත් අපට ලබා ගන්න පුලුවන් වීම ගැන සතුටු වෙනවා 🙂🙂
ඔබ දෙපලටම බුදු සරණයි ❤
ප්‍රවේශමෙන් 🙂🙂
ඔබට ගොඩක් ස්තුතියි කසුන් ඒ ලස්සන කමෙන්ට් එකට 👍🌹❤️
@@lokewatesudanthaka ඔබගේ වි්ඩියෝ ඉතාම ඉස්තරම් . එ්ගැන ඔබ ෙදෙදනාටම ස්තුතියි .ලංකි නිහඩව අපි වෙනුවෙන් ඉවසා සිටින තරම ගැන ඉතාම කෘතඥ වෙනවා. තව තවත් මෙවැනි දේ කිරි්මට ඔබට ධෙෙය්‍යර් ලැබේවා.
ඔබත් ඔබගේ බිරිඳක් හරිම වාසනාවන්තයෝ තව තවත් මෙවැනි ලස්සන ස්තාන බලන්න වාසනාව ලැබේවා ඔබට ගොඩක් පින්
ස්තුතියි ගොඩාක් ❤️❤️
ඒක නම් හරිම ලස්සනට පෙන්නුවා .බොහොම ස්තූතියි .
ඉතාමත් සුන්දර ප්‍රදේශයක්. දිව්‍යලෝකයක් වගේ. ඒ වගේමයි පිරිසිදු කමත් ඉහලින් ම තියෙන පට්ට ම තැනක්. බොහොම ස්තුතියි අපට මේ තැන නරඹන්න අවසථාව උදාකරල දුන්නට🙏🙏. ඔබට ජය. 👍👍
ජය වේවා
ඔබතුමා ලස්සනට වැඩසටහන කරනවා.අපිට යන්න බැරිතැන් ඔබතුමා අපිට පෙන්නනවට පින්.මෙවැනි සංචාරයන් වැඩි වැඩියෙන කරන්න සක්තිය ලැබෙවයි පතනවා.
හරිම සුන්දර දසුනක්.. thanks ඔබට...🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
හරිම ලස්සනයි මේවා දැකගන්න සලස්වනවට ඔබ තුමාට 🙏 ස්තුති ජය
❤️❤️❤️
ඔයාලා දෙන්නා අපේ රටේ අයට දෙන්න හදන පනිව්ඩය වටිනව. ඉස්සර අපි ඇලේ දොලේ නෑව දැන් බහින්නවත් බැහැ .ල0කාවත් ක්‍රොඑශියාවක් වගේ ලස්සන කරන්න ඔබේ පනිවිඩය වටිනව, ලස්සනයි ගොඩාක්,සතුටුයි
හරිම ලස්සන වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා . ඔබතුමාට හුගාක් පින් මේ දේවල් අපට පෙන්නුවාට .ඔබ දෙදෙනා පුදුම වාසනාවන්තයෝ . මේ වගේ අතිසුන්දර තැන් ලගටම ගිහින් බලාගන්න ලැබුනාට . හුගාක් ස්තුතියි
ලෝකයේ සුන්දරත්වය විඳින්න අවස්ථාව ලබා දෙන එක බොහොම ස්තුතියි ඔබලාට ජය වේවා
ස්වභාව ධර්මයේ ලස්සන ලොවටම පෙන්වන ඔබ දෙපලට දිර්ඝයූ
වේ වා,
ගොඩාක් ලස්සනයි අයියා ... ඔයාලා ලස්සන විදියට වැඩ සටහන කරගෙන යනවා ... හදවතින්ම සුබපැතුම් ... ඊළඟ video එක ඉක්මනින් කරන්න...
ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
හීනෙන් දිව්‍යලෝකේ ගියා වගේ දැනුනා අපිව දිව්‍ය ලෝකේ එක්කල ගියාට ඔබ දෙපලට ගොඩක් පින්, ඔයාගේ වීඩ්යෝ මම හැම එකක් ම මම බලනව,
@@wasanthadissanayka728 aththamaii
@@lokewatesudanthaka oyalata bohoma pin sansare purawatama
ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි..තවත් ලස්සන් දේවල් අපිට පෙන්නන්නට ඔබට ශක්තිය දහිරිය ලැබේවා!!ස්තුතියි
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
මේක දිය ඇලි ලෝකයක්නේ කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි 🌹🌹 ඔය දෙන්නාට ගොඩාක් ස්තූතියි අපිට බලන්න දැම්මා ට 🙏🙏🙏🙏🙏🙏 ප්‍රණාමය
ස්තුතියි ගොඩාක් 🙏❤️❤️❤️
Atthatama aiyata godak pen me wage apetat dakinna salasuwata
ස්තූතියි ඔබ තුමාටත් නෝනාටත්
වචනයෙන් කියන්න බැරි තරම් ලස්සන යි. අපට හීනෙන් වත් යන්න බැරි තැන කට අපව ගෙන ගියා ට ඔබට පින්..
ඔබට ජය වේවා
හරිම ලස්සනයි. හැබැයින් නොවේ උනත්. සැබෑවටම සුන්දරත්වය විඳින්න සැලැස්සූ. ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි. ජයෙන් ජයම පතනවා. තෙරුවන් සරණයි. පින්වත් ඔබ දෙපළට. ආයු බෝහෝ වේවා. 🙏🙏🙏❤️🌺🌺🌺🌺🌺
ඔබට ගොඩාක් ස්තූතියි අපිට සතුටුයි හිතට ❤️❤️🌹🌹
සියසින් මේ සොදුරු බව දකින්නට පින් නොලැබු අපට මේ විදියට හරි එය දකින්නට සැලසු ඔබට ස්තුතියි
❤️❤️❤️
ඔබ තුමාන්ලා හරිම වසනාවන්තායි.
අද තමයි ඔබතුමාගෙ චැනලය හමුවුනේ. අපිට කවදාවත් මේවගේ තැන් බලන්න යන්න වෙන්නෑ.ඔබතුමා මේ ගන්නා උත්සාහයට බොහොම පින්.ඔබ දෙපලට ඉදිරි කටයුතු කරගෙන යාමට ධය්‍යර් ශක්තිය ලැබේවා කියා අාශීර්වාද කරමි.
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️
හරිම ආශයි මේ වතුර සාම්පලයක් ටෙස්ට් කරල බලන්න. වතුරේ දියවෙලා තියන යම් ලවණ විශේෂයක් නිසා වෙන්න පුලුවන් මේ වර්ණය. කොබෝල්ට් හෝ කොපර් වීමට පුලුවන්. සුදන්තක මහත්මයා ඔබට බොහොම ස්තුතියි, මේ විශිෂ්ථ දර්ශනයක් බලන්න අවස්ථාව දුන්නට. මම කිසිදා හිතුවෙ නැහැ මේ තරම් සුන්දර දර්ශනයක් දකින්න ලැබේවි කියල.
ඒකනම් සුපිරියි මිත්‍රයා, ආසාවෙ බෑ. ඔබට ජයෙන් ජය.
බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා.
සුදන්තක මහත්තයා .. ඔබතුමා ට බොහෝමයක් පිං මේ කරන ක්‍රියාදාමය වෙනුවෙන් . ඇත්තටම අපි ශ්‍රී ලාංකිකයො විදිහට බහුතරයක් ජනතාව මේ රටින් පිටට තියා නුවරඑළියට ගාල්ලට පවා විනෝදයට යාගන්න බැරිව ඉන්නවා. ඒක මේ රටේ ඉපදුන අසරණයන් ගේ අවාසනාව. ඒත් ඔබතුමාගේ මේ ක්‍රියාවලිය නිසා අපිට ජීවිතේ කිසිම දවසක හීනෙකින්වත් යාගන්න බැරි ඉතාමත් සුන්දර රටවල් දෑහින් දකින්න වාසනාවන්ත උනා.. ඒකට ඔබතුමා ට කෝටි වාරයක් පිං පෙත් දෙනවා.
මම පෞද්ගලිකව මගේ ආතතිය සාංකාව පාලුව නැති කරගන්නෙ ඔබතුමාගේ සංචාරක අත්දැකීමක් බලලා. ඒක ඇත්තටම මට සතුටක්. මගේ ප්‍රශ්න අමතක කරන්න අත්දුටු ඖෂධයක් . ඔබතුමා ඒ නිසා ඉසිවරයෙකුත් වෙලා ඔබ නොදැනුවත්වම.
