Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ කතාව හරිම ආදර්ශමත් කතාවක් ..ජාතියක් බේදයක් නැතුව හැදිච්ච කතාවක් ..හැබැයි ඉතින් අද සමාජය මිනිස්සුත් මේ වගේ ජීවත් වුණා නම් අද මේ ලෝකෙ කොච්චර ලස්සන ද
Meva kathandara vitharai
@@deemanthalakshan4622 තාම උබ කියන්නෙ මේක කතාවක් විතරයි කියලද.2015 ඉදන් අද වෙනකන් රටේ උනු දේවල් බලපන්.තාම උබල පාඩම් ඉගන ගත්තෙ නැද්ද .ඒකාලෙ උබල මේව පිලිගත්තෙ නෑ දැං සිංහල දෙමළ මුස්ලිම්, හැම එකාම දුක් විදිනව.
@@sigmamale3169 podak colomba wathakata awith balanna mewa katha withari
වැඩ්ඩො බැහැල ඉන්නෙ යන ගම යන්න දෙන්න පාරෙන් අයින් වෙන්න බලන් ඉන්න බැරි අය නැත්තම් අයින් කරන් යන්නෙ මෙන්න වෙනස් කිරීමෙ ආරම්බයයි ආදරෙයි සහෝ...♥️♥️♥️♥️♥️☝
නෙටා ❤️
මේ වගේ නිර්මාණ සමාජයට ගොඩක් වටිනවා .මම බලන එකම ටෙලිනාට්‍ය මේක .ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න ජය වේවා !
මේ කතාව 2018 අපේ උන් බලල ඔලුවට දාගත්තනන්.අද අපිට මෙහෙම වෙන් නෑ මේ ගමට උනු දේ තමයි රටට උනේ.
අද තමයි බලන්න පටන් ගත්තේ සුපිරිම කතාවක් මේක
හොදමනලුවො ටික ඉන්නෙ...සුපිරි...
2.05 - 2.12 වෙනකම් Get up - stand up සිංදුව අස්සෙන් පල්ලියේ ආදාන් මික්ස් වුණහම ඒක ඇතුලේ තියෙන කතන්දරේ කියවගත්තු එවුන් වරෙල්ලා මේ පැත්තට.
Sirawata
වෙන්න ඔන දේ වෙමින් පවති එල කිරී ගන්ජ වලට ගරැ කරපන් ඔතන්න සාමෙන් ඉන්න වදින්න ගහන්න අදින්න එන්න
ඔන්න දැන් තමයි එකමුතුවෙ බලේට කෙලවෙන්නෙ...අලුත් අලුත් අය ඒ කොටසට එකතු වෙද්දි තමයි ඒ අයගෙ එකමුතුව නැති වෙලා යන්නෙ..අද සමාජයෙත් එහෙමයි...නිවසෙ ඉදන්ම මන්දිරය දක්වාම එහෙමයි..මුලින් හැමෝම එකමුතුයි...පස්සෙ කාලයත් සමගම එන නොයෙක් නොයෙක් ප්‍රශ්ණ නිසා අපි හැමෝගෙම එකමුතුකම නැති වෙලා යනවා...😢😢
මරු කතාව
ජාති ජාති පතන් ආව ආදරේ ගීතය.....පට්ටම ලස්සන නිර්මාණයක්, ආදරෙයි ගොඩක්..
@Nishani Pärtel අනිවාර්යයෙන්...
අද කාලෙට ජාති වාදේ අවුස්සගෙන සිංහල දෙමල මුස්ලිම් කියල වෙන් කරන්න හදන්න දේශපාලුවන් මේ කතාව බලන්න ඕන ගොඩක් ආදර්ශමත් කතාවක් අද කාලෙට ගොඩක් වටිනව මේ කතාව
ඇත්ත කථාව ශුද්ධ සිංහල කිව්වට සාම්බාරුක් වගේ කලවම් ජාතියක්
දෙවනි පාරටත් බලන්නේ
තනිකරම සියුම්ව සහජීවනය මිනිස්සුන්ගේ හිතට දමන වැඩසටහනක්. සහජීවනය වැදගත් වන්නේ උම්මත්තකයන් වන මරක්ලයන්ටයි. සිංහලයා සැමදාම කැපවීම සිදු කරනවා. තම්බියා තමයි හලාල් ඉල්ලුවේ, උන්තමයි සිංහල නම් අරාබි නම් වලට මාරු කලේ උන්ගේ තමයි පරවැඩ සියල්ලම.. හැබැයි අපි ඉවසන්න ඕනේ සහජීවනය කියමින්...
lassani adath pata paksa neti එකම රටක එකම දරුවෝ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕💕💕💕💕💕
වෙනස් එකක් නිසා බලනවා එහෙම කියල අනිත් එවුන්ට වැඩිය දෙන එක හරියන්නෙ නැහැ
විල්සන් මාමා ❤️👍
Kolombiya එකේ නෙටා නේද Threewheel park එකේ ඉන්නෙ??
