Gantheere Gangawe - Second Recording | Sujatha Attanayake | (Official Audio)

Поделиться
HTML-код

Комментарии • 25

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 Месяц назад

    මියුරුම, ම්‍හිරිම , ලස්සනම ,ආදරණීයම හඩක් ඔබ තුමියට තියෙන්නේ .තෙරුවන් සරණයි ,දීර්ඝ ආයුශම ලැබේ වා...💕💕💕💕

  • @asankaasanka1647
    @asankaasanka1647 4 года назад +5

    මා අසූ ඉමිහිරිතම හඬ..ගරු සුජාතා මැතිනියට නිදුක් නීරෝගෝ දීර්ඝායුශ ලැබේවා

  • @happyheart252
    @happyheart252 3 года назад +3

    ලස්සන කටහඩ.බුදු සරනයි .

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад +2

    1965 දී තිරගත වූ, සලීල් චෞද්‍රි සංගීතවත් කල, "පූනම් කි රාත්" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ, 'සාතීරේ' ගීතයේ තනුව ඇසුරින් නිර්මාණය වී ඇත.
    ඉන්දියාවේ භාෂා 13 කින් පමණ නිර්මාණය වූ චිත්‍රපට සඳහා සංගීතය සැපයූ සලීල් චෞද්‍රි සංගීතවත් කල චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    රෑ හඳ පායාලා අද වාගේ, අහසේ සඳ සේ, මං මුලා වෙලා, දකින දකින වෙලේ, ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන පැද්දෙන,සුදෝ සුදෝ සුදු මීදුම මේ, පායා ඇයි හිනැහෙන්නේ, අන්දරේ මැරුනෙ නෑ, ඉන් කීපයකි.

  • @shaninanayakkara7791
    @shaninanayakkara7791 4 года назад +2

    E hande rasaya vidinna api godak wasanawantha una. Oba thumiyara theruwan saranai. Deergayu weva!🙏🙏

  • @wasanthaperera841
    @wasanthaperera841 3 года назад +4

    ඇය නැවත ගී නොගැයීම අපේ අවාසනාව

    • @champikadhamayanthi5668
      @champikadhamayanthi5668 2 года назад

      ඇයට ගි ගයන්න ba dan උගුරේ ප්‍රස්නයක් නිසා 😢😢

    • @SamKwt-sy2jf
      @SamKwt-sy2jf Год назад

      Dan godak wayasa nisa katha karanneth anaruwen. Mage anga hiri wattana ejama voice eka.

  • @sashadesilva6071
    @sashadesilva6071 3 года назад +1

    Butifull song madam budusarani thanks kumara sydney Australia

  • @sampath6581
    @sampath6581 9 месяцев назад

    ඇස් දෙක පියාගෙන බවනාවක් වගේ අහනවා බුදුසරණයි

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 10 месяцев назад

    ලස්සන ගිතයක් බුදු සරනයි

  • @chamarasilva6665
    @chamarasilva6665 9 месяцев назад

    Me katahada sangeetha bandayakda..deiyane me kata hada kochchara mihirida❤

  • @romeshjothi2414
    @romeshjothi2414 4 года назад +2

    15 like ❤️HR ජෝතිපාල මහත්මා ගායනය කල ගීත රසවිඳිමු. අපේ පැත්තෙත් ඇවිල්ලා යන්න එන්න

  • @thamaralunatic1066
    @thamaralunatic1066 4 года назад

    Mam ,oba thumiyata siyalu devi pihitai!!! Samma sambudu saranai!!! Deergau wewa!!!

  • @nimaljayasekara1403
    @nimaljayasekara1403 2 года назад

    මෙම ගීතය "ගොපලුහඬ" චිත්‍රපටයේ. එහි සංගීතය R. මුත්තුසාමිගෙ.

  • @thamaralunatic1066
    @thamaralunatic1066 4 года назад +1

    Mata kochchara ahuwath epa wenne nathi me handata mama hamadamath adarei godak.

  • @pooji9
    @pooji9 3 года назад

    This song I think is from "Gopalu Handa" Music by Muththusamy.

  • @ushaniperera5733
    @ushaniperera5733 4 месяца назад

    🤍❤❤❤✨️❤❤❤🤍

  • @shyamalemusic
    @shyamalemusic 2 года назад

    Mey song eke karaoke danne plz

  • @sadeeshdilshan1363
    @sadeeshdilshan1363 4 года назад

    1St record mp3 vidiyata dowload kara ganna site kekak nadda?

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 4 года назад

    Me.geetha.mathak.karala.dena.........ayata..pin.📣📯🎷🎸🎶🎤🎧

  • @commerce171
    @commerce171 4 года назад

    Atumiya nawata hada awadi kala ytui

    • @SamKwt-sy2jf
      @SamKwt-sy2jf Год назад

      Eyata Dan katha karadfith wewlanawa. Awasanawata sing karana duwekwath na.

    • @Kavee_Music30
      @Kavee_Music30 8 месяцев назад

      ඇය ඉස්සර තරම් නැති උනත් තවමත් ගායනා කරනවා...😊