ඉතිං ඔබතුමාට ආයෙ ආයෙමත් පිං. චිරාත් කාලයක් සතුටින් වෙසෙන්න සුබ පැතුම් හදවතින්ම .
ඔබේ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි ❤️❤️🙏🙏🌹🌹
හරිම ලස්සන චාරිකාවක් ....ස්තූතියි ඔබ තුමාට
හරිම ලස්සන පරිසරයක්. ගොඩක් ස්තුතියි ඔබ තුමාට.
❤️❤️🌹
Thank you so much.Both of you.VERY INTERESTING, WONDERFUL TOUR.
ජිවිතේ මෙතෙක් කල් දැකපු සුන්දරම දරශන පෙල 👌👌👌💕
❤️❤️🌹
බොහොම වටිනා සංචාර මෙන්ම, බොහොම වටිනා සමාජීය පණිවිඩ බොහෝ ගණනාවක් ලබාදීම ඉතාම වැදගත් ඒ වගේමයි හරබර දැනුම් සම්භාරයක් ....බොහොම පින් ඔබ දෙපලටම 🙏❤😊
හරිම ලස්සනයි. අමුතුම ලෝකයක් වගේ. බොහොමත්ම ස්තුතියි මේවා පෙන්නුවට.
මාරම මාර ලස්සනයි.. ඔබට ගොඩාක් ස්තුතියි මහත්මයානනි... අපට මේ වාගේ විඩියෝ ගේනවා ට.. තවත් මේ වාගේ ලස්සන තැන් අපට පෙන්වන්න ඔබට හැකියාව ලැබේවා... තෙරුවන් සරණයි......
ගොඩාක් ලස්සනයි...ඉදිරියටත් මේ හැම දෙයක්ම සාර්ථකව කරගෙන යන්න සුබ පතනවා
ඔයාට ස්තුතියි ශිල්මා නංගෝ ❤️🌹
අපිත් එතැනට ගිය a වගේම බැලුවා .හරිම ලස්සනයි .....
ඔබතුමාට බොහොම පිං ,
මගේ ජිවිතේට දකින නෙලැබෙින දේ දකින්නට ලැබිම ගැන
ස්තුතියි ඔබ දෙපලට තෙරැවන් සරනයි.
❤️❤️
Mama dakka lokuma දිය ඇල්ල meka ඔබතුමාට thanaks
ස්තුතියි ඔබටත් ❤️❤️
හරිම ලස්සනයි - නියමයි.
හරිම ලස්සනයි සුදන්තක අයියේ.තවත් ලස්සන දේවල් හොයන් ගිහින් අපිට පෙන්නන්න ඔයාට අක්කට දරුවන්ට ශක්තිය ලැබේවා ! සුභ පැතුම් !
ගොඩක් ස්තුතියි මල්ලියේ 🌹❤️🌹
නියමයි සුදන්තක අය්යෙ ඔයා බොහොම පැහැදිලිව සියලුම දේ විස්තර කරනව, වාහනයකින් මේ රටවලට ගමන් කිරීමේදී සැලකියයුතු කරිනු, සහ විශේෂ අවදානය යොමු කල යුතු කරුනු පිලිබදවත් විස්තර කරන්න.
Ok ස්තුතියි ඔබට ❤️❤️❤️
මේක නම් සුරංගනා ලෝකෙන් වැටුණු කෑල්ලක්. ❤️❤️
ඒ වගේ ❤️❤️❤️
අති සුන්දර රටක් වගේම සුපිරි ඉදිරිපත් කිරීමක්. ඔබට ජය..🙏🙏💚💚💚
හරිම ලස්සන දිය ඇලි ටිකක් නැරැඹුවා .ඔබතුමාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි සිය පවුලට ම .
අම්මාහ් ලස්සන දිවියලෝකයක් ❤️ පුදුම ලස්සනයි 😮 මේවා මෙහෙම හරි දකින්න අපි පිං කරල තියනව.ඔබතුමාට බොහොම පිං
ස්තූතියි ඔබ දෙපලට ගොඩක් වටිනා වැඩසටහනක්
😍❤️🌹
කවදාවත් දකින්න නොලැබෙන මෙහෙම ලස්සන දේවල් බලන්න සලස්වන එකට ගොඩක් පින්.
❤️❤️🌹
හරිම ලස්සනයි .ස්තුතියි .ප්රීතිමත්
අත්දැකීමක්.