මරු කතාව ඈ
Patta kathawaa . මෙව්වා real life . මෙම ජාතිබේද ගනන් ගන්නෙ නැතුව ලස්සනට එකාවගෙ ඉන්න උන් ඔන තරම් ඉන්නවා. එව්න්ට බයින උන්ට පෙන්නන්න ඔන කතාවක්
15:53 is something out of the box
ඉස්සරනන් හිටියා හොද මුස්ලිම් මිනිස්සු ,දැන් එහෙම මිනිස්සු නැ,, දැන් ඉන්න හමිබ හැත්ත වෙලාව එනකන් ඉන්නේ ,,එතකන් උන් අපිත් එක්ක හොදයි ,, ඔකුක් 40% විතර උනාම උන්ගෙ හැටි බලා ගන්න පුළුවන් ,, බංගලාදේශ උනෙත් ඒක,, එදාට ඔකුන්වත් මරාගෙන මැරෙනවා,, ඒක නිසා ඔිකුන්ව කල්පනාවෙන් ආශ්‍රය කරපල්ලා,, දැනුත් උන් හොර රහසේ ගොඩක් දෙවල් කරනවා,,
ඉස්සරනං හිටියා හොඳ සිංහල බෞද්ද මිනිස්සු. දැන් එහෙම උං නැහැ. දැන් ඉන්නෙ කසාදයක් හොයන්න ගියත්, කුලමල හොයන, පළාත විදිහට බෙදිල කුලමල හොයන, අඩුම තරමෙ බුද්දාගමේ වෙලත් එක එක නිකායන් වලට බෙදිල මරාගන්න උන් ටිකක් වගේම අරක්කු බෝතලයක් හරි ගංජා මිටියක් හරි ගහල ෆේස් බුක් එකට ඇවිල්ල සිංහ ළේ ඉල්ලන සිංහ හම පොරවගත්ත නරි රැලක්. උබල තවමත් තිස් වසරක යුද්දයෙන් මට්ටු වෙලා නැහැ. ඔය පාර හම්බයන්ට හිරිහැර කරල උබලට හම්බවෙනව තව පරපුරවල් තුන හතරකට හරි යන්න පෝරියල් එකක්.එතකොට නං උබලගෙ පොර ටෝක් බලාගන්න පුළුවන්. ගොන් හැත්ත.
@@TheTimathu එකෙන්ම මචං බලපන් මුන් මේවගේ drama එකක් බලද්දීත් කැමති නෑ හොඳ මුස්ලිම්, දෙමළ මිනිස්සු ඉන්නව කියල හිතන්න, ඒකයි ඉස්සරහ හිටිය දැන් නෑ කියල කියන්නෙ. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතිකකම හැම කාලයකදිම හොඳ වගේම නරක මිනිස්සුත් ඉන්නව.
+T N hariyatama hari oyage kathwa 👍👍👍👍👍
palayan bung yanna baila gahanne nathuwa. Hama jaathiyema honda unuth innawa naraka unuth innawa. Gon katha kiyanne nathuwa hitapan.
කතාව නම් හොඳයි ඒ උනාට අපේ සිංහල මිනිසාමයි මුස්ලිම් චරිතයේ දෙමළ චරිතයේ වෙස් මාරු කරගෙන රඟපාන්නෙ අපිට විතරයි ඒ උවමනාව සහජීවනය පෙන්නන්න ඒ එයාලට ඔය වගේ දෙයක් කරන්න බෑරිද ඇයි එයාලට ඔය චරිත දෙන්ඩ බැයිද එයාලාලටත් ඇයි අපිම වෙස් මරුකරගන්නෙ එගොල්ලොන්ට චරිත දුන්න හැකිනෙ රඟපන්න අපි විතරයි හැමෝගෙම චරිත රඟපා ගෙන සහජීවනය පෙන්නන්නේ
සහතික ඇත්ත
දම්ළ චරිත වලට නම් හරියට අරන් තියෙනවා මුස්ලිම් එක්ට තමා අඩු
අඩෝ මේක පට්ට 😍
මධ්‍යස්ථා උනානම් කතාව තව ලස්සනයි. හන්දිවල හැදෙන්නෙ බුදුපිළිම විතරද. එතකොට පල්ලි. කෝ ඒ ගැන. ජාති වාදී සිංහලය විතරද. මීට වඩා මධ්‍යස්ථව නිර්මානය උනේ නැත්තෙ හේතුව කුමක්ද. ජාතිවාදය පිලිකුල්. ඒත් කෝ මේකෙ මුස්ලිම් ජතිවදය දෙමල ජාතිවාදය ගැන. බහුතරයක් වෙච්ච සිංහලයට වෙන අසාධාරණය කෝ මෙ කතාවෙ ස්මතු වෙන්නෑ. ලස්සන කතාවක් මධ්‍යස්ත උනානම්. 🙏🙏🙏
100% එකගයි
Lassana kathawak. Sathiye dina wala danawa nam godak hodai
සුපිරි 👍👍👍❤
ape rate inna kalakanni eun telenattiyakin balaporoththu wenneth jaathi wadhe . me comments baluwama eka hodata therenawa.
සුපිරි ඈ ❤️😘😘
Lassana katahawa rawana katahawae nai hapinnit innawa niyamai niyamai saratama jayawawa🙏🏼
ලස්සනයි ..
asawen balana lassana kathawak.theme song ekath lassanai
Ehemada asa
රංග අය්යා උයා 😘😘😘❤️
Kalana gunsekar kiayna charetya ape lankawya ena anita nalu nilleynta wada godaka wanse charetyka.
please upload previous episodes...
අපේ රංග අයියත් ඉන්නවා
පැත්තක් ගන්නවා වැඩියි වගේ
Godak ලස්සනයි katawa
සිංහල දෙමල මුස්ලිම් හැමොම ඉන්නවා හරිම එකමුතුයි
ආදරෙයි ආදරෙයි
දේශපාලනේ , ආගම් නෙමෙයි ලොකුම ප්‍රශ්නේ සල්ලි , සල්ලි නැති තැන සතුට
Best ❤️
💪1M views ගමු
Patte drama eka ,thanks
Apewa bedala wen karala thiyenne deshapaluwooo brooo....AKA THAMAI TITHTHA ATHTHA😅😅😅😅😅😆
maka jathi badayakin thorawa hadichcha ekak maka aththama hodaii mokda ma sunami awa wela jathi agam naha akai
ඇයි කොන්ඩෙ කපන්නද යන්නෙ......
ආදරේට ජාති බේද නෑ ....❤
ලස්සනයි
Adareta jathibeda na...❤❤❤❤
මේ තරමටම හදවතින්ම සහජීවනයෙන් ඉන්න ගමක් නගරයක් අපෙ ලංකාවෙ තියෙනවද අප්පා
බදුල්ල❤️
වරෙන් බදුල්ලට ඇවිත් බලපන්..වෙසක් එකට මිහිතලාවල් හදන් සිංහල මිනිස්සු විතරක් නෙමෙයි මුස්ලිම් මිනිස්සු එකතු වෙනවා...මුස්ලිම් මනුස්සයෙක්ගේ ගෙදර මගුලක් තිබ්බාම ඒ ඔක්කොම වැඩ කරන්නේ සිංහල කොල්ලෝ..අවුරුදු කාලෙට අවුරුදු උත්සවේ කරන්න වැඩිපුර බර අදින්නේ මුස්ලිම් කොල්ලෝ..ඒ නිසා බදුල්ලේ ජාති වාදේ නැ..
තියනවා.බදුල්ල,හැටන්,කොටගල ඔය වගේ ඕන තරම් පැති තියනවා.මම හැටන් වල අවුරුදු පහක් වගේ හිටියා. පුදුම තරම් ආදරේ කරපු දෙමළ මිනිස්සු ඕන තරම් හිටියා.මම අදටත් ඒ අයට ගොඩක් ආදරේයි.මම බදුල්ලෙත් හිටියා.ඒ අයත් ඒ වගේ.මුස්ලිම් අයත් ඒ වගේ හරිම හොද අය.පස්සර හිටියා කාලයක් එහෙදිත් හරිම ආදරණීය මිනිස්සු මට මුණ ගැහුණා.හදවත ලස්සන වුනාම භාෂාව ආගම අදාල නෑ කොතනත් ඕන කෙනෙක් එක්ක ඉන්න පුලුවන්.
පුත්තලම
මාලියා තමා ඩෑල් එක🙈🤣
Lassani loku venasak jaya weva
❤❤❤
මේ බීච් සයිඩ් එක කොහෙද
කළුතර උතුර
pattta kathawak kubiyo wage patta kathawak aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
නො වුමන් නො කයි😂😂😂😂
😁ඔයාලගෙ පොරටොක් හොද වෙලාවට අප්‍රෙල් 21ට කලින් දැම්මෙ.....එයාලා එහෙම නෑ...😅සිංහල බෞද්ධ එවුන් තමා නරක...හරී බුද්ධිමත්...පොර ටොක් දෙනවා කියලා බැනපු එවුන් කියපු එවා ඇහුවා අඩුම මිනිස්සු දෙතුන් දෙනෙක්ගෙවත් ජිවිත බෙරෙන්න තිබ්බා
සංහිදියාව කියන්නේ මෙහෙම උස්සන එකනම් නෙවෙයි.. මේක නිකං මුස්ලිම් චරිත ගොඩක් දාලා නටවනවා.. කෝ මුස්ලිම් ගෑණු චරිත?? ලංකාවේ අසරණම කොට්ඨාසය.. ඒවා ගැන නෝ කතා
thama episode 4i. Poddak hitapan bung. Ai kade wade karana gaanu kenai, sticker wikunala salli hamba karana kellai inne. ubala wage un adayak hoyannama thamai ipadila inne.
Lord Dusaetoire ගෑණු කිව්වේ මුස්ලිම් ගෑණු බං.. කෝ උන්?? උන්ට වෙන අසාධාරණකම් කතාකරන්න කවුරුවත් නෑ.. බයයි 😂😂😂😂
Budsara Pasindu thama episode 4i bung. Thama okkoma characters api dakalath na. Story ekama balala iwara wela criticize karapan
Budsara Pasindu මුස්ලිම් ගැහැනියක් දීපල්ලාකෝ සිංහල කොල්ලෙකුට.. එහෙම දෙන්න බැ.. සක්කිලි..
💕
මේ කළුතර උතුරෙ
Yako meh kathawata mehema views thiyanakota dukai do❤😢
Saddeta prith tikak danna thamai apita bari
😘😘😘
ohoma ghilla balannako moko wenne kiyala. Brunei kiyana rate wechcha de witharak hoyala balanna. okkoma therei
ජාතිවාදෙ අවූස්සන උන්ට කනේ පාරක්
අම්මපා චීත්ත කෑල්ලක් ඇති ගම කන්න,
මටත් ඕනි මුස්ලිම් කෙල්ලේක්.. අවංක ආදරේ කරන්න
Ai. Ubata. SinhalA. Kallak. Atta a. Nadda
apa minisuu hari modai ma political karayo karanna jathi bada awssala un dapaththama proyojana gannawa
💖💖💖💟💟💟
🤣 kade inna ekaa karima talk denne
❤😂🎉❤❤❤😂😂😢😢😮😮
nilu
Hema drama ekama balanawa neda ammo
+Eranda apsara oya kohomada danni
@@saranganadeeshani0992 මන් දැකල තීනවා
නිවට සිංහලයෝ
..
Over acting කිසිම තාත්වික ගතියක් නෑ
Ada episode eke kotasak me sinduwata adalai. ruclips.net/video/k8m5MNLkyqk/видео.html
නෙටා ❤
සුපිරිම කතාවක්
❤️❤️
මේ කතාව හරිම ආදර්ශමත් කතාවක් ..ජාතියක් බේදයක් නැතුව හැදිච්ච කතාවක් ..හැබැයි ඉතින් අද සමාජය මිනිස්සුත් මේ වගේ ජීවත් වුණා නම් අද මේ ලෝකෙ කොච්චර ලස්සන ද
Meva kathandara vitharai
@@deemanthalakshan4622 තාම උබ කියන්නෙ මේක කතාවක් විතරයි කියලද.2015 ඉදන් අද වෙනකන් රටේ උනු දේවල් බලපන්.තාම උබල පාඩම් ඉගන ගත්තෙ නැද්ද .ඒකාලෙ උබල මේව පිලිගත්තෙ නෑ දැං සිංහල දෙමළ මුස්ලිම්, හැම එකාම දුක් විදිනව.
@@sigmamale3169 podak colomba wathakata awith balanna mewa katha withari
වැඩ්ඩො බැහැල ඉන්නෙ යන ගම යන්න දෙන්න පාරෙන් අයින් වෙන්න බලන් ඉන්න බැරි අය නැත්තම් අයින් කරන් යන්නෙ මෙන්න වෙනස් කිරීමෙ ආරම්බයයි ආදරෙයි සහෝ...♥️♥️♥️♥️♥️☝
නෙටා ❤️
මේ වගේ නිර්මාණ සමාජයට ගොඩක් වටිනවා .මම බලන එකම ටෙලිනාට්‍ය මේක .ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න ජය වේවා !
මේ කතාව 2018 අපේ උන් බලල ඔලුවට දාගත්තනන්.අද අපිට මෙහෙම වෙන් නෑ මේ ගමට උනු දේ තමයි රටට උනේ.
අද තමයි බලන්න පටන් ගත්තේ සුපිරිම කතාවක් මේක
හොදමනලුවො ටික ඉන්නෙ...සුපිරි...
2.05 - 2.12 වෙනකම් Get up - stand up සිංදුව අස්සෙන් පල්ලියේ ආදාන් මික්ස් වුණහම ඒක ඇතුලේ තියෙන කතන්දරේ කියවගත්තු එවුන් වරෙල්ලා මේ පැත්තට.
Sirawata
වෙන්න ඔන දේ වෙමින් පවති එල කිරී ගන්ජ වලට ගරැ කරපන් ඔතන්න සාමෙන් ඉන්න වදින්න ගහන්න අදින්න එන්න
ඔන්න දැන් තමයි එකමුතුවෙ බලේට කෙලවෙන්නෙ...අලුත් අලුත් අය ඒ කොටසට එකතු වෙද්දි තමයි ඒ අයගෙ එකමුතුව නැති වෙලා යන්නෙ..අද සමාජයෙත් එහෙමයි...නිවසෙ ඉදන්ම මන්දිරය දක්වාම එහෙමයි..මුලින් හැමෝම එකමුතුයි...පස්සෙ කාලයත් සමගම එන නොයෙක් නොයෙක් ප්‍රශ්ණ නිසා අපි හැමෝගෙම එකමුතුකම නැති වෙලා යනවා...😢😢
මරු කතාව
ජාති ජාති පතන් ආව ආදරේ ගීතය.....
පට්ටම ලස්සන නිර්මාණයක්, ආදරෙයි ගොඩක්..
@Nishani Pärtel අනිවාර්යයෙන්...
අද කාලෙට ජාති වාදේ අවුස්සගෙන සිංහල දෙමල මුස්ලිම් කියල වෙන් කරන්න හදන්න දේශපාලුවන් මේ කතාව බලන්න ඕන ගොඩක් ආදර්ශමත් කතාවක් අද කාලෙට ගොඩක් වටිනව මේ කතාව
ඇත්ත කථාව ශුද්ධ සිංහල කිව්වට සාම්බාරුක් වගේ කලවම් ජාතියක්
දෙවනි පාරටත් බලන්නේ
තනිකරම සියුම්ව සහජීවනය මිනිස්සුන්ගේ හිතට දමන වැඩසටහනක්. සහජීවනය වැදගත් වන්නේ උම්මත්තකයන් වන මරක්ලයන්ටයි. සිංහලයා සැමදාම කැපවීම සිදු කරනවා. තම්බියා තමයි හලාල් ඉල්ලුවේ, උන්තමයි සිංහල නම් අරාබි නම් වලට මාරු කලේ උන්ගේ තමයි පරවැඩ සියල්ලම.. හැබැයි අපි ඉවසන්න ඕනේ සහජීවනය කියමින්...
lassani adath pata paksa neti එකම රටක එකම දරුවෝ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕💕💕💕💕💕
වෙනස් එකක් නිසා බලනවා
එහෙම කියල අනිත් එවුන්ට වැඩිය දෙන එක හරියන්නෙ නැහැ
විල්සන් මාමා ❤️👍
Kolombiya එකේ නෙටා නේද Threewheel park එකේ ඉන්නෙ??
මරු කතාව ඈ
Patta kathawaa . මෙව්වා real life . මෙම ජාතිබේද ගනන් ගන්නෙ නැතුව ලස්සනට එකාවගෙ ඉන්න උන් ඔන තරම් ඉන්නවා. එව්න්ට බයින උන්ට පෙන්නන්න ඔන කතාවක්
15:53 is something out of the box
ඉස්සරනන් හිටියා හොද මුස්ලිම් මිනිස්සු ,දැන් එහෙම මිනිස්සු නැ,, දැන් ඉන්න හමිබ හැත්ත වෙලාව එනකන් ඉන්නේ ,,එතකන් උන් අපිත් එක්ක හොදයි ,, ඔකුක් 40% විතර උනාම උන්ගෙ හැටි බලා ගන්න පුළුවන් ,, බංගලාදේශ උනෙත් ඒක,, එදාට ඔකුන්වත් මරාගෙන මැරෙනවා,, ඒක නිසා ඔිකුන්ව කල්පනාවෙන් ආශ්‍රය කරපල්ලා,, දැනුත් උන් හොර රහසේ ගොඩක් දෙවල් කරනවා,,
ඉස්සරනං හිටියා හොඳ සිංහල බෞද්ද මිනිස්සු. දැන් එහෙම උං නැහැ. දැන් ඉන්නෙ කසාදයක් හොයන්න ගියත්, කුලමල හොයන, පළාත විදිහට බෙදිල කුලමල හොයන, අඩුම තරමෙ බුද්දාගමේ වෙලත් එක එක නිකායන් වලට බෙදිල මරාගන්න උන් ටිකක් වගේම අරක්කු බෝතලයක් හරි ගංජා මිටියක් හරි ගහල ෆේස් බුක් එකට ඇවිල්ල සිංහ ළේ ඉල්ලන සිංහ හම පොරවගත්ත නරි රැලක්. උබල තවමත් තිස් වසරක යුද්දයෙන් මට්ටු වෙලා නැහැ. ඔය පාර හම්බයන්ට හිරිහැර කරල උබලට හම්බවෙනව තව පරපුරවල් තුන හතරකට හරි යන්න පෝරියල් එකක්.
එතකොට නං උබලගෙ පොර ටෝක් බලාගන්න පුළුවන්. ගොන් හැත්ත.
@@TheTimathu එකෙන්ම මචං බලපන් මුන් මේවගේ drama එකක් බලද්දීත් කැමති නෑ හොඳ මුස්ලිම්, දෙමළ මිනිස්සු ඉන්නව කියල හිතන්න, ඒකයි ඉස්සරහ හිටිය දැන් නෑ කියල කියන්නෙ. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතිකකම හැම කාලයකදිම හොඳ වගේම නරක මිනිස්සුත් ඉන්නව.
+T N hariyatama hari oyage kathwa 👍👍👍👍👍
palayan bung yanna baila gahanne nathuwa. Hama jaathiyema honda unuth innawa naraka unuth innawa. Gon katha kiyanne nathuwa hitapan.
කතාව නම් හොඳයි ඒ උනාට අපේ සිංහල මිනිසාමයි මුස්ලිම් චරිතයේ දෙමළ චරිතයේ වෙස් මාරු කරගෙන රඟපාන්නෙ අපිට විතරයි ඒ උවමනාව සහජීවනය පෙන්නන්න ඒ එයාලට ඔය වගේ දෙයක් කරන්න බෑරිද ඇයි එයාලට ඔය චරිත දෙන්ඩ බැයිද එයාලාලටත් ඇයි අපිම වෙස් මරුකරගන්නෙ එගොල්ලොන්ට චරිත දුන්න හැකිනෙ රඟපන්න අපි විතරයි හැමෝගෙම චරිත රඟපා ගෙන සහජීවනය පෙන්නන්නේ
සහතික ඇත්ත
දම්ළ චරිත වලට නම් හරියට අරන් තියෙනවා මුස්ලිම් එක්ට තමා අඩු
අඩෝ මේක පට්ට 😍
මධ්‍යස්ථා උනානම් කතාව තව ලස්සනයි. හන්දිවල හැදෙන්නෙ බුදුපිළිම විතරද. එතකොට පල්ලි. කෝ ඒ ගැන. ජාති වාදී සිංහලය විතරද. මීට වඩා මධ්‍යස්ථව නිර්මානය උනේ නැත්තෙ හේතුව කුමක්ද. ජාතිවාදය පිලිකුල්. ඒත් කෝ මේකෙ මුස්ලිම් ජතිවදය දෙමල ජාතිවාදය ගැන. බහුතරයක් වෙච්ච සිංහලයට වෙන අසාධාරණය කෝ මෙ කතාවෙ ස්මතු වෙන්නෑ. ලස්සන කතාවක් මධ්‍යස්ත උනානම්. 🙏🙏🙏
100% එකගයි
Lassana kathawak. Sathiye dina wala danawa nam godak hodai
සුපිරි 👍👍👍❤
ape rate inna kalakanni eun telenattiyakin balaporoththu wenneth jaathi wadhe . me comments baluwama eka hodata therenawa.
සුපිරි ඈ ❤️😘😘
Lassana katahawa rawana katahawae nai hapinnit innawa niyamai niyamai saratama jayawawa🙏🏼
ලස්සනයි ..
asawen balana lassana kathawak.theme song ekath lassanai
Ehemada asa
රංග අය්යා උයා 😘😘😘❤️
Kalana gunsekar kiayna charetya ape lankawya ena anita nalu nilleynta wada godaka wanse charetyka.
please upload previous episodes...
අපේ රංග අයියත් ඉන්නවා
පැත්තක් ගන්නවා වැඩියි වගේ
Godak ලස්සනයි katawa
සිංහල දෙමල මුස්ලිම් හැමොම ඉන්නවා හරිම එකමුතුයි
ආදරෙයි ආදරෙයි
දේශපාලනේ , ආගම් නෙමෙයි ලොකුම ප්‍රශ්නේ සල්ලි , සල්ලි නැති තැන සතුට
Best ❤️
💪1M views ගමු
Patte drama eka ,thanks
Apewa bedala wen karala thiyenne deshapaluwooo brooo....AKA THAMAI TITHTHA ATHTHA😅😅😅😅😅😆
maka jathi badayakin thorawa hadichcha ekak maka aththama hodaii mokda ma sunami awa wela jathi agam naha akai
ඇයි කොන්ඩෙ කපන්නද යන්නෙ......
ආදරේට ජාති බේද නෑ ....❤
ලස්සනයි
Adareta jathibeda na...❤❤❤❤
මේ තරමටම හදවතින්ම සහජීවනයෙන් ඉන්න ගමක් නගරයක් අපෙ ලංකාවෙ තියෙනවද අප්පා
බදුල්ල❤️
වරෙන් බදුල්ලට ඇවිත් බලපන්..වෙසක් එකට මිහිතලාවල් හදන් සිංහල මිනිස්සු විතරක් නෙමෙයි මුස්ලිම් මිනිස්සු එකතු වෙනවා...මුස්ලිම් මනුස්සයෙක්ගේ ගෙදර මගුලක් තිබ්බාම ඒ ඔක්කොම වැඩ කරන්නේ සිංහල කොල්ලෝ..අවුරුදු කාලෙට අවුරුදු උත්සවේ කරන්න වැඩිපුර බර අදින්නේ මුස්ලිම් කොල්ලෝ..ඒ නිසා බදුල්ලේ ජාති වාදේ නැ..
තියනවා.බදුල්ල,හැටන්,කොටගල ඔය වගේ ඕන තරම් පැති තියනවා.මම හැටන් වල අවුරුදු පහක් වගේ හිටියා. පුදුම තරම් ආදරේ කරපු දෙමළ මිනිස්සු ඕන තරම් හිටියා.මම අදටත් ඒ අයට ගොඩක් ආදරේයි.මම බදුල්ලෙත් හිටියා.ඒ අයත් ඒ වගේ.මුස්ලිම් අයත් ඒ වගේ හරිම හොද අය.පස්සර හිටියා කාලයක් එහෙදිත් හරිම ආදරණීය මිනිස්සු මට මුණ ගැහුණා.හදවත ලස්සන වුනාම භාෂාව ආගම අදාල නෑ කොතනත් ඕන කෙනෙක් එක්ක ඉන්න පුලුවන්.
පුත්තලම
මාලියා තමා ඩෑල් එක🙈🤣
Lassani loku venasak jaya weva
❤❤❤
මේ බීච් සයිඩ් එක කොහෙද
කළුතර උතුර
pattta kathawak kubiyo wage patta kathawak aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
නො වුමන් නො කයි😂😂😂😂
ඉස්සරනං හිටියා හොඳ සිංහල බෞද්ද මිනිස්සු. දැන් එහෙම උං නැහැ. දැන් ඉන්නෙ කසාදයක් හොයන්න ගියත්, කුලමල හොයන, පළාත විදිහට බෙදිල කුලමල හොයන, අඩුම තරමෙ බුද්දාගමේ වෙලත් එක එක නිකායන් වලට බෙදිල මරාගන්න උන් ටිකක් වගේම අරක්කු බෝතලයක් හරි ගංජා මිටියක් හරි ගහල ෆේස් බුක් එකට ඇවිල්ල සිංහ ළේ ඉල්ලන සිංහ හම පොරවගත්ත නරි රැලක්. උබල තවමත් තිස් වසරක යුද්දයෙන් මට්ටු වෙලා නැහැ. ඔය පාර හම්බයන්ට හිරිහැර කරල උබලට හම්බවෙනව තව පරපුරවල් තුන හතරකට හරි යන්න පෝරියල් එකක්.
එතකොට නං උබලගෙ පොර ටෝක් බලාගන්න පුළුවන්. ගොන් හැත්ත.
😁ඔයාලගෙ පොරටොක් හොද වෙලාවට අප්‍රෙල් 21ට කලින් දැම්මෙ.....එයාලා එහෙම නෑ...😅සිංහල බෞද්ධ එවුන් තමා නරක...හරී බුද්ධිමත්...පොර ටොක් දෙනවා කියලා බැනපු එවුන් කියපු එවා ඇහුවා අඩුම මිනිස්සු දෙතුන් දෙනෙක්ගෙවත් ජිවිත බෙරෙන්න තිබ්බා
සංහිදියාව කියන්නේ මෙහෙම උස්සන එකනම් නෙවෙයි.. මේක නිකං මුස්ලිම් චරිත ගොඩක් දාලා නටවනවා.. කෝ මුස්ලිම් ගෑණු චරිත?? ලංකාවේ අසරණම කොට්ඨාසය.. ඒවා ගැන නෝ කතා
thama episode 4i. Poddak hitapan bung. Ai kade wade karana gaanu kenai, sticker wikunala salli hamba karana kellai inne. ubala wage un adayak hoyannama thamai ipadila inne.
Lord Dusaetoire ගෑණු කිව්වේ මුස්ලිම් ගෑණු බං.. කෝ උන්?? උන්ට වෙන අසාධාරණකම් කතා
කරන්න කවුරුවත් නෑ.. බයයි 😂😂😂😂
Budsara Pasindu thama episode 4i bung. Thama okkoma characters api dakalath na. Story ekama balala iwara wela criticize karapan
Budsara Pasindu මුස්ලිම් ගැහැනියක් දීපල්ලාකෝ සිංහල කොල්ලෙකුට.. එහෙම දෙන්න බැ.. සක්කිලි..
💕
මේ කළුතර උතුරෙ
Yako meh kathawata mehema views thiyanakota dukai do❤😢
Saddeta prith tikak danna thamai apita bari
😘😘😘
ohoma ghilla balannako moko wenne kiyala. Brunei kiyana rate wechcha de witharak hoyala balanna. okkoma therei
ජාතිවාදෙ අවූස්සන උන්ට කනේ පාරක්
අම්මපා චීත්ත කෑල්ලක් ඇති ගම කන්න,
මටත් ඕනි මුස්ලිම් කෙල්ලේක්.. අවංක ආදරේ කරන්න
Ai. Ubata. SinhalA. Kallak. Atta a. Nadda
apa minisuu hari modai ma political karayo karanna jathi bada awssala un dapaththama proyojana gannawa
💖💖💖💟💟💟
🤣 kade inna ekaa karima talk denne
❤😂🎉❤❤❤😂😂😢😢😮😮
nilu
Hema drama ekama balanawa neda ammo
+Eranda apsara oya kohomada danni
@@saranganadeeshani0992 මන් දැකල තීනවා
නිවට සිංහලයෝ
..
Over acting
කිසිම තාත්වික ගතියක් නෑ
Ada episode eke kotasak me sinduwata adalai.
ruclips.net/video/k8m5MNLkyqk/видео.html